අලුත් මන්ත්‍රීව අත්අඩංගුවට ගත් ආකාරය

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1,8 тыс.

  • @olaola4451
    @olaola4451 Месяц назад +288

    මේ දොස්තරයාට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු මයි 😢😢😢

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 Месяц назад +47

    මේවා ගැන මහජනතාව දැනුවත් කිරීම පිළිබදව ඔබ තුමාට ගොඩක් ස්තුතියි. ඔබ කලේ ගොඩක් වටිනා දේශප්‍රේමී ක්‍රියාවක්.

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 Месяц назад +315

    නියපොත්තෙන් කඩන්න තියෙන මෙවැනි දේ පොරොවෙන් කපන තැනට වැඩෙන්නට ඉඩ නොතැබිය යුතුයි.

    • @PriyanthaRA
      @PriyanthaRA Месяц назад +5

      අනිවාර්යෙන් එකෙන්ම

    • @RenukaGamage-u7m
      @RenukaGamage-u7m Месяц назад +7

      මනසික රෝහලට යවන්න වෙියි නේද 😮😮😮

    • @ManjulaKumari-l2r
      @ManjulaKumari-l2r Месяц назад +2

      Aniwa

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 Месяц назад +4

      ඔව්,එවකට පැවති රජයන් එසේ නොකල නිසා තමයි 30 අවුරුදු සාපයක් උනේ..

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

  • @ariyasirivithanage5207
    @ariyasirivithanage5207 Месяц назад +17

    දැනුවත් කිරීම පිළිබදව ඉතාමත් ස්තුතියි .
    මුළු රටටම පිලිලයක්වීමට පෙර මේ මීහරකාව පන්නාදමමු.

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk Месяц назад +166

    මෙය සියලුම ශ්‍රී ලාංකිකයන් සුළුකොට නොතැකිය යුතුයි නුදුරුව අනාගතයේදීම මේ චරිතය දරුණුම පිළිකාවක් විය හැකිය අප රටටම

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

    • @saliyakumara5773
      @saliyakumara5773 Месяц назад

      150% True 👍

  • @shamlykuwait2087
    @shamlykuwait2087 Месяц назад +6

    මුගෙ මූණ දකිනකොට හිතාගන්න පුළුවන් අමු ගවයෙක් කියලා ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි වීඩීයෝවකින්.දැනුවත්කිරිම.ගැන

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h Месяц назад +317

    හොද වෙලාවට විපක්ෂ නායක පුටුවෙ වාඩිවුනේ ඒකෙන් තමයි මේ ප්‍රශ්නය එලි වුනේ නැත්නම් පාර්ලිමේන්තුවට රිංගල බයානක දේවල් වෙන්න ඉඩ තිබුණා
    ස්තුතියි ඔබ තුමාට

    • @JinasiriNissanka
      @JinasiriNissanka Месяц назад +24

      පුදනකොටම කාපි යකා කිව්වලු, හැබැයි බෝම්බෙ පත්තුවුනේ අතේමයි.

    • @hansinibhagya8732
      @hansinibhagya8732 Месяц назад +20

      එයා ඒ පුටුවෙ වාඩි උනේ plan කරලමයි කියල හිතෙන්නෙ නැද්ද

    • @wqjirapajyadarshini2249
      @wqjirapajyadarshini2249 Месяц назад +1

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @jayshn-n9575
      @jayshn-n9575 Месяц назад +12

      ඒක නම් සහතිකවම ඇත්ත . වහාම උගේ අධ්‍යාපන සූදුසු කම් [ පුලුවන් අය , හැකි අය ] පරීක්ෂා කරල බලන්න .
      බලල රටට , මාධ්‍යට හෙලි කරන්න .
      ඔබ තුමාත් මේ කරන සේවය හෙලි දරව්ව අතිශයින්ම විශිෂ්ටයි .
      රටට අපට මාලිමාවට ජය වේවා .

    • @hindhamid4615
      @hindhamid4615 Месяц назад +5

      Yes 💯 correct 👌👍

  • @WijiWardana
    @WijiWardana Месяц назад +30

    පුතා ඔයා හරි මේ තොරතුරු ලද සැනින්ම අප වෙත ලබාදුන් පුතේ ඔයාට අපේ ප්‍රනාමය ❤❤❤

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Месяц назад +130

    සිනාසෙන සර්පයෙක් !
    නීතියට වැරදිකරුවකු වූ කිසිවකුට දේශපාලනය තහනම් කල යුතුයි .

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 Месяц назад +1

      Yes

    • @0775251100
      @0775251100 Месяц назад

      Aniwaryen.

    • @Kamal-n4k
      @Kamal-n4k Месяц назад +2

      අනිවාර්යෙන්ම ❤️👌

    • @erandaindrajith7996
      @erandaindrajith7996 Месяц назад +1

      Yes

    • @saliyakumara5773
      @saliyakumara5773 Месяц назад

      Mona dee karath mun wagee ewun gana honda awadaanayen sitiya yurhui 👍 anika muu watee thawa set ekak inna hadai 😡 LTTE dayaspooraawe ewun mokatada Parliament ekata .. Ediriyeedi mahaa winasayaka peranimithi 😡👍

  • @ChamariHarshani-d1t
    @ChamariHarshani-d1t Месяц назад +2

    මූට මානසික ලොකූ අසහනයක් තියෙනවා, මේ තේරුම් කරන බුද්ධිමත් ඔබ තුමාට සියලුම දෙවි පිහිටයි

  • @MaliDasanayaka-m9x
    @MaliDasanayaka-m9x Месяц назад +93

    මානසික රෝගියෙක් බයානකයි

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm Месяц назад +12

    මෙයාට තව ටිකක් කතා කරන්න දෙන්න බ්‍රේක් නැති කතානෙ ඇත්ත අරමුණත් ඔහොමම එයි එලියට.... දීර්ඝ සංවාදයකට ආරාධනා කරමු පිළිගත් මාධ්‍යයක

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 Месяц назад +125

    අනිවාරයෙන් මේ වගේ අය ගැනැ හොයන්නම ඕනේ ඔබතුමා ගෙ කතාව සහතික ඇත්ත රටට සෙතක් නෑ මු නම් නව කොටියෙක් වගේ දෙමල මිනිසුන්ට නිදහසේ ඉන්න නොදි රටේ විපත් කර සියලුම මහා ජනතාව විපතට දාවි එන විදියට තිරණයක් ගන්න

  • @Ranjiimabarana
    @Ranjiimabarana Месяц назад +23

    ඔබතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත...දැනුවත් කළාට බෙහෙවින් ස්තූතියි...ප්‍රශ්නය බරපතළ වෙන්න කලින් ජනාධිපති තුමා ඇතුලු වගකිව යුතු හැමෝගෙම අවදානය යොමු වේවා !

  • @GaminiPiyatissa-q2r
    @GaminiPiyatissa-q2r Месяц назад +314

    මෙයාට විස්වාස බංගයක් ගේමු පාර්ලිමේන්තුවෙන් පන්නමු😡😡

    • @PriyanthaRA
      @PriyanthaRA Месяц назад +14

      අනිවාර්යෙන් මුන් වගේ නරි එපා . මු දෙන්න යන්නේ මුගේ දෙයියා ගාවට

    • @amararathnahettiarachchi9347
      @amararathnahettiarachchi9347 Месяц назад +11

      ඔබගේ අදහසේ තමයි අපිත්. පාර්ලිමේන්තුව වහාම කැදවා විශ්වාශ භංගයකින් එලියට දාන්න පුලුවන්.

    • @acme0181
      @acme0181 Месяц назад +9

      අනිවාර්යෙන් මේවගේ විෂ තියනවුන් හැලවලාම දාන්න වැනවා.

    • @NilaniFernando-hp1oc
      @NilaniFernando-hp1oc Месяц назад

      මේ වගේ අය පාර්ලිමෙන්තුවෙන් ඉක්මනින් ඉවත් කළ යුතුයි මොහු මානසික රෝගියෙක්

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

  • @SujeewaPriyantha-nz2rr
    @SujeewaPriyantha-nz2rr Месяц назад +4

    වටිනා අදහසක් ඔබ තුමා. ඉදිරිපත්. කලෙ. මු. කොටින්ට. උදව්. කරන. එකෙක්.

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 Месяц назад +234

    මල්ලි ඔබ හරි,මෙහෙම හරි දැනුවත් කිරීම ඉතාවටී

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

    • @JanakaSurash
      @JanakaSurash Месяц назад

      😂😂😂😂😂muwa thuwakku hoyanda ekkan yanda kiyamu police mamalata😂😂😂😂😂mulinma aiynn karanda onee...muu meheyawanneee ltiti ekee edapu unnnn😂😂😂😂 ballaaa maramuuu

  • @anandaabeywickrama9762
    @anandaabeywickrama9762 Месяц назад +3

    ඔබ. තුමාට. බොහොම. ස්තූතියි. මේ. කාළකන්නිය. ගැනදැන්ම. තීරණයක්. ගත්තෙ. නැත්තම්. මූ. ඉදිරියට. ලංකාවටම. පිළිලයක්වෙයි. වගකිවයුත්තනි. ඔබතුමන්ලාට. භාරයි.

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s Месяц назад +290

    අපේ සහෝදර දමිළ ජනතාවට මේ පුද්ගලයා අපහාස වන ලෙස ක්‍රියා කරනවා. ඒ ජනතාව සමගියට පුදුම ඕනාකමකින් චන්දයට දායක උනා. මේ මිනිහා එයාලට ලොකු බාදාවක් දෙමල ජනතාවට දේව ආසිර්වාදය ලෙබේවා

    • @SampathKumara-wd6sx
      @SampathKumara-wd6sx Месяц назад +22

      අහන්න දෙමළ මිනිස්සුන්ට ලන්කාවේ ඕනිම ස්තානයක තමන්ට කෝවිල්,ඉඩමක් අරන් නිවසක්,රැකියාවක් ,වියාපාරයක් කරන්න ඔවුන්ට උතුර,දකුණ,නැගෙනහිර ,බටහිර පුලුවන් උනාට සින්හල අපිට ඒ අයිතිය තියෙනවාද මේ රටේ ..අහන්න දෙමළ දේශපාලකයන් ගෙන්....

    • @ratnamraj2141
      @ratnamraj2141 Месяц назад +20

      යාපනයේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඔබ එහි පැමිණ පන්සල් ඉදිකර එහි ජීවත් වීමටයි. ඔවුන් එය මැතිවරණයේදී ඔප්පු කර තිබෙනවා. සිංහල වෛද්‍යවරු සහ හෙදියන් විශාල පිරිසක් යාපනය රෝහලේ සේවය කරනවා. යාපනේ කැම්පස් එකේ ගොඩක් සිංහල ළමයි ඉගෙන ගන්නවා. මෙම සිසුන් යාපනය නගරයේ කඩ සාප්පුවල සේවය කරති. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ට හොඳින් සලකන දෙමළ ජනයාගේ නිවෙස්වල ය.අවාසනාවකට ජාතිවාදීන් දෙපැත්තේම ඉන්නවා. ඔබට වීරවංශ, ගම්මන්පිල, අපට ගජේන්ද්‍රකුමාර් ඉන්නවා. අපට ඔවුන් ගැන කිසිවක් කළ නොහැක

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l Месяц назад +3

      මේ හිගන්නා එදා අපි සමරන්න නොහැකි lTTE විරු සමරුම් මේ සතියේ මහා විරු සමරුම් සතිය ,,,,තව ඉන්නවා අර වෙනස tv,පුද්ගලයා කුනු බඩුවට ඉස්සරහට ගෙනවා...මුන්ට ගහලා ඉවර කරලා දන්න ඕනි kalakanni paraballo දඬුවම් himi විය youthuiya

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i Месяц назад

      ​@@ratnamraj2141athamai

    • @jayshn-n9575
      @jayshn-n9575 Месяц назад +1

      ​​@@ratnamraj2141
      ඔබ තුමා " අපට ඔවුන් ගැන කිසිවක් කල නොහැක " කියන්නේ ඇයි .
      දැනටම පලමු පියවර තියල , කරල තියෙන දේ අතිශයින්ම විශාලයි , විශිෂ්ටයි . ඉදිරියටත් ඒ වගේ අපි උතුර දකුණ , මුලු රටම එකතුව වෑඩ කරමු .
      මාලිමාව රටටම නිවැරදිව මග පෙන්වනවා . සතුටුයි .

  • @malikamalika2269
    @malikamalika2269 Месяц назад +1

    අනේ ගොඩක් පිං දැනුවත් කරාට ❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +100

    බෝම්බත් අරන් එයි පාර්ලිමේන්තුවට මට ගේන්න පුලුවන් කියල .දැන් ඌ ගැන රටම දන්නව ඌගෙ වැඩෙ හරි ප්‍රසිද්ධ උනා

    • @JanamJanam-zi6vu
      @JanamJanam-zi6vu Месяц назад +3

      මල්ලි හරි

    • @shamala4052
      @shamala4052 Месяц назад +3

      😂😂😂😂😂 නියමයි කියපු දේ

    • @saronipeiris712
      @saronipeiris712 Месяц назад +1

      Sorry kiyanna taramwath vinayak nathi doctor kenek.mona putuwe wadi unath vipaksha,janapathi putuwa adala ayata misak moota wadi wenna puluwan da?manasika ledek.

  • @VeenaAup
    @VeenaAup Месяц назад +5

    අවංකවම ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ප්‍රචාරය කරනවට මොකද තව තවත් ජනතාව මේවා බලලා දැනුවත් වෙනවා මේ වගේම පාරිමේන්තුවෙන් වහාම පිටත් කරන්න ඕනේ මේ වගේ උන්ව එපා මමත් එක වීඩියෝ එකක් බැලුවා පට්ට කේන්තියක් ආවේ හිතට ඔය කාලකන්නියා ගැන දැන දැන විස පැලයක් තියාගෙන වැඩෙන්න දෙන්න නරකයි ඒ පැලේම උගුල දාන්න ඕනේ එතකොට ඒ විස නැසෙනවා මොන දේ උනත් මගෙ ලක් මව් දෙරණට යහපත වේවා සොබා ධර්මය ආශිර්වාදයෙන් වස විස නැසේවා උතුම් බුදුන්ගේ අනුභාවයෙන් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවත් මගේ ලක් අම්මා ලක් භූමියට ලැබේවා තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණයි. අපි හැම සියලු දෙනාටමත් ලක් මව් දෙරණටත් රටේ වැසියන්ටත් ලෝ වැසියන්ට වස විස විනාශ වේවා ලක්වැසියනි විස පැළෑටි විනාශ කරන්නට ඩෝසර් රෝන්නෙ නෑ අතේ නියපොත්ත ඇති ජය වේවා මගේ ලංකා මාතු භූමියට ජය වේවා මං ඉන්නේ පිටරට හොඳ දෙයක් දැක්කොත් සතුටුයි වේදනා ගෙන දෙයක් දැක්කොත් දුකයි මේ වගේ පව්කාරයෝ කාලකන්නි දකිද්දි පට්ට කේන්ති 👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @athulaperera3025
    @athulaperera3025 Месяц назад +140

    දැනුවත් කලාට බොහොමම ස්තූතිය

  • @SampathPushpakumara-e9x
    @SampathPushpakumara-e9x Месяц назад +6

    නියමයි සහො ඔයා ඕනවෙලාවට ඕනම දේ කරා

  • @KumududRshii
    @KumududRshii Месяц назад +51

    ගොඩක් ස්තුතියි.. දැනුවත් කරනවට.. 👍👍👍💖💖💖💖💖💖

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe Месяц назад +3

    අනිවාර්යයෙන් ජනාධිපති තුමනි මොහුට නිතිය කරමු

  • @VivoY1s-ck2sd
    @VivoY1s-ck2sd Месяц назад +111

    නියමයි😅😅😅😅 මුගෙ පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියල හෙයල බලන්න😅😅😅😅

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 Месяц назад +3

      Yes

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 Месяц назад

      අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.
      කැනඩාවේ වෙසෙන LTTE ඩයස්පෝරාවයි රාජපක්ෂලායි... ඉරිදා මව්බිම බලන්න

    • @kumaridasanayake523
      @kumaridasanayake523 Месяц назад +4

      මොහු පිටුපස ඉන්නා අය සොයාගත යුතුයි

    • @Ravy.G
      @Ravy.G Месяц назад

      Fonil 😂

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 Месяц назад

      රනිල්. ඩයස්පෝරාව මූට සියලු මූල්‍ය ය පහසුකම් ලබාදේ

  • @kapilasampath3434
    @kapilasampath3434 Месяц назад +3

    තොරතුරු ගෙන හැර දැක්වීමට බොහොම ස්තූතියි . ඇයි මේ වගේ අමනයින්ට රිසි සේ රඟන්න දෙන්නේ

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon Месяц назад +30

    මේ යකාට (අර්චුනා) මල්ටිපල් පර්සනැලිටි ඩිසොඩර්... භයානක මානසික ලෙඩක් ...ඉස්සරහට ප්‍රභාකරන් වෙන්නත් බැරි නෑ....

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh Месяц назад +5

    අනුර මොහුව ඉවත්කරන්න පියවර නොගතහොත් ජනතාව එක්වී රටිනුත් පන්නමු...

    • @mangamanga1521
      @mangamanga1521 Месяц назад

      අනිවාර්යයෙන්ම .

  • @janakaprabath1350
    @janakaprabath1350 Месяц назад +58

    රජය අපහසුතාවට පත්කර,රටේ ජනතාව කුලප්පු කරන එවැනි තක්කඩි ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි.

  • @Indersena-cw3di
    @Indersena-cw3di Месяц назад +5

    අපි.මෙි.රජයට.කියනවාදෙමල.චන්ද.බලාගෙනමෙි.අවජාතකට.රගන්න.දෙන්න.එපා.නිතිය.කිුයාත්මක.කරන්න😂😂😂

  • @eyulinweerakoon1996
    @eyulinweerakoon1996 Месяц назад +42

    ඔබෙි කතාව සමිපුර්න ඇත්ත මුව දැමිමම අයින් කරන්න ඔින නැත්තමි ජනාධිපතිත් මෙිව දැනගෙන කරන වැඩ කියල කියයි දැන් මඩ අන අන ඉන්න එවුන්ට හොද මාතෘකා වෙයි

    • @NihalGunathilake
      @NihalGunathilake Месяц назад +1

      නොදැන ඉන්න විදිහක් නෑ නෙ අනික චන්දෙන් ආපු එකෙක්නෙ

    • @DilhaniDilhani-i8p
      @DilhaniDilhani-i8p Месяц назад

      MuwA Athadangueata ganna. Parlimant akata ganna Apa. MuwA Maha visabeegayak

  • @ranshika13
    @ranshika13 Месяц назад +3

    මම දකින දේ, ජනපති ඇතුළු , සියලුම මැති ඇමතිවරුන් ,මේ රටේ සාමය සංහිඳියාව වචනයේ පරිසමාප්ත අර්ථකථයෙන්ම, ඇතිකර, සියලු ලාංකික ජනතාවට යහපත් රටක් නිර්මාණය කිරිමට , පෙලගැසි අවස්ථාවක මෙවැනි දේශදොහි පුද්ගලයෙක් මෙසේ කටයුතු කිරිම, සම්බන්ධව ජනතවට පැහැදිලි කිරිම ඔබ තුමාට හද පිරි ස්තුතිය ,මේ සැබදිදිව අනිවාර්යෙන්ම විනයානුකූල ව ඔහුට කටයුතු කල යුතුයි, මක් නිසාද සියලුම ජනතාවට සාමය සංදියාව ඇති කරන්න බෑ මෙවැනි අය නිසා...
    . 10:46 10:46

  • @chandrikaherath4321
    @chandrikaherath4321 Месяц назад +60

    ස්තුතියි ඔබට....මේ තොරතුරු දුන්නාට

  • @sumanasamara3274
    @sumanasamara3274 Месяц назад +4

    ඔබ තුමාට බුදුසරණයි

  • @jandrajandra1067
    @jandrajandra1067 Месяц назад +89

    ස්තුතියි පුතා ඔබට ජය, වේවා ❤❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Месяц назад +3

    අපරාධ විමර්ශන අංශයට යොමුකොට ප්‍රශ්න කළයුතුය.

  • @thilaniekanayaka4284
    @thilaniekanayaka4284 Месяц назад +102

    අනිවාර්යයෙන් මටත් මතක් උනෙ බිකව.මේ වගේ මානසික ලෙඩ්ඩු පාර්ලිමේන්තු වෙ හිටියොත් ඉදිරියට විනාශයක් වෙයි.ආන්ඩුවට නිදහසේ වැඩ කරන්න බැරි වෙයි.ඉක්මනින් තීරණයක් ගන්න.

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 Месяц назад +1

      අනිවාර්යයෙන් ම

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 Месяц назад +2

      Meyata wediya hondai ashen (Bika)

    • @roshankhar
      @roshankhar Месяц назад

      උබ පරවල් අවජාතක ජාතිවාදී අවුස්සන පරයෝ බං , උබලා තමා මේ රට විනාශකල බෞද්ධ අන්තවාදියෝ බෞද්ධ ජාතිවාදියෝ අවජාතක බෞද්ධ ත්‍රිස්ථවාදියෝ😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😂

    • @Kamal-n4k
      @Kamal-n4k Месяц назад +2

      මටත් මතක් උනේ බික තමයි මෙවන් පිස්සෝ පාර්ලිමේන්තුවෙන් පමණක් නොවෙයි සවුක්‍ය ශේස්ත්‍රයෙනුත් ඉවත් නොකලොත් අනුර ජනපති තුමාට ගොඩක් අපහසු තාවයන් වේවි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Месяц назад +56

    නියමයි වැරදි කරන උන් අනිවාර්යයෙන් නීතිය කුියාත්මක විය යුතුයි

  • @bertyappuhamy2536
    @bertyappuhamy2536 Месяц назад

    ඒ උනාට චන්දය මෑන්ට ජනතාව දුන්න නිසානේ පාර්ලිමේන්තු ආවේ.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Месяц назад +31

    ඔහු ගැන කියපු කාරණා ඇත්ත.මානසික ආබාධයක් තියෙනවද දන්නෙ නැහැ.දගලනවා වැඩිනම් කරන්න ඕන දේ මේ ආණ්ඩුව කරාවි. පොරවෙන් කපන්න තියන්නේ නැතුව නියපොත්තෙන් කඩලා ඉවත් කරන්න ඕන.

  • @fazalmulaffer3673
    @fazalmulaffer3673 Месяц назад +1

    100 % true! 🙏

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 Месяц назад +44

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි...ජනාධිපති තුමණි ඔබතුමා ගේ අවධානය යොමු වේවා

  • @priyankaperera770
    @priyankaperera770 Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤
    කතාව ඇත්ත ❤
    බ්ක ආවනම් තකට තක❤❤❤
    3/2 ට වැඩි චන්දයක් දුන්නෙ අවු 69 ක සාපෙ ඉවර කරන්න❤❤❤❤❤❤❤
    සහොදරයා යාපනයේ ජනතාවට කොටියෙක්
    හිනෙන් වත් පෙන්නෙ නැ❤❤❤❤ ඒ කයි DOCTOR ට දුක❤❤❤❤❤❤❤❤
    නුඹ නාඩන් නුඹ නාඩන් DOCTOR ට මෙවා හොඳ පාඩම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandaniperera9117
    @chandaniperera9117 Месяц назад +75

    බුද්ධිමත්ව කටයුතු කළයුතුයි , මේවා විවිධ උපක්‍රම විය හැකිය .

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 Месяц назад

      ප්‍රභාකරන් දෙයිය කියල ප්‍රකාශ කිරීම මන්ත්‍රි දිවුරුමට විරුද්ධ නොවේද? රජය නිහඬ නමි සිවිල් සංවිධාන විසින් නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි

  • @HmDarmasena
    @HmDarmasena Месяц назад +1

    බුදුස්‍රරනයි

  • @SHapuhaluge
    @SHapuhaluge Месяц назад +30

    හැම දේම පරිස්සමෙන් මේ වැඩේන් අපේම අය කොටසක් මාර ආතල් එකක් ගන්නවා ඇති.

  • @gkpelawatta1163
    @gkpelawatta1163 Месяц назад

    සම්පූර්ණ ඇත්ත කතාව....
    මේ මනුස්සයාට ඡන්දය දුන්නේ කවුද මන්දා...
    කිරි කළයට ගොම බින්දුවක් දැම්මා වගේ පාර්ලිමේන්තුව අපේක්ෂා කරන විනයගරුක බව නිර්මාණය කර ගන්න බැරි වේවි..
    නිය පොත්තෙන් කඩා දැමිය හැකි මේ අවස්ථාවේ දීම ඔහු මෙල්ල කළ යුතු මයි..

  • @ArunaNishantha-k1o
    @ArunaNishantha-k1o Месяц назад +33

    අපේ සිංහලයන්ට වෙන වෙන දේ දැකලා මට හරි කණගාටුයි. ධර්මපාලතුමා

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl Месяц назад

    මේ පාහරයට දෝෂාභියෝගයක් ගෙනල්ලා විතරක් මදි දොස්තර කමෙනුත් ඉවත් කළ යුතුයි.

  • @kemameniyo817
    @kemameniyo817 Месяц назад +42

    පාර්ලිමේන්තුවෙනුත් දොස්තර කමෙනුත් ඉවත් කරන්න ඕන සහ මුලු ලංකාවටම මේ මිනිහ ප්‍රශ්නයක් විය හැක

  • @amalarajfrancis3051
    @amalarajfrancis3051 Месяц назад

    ඩොක්ටර් ඔහුගේ කතාවේ යම් යම් ඇත්ත වශයෙන්ම තියනවා.

  • @AzeezSamsudeen-g8f
    @AzeezSamsudeen-g8f Месяц назад +43

    මුව තවත් පාර්ළිමේන්තුවේ පැත්ත පාළාතටවත් ගන්න එපා.මු මරාගෙන මැරේන කොටියෙක්ද දන්නෙ නැ.මුගෙන ගොඩක් පරිස්ශමේන් ඉන්න ඔනේ.මිට කළින් හිටපු දර්විඩ දෙශ පාළකයන් මුට වැඩිය කොච්චර හොදද මාලිමාවට ජය වේවා❤❤❤❤

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Месяц назад

      හැබැයි එහෙම එකෙක් publicity ගන්න දගලන්නෙ නැහැනෙිද

  • @DinushikaMAduwanthi-e1w
    @DinushikaMAduwanthi-e1w Месяц назад

    Obagea,danuwath,Karema,good,my,friend,tanks

  • @AboodShfid
    @AboodShfid Месяц назад +72

    ඉදිරියට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන්.මගේ රටට දළදා සමිඳු පිහිටයි

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 Месяц назад

      Okaga passan enna sake ranil marajaya venadakarannai

  • @madurachandrikafernando
    @madurachandrikafernando Месяц назад

    ඔබගේ පැහැදිලි kiriima හරිම වැදගත් thanks .

  • @PathiranageagadapriyaSen-bj8kk
    @PathiranageagadapriyaSen-bj8kk Месяц назад +38

    මේ සිද්දිය අලලා මේ ආණ්ඩුවට පහර ගහන්නටත් සමහර අය උත්සහ කළා.

    • @naliran1548
      @naliran1548 Месяц назад

      Ana parang yako .ubala waga aya nisa ma wga un tawa Tika Dawkins. Koti nagitinawa

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 Месяц назад

    Grate Bro..Thanks.

  • @socloseto3933
    @socloseto3933 Месяц назад +26

    විශ්වය නාලිකාවට ජයවේවා ❤❤❤❤

  • @gangahemamali1351
    @gangahemamali1351 Месяц назад

    රට ගැන කැක්කුමක් ඇති ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @SheelaIndrasena
    @SheelaIndrasena Месяц назад +19

    තොරතුරු සැපයීම පිළිබඳ we ඔබට ගොඩක් pin theruwansaranyi ආදරෙයි bokkenma

  • @rsanka5870
    @rsanka5870 Месяц назад

    Thanks brother for telling us this incident

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i Месяц назад +19

    වහාම ඔහුගේ පාර්ලිමන්ට් මන්ත්‍රීකම අහෝසි කර අත්අඩංගුවට ගැනීමට වහා පියවර නොගතහොත් මුලු පාර්ලිමේන්තුව මෙන්ම රටම අවදානමකට ලක්විය හැක.LTT එකට සම්බන්ධ කෙනෙක් විය හැක.මොහු පාර්ලිමන්ට් එකේ තියාගැනීම අවධානම් විය හැක.

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe Месяц назад +1

    Excellent

  • @Samanthifernando-zk3so
    @Samanthifernando-zk3so Месяц назад +30

    ඔබ තුමා හොද වැඩක් කරන්නේ හැම දේම හොයල අපිට දන්න ජේසු පිහිටයි

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Месяц назад

    Thank you.

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx Месяц назад +61

    අහන්න දෙමළ මිනිස්සුන්ට ලන්කාවේ ඕනිම ස්තානයක තමන්ට කෝවිල්,ඉඩමක් අරන් නිවසක්,රැකියාවක් ,වියාපාරයක් කරන්න ඔවුන්ට උතුර,දකුණ,නැගෙනහිර ,බටහිර පුලුවන් උනාට සින්හල අපිට ඒ අයිතිය තියෙනවාද මේ රටේ ..අහන්න දෙමළ දේශපාලකයන් ගෙන්....

    • @saharafurnishers617
      @saharafurnishers617 Месяц назад +2

      සල්ලි තියේනම් ඇයි
      උතුරේ ඉඩම් ගන්න
      බැරි,නිකන් බයිල
      ගහන්න එපා,

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r Месяц назад +2

      වඩක් නැ අත්තටම අසරන අපි ,අපෙඋන්ගෙ කොඩු කඩිල ,අපි කතාකරොත් ජතිවඩෙ ගන්ව ,කොහොමත් අපෙ උන් කරන්නෙ අපි අපිටම කෙලොගන්න එක ,එකට අනිත් ජාතීන් මොනව් උනත් එයල එකට ,එත් අපි 😓 ,හොයල බලන්න අපිට වෙන්න තියන ඩෙවල් තව ගොඩයි විමසිල්ලෙන් ඉන්න 🙏, 🇱🇰♥️

    • @taxiabey6772
      @taxiabey6772 Месяц назад +4

      @@saharafurnishers617Ganna puluwan labbak. 😂😂 Umba lankawe da inne? Uthurata gihin idaman ganna try karala balapan. Pupe angillath gahala ewai

    • @swarnafernando604
      @swarnafernando604 Месяц назад +6

      @@saharafurnishers617පනසලක් හදන එකට විරුද්ධ නම් ඉඩමක් ගන්නවට කැමතිවෙයිද. එහෙම ගත්තත් ගත්ත දවසෙ ඉඳල කරදර තමයි. ඒක තමයි ඇත්ත.

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o Месяц назад

      😅ගිහින් බලපන් සතියක් ​@@saharafurnishers617

  • @AsokaGalhena
    @AsokaGalhena Месяц назад

    Yes.youare.correct.

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 Месяц назад +35

    මුවඅධිකරනයට ඉදිරපත්කලනිසිදඩුවම් ලබා දිය යතුයි

    • @jayshn-n9575
      @jayshn-n9575 Месяц назад +1

      මින් ඉදිරියට දේශපාලන සිර කරුවන් හැර ,
      වෙනත් වැරදි වලට සිර දඬුවම් විදි කිසිවෙකුට අපරාධ කරුවෙකුට චන්දය
      ඉල්ලීමට ඉඩ නොතැබිය යුතුය . ඒ සදහා පනත් ගෙන ආ යූතුය . එතකොට පගා කරුවන්ට , හොරුන්ට දූෂිතයන්නට මංකොල්ල කරුවන්ට දේශපාලනයට එන්න නොහැකි වනු ඇත .

  • @kmsksisira6956
    @kmsksisira6956 Месяц назад

    මෙවැනි නරක හැසිරීම ඇති අයටත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද .

  • @SLdush_academy
    @SLdush_academy Месяц назад +23

    නියමයි ජයවේවා මචං

  • @AmaliPriyanka-k1o
    @AmaliPriyanka-k1o Месяц назад

    ❤❤❤ gdak sthuthi obathumata

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Месяц назад +18

    තනිකරම ඇත්ත මු පිස්සෙක් තනිකරම phone එකේ හැම දේම ජනප්‍රිය කර කර පොරවෙන්න දගලනවා මු තමයි අර Army එක එක්ක රන්ඩු උනෙත්

  • @KanchanaHeiyanthuduwage
    @KanchanaHeiyanthuduwage Месяц назад

    Me veediyo aka godak watinawa

  • @MKarunanayaka
    @MKarunanayaka Месяц назад +17

    දෙයියෝ සිහිවෙන දවසක් එයි,

  • @sareenaktar2344
    @sareenaktar2344 Месяц назад

    Thanks

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Месяц назад +55

    උබෙි දෙයියෝ ඇරියා දෙයියන්ගෙ රටට

    • @shilakumari556
      @shilakumari556 Месяц назад +1

      විශගෝර.සර්ෆයා.පාර්ලිමේන්තුවට .එපාමයි.මුට.කරන්න තියන එකම .දේ.එල්ලා.පරලොව.යවමු

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana Месяц назад

    ඔබතුමාගේ අදහසට ප්‍රජාතන්ත්‍රවාදි සියලු දෙනා එකඟවෙයි.

  • @user-tn8vs2zv8l
    @user-tn8vs2zv8l Месяц назад +29

    දැනුවත් කළාට ඔබට ස්තුතියි.

  • @asaranasarana8310
    @asaranasarana8310 Месяц назад

    සමහර මාධ්‍යවේදීන් මේවා හංගනවා ඔබතුමගේ යූටියුබ්එක අපි අගේ කරනවා. මේවා පැහැදිළි නිරාවරණය කිරීම සම්බන්ධව...

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s Месяц назад +28

    පිස්සන්ට ඡන්දෙ දිපු උන්ට ගහන්ඩ ඕන

    • @shyamali1985
      @shyamali1985 Месяц назад

      මේ පරයට චන්දෙ දුන්නෙ මොන හැත්තක්ද

  • @tyjay6885
    @tyjay6885 Месяц назад +1

    Well done!

  • @Ajantha-l3k
    @Ajantha-l3k Месяц назад +13

    ඕකුන්ට ගුරුවරු විභාගේ වෙලාවේ උත්තර ලියල දෙනවා. මං විභාග ශාලාවේ වැඩ කරනකොට ඇස් දෙකටම දැක්ක. මං ලොක්කට කොම්ප්ලෙයින් කරා. ලොක්කා කිව්වා ඔවා කරදර වැඩ කියලා..

  • @nihalperera8913
    @nihalperera8913 Месяц назад

    Thank you amazing work blessing 🎉🙏🙏👍🌷

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt Месяц назад +26

    ඔබ තුමාගේ විඩියෝ අගය කරමි...

  • @GgRanjani
    @GgRanjani Месяц назад

    ඔකා පිස්සෙක් ලස්සනට හදා ගෙන ඓන ලස්සන ආණ්ඩුවට හරිම බධාවක් සහොදරයා ඔබ කියන දෙ ඇත්තයි ඕකට හොද වැඩකි කරන්න ඕකට

  • @jayantharohini2029
    @jayantharohini2029 Месяц назад +24

    අනිවාර්යයෙන්ම

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤ජයවෙවා

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 Месяц назад +13

    ඇත්න කතාව❤❤❤❤❤❤❤❤❤

  • @දීපාචාන්දනීකුමාරි

    මු ගැන විතරක් නෙවෙයි අනිත් අය ගැනත් බලාගෙන ඉන්න වෙයි....තව උනේ නැහැ ..පවු අපේ මියගිය ආබාධිත රණවිරුවන්

  • @silwasilwa8977
    @silwasilwa8977 Месяц назад +11

    මුන්ට කිසිම දවසක කිසිම සමාවක් දෙන්න එපා මු රටතුල වද්‍ය සෙවයෙ කිසිම රොහලක සෙවයෙ යොදවන්න එපා යෙදෙවු වොත් ජාතියම ව්නාසයි🙏🙏🙏

  • @GaminiMaghthamagoda
    @GaminiMaghthamagoda Месяц назад +1

    නියමයි සහෝදරය,උඹ නියම කොල්ලෙක් ආදරෙයි හදවතින්ම උඹට.👍💖♥️♥️💪

  • @WajeraGethani-bd5jh
    @WajeraGethani-bd5jh Месяц назад

    ගොඩාක් දේ දැනගන්නෙ ඔබ තුමාගෙ වීඩියෝ වලින් බොහෝම ස්තූතියි

  • @kuruppusugath7957
    @kuruppusugath7957 Месяц назад +8

    ❤මේ සිද්ධිය මෙහෙම වුන එක මුලදිම හොඳයි, හොරාට ඉස්සෙල්ල කෙසෙල් කැන වැට පැන්න වගේ මේ දෙයක් මේක අස්සෙ ඉඳගෙන මීට වඩා ලොකු විනාශයක් කරන්න තිබුණා ඉදිරියටම දැන් මිනිස්සුන්ට හොඳට පැහැදිලියි මේ වගේ තක්කඩියක් මුලදිම අඳුරගෙන මූව එළියට දාන්න ලැබීම ගැනීම මේවා මහ වැඩ නෙමෙයි හැම තැනම මේ වගේ හොර යක්කුන් ඉන්නවා. ඕව් පහුගිය කාලෙ රනිල්ගේ එතනින් ගියහම අනිත් හිටියේ හොර දෙටුවන්ගේ රෙදි අස්සේ තමයි උන් රැකුනේ. ඉතින් වෙලාවට එලියට එනවා නමුත් දැන් නිසි ක්‍රියාමාර්ග රජයෙන් ඒ සඳහා ගනීවි කිසිම බයක් වෙන්න එපා කවුරුවත් ❤

  • @Thushari-k3n
    @Thushari-k3n Месяц назад

    Thank you ❤️

  • @rupapushpa9228
    @rupapushpa9228 Месяц назад +11

    Thank you brother,well done, God bless you 👍🏼

  • @piyadhasapathirana
    @piyadhasapathirana Месяц назад

    වහාම,මේගැන,ක්‍රියාමාර්ග යක්,නොගතහොත්,මාලමාවෙ,ජය,ආපසු,හැරේව්,අපේ,දෙමළ,සහේදරයන්ගෙ,බලාපොරොත්තු,සුන්,කිරිමට,සතුරන්ගෙ,උපක්‍රමයක්,මේ

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l Месяц назад +43

    ❤මු නියම පොලගා ඉක්මන් ගහලා ඉවර කරලා දන්න ඕනි kalakanni paraballo දඬුවම් himi විය youthuiya ❤❤❤❤❤

  • @sbb9024
    @sbb9024 Месяц назад +1

    ඔයා හරියට හරි මල්ලී