ඔබටත් යුදෙව් වාසගමක් තිබෙනවාද?- Jews in Portuguese Ceylon

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 138

  • @philipanroberts1430
    @philipanroberts1430 Год назад +11

    මම කතෝලික මගෙ ලේ නෑකම් තියෙනවා portuguese සමග දැන් මම ලංකාවේ මගෙ තාත්ත ලංකාවේ ඉපදුන අය මට වැදගත් මගෙ ලංකාවේ ඉන්න සිංහල ,දෙමළ ,මුස්ලිම් සහොදරයන් නුමුත් කියන්න ලැජ්ජයි සමහර අපට කියනවා අපි කවලම් ජාතියක් කියල මම ඒ අයට කියන්නෙ අපි කවුරුත් කවලම් වුන අය කිසිම මනුස්සයෙක් ලෝකයෙ බිහිකලෙ නැහැ අවජාතක විදිහට ගැහැණියක් ,පිරියෙක් එකතු විමෙන් දරුවන් උපදින්නෙ අවජාතක වෙන්නෙ ගැහැණියක් තව ගැහැණියක් එක්ක එකතු විමෙන් .එහෙම දරුවන් ලෝකයෙ තවම ඉපදුනෙ නැහැ ඒ නිසා කාටවත් නින්දා අපහාස කරන්න එපා හැම පුද්ගලයෙක්ම වැදගත් විදිහට මේ ලෝකයට බිහිවුන අය.ජේසු පිහිටයි සැමට .

  • @n.cfernando8227
    @n.cfernando8227 Год назад +7

    🎉🎉🎉 ආයුබෝවන් ඔබේ වැඩසටහන් ඉතාමත් වටිනවා දිගටම කරගෙන යන්න ❤❤❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Год назад +7

    නොදන්නා ඉතිහාසයක් රැගෙන ආවාට බොහොම ස්තූතියි තව තවත් මෙවැනි වැඩසටහන් වලින් දැනුවත් කිරීමට අපව ධෛර්යය ශක්තිය ලැබේවා ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Год назад +1

    Obethumage channel Eke Apith Harime Ageye Kerenewa!. Kiyepu Hema Deyak me Hari, 👏👏Sthuthy🤗

  • @Wihagi_Samara
    @Wihagi_Samara Год назад +4

    මම ඉතාම කැමැත්තෙන් මේ වීඩියෝ පෙළට සවන්දෙන්නෙ..
    නොදන්නා කරුණු රැසක් දැන
    ගත්තා.. මා වෙසෙන මගේ
    ගම ලස්සන වී තිබෙන්නෙ
    ethnic diversityය නිසා.. විවිධ
    ආගම් සහ ජනවර්ග බහුතරයක්
    සමග සිංහල බුද්ධාගමිකයින්
    බහුතරයක් ඉතා සුහදව සාමකාමීව සහයෝගයෙන් වෙසෙන ගමක්... ජාතියක්
    ආගමක් නිසා මිනිසුන්ට වෙනස්
    කම් කිරීම ප්‍රාථමික ග්‍රාමීය
    මානසිකත්වයක්.... එය
    හොදින් තේරුම් ගත් මිනිස්සු
    අප ගම්වාසීන් නම්...

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 5 месяцев назад

    හරි සුන්දර වැඩසටහනක්. තුන්සි්ංහළයම නෑදැයෝ....සිංදුව මතක්වුනා

  • @mohamedfazil5806
    @mohamedfazil5806 Год назад +2

    As usual, this is also very unique, weldon sir. Keep doing

  • @rohanalles
    @rohanalles Год назад +2

    The Alhambra Decree (also known as the Edict of Expulsion; Spanish: Decreto de la Alhambra, Edicto de Granada) was an edict issued on 31 March 1492, by the joint Catholic Monarchs of Spain (Isabella I of Castile and Ferdinand II of Aragon) ordering the expulsion of practicing Jews from the Crowns of Castile and Aragon

  • @mangalasuraweera930
    @mangalasuraweera930 5 месяцев назад

    හොදම වැඩ සටහනක් .

  • @anandarodrigo4024
    @anandarodrigo4024 Год назад

    අපේ රටේ දැනටමත්,,:-
    ! ජාති භේද,,
    ! ආගම් භේද,,
    ! කුල මල බේද,,
    ! දුක්පත්, ධනපති බේද,,
    ! උස් පහත් බේද,,,,,
    වලින් සර්ව සම්පූර්ණ වෙලා,,,, ජනතාව ඒ තුලි න්, ඉතාමත්ම සතුටින් ජිවත් වෙන මොහොතේ,,,අපට තිබුනු එකම ☝️ අඩු පාඩු වත්, ඔබතුමා වැනි, දේශප්‍රේමී යෙක් , අපේ රටට පෙන් නා දීපු එක ගැන,,, හදවතින්ම ඔබතුමා ට බොහෝ ම ස්තූතියි,,,,!!!🙏🙏🙏🙏

  • @CarlyleFerreira
    @CarlyleFerreira Год назад

    The surname FERREIRA is a original Portuguese name & have been Catholics for genarations.My forefather Lorenzo de ferreira who was the commander of Galle fort during the battle with the Dutch is from a place called ( village) FERREIRA & it exsits still & also has its Coat of arms (could be seen in the internate) This village is famous for wine & bottled spring water under the lable FERREIRA.At present according to my knowledge there 4 family's left in Sri lanka.Another interesting aspect is these FERREIRAs manufacturers of canons for the Portuguese battle ships as well as Spanish ships this can distinguished by coat of arms marking on the conans.

  • @samearaa8434
    @samearaa8434 Год назад

    ඇත්ත වශයෙන්ම මල්ලි ඔයා හරි හොඳයි❤❤❤ කෙසේ වෙතත් ලංකාවේ තුනෙන් එකක් ඉස්ලා😂😂

  • @manjufdo8484
    @manjufdo8484 Год назад

    Good and god blessed you

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +2

    නියමයි මහත්තයා 👍👍👍

  • @TelesperFernando
    @TelesperFernando 6 месяцев назад

    We should be happy if we have portoguese jewish ancestry. Because the jews are very wise

  • @krish14334
    @krish14334 Год назад +10

    කොළඹ මෝදර කොටහේන මට්ටක්කුලිය වත්තල පෘතුගීසි ගම් වෙන්න ඕනේ අද ඒ අය කතෝලික සිංහල හැම පෘතුගීසි වාසගම් නමක්ම තියෙනවා ඒ ජානවලින් පැවතෙන නිසාදෝ ගොඩාක් අදටත් බලල් ඇස් තියෙන සුදු සමක් තියෙන අය ඉන්නෙ නමුත් සිංහල

    • @hart-lx3ug
      @hart-lx3ug Год назад

      එම ප්‍රදේශ සිටින හැමෝම Catholic Sinhala නෙමෙයි. එම ප්‍රදේශ වල Buddhist Sinhala, Hindu, Islam අයත් ඉන්නවා විශේෂයෙන්ම Colombo වල මුළු ජනගහනයෙන් බහුතරය Buddhist එ් වගේම එම ප්‍රදේශ වල ජනගහනයෙන් බහුතරයකට තිබෙන්නේ බළල් අැස් නෙමෙයි. අනික Western ජාතිකයන්ට අනුව බැලූ විට එම ප්‍රදේශ වල අති බහුතරයක් ජාතිකයන්ට තිබෙන්නේ Black පැහැති සමක්

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 Год назад +4

      පිස්සුද .බං.සුදු අය කොහෙත් ඉන්නේ.බෞතීස්ම උන ගමන් ඔය නං තමා දාගන්නේ.

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 Год назад +2

      දැන් පෘතුගීසි හමුධාව බඩුව ගහල තියෙන්නේ සිංහල ගෑනුන්ට.උන්ටත් මොකද රතු වෙච්ච් 🍆🍆 දකිනකොට

    • @krish14334
      @krish14334 Год назад

      @@dinithisathsarani5811 පෘතුගීසි ලංකාවේ නිකම්ම ඉන්න ඇති කියලාද කියන්නෙ 😁😁😁.... කොහොමද සිංහල අය එහෙනම් DNA චෙක් කරනකොට ස්පාඤ්ඤ ජානවලට ගොඩක් අය සැසඳෙන්නේ

    • @dukekandy4679
      @dukekandy4679 Год назад

      @@dinithisathsarani5811😂😂😂

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 10 месяцев назад

    ගොඩක් හොදයි.තව විස්තර දැනගන්න කැමතියි ❤️

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 Год назад

    1505 indan suddo ekka kalawam (sinhala wunath SUDU aya inne) . Eta kalin Indians ekka. Panduwas dew (3) raja thama kiwe "api mixed - namuth aluth jathiya sin" kiyala. prakasha lale

  • @vimsen2221
    @vimsen2221 Месяц назад

    මගේ බිරිඳ DNA පරීක්ෂණයකදී 3% පමණ අස්කනාසි යුදෙව් මිශ්‍ර බව හෙලි වුණා. මේ ගැන සොයා බලනකොට ආච්චිගේ කන්‍යා නාමය ‘පින්තු’ බව හෙලි වුණා. අපේ නැන්දම්මා නම් ජීවත්ව සිටි කාලයේ කිව්වේ ‘තනි සිංහල’ කියායි

  • @shashediri544
    @shashediri544 Год назад +3

    Therapeutae යුදෙව් වර්ගය පැරණි ග්‍රීක සහ රෝම අදිරාජ්‍ය යටතේ අලෙසන්ද්රියාවේ හිටපු බුදු දහමේ ආබාශය ලබපු යුදෙව් කණ්ඩායමක් ගැන මට දැනගන්න ලැබුන.මේ ගැනත් ඔබතුමාගේ මතය දැනගන්න කැමති.

    • @buspisso2
      @buspisso2 Год назад

      නශ්ට ඌ යුදෙව් වන්ශය

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 Год назад +3

    අනෙක් අයට අපහාස කරන්නේ සමහර අය විහිලුවට ඒ අතරේ ඉතා අශික්කිත අන්තවාදී අය ඉන්නවා කීපදෙනෙක් ගණන් ගන්න එපා!

  • @sularyfernando6230
    @sularyfernando6230 Год назад

    Clarification: Alhambra edit issued by catalan royal court (Queen Isabela & king ferdinand) mainly to muslims who ruled iberian peninsula (muslims called it Andalusia or Al andalus) for 5 hundred centuries. Alhambra was name of the royal court of Grenada, the last bastion of muslim rule. Said edit's secondary effect went to jews who mostly in positions of higher echelons of muslim bureaucracy and intellectuals or in trading. Due to above xenophobic hatred towards muslem & jews had with catholics who represent pope.

  • @ericmaheshwijeyekoon6323
    @ericmaheshwijeyekoon6323 Год назад

    Thank you

  • @PrimroseBuckley
    @PrimroseBuckley Год назад +1

    Scotland walin lankawata apu aya gana dannawanam karanna. Mage ammage seeya Scotland walin lankawata apu kenek

  • @slromanian
    @slromanian Год назад +3

    වාසගම තිබූ පමණින් පෘතුගීසි ජාන තිබෙන්නට නොහැකිය. කතෝලික දහම වැලදගෙන බෞතිතිස්මය ලැබූ අය පෘතුගීසි වාසගම් වලට මාරුවිය.

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +2

      ඔව් එක ඇත්ත

    • @amilasilva2408
      @amilasilva2408 9 месяцев назад

      අර දේවනම් පියතිස්ස මුවා පස්සෙ පන්නද්දි අර ගත්ත නම් වගේද 😅😅😅

    • @Sawo-500
      @Sawo-500 7 месяцев назад +1

      ​@@amilasilva2408රිදුණ ද පල්ලි කාක්කාට 😂😂😂

  • @priyathilakkalubowila3766
    @priyathilakkalubowila3766 Год назад

    From where Don has come

  • @RukshanCOOREY
    @RukshanCOOREY Год назад

    "Kure" can you check are they Jewish or Wich country

  • @DileepaSankha
    @DileepaSankha Год назад +2

    යුදෙව් අයගෙන් පස්සේ පෘතුගීසි අය ගැන vidios කරන්න සර්

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 Год назад

    ❤❤👍

  • @mihiriperera3373
    @mihiriperera3373 Год назад

    I found something. I can give it to you. How could I contact you?

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 10 месяцев назад

    Fernando ?

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад +2

    අන්න හරි කොයි දේ බැලුවත් , කියෙව්වත් ලිව්වත් කථා කලත් තමන්ගේ හිත තුල
    ( චේතනාව ඉතා යහපත් විය යුතුයි .)
    එවැනි ආකාරයට හිත සකස් උන නැති , කර ගන්න බැරි උන් මේවගේ දේවල් නොබලා , නොකියවා සිටීම දාහෙන් සම්පතයි .)

  • @hart-lx3ug
    @hart-lx3ug Год назад

    ටාර්ටාර් වරුන් ( යුරෝපයේ පැරණිතම ඉස්ලාමීය ප්‍රජාව ) පිළිබඳ video එකක් කරන්න

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад

      ටාටර්, කොසැක්, මොංගෝලියන් වගේ අය ගැන කතා කරමු. මට මේ අය ඕස්ට්‍රේලියාවේ දී හමු වෙලා තියෙනවා.

  • @samithaisards9950
    @samithaisards9950 Год назад

    silva and de silva please

  • @samearaa8434
    @samearaa8434 Год назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි ඒ හේතුව තමයි මගේ සීයා ආච්චි ඔක්කොම තාත්තගේ පැත්තේ කතෝලික කල්දේරා ඔයා කියපු ඔය නම් තමා ඔක්කොම තියෙන්නේ ඒවා ගේම් පෙරේරා වාසගමටත් එනවා සමහර වෙලාවේදී කියනවා සුද්දන්ගෙන් පැවතිච්ච අය කියලා මම නං සිංහල බෞද්ධයෙක් ඒ උනාට යුදු නන්දික ඔයා කියාගෙන යනකොට ඒ සියලුම නම් අපේ පවුලේ හෙට තියෙනවා ස්ටීවන් පෙරා ඩස්ටම්පෙරේරා විනය පෙරේරා පරණ යොදුන් ඒ අයගේ ෆොටෝ පවා මට මතකයි අපේ ආච්චිගේ ගෙදර තිබුණා

    • @samearaa8434
      @samearaa8434 Год назад

      ඒවාගේම මට සිංහලයන්ට යුදෙව්වන්ට මොනවා හරි වෙනකොට මට හරි දුකක් දැනෙනවා මුස්ලිම් මිනිස්සුත් එක්ක මාර වෛරයක් එනවා මම ඒ වුනාට හොඳ බෞද්ධයෙක් නිසා මං හැමදේම ධර්මයෙන් ජීවත් වෙනවා

  • @antonypaul3609
    @antonypaul3609 8 месяцев назад

    Godak hodai ,,

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Год назад +1

    අපි වත්තල අපෙ අමිමගෙ වාසගම අල්මෙිද

  • @hartwoodservices2842
    @hartwoodservices2842 Год назад +1

    ලංකාවේ විශාල ප්‍රමාණයක් DNA දත්ත තියේනම් මේ කාරණය විද්‍යාත්මක ලෙසම තහවුරු කරගැනීමේ හැකියාව තියෙනවා.

  • @Sanjaya-d3f
    @Sanjaya-d3f Год назад

    Apita jati agam pàta adala nha api okkoma minissu

  • @sunilsilva2193
    @sunilsilva2193 Год назад +2

    මගේ නම අවසන් වෙන්නේ සිල්වා යන නාමය.

  • @samanthaperera1368
    @samanthaperera1368 Год назад

    👍👍👍🙏🙏🙏

  • @SugathJanaka-m3k
    @SugathJanaka-m3k Год назад

    මත්මයා පුළුවන්නම් දැනුවත් කරන්ඩ. ( Sspramadu) කියන වාස ගමත් යුදෙව් පෘතුගීසි වාසගමක්ද?

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад +1

    ඔබතුමා කිවිවා හරී කියා මම හිතනවා . මොකද
    ( මරානෝ ) ඉතාලියේ ඌරු මස්වලට කියන්නේ
    මයියාලේ කියලයි . ඒනිසා එය නිවැරදියි කියා මම හිතනවා. )

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +7

    මල දිවයින ඉන්නේ අපෙන් ගිය සිංහල ජනතාවක්ද මහත්තයා පොඩිඩක් කියන්න 👍

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 Год назад

    🎉🎉🎉🎉🎉

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Год назад

    Kusumasana.besawa.konappu.bandara.gana.keyanna

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад

      මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ නෙත් එෆ් එම් unlimited history බලන්න

  • @SleepyGlasses-if9zw
    @SleepyGlasses-if9zw 8 месяцев назад

    හරියටම යුදෙව්වන් කියන්නෙ කවුද ? සම්භවය මොකක්ද?

  • @affordbay6700
    @affordbay6700 Год назад +2

    ඉතිහාසය අහිංසක නෑ . උන් ගෙ ගති පැවැත්ම එහෙම යි . අපේ ත් අල්ලපු වැටේ ඉන්න වා . හරි ම කරදර යි. මායිම් ගල් මෙහෙට කරකර පාරකුත් අරං ඉඩම් කෑලිත් ගන්න කූඨ උපක්‍රම . එපා ම කරපු චරිත . පෙරේරා .

  • @imesnews
    @imesnews Год назад +4

    යටත් විජිත රටක් විදියට තිබ්බ නන් සිලෝන් අද සෑහෙන්න දිව්නුව්යි 🤗🌹

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +3

      ඔයා හිතා ඉන්නේ සුද්දා හිටපු කාලෙ රට දියුණුයි කියලද? පව් ඔයා

    • @imesnews
      @imesnews Год назад

      @@EthnicDiversityinSriLank-jd2ye එහෙම නෑ හැබැයි අර රට‍ තියෙන කෝච්චි එහෙම ගෙනල්ල තිබ්බ නේ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад +3

      @@imesnews සුද්දා නොහිටපු රටවල් වලත් කෝච්චි තියෙනවා

    • @mayasri609
      @mayasri609 Год назад +2

      සුද්දා අපිට ගෙනාවේ බය විතරමයි සමුල.ගාතනය ස්ත්‍රි දූෂණ මේ සේර සුද්දගේ පර වැඩ හොරකම් අපේ රටේ වටිනා වස්තු ඒච්රයි සුද්ද දුන්නේ 5ත් අද එද අතිතය ගැන හරියට නෙදෙන්නා අය හරියට සුද්ද අගයනවා ඇම් පැලදුම් අඩ නිරුවත්ව යෑම හැදි ගෑරුප්පු වලින් ආහාර ගැනිම මවුබස අමතක කරලා ඉංග්‍රීසි පමනක් කතා කිරිම හරිම කන ගාටුගාටුයි අපේ සිංහල සිරිත් විරිත් මොන තරම් ලස්සන ද වටිනවද

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 10 месяцев назад

      ​@@EthnicDiversityinSriLank-jd2yeRespect uncle ❤

  • @charithajayashan5534
    @charithajayashan5534 Год назад

    😊Y

  • @samearaa8434
    @samearaa8434 Год назад

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💪💪

  • @buddhikaherath1792
    @buddhikaherath1792 Год назад +2

    මධ්‍යතන යුගයේ ක්‍රිස්තියානි (කතෝලික හා රෙපරමාදු) ආගම කියන්නේ වර්තමානයේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයම තමයි.ක්‍රිස්තියානි නොවන සියල්ලෝම මිත්‍යාදෘශ්ටිකයන් ලෙසයි හැඳින්වූයේ.ක්‍රිස්තියානි ආගම වැළඳනොගත්තොත් ඔවුන්ව සමූල ඝාතනය කලා.අන්‍ය ආගමික ස්තාන ප්‍රතිමා පොත්පත් විනාශ කලා ..

    • @haelianrupasinghe5499
      @haelianrupasinghe5499 Год назад

      My father was a decosta,grand father, decosta, but they have given Rupasinghe, to us.

    • @amilasilva2408
      @amilasilva2408 9 месяцев назад

      ගනයොද තොට ඉතිහාසය කියල දුන්නෙ 😆😆😆 ආආආආආ එහෙනම් බඩුම තමා

    • @Sawo-500
      @Sawo-500 7 месяцев назад +1

      ​@@amilasilva2408නෑ උඹලගෙ පාදිලි හැත්ත ම තමයි ඒක ඔප්පු කරෙ 😂😂 ඒක නෙ මහ පාදිලිය සමාව ගත්තෙ 😂😂😂

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +4

    💕💕💕💕🇮🇱🇮🇱🇱🇰🇱🇰🙏🙏🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Год назад

    Mamanam oya kiyana deken ekatavath ho sambavayak thibunath nathath sinhalayek helayek mage jana mona jathiyakata ayath unath mata kamak na mage hadavatha sinhala helayek

  • @indunilmapa1405
    @indunilmapa1405 Год назад

    යුදෙව්වන් ඉංදු-ආර්‍යයන්ද ?

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt Год назад

    බොහෝ..දුරට.එහෙමයි.😮

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa3077 Год назад +1

    වාසගම් ගැන එකක් ඕන common නම් නන් ගොඩක් අය දන්නවා ඒත් සමහර ඒවා අඩූයි..අපේ වාසගමුත් එහෙම හැම තැනම තියන නමක් නෙමෙ නෑදෑයන්ට විතරමයි තියෙන්නෙ වෙන අහාලම නෑ
    වෙනස්ම chanel එකක් මාත් මේ වගේ ඒව හොයන්න කැමැති ඇත්තටම අපි කවුද කියන එක ගැන.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +3

    මෙිවා එලියට ආයුතුයි මිනිසා පිටරැටියෙක්ද ජාතිකවාදියෙක්ද ජාතිවාදියෙක්ද අදාල නැ උතුමි මිනිස් ගතිගුන හදවතින් මතුවෙනවානමි එයයි උතුමි මිනිස්කම දෙදෙනයි ඉන්නෙ ලෝකෙ ගැහැනියයි පිරිමියයි නිදිමත බඩගිනි භය ලැජ්ජාව දුක වෙිදනාව ඉවසිම හදුනනවා නමි එයයි තේරැමිගැනිම. අපි ඉතාලියේ රටවල් දෙසියකපමන අය ඉතා හොදින් රැකියාවල් කරනවා සියලු මානව අයිතිවාසිකමි බෙදාගෙන
    නමුත් තමා කවුද කියා හදුනාගතයුතුයි

  • @hart-lx3ug
    @hart-lx3ug Год назад

    අැල්බේනියානු ජාතිකයින් ( යුරෝපයේ මුල් සුදු ජාතික මුස්ලිම් වරුන් ) පිළිබඳව video එකක් කරන්න

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Umata pissu man ehenam muhudata paninawa chi chi 1505 amathaka karanna honda na inguru diila miri ganna honda na

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Год назад

    Lorensoda.almeda

  • @bindu492
    @bindu492 Год назад

    නීන්ග්‍රන් ,නීල්ග්‍රන් කියන වාසගම් යන්නෙ මොනව කරපු අයද .
    මේ දෙමල වාසගම් ද .රජවරු දුන්න වාසගම් ද ?

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад

    ස්තූතියි ! නියම සිංහල DNA හොයා ගන්න ක්‍රමය කියන්න පුළුවන් ද ?

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад

      ලංකාවේ ජාන විද්‍යාඥයෝ මුන් ගැහෙන්න

    • @mayasri609
      @mayasri609 Год назад +2

      නියම සිංහලයා හොයා ගන්න හරිම ලෙහෙසියි ලෝකේ කොතන හිටියත් මොන තරාතරමේ කෙනෙක් උනත් මවුබසට ආදරෙයි සිංහලකම නිතරම තියනවා සිංහල කෑම බිම ඇදුම් පැලදුම්

    • @amucadikari7120
      @amucadikari7120 Год назад +2

      නියම සිංහලයා අවජාතක විජයගේ පරම්පරාවේ අය නෙවෙයි.නියම සිව්හෙල රජ දරුවන්ගෙන් බිහි වුණු අය.

    • @mayasri609
      @mayasri609 Год назад

      @@amucadikari7120 ඔබ දන්නේ මොනවද කනගාටුයි මහා වන්සය කියවලා වදන් කියන්න එදා විජය ව් නැත්නම් පණුකාබය කියලා රජෙක් බිහි වෙන්නේ නැ

  • @judesujeewa
    @judesujeewa Год назад +1

    කාලය නාස්ති උනා පමණයි.

  • @wakasunprabodha6701
    @wakasunprabodha6701 Год назад +5

    ජනවර්ගිකත්වය කියන දේ හරියට ඉගනගෙන තිබ්බනම් මෙ රටට මේ විනාසේ වෙන්නේ නෑ

  • @perera9101
    @perera9101 Год назад +2

    මම ජාඇල මේ අවට ඉන්න ඔක්කොම ඔබතුමා කිව්ව නම් තියෙනවා මමත් පෙරෙරා අපිටත් යුදෙව් සම්බවයක් තියෙනවද?

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Год назад +1

      රජපක්ශලාගේ සමිබවය😂😂😂

    • @MunasingheMunasinghe-tr2tt
      @MunasingheMunasinghe-tr2tt Год назад +3

      රාජපක්ෂ ලා.වදවිගිය..වලවිවක.ගොපල්ලවයෙකු.ගෙන් .පැවතෙන.බව.අසා.ඇත 😮

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад +3

      Sambavayen vadak na ban uba lankave veyan

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Год назад

      නැහැ, බූරු පැටව්.

    • @krish14334
      @krish14334 Год назад

      @@GhostsRider-l9m රාජපක්ෂ සම්භාව්‍ය එන්නේ මැලේ ජාවනීස්ලගෙන් කියලා තමයි කියන්නේ එයාල මුහුදු මංකොල්ල කාරයෝ පසුව සිංහල අයත් එක්ක රාජපක්ෂ කියලා වාසගම් ගත්තා කියලා තමයි කියන්නෙ බලන්න අදටත් නාමල්ගෙ ගෝතයගෙ බැසිල් මහින්ද මුහුනවල් ජාවා මැලේ මොන්ගොලොයිඩ් ලක්ෂණ

  • @dogekoko9865
    @dogekoko9865 Год назад

    ⚡⚡⚡⚡⚡TJD⚡⚡⚡⚡⚡⚡⚡

  • @jenatfranando6873
    @jenatfranando6873 Год назад

    එහෙම සමිභවයක් තියෙන අය පලයල්ලා ඒහෙ තමයි නියම ආගම තියෙන්නේ මේහේ තියෙන්නේ සුද්දො විකෘති කරලා දීපු බයිබලය. ඒක තමයි ඊශ්‍රායලයේ උන් පට්ට මොලකාරයෝ වෙලා ලංකාවේ බයිබලය අදහන අය අමුම අමු මෝඩයෝ වෙලා තියෙන්නේ. අපේ රටේ උන් භක්තිමත් කම කියාලා හිත්නේ ආගමික උත්සව වල ඇති තරම් සත්තු මරාගන කාලා පදම්වෙලා ආමේන් කියන එක විතරයි,😳😳

  • @buddika1630
    @buddika1630 Год назад

    යුදෙව්වන් යනු රෝමානු කතෝලිකයන් නෙමෙයි සහෝදරයා තවද පෘතුගීසි යනු දෙවියන් වහන්සේගේ සෙනඟ නෙමෙයි

  • @raviliyan2669
    @raviliyan2669 Год назад

    💯 🎉🎉❤❤

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 Год назад

    Hondai

  • @WINGS-j2o
    @WINGS-j2o Год назад

    ✡💖💪✡

  • @kumarperera571
    @kumarperera571 Год назад

    Half truths are dangerous.This is informative but not correct. When portugese forcefully converted locals into Christianity,they gave their surnames too .Just having such a surname cannot be enough evidence for Jewish lineage..

  • @kanchanaabayawickrama7813
    @kanchanaabayawickrama7813 Год назад

    Ane manda yudewwo Gena Katha karaddi ayalawa hinsanayata path karaddi loku dukak wedanawak thiyenawa mokakda hethuwa kiyanna theren ne

  • @Ape965
    @Ape965 Год назад

    Mr katholika, Jews Agame inne ekama Deviyanwahanse. Bible eke kiyawanna ethuru tika samurnayaen danaganna puluwan. Nathnam Boru kiyawanna nathiwa Inna.

  • @nilanijayathilake689
    @nilanijayathilake689 Год назад

    පෘතුගීසින් ලංකාවට ආවනිසාන ඔබ කියු වාසගම් තියෙන්නේ. ඔවුන් ඉංදියාවටත් ගියාන. ඉංදියාවෙත් මේ වාසගම් භාවිතා කරනවාද.

    • @sularyfernando6230
      @sularyfernando6230 Год назад +1

      They are still using the same(mainly in Goa and some areas of Mumbai but in sri lanka some what sinhalize

    • @NkCdemax
      @NkCdemax Год назад +1

      ඔව් කේරළය පැත්තෙ තියෙනව

    • @truth_finder2001
      @truth_finder2001 Год назад

      ඉන්දියාවෙ පමණක් නෙමේ පිලිපීනය හා දකුණු ඇමෙරිකානු රටවලත් භාවිතා වෙනවා.

  • @tmstthelasinghe
    @tmstthelasinghe Год назад

    පෘතුගීසි ලන්දේසි පිය උරුමයක් තියෙන ජනතාව පෘතුගීසි ලන්දේසි ජනතාව විසින් හැදින්වුයේ [ බර්ගර් ] ජනතාව ලෙසින් . එනමුත් පෘතුගීසි ලන්දේසි ජනතාව විසින් එම මිෂ්‍රිත ජනතාව හට ස්වකීය පෘතුගීසි හෝ ලන්දේසි යන නාමය නොදුනි. අප්‍රිකානු කතෝලික ජනතාවගෙන් අති විශාල ජනතාවක් සහ අනික් රටවල කතෝලික විශාල ජනතාවක් එනම් පෘතුගීසි ස්පාඤ්ඤ පාලනය පැවති රටවල ජනතාවගෙන් කතෝලික ධර්මය වැලදගත් ජනතාව ගේ වාසගම් පෘතුගීසි වාසගම් වෙයි. එමෙන්ම ඉස්ලාම් ධර්මය වැලදගත් අප්‍රිකානු සහ අනික් ජනතාව අරාබි වාසගම් තියෙන අයයි. සිලෝන් තුල පෘතුගීසි ජනතාව විසින් ස්වකීය මිෂ්‍රිත ජනතාව හට බර්ගර් නාමය යොදනු ලැබුයේ පෘතුගීසි වාසගම් තියෙන සිලෝන් පිරිසෙන් ස්වකීය මිෂ්‍රිත ජනතාව හදුනා ගැනීම පිණිසයි. එමෙන්ම බර්ගර් ජනතාව හට පෘතුගීසි නාමය නොදුන්නේ එවිට පරිපූර්ණ පෘතුගීසි ජනතාවක් යනුවෙන් අදහස් වෙන නිසයි. අනන්ත කෙටියෙන් පැහැදිලි කලෙම්.

    • @kingsleyrowell5571
      @kingsleyrowell5571 Год назад

      We are expecting a video about the origins of aryans, Mongolians and negros in Indo China..

  • @chandrasirimahadewa3804
    @chandrasirimahadewa3804 Год назад +2

    දැන් පැහැදිලිද අපේ රටේ සිංහල කොච්චර ටිකද ඉන්නේ මුන්ට මේ රට ගැන කැක්කුම තියෙයිද ඒකයි රට ජාතිය ගැන කතාකරනකොට ජාතිවාදීන් කියන්නේ ඇයි මේ රටේ වැඩිහරියක් ඉන්නේ ජාතියක් ජම්මයක් නැතිවුන් නිසා

  • @judeperera381
    @judeperera381 Год назад

    🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇵🇹🇵🇹🇵🇹

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Год назад

    Mage.mawu.rata..jara..una.prutu.gese.landese.suddo

  • @KamalChinthaka-y9g
    @KamalChinthaka-y9g Год назад

    දොන් වාසගම මගේ මොකක්ද
    .ඒක

  • @smbandara7915
    @smbandara7915 Год назад

    ඒ නම් තියෙන අයගේ මුතුන් මිත්තන් මේ මජර කුඩුකේඩු එකෙකුට එකෙක් නැති රටට ආවේ උබලාගේ පෙර කරුමයකට පුලුන්නම් යුද්ධ තිබුනත් කමක් නැහැ පලයල්ලා මගෙ අප්පලා එහේ ගිහින් මැරුනත් කමක් නැහැ

    • @EthnicDiversityinSriLank-jd2ye
      @EthnicDiversityinSriLank-jd2ye  Год назад

      ඔය හැමෝම එකතු වෙලා තමයි ඔයා කියන දේ වුණේ. අනේ ඔයා හිතන විදිහ. පව්

  • @smbandara7915
    @smbandara7915 Год назад +2

    හොදයි පුතේ ඔයාගේ වැඩ සටහන් අපි ඕනකමෙන් බලනවා

  • @vishwanan4254
    @vishwanan4254 Год назад

    ඔපදුප

  • @nishansaman9389
    @nishansaman9389 Год назад

    Man oyawa unsubcrib kala .. sorry

  • @judeperera5183
    @judeperera5183 Год назад +1

    Mamath යුදා සම්බවයක් ඇතයි හිතෙනවා

  • @aravinm7039
    @aravinm7039 Год назад

    යුදෙව් කියන්නෙ අාගමක් නේද. ඒ අදහන අය යුදෙව්. බොදු,ක්‍රිතුනු,හින්දු වගේ.

  • @buddika1630
    @buddika1630 Год назад

    යුදෙව්වන් යනු රෝමානු කතෝලිකයන් නෙමෙයි සහෝදරයා තවද පෘතුගීසි යනු දෙවියන් වහන්සේගේ සෙනඟ නෙමෙයි