Meaning of Ragamadala song| රඟමඩල අභිෂේකා විමලවීර

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 59

  • @revo_island
    @revo_island Год назад +17

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්... තවත් මෙවැනි videos බලාපොරොත්තු වෙනවා...❤️👍

  • @bramanjayalath3823
    @bramanjayalath3823 Год назад +2

    ඒක නම් පට්ට.. සුපිරිම... භාව ගීත සංගීතයේ අග්‍රගණ්‍යම කලා කාරිණියක් අභී කියන්නෙ....❤❤

  • @chamikaadikari01
    @chamikaadikari01 Год назад +5

    පැහැදිලි කිරීමට වඩා යමක් තියනවා කියලා දකින්න පුලුවන් .❤

  • @Abhimansanthush
    @Abhimansanthush Год назад +11

    ඇත්තටම අභී කියන්නෙ නොමැකෙන අමරණීය ගායිකාවක්.❤❤❤

  • @thilinimaduhansi8973
    @thilinimaduhansi8973 3 месяца назад

    Pehedili kirimata wada meke arthe geburui. Meetat wada rasawath me geethaye arthaya.

  • @IsharaMadushani-vk1wv
    @IsharaMadushani-vk1wv Год назад +3

    Hoda pahadili kirimak. Namuth meets wada gaburu arthayak tiyenawa. Magegathama kiyalanemei tiyenne mage namama kiyala tiyenne. E kiyanne kasada aithiya gana. Good luck Malli.

  • @sumudusrilani551
    @sumudusrilani551 Год назад +6

    Godak lassana therumak tiyena geethyak❤

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад +8

    කඩදාසියක් ඇවැසි නැති ,නිදියහනක් ඕනෙම නැති , හදවතේ වපසරියේ අයිතිය දිව්‍යමය ප්‍රේමය .

  • @sajannanayakkara1843
    @sajannanayakkara1843 Год назад +14

    ලස්සන පැහැදිලි කිරීමක්. ❤

  • @Hansi-qb6nt
    @Hansi-qb6nt Год назад +3

    රිද්දනම වචන❤️

  • @JasenthuHewageNilanthiJa-hs4ji
    @JasenthuHewageNilanthiJa-hs4ji Год назад +6

    ඔය දේට වඩා ගැබුරු තේරුමක් මේකේඇතුලේ ගැබ් වෙලා තියෙනවා 💔මේකත් හොද පැහැදිලි කිරිමක් ❤️

  • @kumudunisadamali4056
    @kumudunisadamali4056 Год назад +8

    රසවින්දනේ එකිනෙකාට ගොඩක් වෙනස් නේද 😇.... මේකේ තේරුම මන් රසවින්ද විදිහට අපේ උන්ට කියලා දුන්නා 🤭... දවසට එක පාරක් හරි මන් මේක අහනවා ❤.. ඔබේ පැහැදිලි කිරීමත් සුපිරි 😍

  • @navodyasamaranayake8466
    @navodyasamaranayake8466 Год назад +3

    Niyamaii 👍

  • @lgmlakthilini1740
    @lgmlakthilini1740 Год назад +3

    Super Kaveesha 👍👍

  • @arunapriyantha1468
    @arunapriyantha1468 Год назад +1

    Me pehedili kirimata wada geburak meke thiyenne neda thaman adare karapu pemwatha iddi wena kenek ekka wiwaha wela madu samayata yanna una pemwathiyakage kathawak neda kalin pemwatha kochchara thamanwa therum gaththada kiyana eka age pirisidukama ithuru kirimenma wetahenawa neda.ada redde a salakuna thiyenne den a piwithurukama iwarai kiyanawa wage wain eka udata halanne.mechchara deyak oyata dilath madi neda kalin pemwathata mage gathe pirisidukama wedak na ohuta oni mawa thawamath ohu mawa baara ganna kemathi yanna denna puluwanda kiyala neda ahanne neththam piwithuru kamath semiya idiriye nethi karagath meya kohe yannada hithama ibapu pemwatha lagata misa❤❤

  • @piyumimadhuwanthi6447
    @piyumimadhuwanthi6447 Год назад +4

    නියමයි කවීෂ❤️

  • @MaduShika-jl6em
    @MaduShika-jl6em Год назад +3

    Good job ❤️🌹

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 Год назад +2

    👍👍👍👍👍👍

  • @satgroupbusfamily3864
    @satgroupbusfamily3864 Год назад +3

    ❤❤

  • @HashiniUmayangana-sg2ys
    @HashiniUmayangana-sg2ys Год назад +3

    💜️💜️💜️

  • @Sachini_sansala
    @Sachini_sansala Год назад +2

  • @tharushibuddhima2465
    @tharushibuddhima2465 Год назад +2

    💔💔

  • @shanukapradeep647
    @shanukapradeep647 6 месяцев назад

    හීනෙන්මද ඒ නම් කියවන්න ඇත්තෙ

  • @niroshmiwithana3616
    @niroshmiwithana3616 Год назад

    මන් හිතුවේ පළවෙනි ටික කියන්නේ පෙම්වතා. දෙවැනි කොටස කියන්නේ සැමියා කියලා.
    බලමු තව ටික දවසකින් අභී මේ ගැන කතා කරයි.

  • @PuzzledPursuits
    @PuzzledPursuits Год назад

    atta theruma okada kiyla poddak hithala blnna

    • @yathura5461
      @yathura5461  Год назад

      ඇත්ත තේරුම මොකක්ද කියන්න නම් හරියටම දන්නැහැ ඒක ගේයපද රචකයාට සාපේක්ෂයිනේ. ඉතින් මේ මගේ පෞද්ගලික දෘෂ්ටිකෝණය විතරයි. ❤

  • @mandi396
    @mandi396 Год назад

    Mita wada loku kathwak meke thiyenw

  • @priyashaniwadduwage1852
    @priyashaniwadduwage1852 Год назад +1

    ♥️🥹

  • @gimhaniThilakarathna-uw8gs
    @gimhaniThilakarathna-uw8gs Год назад +2

    ❤️

  • @malminayoda917
    @malminayoda917 Год назад +2

    ❤❤

  • @imashadulanjaneedissanayake
    @imashadulanjaneedissanayake Год назад

    Anee🥹❤️

  • @danujisayurika4756
    @danujisayurika4756 Год назад +3

    ❤️❤️

  • @navodi-samarakoon
    @navodi-samarakoon Год назад +1

  • @SumithraPiyumi-to9rz
    @SumithraPiyumi-to9rz Год назад +3

    ❤️

  • @isuriwasana8254
    @isuriwasana8254 Год назад +1

  • @akashweerasooriya1652
    @akashweerasooriya1652 Год назад +3

  • @thilinilusharadias1621
    @thilinilusharadias1621 Год назад +2

  • @gimhanihalowita2489
    @gimhanihalowita2489 11 месяцев назад +1

    ❤️