Mat twin flame kenek. Api den married. Api denna penuma gathi guna samanai godak. Hitana det samanai godak welawata. Eya muna gehenna kalin asanna kale mn angel numbers dekka nitara. Etakota mn law of attraction gena dena hitiye ne. Angel numbers gena ahamben dekka vedio ekak nisa e gena denagatte.
Twin soul me dedenama katath labewa mta nathi unath oyalata aya labewai hadin pathami good luck dear ♥ tashya thanks to universe ✨ thanks for your lovely words ♥
Maga hothama yaluwa Lahiru Sadaruwan nawtha face book massnger bolck aiyan karna man balgan inwa uninvasl wishwkarnwa nawtha maga Lahiru Sadaruwan aiyaw labanwam many balgan inwa universal
මට twin flame කෙනෙක් නැති උනත් , ආදරේ කරන, නොකරන හැම කෙනාට ම twin flame කෙනෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ...thank you universe .
Thank you so much😊
Thank you so much😊
ඔයාටත් ඔයාගේ ආදරය ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
නැහැ ඔයාට කවදාහරි ලැබෙනවාමයි ඔයාගෙ කර්ම ශක්තිය ඉවර උන හැටිය විශ්ව ශක්තිය මගින් ඔයාට ලැබෙනවා
එයයි මමයි මීට අවුරුදු ගානකට කලින් යාලුවො විදිහට හමුවුනා. පස්සෙ මගෙ phone එක කැඩිල අපේ connection නැතිවුනා. ආයෙත් අවුරුදු 3කට පස්සෙ අපි හමුවුනා.. සංසාර පුරුද්දක් තියෙනව වගේ දැනුන එයයි මමයි හරි ආදරෙන් බැදුනා.. එයාගෙ quality & මගේ quality 90%කටත් වඩා එකවගේ. අපි හිතන විදිහ, අපි දකින හීන අපිට ජීවිතේ විදින්න ගෙවන්න ඕන, අපි ආස විදි ගොඩාක් දුරට 90%කටත් වඩා ගැලපෙනවා. අපේ අඩුපාඩු අපි හදාගත්තා. අනේ ඒත් හේතුවක් නැති චූටි චූටි රණ්ඩු නිසා අපි වෙන්වුනා.. එයාම මේක නවත්තමු කිව්වා. එච්චර ගැලපුන, පුදුම තරම් සතුටින් ඉදපු දයිවය ආයෙත් මට මුනගස්වපු එයා.. 😔
අනේ එයාව ආයෙත් මගේ ජිවිතේට තිබුන සතුට ආදරය එක්කම ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.. 🙏
මගෙ වගේම හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා!.. ❤🙏 විශ්ව මතාවටත්, මිස් ඔයාටත් ස්තූතී..
Oyage balapproththuwa ikmanin ituwewa.❤️
@@JayanthiVidanage-us9el ගොඩාක් පිං.. ❤🙏 ඔයාටත් එසේම වේවා!..
Dear oyage vibration eka wadikaraganna
@@hypnoticrahas ❤🙏 thank you miss.. missගෙ බාසි සංකේත video එකත් මං බැලුවා. ඒකත් twin flame වෙන තරමට අපේ ගැලපෙනවා..
මං දැං භාවනා කරනවා, බුදුන් වදිනවා, විශුවලයිස් කරනවා මිස් කියාදුන් විදිහටම.
@@mnmusiccreations9986 good luck dear
මට මං ආදරේ කරන කෙනා දැක්ක දවසේදිම ආදරේ හිතුණා. අපි එදා ඉදන් කතා කරනවා එයා ආවට පස්සේ තමයි low of attention ගැන දන්නේ . ගොඩක් ප්‍රශ්න ආවා අපි වෙන් වුණත් අපි ආයේ එකතු වුණා.භාවනා කරන්න, ඉගෙන ගන්න මගේ ජිවිතේ හැමදේම වෙනස් වුණා . දෙන්නම සතුටින් කාලය ගෙවනවා . විශ්ව මාථාවට අනේකවාරයක් ස්තුතියි 💞
මමත් twin flame කෙනෙක්.අපේ කර්මය අවසන් වෙලා ඉක්මනින්ම ඔහුගේ ආදරය නැවත ලැබීම ගැන මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏ඒ වගේම හැමෝටම තමන්ගේ twine flame ව ආකර්ශනය වේවා❤❤❤
මම හදවතින්ම ආදරය කරන කෙනාගේ පිවිතුරු ආදරය මට ලැබේවා ❤ අනිත් හැමෝගේම ආදරණීය ප්‍රාර්ථනා ඉටුවේවා ❤
ඔයා හරි ඉක්මනින් සරලව විග්‍රහ කලා.කිව්ව දේවල් හරියටම හරි..ජීවිතයට සහ මේ සබදතාවය පවත්වාගෙන යන්න උදව්වක් උනා.කෙනෙක් කිව්වාට විශ්වාස කරන්නේ නෑ .twin flame ඇත්තක් මිස්.කියන දේවල් 💯 ඇත්ත වෙනවා..ඒකයි පුදුමේ.ඒක දන්නේ මේක උනු කෙනෙක් විතරයි.seperation එකේ වේදනාව දරා ගන්න බෑ.දෙන්නාගේ අදහස් උදහස් වල පුදුම ආධ්‍යාත්මික භාවයක් සමානකමක් තියෙන්නේ.ඒක අදහා ගන්න බෑ මිස්.මට නොවුනා නම් මම විශ්වාස කරන්නේ නෑ...❤❤
Twin flem gana කියපුවට එකගයි.මමත් Twin flem කෙනෙක් නිසා ඔය දෙවල් සිදූවුනා සහ සිදුවෙමින් පවතිනවා.මට මගෙ ආත්මිය සහකරු මුණගැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි .ඔබටත් ස්තුතියි 🙏🌍♥️
ඔව් මේක ඇත්ත thanak you universe ❤
මං ආදර කරන කෙනා දැන් සති ගානක් තිස්සෙ මට කතාවක් වත් කරේ නෑ. මම එයාට ගොඩාක් ආදරෙයි. මට එයාව ආයෙමත් ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා ❤🙏 මට වගේම අනික් සියලු දෙනාටත් තමන්ගෙ ආදරේ ලැබෙන්න ඕනි.
මගේ ආදරය ඉක්මනින් මට යලි ලැබේවා අන් හැමොගෙම බලාපොරොත්තු ඉටුවේවා විශ්වයට ස්තූතියි 🙏🙏 ❤❤
Mamath e de balaporoththuven innava❤
@@loraaparis6630 ඉක්මනටම ඔයාටත් ඔයාගෙ ආදරය ලැබේවා ❤️❤️🩹
❤ මගේ twin flame ව මට ලබාදුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූති ❤
ඒ පින්වන්ත ආදරය බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම හැකි ඉක්මනින් තමන්ගේ ඒ ලස්සන ආදරයේ අතිකාරයන් බවට පත් වෙන්නට වාසනාව ලැබේවා. හැමෝමගේම හදවත් ආදරෙන් සතුටින් පිරි ඉතිරි යන්නට මට වගේම විශ්ව ශක්තිය නිරන්තරයෙන් ඒ හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
මගේ ආදරය ඉක්මනින් මා වෙත ලැබේවා මගේ ආදරය මා වෙත ආකර්ශනය කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ❤❤හැමෝගෙම ආදරනීය බලාපොරොත්තු ඉශ්ඨ වේවා 🙏🙏
අක්කි අපි දෙන්න හමුවෙලා අපි ඇවිදින්න ගියපු වෙලාවක අපි දෙන්නා කහපාට සමනල්ලු ගොඩක් වටකරගත්තා මට ඒක අදහන බැරි උනා......අපි දෙන්න රූපෙන්නුත් එක වගේ අපේ අදහස් අපිට හැදෙන ලෙඩ අපි හිත් ඔක්කොම එක වගේ මට මේ විඩියෝ එක බැලුවම තමයි මට මේක තේරුනේ විශ්ව මෑනියන්ට ස්තුතියී ස්තූතියි ස්තූතියි ❤❤❤
Good luck sathutin inna
Twin flame veidios ගොඩාක් තියෙනවා serch කරලා බලන්න..
Ane ❤❤❤❤ harima sathutui❤❤❤❤
Adaren inna hama athmekama ❤❤❤
මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා අපි සතුටින් ඉන්නවා එ ආදරය මට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤
ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
මාත් Twine flame කෙනෙක් 😊♥️ හැබැයි එයා ඉන්නේ වෙන රටක එයා පිට රට කෙනෙක් මම
ඔය කිව්ව හැමදේම අපි දෙන්න අතරේ තියෙනවා ඉක්මනට අපි දෙන්නව එකතු කරපු අපිට ඉක්මනට එකතු වෙන්න උදව් කරන මට මගේ සහකරුව මුණ ගැස්සු මගේ ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි!❤❤❤ අක්කි ඔයාටත් ස්තුතියි 🙏❤️🌏
Jk neda 😊😊😊
@@parknidu8731 😊♥️
එක් පාර්ශවයක් විතරක් possitive හිතුවට කමක් නැහැ නේ ❤
ඔබ තුමියට සහ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මගේ Twin flame ව මට ලබා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🙏🙏
විශ්ව ආසිර්වාදයෙන් විශ්ව ශක්තියෙන් මට මගේ නැති උන ආදරය කර්ම අවසන් උන පසු ඒ නැති උන ආදරය නැවත ලැබේවා විශ්වයට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
මන් හිතන්නේ මට twin flame හම්බුනා ❤❤ ස්තුති විශ්ව මාතාවට ❤
Maga adaraya ikmanin lebewa wiswayata ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතිය විශ්ව මාතාවට ස්තූතිය ඔබතුමියට....
akka oy hodin neda oyge video ekak enakan balan hitiye oya api gana godak hithana kenek oyawa vishwaya apita godak adaraniya lesa munagassala thiyanwa oya hamadamath parissamin sathutin inna ona 🙏🙏❤️😊
Godak thanaks dear..LOV U ❤
ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමියට❤️❤️❤️❤️❤️
Thank you so much univers 🙏🌍💫 Thank you so much akka beautiful vedio 💞🥰💌🥀
මටත් මගෙ ආදරේ ඉක්මනින් ම් ලැබෙන්නෙ කියා මම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ඔයාට 🙏🙏
❤❤❤❤mage adaraya matama labewa.anith ayageth awanka adaraya owunta labewa.thanks universe ❤❤❤❤
Oba kiyana siyaluma de eththa... Mokada o siduweema wela thiyenawa.e wagema me hamawachnayakma eththama eththa... ❤❤❤
මට ඔහුව දැක්ක මොහොතෙම හිතට දැනුනා මගේමයි හිතුනා අදුනන බවක් දැනුනා,හදවත එයාව හොය හැම මොහොතෙම අහම්බෙන් මුන ගැසුනා,ඒ බැදීම හුස්ම තරම් උනා.ඒත්...
Thanks Universe And Thank you Sister ❤❤❤
Twin flame බවනවක් ගැන කරන්නකො 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් ❤❤ හැමෝටම සතුටින් ඉන්න ලැබේවි ..🎉
Thank you so much❤ Thank you universe.❤
Twin flame wai Soul mate wai dannwa hambuna...🤗
"Oba siyalu denata soulmate ikmanin labewa thank you so much. Universe.
Akki soul mate attracted krnna tips videos ekak krnnko
මම Twin flame කෙනෙක් මම මේ අත්දැකීම විදිනවා...විශේශම දේ තමයි මම කරුමයක් ගෙවුවා කියන තරමට හිතෙන තරමට මගේ කලින් සම්බන්දෙ තිබිල නතර කරා මම.ඒ දරාගන්න ම බැරි තරම් ඒ මනුස්සය මට වේදනා දැනෙන විදියට හැසිරුන නිසා..ඔහොම යන අතරෙ මම ගොඩක් අමාරු කාලයක් පහු කරා පවුලෙන් උනත් ලැබුනෙම දුක් විතරයි ඒකත් මට කර්මය ක් ගෙවුනා කියල හිතට දැනුන.ඊටපස්සෙ මම ස්වබාදහම,කර්මය විස්වාස කරන්න ගත්ත.ඒ මේ විශ්ව ශක්තිය ගැන වත් මෙහෙම දෙයක් මේ ලොකෙ තියෙනව ද කියල වත් නොදැන.හැබැයි මම එන්න එන්නම ස්වබාදහම ට ගහ කොල වලට සත්තුන්ට ආදරේ කරන්න ගත්ත ඒ වගේම කරුනාවන්ත වෙන්නත් අමතක කරේ නෑ.ඔහොම යද්දි මම බුදු දහමත් විස්වාස කරන්න ගත්ත ධාර්මික ව ජීවත් වෙන්න ගත්ත.එතකොට ම මට විශ්ව ශක්තිය ගැනත් දැනගන්න ලැබුන.මම විශ්වය ට ස්තූති කරන්න ත් ගත්ත.ඊටපස්සෙ මම විශ්ව ශක්තිය මගේ ජීවිතේ ම කොටසක් බවට පත් කරගත්ත.මගේ ජීවිතේ එක,දිගට සිදු වෙච්චි වේදනාත්මක දේවල් වේදනාත්මක බැදීම් ටිකෙන් ටික නතර වෙන්න ගත්ත.ඒත් එක්කම කාලයක් තිස්සෙ මගේ පස්සෙන් ආපු කෙනෙක් ව මට දැනෙන්න ගත්ත.එයා මට කරදරයක් උන වෙලාවක දි පිහිට උනා එදා ඉදන් තමයි මට එයාව දැනෙන්න ගත්තෙ.ඒත් මට ඒ වෙලාවෙ හිතුන ඇයි මට කලින් මෙයා මුන ගැහිල තිබිලත් මෙයා මගේ පස්සෙන් එච්චර ඇවිල්ල ත් ආදරේ නොහිතුනේ කියල.එයා ඉස්සර ම කිවුව මගේ පපුව ගැලවෙන්න වගේ ලොකු වේදනාව ක් දැනෙනව ඔයාව මට ලැබෙන්නෑ කියල දැනුනහම කියල ඒත් ඒව මන් විස්වාස කරේ නෑ.හැබැයි දැන් මම එයාට ආදරේ කරනව.දුරින් ඉදපු එයාව මගේ ජීවිතේ ට ආවහම මට පුදුමාකාර සැනසීමක් දැනෙන්න ගත්ත.මගේ හිතට් දැනෙන්න ගත්ත මම කර්මයක් ගෙවල අවසන් කරා කියල ත් නොගැලපෙන බැදීම් එක්ක.දැන් මම ගොඩක් සතුටින් මගේ ආත්මය ම සුවපත් වෙලා වගේ මට හැමවෙලේම දැනෙනව.හිතට අමූතු සැනසීමක් දැනෙනව.ඔය කියනව වගේ හැම ගුණාංග ය ක් ම අපි දෙන්න අතරෙ තියෙනව.ගොඩක් වෙලාවට එයා මාව මතක් කරන වෙලාවට මන් එයාව මතක් කරන වෙලාවට ත් එයාගෙ හිතට මොකක් හරි ඉගියක් යනව.ඇත්තටම අපි දෙන්න මේ ගැන හොයල බැලුවහම තමයි අපි තේරුම් ග්ත්තෙ අපි twin flame ල කියල එයත් දැන් විශ්වයට ස්තූති වන්ත වෙනව.ඇත්තටම අපි දෙන්න නෑදෑයො අවුරුද්දයි වයස පරතරය.මෙච්චර කාලයක් මට එයාව නොදැනුනේ මන් කරපු කර්මය ක් ගෙවා අවසන් කළ නිසා දැන් අපි ගොඩාක් සතුටින්,සැනසීමෙන්.මගේ ආදරණීය විශ්වයටත් මේ චැනල් එක කරන සුර දූතියටත් ගොඩක් ස්තූතියි.❤
Dear harima sathutui dennath ekka sundara jeewithayak gathakaranna ......... Godak thanks dear oyage experience eka comment karata , me video eka balana hamadenatama meka wadagath way........... Good luck
Twin flame age gap eka kohomada? 14 wage wenna puluwan da.
@@delainebandara5455 wenna puluwan
ට්වින් ෆ්ලේම් ජර්නි එක සම්පූර්නයෙන් අද්‍යාත්මික ගමනක් සදහා ලියවූවක් .ඉතාමත් දැඩි ආකර්ශනයක් වගේම අද්‍යාත්මික අවදිය නොවී ඒ දෙදෙනාට කිසිසේත් බෞතික ලෝකෙ ලේසියෙන් එක් වෙන්න බෑ.. ඒක තමයි මේ ගමනේ මූලිකම සිද්දාන්තය..මම මේ ගමනෙ යන නිසාත් මුලු ලෝකෙම ඉන්න නියම ට්වින් ෆ්ලේම් ජර්නි එකෙ යන අයගෙ අත්දැකීම් ගැන කියල තියෙන්නෙ එකම විස්තර නිසා මම මේ ගැන ගොඩාක් දන්නව..ට්වින් ෆ්ලේම් ජර්නි එක කෙනෙක් හිතන තරම් සරල කතාවක් නෙමෙයි..
@@delainebandara5455
Age gap Sent ගොඩාක් විට අනිවාර්ය දෙයක්.අපි 11 ක පරතරයේ.ගොඩාක් විට lady වැඩිමල්..
Mat twin flame kenek. Api den married. Api denna penuma gathi guna samanai godak. Hitana det samanai godak welawata. Eya muna gehenna kalin asanna kale mn angel numbers dekka nitara. Etakota mn law of attraction gena dena hitiye ne. Angel numbers gena ahamben dekka vedio ekak nisa e gena denagatte.
Good luck dear... Sathutin inna
❤❤❤Thnxxx dr 💝💝💝
tashi mis meka twins ayata dau vedio ekkda..adaraya karana hama kentama me de ahnn brida..plz reply ...
Twin flame gana wisthara thiyenne
Nangi babala nathi ayata wishwa mathawagen upakarayak nadda 👦👵🌹💐
Grabovoi nos manifest karanna me video eka balanna eke thiyanawa comment section eke codes ewagema karana hatith dala thiyanawa ........For Pregnancy 946 483 996 ruclips.net/video/1q_GCrPpxSs/видео.html Good luck ....pahadili madinam mage fb ekata msg karanna facebook.com/profile.php?id=100090288739657
@@hypnoticrahas thanks nango
Thank you universe!!!
Ane matath twin flame hambuna Nam...mage me hadawathe thuwalaya suwa karnna
Me wena wita mata ohu hamu wi atha
Twin flame gana binaural beat ekak gennko.akke
Thank.u sooo much
Thank you
Mn knk gsna adaren inwa , eka hithata awa dawsema angel numbers පේනව especially 1111/111/717/1010......eth eya mn ek katha krn nhe me daws wala❤ 4:40
Akke twin flames la roopenuth samanada
samahara aya samana kamak dakwanawa
අංක 69 නිතරම දකින්නෙ ඇයි..?? තේරුම කියලා දෙන්න පුලුවන්ද..?
එය ඔබගේ ආත්මීය සම්බන්ධතාවය සිදුවෙමින් පවතින බවට ලකුණක් විය හැකිය. ඔබ දැනටමත් ඔබේ ආත්මීය මිතුරිය සමඟ සම්බන්ධතාවයක සිටී නම්, ඕනෑම අභියෝගයක් ඉක්මනින් ඔබ පිටුපසින් පැමිණෙන බවට ධනාත්මක සලකුණකි.
ඔබ මෙම 69 අංකය දකින විට, ඔබේ ආරක්ෂක දේවදූතයන් ඔබට ජීවිතයේ විශිෂ්ට දේවල් සඳහාද මඟ පෙන්වන බව දැන ගන්න.
ස්තූතියි මිස්.. ,,ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.. ❤️
@@AyeshaNarasinghe Dear oya LOA methods karanawa nam penna puluwan
මටත් මෙහෙම දෙයක් වුනා, මං boy කෙනෙක් වැඩේ කියන්නේ අනිත් කෙනාත් boy අපි යහළුවෝ සහෝදරයෝ වගේ හිටියේ.. ගොඩාක් කට්ටිය අපේ bond එකට ඊර්ෂ්‍යා කලා, ප්‍රශ්න ගොඩාක් මතු වුනා ගහ මරා ගන්න තරමට.. එයා karmic person වුනා 3rd party situation එකක් නිසා එයා toxic වුනා.. මට හිතා ගන්න බැරි එහෙම වෙනවද? Twin flamesla එකම පාර්ශවයේ අය වෙනවද?
Boho wita inna bawa kiyawena bohoma kalathurakin. e unata oyage siduweema ekata adala ne.
@@hypnoticrahas ehemada.. eth mata tarort walin universe eken igi saha kiyawenawa eya twin flame hari soulmate hari kiyala.. aye dennata ekathu wennath chance ekak labenawa kiyalath.. poddak patalili sahagathawa inne mn🤔
@@Rraveen-rm1ud Dear, හොඳ ප්‍රශ්නයක්,
අපි පුුුද්ගලයෙක් ගැනනම් තොරතුරැ කියන්නේ, එහෙනම් පුද්ගලයෙක් ඉන්න ඕන. මුලින්ම ඒ පුද්ගලයව අඳුර ගන්න ඕන. එහෙම පුද්ගලයෙක් මේ ලෝකයේ ඉන්නවද කියලා, ඒක නිසාතමයි පිලිගත් සෑම ජෝතිෂ ක්‍රමයකම, බාසි වගේ ක්‍රමවලත් (කොටින්ම කිව්වොත් ඔයා ජීවත් වන පුද්ගලයෙක් කියලා ලෝකයට කියන්න පලමු දේ උප්පැන්න සහතිකය.ඒක නැතුව පුලුවන්ද ඔයාට ඔයා ගැනවත් කියන්න) උපන් දිනය,වේලාව ලබාගන්නේ, ඒවා සමඟ යම් ගණිත ක්‍රමයකින් යම් පදනමකින් තමයි ජෝතිෂයේ උනත් කරැනු කියන්නේ. ඒ මුලික පදනම වත් නැතුව කොහොමද Tarotවලින් ඉතුරැ දේවල් කරන්නේ.
නමුත් හොඳට දැනගන්න, Tarot වලට කිසිම විටක උපන් දිනය,වේලාව යොදා ගැනීමක් නැ, කවුරැහරි ඒවා ඉල්ලනවා නම් ඒක බොරැවක්..... තවත් සමහර අය ජෝතිෂ ක්‍රමයට Tarot සම්බන්ද කරන්න හදනවා. එහෙම කරන්නම බැ. ජෝතිෂ ක්‍රමයටද කරන විනාසයක්. මම මේ මුලික දෙයක් විතරයි කිව්වේ........Tarot කියවන පොතක් / cards Daraz, Ali express එකකින් Rs. 750/- සිට, ගෙන්න ගෙන ඔයාටත් මේක විනෝදෙට වුනත් යාලුවොත් එක්ක කරන්න පුලුවන්. මම කියන දේම පිලිගන්න එපා. ඕන තරම් මේ Tarot ගැන තොරතුරැ Google එකේ තියනවා හොයලා බලන්න.
ටැරො Tarot මේක ආකර්ශණ නීතියට කිසිම සම්බන්ධයක් නැ, සමහර අය ඒකට සම්බන්ධ කරන්න උත්සහ කරනවා. ආකර්ශණ නීතිය කියන්නේ, අපි හිතනදේ තමයි අපිට ලැබෙන්නේ,
ඒක නිසා මොන ප්‍රශ්න ආවත් විශ්වාසයෙන් තමන් ගැන ධනාත්මකව හිතලා විශ්වාසයෙන් විශ්වයේ පිහිට ලබාගන්න. ඒවා ලබාදීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න.
හොඳට මතක තියාගන්න ටැරො ඒක Min reading trickඑකක්, ඔයාගේ ජීවිතේ ප්‍රශ්න නැතිකරගන්න සාර්ථක දේවල් කරගෙන ඉන්න කොට මේවා (Tarot) බලනවා, අපි හිතමු ඒකේ කියනවා කිසිම පදනමක් නැතුව ඔයාට හොඳ නැ මේ දවස්වල සාර්ථක මදි කියලා,,,,,,,, ඔයාට මොකද වෙන්නේ ඔයාගේ ධනාත්මක බව නැතිවෙලා රිනාත්මක වෙනවා ඔයා කරගෙන යන දේවල් වැඩක් වෙයිද සැකෙන් හිතනවා විස්වාසය නැතිවෙනවා, සාර්ථක දේවල් වලින් ප්‍රථිපල නැති වෙනවා, හරියයිද නැද්ද හිත හිත ඉන්නවා. සර්ථක වෙනවා වෙනුවට, රිනාත්මක වුන මනස නැවත ධනාත්මක කරගන්නත් කැපවීම් කරන්න වෙනවා.
ටැරෝ කරන අය මිනිසුන්ව දෙගිඩියාවකට පත්කරවනවා, ඊට පස්සෙ පුද්ගලිකව සල්ලි දීලා බලන්න කියයි, ආයිත් කියයි ඔයාට සාර්ථක වෙන්න ක්‍රිස්ටල් හරි මොනවා හරි ප්ලාස්ටික් කැල්ලක් විකුනයි .. අපේ මිනිස්සු හැමදාම කාලෙන් කාලෙට එන දේවලට රැවටෙනවා. පවු මේ බොරැවටගොඩක් තරැණ නංගිලා මල්ලිලා තමයි රැවටෙන්නේ. හොඳට දැනුවත් වෙන්න, ම් දේවල් ගැන අපේ ආදරනීයයන් දැනවත් කිරීම අපේ වගකීමක් . අපි ධනාත්මකව හිතනවා නම් ඔන දෙයක් සාර්ථකයි. මට හරියනවද නැද්ද කියලා අනිත් අයගෙන් අහන්න එපා. ඔයාගේම මනසින් ශක්තිමත්ව විශ්වයට කියන්න. ඒ බලයට සියලුම දේ යටත්. Good luck dear
හැම soul එකකටම twinflame එකක් තියෙනවද? එහෙම twinflame එකක් නැති අයත් ඉන්නව ද ?
Ma'am, එතකොට සංසාරේ පුරාවටම පතාගෙන ආපු සිද්ධාර්ථ - යශෝදරා අතර තිබුණේ මොන වගේ ආත්මීය සම්බන්ධයක් ද ??
ow.. hamotama ne..
twinflame ekak bawa thamay pahadiliwenne
මේ ට්වින් ෆ්ලේම් ජර්නි එක හැදෙන හැටි පුරාන කතාවස්තූන් වලට අනුව නම් මෙහෙමයි.. එක්තරා දිව්‍ය තලයකින් පෘතුවියේදි නිර්වාන අත්දැකීම් ලබන්නත් මනුශ්‍ය වර්ගයාට සේවය කිරීමටත් බලවත් දෙවියෙක් මෙලොවට එනව නමුත් පෘතුවිය දිවිත්වයක් මත ක්‍රියා කරන නිසා එම දිව්‍ය ආත්මය ගැහැනු සහ පිරිමි විදිහට බෙදාගෙන පෘතුවියෙදි උපත ලබනව .එතැන් පටන් මේ ආත්මයෙ මූලිකත්වය දිව්‍ය ස්ත්‍රී ශක්තිය තියෙන කෙනා ලග පිහිටනව..මෙසේ පෘතුවියට පැමිනි ඔවුන්ට මනුශයන් අතර සිටීමෙන් මනුශ්‍ය පෘතුග්ජන ගති වැඩියෙන් පිහිටන්න ගන්නව.ඔවුන් මේ පෘතුවියෙ මැරෙමින් ඉපදෙමින් සන්සාර චක්‍රයට අසුවෙනව .ඔවුන් පෘතුවියේ කොතැන සිටියත් දිව්‍ය්මය දේවදූතයින්ගෙ බැල්ම ආරක්ශාව නිබදව ලබනව.. පෘතුවියේ හිටපු කාලය අවසන් වීමට කිට්ටු වෙද්දි තමන් ආපු අරමුන අමතකවෙල තමන් කවුද කියන දේ අමතක වෙන තැනදි ද්ව්‍යමය මැදිහත් වීමෙන් තමන්ගෙ අනිත් නිවුන් දැල්ල ඔවුන්ට මුන ගැස්වීම සිද්ද කරනව .ප්‍රතම වරට මේ ලන්වීම මුන ගැස්වීම තමන්ගෙ ඇතුලාන්තයෙන් අති දැවැන්ත පෙරලියක් සදහා මුල පිරීමක් සිද්ද වෙනව ඒක තමයි මේ කතාව නැවතත් එක ආත්මයක් වී ඉහලට යෑම හෝ නිර්වානය අවබෝද වීම සිද්ද වෙනව..එතනින් පස්සෙ මේ ශක්ති හුවමාරුව සිද්ද වෙන ආකරය දන්නෙ මේ අත්දැකීමට ඇත්තටම මූන දෙන අයම තමයි.
Man tama unmarried .kohomada twin flame hoyaganne.akata beunaral1 nadda.wada sudusu soual mateda twin flamda
twin flam attract karaganna oyage karmaya awasan nam puluwan wey
Dennagen oyata himi kana labanna meka ahanna ruclips.net/video/BMaxyeql3UE/видео.html Good luck
Twin flame reunion eka gana video ekak oni
Twin flame rupenuth samanaida??? ❤❤❤
gathi lakshana samana bawa thamai kiyawenne
@@hypnoticrahas thnxx dr 💝💝
Thanks univers ❤
මං නිතරම 123/ 1234 නම්බර් එක දකිනවා...ඒකේ තේරුමක් නැත්නම් පණිවිඩයක් තියනවද?? මට ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද??
එය ඔබ නිවැරදි මාර්ගයේ සිටින බවට ලකුණක් විය හැකි අතර ඔබ දිගටම වැඩ කළහොත් සම්බන්ධතාවය එහි ප්‍රතිලාභ ලබා ගනී. එය එකිනෙකාගේ දියුණුවට උපකාර කිරීම සඳහා සහජීවනයෙන් එකට වැඩ කිරීම පිළිබඳ පණිවිඩයක් ද විය හැකිය.
twin flame kemathi akmethi dewal dedenata anuwa wenas wenna puluwanda akke
ekama adahas.... wenas unoth dennam hadagannawa
Twin flamla Rupayan aka wagada?
naha
Twin flame❤
Matath innawa twin flam kenek.eya mage hondama yahaluwek.wishwayata sthuthi..t.f.wa labadunnaata.😊
❤❤❤
අක්කි , Twin Flame කියන්නේ ආත්මගත අවසන් ආදර බැදීම ද ?? ඒ කියන්නේ අපිට Twin flame ව මේ ආත්මයෙන් පස්සේ ආයෙ හම්බ වෙන්නේ නැද්ද ???
Naha
ow
@@hypnoticrahas මේ ආත්මයෙන් පස්සෙත් Twin Flame ව මුණ ගැහෙන්න ක්‍රමයක් නැද්ද 🥺
@@kumarasusa5787 thiyenawa
@@hypnoticrahas අනේ අක්කි ඒ තියෙන ක්‍රම ගැනත් video එකක් ගේන්නකෝ 😊
I'm waiting for my twin flame🎉
ආදරය සම්බන්දව ඔයාගෙ සබ්ලිමිනල්ස් ගොඩක් තියනවනෙ කොහොමද හරිම එක තොරගන්නෙ මාරැ කර කර අහන්නද
Dear mewa Subliminal neway Binaural....... Dear Dawasakata oyata 3k withara eka wara ahanna puluwan, kada kada ahanna epa,
Hi akky mail address gana puluwan da. Advice ekak gana
facebook.com/profile.php?id=100090288739657
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💚💚ස්තිතයි 💚💚💚ඔබට💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Twin soul me dedenama katath labewa mta nathi unath oyalata aya labewai hadin pathami good luck dear ♥ tashya thanks to universe ✨ thanks for your lovely words ♥
love u ♥
❤ too
❤️
Maga hothama yaluwa Lahiru Sadaruwan nawtha face book massnger bolck aiyan karna man balgan inwa uninvasl wishwkarnwa nawtha maga Lahiru Sadaruwan aiyaw labanwam many balgan inwa universal
❤
❤❤❤
❤❤❤
❤️