Toyota සමාගමෙන් ලංකාවට ගෙනා අලුත්ම වාහන තොගය මෙන්න - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @ajjj772
    @ajjj772 6 дней назад +10

    ලෝකයේ හැම තැනම තියෙන ප්‍රශ්නයක් තමයි පොඩි මිනිහට සුඛෝපභෝගී වාහන ගැනීමේ තියන බැරිකම.
    ඔබේ හැම දෙනාටම උත්සාහය සහ දෛශිකය තියෙනවා නම් ඒ සිහිනියට ළඟා වෙන්න බැරි නැහැ.

    • @Chamikaguruge449
      @Chamikaguruge449 6 дней назад

      ඔව් ඒක ඇත්ත , ගේමක් ගහල ගන්න තරම් ආතල් එකක් නෑ ❤

    • @secoh-j3q
      @secoh-j3q 5 дней назад

      There are should be rule that every citizen should earn 50K USD & import anything they wish😃

  • @ranjithrajapaksha4874
    @ranjithrajapaksha4874 5 дней назад +4

    පොඩි මිනිස්සු ඕනේ නෑ යකෝ දැන්

  • @shiranbuddika1820
    @shiranbuddika1820 6 дней назад +2

    ජපන් බයික් අඩු කරල දිපල්ල Honda pcx ,adv ලක්ෂ 5 .6 තිබුන බයික් දැන් 18,20 වෙලා කාර් වගෙ යන්ඩ පුළුවන් බයික් මෙවා හැමොට කාර් ගන්ඩ බැනෙ ...

  • @PriyankaSanjeewa
    @PriyankaSanjeewa 6 дней назад +20

    3veel kabal nethi karanna ona lankawe.

    • @nuwandharmadasa3615
      @nuwandharmadasa3615 6 дней назад +1

      Seriously , gennanama denna honda neha

    • @SNR_EDITZ123
      @SNR_EDITZ123 4 дня назад

      Ubata Eva podi unata three wheel valin jeevathvena missu innva ballo hukana katha kiyanna epa😂😂

    • @PriyankaSanjeewa
      @PriyankaSanjeewa 4 дня назад

      @ 🤣🤣🤣

    • @PriyankaSanjeewa
      @PriyankaSanjeewa 4 дня назад

      @ thopita 3vil ekakwath ganna denna hodane. Pain palayaw 🤣🤣🤣

    • @SNR_EDITZ123
      @SNR_EDITZ123 4 дня назад

      @@PriyankaSanjeewa pimpiyo apita three wheel one ne apita ona tharam Vahana thiyeno thopi vage higanno neveyi api me rate ahindaka minissu inno thoge ammata arapan gihilla 😅😅😂

  • @nuwanperera1854
    @nuwanperera1854 4 дня назад

    අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 дней назад +9

    යකෝ මෙි වාහන පොඩි මිනිස්සුන්ට ගන්න බැහැනේ

  • @s.isuranga7543
    @s.isuranga7543 6 дней назад +6

    බයික් ගෙන්නහන් යකූ😢

  • @AshanUdara-k5t
    @AshanUdara-k5t 6 дней назад +2

    ගොඩක් හොද වැඩක් ❤❤🎉

  • @LahiruMaduhanka-lg8bk
    @LahiruMaduhanka-lg8bk 6 дней назад +2

    3 විල් අඩුවට ගෙන්නන😘❤️

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 6 дней назад +1

    aluth cameras tikak ganna wei hiru ekata

  • @RohithaRathnayaka-d8x
    @RohithaRathnayaka-d8x 5 дней назад +1

    Anurath haman enawa wage ponaya

  • @shanakaachintha2605
    @shanakaachintha2605 5 дней назад

    Kalin wage wahana an na okunge awunta gennae simasahitha

  • @PriyankaSanjeewa
    @PriyankaSanjeewa 3 дня назад

    Lankawe duppath wela inne nikak kanna balan inna higanno hinda. Unta nikan dennethuwa merenna arinna ona.

  • @achintha_sansala
    @achintha_sansala 6 дней назад +1

    මුන් ටොයොටා ගෙන්නන්නේ🤣 බජාජ් නෙවෙයි ..😂

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 6 дней назад

    Oya waahana driverla kadala dayi. Hayyien gihin,horn gagaha.

  • @KrishKumar-q5f7g
    @KrishKumar-q5f7g 6 дней назад

    Paramparawaal 7k wethara gewana wei podi manussayata mea rajayath podi manussayata odatama harinawa😢

  • @GayashanAkd
    @GayashanAkd 6 дней назад +1

    Chanda kaleta kiyanne naga hitawanawa kiyala.dan ammata hitawala thiyenne

    • @PriyankaSanjeewa
      @PriyankaSanjeewa 3 дня назад

      @@GayashanAkd hukannala awurudu 76k kapu rata masa 6n 7n hadanne kohomada pako. Thopo hinda thama ratata kelavila thiyenne

  • @tharindu6242
    @tharindu6242 6 дней назад +10

    මගී ප්‍රවාහන කියන්නේ සංචාරකද😂😂 අපි හිතුවේ බස් වගේ ඒවා කියලා😂

    • @hansajainosh
      @hansajainosh 6 дней назад +3

      හරි ඉතින් දැන් මේවත් ගේන්න පුලුවන් කියල දන්නවනෙ ඔයත් ගෙන්න්ව නම් ගෙන්නන්න 🤷‍♂️😌😂

    • @secoh-j3q
      @secoh-j3q 6 дней назад

      dollar income ekak thiyenawam aniwareyen genwanna denn oni.. mokkda awula ?

    • @tharindu6242
      @tharindu6242 6 дней назад

      @hansajainosh ඔයාලට ඕන විදියට ගේන්න බෑ සමාගම් වලට තමා ඒවා ගෙන්නන්නෙ ඔය ලමයා ගෙදර යන්න😂

    • @tharindu6242
      @tharindu6242 6 дней назад

      @@secoh-j3q ප්‍රවාහනයට මුල්තැන දෙනවා කිව්වම අපි හිතුවේ පොදු ප්‍රවාහනයට කියලා නෑ නෑ එයාලගේ සමාගම් වලට😂😂

    • @secoh-j3q
      @secoh-j3q 5 дней назад

      @@tharindu6242 podu prawahanata rajayen thmay bus genwanna wenne🤔. you mean CTB ?

  • @skyphone8133
    @skyphone8133 6 дней назад +5

    දැන් කවුද යල්පැනගිය ජපන් තාක්ෂණය යටතේ වු නොදිවුණු වාහන ගන්නේ. දෑන් ලෝකයේ දියුණුම වාහන තාක්ෂණය ඇත්තේ චින වාහන වලය.

    • @ThilakahaThilakarathna
      @ThilakahaThilakarathna 6 дней назад +1

      🤣🤣🤣

    • @amazingvideos550
      @amazingvideos550 6 дней назад

      🤣🤣🤣🤣🤣

    • @SuwarnalathaFernando-d7q
      @SuwarnalathaFernando-d7q 6 дней назад +1

      Mewane jokes😂

    • @Chamikaguruge449
      @Chamikaguruge449 6 дней назад +2

      ​@@ThilakahaThilakarathnaහිනාවෙන්න නෙවේ ඒක ඇත්තකුත් තියෙනවා , හැබැයි ජපන් වාහන යල් පැනලා කියන එකනම් අනුමත කරන්න බෑ ,ජපන් වාහන හොදටම හොදයි , හැබැයි දැන් ඉස්සර වගේ චීන වාහනවලට මුකුත් කියන්න බෑ මොකද දැන් අදි තාක්ෂණය බාවිතාකරල හදන්නෙ චීන වාහන ❤

    • @vickveni
      @vickveni 6 дней назад

      Ammo eka 😂😂😂😂

  • @gayanperera2218
    @gayanperera2218 6 дней назад +5

    15mil + හරි ලබයි.... කෝ දැන් අඩුවට ගෙනෝ ගෙනෝ කියලා මිනිස්සුන්ව උසි ගන්වපු පක්kiලියෝ??? 😂😂😂

    • @TheTraveler-z7p
      @TheTraveler-z7p 6 дней назад

      Parana kabaluth 15m walata eha.mewa aluth ewa😂😂😂

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 6 дней назад

    තුන් පූට්ටු නම් ගෙන්නන්න එපා 😂😂

  • @NadeeshaJayasingha-m5j
    @NadeeshaJayasingha-m5j 6 дней назад +2

    Wahana ewannako

  • @AmilaSanjeewa-w6m
    @AmilaSanjeewa-w6m 6 дней назад

    Podi miniha amathaki dan.kokath eki.

  • @surangasura3172
    @surangasura3172 6 дней назад

    🤩🤩🤩

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 6 дней назад +3

    කයිය නායකයා උබට ආතල්ද? මුලින්ම දුප්පත් මනුස්සයාට බයික් එකක් ගෙනත් දීපන් අනුරාධපුරයේ ගම් වැද්දා

    • @SanjeewaniWijesundara
      @SanjeewaniWijesundara 6 дней назад +1

      ඇයි උබට කයල අමුතුවෙන් බයික් හදන්න ඕනේද මොලේ තැලෙන් නැතුව ඉදගෙන යන්න

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 5 дней назад

      @ උපන්ගෙයි මෝඩ ජෙප්පෙක් 🤣

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 дней назад +7

    යකෝ මෙි වාහන පොඩි මිනිස්සුන්ට ගන්න බැහැනේ

    • @amilanuwan4746
      @amilanuwan4746 6 дней назад +4

      පොඩි මිනිස්සුන්ට වහන ගේන්න කලින් කන්න බොන්න ඕනේ

    • @secoh-j3q
      @secoh-j3q 6 дней назад +3

      ඔයාලා පොඩි පොඩි කියලා දෙයක් නෑ..
      කාට හරි දෙන සහනයක් දුන්නොත් ,ලන්කාවේ කවුරු හරි ටැක්ස් විදිහට ඒක ගෙවන්න ඕනේ
      කොටසක් නිකන් ඉදන් සහන් ගන්නයි තව කොටසක් මහන්සිවෙලා ටැක්ස් ගෙවේන්නයි ඕනෙද..? සාදාරන නෑ එහෙම 🤥