Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලෝකයේ හැම තැනම තියෙන ප්රශ්නයක් තමයි පොඩි මිනිහට සුඛෝපභෝගී වාහන ගැනීමේ තියන බැරිකම. ඔබේ හැම දෙනාටම උත්සාහය සහ දෛශිකය තියෙනවා නම් ඒ සිහිනියට ළඟා වෙන්න බැරි නැහැ.
ඔව් ඒක ඇත්ත , ගේමක් ගහල ගන්න තරම් ආතල් එකක් නෑ ❤
There are should be rule that every citizen should earn 50K USD & import anything they wish😃
පොඩි මිනිස්සු ඕනේ නෑ යකෝ දැන්
3veel kabal nethi karanna ona lankawe.
Seriously , gennanama denna honda neha
Ubata Eva podi unata three wheel valin jeevathvena missu innva ballo hukana katha kiyanna epa😂😂
@ 🤣🤣🤣
@ thopita 3vil ekakwath ganna denna hodane. Pain palayaw 🤣🤣🤣
@@PriyankaSanjeewa pimpiyo apita three wheel one ne apita ona tharam Vahana thiyeno thopi vage higanno neveyi api me rate ahindaka minissu inno thoge ammata arapan gihilla 😅😅😂
ජපන් බයික් අඩු කරල දිපල්ල Honda pcx ,adv ලක්ෂ 5 .6 තිබුන බයික් දැන් 18,20 වෙලා කාර් වගෙ යන්ඩ පුළුවන් බයික් මෙවා හැමොට කාර් ගන්ඩ බැනෙ ...
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී
බයික් ගෙන්නහන් යකූ😢
යකෝ මෙි වාහන පොඩි මිනිස්සුන්ට ගන්න බැහැනේ
3 විල් අඩුවට ගෙන්නන😘❤️
ගොඩක් හොද වැඩක් ❤❤🎉
Anurath haman enawa wage ponaya
aluth cameras tikak ganna wei hiru ekata
Kalin wage wahana an na okunge awunta gennae simasahitha
Lankawe duppath wela inne nikak kanna balan inna higanno hinda. Unta nikan dennethuwa merenna arinna ona.
මගී ප්රවාහන කියන්නේ සංචාරකද😂😂 අපි හිතුවේ බස් වගේ ඒවා කියලා😂
හරි ඉතින් දැන් මේවත් ගේන්න පුලුවන් කියල දන්නවනෙ ඔයත් ගෙන්න්ව නම් ගෙන්නන්න 🤷♂️😌😂
dollar income ekak thiyenawam aniwareyen genwanna denn oni.. mokkda awula ?
@hansajainosh ඔයාලට ඕන විදියට ගේන්න බෑ සමාගම් වලට තමා ඒවා ගෙන්නන්නෙ ඔය ලමයා ගෙදර යන්න😂
@@secoh-j3q ප්රවාහනයට මුල්තැන දෙනවා කිව්වම අපි හිතුවේ පොදු ප්රවාහනයට කියලා නෑ නෑ එයාලගේ සමාගම් වලට😂😂
@@tharindu6242 podu prawahanata rajayen thmay bus genwanna wenne🤔. you mean CTB ?
මුන් ටොයොටා ගෙන්නන්නේ🤣 බජාජ් නෙවෙයි ..😂
Chanda kaleta kiyanne naga hitawanawa kiyala.dan ammata hitawala thiyenne
@@GayashanAkd hukannala awurudu 76k kapu rata masa 6n 7n hadanne kohomada pako. Thopo hinda thama ratata kelavila thiyenne
Oya waahana driverla kadala dayi. Hayyien gihin,horn gagaha.
Paramparawaal 7k wethara gewana wei podi manussayata mea rajayath podi manussayata odatama harinawa😢
15mil + හරි ලබයි.... කෝ දැන් අඩුවට ගෙනෝ ගෙනෝ කියලා මිනිස්සුන්ව උසි ගන්වපු පක්kiලියෝ??? 😂😂😂
Parana kabaluth 15m walata eha.mewa aluth ewa😂😂😂
දැන් කවුද යල්පැනගිය ජපන් තාක්ෂණය යටතේ වු නොදිවුණු වාහන ගන්නේ. දෑන් ලෝකයේ දියුණුම වාහන තාක්ෂණය ඇත්තේ චින වාහන වලය.
🤣🤣🤣
🤣🤣🤣🤣🤣
Mewane jokes😂
@@ThilakahaThilakarathnaහිනාවෙන්න නෙවේ ඒක ඇත්තකුත් තියෙනවා , හැබැයි ජපන් වාහන යල් පැනලා කියන එකනම් අනුමත කරන්න බෑ ,ජපන් වාහන හොදටම හොදයි , හැබැයි දැන් ඉස්සර වගේ චීන වාහනවලට මුකුත් කියන්න බෑ මොකද දැන් අදි තාක්ෂණය බාවිතාකරල හදන්නෙ චීන වාහන ❤
Ammo eka 😂😂😂😂
තුන් පූට්ටු නම් ගෙන්නන්න එපා 😂😂
Wahana ewannako
🤩🤩🤩
Podi miniha amathaki dan.kokath eki.
කයිය නායකයා උබට ආතල්ද? මුලින්ම දුප්පත් මනුස්සයාට බයික් එකක් ගෙනත් දීපන් අනුරාධපුරයේ ගම් වැද්දා
ඇයි උබට කයල අමුතුවෙන් බයික් හදන්න ඕනේද මොලේ තැලෙන් නැතුව ඉදගෙන යන්න
@ උපන්ගෙයි මෝඩ ජෙප්පෙක් 🤣
පොඩි මිනිස්සුන්ට වහන ගේන්න කලින් කන්න බොන්න ඕනේ
ඔයාලා පොඩි පොඩි කියලා දෙයක් නෑ.. කාට හරි දෙන සහනයක් දුන්නොත් ,ලන්කාවේ කවුරු හරි ටැක්ස් විදිහට ඒක ගෙවන්න ඕනේ කොටසක් නිකන් ඉදන් සහන් ගන්නයි තව කොටසක් මහන්සිවෙලා ටැක්ස් ගෙවේන්නයි ඕනෙද..? සාදාරන නෑ එහෙම 🤥
ලෝකයේ හැම තැනම තියෙන ප්රශ්නයක් තමයි පොඩි මිනිහට සුඛෝපභෝගී වාහන ගැනීමේ තියන බැරිකම.
ඔබේ හැම දෙනාටම උත්සාහය සහ දෛශිකය තියෙනවා නම් ඒ සිහිනියට ළඟා වෙන්න බැරි නැහැ.
ඔව් ඒක ඇත්ත , ගේමක් ගහල ගන්න තරම් ආතල් එකක් නෑ ❤
There are should be rule that every citizen should earn 50K USD & import anything they wish😃
පොඩි මිනිස්සු ඕනේ නෑ යකෝ දැන්
3veel kabal nethi karanna ona lankawe.
Seriously , gennanama denna honda neha
Ubata Eva podi unata three wheel valin jeevathvena missu innva ballo hukana katha kiyanna epa😂😂
@ 🤣🤣🤣
@ thopita 3vil ekakwath ganna denna hodane. Pain palayaw 🤣🤣🤣
@@PriyankaSanjeewa pimpiyo apita three wheel one ne apita ona tharam Vahana thiyeno thopi vage higanno neveyi api me rate ahindaka minissu inno thoge ammata arapan gihilla 😅😅😂
ජපන් බයික් අඩු කරල දිපල්ල Honda pcx ,adv ලක්ෂ 5 .6 තිබුන බයික් දැන් 18,20 වෙලා කාර් වගෙ යන්ඩ පුළුවන් බයික් මෙවා හැමොට කාර් ගන්ඩ බැනෙ ...
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී
බයික් ගෙන්නහන් යකූ😢
යකෝ මෙි වාහන පොඩි මිනිස්සුන්ට ගන්න බැහැනේ
3 විල් අඩුවට ගෙන්නන😘❤️
ගොඩක් හොද වැඩක් ❤❤🎉
Anurath haman enawa wage ponaya
aluth cameras tikak ganna wei hiru ekata
Kalin wage wahana an na okunge awunta gennae simasahitha
Lankawe duppath wela inne nikak kanna balan inna higanno hinda. Unta nikan dennethuwa merenna arinna ona.
මගී ප්රවාහන කියන්නේ සංචාරකද😂😂 අපි හිතුවේ බස් වගේ ඒවා කියලා😂
හරි ඉතින් දැන් මේවත් ගේන්න පුලුවන් කියල දන්නවනෙ ඔයත් ගෙන්න්ව නම් ගෙන්නන්න 🤷♂️😌😂
dollar income ekak thiyenawam aniwareyen genwanna denn oni.. mokkda awula ?
@hansajainosh ඔයාලට ඕන විදියට ගේන්න බෑ සමාගම් වලට තමා ඒවා ගෙන්නන්නෙ ඔය ලමයා ගෙදර යන්න😂
@@secoh-j3q ප්රවාහනයට මුල්තැන දෙනවා කිව්වම අපි හිතුවේ පොදු ප්රවාහනයට කියලා නෑ නෑ එයාලගේ සමාගම් වලට😂😂
@@tharindu6242 podu prawahanata rajayen thmay bus genwanna wenne🤔. you mean CTB ?
මුන් ටොයොටා ගෙන්නන්නේ🤣 බජාජ් නෙවෙයි ..😂
Chanda kaleta kiyanne naga hitawanawa kiyala.dan ammata hitawala thiyenne
@@GayashanAkd hukannala awurudu 76k kapu rata masa 6n 7n hadanne kohomada pako. Thopo hinda thama ratata kelavila thiyenne
Oya waahana driverla kadala dayi. Hayyien gihin,horn gagaha.
Paramparawaal 7k wethara gewana wei podi manussayata mea rajayath podi manussayata odatama harinawa😢
15mil + හරි ලබයි.... කෝ දැන් අඩුවට ගෙනෝ ගෙනෝ කියලා මිනිස්සුන්ව උසි ගන්වපු පක්kiලියෝ??? 😂😂😂
Parana kabaluth 15m walata eha.mewa aluth ewa😂😂😂
දැන් කවුද යල්පැනගිය ජපන් තාක්ෂණය යටතේ වු නොදිවුණු වාහන ගන්නේ. දෑන් ලෝකයේ දියුණුම වාහන තාක්ෂණය ඇත්තේ චින වාහන වලය.
🤣🤣🤣
🤣🤣🤣🤣🤣
Mewane jokes😂
@@ThilakahaThilakarathnaහිනාවෙන්න නෙවේ ඒක ඇත්තකුත් තියෙනවා , හැබැයි ජපන් වාහන යල් පැනලා කියන එකනම් අනුමත කරන්න බෑ ,ජපන් වාහන හොදටම හොදයි , හැබැයි දැන් ඉස්සර වගේ චීන වාහනවලට මුකුත් කියන්න බෑ මොකද දැන් අදි තාක්ෂණය බාවිතාකරල හදන්නෙ චීන වාහන ❤
Ammo eka 😂😂😂😂
තුන් පූට්ටු නම් ගෙන්නන්න එපා 😂😂
Wahana ewannako
🤩🤩🤩
Podi miniha amathaki dan.kokath eki.
කයිය නායකයා උබට ආතල්ද? මුලින්ම දුප්පත් මනුස්සයාට බයික් එකක් ගෙනත් දීපන් අනුරාධපුරයේ ගම් වැද්දා
ඇයි උබට කයල අමුතුවෙන් බයික් හදන්න ඕනේද මොලේ තැලෙන් නැතුව ඉදගෙන යන්න
@ උපන්ගෙයි මෝඩ ජෙප්පෙක් 🤣
යකෝ මෙි වාහන පොඩි මිනිස්සුන්ට ගන්න බැහැනේ
පොඩි මිනිස්සුන්ට වහන ගේන්න කලින් කන්න බොන්න ඕනේ
ඔයාලා පොඩි පොඩි කියලා දෙයක් නෑ..
කාට හරි දෙන සහනයක් දුන්නොත් ,ලන්කාවේ කවුරු හරි ටැක්ස් විදිහට ඒක ගෙවන්න ඕනේ
කොටසක් නිකන් ඉදන් සහන් ගන්නයි තව කොටසක් මහන්සිවෙලා ටැක්ස් ගෙවේන්නයි ඕනෙද..? සාදාරන නෑ එහෙම 🤥