ජැක්සන් ඇන්තනි හා ගෝවේ කොන්කනි උරුමය- Konkani people in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 74

  • @n.cfernando8227
    @n.cfernando8227 Год назад +6

    ස්තූතියි ඔබතුමාට බොහෝම අපූරු ඉදිරිපත් කිරිමක් දිගටම කරගෙන යන්න ❤❤❤

  • @dinukana84
    @dinukana84 Год назад +5

    ඔබ තුමා ට ස්තුති අපි ව දැනුවත් කිරීම පිළිබඳ 🙏🙏🙏

  • @123thruth
    @123thruth Год назад +5

    This is very useful program

  • @prashadndezoysa2506
    @prashadndezoysa2506 Год назад +2

    I like your perspective !

  • @antonsamarasinghe3848
    @antonsamarasinghe3848 Год назад +1

    Don Philip Yamasingha Banda a prince became fist Catholic priest who died in Portugal still remains grave is he a queen Dona Catharine's son?

  • @VimalPerera-hd8fr
    @VimalPerera-hd8fr Год назад

    True story’👍

  • @vijaya2270
    @vijaya2270 Год назад

    I agree 100% sir, Konkani is a language and Jackson voice has unic color. North kerala and South kannada Konkani people there. So I guessed long ago this. And you explained perfectly.

  • @DilkiHasanthiAnushikaBen-uo5lw
    @DilkiHasanthiAnushikaBen-uo5lw 8 месяцев назад

    ස්තුතිය ❤

  • @shashediri544
    @shashediri544 Год назад +6

    ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කිරීම ,කටහඩ ඉතා අනර්ගය්.නමුත් video එක studio එකක වගේ බාහිර ශබ්දවලින් තොරව පුටුවක වාඩිවෙලා අර දර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ නාලිකාවේ කරනවා වගේ කලානම් තව මීට වඩා subscribers ලත් එකතු වෙය්.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +4

      අනේ මට එහෙම වාඩි වෙලා ඉන්න වෙලාවක් නෑ. හරියට වැඩ. විවේකයක් හොයා ගන්නේ හරි අමාරුවෙන්.

    • @shanisilva6389
      @shanisilva6389 Год назад

      ​@@EthnicDiversityinSriLank-jd2yeමීට වඩා කථනය, දියුණු කරගන්න .

  • @MrShanthilal
    @MrShanthilal Год назад +2

    Conganige Joseph Malsi Jackson Anthony,

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc Год назад +5

    Sri Lankans are a mixed race,😊

    • @BogalaSawundiris
      @BogalaSawundiris Год назад +2

      Not all, the COASTAL Sri Lankans are the heavily mixed ones. Mixing decreases as we go more and more inwards towards the country. Also ALL RACES ARE MIXED AT VARYING LEVELS !

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Год назад

    Kalawama hoda pehthata giyoth hodai.

  • @priyanga_senanayake
    @priyanga_senanayake Год назад +1

    Where is your home sir? A really nice atmosphere.

  • @BidunuWishwaya-iu5zc
    @BidunuWishwaya-iu5zc Год назад

    Sthuti Obathumata

  • @vinithacool
    @vinithacool Год назад +1

    Kohan awath gaksan mahatha raththarao manussayak newan suwa athumata anewRyan daveyak wala athe

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf Год назад +1

    කංගානී...කොන්ගානී වුනා වෙන්න බැරිද ?
    A අකුර O අකුර කරන එක කජ්ජක්ද?

  • @upalijayalath9895
    @upalijayalath9895 Год назад +2

    විදේශිකයන් ලංකාව ආක්‍රමණය නොකරන්න තාමත් අපේ රජා දෙමල

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +1

      අනේ ඔයා දන්න තරම😭

    • @disnasriyantha
      @disnasriyantha Год назад

      අවසන් රජු දෙමළ නෙවෙයි අන්ඩර දෙමළ .ඒ කියන්නේ තෙලිඟු.ආන්ද්‍රා දෙමළ .නමුත් මදුරෙයි සහ මදුරාසිය පාලනය කල නායක් වරු.වඩක්ක .වඩුග. උතුරෙන් ආපු අය .දකුණු ඉන්දියාවෙ උතුරු කොටසෙන් පැමිණි අය .

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 месяцев назад

      ​@@EthnicDiversityinSriLank-jd2yeඔය කතාව මමත් පිලිගන්නවා

  • @saliyarajanayake8908
    @saliyarajanayake8908 Год назад +1

    ❤❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 Год назад +3

    I think you are wrong. From what I gathered Konkarnies are African migratory people who worked as slaves of Portuguese. They are not true Indians according to people from Manalore area.

    • @aselajayasinghe6096
      @aselajayasinghe6096 Год назад

      මම දන්න කොන්කනිය ගේ වාසගම සහිත කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ කිසිම අප්‍රිකානු පෙනුමක් නෑ.. ඔබේ මතයට සාක්ෂි මොනවාද

  • @mahindaabeykoonstudio2897
    @mahindaabeykoonstudio2897 Год назад +1

    Sinhala ha demala kula gana vlog ekkak karrannako

  • @nilminihewa1106
    @nilminihewa1106 Год назад +10

    ජාතිය හා ආගම පටලවා ගන්න උනාම ඔහොම තමයි ඉතින්
    ආගමක් ඇදහුවා කියලා ඒකෙන් කියන්නේ ඒ ආගම ආපු රටේ මනුස්සයෙක් වෙන්නේ නැහැ
    ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි ආව කියලා ඒ අයගේ ආගම මෙහේ සිංහල මිනිස්සු ගත්තා කියලා ඒකෙන් කියන්නේ නැහැ ඒ ආගමික රටේ සම්භවයක් තියෙනවා කියලා.
    එහෙම ගත්තොත් බුරුමෙට බෞද්ධ දහම දුන්නු හින්දා බුරුමයේ ඉන්නේ සිංහල කියලා කියන්න වේවී.
    මේ රටේ ස්ලාම් ආගම අරන් නම් වෙනස් කරපු සිංහල මිනිස්සු කොච්චර ඉන්නවාද?එයාල යෝනක වෙන්නේ නැහැ .

    • @shashediri544
      @shashediri544 Год назад

      ඔයා විකාර කියවනවා .මීට මාස 6ට කලින් වතිකානය බටහිරට යටත් උන රටවල් වලින් ප්‍රසිද්දියේ සමාව ගත්ත ඒ රටවල් colonized කරන්න වතිකානය ඇතුළු ක්‍රිස්තියානි,කතෝලික ආගම බාවිතා උනාට.අප්‍රිකාව,ලතින් ඇමෙරිකාව ,පිලිපීනයට වෙලා තීන දේ පේනවනේ.ඒ රටවල අනන්නතාවය නැති වෙලා බටහිර රටවල් රුකඩ වෙලා තීන හැටි.නමුත් පෙරදිග රටවල ආගම් ඒ ඒ රටවල වියාප්ත උනාට ඒ ආගම වියාප්ත කල මුල් රටේ වහල්ලු වෙන්නේ නැහැ.හින්දු,බවුද්ද,තාවෝ,කොන්ෆුසියස්,ශින්තෝ ,සොරස්තියන් ඒ ඒ රටවල වියාප්ත උනේ ඒ ඒ රටේ විදිහට.

    • @kawinduekanayaka1829
      @kawinduekanayaka1829 Год назад +4

      වැරදි පොයින්ට් එකක්

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      @@kawinduekanayaka1829 මොකක්ද වැරදි පොයින්ට් එකක් කිව්වේ

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 Год назад +4

      නිල්මිනී වැරදි තැනෙන් අල්ලගෙන තියෙන්නේ🤣
      හොදම සිංහල කවුද කියලා හොයනවනම් හොයන්න වෙන්නේ R1a ජාන, සිංහලයන්ගේ ජාන සංයුතිය අතුලේ වැඩිපුරම ආරක්ශාවෙලා තියන්නේ කාගෙද කියලා බලලා. එහෙම බැලුවොත් ලංකාවේ සිංහල කියලා ඉන්න අයගෙන් බහුතරයක් සිංහල නෙමෙයි වෙනවා.🤣

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      @@Deuwdinabandarahennayaka4946 මේ වෙනකොට ලෝකේ සිංහල තියා මොන ජාතීන් වත් ජාන වලින් පිරිසිදු ජාතියක් හොයන්න බැහැ 😀
      එහෙම හොයා ගන්න නම් ඇමේසන් කැලේ ගෝත්‍රික අය තමයි හොයා බලන්න වෙන්නේ. දැන් ලෝකේ විශ්ව ගම්මානක් වෙලා තියෙන්නේ. දැන් ජාතියක් විදිහට ගන්නේ සංස්කෘතිය ජීවීන් විදිහට මිසක් ජාන ජීවීන් විදිහට නෙවෙයි. බල්ලත් ජාන විකුර්තිය කරලා හදද්දි මිනිස්සු ජාන වලින් ජාතිය කියනවා කියන්නේ වීහිලුවක් විතරයි දැන් 😀
      ඒ හින්දා තමයි මම ඉහත කොමන්ට් එක කරලා තියෙන්නේ..

  • @thejan1271
    @thejan1271 Год назад +6

    කොන්කානිගේ වාසගම තියෙන අය අයත් වෙන්නේ සලාගම කුලයට නේද

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад

      ඒ් ගැන කිසිත් නොකියමි. දන්න දේවල් මෙහි සඳහන් කරන්න

    • @SarathDeSilva-if1ue
      @SarathDeSilva-if1ue Год назад +2

      සලාගම බ්‍රහක්මණවරුන් පැවත එන්නේ දකුණු ඉන්දියාවෙන් නොව උතුරු ඉන්දියාවේ ශාළිග්‍රාමම් වලිනි.කොන්කනි බ්‍රහක්මණ වංශය සමග සම්බන්ධ තාවයක් නොමැත.

    • @smbandara7915
      @smbandara7915 Год назад +1

      කොන්කානි, කන්කානම් වුනාද

    • @lankadesilva.7446
      @lankadesilva.7446 Год назад +5

      කොන්ගනීගේ..වාසගම බොහෝ පිරිස් සලාගම තමයි..රාගම..බලපිටිය..මෝදර ප්‍රදේශවල බොහෝ පිරිසක් ඉන්නවා ..👍👏👏❤️🌹

  • @NkCdemax
    @NkCdemax Год назад

    නීලපෙරුමාල් පරම්පරාව ගැනත් කරමු

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +3

      කාරිගේ චැනල් එක බලන්න. ඉතා හොඳ වැඩ සටහනක් කරලා තියෙනවා

  • @SriLink
    @SriLink Год назад

    🙏♥️🙏

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 Год назад +1

    වත්තල ඇල කඳ ප්‍රදේශයේ කොංගනීගේ වාසගම තියෙන කට්ටිය ඉන්නවා මගෙත් යාළුවෙක් ඉන්නවා

  • @sanjayagunawickrama3680
    @sanjayagunawickrama3680 Год назад +2

    ලංකාවෙ වරෙක කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව 30% ක් පමන සිටියා කියා මා අසා තියනවා.....මේ පිරිස පසු කාලීනව 7% පමන අඩුවූයේ කෙසේද? පසුකාලීනව නැවත බුදු දහම වැලද ගත්තාද? විශේශයෙන් 19වන සියවසේ ඇතිවූ බොදු පුනරුදය වැනිකාරනා හේතු වාවාද? මේ ගැනත් පැහැදිලි කිරීමක් ඔබතුමාට කරන්න පුලුවන්ද?

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Год назад +1

      එහෙම බෞද්ධ කටිටිය තමා සිල්වා ,පෙරෙරා ,පිරිස් වාගේ එකටිටිය👍👍👍

  • @aravinm7039
    @aravinm7039 Год назад +2

    Small pox කියන්නෙ වසුරිය, හා පරංගි යන ලෙඩවල් ලංකාවට අාවේ ඔය විදේශික(පෘතිගිසි අාදි ) පැමිණිමත් සමග. ඊට කලින් මේව මේරටේ තිබිල නෑ.

    • @Chilawboy
      @Chilawboy Год назад +2

      ඊට වඩා ලෙඩක් වෙනව ඔය ජාතීන් මෙහාට නොයෙන්න , නැත්නම් මෙලහකට ලංකාව මුස්ලිම් රාජ්‍යක් වෙලා ,බංගලදේශ ,ඇෆ්ගනිස්තානෙ, උනා වගේ

    • @aravinm7039
      @aravinm7039 Год назад +2

      @@Chilawboy එහෙමද. දැං මොකද වෙලා තියෙන්නෙ.කියපං බලන්න. ඒ උඹල හිතන හැටි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.මම කිවිවෙ වෙචිච දෙයක්.

  • @UpulAmarabandu-xx1ro
    @UpulAmarabandu-xx1ro Год назад

    එතකොට කන්කානම් කියන්නෙත් ඒකමද?

  • @kapilakalinga9725
    @kapilakalinga9725 Год назад

    ඔබගේ වැඩසටහන ඉතාමත් කැමැත්තෙන් අසන්නෙමු.. නමුත් පිටපතක් නිර්මාණය කොට රසවත් අයුරින් වැඩසටහන මොහෙයවන්න..

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +1

    ලංකාවෙි සිංහල දෙමල සුලුතරයක් ඉස්ලාමි ආගම වැලදගෙන තියන බව ශක්සි තියෙනවා මට තියෙන ප්‍රශ්නය ඇයි ලංකාවෙි මිනිසුන් අනිත් රටවල් වාගේ ඉස්ලාමි ආගම සමිපුර්නයෙන්ම වැලද ගත්තේ නැත්තේ😮😮

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 Год назад +2

      නීතියක් නෑනේ...මෙච්චර වටිනා ආගමක් තිබිල මුස්ලිම් වෙන්නේ ඇයි අපි

  • @MrDhammikaT
    @MrDhammikaT 6 месяцев назад

    කරුණු හොඳ උනත් කොලිටිය අඩුයි.. කතා කරනවට වඩා කරන්නේ කහින එක

    • @ceylonvintageclub5704
      @ceylonvintageclub5704 5 месяцев назад

      අනේ පොම්නයෝ තෝ වගේ ඉන්ටනෙට් එකෙක් පින්තුර අරන් දාන ගු වීඩියෝ වලට වඩා හොදයි මේ මිනිහ අමාරුවෙන් ගවේෂණය කරලා ඉගෙනගෙන කැහැ කැහ හරි කරන වීඩියෝ. මෙන්න මේ වගේ තමුන්ගේ දෙයක් කරහන් ගොන් පොන්නය. ඒ මදිවට mr. කෑල්ලකුත් ගෙන හොර බල්ල.

  • @skyphone8133
    @skyphone8133 Год назад +3

    මේ කථාවල පරස්පරතා එමටය
    ශාන්ත ජුසේවාස් පියතුමාගේ කථාවද ඒ වගේය.
    ජුසේවාස් පියතුමාගේ පුතිහාර්ය මුල් කාලිනව වාර්තා නෝවේ එසේ වුවානම් ශාන්තුවරයෙකු බවට රොමය වසින් පුකාශ කරන්නේ නිදහස දිමටද පෙරය. එහෙත් ඒවැන්නක් සිදූ නොවුයේ හා මිශනාරි අධයාපනය රටේ හැම තැනම තිබියදි වත් එසේ නෝවුයේ මේ පමණක් පොව මෙම පාතිහාර්ය කතා ඇති වනුයේ ශාන්ත ජුසේවාස් පියතුමා භාගයවන්ත තත්වයට පත්කරන ලෙස කල ඉල්ලිම සලකා ඒහිදි මෙරටට හා මේරටේ ශූද්ධවු සභාවට සෙවය කලා කිම නිසා භාගයවන්ත තත්වරට උසස් කිරිමට ගියහොත් විශාල පිරිසක් යුරොපිය රටවවම සිටීනා බැවීන් ඒය ඉටුකිරීම පුතිශේප කල පසුය චිත්‍ර ශිල්පීන් වීසීන් අන්දවා මිනිසුන්ගේ ඉල්ලීම් සමග ඉදිරිපත් කලද එතරම්ම තැකිමක් නැතිව බෝහොකාලයක් ගියාට පසුය භාගයවන්ත තන්වයටත් ඉට පසු සුද්ධවනත තත්වරටත් ශාන්ත ජුෂොවාස් පියතුමාව පත්කරනුයේ.
    කෙසේ වුවද දලදා මාලිගාවේ ජල ගැලිම ගැන ඇත්තේ ඇදපු චිත්‍ර යක් නොවකලු සුදු ඡායාරූපකි. එය ඇදපු චිත්‍රයකට සමානෂකරනුයේ කෙසෙද?

  • @disnasriyantha
    @disnasriyantha Год назад

    ඔබ තුමාගේ whatsap number එක දෙන්න යුදෙව් සිංහල අය ගැන මටත් අදහසක් තියෙනවා