Good wish, but people need to work hard to get these comforts. Look at Japan and China , they work really hard and they improve their standards everyday. But in Sri Lanka, many do not work but get paid for nothing, many take bribes , some expect a Diyasen Prince to come and give them everything from his magic lamp but still are not ready to do any hardwork. So finally without hard work , dedication and honesty by all, these comforts for all will be just a dream. Few will enjoy of course either because of they make enough money through hard work or by taking bribes and commissions. That is the reality.
Hi, Bimala,Mamath Haldanduwana, Dan wena rataka jeewath wenne, ube namama thiyenne. Dan ubata mawa mathaka athi. Meka dakkama marama sathutuy machan. Uba patan gatthu thana idala , uba Dan ada innna thana dakkama Godak sathutuy. All the best, machan.
NIYAMA BUS KIYANNE MEWATA THAMAI SUDU YAKADA KALI NATHI ES PICHCHENA LED MAGUL NATHI SUPIRI CHAAM VAAHANA GREAT JOB TOP SERVICE GOOD LUCK - MEKAWATH BALALA JAPAN BUS WALATA LED / SUDU YAKADA KALI ELLANA EKA NWATHTHAPALLA - JAPAN BUS OWNERS LATA
The bus looks very elegant inside and outside. The materials used in the seats appear to be of very good quality. They definitely have good potential. These seats are much better than those found in newer trains that Sri Lanka purchased. All the best to those who have created this. Thanks to Nilame for making the rest of the country aware of this.
Eka deyai me video eken gaththe...flash back meke yanawa...ai flash back me wage ekak hada gan neththe.. beri kaman ne neda...thamange urtiya taman karanawa wagema.anith minihata bade pahara gahannnethuwa siteema.fb❤❤❤❤
mewage minissu yanne nane bro trip yan kiuwata pus baisikal padala owa kiyawanda epa minissunta owa ge yanda ida madi salli na owata hayar gewanda 15 yana trip 😂
දංකොටුව වෙන්නප්පුව කටුනේරිය ලංසිගම කියන්නෙ වාහන වලට හොදට වියදමි කරලා සැපට තියාගෙන ඉන්න පලාතක්...බාස්ලත් ඉන්කවා සුපිරි වැඩිඩො❤❤❤
රටෙ සියලු දෙනාට මෙ වගෙ සුව පහසු දෙවල් බුක්ති විදින්න ලබෙවා
Good wish, but people need to work hard to get these comforts. Look at Japan and China , they work really hard and they improve their standards everyday. But in Sri Lanka, many do not work but get paid for nothing, many take bribes , some expect a Diyasen Prince to come and give them everything from his magic lamp but still are not ready to do any hardwork. So finally without hard work , dedication and honesty by all, these comforts for all will be just a dream. Few will enjoy of course either because of they make enough money through hard work or by taking bribes and commissions. That is the reality.
Hitapiyau tikak ivasala, ape anura kumara avith rata hadanakan. Ehema bari unath baya venna epa Ranil lokka meka 2048 hadai. Ehema nounoth ea baya ventath epa Namal kumara avith apiva goda dai. Ubala ivasan idapalla.
Kohomada Mila ganan keewe nene Awassyamade genath katha kalanam hondai neda
ලැබේවි ගගා හූල්ල හූල්ල ඉදපන් ගොන් බකයා 😂
හීල්ලුවට වැඩක් නෑ නීතිය කියාගෙන ගලවනවනෙ 😹
ඒක මාරම Original Look එකක් තියෙන Bus එකක්.. Flash back ලා ගෙ වැඩත් quality බස් තේරිමත් quality..💙👌
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ..මෙක මරු❤️🙏
මරැ බස් එක චාම් මෙ වගේ දෙවල් තාම හොඳ.තව දිවුණු කරන් ඉදිරියට යන්න ජය වෙවා බුදු සරනයි
Lights පුරවගෙන ගොන් විදිහට bus හදනවාට වඩා මේ වගේ වැදගත් විදිහට bus හදනඑක nm මරු ❤
ඒක ඇත්ත
😅😮
ඒ බස් නැත්තම් මේ බසුත් නැ හැබැයි 😁💀
ඇත්තටම බලන්න ලස්සන සැප පහසු මොඩිෆයි මගින්ගෙ සැප ගැන හතපු මොඩිෆයි.ලොරි චැසි ටකරං තොරන් වගේද මෙන්න මොඩයො නැතුව මිනිස්සු බලාපොරොත්තු වෙන මොඩිෆයි ඔබ තුමාට ජය
පොලිස් පගයන්ට ඕව අදාල නෑ බන් ඉතින් ගාන කඩාගන්න නම් 😅
ඔන්න ඉතින් සිඟිති පාතාලයේ ළපටි චණ්ඩි ටික උසි ගන්නන්න හදනවා. අද හොඳටම හිත් රිදීලා ඉන්නේ කුමරිලාගේ රැජිනියන්ගේ රෙදි ගලවන්න කිව්වා කියලා 😅😅😅😅
@@dilshikaranaweera8797ඇත්ත😂
අර මැනික,මේ මැනික,අර රැජින,මේ රැජින වගේ ලොරි චැසි,ටකරන් ,තොරන් , සැරසිලි වලට එහා ගිය ඇත්තටම සුව පහසුකම් වලින් සපිරුන ,අලුත් වැඩක්❤❤
දම්රැජිනට වඩා සුපිරි එකක් නම් ලංකාාවනැ
1෧111
ඇයි උබට කැහිල්ලද
එහෙනම්.මේකට මිනිස්සූ 50 ක් දාන්න පුලුවන්ද 😁😂 😊
මෙන්න ඇත්තටම ලක්ෂරි පහසුකම් එක්ක චාරිකාවක් යන්න නිර්මාණය කරපු නියම බස්,මේ වගේ වෙනස් කලාට කිසිම ගැටලුවක් නෑ,නියමයි මෙන්න මේක තමයි වෙන්න ඕන🤝👏
ha ha😂
නියමයි..හැමදාම ලිo මැඩියෝ වගේ නැතුව මේ වගේඅලුත් වෙනවට අපි කැමතියි..Good Luck ❤
Flash bak කියන්නේ ආයේ සුපිරි සංගීත කණ්ඩායමක් ජය වේවා නිලමේ හැමදාම ගේන්නේ අලුත් දේවල් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🌹🎉😮😀❤❤💛💚🧡🖤❤️
දැනට අවුරුදු 13කට කලින් විදේශ රටකදීCaravan වර්ගයේ වාහනයක මේ සෑම පහසුකමක්ම තියෙන, ගිහින් තියෙනවා, ලංකාවේද එවැනිදේ දැකීම ඉතාම සතුටක්👍🇱🇰
මෙ fuso bus දෙකේම අපි ගියා. superb condition..😍
අපගෙ ගම් පළාත දන්කොටුව පුරවරයේ වැඩක් 💪
හයර් වලට දෙන වාහනෙ මෙහෙමනම් එයාගෙ ගෙදර කොහොම ඇතිද 😊❤️❤️❤️❤️
නිලමේ vip කියන අකුරු තුන වෙන එකක් සැප පහසුව කියන්නේ තව එකක්. Very Important Person. මේ වගේ නිර්මාණය luxurious coach කියලා කියන්න පුලුවන්.
විමල් මාම..එයා කොහොමත් මේ ෆීල්ඩ් එකෙ හොද දැනුමක්,අත්දැකීම් තියෙන සුපිරි වැඩ්ඩෙක්❤
නියමයි..අර ලොරි චැසියකට සෝෆා එකක් අමුණගෙන වැළලෙන පිස්සන්ට පේන්නත් එක්කම..
Congratulations, Bimal. All the best to you and your son, keep it up.
Hi, Bimala,Mamath Haldanduwana, Dan wena rataka jeewath wenne, ube namama thiyenne. Dan ubata mawa mathaka athi. Meka dakkama marama sathutuy machan. Uba patan gatthu thana idala , uba Dan ada innna thana dakkama Godak sathutuy. All the best, machan.
මේවා තමා නියම බස් 🤟🤟🤟🤟🤟 Great work අයියා
ඇහැට උනත් නිදහස් ඒ upgrade එක. අර තහනම් නියෝග වැටිච්ච බස් වලට වඩා. Good job ❤
Aniwarayenma
නියමයි. මේ වගේ දෙයක් අපේ රටේ එකෙක් කරයි කියලා බලාපොරොත්තු උනා. මේ වගේ දේවල් කරන්න තවත් ශක්තිය ලැබේවා ඔබතුමාට.
ඒ වගේම අපේ වහනයක් දුන්නොත් මේ වගේ කරලා දෙනවද.
ෆ්ලෑශ්බෑක් ලට ආදරේ නිසා දාපු ගමන් බැලුව ❤️💖❤️🔥
P
Ktata denwa da un ubta
989
Millionday e
,,@@nandanarbandara8003
❤767
NIYAMA BUS KIYANNE MEWATA THAMAI SUDU YAKADA KALI NATHI ES PICHCHENA LED MAGUL NATHI SUPIRI CHAAM VAAHANA GREAT JOB TOP SERVICE GOOD LUCK - MEKAWATH BALALA JAPAN BUS WALATA LED / SUDU YAKADA KALI ELLANA EKA NWATHTHAPALLA - JAPAN BUS OWNERS LATA
මගෙ හිතවතා මගෙත් වාහන රෙපයාර් කරන සුපිරි පොරක්
බිමල් මචං උබට සුබ පැතුම්. 🎉🎉🎉
සුභ පතනවා තව දිව්නු වෙන්න කියල. පුලුවන්නම් wosh room එකකුත් හදන්න බලන්න
ෆ්ලෑෂ්බෑක් වලින් තමයි මේක ඉස්සල්ලම දැක්කෙ.. ෆ්ලෑෂ්බෑක් දෙයක් ගත්තොත් quality දෙයක්
Sound quality wage thama ithin bus ekath... flashback 🖤
ඉතාම වට්නා වීඩියෝ එකක් අයියේ නියමයි ..❤
Jayawewa bokka 💙👍🙏 nilame aye dawasaka set wemu..m
අම්මෝ ඒක නම් පට්ටම පට්ට ❤❤❤❤
The bus looks very elegant inside and outside. The materials used in the seats appear to be of very good quality. They definitely have good potential. These seats are much better than those found in newer trains that Sri Lanka purchased. All the best to those who have created this. Thanks to Nilame for making the rest of the country aware of this.
Supiriyk thama ithin ❤👌
ඕකේ modification කරේ අපේ බප්පලා🌝 මඩු පල්ලිත් ගියා ඕකේ🙂❤️
Japan Toyota එකට වැඩිය Indian lorry body රැජින හොඳයි කියන උනුත් ඉන්නවනෙ. පව් ඉතින් ලංකාවෙ උදවිය.ඒකෙ වෙනස වත් දන්නෙ නෑ කියන්නෙ
අනේ පලයන් හුත්තෝ යන්න 😠
දන්න හුත්තක් කියවප්න් කැරියා🤬😠
ජපන් ac අරන් හයර් යන්ඩ මිනිස්සු සල්ලි ගස් වලින් කඩන්නෑ යකෝ
මොකෙද්ද බං මු. අගය කරනව වෙනුවට එතනත් කොටවනව.
සක්කිලිය. නියම සක්කිලි පකයෙක්. යකෝ දෙන්නම අපේ කියල හිතපන් බල්ලෝ.
මෙවට තමා මගි ප්‍රවාහන බස් කියන්නෙ දැකල නැති අය බලාගන්න නැතුව ලොරි චැඩි පොල් පටවනව වගේ මිනිස්සු පටවන්න හදන තහඩු ගොඩවලට නෙමෙයි බස් කියන්නෙ හොඳ වෙනසක්
Gono මිනිස්සු 25 dala colombo yanna ටිකක් ekak 3000 wei mewage gon හරක්
@@nimeshmadusanka8074 ඇයි ඒවට ගහන්නෙ ගුවන්යානා ඉන්දනද?අමතකද අද මේ තරම් ටිකට් එකක් ලොරි චැසි වලට කඩන්නෙ ෛකෛාරෝන කාලෙ සිට් එකට එක මගියෙක් ගෙනියනව කියල වැඩි කරගත්ත ගාන දැන් මරන්න ගෙනියන හරක් වගේ මිනිස්සු ගෙනියල කඩන්නෙත්
අපේම පන්තියෙ අපේම මිනිස්සු කැමති නැහැ මේ රටේ සාමාන්‍යය මහජනතාව සැපවත් ජිවිතයක් ගත කරනවට ඉතිං මෙහෙම හිතනකම් රටක් හැදෙයිද 🤣🤣🤣🤣🤣
මෝඩයො මෙකෙ මිනිස්සු 20කටවත් යන්න පුලුවන්ද මෝඩයෙක් වෙන්න එපා බන් 😂😂
@@MitchellJonathan-x4q 20ට වඩා යන්න පුලුවන් බස් මේ ලෝකේ තියෙනවා ගොනෝ 😂😂
බිමල් අංකල් ✨✌🏾❤️
ආඩම්බරයි හලාවත කොල්ලෙක් විදිහට
මෙන්න Bus, එලිය වෙනස් කරලා නැහැ. Superb. දම් රැජිනවගේ ඒවා ගූ 7යි. ඒවා bus නොවෙයිනේ. ලොරි ඇංජිමට බොඩිය ගහලා තියෙන්නේ.
මෙව්වා තමයි Bus.
ඔය බස් හැමදාම දකින මම😊
මචංලා.ජපානේ දුවන සාමාන්‍ය මගී බස් ඔයතරම්ම සුවලහසුයි..
එහෙනම් මචං ජපානෙ ඉන්නෙ කියලා අවදානය ඉල්ල්ලන් නැතුව පුංචි ලංකාවෙ තියන දේට කුහක ටෝක් නොදී සතුටු වෙයන්. පුලුවන්නම් උඹ ලියලා තියන 'සුවලහසුයි' කියන සිංහල අලුත් වචනෙ විස්තර ටිකකුත් දාපන්
@@anuruddaperera5496ub modyek bn😂
පිස්සෙක් වෙනව නම් මේව තමයි බස්❤❤❤ නැතුව ලේලන්ඩ් තඩි නෙවෙයි
😊😅😮😢😂😂ඇයි ලේලන්ඩ් අවුල්ද 😊😅😅😮😢😢😂😂😂
@@prasannaranji.npp.4188ඌ යන්නෙ nmw වලලු😂😂
තව වැඩි කලක් යන්නෙ නැහැ රොෂාන් අයියා ඔය විදිහට එයාලගෙම බස් එකක් හදනවා
Flashback nisa beluwe ❤
That's a nice creation and so cool. It's above the heaven ...
අම්මෝ ඒකෙ තියෙන සැප....... ❤️❤️😎😎😎😎
කොච්චර කරත් අර සිගිති පගයලාට පැහැදිලි කරන්න බෑ luxury කියන්නේ මේක මිසක් සුදු යකඩයි LED යි නෙමෙයි කියලා😂
76 අවු ඉන්දියාවෙි ටකරන් බස් දැකලා එපා වෙලා රටෙි තිුවිල් ඹිනවට වැඩියි අලුත් ක්‍රම රටට ගේන්න ඹිනේ නියමයි❤❤
සුපිරි ආඩම්බරයි ❤️
Eka deyai me video eken gaththe...flash back meke yanawa...ai flash back me wage ekak hada gan neththe.. beri kaman ne neda...thamange urtiya taman karanawa wagema.anith minihata bade pahara gahannnethuwa siteema.fb❤❤❤❤
අන්න අර ලේලන්ඩ් තඩි හදාගෙන දඩකොල ලියාගෙන දුක්විදින අපේ උන්ට මේව පෙන්නන්න plz
😊😊
mewage minissu yanne nane bro trip yan kiuwata pus baisikal padala owa kiyawanda epa minissunta owa ge yanda ida madi salli na owata hayar gewanda 15 yana trip 😂
හිතේ තියන ආස දෙයක් තමයි.ගමන් යන්න නියම වාහනේ.
හරිම ලස්සනයි, ❤
රැජිනවල් වගේද ඒක ❤❤❤
ඒ රැජිනවල් හින්දනේ ඉතින් ඔය කලාව ආවේ😂😂😂
ඔකම තමා ඉතිම් අපේ එවුන්ටික ලෙලන්ඩ් එක වෙනස් කරලා හදලා තියෙන්න්‍ර
𝑶𝒘 𝒂𝒅𝒆
නිලමෙි පටිට ❤නේ
අන්න නියම නිර්මාණ කරුවෝ එලියෙන් නෙවේ ඇතුලෙන් හදන්නෙ❤❤❤ අනිත ඩ්‍රයිවර්ලා ගැන හිතන කෙනෙක් අනවශ්‍ය ලයිට් නෑ
අපේ දම් රැජිණ පටන්ගත්ත කලාවනේ☺️❤️....රටම දන්නවා ඒක..👊💯leyland බස් වලට බනින උන් දන්නවද දන්නෑ ඒ ලේලන්ඩ් හින්දා තමා මේ කලාව ආවෙ කියලා😅
😂ඕයි ඕයි
සුපිරි තව මේ වගේ වීඩියෝ ඕනෙ ❤
Supiriසුපිරි සුපිරි ❤❤❤❤
ඔකො ම හොම හදන් දැන්න ගතෙ සුපුන් අයියා හදපු හින්ද තමයි
All the best 👍
අන්න රැජිනල අරුන් මුං ඔක්කොම අල්ලල ගලවන්න කියල . . දැං හරිනෙ රනිල් පප්ප
මේක තමයි වෙන්න ඕන යන කෙනාට සැප පහසුව කරදරයක් නොවි යන්නයි ඕන රැජිනිලා කියල බස් එක තොරොම්බල් කරත්ත වගේ නැතුව මෙකයි වෙන්න ඕන ❤❤
උබ තොරොම්බල් කරත්ත දැකල නැතුව බන්😹
Sathutui balanna akath lebunata homotama budu saranai deve pihetai
Niyama kotaluwo set eka
Gammak a
නිලමෙ Esraual කොඩ්ය තිබුනා හරිම සතුටුයි ජෙසු පිහිටයි
Gteat work excellent job
මෑන්ගේ කටහඩ නියම රොශාන්ගේ හඩමයි!!
ඒකනම් ඇත්ත
මෙච්චර දවසක් මන් හිතන් හිටියේ මේ Bas එක Flash Beck රොෂාන් අයියලාගේම එකක් කියලා
Me bus ekatath godak lassanai ara bus eke vinasa kala kalakanniyo
Flashback no 1 🎉❤
Sira kathawa..light walin sepa gnna ba..mole thiyena manussayek...dam rajina wage gonek newi
Apith giyane ...😊supiri
ලස්සනයි.
තෙරුවන් සරණයි.
Flashback Roshan Aiya api inne aka game❤❤❤❤ adarei flashback
Supiri. Budusaranai.❤❤❤❤
මේවා තමා modify කියන්නෙ ❤
😅
එල අැ🎉🎉🎉🎉🎉
Flashback pissuwak ❤🥺😍
Flashback supiriyak ❤❤❤❤
රොෂාන් ප්‍රනාන්දු කියන නිහතමානී සමාජශීලී,ආදරණීය මනුස්සයෙක් ......ඒක නිසා එයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ........
නියමයි.වැඩෙි
අනිවාරෙන්...
Super 👌👌👌👌👍👍👍❤️❤️❤️❤️ 10:03
ජයවේවා....
අපෝ ඕවා මොනවද දම් රැජින එක්ක බලනකොට 😜😜😜😜😜😜😜
wede supiri
Bimal mamge wandiya ❤️🔥😍🫶🏻
❤ Nihahathamani charithayak ftta
Nilame ithin hamadama aluth deyak hoyanna kenek
Nilame Aiye Dam rejinage aye video ekak oni 😢 plzzzzz
Super 👍
Jaya wewa
Flashback ❤❤
❤❤❤❤ ආදරෙයි
අනේ ඉතිං බස් වල එල්ලිලා යන අපට 😂 මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනව.
අපි එල්ලිල යන්නෙ බස් වල නෙමෙයි දියුනු රටවල ඒව බඩු ගෙනියන්නවත් ගන්නෙ නැහැ
Flashback eke unuth api vage ellila yanna salasvanna one.
@@gayankarunasinghe5780රියල් කූටකයෙක් උබනම් බේසිගෙ පුතා 🖕💩
කවදාවත් බෑ හොදට සැපට යන්න තිබුණ බස් ටිකත් අද ඉවරයි
@@sasidu3206layland magul wgeda bn meuw 😅
දම් ලොරි වගේද මෙන්න නියම බස්
Jl coster aka 👌🏻
අපි ඉන්න රටේ 🇮🇱 තිබේ නව ඩැස්බොඩ්එකෙ ❤️❤️
Supiri 👍🌹❤️