Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🥰🥰🥰🥰❤❤❤Dear all, හොඳට හිතට ගන්න මේ බයිනුරල් සාර්ථක කරගන්න නම් කිසිම විටක මනස රිනාත්මක කරන ටැරෝ ( Tarot reading)😥😥 බලන්නත් අහන්නත් එපා. ඔයා කරන මේ දේවල් සාර්ථක වෙන්නෙම නැහැ ඔයාගේ කාලය නාස්තියක් විතරයි..................මේ Binaural Download කරලා අහන්න එපා, මේකේ තියෙන සංඛ්‍යාත වල දශමස්තාන වෙනස් වෙන්න පුලුවන්, එහෙම වනස් වුනොත් ප්‍රථිපල නැතිවෙනවා. වරකට අවම මිනිත්තු 20ක් අහන්න. සැම දෙනාගේම ආදර ප්‍රර්ථානා ඉටුවෙවා.❤❤❤❤❤❤❤❤❤
Miss davasakata binaural sankiyatha dekk vithara ekm target ek venuven (adraya akarshanayata)ahuvt kmk ndd
@@tharushianjala3581 Kamak na dear Hondata manifest karanna Good luck
@@hypnoticrahas thank you ❤️🌹🌹
Khmd krnne
Dawas kiyak karanna onida mis
අද මන් මේක කරන්නෙ 8 දවස මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය තේරුම් අරන් ඉක්මනින්ම මන් ලගට එන්න හිතෙන්න මගෙ බ්ලොක් එක ඇරල මාත් එක්ක කතා කරන්න හිතෙන්න මාව හැමමොහොතකම මතක්වෙන්න මගේ ආදර ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙනම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා මට විශ්ව මාතාව 100%ක් විශ්වාසයි 🙏🙏🙏
Obe siyaluma prarthana ishtawewa
@@neranjalanikalas8331 Thank sis😊
Man gana ayata ayata adarayak ati wala ayata ma lagatama ana ona anit ayagat adaraya labana ona ❤
මගේ අමිමා තාත්තා නෑ😔ලොකු අයියත් මෙ ලගදි නැති උනා.😔.අනෙ මට මගේ නැතිවෙලා තියෙන ආදරේ ආයෙමත් මට ලැබෙන්න කියලා මෙක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏😥🙏
ආදර ඔබගේ ප්‍රර්ථානා ඉක්මනින්ම ඉටුවෙවා. facebook.com/profile.php?id=100090288739657
OyAta oyage adaraya labeva sathutin inna labeva❤️
Vishwa sakthiya blayan oyaga adara oyata laba dunnata vishwa mathawata sthuthi
Oyata oyage adare ikmaninma labeva❤️
Oyat oyge adre lbeva oyt viswa sakthiye asirvadayen avanka adaraniya lassana hadavathak thiyen adreyk ikmnt lbeva 🙏🙏🙏❤️
මගෙ ආදරේ මට ලැබේවා කියලාමේක බලන්න ඔක්කොම පාර්ථනා කරන්න ඒ වගේ ඔයාලාත් ආදරේ ඉක්මනට ඔයාලාට ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා විස්වයට ස්තුතියි වේවා
Dear, ඔයාග ආදරේ ලැබේවා කියලා මම පාර්ථනා කරනවා...Sathutin inna......
@@hypnoticrahasඔනම වෙලාවක අහන්න පුළුවන් ද මිස්.... වෙලාවක් තියෙනවාද
@@Nishadi-me6tn ඔනම වෙලාවක අහන්න පුළුවන්
මගේ ආදරේ මටම ලැබුනා. ඔයා මාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා.ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ඇත්තටම ද
මම වගේම මෙයට සවන් දෙන ඔබ සියලු දෙනාම ප්‍රාර්තනා කරන ආදරනීය සහකරු හෝ සහකාරිය ඔබ වෙත ලැබේවා...ආකර්ශනය වේවා...උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
"හැමෝටම තමන් පතන ආදරය ලැබේවා!" 🙏❤️🌼
අපි දෙන්නට තිබුණු සියලු ප්‍රශ්න නිමා වී දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏♥️
මේලොව සියලු ආදරවන්තයගේ ආදරය තවතවත් වැඩි වේවා.. තම ආදරය සොයන්නන්ට තමන්ගෙ ආදරය ලැබේවා මුණ ගැසේවා..සියල්ලොම සුව පත් වෙත්වා..මගේ ආදරය මට ලැබේවා😌❤️ විශ්ව මාතාවට ස්තූතියි💗
මගෙ හිතෙ ඉන්න කෙනා වාගෙම අනෙකුත් සියලුම දෙනාගෙම අදරය ලැබෙවා .විෂ්ව මතාවට සිතුතියි.
මට කියලා කාත් කවුරුත් නැත්තත් මොකක්දෝ ලොකු විස්වාසෙකින් මං මේක දවසට දෙපාරක් අහනවා ...මට ඒ අහන හැමවෙලාවකම මට හැමදේම ලැබිලා කියලා මට ලොකූ සැනසීමක් එක්ක නින්ද යනවා..❤
මගේ ආදරය මගේ කොල්ලට දැනේවා!❤ ආයෙත් අපිට කලින් වගේ සතුටින් ඉන්න ලැබේවා !❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤
අනේ....එයාඅගෙ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන් යන්නකො...ඒ වගේම මම වගේම මේක අහන ඔයාලගෙත් ආදරේ ඔයාලට ලැබෙන්න කියාඅ මම පතනවා...විශ්වයට ස්තුති වේවා..❤❤
ඔයාගේ ආදරය ලැබෙන්න මමත් ප්‍රර්ථනා කරනවා . සතුටින් ඉන්න Dear....
Man eyata godak adrei...eyata mawa danewa ..😘 mage adre wagema me loke adare wenuwen dukin inna sama hithak ma suwapath wewa...😘vishwa mathawata sthuthii🙏😘
Mage adare mata labewa 🙏🙏🙏
Wisvamatawata stuti🙏🙏🙏
Maga adaraya Mata labanna kiyala ana hamoma Ashirvadayan karanna ..mamath partana karanava dukin Inna siyalu danaga adara partana sarthaka Vanna kiyala partana karanava🙏
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින් සැබෑ වේවා. විශ්ව මාතාවට ස්තුතියි.❤️❤️❤️
මාගේ ආත්ම සහකරු..අබ්දුල්ලා මේ ආත්මයේ ජීවන සහකරු ලෙස මගේ ජිවිතයට ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුතී !!!.❤❤❤ඒ වාගේම ඔබලා සියලුම දෙනාගෙම.ආදරේ කරන ආත්ම සහකරු ජීවන සහකරු ලෙස ඔබලාට හිමි වේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් කෘතවේදී වෙමි!!!..
ගොඩක් ස්තුතියි මම ගොඩක් බලාපොරොත්තු වුන වීඩියෝ එකක්. මට වගේම අනිත් හැමෝටම තමන්ගේ සහකරු ඉතා ඉක්මනින් ආකර්ෂණ වේවා! හැමෝගෙම යහපත් පැතුම් හොදින් සිතු පැතු ලෙසම ඉටුවෙනවා. විශ්වයට ගොඩක් ස්තුතියි ❤ ඔබටත් ගොඩක් ස්තුතියි ❤
මම කවදාවත් ආදරේ නොලැබුනු කෙනෙක් .දෙමාපියන් ,සහෝදරයින් ගෙන් පවා.ආදරේ කරන, ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙනාට ම, ලස්සන අවන්කව ආදරේ ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...
Dear..ඔයාගේ මේ අවංක ප්‍රාර්ථනාව ඔයාගේ මුලු ජිවිතයම සුන්දර කරයි
Oyage prthanawa uthum oyata me athmayedima saha upadina hama athmayakadima adaraniya minisun muna gasewa anagathaya sathutin gewanna haki wewa
ආත්මීය සහකරු /සහකාරිය බලාපොරොත්තු වූ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වූවාට ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම කෙනෙකුට අවුරුදු 4ක් තිස්සෙ ආදරේ කරනවා. ඒත් එයා තවමත් දන්නෙ නෑ මං එයාට ආදරේ කරනවා කියලා. මං ඒක එයාට දැනෙන්න දුන්නෙත් නෑ. මොකද මට බයයි එයා මං ගැන මොනවා හිතයිද, මට අකමැති වෙයිද කියලා. මං එයාව අවුරුදු එක හමාරකින් තාමත් දැකල නෑ. අඩුම තරමෙ කටහඬ වත් අහල නෑ. එයාව මතක් වෙලා මං අඩපු වාර අනන්තයි. මට මේ ලෝකෙ වැඩියෙන්ම දුක දැනෙන්නෙ එයාව මතක් වෙද්දි. මට හිතෙනවා සමහර වෙලාවට මං මේ මට අයිති නැති දෙයක් වෙනුවෙන්ද බලන් ඉන්නෙත් කියල. මොකද හැම පොඩි දේකින්ම සිද්ධ වෙන්නෙ එයා මගෙන් තවත් දුරස් වෙන එක විතරයි. ඒත් දෙවියනේ මට එයාව කවදාවත් අත් අරින්න හිත දෙන්නෙ නෑ. මට තාමත් තේරෙන්නෙ නෑ මං මොකක්ද කරන්න ඕනේ කියලා. මං දන්නෙ නෑ ඇයි මට එයාව අත් අරින්න හිත දෙන්නෙ නැත්තෙ කියල. මට සමහර වෙලාවට හිතෙනව මං මේ විදිහට ආත්ම ගානක් එයාට මේ විදිහට ආදරේ කර කර එයා ලැබෙන කන් බලන් ඉන්න ඇති කියලා. අනේ මගේ හිතේ තියෙන්නේ වචන වලට පෙරලගන්න බැරි තරම් මහ දුකක්.අනේ මං ප්‍රාර්ථනා කරන්නෙ මට ඉක්මනටම එයගෙ මූණ දැකගන්න ලැබෙන්න කියල. මට ඒ හොදටම ඇති. විශ්වයට අනේකවාරයක් ස්තූතියි.🙏 😢 මං ඔයාට ගොඩක් ආදරෙයි Devin.
Dear oyage vibration eka adui ekai oyata bayak athiwenne , oyata athmawiswasaya adu wenne, ewa diha danathmakawa balanna bari wenne ... dear mata mekata msg karanna facebook.com/profile.php?id=100090288739657
@@hypnoticrahasමමත් එහෙමයි.දැන් අවුරුදු 2ක ඉදන් ආදරේ කරන්නෙ.එයාව ඇස් දෙකෙන්ම දැකලා නෑ.photos වලින් විතරයි.අනේ මට එයාව එක පාරක් හරි දකින්න ඇත්නම්.එයාට වෙන කෙනෙක් ඉන්නවා.ඒත් මට එයාව අමතක කර ගන්න බෑ.contact number එකත් දැන් වැඩ කරන්නෙ නෑ එයාගෙ 😢
@@hypnoticrahasඅක්කා ඔයාගෙ contact number එකක් හරි දෙනවද ?😢
මාත් ඔය විදියටම කෙනෙකුට ආදරෙයි.එයාව ඇස් දෙකෙන්ම දැකලත් නෑ.photos විතරයි.ඒත් මට එයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් නැති තරම්.නිතරම හිතෙනවා අනේ මගෙ ලග හිටියානම් කියලා. එයාට වෙන කෙනෙක් ඉන්නවා.phone number එකක්වත් නෑ මන් ලග එයාගෙ.ඇත්තටම නොලැබෙන දෙයක් වෙනුවෙන් මේ බලන් ඉන්නෙ කියලා හිතෙනවා 😢
අනේ ඔයාගෙ වේදනාව ඉක්මනින් නැති වෙලා එයාව ඉක්මනට ලැබේවා ..
අද මන් මේක කරන 1 දවස ඔයාලා ප්‍රාර්ථනා කරන්න මගේ පැතුම් ඉටුවෙලා මගේ ආදරේ එයාව ආපහු මට ලැබෙන්න කියලා 🙏🙏ඒ වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏
Oyage adaraya oyt aniwarenma labenawa.
ඔයාගෙ ආදරය ඉක්මනට ලැබෙවා 🙏🙏🙏🙏
මගෙ නැතිවුන ආදරය මටආයෙත් ලැබේවා😊💖විශ්වයට ස්තූතියි.. හැමෝටම තමන්ගෙ හිතේ ඉන්න කොනාවම ලැබෙන්න ඕනි.. 💖
මම බලාපොරොත්තු වුන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ❤ ඒ වගේම ඔබ තුමියටත් ස්තුතියි ❤
හැමෝටම තමන් ආදරෙ කරන කෙනාගෙ ආදරෙ ලැබෙන්න ඕනි මේ වීඩිඔ එක මුනගැස්සු විශ්වමාතාවටත් අක්කි ඔයාටත් ස්තූතියි 🙏 ❤️
මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාටත් තම සිත් ගත් ආදරය සදාකාලිකව ලැබේවා ❤
❤
මා ඇතුලු සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා අනේකවාරයක් ස්තූති mother universe ❤
මාගේ ආත්මීය සහකරු මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤මට වාගේම ආදරයට ආදරය කරන සියලු දෙනාගේම ආදර බැදීම් ශක්තිමත් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
ආදරය සම්බන්ද ප්‍රශ්න ගැටලු ආදරය නැති වි ගොස් සිටින සියලු දෙනගෙ එ ප්‍රශ්න ගැටලු ඉක්මනින් නැති වි ගොස් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවත් විමට පුලුවන් වේවා❤️💟🎉️
Godak isthuti obata.
සියලුම දෙනාට තමන්ගේ ආත්මීය සහකරු මුණගැසෙත්වා!!! 🙏🙏🙏💖
අනේ හැමෝගෙම ආශිර්වාද මගෙ ආදරේට ලැබෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😔
Oba awankwama adareinm aniwryenm lbevi
Oyage adaraya oy බලාපොරොත්තු wena widihtm labei.
මටත් ලැබේවා ✨
සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා ❤ දැනට සති දෙකකට කලින් මගෙන් ඈත් වෙලා මාව block කරපු මගේ ishwor නැවත මට ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන ලෙසට හැමෝගෙන්ම අයැද සිටිමි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤
හැමෝටම තමන් හිතේ ඉන්න ආදරණීය සහකරු හෝ සහකාරියව ආකර්ෂණය කරදුන් ආදරණීය විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ..හැමදාම සතුටින් ඉන්න ❤️
මගෙ ආත්මීය බැඳීම මට මුනගැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ,හැමෝටම අවන්ක ආදරේ මුනගැසේවා..
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
මගෙ පෙම්වතාගේ අවංක ආදරය මට නොඅඩුව අසීමිත ව ලැබේවා.. විශ්වයට ගොඩාක් ස්තූතියි 🥺❤️
ඒක නම් ඇත්තටම හරි පුදුමයි.. ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා.. ටාශියා.. ඔයාටත් ස්තුති වන්ත වේවා.. 😍😘❤ සියලු දෙනාගෙ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා...❤❤❤
Akkata meken results thiyenavada ?
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏❤ මගෙ ආදරේ වගේම හැමකෙනාටම බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා! ❤
මට මගේ ආදරේ ලැබුනා ❤. එයා වෙනදාටත් වඩා මට ගොඩක් ආදරෙයි ❤ මං ගැන හොයලා බලනවා.. ආදරෙන් සලකනවා ❤ හැම වෙලාවෙම මැසේජ් කරනවා ❤ මාව බලන්නත් ආව🙈❤ එයාගෙ ආදරය මට ලබාදුන් විශ්වයට මං ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා 🙏❤️
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ වේවා ♥️♥️
තමන් වැඩියෙන්ම ආදරය කෙනාව තමන් ට ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන් ම හැමෝට ම.. අහිංසක ලස්සන හීන හැම එකක්ම හැබෑ වේවා ❤
හැමෝටම තමන් අවංකව ආදරය කරන ආදරය ජීවිත කාලයටම හිමිවේවා !!! ආදරණීය විශ්වය ඔබට ස්තූති!!!
මගේ ආත්මීය සහකරු සචීත්ගේ සදා නොවෙනස් ආදරය කරැනාව ආකර්ෂණය කර සදාකාලික වම සදානොවෙනස් මගේ සචිත්ගේ ආදරය මටම විතරක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී🙏🙏🙏
මගේ ආදරය( මගේ ශේවෝන් ) නැවතත් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියමාගේ ආදරේ මෙන් මෙලොව සියලු ආදරයවන්තයින්ගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏 ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ මෙන්ම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි...🙏🙏🙏❤️❤️❤️
හිතේ ඉන්න කෙනාගෙ ආදරේ හැමෝටම ලැබේවා .. විශ්වයට ස්තූති වේවා....
මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම තමන්ගෙ හිතෙ ඉන්න සහකරු හෝ සහකාරිය ලබා දුන්නාට විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏
මට මගේ ආදරේ ලැබුණා.විශ්ව මාතාවනි ...❤බොහෝම ස්තූතී ..මට සේම මේක අහන සියලුම දෙනාගේ ආදරය සිතනා අයුරින්ම ලැබේවා..විශ්ව මාතාවනි බොහෝම ස්තූතියි..🙏
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති වන්ත වෙමි ... ❤ඒ වගේම ඔබටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි ❤
මට වගේම හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරය බලාපොරොත්තු වෙන කෙනාගෙන්ම ලැබේවා.. විශ්වයට ස්තූතියි.. ❤️
මගේ අම්මත් නෑ තාත්තත් නෑ.මම ආදරේ කරන කෙනා ඉස්සර වගේම මාත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න .ඒ වගේම ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤❤
Dear, ඔයාගෙ ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Aniwarenma oyt eyat ekka sathutin inn labenawa.
Oyageth hemogemathma parthana e ayurin ma itu wewa...🙏🙏🙏
මට මගේ ආදරය සේම මේ විශ්ව තුල ජීවත්වන්නා වූ සතාසිව්පාවාගේ පටන් සියලුම දෙනාට තමා බලාපොරොත්තු වන්නා වූ ආදරණීය ප්‍රේමයම ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා. ප්‍රේමණීයව ප්‍රේමයම සියලු දෙනාටම හිමිවේවා. 🙏🙏
මම ආදරය කරන ගෑනු ළමයව මාවෙත ලබාදුන් විශ්වයට ස්තූතියි...🙏
අපේ ආදරයට ඇතිවූ ගැටලු,අභියෝග ඉක්මනින් විසදිලා අපේ ආදරේ නැවත එකතු වේවා 🙏
හැම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා හැම කෙනාටමමඟින් අවංක ආදරය මුණ ගැසේවා හැමදෙනාටම තමන්ට විතරක් ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ලැබේවා
මට මගේ ආදරේ ලබාදුන්න වගේම මේ විශ්වයේ සිටින සියලු දෙනාගේම තමන් බලාපොරොත්තු වූ ආදරය ලබාදුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මෙයට සවන් දෙන හැමෝගෙම අවංක ආදරය ජයගන්න හැකියාව ලැබේවා හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා
අද මන් මේක කරන්නේ 3 දවස මට විශ්ව මාතාව 100%ක් විස්වාසයි ඉක්මනින්ම මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය ඉක්මනින්ම තේරුම් අරන් මන් ලගට එන්න හිතෙන්න මගේ බ්ලොක් එක ඇරල කතා කරන්න හිතෙන්න මගේ ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏🙏
මං ආදරේ කරන කෙනාව මට ලැබෙන්න ඕනේ. එයාව මට ලබලා දෙනවට විශ්ව මාතාවට ස්තූතියි. ඒ වගේම සියලූ දෙනාගේ සිතුවිලි ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන්න ඔඉබේ❤❤❤
මාගේ ආදර බලාපොරොත්තව ඒ ආකරයෙන්ම ඉටු වේවා. මාගේ ආදරය මෙන්ම සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටුවේවා. මාගේ අයියගේ ආදරය මාහට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා.😍
හැමෝටම තමන් පතන ආදරය එලෙසම ලැබේවා...මෙයට මග පෙන්වූ ඔබටත් , විශ්ව මාතාවටත් සිය දහස්වාරයක් ස්තූතියි 🙏
මගේ වගේම අනිත් හැමෝටම එයාලගේ හිතේ ඉන්න සැබෑ ආදරය ලැබිලා සතුටින් ඉන්න ඕනි ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
☘️❄️🌕🍀🌱හැමෝම සිතන විදිහට ලස්සන වෙනවා.❄️☘️🌕🍀🌱 හරිම ආකර්ශනීය ය වෙනවා.🌱🍀🌕❄️🌺🎉🎉 හැමෝම ලස්සන වෙනවා.🍀🌱🌕 විබාග වලින් සිතූ ප්‍රතිපල ලැබෙනවා. 👗🧚♂️☺️😇•🌺❄️හැමෝම දනාත්මක සිතිවිලි වලින් පිරෙනවා•. …°❄️🌺🍀හැමෝගෙම හදවත් ලස්සනයි+_🎉❄️🌺🍀 .වගේම බාහිරිනුත් හරිම ලස්සන වෙනව .❄️🌺🍀🌬️🧚♂️හැම දේකටම විශ්ව මාතාව උදව් කරනවා❄️🌺 .🌬️🧚♂️❄️හැමෝටම ලස්සන ජීවිතයක් ලැබෙනව . විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූතියි ❤ ස්වබාදහම් මාතාවටත් ගොඩාක් ස්තූතියි 🧚♂️☘️☘️🍀🌱🌬️ 🌺හැම සිතක්ම සතුටින් පිරෙනවා 🌺
මගේ ආදරේට තිබුනු බාධා ඉවත්කර දෙමාපිය ආශිර්වාද ලබා දී එයාගේ ආදරය නැවත මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි
සැමදෙනාගෙම බලාපොරොත්තු වන ආදරය ඉක්මනින්ම ලැබෙනවාමයි. විශ්වමාතාවට ස්තූතියි
❤ ආදරේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ඒ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤
මට මගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤️🙏 සියලුම දෙනාගේම බලාපොරොත්තු වන ආදරය ඔවුන්ට ලැබේවා!!!❤️🙏
මේ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ☺️
මගේ පණටත් වඩා මන් එයාට ආදරෙයි..විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් එයාට මගේ ආදරය දැනිලා කලින් වගේම එයත් මට ආදරය කරන්න පටන් ගනිත්වා...හැම කෙනාගේම හිතේ ඉන්න කෙනා අනිවාරෙන් ලැබේවා..!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
හැමෝගෙම ආත්මීය සහකරු හෝ සහාකාරිය ආකර්ෂණය වේවා ව්ශ්වයට ස්තූතියි
මා පැතූ ආදරය මා හට ලබා දුන්නාට මා විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️❤️ මට වගේම ආදරය පතන සැමටත් ඔවුන් පතන ආදරය හිමි වේවා ❤️❤️❤️ විශ්වයට බෙහෙවින් ස්තූතියි. ❤️
මගෙ පෙම්වතියගෙ ආදරය තිබුනටත් වඩා වැඩි කර මා වෙත දුන් විශ්ව මාතවට බොහොම ස්තුති🙏🙏🙏 ❤️
මම ඇතුළු සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා...!🙏
මා හට වයිර කරන සියලු දෙනාට මා සෙත් පතමි. අපේ සිත් වල ඇති වූ ඒ ලස්සන ආදරයට සෙතක්ම වේවා!!!❤ ඔබේ සිත කෙතරම් වෙන සිත් සෙව්වත් ඔබේ සිතට රිදුමක් නොවේවා!!❤🙏ඔබ සුවපත් වේවා!!මා කරනා මේ මයිත්‍රීසහගත සිතිවිලි ඔබගේ දියුණුවට හේතු වේවා..!!❤මගේ ආදරේ උතුම් භාවය ඔබට නොඅඩුව දැනෙත්වා!! ❤ ඒ අනුහසින් ඔබ මා වෙත ආදරයෙන් යොමු වේවා!!❤ අපගේ ආදරණීය පැතුම් ඉටු වේවා!!❤විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ඔබ මම සහ සැවොම සුවපත් වේවා!! සෙත් වේවා!!❤💫
සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වූවාට ස්තුතියි විශ්ව මාතාවනී ඔබට🙏♥️
තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා හැමෝටම ඉක්මනින්ම ලැබෙන්න ඕනේ...❤❤❤❤
😊😊
මා බලාපොරොත්තු වූ ආදරය මා හට ලබාදුන් විශ්වයට ස්තූතියි. සියලුම දෙනාට බලාපොරොත්තු වන ආදරය ලැබේවා💜💜💜💜
ඇත්තටම මේක ඇත්තම ඇත්ත....හැමෝගෙම හිත්වල තියෙන ආදරය ලැබේවා
මගේ ආදරය එක්ක මට ජීවිත කාලෙම එකට එක වහලක් යට ජීවිතාන්තය දක්වා ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..! ඒ වගේම ඔයාලගේ ආදරේටත් මේ වගේම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .විශ්වයට ස්තුති වේවා..❤️🙏🏻
මගේ නැති උන ආදරය මට නැවත ලැබේවා....🥺 හැමදෙනාගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා....❤🙏
Update please
Aniwarenm labei ❤
මගේ ආත්ම සහකරු මට ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි❤
මගෙ ආත්මීය සහකාරිය ❤ මට ලබාදුන් විශ්වයට ස්තූතියි අන් හැමගේම බලාපොරොත්තු ඉටු වේවා විශ්වයට ස්තූති වේවා 🙏
සියලු ආදරණීය බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .❤❤❤❤❤
ඇත්තටම මේ බයිනුරල් බාවනාව සත්තයි මගේ මේක අහන්න පටන් ගෙන මම විශ්වලයිස් කරා ඉතින් යලුවනේ මට මගේ අදරේ නැති වෙලා අවුරුදු තුනක් උනා මට එයා කතා කරේ වත් නැතුව මේ බාවනාව අහන්න අරන් ටික දවසයි දැන් එයා මට ගොඩක් අදරේන් කතා කරන්වා එයා වෙනදාටත් වඩා අදරේයි ඉතින් මේ විඩියෝ අපිට බලන්න දිපු ටාශියා මිස් ඔයාට ගොඩක් පින් විශ්වයේ ආශිර්වාදය නොවඩුව ඔබටත් ලැබේවා ❤❤❤🙏🙏🙏
dennatama mage subapathum.......
@@hypnoticrahasඔයාට ගොඩක් පින් මිස් ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤
Oya mokak kiyalada wisuwalais kale
මට එයාගේ ආදරේ නැවත ලැබුණේ විශ්ව මාතාව ගැන මගේ තියෙන විශ්වාසය නිසා..❤❤❤❤❤🙏🙏🙏🙏
මා ඇතුලු සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතී🌍❤
හැමෝටම තමන්ගේ ආදරය ලැබී සතුටින් ඉන්න පුලුවන් වේවා!!!!! ආදරෙන් දුක් විදින සියලු හදවත් සුවපත් වේවා🙏🙏🙏🙏🙏
මගෙ ආදරේ මගේම වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 🥺 හැමෝටම තමන් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤️❤️❤️❤️
මගේ නැති වුන ආදරය මට අයෙත් ලැබේවා ❤විශ්වයට ස්තුති වන්ත වෙමි ❤අනිත් අයගෙත් ආදර කතා ලස්සන වෙන්න ඕනි..❤
හැමෝගෙම හිතේ ඉන්න කෙනා බලපොරොත්තු වෙනවට වඩා ඉක්මට හොද විදියට ලැබෙවා !!
මා හටත් සියලු දෙනාටමත් ආත්මීය සහකරුවෙකු ඉක්මනින් හමුවේවා...!!!☘️🌻
පන වගෙ අදරෙ කරලාත් එයා නැතිව ඉන්න බැ කියලා දැන මට දැන් අදරෙ නැ කියලා 😖 ගිය මසෙ එයා මාව දලා යන්න ගියා ....ලොකෙ ඉන්න කිසිම කෙනෙක්ට එ එහෙම වෙන්නෙ එපා හැමොටම තමන්ගෙ අදරෙ තමන් අදරෙ කරන කෙනාව ලැබෙන්න ඔන 🙏 එක දරාගන්න බැරි වේදනාවක් 😖.................අනෙ මට එයාගෙන් නැති වුන එ අදරෙ එයාව අපහු මට ලැබෙන්න ඔන 😔 ඔයා නැතිව ඉන්න බැ ❤️🩹
විශ්වාසයෙන්, සතුටින් ඉන්න. ඔයා වැරැද්දක් කරලා නැත්තන් ඔයාට කවදාවත් වරදින්නේ නෑ..බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏 ❤️
මගේ ප්‍රාර්ථනාව වගේම සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා! විශ්වයට ස්තූතියි! ඔබටත් ස්තූතිය්❤
අනේ මට මගේ නැති උන ආදරේ අයෙත් ලබා දෙන්න ..හැම දේම හොදින් සිදුවේවා...විශ්ව මාතාව ට ස්තුති....🙏
මට මගේ ආදරය ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ❤❤ මගේ වගේම හැමෝගෙම ආදරනීය බලාපොරොත්තු ඉශ්ඨ වේවා හැමෝම හොයන සැනසීම ආදරය ලැබේවා 🙏🙏
මගේ ආත්මීය සහකරැ මට ලබාදුන් විශ්වයට ස්තූති...
මට මගේ ආදරේ ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා. මං වගේම ආදරේ කරන හැමෝටම ආදරේ ලැබෙන්න.❤️🙏
මගේ හිතේ ඉන්න කෙනා මගේම කරගන්න පුලුවන් වේවා!!❤🙏ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏
මගේ ආත්මීය සහකරු සමඟ ජීවිතය ගැන මූලික අවබෝධයක් ඇතිව...ශක්තිමවත්ව අපිව තේරුම්ගනිමින් මල්ලි🥺😍 ආච්චි, අම්මා👩❤️💋👨 තාත්තා ආදරය ,ගෞරවය , සෙනෙහස එක්ක සතුටින් 🌸☺️♥️ ඉන්න ලැබීම ගැන විශ්ව මාතාවනි🥺♥️🌸 හදවතින්ම 🙏ස්තූතිවන්ත වෙමි....අක්කා ඔයාට💟 ත් ස්තූතියි ...අපි හරිම සතුටින් ඉන්නවා අක්කා...😍අපිව අපිව හරිම අපූරි විදිහට මේ ප්‍රශ්න නිසාම තේරුම් අරන් ඉන්නවා...ඒව විසඳගත්තා...🥰 හරිම ආදරණීය බැඳීමකින් ජීවිතයම දිනුවා ...අදටත් එහෙමයි...දුක සැප සතුට ❤ හැමදේම ආදරණීය විදිහට දරාගෙන විඳිනවා..විශ්වාසය එක්ක සතුට සමරනවා..💟ඔයාට ස්තූතියි ☺️♥️ me binural ekh sathyk💟
Sathutin inna dear ...... Good luck love u
මගේ හිතේ ඉන්න කෙනාගේ අවංක ❤ මට ලැබුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි....ස්තුතිය...!
මාගේ ආදරණීය සැමියාව මට නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏 සියලු දෙනාගේම ආදරණීය බලාපොරොත්තු ඉටුවී ඔවුන්ගේ ආදරණීය බැදීම් තව තවත් ශක්තිමත් වේවා ♥️♥️
මට මාගෙ හදවතට දැනුනු ආදරය ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි😘 ඔහූ මාගේම වේවා මියෙන තුරාවට😘ඔහු මට වන්චාවක් නොකරත්වා😘 මා අසලින් රැදෙත්වා😘 ආදරේ දෙන්න මට😘 සියල්ලන්ගේම ආදරේ හිමිවෙව්වා 😘
මගේ හිතේ ඉන්න කෙනා වගේම අනිත් අයගේ හිත්වල ඉන්න අයත් ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් හැමෝගෙම ආදරය සාර්ථක වේවා!!!🙏🥰 ආදරය කරන කෙනාවම ලැබේවා
🥰🥰🥰🥰❤❤❤Dear all, හොඳට හිතට ගන්න මේ බයිනුරල් සාර්ථක කරගන්න නම් කිසිම විටක මනස රිනාත්මක කරන ටැරෝ ( Tarot reading)😥😥 බලන්නත් අහන්නත් එපා. ඔයා කරන මේ දේවල් සාර්ථක වෙන්නෙම නැහැ ඔයාගේ කාලය නාස්තියක් විතරයි..................මේ Binaural Download කරලා අහන්න එපා, මේකේ තියෙන සංඛ්‍යාත වල දශමස්තාන වෙනස් වෙන්න පුලුවන්, එහෙම වනස් වුනොත් ප්‍රථිපල නැතිවෙනවා. වරකට අවම මිනිත්තු 20ක් අහන්න. සැම දෙනාගේම ආදර ප්‍රර්ථානා ඉටුවෙවා.❤❤❤❤❤❤❤❤❤
Miss davasakata binaural sankiyatha dekk vithara ekm target ek venuven (adraya akarshanayata)ahuvt kmk ndd
@@tharushianjala3581 Kamak na dear Hondata manifest karanna Good luck
@@hypnoticrahas thank you ❤️🌹🌹
Khmd krnne
Dawas kiyak karanna onida mis
අද මන් මේක කරන්නෙ 8 දවස මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය තේරුම් අරන් ඉක්මනින්ම මන් ලගට එන්න හිතෙන්න මගෙ බ්ලොක් එක ඇරල මාත් එක්ක කතා කරන්න හිතෙන්න මාව හැමමොහොතකම මතක්වෙන්න මගේ ආදර ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙනම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා මට විශ්ව මාතාව 100%ක් විශ්වාසයි 🙏🙏🙏
Obe siyaluma prarthana ishtawewa
@@neranjalanikalas8331 Thank sis😊
Man gana ayata ayata adarayak ati wala ayata ma lagatama ana ona anit ayagat adaraya labana ona ❤
මගේ අමිමා තාත්තා නෑ😔ලොකු අයියත් මෙ ලගදි නැති උනා.😔.අනෙ මට මගේ නැතිවෙලා තියෙන ආදරේ ආයෙමත් මට ලැබෙන්න කියලා මෙක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏😥🙏
ආදර ඔබගේ ප්‍රර්ථානා ඉක්මනින්ම ඉටුවෙවා. facebook.com/profile.php?id=100090288739657
OyAta oyage adaraya labeva sathutin inna labeva❤️
Vishwa sakthiya blayan oyaga adara oyata laba dunnata vishwa mathawata sthuthi
Oyata oyage adare ikmaninma labeva❤️
Oyat oyge adre lbeva oyt viswa sakthiye asirvadayen avanka adaraniya lassana hadavathak thiyen adreyk ikmnt lbeva 🙏🙏🙏❤️
මගෙ ආදරේ මට ලැබේවා කියලාමේක බලන්න ඔක්කොම පාර්ථනා කරන්න ඒ වගේ ඔයාලාත් ආදරේ ඉක්මනට ඔයාලාට ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා විස්වයට ස්තුතියි වේවා
Dear, ඔයාග ආදරේ ලැබේවා කියලා මම පාර්ථනා කරනවා...Sathutin inna......
@@hypnoticrahasඔනම වෙලාවක අහන්න පුළුවන් ද මිස්.... වෙලාවක් තියෙනවාද
@@Nishadi-me6tn ඔනම වෙලාවක අහන්න පුළුවන්
මගේ ආදරේ මටම ලැබුනා. ඔයා මාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා.ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ඇත්තටම ද
මම වගේම මෙයට සවන් දෙන ඔබ සියලු දෙනාම ප්‍රාර්තනා කරන ආදරනීය සහකරු හෝ සහකාරිය ඔබ වෙත ලැබේවා...ආකර්ශනය වේවා...උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
"හැමෝටම තමන් පතන ආදරය ලැබේවා!" 🙏❤️🌼
අපි දෙන්නට තිබුණු සියලු ප්‍රශ්න නිමා වී දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏♥️
මේලොව සියලු ආදරවන්තයගේ ආදරය තවතවත් වැඩි වේවා.. තම ආදරය සොයන්නන්ට තමන්ගෙ ආදරය ලැබේවා මුණ ගැසේවා..සියල්ලොම සුව පත් වෙත්වා..මගේ ආදරය මට ලැබේවා😌❤️ විශ්ව මාතාවට ස්තූතියි💗
මගෙ හිතෙ ඉන්න කෙනා වාගෙම අනෙකුත් සියලුම දෙනාගෙම අදරය ලැබෙවා .විෂ්ව මතාවට සිතුතියි.
මට කියලා කාත් කවුරුත් නැත්තත් මොකක්දෝ ලොකු විස්වාසෙකින් මං මේක දවසට දෙපාරක් අහනවා ...මට ඒ අහන හැමවෙලාවකම මට හැමදේම ලැබිලා කියලා මට ලොකූ සැනසීමක් එක්ක නින්ද යනවා..❤
මගේ ආදරය මගේ කොල්ලට දැනේවා!❤ ආයෙත් අපිට කලින් වගේ සතුටින් ඉන්න ලැබේවා !❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤
අනේ....එයාඅගෙ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන් යන්නකො...ඒ වගේම මම වගේම මේක අහන ඔයාලගෙත් ආදරේ ඔයාලට ලැබෙන්න කියාඅ මම පතනවා...විශ්වයට ස්තුති වේවා..❤❤
ඔයාගේ ආදරය ලැබෙන්න මමත් ප්‍රර්ථනා කරනවා . සතුටින් ඉන්න Dear....
Man eyata godak adrei...eyata mawa danewa ..😘 mage adre wagema me loke adare wenuwen dukin inna sama hithak ma suwapath wewa...😘vishwa mathawata sthuthii🙏😘
Mage adare mata labewa 🙏🙏🙏
Wisvamatawata stuti🙏🙏🙏
Maga adaraya Mata labanna kiyala ana hamoma Ashirvadayan karanna ..mamath partana karanava dukin Inna siyalu danaga adara partana sarthaka Vanna kiyala partana karanava🙏
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින් සැබෑ වේවා.
විශ්ව මාතාවට ස්තුතියි.❤️❤️❤️
මාගේ ආත්ම සහකරු..අබ්දුල්ලා මේ ආත්මයේ ජීවන සහකරු ලෙස මගේ ජිවිතයට ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුතී !!!.❤❤❤ඒ වාගේම ඔබලා සියලුම දෙනාගෙම.ආදරේ කරන ආත්ම සහකරු ජීවන සහකරු ලෙස ඔබලාට හිමි වේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් කෘතවේදී වෙමි!!!..
ගොඩක් ස්තුතියි මම ගොඩක් බලාපොරොත්තු වුන වීඩියෝ එකක්. මට වගේම අනිත් හැමෝටම තමන්ගේ සහකරු ඉතා ඉක්මනින් ආකර්ෂණ වේවා! හැමෝගෙම යහපත් පැතුම් හොදින් සිතු පැතු ලෙසම ඉටුවෙනවා. විශ්වයට ගොඩක් ස්තුතියි ❤ ඔබටත් ගොඩක් ස්තුතියි ❤
මම කවදාවත් ආදරේ නොලැබුනු කෙනෙක් .දෙමාපියන් ,සහෝදරයින් ගෙන් පවා.
ආදරේ කරන, ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙනාට ම, ලස්සන අවන්කව ආදරේ ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...
Dear..ඔයාගේ මේ අවංක ප්‍රාර්ථනාව ඔයාගේ මුලු ජිවිතයම සුන්දර කරයි
Oyage prthanawa uthum
oyata me athmayedima saha upadina hama athmayakadima adaraniya minisun muna gasewa
anagathaya sathutin gewanna haki wewa
ආත්මීය සහකරු /සහකාරිය බලාපොරොත්තු වූ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වූවාට ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම කෙනෙකුට අවුරුදු 4ක් තිස්සෙ ආදරේ කරනවා. ඒත් එයා තවමත් දන්නෙ නෑ මං එයාට ආදරේ කරනවා කියලා. මං ඒක එයාට දැනෙන්න දුන්නෙත් නෑ. මොකද මට බයයි එයා මං ගැන මොනවා හිතයිද, මට අකමැති වෙයිද කියලා. මං එයාව අවුරුදු එක හමාරකින් තාමත් දැකල නෑ. අඩුම තරමෙ කටහඬ වත් අහල නෑ. එයාව මතක් වෙලා මං අඩපු වාර අනන්තයි. මට මේ ලෝකෙ වැඩියෙන්ම දුක දැනෙන්නෙ එයාව මතක් වෙද්දි. මට හිතෙනවා සමහර වෙලාවට මං මේ මට අයිති නැති දෙයක් වෙනුවෙන්ද බලන් ඉන්නෙත් කියල. මොකද හැම පොඩි දේකින්ම සිද්ධ වෙන්නෙ එයා මගෙන් තවත් දුරස් වෙන එක විතරයි. ඒත් දෙවියනේ මට එයාව කවදාවත් අත් අරින්න හිත දෙන්නෙ නෑ. මට තාමත් තේරෙන්නෙ නෑ මං මොකක්ද කරන්න ඕනේ කියලා. මං දන්නෙ නෑ ඇයි මට එයාව අත් අරින්න හිත දෙන්නෙ නැත්තෙ කියල. මට සමහර වෙලාවට හිතෙනව මං මේ විදිහට ආත්ම ගානක් එයාට මේ විදිහට ආදරේ කර කර එයා ලැබෙන කන් බලන් ඉන්න ඇති කියලා. අනේ මගේ හිතේ තියෙන්නේ වචන වලට පෙරලගන්න බැරි තරම් මහ දුකක්.අනේ මං ප්‍රාර්ථනා කරන්නෙ මට ඉක්මනටම එයගෙ මූණ දැකගන්න ලැබෙන්න කියල. මට ඒ හොදටම ඇති. විශ්වයට අනේකවාරයක් ස්තූතියි.🙏 😢 මං ඔයාට ගොඩක් ආදරෙයි Devin.
Dear oyage vibration eka adui ekai oyata bayak athiwenne , oyata athmawiswasaya adu wenne, ewa diha danathmakawa balanna bari wenne ... dear mata mekata msg karanna facebook.com/profile.php?id=100090288739657
@@hypnoticrahas
මමත් එහෙමයි.දැන් අවුරුදු 2ක ඉදන් ආදරේ කරන්නෙ.එයාව ඇස් දෙකෙන්ම දැකලා නෑ.photos වලින් විතරයි.අනේ මට එයාව එක පාරක් හරි දකින්න ඇත්නම්.එයාට වෙන කෙනෙක් ඉන්නවා.ඒත් මට එයාව අමතක කර ගන්න බෑ.contact number එකත් දැන් වැඩ කරන්නෙ නෑ එයාගෙ 😢
@@hypnoticrahasඅක්කා ඔයාගෙ contact number එකක් හරි දෙනවද ?😢
මාත් ඔය විදියටම කෙනෙකුට ආදරෙයි.එයාව ඇස් දෙකෙන්ම දැකලත් නෑ.photos විතරයි.ඒත් මට එයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් නැති තරම්.නිතරම හිතෙනවා අනේ මගෙ ලග හිටියානම් කියලා. එයාට වෙන කෙනෙක් ඉන්නවා.phone number එකක්වත් නෑ මන් ලග එයාගෙ.ඇත්තටම නොලැබෙන දෙයක් වෙනුවෙන් මේ බලන් ඉන්නෙ කියලා හිතෙනවා 😢
අනේ ඔයාගෙ වේදනාව ඉක්මනින් නැති වෙලා එයාව ඉක්මනට ලැබේවා ..
අද මන් මේක කරන 1 දවස ඔයාලා ප්‍රාර්ථනා කරන්න මගේ පැතුම් ඉටුවෙලා මගේ ආදරේ එයාව ආපහු මට ලැබෙන්න කියලා 🙏🙏ඒ වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏
Oyage adaraya oyt aniwarenma labenawa.
ඔයාගෙ ආදරය ඉක්මනට ලැබෙවා 🙏🙏🙏🙏
මගෙ නැතිවුන ආදරය මටආයෙත් ලැබේවා😊💖විශ්වයට ස්තූතියි.. හැමෝටම තමන්ගෙ හිතේ ඉන්න කොනාවම ලැබෙන්න ඕනි.. 💖
මම බලාපොරොත්තු වුන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ❤ ඒ වගේම ඔබ තුමියටත් ස්තුතියි ❤
හැමෝටම තමන් ආදරෙ කරන කෙනාගෙ ආදරෙ ලැබෙන්න ඕනි මේ වීඩිඔ එක මුනගැස්සු විශ්වමාතාවටත් අක්කි ඔයාටත් ස්තූතියි 🙏 ❤️
මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාටත් තම සිත් ගත් ආදරය සදාකාලිකව ලැබේවා ❤
❤
මා ඇතුලු සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා අනේකවාරයක් ස්තූති mother universe ❤
මාගේ ආත්මීය සහකරු මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤මට වාගේම ආදරයට ආදරය කරන සියලු දෙනාගේම ආදර බැදීම් ශක්තිමත් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
ආදරය සම්බන්ද ප්‍රශ්න ගැටලු ආදරය නැති වි ගොස් සිටින සියලු දෙනගෙ එ ප්‍රශ්න ගැටලු ඉක්මනින් නැති වි ගොස් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවත් විමට පුලුවන් වේවා❤️💟🎉️
Godak isthuti obata.
සියලුම දෙනාට තමන්ගේ ආත්මීය සහකරු මුණගැසෙත්වා!!! 🙏🙏🙏💖
අනේ හැමෝගෙම ආශිර්වාද මගෙ ආදරේට ලැබෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😔
Oba awankwama adareinm aniwryenm lbevi
Oyage adaraya oy බලාපොරොත්තු wena widihtm labei.
මටත් ලැබේවා ✨
සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා ❤ දැනට සති දෙකකට කලින් මගෙන් ඈත් වෙලා මාව block කරපු මගේ ishwor නැවත මට ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන ලෙසට හැමෝගෙන්ම අයැද සිටිමි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤
හැමෝටම තමන් හිතේ ඉන්න ආදරණීය සහකරු හෝ සහකාරියව ආකර්ෂණය කරදුන් ආදරණීය විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ..හැමදාම සතුටින් ඉන්න ❤️
මගෙ ආත්මීය බැඳීම මට මුනගැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ,හැමෝටම අවන්ක ආදරේ මුනගැසේවා..
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
මගෙ පෙම්වතාගේ අවංක ආදරය මට නොඅඩුව අසීමිත ව ලැබේවා.. විශ්වයට ගොඩාක් ස්තූතියි 🥺❤️
ඒක නම් ඇත්තටම හරි පුදුමයි.. ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා.. ටාශියා.. ඔයාටත් ස්තුති වන්ත වේවා.. 😍😘❤ සියලු දෙනාගෙ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා...❤❤❤
Akkata meken results thiyenavada ?
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏❤ මගෙ ආදරේ වගේම හැමකෙනාටම බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා! ❤
මට මගේ ආදරේ ලැබුනා ❤. එයා වෙනදාටත් වඩා මට ගොඩක් ආදරෙයි ❤ මං ගැන හොයලා බලනවා.. ආදරෙන් සලකනවා ❤ හැම වෙලාවෙම මැසේජ් කරනවා ❤ මාව බලන්නත් ආව🙈❤ එයාගෙ ආදරය මට ලබාදුන් විශ්වයට මං ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා 🙏❤️
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ වේවා ♥️♥️
තමන් වැඩියෙන්ම ආදරය කෙනාව තමන් ට ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන් ම හැමෝට ම.. අහිංසක ලස්සන හීන හැම එකක්ම හැබෑ වේවා ❤
හැමෝටම තමන් අවංකව ආදරය කරන ආදරය ජීවිත කාලයටම හිමිවේවා !!! ආදරණීය විශ්වය ඔබට ස්තූති!!!
මගේ ආත්මීය සහකරු සචීත්ගේ සදා නොවෙනස් ආදරය කරැනාව ආකර්ෂණය කර සදාකාලික වම සදානොවෙනස් මගේ සචිත්ගේ ආදරය මටම විතරක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී🙏🙏🙏
මගේ ආදරය( මගේ ශේවෝන් ) නැවතත් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය
මාගේ ආදරේ මෙන් මෙලොව සියලු ආදරයවන්තයින්ගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏 ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ මෙන්ම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි...🙏🙏🙏❤️❤️❤️
හිතේ ඉන්න කෙනාගෙ ආදරේ හැමෝටම ලැබේවා .. විශ්වයට ස්තූති වේවා....
මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම තමන්ගෙ හිතෙ ඉන්න සහකරු හෝ සහකාරිය ලබා දුන්නාට විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏
මට මගේ ආදරේ ලැබුණා.විශ්ව මාතාවනි ...❤බොහෝම ස්තූතී ..මට සේම මේක අහන සියලුම දෙනාගේ ආදරය සිතනා අයුරින්ම ලැබේවා..විශ්ව මාතාවනි බොහෝම ස්තූතියි..🙏
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති වන්ත වෙමි ... ❤ඒ වගේම ඔබටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි ❤
මට වගේම හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරය බලාපොරොත්තු වෙන කෙනාගෙන්ම ලැබේවා.. විශ්වයට ස්තූතියි.. ❤️
මගේ අම්මත් නෑ තාත්තත් නෑ.මම ආදරේ කරන කෙනා ඉස්සර වගේම මාත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න .ඒ වගේම ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤❤
Dear, ඔයාගෙ ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Aniwarenma oyt eyat ekka sathutin inn labenawa.
Oyageth hemogemathma parthana e ayurin ma itu wewa...🙏🙏🙏
මට මගේ ආදරය සේම මේ විශ්ව තුල ජීවත්වන්නා වූ සතාසිව්පාවාගේ පටන් සියලුම දෙනාට තමා බලාපොරොත්තු වන්නා වූ ආදරණීය ප්‍රේමයම ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා. ප්‍රේමණීයව ප්‍රේමයම සියලු දෙනාටම හිමිවේවා. 🙏🙏
මම ආදරය කරන ගෑනු ළමයව මාවෙත ලබාදුන් විශ්වයට ස්තූතියි...🙏
අපේ ආදරයට ඇතිවූ ගැටලු,අභියෝග ඉක්මනින් විසදිලා අපේ ආදරේ නැවත එකතු වේවා 🙏
හැම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා හැම කෙනාටමමඟින් අවංක ආදරය මුණ ගැසේවා හැමදෙනාටම තමන්ට විතරක් ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ලැබේවා
මට මගේ ආදරේ ලබාදුන්න වගේම මේ විශ්වයේ සිටින සියලු දෙනාගේම තමන් බලාපොරොත්තු වූ ආදරය ලබාදුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මෙයට සවන් දෙන හැමෝගෙම අවංක ආදරය ජයගන්න හැකියාව ලැබේවා හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා
අද මන් මේක කරන්නේ 3 දවස මට විශ්ව මාතාව 100%ක් විස්වාසයි ඉක්මනින්ම මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය ඉක්මනින්ම තේරුම් අරන් මන් ලගට එන්න හිතෙන්න මගේ බ්ලොක් එක ඇරල කතා කරන්න හිතෙන්න මගේ ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏🙏
මං ආදරේ කරන කෙනාව මට ලැබෙන්න ඕනේ. එයාව මට ලබලා දෙනවට විශ්ව මාතාවට ස්තූතියි. ඒ වගේම සියලූ දෙනාගේ සිතුවිලි ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන්න ඔඉබේ❤❤❤
මාගේ ආදර බලාපොරොත්තව ඒ ආකරයෙන්ම ඉටු වේවා. මාගේ ආදරය මෙන්ම සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටුවේවා. මාගේ අයියගේ ආදරය මාහට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා.😍
හැමෝටම තමන් පතන ආදරය එලෙසම ලැබේවා...මෙයට මග පෙන්වූ ඔබටත් , විශ්ව මාතාවටත් සිය දහස්වාරයක් ස්තූතියි 🙏
මගේ වගේම අනිත් හැමෝටම එයාලගේ හිතේ ඉන්න සැබෑ ආදරය ලැබිලා සතුටින් ඉන්න ඕනි ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
☘️❄️🌕🍀🌱හැමෝම
සිතන විදිහට ලස්සන වෙනවා.
❄️☘️🌕🍀🌱 හරිම
ආකර්ශනීය ය වෙනවා.🌱🍀🌕❄️🌺
🎉🎉 හැමෝම
ලස්සන වෙනවා.🍀🌱
🌕
විබාග
වලින් සිතූ ප්‍රතිපල ලැබෙනවා. 👗🧚♂️☺️😇
•🌺❄️හැමෝම
දනාත්මක සිතිවිලි වලින් පිරෙනවා•. …
°❄️🌺🍀හැමෝගෙම
හදවත් ලස්සනයි+_
🎉
❄️🌺🍀 .වගේම
බාහිරිනුත් හරිම ලස්සන වෙනව
.❄️🌺🍀
🌬️🧚♂️හැම
දේකටම විශ්ව මාතාව උදව් කරනවා❄️🌺 .
🌬️🧚♂️❄️හැමෝටම ලස්සන ජීවිතයක් ලැබෙනව .
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූතියි ❤ ස්වබාදහම් මාතාවටත් ගොඩාක් ස්තූතියි 🧚♂️☘️☘️🍀🌱🌬️
🌺
හැම
සිතක්ම
සතුටින්
පිරෙනවා
🌺
මගේ ආදරේට තිබුනු බාධා ඉවත්කර දෙමාපිය ආශිර්වාද ලබා දී එයාගේ ආදරය නැවත මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි
සැමදෙනාගෙම බලාපොරොත්තු වන ආදරය ඉක්මනින්ම ලැබෙනවාමයි. විශ්වමාතාවට ස්තූතියි
❤ ආදරේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ඒ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤
මට මගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤️🙏 සියලුම දෙනාගේම බලාපොරොත්තු වන ආදරය ඔවුන්ට ලැබේවා!!!❤️🙏
මේ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ☺️
මගේ පණටත් වඩා මන් එයාට ආදරෙයි..විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් එයාට මගේ ආදරය දැනිලා කලින් වගේම එයත් මට ආදරය කරන්න පටන් ගනිත්වා...හැම කෙනාගේම හිතේ ඉන්න කෙනා අනිවාරෙන් ලැබේවා..!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
හැමෝගෙම ආත්මීය සහකරු හෝ සහාකාරිය ආකර්ෂණය වේවා ව්ශ්වයට ස්තූතියි
මා පැතූ ආදරය මා හට ලබා දුන්නාට මා විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️❤️ මට වගේම ආදරය පතන සැමටත් ඔවුන් පතන ආදරය හිමි වේවා ❤️❤️❤️ විශ්වයට බෙහෙවින් ස්තූතියි. ❤️
මගෙ පෙම්වතියගෙ ආදරය තිබුනටත් වඩා වැඩි කර මා වෙත දුන් විශ්ව මාතවට බොහොම ස්තුති🙏🙏🙏 ❤️
මම ඇතුළු සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා...!🙏
මා හට වයිර කරන සියලු දෙනාට මා සෙත් පතමි. අපේ සිත් වල ඇති වූ ඒ ලස්සන ආදරයට සෙතක්ම වේවා!!!❤ ඔබේ සිත කෙතරම් වෙන සිත් සෙව්වත් ඔබේ සිතට රිදුමක් නොවේවා!!❤🙏
ඔබ සුවපත් වේවා!!
මා කරනා මේ මයිත්‍රීසහගත සිතිවිලි ඔබගේ දියුණුවට හේතු වේවා..!!❤
මගේ ආදරේ උතුම් භාවය ඔබට නොඅඩුව දැනෙත්වා!! ❤ ඒ අනුහසින් ඔබ මා වෙත ආදරයෙන් යොමු වේවා!!❤ අපගේ ආදරණීය පැතුම් ඉටු වේවා!!❤
විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ඔබ මම සහ සැවොම සුවපත් වේවා!! සෙත් වේවා!!❤💫
සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වූවාට ස්තුතියි විශ්ව මාතාවනී ඔබට🙏♥️
තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා හැමෝටම ඉක්මනින්ම ලැබෙන්න ඕනේ...❤❤❤❤
😊😊
මා බලාපොරොත්තු වූ ආදරය මා හට ලබාදුන් විශ්වයට ස්තූතියි. සියලුම දෙනාට බලාපොරොත්තු වන ආදරය ලැබේවා💜💜💜💜
ඇත්තටම මේක ඇත්තම ඇත්ත....හැමෝගෙම හිත්වල තියෙන ආදරය ලැබේවා
මගේ ආදරය එක්ක මට ජීවිත කාලෙම එකට එක වහලක් යට ජීවිතාන්තය දක්වා ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..! ඒ වගේම ඔයාලගේ ආදරේටත් මේ වගේම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .
විශ්වයට ස්තුති වේවා..❤️🙏🏻