Balangoga Ananda Thero - ආනන්ද මෛත්‍රය නාහිමියන් නාඩි වැකි ගැන කළ අවසන් හෙළිදරව්ව-සම්පූර්ණ වීඩියෝව.

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025
  • අග්ග මහා පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන් විසින් ඉසිවරුන් දුටු භව ගමන නාඩි වැකි හරහා ප්‍රකාශයට පත්වීම ගැන හෙළිදරව් කළ අවසන් දේශනාවේ සම්පූර්ණ වීඩියෝවයි. අතිශය දුර්ලභ වූත්, එවක පැවති අවම තාක්ෂණය භාවිත කරමින් වුව සිදුකරන ලද මෙම පටිගත කිරීම "වීදිය''ට පමණක් හිමිකාරිත්වය හිමි සුවිශේෂී වීඩියෝවකි. මෙහි ජීවිත පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සංසාර ගමන ගැන සජීවි අත්දැකීම් ආශ්‍රයෙන් කරුණු ගෙන හැර පෑම මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැනි උගතුන්, බුද්ධිමතුන්ගේ පවා පැසසුමට ලක්විය. මෙහි ඔවුන්ගේ කෙටි අත්දැකීම්ද ඇතුළත් කර ඇත්තේ පාඨක ඔබ, අප කෙරෙහි තැබූ විශ්වාසයට ගෞරවයක් වශයෙනි. ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී බදුල්ලේ මෛත්‍රී රත්නායක සුධීමතාණන් විසින් මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද අතර නීත්‍යනුකූලව එහි හිමිකාරිත්වය අප සතු කොට පවත්නා බවත්, වෙනත් කිසිවෙකුට මෙහි කොටස් වානිජ පරමාර්ථයෙන් යුතුව උපුටා ගත නොහැකි බවත් අවධාරණය කරනු ලැබේ.

Комментарии • 67

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад +2

    100/70 ගොඩ බිම නැවත ස්ථාපිත කරන්න බෞද්ධ ව්‍යවස්ථාව අනුව පුළුවන් යහළු යෙහෙළියනේ .
    භූමි ප්‍රශ්න නිසා යුද්ධය ප්‍රකාශ වෙමින් ඇත පුතුවියේ .නිවන් යන්න සියලුම දෑ අතහැර මනස සකසා ගැනීම බුද්ධිමත් යහළු යෙහෙළියනේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 года назад +2

    ඉතා ස්තුතියි

  • @TamarzPoli
    @TamarzPoli 3 месяца назад

    ඔබ tumata dirgayusa lebewa ❤❤

  • @BeachesSriLanka
    @BeachesSriLanka 4 месяца назад +1

    Mamath baluwa ... 100% correct kiwwa deewal !

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 Год назад +6

    මමත් නාඩි වාක්ය බැලුවා
    නම් ගම් සියල්ල කිව්වා.....පවුලේ ෂියලු විස්තර අකුරටම කිව්වා.
    හැබැයි ඉතින් මම රටේ බොහොම ජනප්රිය කෙනෙක් බවට දවසක පත් වෙන බවත් කිව්වා.....😍.🙏

    • @maheshdhananjaya6589
      @maheshdhananjaya6589 Год назад +1

      කොහෙන්ද කොහෙද බැලුවෙ

    • @nethmipabasarahewage3271
      @nethmipabasarahewage3271 Год назад

      මටත් එහෙම කිව්වා .සමහර දේවල් හැමෝටම ඔහේ කියනඒවා වගේ .සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයි .

    • @woowlanka926
      @woowlanka926 Год назад +1

      කොහෙන්ද බැලුවෙ

    • @Freedom_259
      @Freedom_259 Год назад

      ​@@nethmipabasarahewage3271kohomada baluwe?kohenda baluwe?

    • @shanepereraedu
      @shanepereraedu 4 месяца назад

      පත් උනාද ඉතින් තාම නැද්ද 🧐🥲

  • @DamayanthiWimalaweera
    @DamayanthiWimalaweera 2 месяца назад

    නාඩි වාක්‍ය ඇත්ත.මමත් බැලුවා .හරියටම කිව්වා .

    • @DamayanthiWimalaweera
      @DamayanthiWimalaweera 2 месяца назад

      බම්බලපිටියෙ දැනටත් කියනවා .

    • @sudiyacoc8388
      @sudiyacoc8388 2 месяца назад

      ​@@DamayanthiWimalaweera හරියටම කියන්න පුලුවන්ද

    • @sudiyacoc8388
      @sudiyacoc8388 2 месяца назад

      ​@@DamayanthiWimalaweeraකොහෙද කොතනද කියල

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 Год назад +1

    🙏🙏🙏

  • @MalshanSubaweera
    @MalshanSubaweera 8 месяцев назад

    Wow Supiri

  • @thushanthadabare230
    @thushanthadabare230 Год назад

    🙏💐💐💐

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 Год назад

    ❤😊

  • @sugandi3444
    @sugandi3444 Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 года назад +3

    Nice made 👍

  • @jayasinha5854
    @jayasinha5854 Год назад

    🙏🏽💗🙏🏽💗🙏🏽💗

  • @kasungunasekara6441
    @kasungunasekara6441 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveenshashen3013
    @kaveenshashen3013 2 года назад

    Maru

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 3 года назад +2

    මාරයිනෙ..දැනට ලංකවෙත් එහෙම බලන තැන් තියේද?

    • @sagarikapeiris4856
      @sagarikapeiris4856 3 года назад +3

      බම්බලපිටිය කොතලාවල මාවත

    • @gayanmadusanka6614
      @gayanmadusanka6614 2 года назад

      @@sagarikapeiris4856 දැනටත් එම ප්‍රදේශයේ නාඩි වාක්‍ය කියවීම කෙරෙනවද?. හැකිනම් තොරතුරු ලබාදෙන්න , බුදුසරණයි

    • @gayanirajapaksha9744
      @gayanirajapaksha9744 2 года назад

      @@gayanmadusanka6614 internet eke Nadi Wakya, Bambalapitiya kiyala search karanna vistara enawa...🙏

    • @surangasampath2827
      @surangasampath2827 2 года назад +2

      ඔතනට ගියා මගේ යාලුවො.ටක්කෙටම ඇත්ත කියල.අවුරුදු 20ඇතුලත වෙන දේවල්.දූ දරුවො.විවහය.ගෙදර ඉන්න අයගෙ නම්ගම්.හර්‍යටම හරි.දැන් ඉන්න අයට හරියට කියවෙන්නෑලු😫

  • @ladies7753
    @ladies7753 2 месяца назад

    කොහොම ද බලා ගන්නෙ

  • @HppHCaldera72
    @HppHCaldera72 3 месяца назад

    PINWATH ANANDHA. METH. HIMIYANI. SAMAADHIYATA. PATH. OBA WAHANSETA. SUNDHARA. UTHUM. BUDHDHATHVATAMA. DHURA. NOVEHVS. BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @roshanchaminda7926
    @roshanchaminda7926 2 года назад +2

    මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු පොත් ගන්න තියේන්නෙ කොහේද

  • @Vat2200
    @Vat2200 Год назад

    😂😂😂😊

  • @ranjithwickramasooriya9626
    @ranjithwickramasooriya9626 3 года назад +6

    නාඩි වාක්‍ය බලන්නේ කොහොමද

    • @gee8449
      @gee8449 3 года назад +5

      ලංකාවෙ තියෙනවා,ඒක ගැන මේ හාමුදුරුවන්ගෙ ඉසිවරුන් දුටු මගේ භව ගමන කියලා.අපේ හාමුදුරුවො ගැන ලියපු පොතේ තියෙනවා,බම්බලපිටියෙ,තැනක්,ඉංදියාවෙනැවිල්ලා මයි කරන්නෙ,හැබැයි ඉංදියාවෙ නාඩි තරම් නම්.හොඳ නෑ,මමත් ඇහුව ඉංදියාවෙ කෙනෙක්ගෙන්ම නාඩි වාක්‍ය,හරියටම හරි

    • @comingtolighting8677
      @comingtolighting8677 3 года назад

      @@gee8449 මෙහෙ නාඩි ටිකක් විතර හරිලු නේද

    • @gee8449
      @gee8449 3 года назад +1

      @@comingtolighting8677 මිස් බම්බලපිටියෙ තියෙනවා අගස්ති නාඩි කියලා තැනක්

    • @comingtolighting8677
      @comingtolighting8677 3 года назад +2

      @@gee8449 අපේ අක්කගෙ යාලුවෙක් බැලුවෙ බම්බලපිටියෙන් කීව නිවුන්නු හම්බෙනව කියල එයාට හම්බුන හොද ජොබ් එකක් කරනව කීව කාල සීමාවක් කීව කීව විදිහටම වුනා 👍. ඉන්න දිහා එහෙම කියනව හරියට ඒව මේව හරියට.ඔය ජේසුත් ඉන්දියාවෙ ඉන්ඩැති අනිවාර්යෙන්ම ඒක වාර්ථා වැඩ සටහනකිනුත් පෙන්වල දුන්න රොසබාල් දේවස්ථානයේ වැලලුව කියන එයාට කර්ම රෝග ඇර අනික් සාමාන්‍ය ලෙඩ හොද කරාලු එයා.එයා ඊසා නාථ කියල වෙන ප්‍රදේශයකින් ආව කෙනෙක්ලු එයා කකුල් වල හෙන ඇන පාරවල් තිබිල යටි පතුල් කැපිල හිටන්ලු එයාගෙ පා සටහන් තියෙනව ඒකෙ.

    • @gee8449
      @gee8449 3 года назад

      @@comingtolighting8677 ඔව් ඔබ හරි මමත් බැලුවා ඉංදියන් කෙනෙක් ලංකාවට ආවාම,මට කිව්ව ඒවත් හරියටම හරි,පෙර ආත්ම,ලබන ආත්ම ගැන පවා කිව්වා,පෙර අකුසල් බලවත් වෙන්න නොදී භාවනාව මගින් යටපත් කරගන්න හැටි එහෙම

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 года назад +1

    නාඩිවාක්ය සත්යක් හැබැයි වැඩිදෙනාකරන්නෙ බොරැ

  • @Gayan-Krishantha-1984
    @Gayan-Krishantha-1984 3 месяца назад

    නාඩි බොරු.......මේ ගනයි නාඩියට අනිත් උන්ව අන්දනවා...........😂😂😂😂

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 27 дней назад

      ඔයාට නම් මේ ස්වාමීන් වහන්සේගෙ ළඟටවත් යන්න බෑ. ඇත්ත පිළිගන්න බැරිකමට ස්වාමීන් වහන්සේට බනින්න එපා. ජේසු ගැන කිවුව ඒවට නේද ඔච්චර යකා😂
      Creator god කියලා කෙනෙක් නැ. ඒ කාලෙ ඇත්තටම ආදරය කරුණාව දයාව මිනිස්සුන්ට දුන්න කෙනෙක් ජේසු කියලා ලෝකෙ හිටියා. එයා තමා මරියතුමියගෙ පුතා. පසුව දේවවාදී ආගම් ඔහුගේ සත්‍ය කතාව දේවවාදයෙන් යට ගැහුවා ඒ තමා දෙවියන් වහන්සේ කියලා😅
      ඇත්තට්ම ලෝකයේ මැවුම්වාදි දෙවි කෙනෙක් නෑ. හිටියානම් ඔහු විසින් මේ විදිහට නැති ලෝක මවලා ඔහුට විරුද්ධවාදීන් මවලා ලෝක යුද්ධ ඇතිවෙනවානම් ඒකට ඔහුත් වග කියන්න ඕන😂🤗
      දේවවාදය කියන්නෙ අතීතයේ මිනිස්සුන්ට සමහර සංසිද්ධි තේරුම් ගන්න බැරිවුනාම හදාගත්ත සංකල්පයක් විතරයි.
      ඒ සංකල්පය ඇතුළට ජේසු කියන ඇත්තටම උතුම් චරිතයක් දාලා දේවවාදී සංකල්ප වලින් ඒ චරිතය ප්‍රතිනිර්මාණය කරා😅😅

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 27 дней назад

      අනික professor nandadasa kodagoda kiyanne kwd kiyalawath dnnwd oya🤭😅

  • @MRSMunasinghe
    @MRSMunasinghe 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏