Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තමයි අහන් ඉන්නත් ආසයි දැක්කමයි ජනාදිපති කෙනෙක් මෙචර පිලිවලට ලස්සනට ඉතා හොදට පෙතිපත්ති ප්රගසනේයක් කරව ජනාදිපති තුමනි ඔබටත් රටටත් ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤🙏
ඔබනම් සැබවින්ම ඉන්ද්රජාලියෙක් මේතරම් ලස්සනට වචන හසුරුවන්න කොලයක්වත් අතේ නෑ.. රටට නව බලාපොරොත්තුවක් දුන් ඔබට ගොඩක් ස්තූතියි ජනාධිපති තුමනි 🙏🙏🙏❤️❤️❤️
වැඩ්ඩෙක් තමයි
අතේ නම් නෑ.. මේසෙ උඩ නම් තිබ්බා🤪
@@chathurikadesilva5970ලොකුද දන්නෑ නේ 😂
ඉන්ද්රජාලියෙක් නෙවෙයි කියල එතුමම දවසක කිව්ව ඇහුනෙ නද්ද.😂
රටට පහලවෙනවා කියු දියසෙන් කුමාරයා තමයි මේ....ආඩම්බරයි ජනපති තුමනි...❤❤❤❤🎉🎉🎉
නොදැණුම ට බොරුවට ආදේශකයක් නොවේ. මෙය එතුමා මෙන්ම සාමූහි ක සාමාජිකයන් ගේ ප්රයත්නයක මල් පල ගැන්වූ අවස්ථාවකි.
😛😛😛😛
😂😂😂😂😂 මෝඩ අනුර අයිඑම්එෆ් නැතුව ඉදිරි ගමනක් නෑලු..ඊට කලින් මම රජතුමා හිතු වේ ලක්ෂ 68 ඉවර කරනවා..මම රජතමාට ඒකට සැලසුමක් ත යෙනවා..සමා වෙන්න කරන්න දෙයක් නෑ.😂😂😂😂😛😛😛😂
මල් පොන්නයා 😂😂😂@@උසස්පෙළභෞතිකවිද්යාව
ඇත්ත
මෙපමණ කාලයකට ඇසූ හොඳම රාජාසන කථාව. 👏
පුනරුද යුගයක ආරම්බය. පලමු දවස ගරු ජනපති තුමනි අගමැති තුමියනි මන්ත්‍රි වරුනි සියලුදෙනාට විශ්වයේත් ජනතාවගෙ ආශිර්වාදය ලැබේව...දුන් චන්දය පිලිබදව මන් මාරම සතුටක් ලබනව..ජනපති තුමනි අපේ රට වැටීතිබෙන ආගාදයෙන් ගොඩදාල දෙන්න ඒදේ කරනව කියන විශ්වාසය 1000/100 කින් තිබෙනව .බුදුසරණයි 🙏❤
කොහොමද ඒක❤❤හැම පැත්තක්ම එක මිටට අරන් ලස්සනට කතා ව කරා❤❤ ජය වෙවා ජනාධිපතිතුමනි❤❤❤
අද මම හරිම ආඩම්බර වෙනව මගේ රට පාලනය කරන මාලිමාවේ කන්ඩායම ගැන.
තෙරුවන් සරණයි ඔබ සැමට සුබ පැතුමි❤❤❤❤❤
අපේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිතුමාට ගැලපෙන කෙනෙක් නැහැAKD සහෝදරයා!!!හොඳයි, හොඳයි කිව්වා ජනාධිපතිතුමනි!!!සදහටම ආශීර්වාද ලැබේවා
මා දැකපු එතෙක් මෙතෙක්.... ඉතිහාසයේම හරවත්ම රාජාසන කතාව.... මිනිස්සු පින්වන්තයි මෙවැනි බුද්ධිමත් රාජයය නායකයෙක් අපි ජීවත්ව සිටියදී දැකීමට ලැබීම...මගෙ මාතෘ භූමියට ජය... ජනපති තුමනි ඔබට දළදා සමිදු පිහිටයි...🙏❤️
ආගමක් පිලිබදව විස්වාසයක් නොමැති කෙනෙකුට කොහොමද බන් දලදා පිහිට ලබෙන්නෙ.කිසිම ආගමක් නොමැති අගහරු ලෝකෙ රටක අලුත් පාර්ලිමේන්තුවක් පටන්ගත්ත වගේ .හෙන ගහනවද ආගම් තුනම සිහිකරල පටන්ගත්තනම්
රටේ හැම කෝනයක්ම ආවරනය වන පරිදි ඒ ඉදිරිපත් කල කතනය සුපිරියි, සුබපැතුම්.🎉
එතෙක් මෙතෙක් ලාංකීය ජනාධිපතිවරයෙක් රාජ්‍ය ගැන පූර්ව අවබෝධයකින් යුතුව ඉදිරිපත් කළ අර්ථවත් කතාව 👍Sri Lanka ❤
ඇත්තට සතුටක් දැනේනවා ඔබ තුමාගේ කතාව ඇහුවම දැන් ලංකාව ගැන අඩම්බරයක් දැනේනවා ❤
බලගෙන හිටපන්කො ටික කාලයක්.ලන්කාවෙ බාගයක් පිලිබදව ආඩම්බරයක් හිතෙයි.
ඔබට තව වැඩියෙ සක්තිය ලැබෙවා කියා මම ස්වාමින්වහන්සේට යාචිඤකරනවා❤️❤️❤️
අද නම් දියවන්නා වෙන් හමන සුලගත් පිවිතුරු යි රටට ම යහපතක් වේවා ,,,,💐
නාමල් ඉන්නවා 😂😂😂
අද තමයි දියවන්නාව කලුවර උනු දවස.දෙයක් අලුතෙන් කරනකොට රටේ සියලුම ජාතීන් ආගම සිහිකරනව.ඒකට නම්යසීලී නොවුන මුන්ගෙන් තියා සොබාදහමෙන් වත් රටට සෙතක් වෙයිද.ආගම් තුනම සිහිකලානම් හෙන ගහනවද.නිරාගාමිකයො
Brilliant inaugural speech by the president… May he be blessed with great strength & knowledge to overcome all hurdles
❤❤❤❤ ජනාධිපතිතුමනි ජය වේවා ජය වේවා ඔබ අපේ රටට මහඟු සම්පතක් වේවා
දිනු බිමට ජයවේවා .මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤😀
ජනාධිපති තුමාගේ කතාවෙන් ඔහුගේ උගත් බව පරිණත බව මනාව පේනවා....👊
ජයෙන් ජයම වේවා AKD...! ඉස්සරහ ට ශ්‍රී ලංකාවෙ ලොකු වෙනස් කමක් දකින්න ලැබෙවි මිනිස්සුන් සතුටින් ඉන්න ප්‍රශ්න නැති... 💖😍
මීට ටික කාලෙකට පෙර අපේ රටෙි සිදු උන දේවල් ඵක්ක පුදුම ලැජ්ජාවකින් පිට රටක ඉන්න මම පාරේ බැහැල ගියේ .වෙන රටවල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරිව අසරන උන අවස්ථාත් තිබුනා. දැන්නම් ආඩම්බර කමක් මගේ හිතට දැනෙනවා පුන්චිම තැනේ ඉදල අපි ගැන බලන්න දුක අඳුනන තාත්තා කෙනෙක් වගේ ජනාධිපති කෙනෙක් අපේ දරුවන්ගේ පිනට අපිට ලැබුන. බුදු සරණයි !
ලංකාවේ දියසෙන් කුමරා තමයි අද පලමුව පාර්ලිමේන්තුවට එන්නේ ජනපති ඔබට දළදාසමිදුගේම පිහිටයි.
යහපතක්ම වේවා ස්වයං රැකියා කරන අය ගොඩාක් ඉන්නවා එයාලා ගැනත් බලන්න දිරි ගන්වන්න
කවද හරි අපේ රටේ අමරණීය චරිතයක් වෙනවා🔥❤🧭 සිංගප්පූරුව ගොඩගත් නායකයා වගේ ❤❤🙏🥹අපේ රටේ ගැලවුම් කාරයා
ජයවේවා ජයවේවා .හැමදාම ත්.ජනාධිපති .වේවා .❤❤❤❤❤❤
Great 🎉wishes from UK 🇬🇧
අශිර්වදමත් ,ශක්තිමත්,ආදර්ශමත්,ජනතාවගෙ විශේෂ විශ්වාශය දිනා ගත් අපේ ආදරණිය නව රජයට ජයම වේවා !ශුබම වේවා!දිර්ඝායුශ වේවා!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️
ජයවේවා.ජයවේවා.ජයවේවා.අලුත් ආන්ඩුවට.මගේ මවිබිම ආරක්ෂා කරගැනීමට යෝධබල යෝධසක්තීය ලැබේවා.
No match for our great president Comrade AKD!!!Well done & Well said Mr.President!!!Stay blessed forever !!!!
අපේ රටට ජයෙන් ජයම වේවා ❤
ජයෙන් ජයම වෙිවා ජාතික ජනබල වෙිගයට
ජයවේවා ,මගේ රට දිනේවා.♥️
ජය වේවා ජනාධිපති තුමනී❤❤❤❤
අපෙ රට දියුනුවේන් දියුනුවට පත්වේවා අපෙ රටට දළදා හිමි සරණයි අපෙ දැයට දළදා හිමි සරණයි අපෙ රට පාලනය කරන අලුත් ජනාධිපති තුමාටත් අගමැති තුමියටත් අනිත් මැති ඇමති වරුන්ටත් සක්තිය ධයිරිය ලැබේවා ජයවේවා මාලිමාවට දළදා සමිදු පිහිටයි
ක්ලීනර් ශ්‍රී ලංකා වලින් ලංකාව වෙනස්වෙයි❤❤❤
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැමති අයට සාධාරණ වන්දි මුදලක් ලභාදි විසුරුවා හරින්න ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏
ඊයෙන්.ජයම.වෙවා.අපෙ.අනුර.කුමාර.දිසානායක.ඕබතුමන්ට.සියලු.දෙවි.පිහිටයි.ජෙසු.පිහිටයි.මා.කුවෙට්.හිද
අළුත් පාර්ලිමේන්තුවෙන් අළුත් රටක් බිහි කරන්න හැකිවේවා ❤🎉
අද මා හදවතින් සතුටු වෙනව මා ගත් නිවැරැදි තීරණය ගැන
නියමයි අවසානේ වෙන්කන් අහන් ඉන්න පුලුවන් නියම කතාව ජනාධිපති තුමනි අපේ රට ගොඩ දාන්න.❤
රට අලුත් මගකට ගත්තාට ජනදිපතිතුමාට ප්‍රනාමය ..ජය වෙවා 🎉🎉
මගේ රටට යහපතක් ම වේවා ☺️
අලුත් පාර්ලිමේන්තුවට ජය ❤️🥰
මගේ රට දියුණුවෙන් දියුණුවට පත් වේවා ජයවේවා 🙏
වින්දිතයන්ට සාධාරණත්වයත් අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙනවා.කාටත් එක නීතියක්.ඒ වචන ටික මාර ගැම්මක්.ජනාධිපති AKD❤❤
Janadipati tumani obata diirga asusa labiwa adarai❤❤❤❤❤❤❤❤
අපේ හෘද සක්ෂිය❤❤🛎🛎⭐️⭐️
රටට යහපතක්ම වේවා..
ඇග හිරි වැටෙනව....කඳුළු එනව මෙය බලා ඉන්න විට. අපිට කිසිම දෙයක් අවශ්‍ය නැත ජනාධිපති තුමණී....හොරුන් අයථා ලෙස ගත් දේවල් ආපසු ආණ්ඩුවට අරගන්න. ඒ ඇති.❤❤❤❤❤
God bless you our leader Anura and God protect you
අලුත් පාර්ලිමේන්තුවට ජයෙන් ජයම. අත්වේවා. බුදු සරණයි.
Dear president you are great.your speach also great. best of luck all srilankans
දැන්නම් ඇත්තටම ඉන්න හිතෙන රටක් ❤
👍🏻👍🏻👍🏻
❤❤
Congratulations Sri Lanka
Wishing our dearest President AKD and his newly appointed cabinet ministers the very best in their future endeavours. May God bless you all🙏🏻❤️
ඉතාම වෙනස් පාර්ලිමේන්තුවක්. ඉතාම සතුටුයි
Andunà 😢😢😢. Apay Aadaraneeya Janathaawa gee Janaadipathi AKD sahoodaraya ta,Api patta aadaree Hadawathin ❤ ma..Apay saama daruwan ta nidahas mauw bimak 🇱🇰..Theruwan saranai 🙏🏽..
exellent and briliyant JAYAKSRIIIII
❤api hena dekapu dawasa. . Ape rata lassana ratak akd kiyanne brand ekak...
ජයවෙවා මාලාමා රජයට අපෙ ජනපති තුමන්ට මට අහුන්නැ හැබැයි පිටරට දුක් විදින අපි ගැන ප්‍රතිපත්ති මලාවෙ විසෙස යමක් කිවුවෙ නැද්දමන්ද ඇයි ඒ අපිට සාදාරනය ඉටුවෙන තැනක් බවට පත් කරදෙනූන වැඩ පිලිවෙලක් ගැන කිව්වෙ නැත්තෙ
❤❤❤❤❤❤ I am happy
ඒ කතා කරන ගැම්ම 🥺❤️
❤❤❤❤❤ ahapu niyama kathawak. Rate awasana balaporoththuwa thama
Maalimawata Adaree ❤❤❤8❤❤❤ hamadeema kalpanaawen parissamen wada karanna Ape nama Rakaganna..❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤ niyamai
ප්‍රතිපත්ති පත්‍රිකාවක් ඇරගෙන කියවනකම් බලන් හිටපු මම 😁මුළු ප්‍රතිපත්ති ප්රකාශනයම ඇමතිවරු දිහා බල බල කොළයක් පැන නැතුව කියලා දැම්මා ගිය අහංකෝ කොහොමද මෙච්චර දෙයක් මේවා මතක තියෙන්නේ😮😮
ඇත්තටම ,, දැනුම් ගබඩාවක්,, අපිට ලැබිලා තියෙන්නේ ❤
අම්මෝ දියවන්නාවෙ හැඩ .. හොරු පත් වුන් කාලෙ මේකෙ විදියයි අද මේ විදියයි... මාර සතුටුයි මේක දකිනකොට❤
ඒ කතාව යකෝ
Jayawewa
Lassana ratak apita labei ❤
Ape anagata janapati tumanita unusum suba patum.❤❤❤❤❤❤❤❤
Wal පැළෑටි සුද්දකරද්දී අතර පතර වල් පැල ඉතිරිවෙලා වගේ.සාටකයක් කොහොමහරි ඉතුරුවෙලා නේ
ඇත්තටම
Respect ❤
33න් කෝටියක් දෙවෙියො අපෙ අනුර ජනාධිපතිතුමාව ආරක්ෂා කලයුතුයි❤
🙏🙏🙏🙏🙏🙏
රටේ පිනට පහල.. උන අපේම රජු
Respect pracident mr anura kumara disanayaka 🥰💪🥰💪🥰
happy congratulations
Me inne ape lokka 🙏💯
දිසානායක කුමාර අනුර දියසෙන් කුමාරයා
yes❤
❤❤❤🎉
pohosath ratak lassana jeevithayak
❤
Janadipathithumata hoda arakshawak nam thiyennama ona.‼️‼️
🎉🎉🎉🎉❤❤❤
Love you AKD♥️🔥
සපුමල් කුමාර
❤❤❤❤❤❤❤💛💛🧡🧡❤❤
Obatuma. Apta. Lebunu. Wastewater. Listen. Kotoyak. Deviyoreka. Dewa.tunuruwage. saranaie .
❤️💐🇱🇰🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤.
අනුරට මෙහෙම කලක් යයි කියල කවුද හිතුවෙ
AKD❤💪
AkD ❤
ඔන්න අපි වෙනදා වගේම පාර්ලිමේන්තුවෙන් කෑවේ බීවේ නෑ අද..😂😂😂සාංඝික දේපල වගේ ආරක්ෂා කලා බත්පත ඔන්න කිව්ව වගේම..ඇයි බොරුද?🧐අපෙ සමන්ත සහෝ කිව්ව වගේම ගෙදරින් අඹුවට කියලා උයාගෙන ඇවිත් කෑවේ අද..අපිම දිනවපු මයින්ද මාත්තියා ඇතුළු මෙතෙක් මේ රට කාපු අය පාර්ලිමේන්තුවෙන් තේ පැන් සංග්‍රහය ගද්දි අපි ඒක ගත්තෙත් නෑ..ඇයි ඒ? ඒවා සාම්ප්‍රදායික දේවල් වුනත් මහජන මුදලින් කහට එකක්වත් බොන්න අපිට ලැජ්ජ නිසා..අදත් අපි සුපුරුදු ලෙසම සම්ප්රදාය බිඳලා තේ එකක් වත් නොබී යන්න ගියා..ගහන්න අප්පුඩියක්..
Janadipathithumanta dalada samidu pihitai...siyalu dewi tekawaranai......
අම්බිගාට මොකුත් නොදීපු එක ගැන කණගාටුයි
Boccalupo a tutti ❤...
ඇත්තමයි අහන් ඉන්නත් ආසයි දැක්කමයි ජනාදිපති කෙනෙක් මෙචර පිලිවලට ලස්සනට ඉතා හොදට පෙතිපත්ති ප්රගසනේයක් කරව ජනාදිපති තුමනි ඔබටත් රටටත් ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤🙏
ඔබනම් සැබවින්ම ඉන්ද්රජාලියෙක් මේතරම් ලස්සනට වචන හසුරුවන්න කොලයක්වත් අතේ නෑ.. රටට නව බලාපොරොත්තුවක් දුන් ඔබට ගොඩක් ස්තූතියි ජනාධිපති තුමනි 🙏🙏🙏❤️❤️❤️
වැඩ්ඩෙක් තමයි
අතේ නම් නෑ.. මේසෙ උඩ නම් තිබ්බා🤪
@@chathurikadesilva5970ලොකුද දන්නෑ නේ 😂
ඉන්ද්රජාලියෙක් නෙවෙයි කියල එතුමම දවසක කිව්ව ඇහුනෙ නද්ද.😂
රටට පහලවෙනවා කියු දියසෙන් කුමාරයා තමයි මේ....ආඩම්බරයි ජනපති තුමනි...❤❤❤❤🎉🎉🎉
නොදැණුම ට බොරුවට ආදේශකයක් නොවේ. මෙය එතුමා මෙන්ම සාමූහි ක සාමාජිකයන් ගේ ප්රයත්නයක මල් පල ගැන්වූ අවස්ථාවකි.
😛😛😛😛
😂😂😂😂😂 මෝඩ අනුර අයිඑම්එෆ් නැතුව ඉදිරි ගමනක් නෑලු..ඊට කලින් මම රජතුමා හිතු වේ ලක්ෂ 68 ඉවර කරනවා..මම රජතමාට ඒකට සැලසුමක් ත යෙනවා..සමා වෙන්න කරන්න දෙයක් නෑ.😂😂😂😂😛😛😛😂
මල් පොන්නයා 😂😂😂@@උසස්පෙළභෞතිකවිද්යාව
ඇත්ත
මෙපමණ කාලයකට ඇසූ හොඳම රාජාසන කථාව. 👏
පුනරුද යුගයක ආරම්බය. පලමු දවස ගරු ජනපති තුමනි අගමැති තුමියනි මන්ත්‍රි වරුනි සියලුදෙනාට විශ්වයේත් ජනතාවගෙ ආශිර්වාදය ලැබේව...දුන් චන්දය පිලිබදව මන් මාරම සතුටක් ලබනව..ජනපති තුමනි අපේ රට වැටීතිබෙන ආගාදයෙන් ගොඩදාල දෙන්න ඒදේ කරනව කියන විශ්වාසය 1000/100 කින් තිබෙනව .බුදුසරණයි 🙏❤
කොහොමද ඒක❤❤හැම පැත්තක්ම එක මිටට අරන් ලස්සනට කතා ව කරා❤❤ ජය වෙවා ජනාධිපතිතුමනි❤❤❤
අද මම හරිම ආඩම්බර වෙනව මගේ රට පාලනය කරන මාලිමාවේ කන්ඩායම ගැන.
තෙරුවන් සරණයි ඔබ සැමට සුබ පැතුමි❤❤❤❤❤
අපේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිතුමාට ගැලපෙන කෙනෙක් නැහැ
AKD සහෝදරයා!!!
හොඳයි, හොඳයි කිව්වා ජනාධිපතිතුමනි!!!
සදහටම ආශීර්වාද ලැබේවා
මා දැකපු එතෙක් මෙතෙක්.... ඉතිහාසයේම හරවත්ම රාජාසන කතාව.... මිනිස්සු පින්වන්තයි මෙවැනි බුද්ධිමත් රාජයය නායකයෙක් අපි ජීවත්ව සිටියදී දැකීමට ලැබීම...මගෙ මාතෘ භූමියට ජය... ජනපති තුමනි ඔබට දළදා සමිදු පිහිටයි...🙏❤️
ආගමක් පිලිබදව විස්වාසයක් නොමැති කෙනෙකුට කොහොමද බන් දලදා පිහිට ලබෙන්නෙ.කිසිම ආගමක් නොමැති අගහරු ලෝකෙ රටක අලුත් පාර්ලිමේන්තුවක් පටන්ගත්ත වගේ .හෙන ගහනවද ආගම් තුනම සිහිකරල පටන්ගත්තනම්
රටේ හැම කෝනයක්ම ආවරනය වන පරිදි ඒ ඉදිරිපත් කල කතනය සුපිරියි, සුබපැතුම්.🎉
එතෙක් මෙතෙක් ලාංකීය ජනාධිපතිවරයෙක් රාජ්‍ය ගැන පූර්ව අවබෝධයකින් යුතුව ඉදිරිපත් කළ අර්ථවත් කතාව 👍
Sri Lanka ❤
ඇත්තට සතුටක් දැනේනවා ඔබ තුමාගේ කතාව ඇහුවම දැන් ලංකාව ගැන අඩම්බරයක් දැනේනවා ❤
බලගෙන හිටපන්කො ටික කාලයක්.ලන්කාවෙ බාගයක් පිලිබදව ආඩම්බරයක් හිතෙයි.
ඔබට තව වැඩියෙ සක්තිය ලැබෙවා කියා මම ස්වාමින්වහන්සේට යාචිඤකරනවා❤️❤️❤️
අද නම් දියවන්නා වෙන් හමන සුලගත් පිවිතුරු යි රටට ම යහපතක් වේවා ,,,,💐
නාමල් ඉන්නවා 😂😂😂
අද තමයි දියවන්නාව කලුවර උනු දවස.දෙයක් අලුතෙන් කරනකොට රටේ සියලුම ජාතීන් ආගම සිහිකරනව.ඒකට නම්යසීලී නොවුන මුන්ගෙන් තියා සොබාදහමෙන් වත් රටට සෙතක් වෙයිද.ආගම් තුනම සිහිකලානම් හෙන ගහනවද.නිරාගාමිකයො
Brilliant inaugural speech by the president… May he be blessed with great strength & knowledge to overcome all hurdles
❤❤❤❤ ජනාධිපතිතුමනි ජය වේවා ජය වේවා ඔබ අපේ රටට මහඟු සම්පතක් වේවා
දිනු බිමට ජයවේවා .
මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤😀
ජනාධිපති තුමාගේ කතාවෙන් ඔහුගේ උගත් බව පරිණත බව මනාව පේනවා....👊
ජයෙන් ජයම වේවා AKD...! ඉස්සරහ ට ශ්‍රී ලංකාවෙ ලොකු වෙනස් කමක් දකින්න ලැබෙවි මිනිස්සුන් සතුටින් ඉන්න ප්‍රශ්න නැති... 💖😍
මීට ටික කාලෙකට පෙර අපේ රටෙි සිදු උන දේවල් ඵක්ක පුදුම ලැජ්ජාවකින් පිට රටක ඉන්න මම පාරේ බැහැල ගියේ .වෙන රටවල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරිව අසරන උන අවස්ථාත් තිබුනා. දැන්නම් ආඩම්බර කමක් මගේ හිතට දැනෙනවා පුන්චිම තැනේ ඉදල අපි ගැන බලන්න දුක අඳුනන තාත්තා කෙනෙක් වගේ ජනාධිපති කෙනෙක් අපේ දරුවන්ගේ පිනට අපිට ලැබුන. බුදු සරණයි !
ලංකාවේ දියසෙන් කුමරා තමයි අද පලමුව පාර්ලිමේන්තුවට එන්නේ ජනපති ඔබට දළදාසමිදුගේම පිහිටයි.
යහපතක්ම වේවා ස්වයං රැකියා කරන අය ගොඩාක් ඉන්නවා එයාලා ගැනත් බලන්න දිරි ගන්වන්න
කවද හරි අපේ රටේ අමරණීය චරිතයක් වෙනවා🔥❤🧭 සිංගප්පූරුව ගොඩගත් නායකයා වගේ ❤❤🙏🥹
අපේ රටේ ගැලවුම් කාරයා
ජයවේවා ජයවේවා .හැමදාම ත්.ජනාධිපති .වේවා .❤❤❤❤❤❤
Great 🎉wishes from UK 🇬🇧
අශිර්වදමත් ,ශක්තිමත්,ආදර්ශමත්,ජනතාවගෙ විශේෂ විශ්වාශය දිනා ගත් අපේ ආදරණිය නව රජයට ජයම වේවා !ශුබම වේවා!දිර්ඝායුශ වේවා!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️
ජයවේවා.ජයවේවා.ජයවේවා.අලුත් ආන්ඩුවට.මගේ මවිබිම ආරක්ෂා කරගැනීමට යෝධබල යෝධසක්තීය ලැබේවා.
No match for our great president Comrade AKD!!!
Well done & Well said Mr.President!!!Stay blessed forever !!!!
අපේ රටට ජයෙන් ජයම වේවා ❤
ජයෙන් ජයම වෙිවා ජාතික ජනබල වෙිගයට
ජයවේවා ,මගේ රට දිනේවා.♥️
ජය වේවා ජනාධිපති තුමනී❤❤❤❤
අපෙ රට දියුනුවේන් දියුනුවට පත්වේවා අපෙ රටට දළදා හිමි සරණයි අපෙ දැයට දළදා හිමි සරණයි අපෙ රට පාලනය කරන අලුත් ජනාධිපති තුමාටත් අගමැති තුමියටත් අනිත් මැති ඇමති වරුන්ටත් සක්තිය ධයිරිය ලැබේවා ජයවේවා මාලිමාවට දළදා සමිදු පිහිටයි
ක්ලීනර් ශ්‍රී ලංකා වලින් ලංකාව වෙනස්වෙයි❤❤❤
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැමති අයට සාධාරණ වන්දි මුදලක් ලභාදි විසුරුවා හරින්න ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏
ඊයෙන්.ජයම.වෙවා.අපෙ.අනුර.කුමාර.දිසානායක.ඕබතුමන්ට.සියලු.දෙවි.පිහිටයි.ජෙසු.පිහිටයි.මා.කුවෙට්.හිද
අළුත් පාර්ලිමේන්තුවෙන් අළුත් රටක් බිහි කරන්න හැකිවේවා ❤🎉
අද මා හදවතින් සතුටු වෙනව මා ගත් නිවැරැදි තීරණය ගැන
නියමයි අවසානේ වෙන්කන් අහන් ඉන්න පුලුවන් නියම කතාව ජනාධිපති තුමනි අපේ රට ගොඩ දාන්න.❤
රට අලුත් මගකට ගත්තාට ජනදිපතිතුමාට ප්‍රනාමය ..ජය වෙවා 🎉🎉
මගේ රටට යහපතක් ම වේවා ☺️
අලුත් පාර්ලිමේන්තුවට ජය ❤️🥰
මගේ රට දියුණුවෙන් දියුණුවට පත් වේවා ජයවේවා 🙏
වින්දිතයන්ට සාධාරණත්වයත් අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙනවා.කාටත් එක නීතියක්.ඒ වචන ටික මාර ගැම්මක්.ජනාධිපති AKD❤❤
Janadipati tumani obata diirga asusa labiwa adarai❤❤❤❤❤❤❤❤
අපේ හෘද සක්ෂිය❤❤🛎🛎⭐️⭐️
රටට යහපතක්ම වේවා..
ඇග හිරි වැටෙනව....කඳුළු එනව මෙය බලා ඉන්න විට. අපිට කිසිම දෙයක් අවශ්‍ය නැත ජනාධිපති තුමණී....හොරුන් අයථා ලෙස ගත් දේවල් ආපසු ආණ්ඩුවට අරගන්න. ඒ ඇති.❤❤❤❤❤
God bless you our leader Anura and God protect you
අලුත් පාර්ලිමේන්තුවට ජයෙන් ජයම. අත්වේවා. බුදු සරණයි.
Dear president you are great.your speach also great. best of luck all srilankans
දැන්නම් ඇත්තටම ඉන්න හිතෙන රටක් ❤
👍🏻👍🏻👍🏻
❤❤
Congratulations Sri Lanka
Wishing our dearest President AKD and his newly appointed cabinet ministers the very best in their future endeavours. May God bless you all🙏🏻❤️
ඉතාම වෙනස් පාර්ලිමේන්තුවක්. ඉතාම සතුටුයි
Andunà 😢😢😢.
Apay Aadaraneeya Janathaawa gee Janaadipathi AKD sahoodaraya ta,
Api patta aadaree Hadawathin ❤ ma..
Apay saama daruwan ta nidahas mauw bimak 🇱🇰..
Theruwan saranai 🙏🏽..
exellent and briliyant JAYAKSRIIIII
❤api hena dekapu dawasa. . Ape rata lassana ratak akd kiyanne brand ekak...
ජයවෙවා මාලාමා රජයට අපෙ ජනපති තුමන්ට මට අහුන්නැ හැබැයි පිටරට දුක් විදින අපි ගැන ප්‍රතිපත්ති මලාවෙ විසෙස යමක් කිවුවෙ නැද්දමන්ද ඇයි ඒ අපිට සාදාරනය ඉටුවෙන තැනක් බවට පත් කරදෙනූන වැඩ පිලිවෙලක් ගැන කිව්වෙ නැත්තෙ
❤❤❤❤❤❤ I am happy
ඒ කතා කරන ගැම්ම 🥺❤️
❤❤❤❤❤ ahapu niyama kathawak. Rate awasana balaporoththuwa thama
Maalimawata Adaree ❤❤❤8❤❤❤ hamadeema kalpanaawen parissamen wada karanna Ape nama Rakaganna..❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤ niyamai
ප්‍රතිපත්ති පත්‍රිකාවක් ඇරගෙන කියවනකම් බලන් හිටපු මම 😁මුළු ප්‍රතිපත්ති ප්රකාශනයම ඇමතිවරු දිහා බල බල කොළයක් පැන නැතුව කියලා දැම්මා ගිය අහංකෝ කොහොමද මෙච්චර දෙයක් මේවා මතක තියෙන්නේ😮😮
ඇත්තටම ,, දැනුම් ගබඩාවක්,, අපිට ලැබිලා තියෙන්නේ ❤
අම්මෝ දියවන්නාවෙ හැඩ .. හොරු පත් වුන් කාලෙ මේකෙ විදියයි අද මේ විදියයි... මාර සතුටුයි මේක දකිනකොට❤
ඒ කතාව යකෝ
Jayawewa
Lassana ratak apita labei ❤
Ape anagata janapati tumanita unusum suba patum.❤❤❤❤❤❤❤❤
Wal පැළෑටි සුද්දකරද්දී අතර පතර වල් පැල ඉතිරිවෙලා වගේ.සාටකයක් කොහොමහරි ඉතුරුවෙලා නේ
ඇත්තටම
Respect ❤
33න් කෝටියක් දෙවෙියො අපෙ අනුර ජනාධිපතිතුමාව ආරක්ෂා කලයුතුයි❤
🙏🙏🙏🙏🙏🙏
රටේ පිනට පහල.. උන අපේම රජු
Respect pracident mr anura kumara disanayaka 🥰💪🥰💪🥰
happy congratulations
Me inne ape lokka 🙏💯
දිසානායක කුමාර අනුර දියසෙන් කුමාරයා
yes❤
❤❤❤🎉
pohosath ratak lassana jeevithayak
❤
Janadipathithumata hoda arakshawak nam thiyennama ona.‼️‼️
🎉🎉🎉🎉❤❤❤
Love you AKD♥️🔥
සපුමල් කුමාර
❤❤❤❤❤❤❤💛💛🧡🧡❤❤
Obatuma. Apta. Lebunu. Wastewater. Listen. Kotoyak. Deviyoreka. Dewa.tunuruwage. saranaie .
❤️💐🇱🇰🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤.
අනුරට මෙහෙම කලක් යයි කියල කවුද හිතුවෙ
AKD❤💪
AkD ❤
ඔන්න අපි වෙනදා වගේම පාර්ලිමේන්තුවෙන් කෑවේ බීවේ නෑ අද..😂😂😂
සාංඝික දේපල වගේ ආරක්ෂා කලා බත්පත ඔන්න කිව්ව වගේම..ඇයි බොරුද?🧐
අපෙ සමන්ත සහෝ කිව්ව වගේම ගෙදරින් අඹුවට කියලා උයාගෙන ඇවිත් කෑවේ අද..අපිම දිනවපු මයින්ද මාත්තියා ඇතුළු මෙතෙක් මේ රට කාපු අය පාර්ලිමේන්තුවෙන් තේ පැන් සංග්‍රහය ගද්දි අපි ඒක ගත්තෙත් නෑ..ඇයි ඒ? ඒවා
සාම්ප්‍රදායික දේවල් වුනත් මහජන මුදලින් කහට එකක්වත් බොන්න අපිට ලැජ්ජ නිසා..
අදත් අපි සුපුරුදු ලෙසම සම්ප්රදාය බිඳලා තේ එකක් වත් නොබී යන්න ගියා..
ගහන්න අප්පුඩියක්..