Aththa sir. Meena lagne mao gana aththama kiuwe oba thuma. Aththatama makara lagne Aya higannekutawath keeyakwath denna kamathi Nathi kenek. Mao kochchara awaokawa adarei kalath mata Saka karala badalath nathuwa gahuwa sir. Mage wasanawata budun dewiyo pihita wela mata meyawa badinne nathuwa berenna labuna. Api dennage hadahan galapenawa kiuwath ehema une na. Dao mao badinna inne singha kenek. Api dennage hadahan galapenne Nathi unath balapu kenama kiuwa. Adahas balanna kiala. Dennama naraka na kiala. Aththata meena singha galapenne na kiuwata mata hodatama galapuna. Api dao gewal walath ashirwadeo badinnath yanne budu saranin. Mahaththayatath theruwan saranai.
Oba thuma hari.makara laganaya lobay kiuwata..eka hemoma kiyanwa..eth ona kama aduy.apita wediya loba aya innawa..anunge danaya nm kohomatawath epa..obathuma kiuwa godak dewal aththa
සම්පුර්ණ ඇත්ත. හෑබයි කටවත් සෑලෙන්නෙ නෑ ❤ඔබතුමාට දිර්ඝ අයුෂ ලැබේවා ❤
මමත් මකර ඔබ තුමා කිව්ව කතාව සම්පූර්ණයෙන් ඇත්ත නමුත් අනුන්ගේ දේවල් වලට නම්.කවදාවත් ආස කළේ නෑ අනිත් හැම දේම ඇත්ත thanks
Ow
මම මකර කන්න නැත්නම් ඉල්ලා වැද වැටෙන්නැ ඕන දූපතක් කරදරයක් තනියම විද ගන්නවා අග වන්නැ ඒ දෙ ඇත්තටම ඇත්තයි ඔබ තූමාට ස්තූතියි
ඔබ තුමා කියු දේවල් ඔක්කොම තියෙනවා නමුත් මං මට වැඩියෙන් හිතන්නෙ අනුන්ගේ යහපත
ඔබතුමා කිව්ව ඔක්කොම හරියටම හරි ගොඩක් පින්. මමත් පාරටම වෙටුනා නොකරපු වැරදි කිව්වා. එත් මන් හොස්පිටල් එකක ජොබ් එකක් කරනවා පෙර පිනකට ලැබුනේ හිතෙනවා. මගේ මිනිස්සු කව්රුත් හිටියේ නෑ. ඒත් දැන් හෙමොටම බලන්නේ මම මන් ගොඩක් සතුටු වෙනවා ඒකට මන් විදපු දුක් කියලා වැඩක් නෑ සර්. මන් නොහිතපු විදියට ලොකු ලොක්කො මට උදව් කරනවා ජිවිතේ කවදාවත් මෙහෙම වෙනවා තියා හිතාගන්න වත් බැරුව හිටියේ. ඔබතුමා හරියටම කිව්වා 🙏මෙරුනේ නැතුව විතරඊ. මන් සිල් ගන්නවා පන්සල් යනවා මෙහෙමදේම කරනවා ඒ පිහිට තමයි මාව ජිවත් කරේ. ඔබතුමාට ගොඩක් පින් 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමා කීව දේවල්. හරි බුදුසරනයි❤❤❤
ඔබ තුමා කීව දේවල් ගොඩක්ම හරියටම කීවා තෙරැවන් සරණයී.
ඔක්කොම හරි ඒත් ලෝභ නෑ මම අනුන් වෙනුවෙන් ම ඉපදුණු කෙනෙක් ඒත් කාගෙන් වත් හොඳක් නෑ
💯ලීඩර් ශිප් ගතිගුන තියන, ගොඩාක් මහන්සි වෙන කෙනෙක්,ඕන වැඩකට ඔට්ටු , ගොඩාක් ක්‍රියාශීලී, දුක් විදින්න ඔරොත්තු දෙනවා, හොදින් ප්ලැන් කරල සූක්ශමව වැඩ කරනවා.
කොච්චර දුක් වින්දත් අන් අයගේ ලග වැටෙන්නේ නෑ ,, සංචාරයට ගොඩාක් කැමති සහතික ඇත්ත !! ඒත් මාන්නය ආර්ත්මාර්තය නම් නෑ,, ගොඩාක් උදව් කරනවා මිනිසුන්ට.💯
Obatumata. Budusaranaei. Daladasamidu. Pihitaei. Deviyange. Asiriwadaya. Ladewa. Patha. Mi. Man. Jayawewa❤
මකර lagna හැමෝටම ජය වේවා !❤❤❤❤❤❤❤❤❤
හරියටම හරි.මමත් මකර.නවාංශකයත් මකර.
Godaariyak sthuthie ❤
හැමදේම වගේ හරි, ස්තූතියි ඔබතුමාට.🙏
හරියටම හරි මාත් මකර තම්‍යි ඔබ තුමාට තෙරුවන් සරණයි
Niyamai.....👍👍👍oba thumata theruwan saranai...
Oba tuma kiyu dawal hariyatm hari 🇸🇦🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thuma kiyana dawal athta
Aththama aththa kiyapu hamadema 🎉
කියපු දේවල් හරියටම හරි තෙරුවන් සරනයි
Aththa sir. Meena lagne mao gana aththama kiuwe oba thuma. Aththatama makara lagne Aya higannekutawath keeyakwath denna kamathi Nathi kenek. Mao kochchara awaokawa adarei kalath mata Saka karala badalath nathuwa gahuwa sir. Mage wasanawata budun dewiyo pihita wela mata meyawa badinne nathuwa berenna labuna. Api dennage hadahan galapenawa kiuwath ehema une na. Dao mao badinna inne singha kenek. Api dennage hadahan galapenne Nathi unath balapu kenama kiuwa. Adahas balanna kiala. Dennama naraka na kiala. Aththata meena singha galapenne na kiuwata mata hodatama galapuna. Api dao gewal walath ashirwadeo badinnath yanne budu saranin. Mahaththayatath theruwan saranai.
හැමදේම කිව්වාමමත් මකර මගේ ජීවිතේ හැමදේම හරියටම කිව්වා ඔබතුමාට පින් සහතික ඇත්ත
ඔබතුමා කියපු කතාව සහතික ඇත්ත මමත් මකරෙක් තමයි යම් වැඩකට බැස්සොත් ජය අරගෙන මිස අතහරින්නේ නැහැ මටත් ඔය කියපු ඕනෑම දෙයක් කරන්න පුළුවන්
@@PrasanthaPerera-u6h Matath satutuil Jaya ♥️👍
මම ගැනම කියලා ඔබ තුමා......ස්තුතිියිි ඔබතුමාට...❤❤❤
ඔබ තුමා මේ සියලු ම දේ කිවේ මට මද කියලා හිතෙනවා හරියටම හරි බුදුසරණයි 🙏🙏🙏
ඔබ තුමා කියන දේවල් සේරම මට හරි
ඔබතමා කියපුවා හරියටම හරි
🌹🌹ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🌹🌹
හරියටම හරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි ඔබතුමා කියපු ඒවා හරියටම හරි
මම මකර ලග්න හිමියෙක් මට ගොඩාක් දේවල් හරි කියපු විදියට තමයි සිදු වෙන්නේ .. අනුන්ගේ කියලා රැපියලක් නිකන් අරන් නෑ හිත සතුටින් දෙයක් දුන්නොත් ගන්නවා .. අනුන්ගේ වචන අහන්න ලැජ්ජ් වෙන්න ගොඩාක් අකමැති දැනට ඔක්කොම මගේ මහන්සියෙන් විතරක් ජීවිතේ ගෙවන්නේ ... අනිත් අය වෙනුවෙන් සානුකම්පිතව සාදාරන හේතුවක් ඇති ඕනිම දේකට මගේ ලග මට තියෙන ඔක්කොම හරි වියදම් කරන්නේ සතුටින් .. එහෙම කරලා මම අසරණ වෙලා තියෙන්නෙ ගොඩාක් ... මම වෙනුවෙන් කව්රුත් ඉදිපත් වෙලා මගේ අඩු පාඩු හොයන්න කෙනෙක් ඉදිපත් නොවුනත් මම කාගෙන ඉන්නවා .. ඔබතුමා කියපු ගොඩාක් දේවල් ඇත්ත..
ස්තුතියි ...මං ගැනම කියලා..
මේ හැම දෙයක් ම වගේ ඇත්ත 💗 ඒත්, කටක ලග්නයට ප්‍රතිවිරුද්ධ ගතිගුණ තියෙන්නේ කිව්වා ම බයත් හිතුණා. මොකද මගේ පුතා කටක. මං මකර. ඇත්තටම එයා ගොඩක් සංවේදී කෙනෙක් 😇
Ow,atta, siyalla SATHYAI...OBATUMATA STUTI ..SP
Oba hark stuty❤❤❤❤
Good job ❤
හරියට හරි
ඔක්කොම හරි ඒත් ලෝබ නෑ මං ගොඩාක් පිං ඔබ තුමාට ජය වේවා 🎉🎉🎉🎉🎉
අනේ ඔබගේ කියමන මරු ❤❤❤❤❤❤❤බොහොම පින්👌👌👌👌👌🙏🙏🙏🙏
ලොබ නැහැ අනුන්ටම කරලා ණයවෙලා අැපවෙලා බැංකුවලින් ලියුමි එනවා නඩුදානවා කියලා
ජය වේවා 🙏🙏🙏
obathum kiyan dewal attha lobanam ne anunge dukata phita wenawa.godak duk vinda .attha aukthiyata penna be waradak nokala waradak pili Gan ne .katawathe yathe wenna kamthi ne.pinata godak ladi hama dama kalamana karanawa .viyadam karanna giyothe pin katauthu waladi athe thoyana siyalla viyadam karala lassanata karanawa .kata udwe kalthe honam ahan natha .yaluwo innawa.namuthe athe durin vinoda wenna kamathi lassanata adinna kamathi .godak sthuthi obathumata
Obatuma kiyapu godak dawal attha mama මකර obatumata godak stuthi
ඔබතුමාට ගොඩක් ස්තුතියි මමයි මගෙ දුවයි දෙන්නම මකර ඔබතුමා කියනකොට අහගෙන ඉන්නත් ආසයි
Awesome.
Great ❤ you right
ඔයා අැත්ත කියන්නෙ ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි💕💕💕💕💞💞💞💞🥀🥀🥀🥀🥀🏵🏵🏵🏵🏵🏵🧚♂️🧚♀️💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ඇත්ත 💖
ස්තුතිය
කියපු ගොඩක් දේවල් සීයට 95 හරි සර් බුදුසරනයි
ගොඩක්ම ස්තූතියි
ඔයා හරි සර් කොහොමද ඔහම කියන්නෙ😮❤
හැමදෙම ඇත්ත
Thanks. ❤❤❤
😊හරි
Obathuma hariyatama kiwa
ඔක්කොම ඇත්ත ඒත් ලෝබ නෑ අනුන් වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරා
Hariyatama hari❤
සහතික ඇත්ත...
Aththa 💗
ගොඩාක් දේවල් ඇත්ත
මමත් මකර මකර කියන්නේ gammak thama ❤❤❤❤
සම්පුර්ණ ඇත්ත....😍💕😍💕😍💕😍💕💕😍😍
ඔබතුමා හරියටම කිවුවා.
ඇත්ත 🌷🔥👌
මකර.😮.තැන්ක් යු ඔබට.❤🇦🇪🙏
🎉🎉Meaga Duwa "Makara"Lagana🎉🎉
Excellent...😃
ගොඩක් etta
Sampuurna aththa obathumata sthuthiy
අනුන්ගෙ දේවල් වලට ආසා නැ හැබැයි .මාත් මකර.ඔබතුමා කියපු දේවල් හරි🙏ගොඩක් ස්තුතියි
Mama h makara
Mey Kathaawe Wereddak Na. Aththa Wage Thama. ❤
හරියට hari math මකර
ඔබතුමා කිව්ව එකක් දෙකක් හැර අනිත් සියලුම දේ හරියටම නැතිවුනත් නිහඩ වෙනවා හැර කාගෙන් වත් ඉල්ලන්න කැමති නැහැ අඩු වශයෙන් දරුවන් ගෙන්වත් ඉල්ලන්න කැමති නැහැ ඔබතුමාට තෙරුවන් සරනයි.
ඇත්ත කිවුවෙ❤
Kiyapu hamadema aththa,habai,man pin wada karanawa,
Budusaranai
සුපිරිම සුපිරි මනුස්සයෙක්
හරියටම හරි.
ඇත්තටම හරි
සහතික ඇත්ත සේරම ඇත්ත
Ok❤❤❤❤❤
ඔබ තුමා කීවා හරියටම හරි
😂 මම මකර.
මේක අහනකොට තනියම හිනා යනවා. කියපුවා ගොඩක් දුරට හරි. එලව එලව පහර දෙනවා 😂. හරියටම හරි.😅
එකනම් ඇත්ත ගනුදෙනු අඩු කරගන්න තරමට අපිට හොදයි මෙයලා ගෙන් අම්මෝ😮😮😮
Oba Thumata Tharuvan Saranai
Oba thuma hari.makara laganaya lobay kiuwata..eka hemoma kiyanwa..eth ona kama aduy.apita wediya loba aya innawa..anunge danaya nm kohomatawath epa..obathuma kiuwa godak dewal aththa
Mulu charithema adunak beluwa wage kiya una supiri❤❤❤❤😅😅
මකර හැඳින් වීමනමි 100% 👍
That's very true.....
හරි යටම හරි
හරි
මගේ පුතා මකර ඔබ තුමා කිව ඒවා හරියට ශ්‍රිතයක් ඉදිරියටම යන්න
Attamai. Oba tuma kiyanne. Bs
කුම්භ මීන ලග්නත් දෙන්න 🙏
Obathumata bohoma pin mata nam hariyatama hari kiuwa
Atthama kiwwa
Loba nam ne dara ganima hodatama thiyanawa
Hariyatama hari obatuma kiyapudawal matameda manda kewwa
Lagne ahanakota mata hena aettha කීවේ mahanse වෙනවා prtepala teyenawa නමුත් mage hetha හොඳයි hetha unuwenawa anun වෙනුවෙන් hodak na mea lagne කියල teyenne matada😀😀😀😀😀👌❤❤❤❤❤❤😁😁😁😁
ඔබ හරි
kuru Hari boruwak kalothe kanthi yanawa budusaranai
Kiuwa dewal hama dema aththa pinsudu wewa