Chakithaya - Mihindu Ariyaratne | Nemesis (Official Music Video) | Full HD

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 931

  • @Wingssl
    @Wingssl 6 лет назад +632

    from TNL Onstage days or even before that Mihindu had proven to be one gem of a musician. "Chakithaya" has been one of our anthems even from the very early days and yes it is still there on top of our list. We had the privilege of performing this absolute blast of a song live with Mihindu back then as soon as it was released(maybe his very first live performance of the song)... We watched him grow as a musician, we watched him become this absolute genius who he is today and we are so glad and grateful to you for all you have done for music. Mad love and respect brother

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  4 года назад +81

      wow man i only saw this now. Ive been blessed to be on this journey with a set of brothers like you. We have had amazing memories, done great things in the past and we will keep making memories together for years together working hand in hand. Thanks for being there for me all these years.

    • @Wingssl
      @Wingssl 4 года назад +24

      @@MihinduAriyaratne Love you man ❤️ Keep rocking 🤟🤟🤟

    • @youtubepasindu5420
      @youtubepasindu5420 2 года назад +5

      Mihindu ayya kiyannema trend ekk

    • @lahirunimantha
      @lahirunimantha Год назад +3

      @@MihinduAriyaratne ❤️‍🔥

    • @mentitaterere
      @mentitaterere Год назад +3

      ❤❤

  • @psychographerlk
    @psychographerlk 11 месяцев назад +133

    2023-2024 anyone?
    (Rock Mihindu we need more from you like these)

  • @Thesathsara
    @Thesathsara 6 месяцев назад +59

    'චකිතයවත් නැතිද නැවතුනේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ...'
    2000න් පස්සේ ඉපදුනු මනුස්සයෙක් විදිහට මිහිදු ආරියරත්න ගේ ෆෑන් කෙනෙක් වෙන්න පුලුවන් උනු එක ගැන මාරම ආඩම්බරයි!!
    හේතුවක් නෑ මේ සින්දුව ඇහෙන ඕනම වෙලෙක මාරම එග්සයිටඩ් ෆීල් එකක් එනවා!!...
    ඒ වයිබ් එක මාරයි...💚😇

  • @sheh9
    @sheh9 4 года назад +266

    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනළයින් සේ පියඹූවත් එදා
    චපල හැගුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

  • @dexter3548
    @dexter3548 3 года назад +230

    මේක මම පොඩි කාලේ , MTV inda channel එකේ ගියා මට එදා පිස්සු වගේ ලංකාවේ සිංදුවක් යනවා දැක්ක පිටරට channel එකක 😭😭💥

  • @SuperVikhyath
    @SuperVikhyath 3 года назад +361

    Sri lanka 🇱🇰has an amazing Band😍 Love from India 🇮🇳

  • @akalanka3655
    @akalanka3655 4 года назад +643

    ලංකාවේ rock අහන්නේ නැති අය හොය හොය අහපු සිංදුව
    ලංකාවේ rock අහන්නැති අය rock අහන්න පටන් ගත්ත සිංදුව
    සිංහල rock කිව්වාම මතක්වෙන පළවෙනි සිංදුව 🤘

  • @m.dcreations6607
    @m.dcreations6607 4 года назад +128

    මෙන්න අපිව මෝටිවේට් කරන සිංදු, එදා වගේම අදත් ආදරෙයි සිංදුවට 🙂🔥🔥💙

  • @anupaalwis6831
    @anupaalwis6831 3 года назад +601

    Best song ever.! Anyone 2021? 🔥😘

  • @darkrider49
    @darkrider49 4 года назад +132

    All-time favourite 😍😍😍
    Enyone in 2020?✋✋

  • @mawbaw14
    @mawbaw14 Год назад +23

    Welcome 2023💫
    Can we bring this back ? This feeling ? This music ? This vibe? One of my fav. Still listening..
    05 February 2023❤️

  • @RK-yc3oo
    @RK-yc3oo 2 года назад +30

    මගේ මතයට අනුව මං අහල තියෙන Masterpiece 3
    1.චකිතය
    2.කුවේණියේ
    3.පන්දම Still favourites

  • @pasindudinushamadushan6983
    @pasindudinushamadushan6983 4 года назад +127

    සුද්දටත් සිංහල තේරුනානම්😍

  • @ShenalGunasekera
    @ShenalGunasekera 6 лет назад +148

    HD version එකක් ඉල්ලගෙන හරි බලන්න ආසාවෙන් හිටියේ. Thank you for uploading this, aiya! 💖

  • @kelumsandaruwan2295
    @kelumsandaruwan2295 7 месяцев назад +15

    2024 අහනවා දැක්කාම නොදැක්කා වගේ යන්න බැරි සිංදු මේවා❤

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 года назад +79

    දිගු නිහඩියාවක සිටිය ඇති මිහිදු අයියෙ ,ඔය හඩින් මෙවාගෙ නිම නොවනා ගිතයක් රසික අප හට ලගදිම ලබා දෙනවා නම් වටිනා කම මහමෙරක්😐🙏🇱🇰❤️🥁

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  4 года назад +33

      නිහැඩියාවෙන් සිටියේ නෑ සහෝදරයා. මේ අවුරුද්දෙත් ගීත හතරක් පහක් කළා. ඒවා අහල බලන්න. Thank you very much

    • @achalaweerasinghe6635
      @achalaweerasinghe6635 4 года назад +12

      @@MihinduAriyaratne
      We need a alternative Rock song.

  • @faizalmeheran2615
    @faizalmeheran2615 4 года назад +62

    ඩ්‍රම්,ලීඩ් ගිටාර්,බෙස් ගිටාර් පාරට ඇගේ හිරිගඩුත් පිපෙනවා. Rock
    ගැම්ම කියන්නේ නිකන් නෙමෙයි.
    🤘🔥🤘🔥🤘🔥
    2020 ❤️✨️

  • @kasun2187
    @kasun2187 3 года назад +103

    2021 වෙලත් අහනව දෙයියො මේකනම් හොද වෙන්නැති පිස්සුවක්❤️‍🔥

  • @missamiss7022
    @missamiss7022 Год назад +37

    Its 2023 still making goosebumps ❤

  • @AsankaSamaranayaka-d4o
    @AsankaSamaranayaka-d4o 10 месяцев назад +431

    Anyone 2024💢💢

  • @pramudithaudan971
    @pramudithaudan971 3 года назад +75

    අයියේ මේ වගේ සින්දුවක් ආයේ දෙන්නකෝ තාම අහනවා පිස්සෙක් වගේ 😁 ලන්කාවේ ආසම ගායකයා මිහිදු මගේනම් 😌 නිහතමානිකමටයි සුපිරිම සින්දුයි කරන්න පුලුවන් හොද ආර්ටිස්ට් කෙනෙක් ආයේ මේ වගේ සින්දුවක් එනකන් බලාගෙන ඉන්නවා 😍

  • @sankethvishwamal646
    @sankethvishwamal646 3 года назад +208

    lyrics- 100%
    Melody-100%
    Voice - 100%
    Masterpiece !!!

  • @lifesuckssame1681
    @lifesuckssame1681 4 года назад +318

    මේ වගේ සින්දු ආයේ එන්නෙ නෑ 😔❤️මතකයන් ගොඩක් තියෙනව මේ සින්දුව එක්ක😔එදා වගේම අදත් අහනවා❤️

  • @dinithmanage6743
    @dinithmanage6743 3 года назад +98

    This was our anthem back in school from 2013 when there was a free period. Damn so much vibe in it.
    Watching it in 2021😍
    There’re no songs matching to the vibe of this !!

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 4 года назад +189

    කොරොනා වලින් පස්සේ අහන අය ඉන්නවද?

  • @chathuraabeysinghe4316
    @chathuraabeysinghe4316 3 года назад +46

    Iconic intro, killer lyrics, good guitar solo, badass voice = recipe for a legendary song.

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  3 года назад +14

      Thank you so much

    • @prabath.bandara
      @prabath.bandara 3 года назад +6

      Absolutely true. If Mihindu is from USA or UK, NEMESIS will be like "Guns n' Roses", "Greenday" or something like that... ❤❤❤

  • @cricket9249
    @cricket9249 9 месяцев назад +8

    2024ත් අවා තාම මෙක තරම් හිතට අල්ලපු සින්දුවක් නැහැ

  • @Suashie
    @Suashie 10 месяцев назад +11

    සින්දුවෙ කොටසක් අහම්බෙන් ඇහිලා මම දවස් ගානක් තිස්සෙ හෙව්වා and finally heard it today. මේ 2024. Sinhala rock songs are something tht people of our age don't hear. Becuz we're used to English songs. However, මේ සින්දුව අහනකොට වෙනම වයිබ් එකක් මැවෙනවා. song එකෙ නම වගේම ඒ beat එක, Lyrics and Voice මට හිතාගන්නත් බැ. ඇත්තටම මේක චකිතයක්! කොටින්ම කිව්වොත් මේක වෙනමම ගැම්මක්! This is a very motivational song 🫶🏻 Masterpiece! ♥️✨

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 8 месяцев назад +1

      අපි නම් 2012-2013 ඉඳලම ඕක අහනවා

    • @ashandesilvaguitarist
      @ashandesilvaguitarist 3 месяца назад

      nemesis used to be a english rock cover band back in the day. so this is difinitely influenced by grung rock/ alternative rock from 90s! they just thought of doing their original in sinhala so they can reach masses. and it's definitely going to last forever!

  • @yeshan007
    @yeshan007 6 лет назад +33

    පැරණ උනාට තාම අලුත් ☁️🌥⛅️🌤☀️

  • @ravindumunasinghe2737
    @ravindumunasinghe2737 5 месяцев назад +4

    ආයෙ කවදාවත්ම මේ සින්දුව feel වෙන තරම් feel වෙන ලංකාවෙ rock සින්දුවක් එන්නෙ නැති වෙයි ❤❤

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 2 года назад +18

    මේ සිංදුව මාරම ලස්සනයි...ඒක වෙනම කථාවක්,නමුත් ගොඩක් අයට මේ සිංදුව අහද්දි තමන්ගෙම මතකයක් ආවර්ජනය වෙනවා.ඒක තමා මේ සිංදුවට මෙච්චර කාලයක් ගිහිනුත් වටිනාකමක් තියෙන්නේ....🤙❤️

  • @Subashana
    @Subashana 3 года назад +35

    O/L , A/L කාලෙ අහපු සිංදුවක්. ඒ කාලෙ මතකයන් ගොඩක් ආව.

  • @prabath.bandara
    @prabath.bandara 3 года назад +5

    මේකට ආස උන් මේක අහන්න youtube ම එන්නෙ නෑ Mihindu අයියේ. සින්දුව කනට ඇහුනෙ නැතත් සේරම වචන, music, ලස්සන guitar part ටික ගලාගෙන එනවා මේ beat එකත් එක්කම; ඒ mood එක ආපු වෙලාවට. අපි සින්දුවේ හැම තප්පරයක්ම රස විඳිනවා මතක් වෙන ඕනම මොහොතක... ❤❤❤

  • @AshenPereraplus
    @AshenPereraplus 4 года назад +34

    Feels like Bolevard of broken dreams. Means this is really really good.

  • @Ruwangi22
    @Ruwangi22 Год назад +4

    චකිතය කියල song එකේ title තිබ්බට ඉස්සර Back to Back එකේ "හද දැවුනා" යනකන් බලන් ඉන්නෙ ❤ ආයි intro එක ඇහුන ගමන් ඇග හිරිවැටෙනව ඒ තරම් ආසයි ඉස්සර මේ සිංදුවට. Back to Back එකේ යන දවස්වලට නම් මාර සතුටුයි. නැති දවස්වලට නම් දුකයි❤️ This is not a song මතකයන් ගොඩක්. Masterpiece ever ❤❤❤❤❤❤❤

  • @nn028
    @nn028 2 года назад +10

    මම අහපු ලස්සනම සිංදුවක්.මේකට පිස්සු වැටිලා ඉන්නෙ. One of my favourite song ❤❤❤❤

  • @primusv9770
    @primusv9770 3 года назад +8

    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක්වක්වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ?
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක්වක්වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ?
    චකිතයවත් නැතිද නැවතුවේ ?
    මතකය කෙලෙසදෝ මියැදුණේ?
    හද දැවුනා - කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා - අඳුරේ එතුනා
    නිවුනා - ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
    කඳුලැල්ලක්වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක්වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ ?
    මතකය කෙලෙසදෝ මියැදුණේ?
    හද දැවුනා - කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා - අඳුරේ එතුනා
    නිවුනා - ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
    නිමේෂයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියැඹූවත් එදා
    චපල හැඟුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි දැවෙන්නෑ
    මායාවේ නෑ මා යලි දැවෙන්නෑ
    හද දැවුනා - කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා - අඳුරේ එතුනා
    නිවුනා - ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
    හද දැවුනා - කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා - අඳුරේ එතුනා
    නිවුනා - ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුණා//

  • @shamikasubashini2380
    @shamikasubashini2380 11 месяцев назад +8

    ජය වේවා මමත් ඔය සින්දුවේ විශුවල් එකට දායක උනා❤

  • @mathishagammanpila1788
    @mathishagammanpila1788 4 года назад +87

    Best Sinhala Rock song! Period!

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 года назад +5

    ඇයි අනේ මේ ගායකයෝ දැන් මේ වගේ සිංදු කියන් නැත්තේ ..😭😭😭😭🌼❤️

  • @lahiruchamara9673
    @lahiruchamara9673 2 года назад +5

    ඉස්සර Aryans එකෙන් music video එකක් එනව කියන්නෙ අනිවා සුපිරියක්..
    මේක මම 12 වසරෙ වගේ ඉන්න කාලෙ මුලින්ම ඇහුවෙ..
    Music..Vocals..Lyrics වගෙම Video එකත් සුපිරියක්..
    අදටත් ඒ quality එකට music video ගහන්න බෑ..

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 3 года назад +35

    4:02 ඒ Drum beat එකට බිත්තියට ගහගෙන ගහගෙන යන්න හිතෙනවා 😍.. O/L (2011) අහපු එකේ රසේ තාම වෙනසක් වෙලා නෑ ❤️

    • @nn028
      @nn028 2 года назад +1

      Ow

  • @lakindumg358
    @lakindumg358 4 года назад +13

    million views යන්න ඕන සින්දුවක්

  • @ash11vibes
    @ash11vibes 3 года назад +5

    අද කාලේ මල් සිංදු කෑලී status දාගෙන වැලලෙන්න හදන පොඩි උන් ගැන දැක්කහම..අපි ලොකු උනේ මේ වගේ masterpiece අහලා කියලා මතක් වෙද්දි ලොකු ගැම්මක් එනවා හැබැයි❤️

  • @sltiktok6952
    @sltiktok6952 3 года назад +8

    අයියා ඔයාගෙ සින්දුව අහන හැමවෙලාවෙම මයිල් කෙලින් වෙන සීන් එකක් තියෙන්නෙ 😁

  • @dulanaisuranga5834
    @dulanaisuranga5834 6 лет назад +20

    ගැම්ම 💪 ❤
    Still love this song.... 😍

  • @Donatello1z
    @Donatello1z 4 года назад +16

    Aren’t we getting a song like this good again? So nostalgic!

  • @roisterfernando2651
    @roisterfernando2651 4 месяца назад +2

    මෙ සින්දුව මොනතරං ඇහුවත් එපා වෙන්නෙ නෑ මමනං හැමදාම අහනවා❤❤❤❤

  • @devindecruise2817
    @devindecruise2817 2 года назад +6

    ලංකාවෙ හදපු සුපිරිම Rock metal සිංදුව😈💥 මිහිඳු කියන්නෙ වැඩ්ඩෙක්ම තමා❤❤

  • @asankasudeshana7397
    @asankasudeshana7397 3 года назад +6

    This is a legendary song our band used to sing at every meet up.cant believe we have grown up so fast and moved on with our lives, still this song echos in our minds.please remake this song for new generation to hear what future srilankan music should be.....

  • @damithajayatissa5456
    @damithajayatissa5456 4 года назад +35

    Aye me wge sinduwak hadenakan balan innawa ♥️🤘 That riff is a god made one 👊

  • @kosalamadushan6394
    @kosalamadushan6394 2 года назад +17

    තාමත් එපා වෙන් නැති සින්දුවක්❤🖤..2022

  • @sanulisiriwardena4397
    @sanulisiriwardena4397 10 месяцев назад +4

    Me sinduwe thatamana tharamata kakkath yanawa😍😍

  • @udarakitulagoda
    @udarakitulagoda Год назад +1

    එදත් ඇහුව ගැම්මෙන්,
    අදත් (2023) අලුත් පිටම වගේ අහනව එදා මතකත් එක්කම ගැම්මෙන්,
    හෙටත් අහනව අනිවාර්යයෙන්, මැරිලත් පුලුවන් නම් අහනව....
    One of the timeless songs I have ever heard.... Love this masterpiece forever... ❤❤❤

  • @kasindukavinda3869
    @kasindukavinda3869 4 года назад +7

    කවදාවත් එපා වෙන් නැති එකක්😍😘

  • @nethminnn
    @nethminnn 3 года назад +8

    One of the most recognizable intro riffs in SL music and one the best solos

  • @lonewolfgaming492
    @lonewolfgaming492 4 года назад +3

    ඒකෙ තියන ගැම්ම වෙන සින්දු එකකවත් නැ.පට්ට💕💕💕😎

  • @zedx4749
    @zedx4749 3 года назад +23

    One an Only Rock Anthem of Sri Lanka.

  • @lightbeam2261
    @lightbeam2261 3 года назад +6

    Thwa rock songs ona bn
    Superb
    2:47💕💀\m/හිස් පීරීයඩ් වල අපේ main song එක💕

  • @pulminiwijayatilaka1257
    @pulminiwijayatilaka1257 3 года назад +4

    I remember TNL onstage. Now the next generation, my 6 year old daughter loves this and sings it. I don’t know how the music and the voice has affected her so much. And in so many competitions they sing this. Wish you guys can come up with more songs working together. 🙏🏼

  • @thanushikanethmini
    @thanushikanethmini Год назад +10

    3:39 I Love This Beat...💆❤️💃

  • @UpstreamOn
    @UpstreamOn 5 месяцев назад +1

    Be better always. බුදු සරණයි, සුවපත් වේවා

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 4 года назад +9

    මේකේ lead giutarist අද කොහෙද ඉන්නේ.. පට්ටම වැඩ්ඩෙක් පොර..❤️❤️

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  4 года назад +21

      eya america wala Phd ekak karanawa. eya computer enginner kenek. A/L english medium walin lankaawe palaweniya. hama athinma waddek thamai

    • @chamodjayasanka2451
      @chamodjayasanka2451 4 года назад +3

      @@MihinduAriyaratne thanks අය්යේ විස්තර වලට.. පුලුවන් නම් ආයේ ලංකාවට ඇවිල්ලා වැඩක් කරන්න කියන්න..

    • @minolnagahawatta
      @minolnagahawatta 4 года назад +2

      Ammo💓

  • @n-imovetv2760
    @n-imovetv2760 2 года назад +4

    2022 ane still here anyone ? ගොඩක් views හම්බවෙන්න ඕනේ වීඩියෝ එකක් 🥺❤️🔥

  • @jdwijekoon956
    @jdwijekoon956 4 года назад +1

    හැම play list එකකම තියෙන සින්දුවක්
    හැම trip එකකම උගුර බැරැන්ඩි වෙනකන් කියපු සින්දුවක්
    හද දවා හද රැදුණ ගීයක්

  • @lokuaiya9178
    @lokuaiya9178 6 лет назад +7

    මායා වක් වි හද සිතිවම් මැකුවේ කේසේ... ඒල ගැම්ම...

  • @refatbiplob2505
    @refatbiplob2505 2 года назад +2

    Love from Bangladesh. Don't understand a word still love this...

  • @sarahparys108
    @sarahparys108 3 года назад +5

    2021 and I still love this. 47 dislikes? really? why though? Was in a bad mood today and listened to this just now. Instant mood fixer. That's how good this is.

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 года назад +2

    It still gotta be the best Rock Song Produced in Srilanka love you Mihindu all the very best keep doing great songs like this in future..!!

  • @dhana_official_99
    @dhana_official_99 7 месяцев назад +5

    චකිතය මිහිදු ආරියරත්න With Nemesis

  • @udarafernando796
    @udarafernando796 Год назад +3

    23ත් අහනව යකෝ..❤❤❤❤❤

  • @dinushasathsara2003
    @dinushasathsara2003 8 месяцев назад +3

    Fav❤️ 2024 කවුද අහන්නේ

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 2 месяца назад +18

    Legends are listening in September 2024❤❤❤❤❤🎉🎉😊😊😊😊

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t Месяц назад

    චකිතය වත් නැතිද නැවතුවේ....
    ඔබ නිමවු සිහිනේ බිදුනා....❤️

  • @sineth7461
    @sineth7461 3 года назад +4

    Angata danena patta rock sinduwak 🔥🔥🔥🔥🔥 Patta💪💪😍😍😍

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 2 года назад +1

    තාමත් ආසයි මෙ සින්දු වලට❤️❤️❤️❤️❤️ ආයි මෙ වගෙ සින්දු කවදා එයිද......

  • @amandadixy2341
    @amandadixy2341 Год назад +5

    The icon of Sri Lankan Rock music... 🖤

  • @kkmaster2068
    @kkmaster2068 6 месяцев назад +2

    Incredible music and voice🔥

  • @supunsuranga866
    @supunsuranga866 Год назад +4

    මිහිදු කියන්නෙ යකෙක් ❣️

  • @newyorkers7707
    @newyorkers7707 11 месяцев назад

    ජයවේවා අය්යේ...මම ආසම ගායකයා අය්යාට ජයෙන් ජයම වේවා....Foreign quality music.... Real music .. ආදරේ ❤❤

  • @amarkkids
    @amarkkids 3 года назад +5

    Voice බලල ආයෙ මේක බලන්න පිස්සුවක් හැදුනා 😍😍😍😍👍👍👍👍

  • @dasithsandaminak.a76
    @dasithsandaminak.a76 Год назад +1

    Best srilankan rock song❤❤❤ 2023

  • @mxmanoj735
    @mxmanoj735 4 года назад +5

    2:42 🙏🔥📈📈📈 love this song everytime ❤️

  • @pasindulakshan437
    @pasindulakshan437 4 года назад +1

    Asama song ekak aiye..
    Me sinduwa kawadawath parana wenne nehe...
    🥰❤️🥰❤️🥰.

  • @hansakamanujaya
    @hansakamanujaya Год назад +4

    It’s 2023 still rocking ❤🤘🤘

  • @narmadacharuni3394
    @narmadacharuni3394 Год назад +2

    I was lucky enough to hear this song live yesterday at University of Ruhuna❤

  • @Unleasherschannel
    @Unleasherschannel 3 года назад +17

    2021 and I'm still listening 🎧

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 2 года назад +2

    ඒ කාලේ මේ සිංදු වේ නම දන්නේ නැතුව වින්ද දුකක් 😍

  • @time-lapse8095
    @time-lapse8095 3 года назад +6

    12.15 am දැන් පාඩම් කරද්දි අහන්න හිතුනා 🤭😎

    • @chongalk
      @chongalk 3 года назад +1

      අඩෝ මටත් එහෙම හිතිල ආවෙ 😂❤️

  • @sandaruvidusara4977
    @sandaruvidusara4977 Год назад

    තාමත් අහනව මෙ සින්දුව ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අමුතු සින්දුවක් ✌️💥 මාරම කටහඩක් , ලංකාවෙ ගැම්ම තමා ඉතින් 👑️ කොච්චර කල් ගියත් කල් ඉකුත් වෙන්නෙ නැති සිංදුවක් ❤❤ අවුරුදු පහක් වෙන්නත් එනව ඒත අහල අහල එපා උන් නැති කට හඩක් , සිංදුවක් ❤🌍✌️☺️

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 3 года назад +8

    Listening on 17.04.2021 as i end my new year run around. Still rocks. Still awesome. Fuck yeah! 👌❤️

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 года назад +1

    කියන්න තේරෙන්නේ නැති ගොඩක්ම ආස ගීතයක්
    ♥️♥️♥️

  • @manojjayawardena9800
    @manojjayawardena9800 3 года назад +11

    absolutely I love the SL rock style song for ever.

  • @mrtgrxCHESS
    @mrtgrxCHESS Год назад +1

    One of most underrated song. Hey million of views where're u?

  • @thinuka6029
    @thinuka6029 10 месяцев назад +10

    2024 බලන්නේ කවුද

  • @mirandilshan8614
    @mirandilshan8614 Год назад +1

    පොඩි කාලේ ඉදන් පිස්සුවෙන් අහපු සිංදුවක්, අදටත් වෙනසක් නෑ 🔥🔥🔥🔥

  • @dinindu1095
    @dinindu1095 3 года назад +3

    චකිතය සින්දුව ආගමක් 😍

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y Год назад +2

    Great job mihindu . The melody is awesome ❤

  • @mahelsanjaya7943
    @mahelsanjaya7943 3 года назад +3

    21 නොකඩවාම♥️✋

  • @grgwashnton23
    @grgwashnton23 Год назад +1

    ending voice melody! the most powerful thing i've heard since nirvana!