Kandegama mahathaya kiyanne puduma sampathak ape ratata methuma mahansiyenma inne diviya lokayaka methuma pasupasama giyanam api mehema asarana ratak wenne na oba thuma jathika sampatha ape dirgayu labewa piyanane namaskara karami hisa nama theruwan saranai
Obathumage desana Ahana matath den wayasa 5o A sundara game Asiriya api ape gamwala vinda mewa sahathika aththa obathumata theruwam saranai devipihitai deerga asyusa wewa
What a wonderful video. Soooooo much interesting. Why Danush you interrupted me?. Why you stopped? .I have never seen such a great video so far. I would love to bow my head to our hero Mr.Kandegama without any hesitation. Both of you come again with a mawelous video like this. I'm waiting anxiously. Theruwan Saranai
Mata hari adambarai sir.sir ge gama asannaye mage seeyage gam palatha.oba thuma gena mata hari adambarai.kawada hari oba thuma muna gehenna enawa.oba thumata budu saranai.siyalu dewi pihitai.
හැමදාම ඔබතුමන්ගේ වැඩසටහන් බලනවා.හරිම ආසයි අහන් ඉන්න.නිදුක් නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි ඔබටත් ..ධනුශ් ඔබටත් ❤️❤️
Theruwan,saranwewa
පින් ඇත්තෝ මේ හඩ සමග එකතු වේවි ....සිව්හෙළයට පුනර්ජීවය දෙන්නට..
❤❤❤❤
මාර ලස්සනයි පුදුම ලස්සනක් මත් වෙනවා මේ මගේම රටද මේ පුන්‍ය භූමිය රකින්නට වෙර දරන ඔබතුමන්ලාට දීර්ගායූ වේවා තුනුරුවන් සරනයි කියා ප්‍රාර්ථනා කරමි
අහගෙන ඉන්න ආසයි........තෙරුවන් සරණයි ඔබතුමන්ට .දීර්ඝායුෂ ලැබේවා !!!
සුන්දරම කතාබහක් එතුමා ට සතරවරමි දෙවියන්ගේ පිහිටයි
හැමදාම ධනුෂ් ගේන කන්දේගම විද්වතාවන්ගේ කතා ඉතාමත් වටිනවා මගේ පුංචි පැටව් තුන්දෙනා ම අහනවා. බුදුසරණයි 🙏🙏🙏🙏
Punchi laminta wediya fn Eka use krnna denna epa
නියමයි
වැඩසටහනක් එනකල් බලන් හිටියේ..
තෙරුවන් සරණයි...
සියලුම කටයුතු සාර්ථක වේවා..
අපට ඔබතුමාගේ වැඩසටහන ඇහුවාම අපට දුක් හිතෙනවා ඇස් වලට කදුළු එනවා .අපේ රටට උන දේ ඇහුවාම 😢😢😢😢😢😢😢😢
අපි හරිම ආදරෙයි ඔබ තුමාට ,දීර්ඝායුශ වේවා ඔබ සැමට🙏🙏🙏🙏🏆❤❤❤
හරිම ලස්සනයි ගමිපලාත අපුරු ගැමි සුන්දරත්වය විදගෙන ජිවත් වීම ලැබිමත් වාසනාවක්,තෙරුවන් සරණයි තිලක් කන්දේගම මහතා සහ ධනුෂ් අයියෙ ඔබටත්
තෙරුවන් සරණයි ඔබතුමාට.දීර්ඝායුෂ ලැබේවා.❤️🙏
හිත නිවන් ගියා මැතිදුනී.... අපේ ඒ සුන්දර මතකයත් අවදි උනා මැතිදුනී.... හරිම පුදුමයි මැතිදුනී... ඔබ වැනි උතුම් මිනිසකුගෙ මේ හඩ මේ දේශනා අහද්දි බුදු බන ඇහුවා හා සමානව හිත නිවන් යනවා මැතිදුනි ඒ සතුට මේ වදන් ඇසීමෙන් සිතට ඇතිවෙන ඒ උද්දාමය විස්තර කරන්න අකුරු වචන මදි මැතිදුනී.. දීර්ඝායුෂ වේවා තිලක් කන්දෙගම මැතිදුනි .. තුනුරුවන්ගෙ බලයෙන් නිදුක්නීරෝගි චිර ජීවනය වේවා මැතිදුනි... ඔබ අපේ ශක්තියයි මැත්දුනි... දනුශ් මල්ලි ගොඩක් දවසකින් ඔබගෙ මෙවනි ව්ඩියො එකක් බැලුවේ ඔයට බොහොමත්ම ස්තුතියි දිරිය ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා ඔබට මල්ලි....තෙරුවන් සරනයි .....🙏🙏🌹🌹🌹👍👍👍💎💎
ඔබතුමා සිටින නොබලපු වැඩසටහනක් නැති තරම්. දීර්ඝායුෂ වේවා ඔබතුමාට. ස්තූතියි ධනුෂ්
අපි කොළපත් වලින් හදපු පනිට්ටු වලින් ලිදේ නෑව ඔබතුමාට තෙරුවන් සරණයි.
සුන්දර ලස්සන කතා ගොඩයි මෙතුමාවගේ හැමෝම මගේ රටට ආද්‍රෙයි නම් මගේ රට ගොඩක් සරු සාරයි..ඔබදෙපලටම ගොඩක් ස්‍තුතියි .ගොඩක් පිං මේවගේ සාකච්ඡාවක් ගෙන ආවාට 🙏🙏🙏🙏🙏
හරිම ආසයි ඒවගේ අතීතයේ තිබුන වගේ සමාජයකට සහ ඒ වගේ පරිසරයකට යන්න.අද සමාජෙ එක්ක බලද්දි එදා හරිම එකමුතුයි,සුන්දරයි,අහින්සකයි ❤❤
ඉතාමත් වටිනා සච්චාවක් දිගටම කරගෙන යන්න
අනේ කන්දේගම මහත්තයගෙ කතාව කොතරම් සුන්දර ද..ඔබ තුමාට දිර්ඝායුෂ වේවා..🙏🏽🙏🏽
ඔබතුමා, ගේ වැඩ සටහන් ඉතාමත්, අසාවෙන් අහන්නේ, බලන්නේ, දනුෂ් ඔයාට ගොඩක් පින්, මෙවෙනි විද්වතුන්,අපිට හැමදාම පෙන්වා දෙනවට, මේ තමයි රටේ සම්පත්, මේ රට බාර දෙන්න ඕනේ මේ අයට, බුදුසරණයි. කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබතුමා මෝඩ නෑ ජාති ජාති මේ රටට වාසනාවන් ඔබතුමා වගෙ අය මේ රටේ බිහි වේවා
හරිම ආසාවෙන් බැලුවා. ඔබතුමාගෙ වීඩියෝ කොහොමත් මං ආසාවෙන් බලනව.ඒත් මේක....හරිම සුන්දරයි. කන්දෙගම මහත්තයා මගෙ වීරයෙක්. එතුමාගෙ උපන් ගම ,ගෙදර පුදුම ආසාවකින් බැලුවෙ.බොහොම ස්තුතියි ඔබට. පින් ඒ වගේම.
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
ආදරණීය සිරිලක් පුණ්‍ය භූමියට මාගේ නමස්කරය වේවා ......🙏🙏ඔබතුමාට ගොඩාක් පිං මේ කරන කර්තව්‍යයට.
මමත් නුවර ගමෙ කෙනෙක් අනෙ ඔබතුමා ගෙ කතාව අහන්න අහන්න ආසයි.අපිත් පොඩි කාලෙ විදපු දෙවල් මයි ඔබතුමා රටක් වටින කෙනෙක්.දිර්ඝායුශ ලැබෙවා බුදු සරනයි .
දැම්ම ගමන් ආවේ 💯💪💪😎😎
ඔබතුමා ගම ගැන කියනකොට මාත් මනසින් ඒ ගමෙ ජිවත් වෙනවා වගෙ දැනෙනවා. කොච්චර ලස්සන ගම් අපෙ රටේ තියෙනවද🙏🙏🙏
මේ අපේ පළාත. හරිම ආසාවෙන් බැලුවා.හරිම සුන්දරයි. බුදු සරණයි!.
ඇත්තටම සතුටුයි.. අපේ පරණ ගමේ සුන්දරත්වය... අදටත් ඔවැනි ගම් තියෙනවා. නමුත් පොඩි පොඩි වෙනස්කම් ඒ ගම්මාන වලටත් සිද්ධ වෙලා. ගමට නෙවෙයි ඒවායේ ඉන්න මිනිස්සුන්ට. මිනිස්සු කුහක වෙලා.
ඔබ තුමාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා 🙏🙏🙏 ඔබ තුමා නම් රව්ලු රාවණයන්ගෙ ශක්තිය තමා ඒ මගේ සිතේ ඇති වන සිතුවිලි වලින් එකක් ඔබ තුමා මේ රටේම සම්පතක් කෘෂිකර්මයෙන් මේරටේම ප්‍රගතිය ඇති කර ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා අධිට්ඨාන කරමි යම් දිනයකදී මේ උතුම් රට එදා තිබු තත්ත්වයට පත් වෙනවා නිසැකයෙන් ඒ ශක්තිය ඔබ තුමාට සොබාදහම තුලින් අනිවාර්යයෙන්ම ලැබෙන බව සත්තයි අවිවාද නැ නේද පරිස්සමින් ඉන්න ඔබ තුමාට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏
Mr. Kandegame, it's a pleasure listening to you with your experience. So much to learn. May the Triple Gem Bless you!!!
හරිම ලස්සන නිදහස් තැනක් ගමේ ලස්සන දකින කොට ඇගෙන් අමූතූම හැගිමක් ඇති වෙනවා ඔඛ දෙන්නාට දෙවි පිහිටයි
හරිම ලස්සන ගමක්.ඔබ තුමාගේ කතා අහන විට රෑ එලිවෙනව දැනෙන්නෙ නැහැනේ
වාසනාවන් ....සපරගමුවෙ හෙලයා...නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!!
🙏🙏🙏💕💕💕🌼🌼🌼💞💞💞💞 අයුබොවන් තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💕💕💕🌼🌼🌼💞💞💞
ඉතා සුන්දර කතාවක් !!!!
හරිමසුන්දරත්වයෙන් යුතු කතාවක් මගේ ගමෙ ගෙදර සිහිවුනා අපි එක සමානයි වගේ හිතෙනවා මෙවා අහන්න ගොඩක් ආස ඒකයි බුදු සරනයි ඔබතුමා ලට
අනේ kandegama මහත්මා obe කතාව ඇහෙන විට ape අතීතයේ සිහිපත් una teruwan saranai oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
මෙතුමාගේ නිර්මාණ කථාව අහන්න අහන්න ආසයි බූදෘ සරණයි
ඔබ දෙපලටම තෙරුවන් සරණයි🙏♥️
ලස්සන කතාව අහගෙන ඉන්න ආසයි වගේම , ඔලු දියඇල්ල හරිම ලස්සනයි . 🙏🙏🙏🙏🙏🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
හරිම ආසයි අහන් ඉන්නත්. ඇත්තටම කන්දේගම මහත්තයෝ මමත් හරි ආසයි ගමට ගමේ කමට. මේ දේවල් ඔබ තුමා කතා කරද්දි මමද මේ කතා කරන්නෙ කියල හිතෙනව. ඔවැනි අදහස් ම තමා මටත් මගේ හිතෙත් ඇති වෙන්නෙ. මන්ද අපි කව්රුත් කවද හරි සසරේ එකට ඉන්න ඇති. ඔබ තුමාට දීර්ගායු වේවා
බොහොම වටිනා සුන්දර සාකච්ඡාවක් හරිම ආසාවෙන් බැලුවා බොහොම පින් මෙවැනි විඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරනවාට තෙරුවන් සරණයි
මුළු දවස තිස්සෙම අහන් ඉන්න පුළුවන්.භාවනාවක් වගෙයි.ස්තූතියි කනදේගම මහත්මයා. ස්තූතියි ධනුෂ් මහත්මයා.🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼
ඔබ තුමාට නිරොගි සම්පත්තිය ලැබේවා කතාව අහලා අවුරුදු 56 එහා මන් ගියා මන් ඉපදුන මගේ උපන් ගමට මට මැවි මැවි පෙනෙනවා ඇස් දෙකට කදුලු උන්නවා එ අතිතය මතක් වෙන කොට මගෙ ගමත් ඔය වගෙමයි හරිම ලස්සනයි කදු වතුර කඩා හැලෙන අරදුනු ඇල්ල වතුර ගලා යන ලොග්ගල්ලා ඔය ලස්සන නමුනුකුල කන්ද තවත් ව්ටේම කදු යායවල් කුබුරු යායවල් අනේ ලස්සන මගේ ගම බදුල්ල පස්සර සැමදා දිලේවා මගෙ උපන් ගම තුනුරුවන් සරනයි
Harima aasawen ahagena inne.
Ada kale daruwsnta me katha ahanna denna oona..monatharam watinawada..
ඇත්තටම ලස්සනයි මෙි පරිසරය..
Oba tumata dirgausa labewa budu saranai devi pihitai marama lassanai godak pin apita mewa pennuwata
Harima sundarai thawathawath ahaninna asai DEERGAYU WEWA OBATHUMANLATA NIDUK NEEROGEE BAWA SAMAGIN ..🙏🙏🙏🙏🙏👍👍👍👍
ඒ අතීත ගැමිකම පිරුනු අපේ හෙළ සමාජය කොතරම් මිහිරි ද. ඔබතුමා ගේ කතාව හරිම සංවේදීයි. ඇහැට කඳුලක් නැගුනා කීප වරක්ම. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
වටිනා සාකච්ඡාවක්❤❤❤තෙරැවන් සරණයි
ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි
දනුශ් අයියා කන්දේ ගම මහත්තයාගේ අතේ තියන මුද්ද ගැන වීඩියෝ එකක් කරන්න.. ඒක ලොකු බලගතු මුද්දක්
ඔබ කුඩා කල ගත කල ජිවිතය අප සමස්ත ලංකිකයන්ට අශිර්වාදයක් වෙවා ඔබ අපේ ශක්තියයි ආදරයි ධනුශ් ඔබට තුති
😌 දීර්ඝායුෂ ලැබේවා සර්ට..🙏🙏
කන්දෙගම මහත්මා මට මගෙ අප්පච්ච් වගෙ. ගමේ සුන්දර ත්වය ගමේ සුවද . ගමේ සිරියාව මතු කරලා දෙන ඔබතුමා හෙලයෙක් විදියට ජීවත් වන හෙල අබිමානය රකින පුරා වස්තුවක් වගෙ දැනෙන්නෙ මට . චිරාත් කාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වේවා . බුදු සරණයි
ලස්සන කතාවක් ඇහුම්කන් දුන්නා .බොහොම pin shama dayakathama🙏🙏🙏 tunuruwangema saranai
Theruwansarani 🙏🙏🙏🌷🙏
Sonduru sobhadahame, soduru sobhadahame guruwarayakuge soduru kathawak, athishayinma sodurui.......bohoma pin 🙏🌷🙏 Dhanush
ඔබතුමන්ට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
ස්තූතියි සබරගමුවේ අපි ඉපදුනු පලාතෙ සුන්දරත්වය රටටම පෙන්නුවට..
Harima asawen baluwa .awasanaya asata kadulu awa mage gamath oyawagema ithihasayak thibena lassana gamak kothmale lassanai mage gamata ihalin gratewestan kanda puluwannam kawadaho maywage program ekak karanna 🙏🙏🙏💐💐💐👌❤️❤️❤️❤️theruwan saranai
අහන් ඉන්න ආස වැඩසටහනක්. දනූශ් දිගටම කන්දෙගම මහත්තයගෙ වැඩසටහන් කරන්න. බුදුසරනයි...
Kandegama mahathaya kiyanne puduma sampathak ape ratata methuma mahansiyenma inne diviya lokayaka methuma pasupasama giyanam api mehema asarana ratak wenne na oba thuma jathika sampatha ape dirgayu labewa piyanane namaskara karami hisa nama theruwan saranai
Harima aasaai kanuwalata mipeni wathkaranawa wage.
Harima Sundara Katha Bahak. Ahagena Ennakota Nodanima Mage Punchi Kalayata Giyaa.
නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා දිර්ඝායු වේවා එක වීඩියෝවක් වත් බලනවා දවසට කෑවේ නැ වගේ නැත්නම් සතුටක් දැකීමත් උපන් පරිසරය
හැමදාම ඔබතුමාගේ වැඩ සටහන් බලනවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මමත් ඒ පැත්තෙ ගිහින් තියෙනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා
Harima lassanai .harima sathutui asawen .bealuwa.oba samata theruwan saranai sthuthiewawa
සුන්දරත්වය පිරුණු කතාබහක් .. තෙරුවන්ගේ සරණයි එතුමාට .. !!!
🙏🙏🙏🙏🙏🙏🙏
හරි අසා හිතෙනවා ඔබ තුමගෙ කතා අහන්න , බුදු සරනයි
වචනයක් ගානේ ඉගන ගන්න දෙයක් තියේ...🙏🙏🙏 pin Dhanush aiye... thawa me wadasata han karanna puluwan wewa🙏🙏
බුදු සරනයී ..
බලන් ඉන්න ආසයි..ඉක්මනින් ඊලග කොටස අරන් එන්න.බුදු සරනයි ඔබතුමාටත්,ධනුෂ්ටත්❤❤❤❤❤
හරිම තෙත් පරිසරයක්...හරිම වටින කතාවක්
Obathumage desana Ahana matath den wayasa 5o A sundara game Asiriya api ape gamwala vinda mewa sahathika aththa obathumata theruwam saranai devipihitai deerga asyusa wewa
අපේ තාත්තත් හැදිලා තියෙනේනෙ අයගම ප්‍රදේශයේ. තාත්තගේ සීයා ළඟ.ඔහු රබර් වත්තක සේවය කරලා තියෙන්නේ , වත්ත බලාගෙන. ඉතිං තාත්තා ගමේ විස්තර කියන කොට අපි හරිම ආසාවෙනං අහන් ඉන්නවා. කන්දෙගම මහත්තයාගේ ගමේ විස්තර බලන කොට ඒ අතීතයට හිත ගියා තාත්තා කිව්ව කතා මතක් වෙලා. ස්තුතියි ධනුෂ් විස්තර ගෙන ආවාට. කන්දෙගම මහත්තයාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා. තෙරුවන් සරණයි ඔබට!
Apee palatha...Yatiyanthota ....😃😍🙂..Me sundarathwaya loketama pennuwata godak pin....Mehe witharak newei, issara me mulu ratama me widihata sundarawa thibuna...Siyalu dena ekwa hithuwoth yalith ewage ratak nimawana eka maha loku deyak newei....🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා ට.දිර්ඝයු..පතමි
දාපු ගමන් බැලුවා හරිම ලස්සනයි.
වර්තමානයේ මා දුටු ,මයදානයන් 💪
දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ☸️☸️☸️
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පිං ස්තුතියි ධනුෂ්ක.
ඇත්තෙන්ම පුදුමයි!!!👌👌
ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි .
What a wonderful video. Soooooo much interesting. Why Danush you interrupted me?. Why you stopped? .I have never seen such a great video so far. I would love to bow my head to our hero Mr.Kandegama without any hesitation. Both of you come again with a mawelous video like this. I'm waiting anxiously. Theruwan Saranai
ස්තුතියි ඔබට .... හරිම ආසාවෙන් බැලුවා ...
හරි ම රසවිඳින යක් ලබා ගත්තා සියලු දෙනාටම පින්
ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා .
Apith kagalle oya hamadema thiyanawa apata harima adambarai methuma gana budu saranai obathumata
හැමදාම දොළොස්බාගෙ ගැන කියනවා.එන්නකෝ දොළොස්බාගෙ.රාවණ ඉතිහාසය අලුත් පරිච්ජේදයකට මුලපුරන්න සාක්ෂි සාදක සහිතව සාදක මන් පෙන්වන්නම්..මන් දොළොස්බාගෙ ..
සුන්දර ගමනක් .
ලස්සනයි .💛💚 🙏
මෙවන් මිනිසුන් 🤔සැබෑ මිනිසුන් රටට දම්පතක් මාද ගහට කොළට සතා සිව්පාවන් හට ආදරය කරන මෙවන් මිනිසුන් රටට වාසනාවක් ඔහුට සහ සහෝදර සහෝදරියන්ටත් හැදු වැඩූ දෙමපියන්හටත් උතුම් ත්‍රිවිධ රත්නයේ සරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🇱🇰
Mata hari adambarai sir.sir ge gama asannaye mage seeyage gam palatha.oba thuma gena mata hari adambarai.kawada hari oba thuma muna gehenna enawa.oba thumata budu saranai.siyalu dewi pihitai.
This village is idyllic! What a beauty!
Harima hoda katawak atta aetumage katawa teruwan saranai istuti
Oba depalatama boho deergayuwewa.nirogiwewa.
sundara minisek api godak adare karana garu karana .api hemogema sundara hadawatha. jaya wewa obath 🙏🙏🙏
God bless you budusarani deviphiti obathumata .
ඇස්වලට කදුලු එන කතා........😍💞
ආයුබෝවන් කන්දේගම මහත්තයෝ ඔබතුමාගේ ඉස්සර කතා ව අහද්දී ඇසට කදුළු ආවා හරිම සුන්දර අතීතය කට ගියා අපේ කිරි අම්මා ලගේ ගෙදර ත් ඉස්සර එහෙම අතීතය ක් තිබුනා
Thank u again dhanush putha for another valuble program
ඔබතුමා කියන දේ හරියටම හරි ..අපේ ගම්වල හැටි එහෙම තමයි ..මමත් කෑගල්ල දිස්ත්‍රික්කයේ