For sure, these are facts. I am sure the Finance Minister (The Prasident) will initiate and enforce the Law . It is a must. The administration need to be realigned
.Mae rajayan ape balaporuthuvonae maewagae horathkade allala apeta baradhaikeyala..lankavata Aya horu apa apeta peresudhu ratak onae janadepadeethumani..a k d.please clean the sri lanka.we are with u..allwas allthe times...
අනුන්ගේ ආචාර්ය උපාධිය හොයන උන් මේවා ගැන හොයපියව්😜
මේ කම්බ හොරාව අත්අඩංගුවට ගෙන හිරේ දාපියව්
ITN එක ස්මාර්ට් වෙලා, ජයවේවා 👍❤️
මාරවැඩේ නේ..මාත් දෙපාරක් බැලුවා ITN මද කියලා😊
අඩේ ඔව් යකෝ 😂
Modayo bn ubala. ITN eka smart wela nemei. pawathina rajayata kade yanawa. Mahindada, Ranilda, Anurada kauru unath janadhipathi nam eyata kade yanawa. Prabhakaran janadhipathi una nam onna balapan ITN eke yanne nedda kiyala Sinhala Army eka yuda aparada kala kiyala. Rajaye laundry kiyalaneh e kale idanma kiyanne
මාලිමාවට බලය දුන්නේ මේවා අල්ලන්න තමා,මේවා ගැන ජනතාවට අනාවරණය කරන එක හොදයි හැබැයි අනාවරණය කරලා විතරක් මදි,පරීක්ෂණ කරලා වැරදි කරුවෝ අනාවරණය කරගෙන දඩුවම් දෙන්න ඕනෙ.හැමදාම චෝදනා කර කර ඉන්න එක නෙවෙයි වෙන්න ඕනෙ.
එහෙම අල්ලන්න මහින්ද කියන්නෙ පිම්පියෙක්ද එයාලග බලය නැතිවුනාට දෙව්යන් උනත් නවන්න පුලුවන් සල්ලි ට්‍ර්ලියන ගනන් තියෙනව අනික එයා ලග මේ රටේ නීතිය අකුරක් නෑර දන්න සයලු අය හිට්ය මම කියනව මේ රජයට තියා සක්කරය ආවත් මහින්ද අන්කල් අල්ලන්න බෑ හැබැයි යම් දවසක මැරෙන්න කලින් ..................................
@hasithaudaya-f8s මම කිව්වේ විය යුතු දේ මිස තක්කෙටම වෙන දේ නොවන බව හොමතගයු 🙂
යකු මාර පොලුනෙ ඒවා ඔවුන්ට හෙණ ඉල්ලලා වැඩක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අනිවාර්යයෙන්ම
Allapiyawko ballo etin katan batala hitawanna natuwa topita prba puka arala katata danna tibba awajataka ballo
@@MahendraThilakarathna-u7d
උඹට මයිනා සුපිරියටම කටට දීලා පුකේ ඇරලා තියෙනවා කියලා හොඳටම තේරෙනවා . පල පල වහල් බයියා .
@@MahendraThilakarathna-u7d අදාළ නැති දේවල් නොකියා හිටහන් ගොනා 😂
Thama masai account eka hadagena puka denna epa ponnayo sajiyata chande dila dan horu allannalu gon ponnaya
මේ හිටපු කාලකන්නි කරපුව අනිත් මාද්‍ය පෙන්නන්නැහැ. උන් මේව ගැන වාර්තා කරන්න තියා දන්නෙවත් නෑ. 😂 දන්නව උනත් කියන්නෙත් නෑ. සිරසත් මීක් නෑ. කමක් නෑ දැං ඉක්මනට නඩු අහල අවුරුද්දක් ඇතුලත මේ අපේ සල්ලි හොර පාරෙන් ණයට දීල තියන ඒව ආයෙත් අපේ භාණ්ඩාගාරයට ගමු. ඒවයෙ පොලියත් එක්කම බදු කල් හැටියට ගහන්න ඕන දඩත් එක්කම. ඉක්මන් කරල වැඩ පටං ගමු.❤
අපි රු.25000/=ගන්න ගියොත් ඇපකරුවො දෙන්නයි, ලියවිලි කෝටියයි, වාරික කිහිපයක් නොගෙව්වොත් නඩු, මේවට එහෙම නැද්ද?
අපි කියන්නෙ තොපි. තොපිකියන්නෙ ආගමක් දහමක් අදහගෙන ඔය දේසපාලන පක්ශයකට පන්දම් අල්ලගන ඉන්න එවුන්.දනපති පංතියයි , උබලයි දෙගොල්ලක්. උබල කත් අදින්නෙත් උන්ටම තමා.ඒ උන්ගෙ සල්ලි වලට තියෙන බයට.දූෂිත වැඩ කරන්නත් සල්ලි බලේ තියෙන්න ඕනි.සල්ලි ලැබෙන්නෙත් ගිය ආත්මෙ පිනට.හාමුදුරුවො කියන්නෙ එහෙමයි.දුප්පත් මිනිස්සු කැමැත්තෙන්මයි මේ කර්මය ඉවසගන ඉන්නේ.ඔයත් කරුමක්කාරයෙක් තමයි.
Yanne kohedha malle pol.
Yako mun මේ ලෝකෙද හිටියේ...😮 මුන් නම් මනුස්සයෝ වෙන්න බැ..
මේවා අහල අහලම අපේ කණ් දෙක රිදෙනවා ඇත්තක් නම් රට බංකොලොත් වෙන්න තිබුනේ මීට ප්‍රථමයි. අනුර පුතේ ඔබ තවමත් නිහඩයි මේ මංකොල්ලයට දෙන දඩුවම් කුමක්ද
ඒව පොලීසිය උසාවිය ගානට කරයි.. මේව පස්සෙ ගියොත් ජනාධිපතිතුමාට සංවර්ධන කටයුතු අසීරු වෙනවා..
No need taking go go action for all all proof are in writing so go we justice
යකෝ මේව ඇහෙනකොට ඇගේ ලේ වතුර වෙනව.මේවා ගැන ඉක්මනින් පරීක්ෂා කරල මේ අපරාධකාරයන් නීතිය හමුවට ගේන්න.මිනිස්සු මාලිමාව ට චන්දෙ දුන්නෙ ආණ්ඩුවෙන් කන්න බලාගෙන නෙවෙයි.හොරුන්ට දඩුවම් හා හොරා කෑ ධනය ආපසු ගැනීම පුරවැසි අභිලාෂයයි
මේවට පරීක්ෂණ කරල නඩු දැම්මත් සමහර වෙලාවට මේ ණය ගත්ත සමාගම් දැන් වහලත් ඇති ගත්ත උං රටෙත් නැතුව ඇති. ඕකුංට නඩු file කරල සිතාසියක් යවල ඒක උන්ට හම්බෙන්ඩම අවුරැදු දෙකක් වත් යයි. ඊට පස්සෙ ඕව ඔප්පු කරන එක නං ලේසි වැඩක් නෙවෙයි. ඔය මොකා කිව්වත් එකෙක්වත් නෑ බැංකුව පැත්තේ. උසාවිය ඇතුලෙදි බැංකුවලට කෙලින්නමයි බලන්නේ. හොරුන්ට කතා කරන්න ඕන තරං ලෝයර්ස්ල ඉන්නව උන්ව ගානට බේරල යවල හොඳට හම්බ කරනව.
බැංකුවෙ නඩු 44 කට පෙනී ඉඳල අත්දැකීමෙන් කිව්වෙ 😢😢
මේක යටගිය පරන කරුණක්..මේවා කිය කිය ඉන්න ඕනේ නෑ..නඩු දාලා අය කර ගත්තට පස්සේ කියන්න..මේ වෙලාවේ මෙහෙම දෙයක් කියන්නේ මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න නේද...
කියන එක හොදයි ...නොදන්නා වගේ උඃට දැන ගන්නත් බොරු කියන උඃ ට රිදෙන්නත් 😅
2:37 niyama uttare. Minissu mun karapu horakamm dena ganna awassai. @@tharyshikamalshani8931
මම.i.T.N..නිව්ස්.බලාන්නේ..දැන් .මලිමවේ .ස්වධින ..නිසයි.පසුගියකලේ.හොරදෙසපලකයන්ගේ.ප්‍රධාන .මධ්‍යය.නිසා.එද.බැලිමේන්.මා.වැළකි.සිටියේමි.දැන් .බලන්නේ .ස්වධින .නිසයි
සුදර්මන් රදලියගොඩ අයින් කරලා හිටපන් කෝ...ජනතාවගේ තවත් බලාපොරොත්තුවක් ඒක😅
සහතික ඇත්ත! ගෑනු හෝඩා!
Welawata kalaawata wei ekath.. minihata against cases eliyata enakota.. nattan paliganeemak wenawa
අනේ අයි ටී එන් තොපිට මේවා මතක් වෙන්නෙ දැන් ඒදවස්වල තොපි මහින්දට විරුද්ධව එක වචන්‍යක් කිව්වද දැන් මේ ආන්ඩුවේ පිට කහන්න ආවට තොපේ නාලිකාව කරපු දේවල් අපිට අමතක නැහැ අඩු තරමේ ඔය නාලිකාවේ හිටපු නිවේදිකාවකට ලින්ගික අල්ලස් ඉල්ලපු එකාට විරුද්ධව පරීක්ෂණ යක්වත් කරපු නැති තොපි දැන් සාදාරනය ගැන නන් දොඩවනව නොදකින්
මචං මේක රජයේ මාධ්‍ය ආයතනය. ස්වාධීන කිව්වට ස්වාධීන වෙන්න බෑ. තියෙන රජයට පක්ෂපාතී වෙන්න ඕන. ඒකයි රාජ්‍ය සේවයේ හැටි
මේක රජයේ මාධ්‍ය ආයතනයක්
@anuhasmahima6333 එතකොට රජය කරන ඕනම පාදඩ වැඩක් හොදයි එහෙමද එහෙම වුන හින්දනෙ සහෝදරයා අපේ රට මෙච්චර දියුනුවෙලා තියෙන්නෙ පාර අයිනෙ යන එකා පාර මැද්දට බුලත් කෙල ගහන තරමට අපි දියුනුයිනෙ
@@anuhasmahima6333රාජ්‍ය මාධ්‍යය එවුනුත් පඩි ගත්තේ අහින්සක මිනිසුන්ගේ බදු සල්ලිවලින් කියලත් මුන්ට මතක් වෙනවා නම් හොදයි නේද
අම්මගෙ අප්පගෙ බූදලේවගේනෙ මේ මිනිස්සු බෙදලා තියෙන්නෙ.
මාලිමාවේ ආණ්ඩුවක් ගෙනාවේ මේකට තමා බලමු අපි දැන්වත් මේවා ආපහු අය කරගන්නන කියලා ස්වභාවදහම නඩු අහන කාලය වැඩි ඈතක නෙවෙයි
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
🎉. මෙන්න.... ඔයාලා මඳක් දන්නා.. බොහෝමයක් නොදන්නා තොරතුරු... මාලිමා රජයට.... කඩිනම්න් අවශ්‍යය නීතීය ක්‍රියාත්මක කරවන්නට හොඳම අවස්ථාව....
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට ජාතිය ගැන කියලා ආර්ථිකය විනාශ වෙන්න මග පාලදලා
ස්තුතියි!! ..ITN..
😂😂😂😂😂😂කෙදිරි නොගා අල්ලලා ඇතුලට දාන්න කියපන්කො කොටි ඩයස්පෝරාවේ පිංගුත්තර අනුරට 😂😂😂😂
පොහොසත් රටක්..
ලස්සන ජිව්තයක්...
NPP..ආණ්ඩුවක් !!
නීතිය සැමට🙄
උබලට දැන්ද මේවා දන්න මතක් උනේ.
යි ටී එන් වෙනස් වෙලා..😘😘😘😘😘
ආරක්ෂක අනිත් 60 දෙනත් අයින් කරන්න ඕන .අනිවාර්යයෙන්ම
නියමයි itn
බණ්ඩාරනායක මැතිනි තරුන මංතිරිලට අදාල සුදුසුකම් නැතිව law කරන්න අවස්ථාව ලබාදුන්න. මහින්දත් lawyer වුනා,😮
ඒ කාලයේ අපිත් හිටියා තමාගේ බැරිකමවහගන්න බෝරැ දාන්න ද.හෙර උපාදිකාරයෝ වැහිවැහැලා ඩෝසර්කරලා ගෙනත් තියෙන්නේ අධයාපනය හොයාගත්ත අයනේ පවු හෝදන්න හෝදන්න
නීතිය ක්‍රියා මාර්ග ගන්නෙ නෑහ නේදා සුවසේ සිටිනවා ආන්ඩුව අපොහොසත් වුනොත් ගෙදර යවන්න වෙනව අනුරජනාධ්පති තුමනි ජනතාව ගෙ බලාපොරොත්තුව මහහොරාව අල්ල හිරේට ගෙනියනදවස තාමා නීති මදි කියල ඇඹැරෙන්න බැහැ බොහොමස්තුතියි
ඕවා වෙච්චි කාලෙම NEWS වල කීවනම් ඉවරයි
අයි . ටී . එන් . එක දැන් සියතට කිට්ටු කරල...
කිය කිය ඉන්න නෙමෙයි බලය දුන්නේ නඩු දාලා උන්ගෙන් ඕවා අයකරගන්න
දැන් තමයි ඇස් ඇරිල තියෙන්නෙ
ජනාධිපති තුමනි ඔබ තුමාගේ අවදානයට
ITN සෑහෙන්න වෙනස් වෙලා
රවුලක් වවාගෙන රාජසිංහ පරපුරේ රජකෙනෙක් ඉන්නෙ සෙල්ලම් බෑ කඩුව අදිමින් සිටී
නීතිය ක්‍රයාත්මක කරන්න.
එන්න අපි තාලෙට කියමු මහා රජානෝ සින්දුව.
මේවා කියන. කථා විතරමයි ද🇱🇰🇱🇰🇱🇰
Onna appachchige keruwawa
මේකව පණ පිටින් පුච්චපියවු ....😮😮
ඕවා දැන් මාධ්‍යයට පමණක් සීමා වී ඇත හොරකම් කියනවා විතරයි දැන් හැම දෙනාම ටික ටික වෙනස් වෙන බව පේනවා
Oyalata hadissiya thibunata oyaokkoma hoyanna ona sakkikarayo kedhawanna ona.gedhara prashna wisadhanawa wsge karanna puluwandha..puduma hadissiyak thiyene hemptama..masayak wath ne aanduwa pathwela..
ලෝකෙන් පමණක් විතරක් නොවෙයි රාජ්‍ය බැංකුවල අපේ සල්ලිවලටත් කෙලලා
මිනුසුන්ගෙ රිරි මාන්සෙ උරාබිපු යක්කු.
හොද හොද සෙල්ලම් එලිවෙන යාමෙට
Please take action and take that money fast .we gave power 2/3. Now action has to be fast ....
මම රටෙ ම්නිසසුන්ට කියනව මේ දෙසැම්බර් 31 එක මද්‍යම රාත්‍රි 12 පහුවෙනකොට ගේ ඇතුලෙ නොයිද එලියෙන් ඉන්නව සොබාදහම මොකක්දො පනිව්ඩයක් කියනව මේක මට හිතුන ව්දිහ ගිය අවුරුදු 4 කාලයක් මොකක්දො කියනව
මුංගේ ගුණ වයන වන්දිබට්ට වහල්ලු තවත් ඉන්නවා ඒ වුණාට..😡
කියවලා කියවලා දැන්වත් ඇති නැද්ද බං? අල්ලලා හිරේ දාලා අච්චු කරලා පෙන්නපල්ලකෝ
උඹ 2048 පිනා කටට දෙනකන් බලාගෙන හිටපු සිපයියෙක්නෙ බං . දැන් හැමනෙන්නේ නැතිව හිටපන් .
Mewa dhenagenadha hitiye.api nam dena gaththe dhen..horu akka hitiya aya kalinma denagena wage.
Braking News එකක් කියල මේක දාන්න තිබුනෙ. අළුත්ම නිවුස් එකක්නෙ. ලංකාබැංකුව තවම තියනවද දන්නෙ නෑ?
😂😂😂😂😂@@UserResu-dx5zj
ITN.. ඔහොම යං 😂❤😂
තොපිට දැන්,ද බොලව් ඔව්ව ඔහොම පෙනෙන්නට තියෙන්නේ පළ පළ බොරුවට තොපි බොරුවට කයිවාරු නොකියා
නාමල්.පැටියා.කියයි.මඩගහාන්නේ කියා..මහින්දයා මැරෙන්නේ මෙවට.විදවලා
රදලියගොඩට විරුද්ධ චෝදනාවට මොකද වුනේ?😢
රට හදපු මහා ලොකු නායකයා අලි බබයි හොරු හතලිහයි.ඔන්න
වැඩ පලපුරුද්ද් ගන්න.
නාමල් බේබි අනුන්ගෙ උපාධි හොයයා යන්නෙ මේව ගැන හොයන්න තිබ්බනෙ
අනෙ බොරු කියවන්නෙ නැතිව, ණය ගත්ත අයට නඩු දාලා අය කර ගන්න කො,
බුරුපුතානෝ සජිත් ප්‍රේමදාස වරින් වර ගත් මුදල් කෝටි 75 ක් වග .. ඪ්ෆ්ක්ක් බැංකුව සහ තවත් බැංකු 4-5 දන්වා තිබූ බව අපි දුටිමු.. ඒ මුදල් නොගෙවා ෆ්‍රෝසක් කර ඇති බැව් කීවෙන් මේ ජනතා මුදල් මිස අම්ම අප්ප දුන් ඒවා නොව වගා ගෙවව්
I t n වේනස් වේලා ඒකම වටිනවා අනිවාර්යයෙන් හොරා කාපු මේ පාපතරයන් ගැන මේ රජයේන් නීතිය ක්‍රියාත්මක වේනවා ඒක ඉක්මනින් විය යුතුය
මහින්ද ට නීතිඤ යෙක් වෙන්න JR ජයවර්ධන ගේ සහය ඇතුව කියලා පරණ කතාවක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවද ,,, ඇත්ත ද කියලා නම් දන්නේ නැත
මෙ itn එකද 🤔🤔🤔🤔
Mahinda Offset printers hoyagannth nhe dn. , meka gana wadi wistra danna knk innwda?
thawa gard eka wadi karanna wei me wage wada karana nisa
ITN එකට ඕව හොයා ගන්න ඔච්චර කල් ගියෙ ඇයි?
JVP jayawawa ❤❤❤❤❤
පණපිටින් එම්බාම් කල මල් මිනිය
යකෝ අපි තවම වේලක් හරි කලා ඇදලා ඉන්න එක ගැන සතුටුයි බන් අම්මපා
For sure, these are facts. I am sure the Finance Minister (The Prasident) will initiate and enforce the Law . It is a must. The administration need to be realigned
Hena gahapan okunta
කයිය විතරයි , නඩු දාපල්ලා😂😂
දැන් ඔවායෙ රාජරිකල උන් ගිහින්ද ??????දැන් රජකාරි හරියට නොකලෙ කවුද ආයතන වල කවුද වැරදි මහජනතාවද කුහක දෙසපාලනෙ බලෙ ගන්නකන් ගු නාන රටවැඩක් නැති කුනු අවුසන එක එන,එන එකා ගිය එකාගෙ ගු ගොඩ අවුස්ස අවුස්ස ගු කනවා මිනිස්සු අසරන වෙනවා උනුත් මුනුත් මිනිසුත් තුන් ගොල්ලම එකම බොටුවෙ ????
ඇයී මේවට පරක්කු ..
Allanna baida😊
නීති හදලා හරි මුන් හිරේ දාපන්
Sri lankan clean karamu.❤❤❤❤
🧭🧭🧭🧭❤️ ITN❤
Me helidarawwa hodai. Habai me katahada ahan inna amarui appa.
Next level munwa allala game eke Next level ekata yamu ikmanata❤❤
aniwaryenma apahu hema sathayakma ganna ona poliyath ekkama.
මේවා ආපහු අය කරගන්න
හොරැන් එක පෙළට හිරගෙට යවමු
thawa araksawa danna watenawa😂😂😂😂
දයිවයේ සරදම අයි ටී එන් කවුද හියුවෙ මෙහෙම දෙයක් කතිර තිහකට වඩා ගැහුව මේපාර තමයි පෙරාපු රත්තරං කතිර දෙක දෙයියෝ......
❤❤
අනිත් චැනල් වල මෙිව කියන්නේ නැහැ
සමුපකාර......
කො
😮😮😮😮😮😮😮
Stop talking, Need Action!
.Mae rajayan ape balaporuthuvonae maewagae horathkade allala apeta baradhaikeyala..lankavata Aya horu apa apeta peresudhu ratak onae janadepadeethumani..a k d.please clean the sri lanka.we are with u..allwas allthe times...
Ane pala wesige putha..kohomath jeppo ta duwanna wenne podi kalekin..oya boru dala pennala andu aran yanna baha
Mewata kagahapalla kalakanni minissune
Aniwaryenma neetiya kriyathmaka kara oungen wandi labagena daduwan diyayutumai
Okata thamai un arakshawa illanna
Nadu daala wedak nehe neethipathiyata giyata pssay naduwa ahawaraie
Henagahanda oni okunta
ITN 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Kalakanni musala desapalakayo horuuu
Meewaa tika makarungen galawaa gatthanam awrudden rata surapurayak wenawa kawadada makarungen meewa aliyata gannee ikmaninma yukthiya ituwewaa
🇱🇰🧭💪❤️🧭🧭🇱🇰🇱🇰
මොකක් හරි හේතුවක් කියලා අපේ ප්‍රභාකරන් බාප්පා මරපු පලිය ගන්නම ඕනෑ.
ත්‍රිවිධ හමුදාවෙන්...😂 ගොං ජෝක්
මූ කියන විදිහට ප්‍රභාකරන් මරලා තියෙන්නෙ , නාකිමයිනයි උගෙ ගෑණියි , පොඩිමයිනො තුන්දෙනායි . යකෝ ප්‍රභාකරන් මැරුවේ අපේ දුප්පත් කොල්ලො . නාකිමයිනා කලේ කරුණාඅම්මාන් , පිල්ලෙයාන් ගෙනැල්ලා උගේ නායකත්වයට අභියෝග කරයි කියලා හිතපු දේශපාලනඥයින් ඝාතනය කරපු එක . මයිනාගෙ ගූ හෝදන්න ගිහින් උඹ ගූ කන්නෙ නැතුව හිටපන් .