රිලවු දෙන දස වදේට යස පාඩමක් - ''හැබැයි සද්දේ මාරු කරන්න ඕනේ''

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 830

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath Месяц назад +752

    රිලව් ඕක ගලවන් යයි එහෙව් බඩු😂😂

    • @Sports-bh8ki
      @Sports-bh8ki Месяц назад +15

      🤣🤣🤣🤣

    • @SudeshChathuranga-g3i
      @SudeshChathuranga-g3i Месяц назад +29

      😂😂 Appo ow yako geta panala frigh eke Dora arala tiyena ewa Kala wahalath yanawa

    • @imk9399
      @imk9399 Месяц назад +13

      අනිවාර්යයෙන්ම

    • @ManojVlogs-k
      @ManojVlogs-k Месяц назад +4

      😂😂

    • @s.isuranga7543
      @s.isuranga7543 Месяц назад +10

      ඔව් උනුත් අපි වගේ කපටියි😂

  • @SumedhaSomasiri-z3u
    @SumedhaSomasiri-z3u Месяц назад +311

    නව සොයාගැනීමක් ඇත්තටම හොද වැඩක් ඔබතුමාට සර්තක ප්‍රතිඵල ලැබෙන්න ඕනේ රටවල් ලස්සන වෙන්නේ ඔබතුමාලාගේ නිර්මාණ නිසා

    • @tambapanni_24
      @tambapanni_24 Месяц назад +10

      මේක මෙයා හදපු එකක් නෙමෙයි,විදේශ රටවල් වල මේවා ඕන තරම් තියෙනවා.හැබැයි ඒවා නම් ඔහොම සද්දth ekka unta ඉන්න බැරි වෙන්න පුළුල් සංකයාත නිකුත් කරන්නේ.අනේ මන්දා අපේ උන් මොකක් හරි හැදුවම හොයල බල්ලනේ නැ වෙන රටවල මේවා හදල තියෙනවද නැද්ද කියලවත්,එපාර මහලොකුවට කියනවා තමන් හැදුවා කියල,පේටන්ට් බලපත්‍රය තියෙන කෙනා දන්නවනම් මුන්ට නඩුත් දාලා වන්දියකුත් ගන්නවා.සද්දේ විතරක් දාන එක ව්ච්චර සාර්ථක නෑ හුරු උනාම ආපහු එනවා.රිලව් කියන්නේ අලි වගේම යම් බුද්ධි මට්ටමකින් යුතු සත්තු ඔය ක්‍රම ගැලපෙන්නේ නැ...

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Месяц назад +3

      Agreed 💯

    • @blackCodeDushans
      @blackCodeDushans Месяц назад +1

      නව සොයාගැනීම් බම්බුව තමයි

    • @malindabandara5942
      @malindabandara5942 Месяц назад +8

      @@tambapanni_24මෙයාගෙ සම්පූර්ණ කථාව බලලා ඉන්න මහත්තයෝ. මේයාම කියනවා මේක මහලොකු වැඩක් නෙවෙයි කියල.. හැබැයි එයා විතරයී මේක ලංකාවට හරි යයිද කියලා අත්හදා බැලුවේ. තව කෙනෙක්ගෙ දෙයක් අගය කරන්න බැරි තරම් කුහකයෙක් වෙන්න එපා හලෝ.

    • @ahinsanethmini8960
      @ahinsanethmini8960 Месяц назад

      😂😂 අපේ පැත්තෙ උන්නම් ඕව ගලවන් යයි

  • @chamodvishwa1154
    @chamodvishwa1154 Месяц назад +185

    දැන් ඉනන් රිලවු හරිම බුද්දිමත් ඕක ගලවන් යනව ලොවෙත්😂😂😂🙂

  • @h.l.m.s.desilva3324
    @h.l.m.s.desilva3324 Месяц назад +38

    මේ ලියලා තියෙන දේවල් බලලා හොඳට සතුටු උනා. එනමුත් මේ උත්සහයට අපගෙ ප්‍රණාමය.

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t Месяц назад +173

    මට දැන් මැවිලා පේනවා.. ඕක හොල්ලල ගලෝල... උඩින් අරින හැටි 😂😂😂😂😂😂....

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Месяц назад +1

      😂😂😂😂Oe app 😂😂🙈🙈🇦🇪🇱🇰

    • @ImalkaRangani-p3l
      @ImalkaRangani-p3l Месяц назад +1

      සිරාවට 😂

    • @ImalkaRangani-p3l
      @ImalkaRangani-p3l Месяц назад +4

      සිරාවට 😂චීනෙක් ගෙදර ගෙනල්ලා තියා ගත්තා නම් හොදයි කිය්ල හිතෙන්වා දෙන වදේට 😂😂

    • @ShiromiHotel
      @ShiromiHotel Месяц назад +1

      😂😂😂

    • @wasanthajayathilaka-oj8oy
      @wasanthajayathilaka-oj8oy Месяц назад +1

      100 වෙනි කොමෙන්ටුව මගෙන් අැැැැැ

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j Месяц назад +118

    Comments දැක්කා නම් රිලව් කොහොමත් එන්නේ නැහැ 😁

  • @binuri633
    @binuri633 Месяц назад +65

    මේක කෙටි කාලයයි. රිලඋන්ට පුරුදු උනාම නැවත එනවා...
    උන් මහා මොල කාරයෝ...🔥
    ගත් උත්සහයට ගොඩාක් ස්තුතියි.🙏❤

    • @SamanthaRajapaksha-jz5bu
      @SamanthaRajapaksha-jz5bu Месяц назад

      Oya oua kiunha molha karhauo apha piriuathamha kamhk mahatha awannhako wadha Dan natuwa api balha gannha ayalhawa

    • @uvinp
      @uvinp Месяц назад

      @@SamanthaRajapaksha-jz5bu terenne na, samavela sinhalen hari english valin hari kiyanu manavi!

    • @SamanthaRajapaksha-jz5bu
      @SamanthaRajapaksha-jz5bu Месяц назад

      @uvinp tho kaudha totha tharnn Nathi nam hotha Nodha edu

    • @uvinp
      @uvinp Месяц назад

      @@SamanthaRajapaksha-jz5bu eth therune na ne

    • @kkk666-n9i
      @kkk666-n9i Месяц назад

      අයියො ඕකෙන් කිරණයක් යනවා කිව්වනේ. අපි දන්නැනෙ උන්ට එක වැදුනම කොහොමද කියලා. රස්නෙ හරි රත්වෙනවා ඇති සමහරවිට. සමහරවිට නිතර එන එකක් නැතිවෙයි. උන් දන්නැනෙ කිරණෙ එන්නෙ පෙට්ටියෙන් කියලා

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul Месяц назад +76

    ඕකට හොද වාදන සන්ගීතයකුත් මුසුකලානම් රිලවු කට්ටිය හොද ඩාන්සින් ගෲප් එකකුත් හදාගනියි..ඒ තරමටම ඇම්ඩන්ල ඔවුන් 😂😂😂😂😂

  • @KrishmiSumeda
    @KrishmiSumeda Месяц назад +91

    බොවිම අඩුවෙන්න නම් මිඩ් වයිප් හබවෙලා උපදෙස් ගන්න වෙයි

    • @Zypheronix
      @Zypheronix Месяц назад +1

      😂😂

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Месяц назад +1

      🤭🤭🤭

    • @naveensilva7671
      @naveensilva7671 Месяц назад +5

      විහිළු කරන්නෙ බලාගෙන. මට රිලව් කාපු එකෙක් තර්ජනය කරා 😂😂😂

    • @MFaz-r5o
      @MFaz-r5o Месяц назад

      Aneh..

    • @manorisamarasingha269
      @manorisamarasingha269 Месяц назад

      Midwife upades denne Sinhala waduranta vitharai hebei.....

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul Месяц назад +35

    ජනෙල් වලින් ගෙවල්වලට ඇතුල්වෙලා මේස උඩ තියෙන ෆෝන් අරගෙන ගිහින් ගස් උඩට නැගල හැඩබලන එයාල ගැන වෙන මොන කතාද??ඕකත් ගලවා ගෙන යයි..මොකද අපි පැවතෙන්නෙත් එයාගෙන් කියනවනේද😂😂😂😂😂

  • @dumindalabuthala3281
    @dumindalabuthala3281 Месяц назад +43

    ඕක ගලවගෙන යනවා ලොවෙත් 😂

  • @Nadeeshanirubasinha
    @Nadeeshanirubasinha Месяц назад +74

    රිලව්. පලවෙනි දවස ඇවිල්ල බලනව දෙවෙනි දවස කිටිටු වෙලා බලනව රීළගට ගලවන් ගිහින් ඕක කෑලිවලට කඩනව

    • @SirilankakAST
      @SirilankakAST Месяц назад

      ඊට පස්සේ කැලි යලට කඩලා යකට බඩු කාරයෙක්ට විකුනලා බිඩි බොයි😂😂

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr Месяц назад +2

      😅😅😅😅😅😅😅😅😅

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw Месяц назад

      Ammooo😅😅

    • @KT15432
      @KT15432 Месяц назад +4

      ඔයිට වඩා හොඳ නැද්ද ලපයගේ වෙස් මූණක් කරටියේ එල්ලුවනම්? රිලවුන්ට බඩ යයි ආයේ ලොවෙත් නැතිවෙන්න. 😂😂😂😂😂

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl Месяц назад +1

      උබ රිලවෙක් විදියටම හිතනවනෙහ් බං..සිරාවටම උබ රිලවෙක්ද??😂😂

  • @srilanka7360
    @srilanka7360 Месяц назад +30

    හොද සොයාගැනීමක්

  • @sandamalimali6060
    @sandamalimali6060 Месяц назад +4

    අනේ උන් එන්නෙ කොහෙන්ද කියල හොයා ගන්න බෑ ඕක අපේ බඩේ බැදන් උන් එන පැත්තට අපිට දුවන්න තමා වෙන්නේ

  • @avishka-l8c
    @avishka-l8c Месяц назад +6

    360 ක් කැරකෙන්න නම් හදන්න පුලුවන් නම් තරංග එක තමා හොදම මේකට ගස උඩින්වත් රිලව් ලන් වීමට නොහැකි ලෙස සකසන්න ඔනි නැත්නම් ඔවුන් මේක කඩන්න පුලුවන්❤ හොද දෙයක් තාවකාලික විසදුමක් මේවා වැඩිපුර නිපදවා සාපේක්ශව පොල් වගාවට වැඩි පුර බාවිතා කල යුතුයි රිලා ගහනය වද කිරීම සහ බොවීම පාලනයට පරිසර සංවිදාන වග බලාගත යුතුයි මෙය විනාසකාරි තත්වයකට දැනටමත් උඩු දුවන නිසා මෙම තාවකාලික ඩිවයිස් එක ඉහල වගේම පහල සහ ඉදිරිපස පසුපස කොහෙ සිටියත් ඒකට රිලව් එලවන්න පුලුවම් විය යුතුයි මෙහි ශක්තිය වැඩි කර කාර්‍යක්ශමතාවය වැඩි කරලා තව හොදට හදන්න ඔබතුමාට වාසනාව ලැබෙවා උදව් උපකාර ලැබේවා එක ගසකට අවම ඩිවයිස් දෙකක්වත් ඉහලින් සහ පහලින් සවිකල යුතුයි 😊
    වද කරලා ටික ප්‍රමානයක් පාලනය කරන්න ඔනි
    සහ මේ ගහනයට විසදුම් සොයන්න ඔනි අපෙ රට ඇතුලින් හෝ රටින් පිටත සිටින වෙනත් පාර්ශවයන් සමග සම්බන්ද වී කඩිනම් විසදුමක් ලබාගත යුතුයි

  • @BLACKSHADOWEA.D
    @BLACKSHADOWEA.D Месяц назад +15

    ඕවා හොද මිනිස්සු රවට්ටන්න මිස සත්තු රවට්ටන්න නෙමේ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Месяц назад +9

    රිලවු ටික අල්ලල දූපතකට තොරොන්චි කරමු.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Месяц назад +5

    ඕක ගලවන්න එන හොරු පන්නන්න තව එකක් හදන්න වෙයි.😂😂 ඕවත් හොරකම් කරගෙන ගිහින් විකුණගෙන කයි ..ඕකත් ඇතිනෙ අද කාලේ පොල් ගෙඩියක් හරි ගන්න.

  • @anjalee506
    @anjalee506 Месяц назад +3

    රිලව් ගැන නොදන්න උන්ට ඕවා හොදයි 😂😂😂

  • @PiushanDananjaya
    @PiushanDananjaya Месяц назад +14

    😂😂රිලව්ට කොන්ඩම් දීපූ රටක් මේක😂😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Месяц назад +125

    එක රිලවෙක් අල්ලලා පාට තීන්ත එකකින් නාවලා රංචුවට අත අරින්න.. දුවනවා නැවතීමක් නෑ ..
    අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි..

    • @warachch
      @warachch Месяц назад +8

      හ්ම් ඒක ඇත්තටම හ‍රි

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Месяц назад +3

      😂😂😂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Месяц назад +9

      පව් වැඩේ ඒක

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Месяц назад +5

      Sinhayage, kotiyage wage pata karanna berida?

    • @renukw
      @renukw Месяц назад +5

      U marala davereale anith un.

  • @gamingwithsharksl3135
    @gamingwithsharksl3135 Месяц назад +3

    ඕකට හොදම විසදුම තමා රිලා මස් කන එක😊. ඌ පව් නම් ඉතිං කුකුළෝ, මදුරුවො එහෙම කොච්චර මරනව ද මිනිස්සු daily. ඔය chiken famouse උනාට පස්සේ තමා රිලව් වැඩි උනේ, ඉස්සර කාලේ කොච්චර රිලා මස් කැව ද මිනිස්සු boilers එන්න කලින්

  • @KalyaniUdugama
    @KalyaniUdugama Месяц назад +3

    රිලවු ප්‍රශ්නය නිසා බැට කන මිනිස්සු වෙනුවෙන් ඔබතුමා තාවකාලිකව හෝ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමට ස්තුතියි. උපකරණය වැඩිදියුණු කරන්න හැකිවෙයි ඉදිරියට.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Месяц назад +33

    සතුන් බෝවෙන එක අඩු කරන එක තමයි හොදම විසදුම බෝවීම වැඩි වෙනකොට කෑම හිග වෙනකොට අනිවාර්යෙන්ම ඔය වැඩේ ඒ තරන් සාර්ථක වෙන්නේ නැ නේද? 👍🙏

    • @KrishmiSumeda
      @KrishmiSumeda Месяц назад +6

      ඔයා කියන්නෙ කැලෙ ඉන්න සතුන්ට උපත් පාලන පෙති දෙන්න කියලද මොඩයො

    • @RavinduSandeepa-rg2np
      @RavinduSandeepa-rg2np Месяц назад +2

      ​@@KrishmiSumedana unwa wada bawayata path karana eka ara pare inna ballo surgery ekk krla wada karanne enna e wage😅😊

    • @Chamindi-hr3ir
      @Chamindi-hr3ir Месяц назад

      ඕක තමයි මගෙත් අදහස​@@RavinduSandeepa-rg2np

    • @abeyrathnakaven
      @abeyrathnakaven Месяц назад

      Dn rilavu allapnko surgery krnna 😂😂lnkave hospital sathiyktvhhala okkogem.rilavu surgery krmu​@@RavinduSandeepa-rg2np

    • @ShashikaNimodani
      @ShashikaNimodani Месяц назад +1

      මේක තමා හොදම විසදුම. අඩුම තරමෙ දැන්ම ආරම්භ කලොත් තව අවුරුද්දක් දෙකක් යද්දී වද වෙනවා.. වන්ධ්‍යකරණය තමා නියමම විසදුම.. 😢

  • @Malinda_359
    @Malinda_359 Месяц назад +8

    පාරවල් වල ඉන්න අයිතිකරුවන් නැති බල්ලන්, පූසන්, හා රිලවුන් අල්ලා ගෙන ගොස්‌ වෙනම පරිසරයකට මුදා හරින්න පුළුවන් නම් ලොකු දෙයක් 😊

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul Месяц назад +3

      එතකොට බල්ලෝ පූසො කන්නෙ රිලා මස්ද....😂😂😂😂

    • @Malinda_359
      @Malinda_359 Месяц назад

      @MaryTheres-br9ul බල්ලෝ පූසන්ට ඔය සත්ව කරුණාව ඇත්තන්ට පුළුවන් ආහාර සපයන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න 😅

    • @SuneethaWithana
      @SuneethaWithana Месяц назад +3

      ඇයි ගෝල්පේස් ,කලර් ලයිට් වල සල්ලි ඉල්ලන් එන උන්

    • @Malinda_359
      @Malinda_359 Месяц назад +1

      @@SuneethaWithana මේ කස්ටිය ව කලින් ආණ්ඩු වලින් නාවල කරලා මොකක් හරි කරා. මේ ආණ්ඩුවෙනුත් වැඩ පිළිවෙලක් හදන්න ඕනි.

  • @heshanudeer214
    @heshanudeer214 Месяц назад +12

    රිලවු කියන්නෙ මොඩයො නෙමෙයි ඔව ගලොලා සද්දෙ පුකෙ ගහගන්න වෙන්නෙ😂😂😂

  • @swordrun2670
    @swordrun2670 Месяц назад +45

    "කමක් නෑ අපි මාලිමාවට" කියල සැරෙන් සැරේට දාන්න. රිලව් දුවනව ලොවෙත්😂😂😂😂

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl Месяц назад +2

      ඔව් බං..උන්ටම එපා වෙලා යයි එතකොට..මාලිමාවට ජය වේවා...😂😂😂😂😂

    • @yakaa3402
      @yakaa3402 Месяц назад

      Uba huhkan

  • @nadunimalka6352
    @nadunimalka6352 Месяц назад +2

    ම්න් ලගට එනකොට කිරනේ වදින්නේ ඇයි කියලා කල්පනා කරන ම්න්😢

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 Месяц назад +22

    ඇයි අනුරද රිලව් හැදුවෙ රිලව්න්ට මාස 3 යිද තාම ඊට ඉස්සර රිලව් හිටියෙ නැද්දඒ කාලෙ හිටපු ඇමතිලටත් කිඅන්න එපැයි උන් තමයි කැලවල්වල ඉන්න එව්න් ගම් ව්ලට ගෙනත් දැම්මෙ

    • @hansakasenevirathne5319
      @hansakasenevirathne5319 Месяц назад +5

      නැ නැ මෙක ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් අවුරුද්දක විතර ඉදන් රිලව් ගහනය වැඩි කලින් ආන්ඩුවලින් විසදුම් හම්බුනෙ නැ රට පටවන්නගියා එකට අර ගෝතයෝ කෙලෙව්ව මේ ආන්ඩුවෙන් ස්තිරසාර විසදුමක් බලාපොරොත්තු වෙනවා❤

    • @Seewith9898
      @Seewith9898 Месяц назад +3

      කලින් උන්ට කීවට ගනන් ගත්තෙ නෑ කලින් ආණ්ඩුවල උන් ඕක තියෙනවා කියලා දැනන් ඡන්ද ටික ලයින් කරන්න ගමට ආවා රිලව්න්ගෙන් කරදර තියෙනවා කියන අයගෙ නම් ලිස්ට් එකකුයි, ප්‍රකාශයකුයි ගත්තා අත්සන් කරලා😂😂
      ඡන්දෙ දිනන්ට පස්සෙ උන් ආයෙ හොයන්න්නත් නැතුව ගියා, ඔන්න ඕකයි උනේ පහුගිය ආණ්ඩුව කාලේ😒

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 Месяц назад +2

      ඔය රිළවෙක් අල්ලගෙන
      කරේ නගින්නෙ
      පරාජයේ ලැජ්ජාව වහගෙන ආයෙ බලය ගන්න .
      රිළවත් රෙදි අඳින්නෙ නෑ..

    • @chaminsampath5355
      @chaminsampath5355 Месяц назад

      Eeta kalin katha mekata adala gon buueuvo. Minisunge chande gatte mun eka paan iren hamadema payen deken karanaganata. Dan issara deval munta karnna ba. Kiuva nam karapalla

    • @DeshanDumindu
      @DeshanDumindu Месяц назад

      සිරාවටම බන්..මේ මිනිස්සු නම් අනේ මන් දා

  • @PanamureAlokanandathero-tt7bs
    @PanamureAlokanandathero-tt7bs Месяц назад +3

    ඇමැතිතුමා ප්‍රශ්නෙ විසඳන්න හදනකොට තමයි මේ අප්පුහාමිලාගේ සොයා ගැනීම....
    😢😢

  • @isharatr6572
    @isharatr6572 Месяц назад +39

    තියෙන්නේ රිලා ගහනයක්.. උන් ගම් වලින් කැලේට යන්නෙ නෑ හේතුව ගම් බිම් වල තියන කෑමවලට වහ වැටිලා ඉන්නේ. රිලා, බලු, ගහන වැඩී ඒකටයි විසඳුමක් දෙන්න ඕන.
    නඩු දාන්න කතා කරන පරිසර වේදින්ගෙ ගම්වලට ඩිමෝ බට්ටෝ පුරවලා රිලව් ගිහින් අතාරින්න හිතවතුනි එතකොට ප්‍රශ්නෙට විසඳුම් දේවි..

    • @isurujayasinghe9922
      @isurujayasinghe9922 Месяц назад +1

      Ithin ekata hethuwa marana eka newei.. birth controlling

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 Месяц назад

      ​@@isurujayasinghe99221000 ක් විතර operation karanne komada

    • @rajithaheshan8329
      @rajithaheshan8329 Месяц назад

      ane palyan yanna gobbaya. Tho gamakata awidin balapn issella

    • @LakshithaPrasad-lw9hq
      @LakshithaPrasad-lw9hq Месяц назад

      @@isurujayasinghe9922 condem pawichchiya huru kaloth hodai needa...😂😂😂

    • @thiwankamindada9235
      @thiwankamindada9235 Месяц назад

      ​@@isurujayasinghe9922 ඔක්කොගෙම birth control කරන එක ප්‍රායෝගික නැහැනෙ...අඩුම ඉන්න එවුන්ගෙන් 3/4 වත් මරල ඉතුරු ටික වද කරන්න ඕනි

  • @alphaking_org
    @alphaking_org Месяц назад +7

    රිලව් කියන්නේ මේ බල්ලෝ බලල්ලු වගේ සත්තු නෙවේ ඔව්වා ගලවලා ඔව්වගෙන්ම දමල ගහයි 😂

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 Месяц назад +230

    සජිත් ගෙ කතාවක් දැම්මනම් හරි😂😂😂

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 Месяц назад +10

    මේ දැන් ඉන්න රිලව් ගැන සීත කාමරවල ඉන්න අය දන්නෙ නෑ එක්කො අල්ලල ඈත කැලේකට හරි ගිහින් දාන්න ඕනි

  • @sandun2136
    @sandun2136 Месяц назад +7

    Planet of the රිලව් වෙන සීන් එකක් තියෙන්නේ 😂

  • @PasinduVithana
    @PasinduVithana 17 дней назад

    Good job sir ❤🎉

  • @asankaravi7310
    @asankaravi7310 Месяц назад +5

    සජිත්ගෙන් රිලා මන්තරයක් අහගමු

  • @dasunzstuff9361
    @dasunzstuff9361 Месяц назад +3

    ඕක Parliament 😂😂😂😂 එකට ගේන්න එපා හොදේ😂😂😂😂😂

  • @Meow-123X
    @Meow-123X Месяц назад +5

    ගෝඨාභයගේ සින්දුව දාපන් බන් , අගහරුවලටම යයි උන් 😒

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j Месяц назад +5

    රිලව් කොහොමත් සජබෙ උන්ට වඩා බුද්දිමත් ඒ හින්දා උන් ඕක ගලවන් යනවා 😂

  • @TheNotoriousTMR
    @TheNotoriousTMR Месяц назад +1

    Rilawiyonwa wada karanam hari👍😎

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t Месяц назад +3

    නරකද හැම ගෙදරකම.. කොටයක් පලලා.. ඈත් කරලා.. කුඥායක්.. ගහල.. තිබ්බොත්....😂😂😂😂

  • @jhaperer9929
    @jhaperer9929 Месяц назад +2

    රටක් හැටියට හිතලා සමස්‌ත දිවයිනම ආවරණය වන ආකාරයට වැඩසටහන් ක්‍රීයාත්මක කරනු. මේ විද්වත් ආණ්ඩුවෙන් පැලැස්තර විසදුමි අපට එපා. එකෙන්ම.

  • @dunstungamagegamage6422
    @dunstungamagegamage6422 Месяц назад +1

    රිලවුන්ට කියලා තියන්න ඕනෙ ඉස්සරහ පැත්තෙන් වරෙල්ලා කියලා😂😂😂

  • @srimathiherath1700
    @srimathiherath1700 Месяц назад +2

    ඕක තාවකලික දෙයක් වෙන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ බෝවීම පාලනය කරන්න මිසක් පැලැස්තර නෙවෙයි

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w Месяц назад

    රිලවුන්ට කලින් මිනිසුන්ට පාඩමක් ඉගැන්වූවා🤔 නම් වටිනවා ඔබගේ උත්සහය👍👍👍♥️💎

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy Месяц назад +10

    ඔවා මොකුත් හරියන්නෙ නැ බො වෙන්නෙ නැති වෙන්න.මුන්ට බෙහෙත් විදින්න හරි ඔපරෙෂන් හරි කරන්න ඔනි නැත්නම් දෙන ඔනි තුවකුවක් මරලම දාන්න

  • @හිතුමතේජීවිතේ

    නියමයි

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 Месяц назад

    හොඳ වැඩක් රජයේ අවධානය යොමු වේවා

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Месяц назад

    උත්සහය අගය කරමු...!!

  • @udarikabandara
    @udarikabandara Месяц назад +11

    පිරිත් දැම්මනම් යනව😂

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y Месяц назад +2

      දේව යාඤයාවක් දාපන් එකත් වැඩ කරයි

    • @User100-p4c
      @User100-p4c Месяц назад

      Olugediya Mon pissuda.

  • @petfashi.c0m672
    @petfashi.c0m672 Месяц назад +1

    ඕවා හරියන්නෙ නැ වදුරන්ට .උන්ට මොලෙ තියන නිසා ඉක්මනට හොරෙ අල්ලගන්නව . කුරුල්ලන්ට උරන්ට නම් හරියයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Месяц назад +1

    වැඩි කලක් යන්න පෙර රිලවු අරගෙන යයි..

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp Месяц назад

    ඔබට ජාය උත්සාහය ජය මාවත ලගාකර තව ටිකය්

  • @slkolla69
    @slkolla69 Месяц назад

    ❤️ තව ටික dawasai ඕක ගලවාගෙන යනවා රිලවා

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 Месяц назад +21

    නව සොයාගැනීම් කරල ඉක්මනින් මේ ගැටලුව ව්සදාගන්න උදව් කරන්න .මේ සත්තු මරන්නනම් එපා .

    • @safarkansafarkan
      @safarkansafarkan Месяц назад +1

      මරන්නැතුව 😂කන එකෙක්ට කන්ඩ දුන්නනම් පිනක් හරි එනවා.ඒ ත් මරන්ඩ එපා කියපු එවුන් බත් කන එක නතර කරහන්.ගොවියෙක් කිව්වනම් හිත හදාගන්ඩ තිබ්බා

    • @BatMan-mind
      @BatMan-mind Месяц назад +3

      @@safarkansafarkan sira bn, govithan karana aya witharai danne meke thiyena duka, townwala samahara gaanu danne na , unta miniha kanna genath dena eka kala karanna deyak nathi kamata nikan mewata puka didi innawa

    • @safarkansafarkan
      @safarkansafarkan Месяц назад

      @@BatMan-mind මිනිහා හරියට ගහල නේ ඔය ගැණූන්ට.ඒකයි ඔතන වෙඩේ 😃

    • @BatMan-mind
      @BatMan-mind Месяц назад

      @@safarkansafarkan atta bn

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t Месяц назад +2

    රිලවුගේ හැටි දන්නේ නෑ මේ මහත්තුරු 😂😂😂😂😂බලන්නකෝ.

  • @deshanwickramasinghe3904
    @deshanwickramasinghe3904 Месяц назад +2

    අර රාජාංගනේ හාමුදුරුවන්ගෙන් වොයිස් රෙකෝඩ් එකක් අරන් දැම්මනම් රිලව් දුවයි 😂

  • @tharinduk1360
    @tharinduk1360 Месяц назад

    තනිකරම තාවකාලිකයි

  • @HarindraSampath-s9m
    @HarindraSampath-s9m Месяц назад +2

    අධි සංඛ්‍යාත තරංග 😮❤

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara Месяц назад +2

    පිට රටවල් වල ඕවා ඕන තරම් තියෙනවා. රිලවා දවස් කීපයක් යනකොට ඕක ගලවලා උන්ගේ පොඩි එවුන්ට සෙල්ලම් කරන්න අරන් යනවා

  • @rwgrpthilakarathna1915
    @rwgrpthilakarathna1915 Месяц назад

    ඔවා සාර්ථක වැඩ නෙවේ

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir Месяц назад +12

    සද්දෙ එන්නෙ ඕකෙන් කියලා දැනගෙන සද්දෙ විතරයි හානි නෑ කියලා තේරුනොත් එයා ඕක ගලවන්නත් පුලුවන්.හැබැයි ඔය වගේ පර්යේෂණ රටට අවශ්යයි...පිට රටවල ඔය වගේ පර්යේෂණ කරනවා...මොකඳ ඔය සත්තු වඳ වීම බෝග ඵලදාව අඩුවෙන්නත් හේතු වෙනවා...විවිධ සත්තු පරිසරයට,ජීවී පැවැත්මට දක්වන දායකත්වයක් තියෙනවා...මරණ එක විකල්පෙ නෙවෙයි...වෙන විකල්ප වලට යන්න ඕනි කියන්නෙ ඒකයි...මොකද නැත්තන් පරිසරය අසමතුල්ත වෙලා නැති ගැටලු එනවා... එයාලා ගහනය අඩු කරන්න ඕනි නං කොරෝනා ඇවිත් මිනිස් ගහණය අඩුකලා වගේ ස්වභාවධර්මය ඒවා වෙලාවට කලාවට සිද්ධ කරනවා.
    ශාක හා අස්වැන්න විනාශ කරන වඳුරන්/රිලවුන් කළමනාකරණය කිරීම අභියෝගාත්මක විය හැකි නමුත් ඔවුන්ගේ බලපෑම අවම කිරීමට ඵලදායී ක්රම තිබේ. මෙම ක්‍රම මානුෂීය වැළැක්වීම සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු කරයි:
    ---
    ### **1. ස්වභාවික බාධක**
    - **දැල් දැමීම සහ වැටවල්**: බෝග වටා ශක්තිමත්, වඳුරන්ට ආරක්ෂිත දැල් හෝ වැට භාවිතා කරන්න. විදුලි වැටවල් (අඩු වෝල්ටීයතා, ආරක්ෂිත විකල්ප) ඒවා දුරින් තබා ගැනීමට ද ඵලදායී විය හැකිය.
    - **ගස් කප්පාදුව**: ගොවිපළවල් අසල අතු කපා ඒවායේ ප්‍රවේශ මාර්ග අඩු කරන්න.
    ---
    ### **2. විකර්ෂක **
    - **ස්වාභාවික සුවඳ**: වඳුරන් මිරිස්, සුදු ළුණු, හෝ නීම් වැනි තද සුවඳට අකමැතිය. මෙම අමුද්‍රව්‍ය භාවිතයෙන් ස්ප්‍රේ සකස් කර ඒවා පැලවලට යොදන්න.
    - ** අතිධ්වනික උපාංග**: මේවා වඳුරන්/රිලවුන් වළක්වන නමුත් මිනිසුන්ට නොඇසෙන අධි-සංඛ්‍යාත ශබ්ද නිකුත් කරයි.
    ---
    ### **3. බිය ගැන්වීමේ උපක්‍රම**
    - **Scarecrows සහ පරාවර්තක වස්තු**: චලනය සහ දෘශ්‍ය නිරෝධායනය නිර්මාණය කිරීම සඳහා ආලෝකය පරාවර්තනය කරන බියජනක, දිලිසෙන රිබන් හෝ දර්පණ ස්ථාපනය කරන්න.
    - **ශබ්ද සහ එලාම්**: අධික ශබ්ද, බෙර, හෝ පටිගත කරන ලද විලෝපික ශබ්ද භාවිතා කරන්න.
    ---
    ### **4. වඳුරු /රිලාආහාර කලාප**
    - ගොවිපලවලින් බැහැරව පෝෂක ප්‍රදේශ නම් කරන්න. එවැනි ප්‍රදේශවල ආහාර ප්‍රභවයන් සැපයීමෙන් වඳුරන් වගාවෙන් ඉවතට හරවා යැවිය හැකිය.
    ---
    ### **5. ප්‍රජා ක්‍රියා**
    - **බෝග භ්‍රමණය**: වඳුරන්ගේ ආකර්ශනීය බව අඩු බෝග තාවකාලිකව වෙනස් කරන්න.
    - **කණ්ඩායම් අධීක්‍ෂණය**: වඳුරන් වැලැක්වීම සඳහා ගොවීන්ට මාරුවෙන් මාරුවට කෙත්වල මුර සංචාරය කළ හැක.
    ---
    ### **6. නැවත ස්ථානගත කිරීමේ සහ වන්ධ්‍යාකරණ වැඩසටහන්**
    ප්‍රාදේශීය වනජීවී බලධාරීන් සමඟ සහයෝගයෙන්, වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හෝ ගැටලුකාරී වඳුරු/රිලා භට පිරිස් වනාන්තර ප්‍රදේශවලට ගෙන යාම.
    ---
    ### **7. නීතිමය සහ මානුෂීය සලකා බැලීම්**
    සෑම විටම දේශීය වනජීවී ආරක්ෂණ නීතිවලට අනුකූල වීම සහතික කරන්න. ශ්‍රී ලංකාවේ, සමහර තත්වයන් යටතේ වඳුරන් ආරක්ෂිත වනජීවී ලෙස සලකනු ලැබේ, එබැවින් සහාය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අදාළ බලධාරීන්ගෙන් විමසන්න.
    ---
    මෙම ක්‍රම ප්‍රජා සහයෝගීතාවය සමඟ ඒකාබද්ධ කිරීමෙන් සතුන්ට හානියක් නොවන පරිදි වඳුරන්/රිලවුන් ආශ්‍රිත වගා හානි ඵලදායී ලෙස අවම කර ගත හැක.

    • @cygreeneye
      @cygreeneye Месяц назад

      Ochra liyana deyak na relau awanam dnwa beheta

  • @ruwankumara2040
    @ruwankumara2040 Месяц назад +1

    අයියෝ ඔය කට්ටෛය එවන්න අපේ ගෙදර ඕකෙන් පුලුවන්ද බලන්න. ඕවට රිලව් අහුවෙන්නෙ නෑ මිනිස්සු අහුවුනාට

  • @djbobaremix9982
    @djbobaremix9982 Месяц назад

    ඕකුන් ඕක ගලවන් ගියපු දවසටත් නිවුස් වල ඕක පෙන්නන්න ඕනේ රටටම .. ඕකේ...

  • @Leon-9005
    @Leon-9005 Месяц назад +1

    ඕවා ඉතා කෙටි කාලයයි. රිලව් ඕවා ගලෝලා උන්ගෙ ලැබ් වලට අරන් යනවා පරේෂන වලට . රිලවුන් හැටි පොලොන්නරුවෙන් දැන ගන්න.

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 Месяц назад +4

    ඔවගේන් රිලවිි පාලනය කරන්න පුලුවන් නමිිමොනා.කරන්න බැරිද ඔකත් ගලවලා අරන් ගිහින් ගහක් උඩතියාගේන ඉදි.පව තියන මිනිස්සුන්ට බයනැති රිලවිි ඔකට බවවොන්නැ

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 Месяц назад

    හොද ආරම්භයක්

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 Месяц назад +2

    චීනෙන් මුන්ව මසට ඉල්ලුවා නේද යවන්නැද්ද😂😂

  • @RanjithAriyathunga
    @RanjithAriyathunga Месяц назад +1

    ඕක හයි කරන්න ඕන තැන කීවා කියලා හිතා ගන්න 😂

  • @chamindajayalath6625
    @chamindajayalath6625 Месяц назад +3

    මිනිස්සු වනාන්තර විනාශ කරල සතුන්ට කන්න බොන්න කො ඉස්සර මේ ප්‍රශ්න තිබුනද ?

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Месяц назад

    රජය පුලුවන්නම් උදව් කරන්ඩ මේක වැඩිදියුණු කරගන්ඩ

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 Месяц назад +1

    නව සොයා ගැනීම හොදයි දවසක් දෙකක් යද්දී ඒකත් අතුරුදන් රිලව් ගෙනියලා

  • @nuwanJayasinha-ke1nh
    @nuwanJayasinha-ke1nh Месяц назад +2

    ධම්මික පැණියේ ඉතුරු කොටස රිලා නැටුම

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 Месяц назад +1

    දවස් දෙකක් පැත්තට යයි.අනිත් දවසෙ ගලවගෙන යයි.
    අත් හදා බල බල ඉන්ට වෙලාවක් නෑ ,තත්ත්වය උස්සන්නයි.
    රට මිනිස්සුන්ට කන්ට දෙයක් නෑ.උන් නොකන්නෙ
    රිලා මස් විතරයි පුතා.

  • @LikeSong-vg6dk
    @LikeSong-vg6dk Месяц назад

    Hoda wadak sir .Thawa develop karanna sir. Good luck💖💖💖💖💖

  • @nevilleofficial
    @nevilleofficial Месяц назад

    හොද නිර්මානයක් 🎉

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 Месяц назад +4

    දවස් ගානෙ තියන සජබ press conformance එක දැම්මනම් හරි වදුරෝ රටේ ඉන්න එකක් නෑ

  • @mr.tumiya
    @mr.tumiya Месяц назад +1

    මම අවුරුද්ද කට කලින් ඔක හදුවා

  • @bad-325
    @bad-325 Месяц назад +1

    ලපයා ස්ටේජ්වල පච විදපු sound දාපල්ලා ආයේ එන්නේ නෑ බොරුවල හැටියට 😂😂

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i Месяц назад +5

    රිලවුන්ට හපන් බල්ලෝ රෑක බස් නැති වෙලාවක ගමනක් ගිහිල්ලා පයින් යන්ට උනොත් එහෙම ආයි ගෙදරට යනකං පොල්ලක් කරකවා කරකවා ගිහිල්ලාවත් බෑ,එකෙක් බුරන්ට පටන් ගත්තාම පාරවල් දිගේ ඉන්න උං ගෙවල්වල් ඉන්න උමුයි පටන් ගත්තාම ආය යන්ටම බෑ ලෝකල් බල්ලෝ මදිවට රට බල්ලො,ගෙදරක බල්ලෝ තුන් හතර දෙනෙක් හදනවා, ආර්ථික අමාරුකං තියෙනවා කියන්නේ බොරු බල්ලන්ට වෙනම මස් මාළු ගාිහින් දෙනවා මෙහෙම ගියොත් බලු බද්දක් ගැහැව්වානම් නරකමත් නෑ, එකෙකුට වඩා ඉන්නවානම් , 😂

  • @Hichcha779
    @Hichcha779 Месяц назад +1

    අහස් කූරු කන ලග පිපිරුවත් උන් ගනන් ගන්නෑ ඕකට යයිද 😂💔

  • @chinthaindrani2988
    @chinthaindrani2988 Месяц назад +7

    ගෙවල් වල නැති වේලාවට ඇවිත් රිලව් සියලු දේ විනාශ කරලා යනවා.ඕක එච්චර සාර්ථක නෑ.

  • @ArindaWeerasingha
    @ArindaWeerasingha Месяц назад +1

    😅😅😅 මොන වර්ගයේ රිලව්ටද දන්නෑ ඕවා හරියන්නේ..😅😅😅 ..

  • @prabasheranga5101
    @prabasheranga5101 Месяц назад +1

    විකාර කරන්න එපා කොහොමත් ඕක නොමිලේ බෙදන්නේ නෑනේ හෙන ගානකටනෙ විකුණන්නේ දැක්කහම කියන්න පුලුවන්.ඉතින් ණය වෙලා ගොවිතැන් කරන මිනිස්සු ඕව ගන්නෙ කොහොමද

  • @shiyanishiyani9264
    @shiyanishiyani9264 Месяц назад

    ඇත්තෙන්ම අපි අගය කරමු තියන ආන්ඩුමෙවා වැඩි දියුනු කරන්න ඔිනේ

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n Месяц назад +1

    සිංඩුවක් දාලා දෙන්න රිළා නැටුම් බලන්න පුවත් 😂

  • @everything113world
    @everything113world Месяц назад +2

    අනේ මුන්ව චීනෙට යවපන්කො

  • @surangasanjeewa9383
    @surangasanjeewa9383 Месяц назад +10

    අලින්ට අලි වෙඩි දානවා වගේ තමයි ඕකත්.
    ඔන්න බලහන් ඕකට රිලවු හුරු වෙච්ච
    ගමන් ඕකත් උස්සන් යනවා රිලවු . . . .
    🤣🤣🤣 🤣 🤣 🤣 . . . . . . . . . . . . . .

  • @Malki-C
    @Malki-C Месяц назад +2

    උත්සහය හොදයි.උපරිම දවස් දෙකයි ඕකට රැව්ටෙන්නෙනම් අපෙ පැත්තෙ උන්. ඊටප්ස්සෙ ඔක ගලවන් යයි

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb Месяц назад

    රිලව් නටවමු බඩ පිනුම් .නෙන්ද මාමා බලන්න යමු

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o Месяц назад +2

    රිලව් නම් පූරුවෙ කරුම

  • @chamaraproyadarshana2355
    @chamaraproyadarshana2355 Месяц назад +1

    රිලවු පලවෙනි දවසේ ඇවිල්ලා බලනවා.දෙවනි දවසේ කිට්ටු වෙලා බලනවා. තුන්වෙනි දවසේ ගලවන් ගිහිල්ල බලනවා.හතරවෙනි දවසේ කැලි වලට ගලවලා බලනවා 😂

  • @akashigala1395
    @akashigala1395 Месяц назад +1

    ඕව හරියන්නෑ රිලවු අල්ලල දූපතකට ගිහින් දැම්මනන් හරි

  • @POPtv02
    @POPtv02 Месяц назад

    මනං කියන්නේ ඔක්කොම චීනයට පටවන්න ඕන ඒක තමා හොඳම විසුදුම

  • @gishankavinda
    @gishankavinda Месяц назад

    ඔහොම වගේ එකක් හැදුවොත් හරි මේවට හිනා වෙලා සත්තු මරන්න කමති උන් ඉන්නවනේ ඉතින්

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s Месяц назад +1

    ඔකට උඩට නැගල රීලත් යයි ඔකුන් අපි දන් නැද්ද ,,උයල බාපු බත් මුට්ටිය උස්සන් යනවා 😂😂😂😂

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg Месяц назад +1

    රිලව් නිව්ස් බලනවද දන්නෙ නෑ ..😃😃එහෙම උනොත් නම් වැඩක් නැතිවෙයි.

  • @chamilaprabath5073
    @chamilaprabath5073 4 дня назад

    එකපාරටම ගඟ මැදින් විශාල ශබ්ධයක් ආවා.. ලොකු නාගයෙක් ඇවිත් මොකක්ද කියලා ගියා

  • @anuradapathum2663
    @anuradapathum2663 Месяц назад +1

    රිලව් කියන්නේ බුද්ධිමත් සතෙක්.කාලානුරෑපව පරිසරයේ වෙනස්කම් වලට අනුව පරිනාමය වෙනවා..ඕක හොඳය් හැබැයි තාවකාලිකව 👍