Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියල්ල නිවැරැදි ලෙස සිදුවෙනවා .රට හරි මාර්ගයට එනවා .ඔහොම ඉදිරියට යමු ❤
මේ වගේ වැඩසටහනක් දැක්කමත් සතුටක් අපේ රටේ හොද කාලය ඇවිල්ලා විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
රත්නදීප,ජන්මභූමි,ලංකාදීප විජයභූමි මේඅපේ උදාර වූ මාතෘභූමියයි.......රාජා භවතු ධම්ම්කෝ ජන කායකයා දැහැමි වනවිට රටට යහපතක් උදාවෙනවා .පොහොසත් ලස්සන රටක් බිහිකරන්නට ඔබ අපි හැමදෙනාටම හැකියාව ලැබේවි ....ජයවේවා !!!
❤❤❤❤
🎉🎉🎉❤❤
රත්නදීප,ජන්මභූමියේ මානික්‍ය සේ ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.
සුපිරි නිලධාරීන් ❤❤ මේ වා කලින් දැක්කෙ නෑ
Kalin kare owa horakam karapu akane
අපි කවදාවත් දැකලා තිබුනද මේවගේ දෙයක් මීට පෙර ජනතාවට බලාගන්න හැමදේම ජනාධිපති තුමනි නියමයි නිළදරින් නියමයි ජ්‍යාවේවා ❤️❤️
පටන් ගත්තා විතරනේ. අඩුපාඩු හදාගෙන යමු ඉදිරියට..මාත් දකිනවා මීට වඩා සංවිධානය වෙන්ඩ ඕනේ එවගේම පොඩි අවබෝධයක් තියෙන්ඩ ඕනේ කරන වැඩේ ගැන සහ එහි පවතින මැණික් ගල් සම්බන්ධව..
Really
අපේ අව්ංක ජනාධිපති තුමාට ජයවේවා රටට සෞබග්‍ය උදාවේවා මාලිමාව බොහොකල් වැජ්බේවා සතුරු උවදුරු බ්ංගවේවා
Pacha kiyala mic paluwa lapaya dan kediri ganwa. Boruwa wapiruwa unge boruma dan eliwenawa 😂mun wage mandabuddika tikak thama innawa
@@maxrocket7759උඹලට දුක ඇති මේව හොරාට කන්න බැරි වෙච්ච එක ගැනන නේද. මේවා කලින් දුන්නේ මහින්දගේ ගෙදරදි. යාළු ගෝල බාලයන් තමයි වෙන්දේසියට එන්නේ. හැබැයි මැණිගල් දෙන්නේ මහින්ද කැමති කට්ටියට. නැත්තං ඒව ඩේසි ආච්චිගේ මල්ලට දානවා. දන්නවනේ ඒ ඩීසීආච්චිගේ මල්ලට වැටෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ කියලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@maxrocket7759ponnayek wenna epa booruwo
අනුරගේ නොවේ මහජනතාව ගේ වාසනාව.. මොකද ජනාධිපති තුමා කිසිම දෙයක් අරන් යන්න ඇවිත් නෑ
Aniwaryenma 👍
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
Na aya kewe rate nayakaya hoda nesa hamadama hoda wedeyata wanawa keyana aka
නියම කතාව තන්ක්ස්
අනුරාගේ වේලාව පමණක් නෙවි සකර ජනතාවගේම හොඳ වෙලාව ❤❤❤❤
Aniwarayen❤❤
Anewaryenma❤
එක ඇත්ත🎉❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
මේ මාස 6 ය වස් දොස් අරින කාලේ ඉට පස්සේ වැඩ බලාගන්න පුළුවන් ජනතාවට
අනිවාර්යයෙන්ම.
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😂
පලවනවතාවට දැක්කේ❤❤❤
රටේ වාසනාවට අනුර ජනපති කලේ ,, රට හදන්න අනුරට බැරිනම් කවුරැත් නැ
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
මගේ පලවෙනි චන්දෙත් මැනිකකට දුන්නෙ කියල මතක් වෙද්දි 💖😊
මේවා අපි කලාන්දැකලා නෑ නියම රජයක් ❤❤❤
සුපිරි සුපිරි
මේ වගේ එකක් දැක්කා මුල්ම වතාවට.. කලින් තිබුනේ ඉතින් හොර මගඩිනෙ... ආණ්ඩුවට ජයවේවා ජයවේවා 😊
මේවගේ දේවල් වෙනද දකින්න ලැබෙනවද මේකට තමයි කියන්නේ විනිවිද බව කියල
Ekathama math hithuwe
❤❤❤❤❤
Oyala dakala nathi unata aadi kaala sita karanna dayak. Kadaa yanawa kiyala ohoma wahal wanna apa...😂😂😂
නියමයි.. නියමයි....
මෙය මැද පෙරදිගට අරන් යන්න. සල්ලිතමයි. එත කොට භාණ්ඩා ගාරෙ පිරෙයි.
ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් ඒ සම්බන්ධයෙන් ආසාවක් උනන්දුවක් ඇතිවුණා
A.K.D.u.r.laki.man.we.love.godbless..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එය මහජනතාවගේ වාසනාවයි,.. අනුරව තෝරාගැනීම ජනතාවගෙ වාසනාවයි ❤
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
ඕක ඕයිට වඩා විස්තර දාන්න පළපුරුදු මැණික් වෙන්දේසි කරුවෙකු මගින් කරමු.
පුරුදු කාරයෝ පට්ට හොරු bro ❤
නියමයි අපේ ලංකාවට ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
First time we see such an auction
මාරයි ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ ❤❤❤ akd
Mage awrudu 53tama
කවදාවත් මේවා විකුණනවා ප්‍රසිද්ධ කරලා නැහැ... ඇත්තටම දැකීමත් සතුටක්
Oyala dakala nathi unata maawa aadikaala sita wana dayak. Paw ana oya...😂😂😂
රටෙ ලස්සන වෙඩ පෙන්වා දී මම අපිට සතුටක්
වාසනාවන්ත කල ලබා❤❤❤❤❤
නියමයි.විදේශිකයන් එහෙම සම්බන්ධ වෙන්නැද්ද මේකට.
Foreigners la adui. Idiriyedhi connect vei.
අනිවාර්යයෙන්ම කරකනවා
අපේ ආදරනිිය ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයම වෙිිවා අපේ ලස්සන රටට ජයම වෙිිවා තුණුරුවන් සරණයි ඩුබායි සිට ආදරෙන් ❤🙏
මෙහෙම දේවල් ඉස්සර දැක්කෙ දන්නෙ රාජපක්ෂ ලා විතරයි නේද
මේවා කලින් තිබ්බේ තංගල්ලේ කාල්ටන් නිවසේ. කාටත් යන්න බෑ ඒ වෙන්දේසි වලට. මහින්ද විශේෂයෙන් ආරාධනා කරන කට්ටියට විතරයි යන්න පුළුවන්. විකුණ ගන්න බැරි උනෝතින් ඩේසි ආච්චිගේ මල්ලට තමයි වැටෙන්නේ. ඩීසියා ආච්චිගේ මල්ලට වැටෙන ඒවා නාමල් යෝෂිත රෝහිත වගේ අයට ගන්න පුළුවන්. මොකෝ විකිණෙන්නේ නැත්තේ මිලක් නැති හංදනේ. මිලක් නෑ කියන්නේ ඒගොල්ලෝ කවුරු ගත්තත් පාඩු නෑ රටට...😂😂😂😂😂😂
වෙන්දේසි යක් දැක්ක මයි
අනේ රටටම වාසනවන්
දැ.හොරකමිි.නෑ.එලිපිට.මෙිිවා.සිදුවෙනවා
අදමයි දැක්කේ.😮.අපේ රටට වාසනාවයි.
මේකට විදේශිකයන් එන්නේ නැතිද .
රට හදල මිසක් අත අරින්නෑ ❤❤❤
ලොවෙත් නැහැ ..ජයවේවා මගේ මනාප ය මැනික් කැට වලට්‍යි දුන්නෙ.❤❤
මේ මැණික්වල තියෙන ගුණාංගත් ඒ පාරිභෝගිකයන් ඉදිරියේ තැබීමෙන් එයට වැඩි වටිනා කමක් ලබා ගත හැකි අතරම එය මිලදී ගැනීමට පාරිභෝගිකයන් අවබෝධයකින් මිලදී ගැනීමකට පෙලඹීමත් වැඩි වර්ධනයක් දැක ගත හැකි වේ.
සජබයියොන්ට රෙවිලා ඉන්නෙ දැන් මෙවා දැකලා...
අමෝ රංග 😂😂😂😂
Tho piya dapang
❤
Budusaranai srilanka ❤❤❤❤
Great job ❤❤❤
Wowwww❤
Good job
අය්යෝ මොනාද මේ වෙන්නෙ? ඔඉට් වඩා ඔයාලා update වෙන්න ඕනේ. ටිකක් බලන්නකෝ වෙන රටවල් වල වෙන විදිහ. ඕක ගෙනියන්න international market එකට.
පොඩි පොඩි වැරදි පෙන්නන අයට මේවා පෙනෙන්නෙ නැහැ...
Dubai වල තියන්න.. සල්ලි හොයන්න ඕනෙනම්
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.ආදර්ශමත්. 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
වෙනදාට මේවා වීදුරු කියලා basila ගසා kanwa නේද ...
Janathawa Malimawata ADAREI ❤❤🙏
ඉස්සර වගේ මාට්යා නැහැ එකයි වට්නා කම ඕකේ ලොකු මැජික් නැහැ නායකයෝ අවංක නම් නිලධාරින් රටට සම්පතක්
Ane ape awanka Janadhithumata pihitawenna. Manik mudalalilata bohoma pin.🙏🙏🙏 Rata nayabarin mudawa Japan Rata wage hadanna wasanawa udawewa.❤
වෙන්දේසි කරුවා කිසිම පලපුරුද්ද ක් නැති පාටයිනෙ
මෙතන මැණික් බලලා යන්න ආපු උනුත් ඉන්නවා වගේ ඒ උනාට 🥲
No, Gem Authority eke , parana Holman. Thavamz innava. U ledak damma, Gem trade liasion nathi ayata , illanna bid karanna baha kiyala.
හිටපු දේශපාලුවොන්ගෙ කාලෙ මේවා පෙන්නුවෙ නැහැනෙ යකෝ.
Lnkwe hitiya nm gnnwa mama.❤
මේක රත්නපුරේ තියමු
Me wage dewal dan tamai dakinnet ❤❤❤❤🎉🎉🎉
JAYAVEVA........
Jaya wawa Jaya wawa 🙏🏻 apa sir Lankawat yhapathk wawa A.K.D.janpath budusarni Davi phtai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පන්සලෙ මල් වට්ට්‍ය වගෙ ව්‍රෙන්දෙසි කරන්න බෑ මෙවා
ඔයා gem වෙන්දේසි දැකලා තියනවද?
Yes, first time nisa adu padukam thibuna. Mulin gems , buyers lata dakinna salasszvanna ona, pasuwa , Auction eka patan ganna ona.
❤❤❤❤🎉🎉🎉🎉
වෙන්දේසි කරැ මාරැ කළොත් හොඳ නැද්ද
😂😂.lankawe unge hati Dan e minihage job Ekta ghnna hdnwa
Api mita kalin mawa dakal na ❤❤❤❤❤ wooooow
ඩුබායි , වලට ත් ආරාධනා කරන්න.
කලින් හම්බඋන මැනිකට වෙච්චි දෙයක් වත් දැක්කෙ නැ.විපක්ශෙ ඒ පැතෙන් ආන්ඩුවට කරදර කරන කොට මෙ පැත්තෙන් දෙවියො දෙනව.❤🙏
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
😊
හරිම අසාර්ථකයි ,මොකද වෙන්දේසි කරු ගලේ බර අහා අහා ඇවිදිනවා,බොක්ස් එකේ ඔය විස්තර ගහලා තියන්න බැරිද ,අනික වෙන්දේසි කරුට පන මදි හරියට විස්තර කරන්න,වත්,
Yako hema ekama eda hoyanda epa..uba Mita pera dekalawath thiyenawada...
@IshankaIshanka-m4w මෝඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා මෙතන කෝට ගණන් වලින් බිස්ස්නස් වෙන තැනකට හොද ආකර්ෂණීය මිනිස්සු ඉන්න ඕන,බලාපන් මේ මනුස්සයා ගලේ බර අහන්න තව එකෙක් පස්සේ යනවා,මම වෙන්දේසි වලට ගිහිල්ලා තියනවා ,ඒකයි කීවේ,ඇදේ නෙමෙයි ,
💯✅ වෙන්දේසි කරුවා ඉතාම දූර්වලයි.🤔😔😔
💪❤️❤️❤️❤️👏👏👏👍🤝🤝
❤️❤️❤️❤️❤️🙏
යමුද මොනව හරි දෙයක් අරන් එන්න ඊ ළඟ එකටවත්❤
වෙන්දේසි යක් දැක්කමයි
මැද පෙරදිග රටවල් වලට ගේන්න මේවා ඒ මිනිස්සු හරි උනන්දුයි ඕවට දණ කුවේරයින් ඉන්නේ dubai වල.. අය්යෝ වේලෙනවානේ.. මොකක්ද ඔය..
ඒක ඇත්ත . මේ වගේ වටිනා ගල් විකුණනවා කියන්නේ බොරු show up එකක් දෙන්න ඕනා. ලොකු හොටෙල් එකක් වෙන්න ඕන, environment එක rich වෙන්න ඕන, හොඳ මාකටින් පාරක් යන්න ඕන, සල්ලි තියෙන ලොකු ලොක්කෝ සෙට් එකකටම ඉන්නවයිට් කරන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මේවා ලෝකෙටම විවෘත වෙන්න ඕන. මොකෝ ලංකාවෙ මැණික් කිව්වම ලෝකේ ඉතාමත්ම හොඳ පිළිගැනීමක් තියෙනවා. අපි ඒක හරි විදිහට මාකට් කරන්න ඕන. විශේෂයෙන්ම ගුවන් සේවාවේ ඇතුලතදී මේවා මාකට් කරන්න පුළුවන්.
මේක පළවෙනි පාරටනේ ඒ අය කරන්නෙ.දෙවනි වතාවෙදි මීට වඩා සාර්ථක දෙයක් ඔවුන් කරයි.
@@GeethMeeella මේ විධිහට හරි ප්‍රසිද්ධියක් දීපු එක කොච්චර අගෙයිද ඊළග වෙන්දේසිය විදේශිකයන් ගෙන් පිරී පැවතේවා යයි පතමු
@@gunapalamalavige8151 ඔව්. අඩු ගානේ මේ තරමින් හරි පටන් ගත්තානේ. නැත්තම් මේ මැනික් ගල් ටිකත් ඩේසි ආච්චිගේ මැනික් මල්ලට යන්න තිබ්බ ඒවානේ.. 😉 ජය වේවා..
💯✅💯✅💯✅💯✅
මෙ මොකද්ද අනෙ මෙහෙමද අනෙ වෙන්දෙසි කියන්නෙ
👍❤
Gourmet going well ❤❤
Fridt time i saw
❤❤❤😊😊😊🎉🎉🎉
Anurage nowa rate ජනතාව ge.
Base on how u value internationally
Endheeemak 😂😂😂
Malimawata. Jaya wawa 🇱🇰 ♥️ ❤️ 💖 😍 ✨️ 🇱🇰 ♥️ ❤️
Janathawa ta..hoada janadipathi kenek labunane❤❤❤❤❤❤❤
They should asked for foreign investors like from Dubai, and other countries
Who is this auctioneer😊😂
කාරුණික නිවේදනයයි.මේ වෙන්දේසි කරන මූදලාලිට මනා අවබෝධයක් පල් පූරුද්දක් අත්දැකීමක් නැති අක්‍රීයකාරී තත්ත්වයක් පෙනේ.😢 මීට වඩා දක්ෂ කෙනෙක් වෙන නැද්ද?🤔🤔🤔
ඉල්ලන්නෙ අපේ රටේ යද?
අනෙ මහත්තයා කොහොම හරි රට ගොඩගන්ඩ, මාලිමාවට ජයවෙවා, ඉස්සර නම් වෙන්දේසි කෙරුවෙ රාජපක්ෂ ලා නෙ
ඩුබායි අරන් යන්න
අයියෝ ,මම දන්නේ නෑනේ වෙන්දේසියක් තියෙනවා කියලා .දන්නවා නම් මම යනවා.
What kind of Auction is this ?🤦🏻♂️
Mage aurudu 55ta dekapu palamu awasthawa❤❤❤
අනුර ගෙවල්ල කැරකෙන්නේ කොහොමද බං බම්බුවත්ද ඒ සල්ලි ඒ මිනිස්සුන්ට මිසක
අපි දෙන්නම් ගල් හරියට බයස්ලා ඉන්නවනම්.
වේයන්ගොඩ පතලෙන් ද 😂😂😂😂
සිංහලෙන් කථා කරානම් හොදයි වගේ 😂 බොරු සොබනේ නැතුව ඔයා දන්නෙත් නැනෙ කථා කරන්න 😂
How u come to this value give explanation
සියල්ල නිවැරැදි ලෙස සිදුවෙනවා .රට හරි මාර්ගයට එනවා .ඔහොම ඉදිරියට යමු ❤
මේ වගේ වැඩසටහනක් දැක්කමත් සතුටක් අපේ රටේ හොද කාලය ඇවිල්ලා විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
රත්නදීප,ජන්මභූමි,ලංකාදීප විජයභූමි මේඅපේ උදාර වූ මාතෘභූමියයි.......රාජා භවතු ධම්ම්කෝ ජන කායකයා දැහැමි වනවිට රටට යහපතක් උදාවෙනවා .පොහොසත් ලස්සන රටක් බිහිකරන්නට ඔබ අපි හැමදෙනාටම හැකියාව ලැබේවි ....ජයවේවා !!!
❤❤❤❤
🎉🎉🎉❤❤
රත්නදීප,ජන්මභූමියේ මානික්‍ය සේ ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.
සුපිරි නිලධාරීන් ❤❤ මේ වා කලින් දැක්කෙ නෑ
Kalin kare owa horakam karapu akane
අපි කවදාවත් දැකලා තිබුනද මේවගේ දෙයක් මීට පෙර ජනතාවට බලාගන්න හැමදේම ජනාධිපති තුමනි නියමයි නිළදරින් නියමයි ජ්‍යාවේවා ❤️❤️
පටන් ගත්තා විතරනේ. අඩුපාඩු හදාගෙන යමු ඉදිරියට..මාත් දකිනවා මීට වඩා සංවිධානය වෙන්ඩ ඕනේ එවගේම පොඩි අවබෝධයක් තියෙන්ඩ ඕනේ කරන වැඩේ ගැන සහ එහි පවතින මැණික් ගල් සම්බන්ධව..
Really
අපේ අව්ංක ජනාධිපති තුමාට ජයවේවා රටට සෞබග්‍ය උදාවේවා මාලිමාව බොහොකල් වැජ්බේවා සතුරු උවදුරු බ්ංගවේවා
Pacha kiyala mic paluwa lapaya dan kediri ganwa. Boruwa wapiruwa unge boruma dan eliwenawa 😂mun wage mandabuddika tikak thama innawa
@@maxrocket7759උඹලට දුක ඇති මේව හොරාට කන්න බැරි වෙච්ච එක ගැනන නේද. මේවා කලින් දුන්නේ මහින්දගේ ගෙදරදි. යාළු ගෝල බාලයන් තමයි වෙන්දේසියට එන්නේ. හැබැයි මැණිගල් දෙන්නේ මහින්ද කැමති කට්ටියට. නැත්තං ඒව ඩේසි ආච්චිගේ මල්ලට දානවා. දන්නවනේ ඒ ඩීසීආච්චිගේ මල්ලට වැටෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ කියලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@maxrocket7759ponnayek wenna epa booruwo
අනුරගේ නොවේ මහජනතාව ගේ වාසනාව.. මොකද ජනාධිපති තුමා කිසිම දෙයක් අරන් යන්න ඇවිත් නෑ
Aniwaryenma 👍
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
Na aya kewe rate nayakaya hoda nesa hamadama hoda wedeyata wanawa keyana aka
නියම කතාව තන්ක්ස්
අනුරාගේ වේලාව පමණක් නෙවි සකර ජනතාවගේම හොඳ වෙලාව ❤❤❤❤
Aniwarayen❤❤
Anewaryenma❤
එක ඇත්ත🎉❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
මේ මාස 6 ය වස් දොස් අරින කාලේ ඉට පස්සේ වැඩ බලාගන්න පුළුවන් ජනතාවට
අනිවාර්යයෙන්ම.
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😂
පලවනවතාවට දැක්කේ❤❤❤
රටේ වාසනාවට අනුර ජනපති කලේ ,, රට හදන්න අනුරට බැරිනම් කවුරැත් නැ
අනිවාර්යයෙන්ම.
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
මගේ පලවෙනි චන්දෙත් මැනිකකට දුන්නෙ කියල මතක් වෙද්දි 💖😊
මේවා අපි කලාන්දැකලා නෑ නියම රජයක් ❤❤❤
සුපිරි සුපිරි
මේ වගේ එකක් දැක්කා මුල්ම වතාවට.. කලින් තිබුනේ ඉතින් හොර මගඩිනෙ... ආණ්ඩුවට ජයවේවා ජයවේවා 😊
මේවගේ දේවල් වෙනද දකින්න ලැබෙනවද මේකට තමයි කියන්නේ විනිවිද බව කියල
Ekathama math hithuwe
❤❤❤❤❤
Oyala dakala nathi unata aadi kaala sita karanna dayak. Kadaa yanawa kiyala ohoma wahal wanna apa...
😂😂😂
නියමයි..
නියමයි....
මෙය මැද පෙරදිගට අරන් යන්න. සල්ලි
තමයි. එත කොට භාණ්ඩා ගාරෙ පිරෙයි.
ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් ඒ සම්බන්ධයෙන් ආසාවක් උනන්දුවක් ඇතිවුණා
A.K.D.u.r.laki.man.we.love.godbless..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එය මහජනතාවගේ වාසනාවයි,.. අනුරව තෝරාගැනීම ජනතාවගෙ වාසනාවයි ❤
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
ඕක ඕයිට වඩා විස්තර දාන්න පළපුරුදු මැණික් වෙන්දේසි කරුවෙකු මගින් කරමු.
පුරුදු කාරයෝ පට්ට හොරු bro ❤
නියමයි අපේ ලංකාවට ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
First time we see such an auction
මාරයි ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ ❤❤❤ akd
Mage awrudu 53tama
කවදාවත් මේවා විකුණනවා ප්‍රසිද්ධ කරලා නැහැ... ඇත්තටම දැකීමත් සතුටක්
Oyala dakala nathi unata maawa aadikaala sita wana dayak. Paw ana oya...😂😂😂
රටෙ ලස්සන වෙඩ පෙන්වා දී මම අපිට සතුටක්
වාසනාවන්ත කල ලබා❤❤❤❤❤
නියමයි.විදේශිකයන් එහෙම සම්බන්ධ වෙන්නැද්ද මේකට.
Foreigners la adui. Idiriyedhi connect vei.
අනිවාර්යයෙන්ම කරකනවා
අපේ ආදරනිිය ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයම වෙිිවා
අපේ ලස්සන රටට ජයම වෙිිවා
තුණුරුවන් සරණයි
ඩුබායි සිට ආදරෙන් ❤🙏
මෙහෙම දේවල් ඉස්සර දැක්කෙ දන්නෙ රාජපක්ෂ ලා විතරයි නේද
මේවා කලින් තිබ්බේ තංගල්ලේ කාල්ටන් නිවසේ. කාටත් යන්න බෑ ඒ වෙන්දේසි වලට. මහින්ද විශේෂයෙන් ආරාධනා කරන කට්ටියට විතරයි යන්න පුළුවන්. විකුණ ගන්න බැරි උනෝතින් ඩේසි ආච්චිගේ මල්ලට තමයි වැටෙන්නේ. ඩීසියා ආච්චිගේ මල්ලට වැටෙන ඒවා නාමල් යෝෂිත රෝහිත වගේ අයට ගන්න පුළුවන්. මොකෝ විකිණෙන්නේ නැත්තේ මිලක් නැති හංදනේ. මිලක් නෑ කියන්නේ ඒගොල්ලෝ කවුරු ගත්තත් පාඩු නෑ රටට...😂😂😂😂😂😂
වෙන්දේසි යක් දැක්ක මයි
අනේ රටටම වාසනවන්
දැ.හොරකමිි.නෑ.එලිපිට.මෙිිවා.සිදුවෙනවා
අදමයි දැක්කේ.😮.අපේ රටට වාසනාවයි.
මේකට විදේශිකයන් එන්නේ නැතිද .
රට හදල මිසක් අත අරින්නෑ ❤❤❤
ලොවෙත් නැහැ ..ජයවේවා මගේ මනාප ය මැනික් කැට වලට්‍යි දුන්නෙ.❤❤
මේ මැණික්වල තියෙන ගුණාංගත් ඒ පාරිභෝගිකයන් ඉදිරියේ තැබීමෙන් එයට වැඩි වටිනා කමක් ලබා ගත හැකි අතරම එය මිලදී ගැනීමට පාරිභෝගිකයන් අවබෝධයකින් මිලදී ගැනීමකට පෙලඹීමත් වැඩි වර්ධනයක් දැක ගත හැකි වේ.
සජබයියොන්ට රෙවිලා ඉන්නෙ දැන් මෙවා දැකලා...
අමෝ රංග 😂😂😂😂
Tho piya dapang
❤
Budusaranai srilanka ❤❤❤❤
Great job ❤❤❤
Wowwww❤
Good job
අය්යෝ මොනාද මේ වෙන්නෙ? ඔඉට් වඩා ඔයාලා update වෙන්න ඕනේ. ටිකක් බලන්නකෝ වෙන රටවල් වල වෙන විදිහ. ඕක ගෙනියන්න international market එකට.
පොඩි පොඩි වැරදි පෙන්නන අයට මේවා පෙනෙන්නෙ නැහැ...
Dubai වල තියන්න.. සල්ලි හොයන්න ඕනෙනම්
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත්. 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
වෙනදාට මේවා වීදුරු කියලා basila ගසා kanwa නේද ...
Janathawa Malimawata ADAREI ❤❤🙏
ඉස්සර වගේ මාට්යා නැහැ එකයි වට්නා කම ඕකේ ලොකු මැජික් නැහැ නායකයෝ අවංක නම් නිලධාරින් රටට සම්පතක්
Ane ape awanka Janadhithumata pihitawenna. Manik mudalalilata bohoma pin.🙏🙏🙏 Rata nayabarin mudawa Japan Rata wage hadanna wasanawa udawewa.❤
වෙන්දේසි කරුවා කිසිම පලපුරුද්ද ක් නැති පාටයිනෙ
මෙතන මැණික් බලලා යන්න ආපු උනුත් ඉන්නවා වගේ ඒ උනාට 🥲
No, Gem Authority eke , parana Holman. Thavamz innava. U ledak damma, Gem trade liasion nathi ayata , illanna bid karanna baha kiyala.
හිටපු දේශපාලුවොන්ගෙ කාලෙ මේවා පෙන්නුවෙ නැහැනෙ යකෝ.
Lnkwe hitiya nm gnnwa mama.❤
මේක රත්නපුරේ තියමු
Me wage dewal dan tamai dakinnet ❤❤❤❤🎉🎉🎉
JAYAVEVA........
Jaya wawa Jaya wawa 🙏🏻 apa sir Lankawat yhapathk wawa A.K.D.janpath budusarni Davi phtai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පන්සලෙ මල් වට්ට්‍ය වගෙ ව්‍රෙන්දෙසි කරන්න බෑ මෙවා
ඔයා gem වෙන්දේසි දැකලා තියනවද?
Yes, first time nisa adu padukam thibuna. Mulin gems , buyers lata dakinna salasszvanna ona, pasuwa , Auction eka patan ganna ona.
❤❤❤❤🎉🎉🎉🎉
වෙන්දේසි කරැ මාරැ කළොත් හොඳ නැද්ද
😂😂.lankawe unge hati Dan e minihage job Ekta ghnna hdnwa
Api mita kalin mawa dakal na ❤❤❤❤❤ wooooow
ඩුබායි , වලට ත් ආරාධනා කරන්න.
කලින් හම්බඋන මැනිකට වෙච්චි දෙයක් වත් දැක්කෙ නැ.විපක්ශෙ ඒ පැතෙන් ආන්ඩුවට කරදර කරන කොට මෙ පැත්තෙන් දෙවියො දෙනව.❤🙏
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
😊
හරිම අසාර්ථකයි ,මොකද වෙන්දේසි කරු ගලේ බර අහා අහා ඇවිදිනවා,බොක්ස් එකේ ඔය විස්තර ගහලා තියන්න බැරිද ,අනික වෙන්දේසි කරුට පන මදි හරියට විස්තර කරන්න,වත්,
Yako hema ekama eda hoyanda epa..uba Mita pera dekalawath thiyenawada...
@IshankaIshanka-m4w මෝඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා මෙතන කෝට ගණන් වලින් බිස්ස්නස් වෙන තැනකට හොද ආකර්ෂණීය මිනිස්සු ඉන්න ඕන,බලාපන් මේ මනුස්සයා ගලේ බර අහන්න තව එකෙක් පස්සේ යනවා,මම වෙන්දේසි වලට ගිහිල්ලා තියනවා ,ඒකයි කීවේ,ඇදේ නෙමෙයි ,
💯✅ වෙන්දේසි කරුවා ඉතාම දූර්වලයි.🤔😔😔
💪❤️❤️❤️❤️👏👏👏👍🤝🤝
❤️❤️❤️❤️❤️🙏
යමුද මොනව හරි දෙයක් අරන් එන්න ඊ ළඟ එකටවත්❤
වෙන්දේසි යක් දැක්කමයි
මැද පෙරදිග රටවල් වලට ගේන්න මේවා ඒ මිනිස්සු හරි උනන්දුයි ඕවට දණ කුවේරයින් ඉන්නේ dubai වල.. අය්යෝ වේලෙනවානේ.. මොකක්ද ඔය..
ඒක ඇත්ත . මේ වගේ වටිනා ගල් විකුණනවා කියන්නේ බොරු show up එකක් දෙන්න ඕනා. ලොකු හොටෙල් එකක් වෙන්න ඕන, environment එක rich වෙන්න ඕන, හොඳ මාකටින් පාරක් යන්න ඕන, සල්ලි තියෙන ලොකු ලොක්කෝ සෙට් එකකටම ඉන්නවයිට් කරන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මේවා ලෝකෙටම විවෘත වෙන්න ඕන. මොකෝ ලංකාවෙ මැණික් කිව්වම ලෝකේ ඉතාමත්ම හොඳ පිළිගැනීමක් තියෙනවා. අපි ඒක හරි විදිහට මාකට් කරන්න ඕන. විශේෂයෙන්ම ගුවන් සේවාවේ ඇතුලතදී මේවා මාකට් කරන්න පුළුවන්.
මේක පළවෙනි පාරටනේ ඒ අය කරන්නෙ.දෙවනි වතාවෙදි මීට වඩා සාර්ථක දෙයක් ඔවුන් කරයි.
@@GeethMeeella මේ විධිහට හරි ප්‍රසිද්ධියක් දීපු එක කොච්චර අගෙයිද ඊළග වෙන්දේසිය විදේශිකයන් ගෙන් පිරී පැවතේවා යයි පතමු
@@gunapalamalavige8151 ඔව්. අඩු ගානේ මේ තරමින් හරි පටන් ගත්තානේ. නැත්තම් මේ මැනික් ගල් ටිකත් ඩේසි ආච්චිගේ මැනික් මල්ලට යන්න තිබ්බ ඒවානේ.. 😉 ජය වේවා..
💯✅💯✅💯✅💯✅
මෙ මොකද්ද අනෙ මෙහෙමද අනෙ වෙන්දෙසි කියන්නෙ
👍❤
Gourmet going well ❤❤
Fridt time i saw
❤❤❤😊😊😊🎉🎉🎉
Anurage nowa rate ජනතාව ge.
Base on how u value internationally
Endheeemak 😂😂😂
Malimawata. Jaya wawa 🇱🇰 ♥️ ❤️ 💖 😍 ✨️ 🇱🇰 ♥️ ❤️
Janathawa ta..hoada janadipathi kenek labunane❤❤❤❤❤❤❤
They should asked for foreign investors like from Dubai, and other countries
Who is this auctioneer😊😂
කාරුණික නිවේදනයයි.
මේ වෙන්දේසි කරන මූදලාලිට මනා අවබෝධයක්
පල් පූරුද්දක් අත්දැකීමක් නැති අක්‍රීයකාරී
තත්ත්වයක් පෙනේ.😢 මීට වඩා දක්ෂ
කෙනෙක් වෙන නැද්ද?🤔🤔🤔