මකර ලග්නය 2025 ලග්න පලාපල | Makara Lagna palapala 2025 Capricorn Prediction | Poorindha Astrology

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025
  • НаукаНаука

Комментарии • 90

  • @SiriSudamma
    @SiriSudamma 24 дня назад +11

    අඩේ අයියේ ප්‍රස්නනම් කියන්න ගියොත් මේ ව්දිහට හරී ජීවත්වෙන එක ගැනත් මටම පුදුමයී😢✌මැරෙන්න කියලා (2)ක්ම උත්සාහ කලා අම්මෝ ජීවිතේ මහ පුදුම දෙයක්😢 ✌

    • @DiliniThakshila-o8t
      @DiliniThakshila-o8t 23 дня назад +4

      අම්මො ඔව් මත් මැරෙන්න හැදුවා 10ක් විතර, එත් දැන්නම් ටිකක් අඩුයි

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 6 дней назад +2

    තෙරුවන් සරනයි ❤

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 24 дня назад +26

    මමත්.මකර.ඔබතුමාගෙ පලාපල අනිවාර්යයෙන්ම මම අහනව.ඔබතුමා හරියටමහරි.ජිවිතෙ වෙන්න.තිබුනහැමදේම.සිද්දඋනා.නොමැරි ජිවත්උනෙ කාගෙ.පිනකටද.නොදනි.ඒත්.කිසිමදාක.සැලුනෙ.නැ.අද මම.ජිවිතෙ.ජයගනිමින්.සිටිනව.මට.විස්වාස යි.මම.දිනනව.ඔබතුමාට ස්තුතිය බුදුසරනයි

  • @BinodiLiyanage-m2n
    @BinodiLiyanage-m2n 21 день назад +6

    මමත් මකර.. සියලුම දේවල් සිද්ධ වුනා කියන විදිහට.දැන් දැන් ජීවිතයට සතුට කියන දේ පේන දුරින් වගේ දැනෙනවා.ස්තූතියි❤

    • @user-vi1ll8sm8h
      @user-vi1ll8sm8h 20 дней назад

      මටත් එහෙමයි 🙏🙏🙏

  • @DumithaLawangi-w9z
    @DumithaLawangi-w9z 8 дней назад +1

    ඔබ තුමාට බුදු සරණයි 💐💐මම මාර්තු 22

  • @LiyanageRanasingha
    @LiyanageRanasingha 23 дня назад +7

    මන් මකර දැන් ඉන්නෙ පිටරට 2025 ලංකාවට එනවා.ආවම ජිවිතෙ යහපත් වෙනසක් පතනවා.❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt 24 дня назад +22

    මකර ලග්නයට නම් අම්මෝ කියලා වැඩක් නෑ ජීවිතේ බිංදුවට පොළවට සමතලා වෙලා තවත් අඩි දෙක තුනක් ඇතුලට කඩා වැටුණා ලබන වසරේ හොඳක් වෙනවා නම් හොඳයි ස්තූතියි සර් 🙏🙏

  • @ShanthiNew-c1p
    @ShanthiNew-c1p 23 дня назад +4

    🌹ස්තුතියි සර් ගොඩමුන්න ඉදිරියට ම යන්න ලැබේවා සුවපත්වේවා හරි ම සතුටුයි අහන්න මකර ලග්නේ ගැන සතුටුදායක තොරතුරු ඔබ දීර්ගායු වේවා ස්තුතියි සුභ නවවසරක් වේවා 🌹🌹

  • @nihalpremathikaka.6793
    @nihalpremathikaka.6793 17 дней назад +2

    අම්මෝ අහන්ට ලැබීමත් සතුටක්. ඒ තරන් ජීවිතේ එපාවෙලා හිටියෙ. නොමැරුවුනු එක තමයිපුදුම. ගොඩක් පිං ඔබ තුමාට

  • @padmininayanakumarijpnk
    @padmininayanakumarijpnk 23 дня назад +4

    ඔබ තුමා නම් කියන්නෙ ඇත්තම ඇත්තමයි, මගේ හදහන බලාගෙන කියනවා වගෙයි මට හිතෙන්නේ , ඔබ තුමා කියන විදියට ම නැතත් මට පුලුවන් විදියට ඒ පිලිවෙත් කලාම ඒවායින් සැනසිල්ලක් ලැබෙන වා,
    ඔබ තුමා කියන්නෙ මොනවාද කියලා නිරන්තරයෙන්ම මා බලාගෙන යි ඉන්නෙ
    ඔබ තුමාට තෙරුවන් සරණයි , දීර්ඝායූ වේවා ,........

  • @RuwaniIndrani-wc1mg
    @RuwaniIndrani-wc1mg 15 дней назад +1

    කිව්ව දේවල් ඇත්තමයි ඔබ තුමාට බොහොම පිං

  • @sanathherath-u8b
    @sanathherath-u8b 23 дня назад +3

    මේවගේ වචනටිකක් අහන්න ලැබිිමත් වසනාවක් මකර ලග්න අපට.❤❤🙏🙏🙏

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r 22 дня назад +2

    අනේ ඔබ තුමා නම් කියන්නෙ ඇත්තම ඇත්ත තමයි මාත් මකර ලග්නය තමයි ඔබ තුමාට ගොඩක් පිං ලැබෙන්න ඕන බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා..........

  • @DhanushkaMadusanka-i3j
    @DhanushkaMadusanka-i3j 19 дней назад +1

    මෙහෙම දෙයක් හරි අහන්න දකින්න ලැබෙන එක හිතට ටිකක් හරි සතුටුයි .,මාත් මකර

  • @dilukaadhitti758
    @dilukaadhitti758 21 день назад +1

    දෙව් පිහිටයි ඔබ තුමාට 🙏

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 23 дня назад +2

    මමත් මකර,මගේ මහත්තයා,දුව මකර...අපේ ගෙදර ප්‍රශ්න ගොඩාක් මැද්දේ ගෙවන්නේ...ඔබතුමා කියන එක ඇත්ත...දැන් වත් නිදහසක් ලැබුනොත් හොදයි🙏🙏🙏🙏

  • @njeewanthimaladugala5142
    @njeewanthimaladugala5142 12 дней назад +1

    මමත් මකර. මේ වසර වත් සුබ වේවි

  • @IroniJayakody
    @IroniJayakody 22 дня назад +1

    ස්තුතියි ඔබතුමන්ට.

  • @RanjithDevappriya
    @RanjithDevappriya 23 дня назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට මගෙ ලග්නයත් මකර මට සනිරාහු අපල දුරුවේවා 🎉🎉🎉🎉

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 22 дня назад +1

    බුදුසරණයි🙏 ඔබ තුමාට

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 23 дня назад +1

    ස්තුතියි ඔබ තුමාට 🎉

  • @DevindiSadareka
    @DevindiSadareka 23 дня назад +1

    ස්තූතියි ඔබතුමාට ...🙏🙏

  • @DhanushkaMadusanka-i3j
    @DhanushkaMadusanka-i3j 19 дней назад

    මාත් මකර ලග්නෙ මෙහෙම දෙයක් හරි අහන්න දකින්න ලැබෙන එක හිතට ටිකක් හරි සතුටුයි බුදු සරණයි

  • @SrikanthSelvarani-m6l
    @SrikanthSelvarani-m6l 20 дней назад

    Obataht siyalu devi pihitai labewa sthutiy obata

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 23 дня назад +1

    ස්තුති

  • @sumiya.6059
    @sumiya.6059 23 дня назад +7

    ජීවත් වෙන්න නයි විතරයි නැටෙව්වේ නැත්තේ ..අතහරින්නේ නම් නෑ ..

  • @DeepikaWijayanthi
    @DeepikaWijayanthi 23 дня назад +1

    Harima sathutui labana wasare hodak wenaea kiwama oba thumata theruwan saranai

  • @nalakavithanage8486
    @nalakavithanage8486 22 дня назад +1

    Oba Thumata Tharuvan Saranai

  • @NeluRangana
    @NeluRangana 24 дня назад +1

    Thank you🙏

  • @varnavarnabandara7333
    @varnavarnabandara7333 23 дня назад +1

    Triple gems blissing you God's protect ❤🎉

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 23 дня назад +1

    Thank you wish you a very happy new year

  • @arunilk4042
    @arunilk4042 23 дня назад +1

    Thanks very much mother of universe.
    Lord Buddha bless u.

  • @AnujaShamaleeWaduthanthri
    @AnujaShamaleeWaduthanthri 23 дня назад +2

    මෙතෙක් වෙනකම් විදපු දුක කරදර වලින් මිදි ලබන වසරේදී හොදක් වෙනවා නම් හොදයි.ඔබතුමාට ගොඩක් ස්තුතියි .. තෙරුවන් සරණයි..

  • @kanchanamadushani8149
    @kanchanamadushani8149 17 дней назад +1

    මෙහෙම අහන්න පුළුවන් උන එකටත් සතුටුයි..ජීවිතේ අමාරුම කාලයක් ගෙව්නේ..

  • @kovidamaningamuwa2270
    @kovidamaningamuwa2270 24 дня назад +3

    ඔබ තුමාගේ වැඩසටහන් වල කරුණු බොහෝ විට නිවැරැදි.. ඔබට ජයෙන් ජය... ❤
    ජන්ම පත්‍ර පරික්ෂා කිරිමට අවශ්‍යයි. සම්බන්ධ ව්මට හැකියාවක් තියෙනවා ද

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 16 дней назад +2

    මමත් මකර .2024 nam මම ආයෙමත් මතක් කරන්නවත් කැමති නැහැ .ඒ තරමට මට එපා වුණා

  • @MmMn-w6h
    @MmMn-w6h 24 дня назад +2

    🙏🙏🙏

  • @JayanthaKariyawasam-v7i
    @JayanthaKariyawasam-v7i 23 дня назад +1

    මමත් මකර lagnahimiyek ඔබ තුමා උපදෙස් පිළිපදින wa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Akuressa-b7o
    @Akuressa-b7o 23 дня назад +2

    මගේ ගැනද මන්ද කිව්වෙ බලන් හිටියා වගේ, කිව්වා. මගේ ගෙදර එවුන් තමා මට කේලවෙනකම්, හොරෙන් කේලෙව්වෙ.👍👍👍

  • @hemachandragamage5373
    @hemachandragamage5373 24 дня назад +4

    please indicate education and economy states

  • @renuoman2278
    @renuoman2278 23 дня назад +2

    🙏💐💞👍🎉

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 24 дня назад +2

    ❤❤❤

  • @IdushaRasal
    @IdushaRasal 14 дней назад +2

    මමත් මකර නොමැරි මැරිලා ඉන්නේ

  • @nimmisinghalage108
    @nimmisinghalage108 24 дня назад +2

    ❤🙏🙏

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 23 дня назад +1

    Danwath hoda wenawa nam hodai

  • @sandamalidharmadasa
    @sandamalidharmadasa 24 дня назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @rajikamadhumini9994
    @rajikamadhumini9994 20 дней назад +2

    මමත් මකර.වෙච්ච දේවල් දරාගත්තේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැ

  • @malekaanegeta2608
    @malekaanegeta2608 24 дня назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimnimasha9262
    @nimnimasha9262 23 дня назад +1

    aththa kiyala hithenava labana awurudda jivithe venas vei .japan yanna mn lesthi une ..

  • @SusanthaJayasinha-gs8fh
    @SusanthaJayasinha-gs8fh 24 дня назад +3

    Uparima wetila inne 2025 hariyanawanam 🙏

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 23 дня назад +1

    Marune natuwa witharai...😢😢😢😢dan wath hodai nam hodai

  • @nelkaparbha7164
    @nelkaparbha7164 24 дня назад +1

    Watina deyak dirgayuuu obathumata

  • @RoshanJayaweera-bh9gx
    @RoshanJayaweera-bh9gx 24 дня назад +1

    😍😍

  • @RumeshSaranga-o4w
    @RumeshSaranga-o4w 17 дней назад +1

    අනේ ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙනවා මන් ගාව සල්ලී නෑ පුලුවන්නම් මගෙ කෙන්ද්‍රරය බලලා දෙන්න පුලුවන්ද්ද හිතාගන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ සර්

  • @NspathiranaSandamali-mo3nc
    @NspathiranaSandamali-mo3nc 16 дней назад +1

    Upanda sitama duk widinawa adu natiwa

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 7 дней назад +1

    මම ඉන්නේ රට රැකියාවක මට මේ ගෙදර ගොඩාක් කරදර ඒත් ඉවසගෙන 😢ඉන්නව

  • @supuniMadu-f4n
    @supuniMadu-f4n 23 дня назад +2

    මමත් මකර කවදාවත් හරි ගියෙි නැ..කරැම විතරයි හැමදාම..මම මගේ ලග්නය කවදාවත් අහන්නෙ නැ..මෙි අහනවා මයි

  • @manojmudiyanse8537
    @manojmudiyanse8537 23 дня назад +1

    Matat wenna one Hama deema Una bisnas hamadema Nate Una Nate Una labana awurreddawat hoda unot hodai

  • @manipriyanti6826
    @manipriyanti6826 22 дня назад +1

    Hamootama yahapathakma wawaa.

  • @Ayacutegirl-ob2bg
    @Ayacutegirl-ob2bg 19 дней назад +1

    අධ්‍යාපන කටයුතු කොහොමද

  • @shirmiladilrukshi6837
    @shirmiladilrukshi6837 23 дня назад +2

    Wedesha gatha weem illala thiuanawata mokada wenne.

  • @M.AKanthi
    @M.AKanthi 23 дня назад +2

    Mge jeweteth wenna ona dewal serama un mhattyath daruwo dennth ekkama dala ghin wena kenek ekka jewath wenawa den

  • @erangadhimantha3389
    @erangadhimantha3389 23 дня назад +2

    Duka wedanawa ipaduna dawasae idala vinda depression hadila behet bonawa . Mukut oni naha satutin inna tibunanam a athi😂

  • @InraniYapa-m8e
    @InraniYapa-m8e 23 дня назад +1

    Mamat makara lakna himiyak

  • @sujeewasilva7652
    @sujeewasilva7652 24 дня назад +1

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @ayeshadilhani8042
    @ayeshadilhani8042 23 дня назад +1

    Jiwete duka satuta dekama madde metek kal apu gamana gana mama satutu wenawa....

  • @nipuninisansala5007
    @nipuninisansala5007 19 дней назад +1

    😢

  • @leopascal1584
    @leopascal1584 24 дня назад +4

    අවුරුදු ගානක් කට්ට කාලා අවුරුද්දක් දෙකක් සැනසීම ලැබිලා වැඩක් තියෙනවද ? 🤦

  • @maduradias3544
    @maduradias3544 22 дня назад +1

    Aiyo Mona pissuda mama makara lagne beluwoth karume tamai Mona wede karala hari godayanna try karanawa eth atha tiyana tiyana eka lost adiyak udata eddi gawwak apassata tamai labana aurudde mita wada hodata lebei poliytah ekkama 😅

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 23 дня назад +3

    මට ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරේ දෙනවද මම විදෙස් රටක ඉන්නේ මගේ වෙලාව බලෝ ගන්න මගේ අතේ වෙලාව තියෙනවා ඉස්සරහ අවුරුද්දටවත් ප්‍රශ්නයක් නැතුව කීයක් හරි ඉතුරු කරගෙන යමක් කමක් කරගන්න පුළුවන් අවුරුද්දක්ද කියලා බලන්න හැබැයි මේ අවුරුද්දේ මැරුම් නැති එක විතරයි වුනේ හෙනයක්වත් ගැහුවේ නෑ හැබැයි වෙන්න ඕන දේවල් හැමදේම වෙලා ඉවරයි. තවත් ඉතින් වෙන්න තියෙන්නේ මැරෙන්න විතරයි 😢😢😢😢🙏🙏🙏

  • @SanathNandasiri-cm9hh
    @SanathNandasiri-cm9hh 23 дня назад +2

    ❤❤❤❤

  • @shomarathnashomarathna9648
    @shomarathnashomarathna9648 23 дня назад +1

    🙏🙏🙏

  • @Koshila3447
    @Koshila3447 24 дня назад +1

    Thank you❤❤❤

  • @ChandiKumari-r7d
    @ChandiKumari-r7d 24 дня назад +1

    Thank you sir

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 23 дня назад +1

    ❤❤❤

  • @Dulani-d4d
    @Dulani-d4d 20 дней назад

    Thank you ❤

  • @GayaniIndika-y3u
    @GayaniIndika-y3u 23 дня назад +1

    Thank you

  • @rushinicamilas
    @rushinicamilas 23 дня назад +1

  • @sfcafa5485
    @sfcafa5485 23 дня назад +1

    ❤❤