Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය එන්නේ බොර දියේ මාළු බාන්න මතක තියා ගන්න ඩඩ්ලි සිරිසේන කියන්නෙ හොදම නරියෙක් 👍👍👍👍
දන්නෝ දනිති මිනිස්සුන්ට ඒ කාලේ කාමර වලට දාලා පොලුවලින් ගහපු හැටි අත පය කැඩෙනකල් මට මතකයි 2011 වගේ ඔක ලග වැඩ කරන මිනිස්සුන්ට වැරද්ද ක් උනාහම ගහන්ඩ වෙනම කාමරයක් තිබුනා මගේ මහත්තහය වැඩට ගිය නිසා දන්නේ😡😡😡😡
අන්න ඒකනේ දන්න අය දන්නවා පව් ඉතින් දුප්පත් අය යන්නෙ වැඩටනෙ ගිහිල්ල ගුටි කන්න වෙනව නම් ගහන්නෙ තිරිසන්නු
👍👍👍
ඩඩ්ලි ගේ ගේම් වලට අහුවෙන්න එපා ,අනුර මහත්මයා ,කීව වගේ පොඩි හාල් මෝල් ගොඩනගමු,😢
මුන්ට අහු වෙයිද බන් අනුර මුන් තමා ගෙරියො අහින්සක ගොවියගෙන් පොහොසත් උන එකෙක් ඔක අසාධාරණ ලෙස
🎉🎉🎉
එක තමා සූදු v.8 එකේ ච්න්දෙට අනුර නැගලා ගියේ එක ඔය මහත්තයාගෙ තමා
Dadly obatuma Tama rata kewe hal henguwa , ubata erahiva Nadu idiripat karanda one
කිසිම පක්ෂයකට අවනත නොවූ ඩඩ්ලි සිරිසේන AKD ට අවනත වෙලා 🙆♀️විශිෂ්ටයි නියමයි සුපිරියි 🤛🏼💪💯
වැරදි වැඩ කරොත් ඉතින් බඩුම තමා.
ow nh
Hora magadi ethi ekai 😂
@@Diyawannawa24එහෙම නැහැ සාදරන මනුෂ්‍යක්
එයා AKD ට ආදරෙයි ❤
STF එකෙනුත් දාල ආන්ඩු මාරු කරලත් දනගස්සන්න බැරි උන ඩඩ්ලි AKD දවස් 5 න් දන ගැස්සුව ඈ😂😂
@@supundilanka9524 කොහේද බං dana ගහන්නේ. ඌ දෙන්නේ palana මිලට නම් අපි vikunanne th පාළන milatada. කියපන් කෝ nadu මොලේ n දෙන්නේ kiyatada කියලා. සම්බා, kalulu, රතු හාල් දෙන්නේ kiyalada කියලා. ලාභයක් නැතුව දෙන ganen vikinanda කඩ කාරයින්ට pupe අමාරු නෑ 🤣🤣🤣
@@i-tc6ggxycපැලවත්ත මොලෙන් දෙන එකෙක් 😂
Un ethin mugen kanawane
@@i-tc6ggxyc ewata yojana chodana ei
@@Manjumgp PALAVATTHE අරමුදලේ n ෂොපින් බෑග් එක්ක ගෙනල්ලා දුන්නොත් vikunannam
කතා කරන්න අයිතියක් තියෙනවා .නමුත් හාල් මිල හිතුමතේ වැඩි කරන්න ඔහෙලට අයිතියක් නැ ..මින්පසු ඒකාධිකාරයක් බැහැ...
Katha karanna aythiyak thiyanawa eth mechchara kalayak thamun athulu 5 denay Hal Mila palanaya kale. A baluwade karanna epa Hal Mila monatharam aduwata dennam puluwanda.
අපෝ.. මෙයත් එක්ක ගනුදෙනු පරිස්සමෙන්. කැලේ මාරු උනාට අපි සතා ගැන දන්නවනේ. ඔයා කොච්චර හොද උනත් නොගෙවපු ටැක්ස් ඇරියස් එක්ක ගෙවන්න වෙනවා හොඳේ..😅
ඔව්, ඒවාට සමාවක් නෑ. ඩඩ්ලිට කොහෙද හානිවෙලා තියෙන්නෙ.
ඔව්,ඔව්....ප්‍රධාන ආහාරය බත්,දුප්පත් මිනිස්සු බඩගින්නෙ හිටිය හාල් හංගල.වී හංගපුව විසිකරා....එහෙමයි මෙයා කරේ
සමූපකාර සමග ඔයාලට හැප්පෙන්න බැ.අපි සමුපකාර දියුණු කරල කලුකඩ වට්ටල දානවා.
❤
Ehema karanna baha. Wyapara rekena gaman samanya janathawata sahana awashyai.
එළකිරි. ❤අකුරැස්ස සමූපාකාරය co-op city ජවිපෙන් පාලනය වෙන්නෙ. ඒ සිස්ටම් එක මරු. හොයල බලන්න.
@@AriyarathnaVidanageමොකද කරන්න බැරි.මුන් වගේ ව්‍යාපාරිකයෝ එකාධිපතියෝ කෙරුවේ ලංකාවේ දේශපාලකයෝ.දැන් මූ බයවෙලා ඉන්නේ.ඉස්සර මූ කතා කෙරුවේ එහෙම නෙමේ.දැන් දන්නවා මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් මූට කෙලවෙනවා කියලා.රජයේ පාලනයට ගන්න ඕන මේ දේවල්.රටක රජයකට බලපෑම් කරන්න තනි මිනිහෙක්ට ඉඩදෙන්න බැහැ.ඉන්දියාවේ මුකේෂ් අබ්බානි වගේ ව්‍යාපාරිකයෝ එක්ක බලනකොට ඩඩ්ලි කියන්නේ නිකන් හාල් කෑල්ලක් විතරයි.එහෙම වෙලත් අම්බානිලා රජයට බලපෑම් කරන්න යන්නේ නැහැ.මුන්ගේ බෙල්ල පාගන්න බැරිනම් අතක්,කකුලක් හරි පාගලා තියාගන්න ඕන.නැත්නම් රටේ මිනිස්සුන්ට තමා දුක් විදින්න වෙන්නේ.
😂❤❤❤❤❤❤
හාල් මාෆියාවෙ රජා
😂
අනුරයි ඩඩ්ලියි යාලුවො😂අනුරගෙජන්දෙට වියදම් කලේ මූ 😂
@@shuttlespace04 සජිත්ගෙ ගොට්ටො .දුන්න 5000 තාම කඩේ යනව. රටට සාප බන් උබල🤣
බත් දුන් පියා :::::Dadli බත් මිල තීරණය කල පියා :::DADLiඒ පියා පාලනය වන පුනරුදයේ පියා :::::::::::::::AKD,පුනරුදයක ඇරඹුම 5:41
Paka තමයි
👍
සුපිරි
😄😄😄👍👍👍
😂😂😂😂
මෙයා බය වෙලා ජනතාව ගැන ඇති කැක්කුමක් න්හැ ඔයා අතීතයෙ ඔයාගේ පර ගති පෙන්නුවා .. හාල් මාෆියාවේ ගෝඩ් ෆාදර් 😪
I.e.,so mounts Fossella oak Marianna Nair June.
හරියටම හරි අතීතයේ ඔකා මිනිස්සු කී දෙනෙක්ගේ අත පය කැඩුවද
මොන බයිලා කියලා හරි මිනිස්සුන්ට සහනයක් දෙන්න. ඇති කළු කඩ මුදලාලිලා හැටියට හිටියා. මාලිමාව නැත්නම් ලංකාවට සොරිම තමයි. මාලි මාවට ජය වේ .වා❤❤❤.❤😂❤
❤❤❤ ජයවේවා ...ගොඩාක් වටිනවා ...❤❤❤❤ අපේ රටට මේ අවස්තාවෙ ගොඩාක් වටිනවා ...
සිංහ වෙස්ගත් නරියෙක් නැට්ට පස්ස පැත්තේ සංගා වග පැහැදිලියි.
Ithin uba hal deepan
@@supunwijekoon3780 දුකයි වගේ නේද කලින් තිවුන ආණ්ඩු ගැසට් කියක් ගැහුවද එත් පුළුවන් උනාද කරන්න.
ඔය බය තියාගනින් හාල් වලට අදිපති හාල්පාරුවා😁
PONNA..PAKA..TO..PANUWO..HAHALA..MERENNE.....ADUWATA..ARN..WE...PAKAYA...
You @@SamanthaDe-tv5st
😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂
😅😂😊😄🤭
කොහොම උනත් නියාමනයක් යටත වැඩ වෙයි..කලබල නොවි ඉමුකො අපි නේද....
බොහොම ස්තුති ඔබ තුමාට.. පිං 🙏🙏👍
අනේ එකපාරටම සාධාරණ වෙන්න හිතිලා 😏
ගෝඨාට gasset 10 ක් ගහලා පාලනය කරන්න බැරි උන මනුස්සයත් උදවු කරනවා කියන්නේ 😊❤ අනිත් උනුත් සපෝට් කරපල්ලා මේ රට ගොඩ ගන්න ..Thank U ඩඩ්ලි සහෝදරයා 👍
මුට ශොට් එක වදිනව කියලා දැනගෙන කපටියෝ..
කව්ද සොට් එක දෙන්නෙ අනුරගේ ඡන්දෙට සල්ලි වියදම් කරේ මූ නේ
@@SupunChamara-j5eකෞද උබ්ලෑ අප්පොච්ච්ද කිඋවේ 😂
@@AchinSanjaya අනේ පාකෝ ඒක උඹ දන්නේ නැති උනාට රටම දන්නවා උබලගේ ජනාධිපතිට කියන්න කියපන්කෝ ප්‍රසිද්ධියේ හාල් මාෆියාව නැත්නම් ඩඩ්ලිගේ මාෆියාව නැති කරන්න කියලා එහෙම කියන්නේවත් නෑ
@@AchinSanjaya උඹලා පව් උඹලා මොනවද දන්නේ යකෝ මේ මැතිවරණ ලොකු මුදලක් වියදම් කරලා තියෙන්නේ අනුර වෙනුවෙන් ඩඩ්ලි පොඩ්ඩක් හොයලා බලහං
බොහොම ස්තූතියි ඔබට. ❤
සුපිරි අදහසක් ඩඩ්ලි මහත්මයා.අපේ රටට සෞභාග්‍යය උදාකරන්න අපේ ජනපතිතුමාට සහය දෙන්න.
ඕව කිව්ව කියල Tax එක අයින් කරන්නේ නෑ ගෙවන්නම වෙනව...
අනිවාර්යයෙන්
ඔව් ඒක ඇත්ත, රටේ ව්‍යාපාර තියෙන්නෙ ඕනෙ. ඒ වගේම සාධාරණ බදු රජයට ගෙවන්න ඕනෙ. ඒකෙන් තමයි රජය රටේ වියදම් පියවන්නෙ. මෙච්චර කාලයක් ඒක වුනේ නෑනෙ. දැන් ඒක කරන්න ඕනෙ.
අනේ මේ ඩඩ්ලි තමුසේ අනුර ජනාධිපති තුමාට සහායක් වෙන්න ඉතාමත් පාඩුවට හාල් විකුනන්න ඔනේ නෑ.කොහොමත් තමුසෙලාගේ සහාය ඔනේ නෑ..චදෙට පෙර තමුසේ කීවේ අනුරයා ආවොත් අපේ හාල් මෝලවල් ගීනි තියයි කියලා..දැන් එනවා බයිලා කියන්..තමුසේ හාල් වික්කත් එකයි නැතත් එකයි..ඔය හෝටල් හෙලිකොප්ටර්,කාර් ජීප් ගත්තේ හාල් විකුනලානේ.අපේ එව්වා ඇගිලි ගහන ඕනේ නැ බොගේ සල්ලිත් ඕං නෑ.
හරිම ඇත්ත.
කලින් දේශපාලුවෝ එකෙක්ටවත් ජන්දේ දෙන්න එපා. මේ වගේ සහල් මාෆියා කාරයෝ නැතිකරන්න ඕන. පහුගිය කාලේ කීරි සම්බා එහෙම තිබ්බද?
කොහොමත් පාලන මිලට බඩු ලබාදිය යුතුයි. නැතිනම් කෝටියක් දඩ?. මේ ජනතා ආණ්ඩුවක්.
ආන්න ඒ බය තියාගන්න 😂
ඩඩ්ලි සිරිසේන මහතාට අපගේ ප්‍රනාමය. 🙏 සාමුහික වගකීම ඔබතුමා පෙරටු කොට අදර්ශමත් වැඩ පිලිවෙලට. 🙏
හාල් එකාකාධිකාරිය නැති කල යුතුයි.
❤🎉ou jayawawa malimawata
බලපෑමක් නැතිව ඔබ තුමන්ලා ගත්තු මෙම තිරනයට අපි හිසනමා ආචාර ය.🙏🙏🙏 මෙම මොහොතේ ව්‍යාපාරිකයන් වසයෙන් ඔබලාගේ තිරනය නිතියට ගියොත් මෙම රට ගොඩ ගන්නට නොහැකියි .එ නිසා අපි එකතුවෙමු .මහජනතාව වෙනුවෙන් ලාබය අඩුකර ව්කුනුම් මිල නියම කරමු .එ ඔබෙ අපෙ යුතුකම වගකීම .ව්දුලිගස්තු අඩුවෙවි නිලධාරින්ට දෙන ජරාව අඩුවෙවි. ව්‍යාපාරිකයන්ට නිදහසෙ ව්‍යාපාරය කරගන්න අවස්ථාව සිකුරුඉ.. පිරිවෙටුම ඉහළ නන්වා ලබය ඉහළ නන්වා ගන්නට හැකියි . ජනාධිපතිවරයා ගෙ ප්‍රතිපත්තිය කොහොම හරි ජයග්‍රහණය කරවමු.❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
දැන් පාලන මිලට යටත්ව දෙනවා කියන්නේ කලින් ඊට උඩින් බය නැතුව ගියානේ....😂
Ela කිරීම ANURA Uba Nam අපගේ Deio.❤❤❤ Maruwath උඹ venuwen.
මූ වැටුණේ නැහැ මුගේ හාල් කාලා අපියි වැටුණේ
අරලිය හාල් විතරක් නෙවෙයි ලංකාවේ තියෙන්නෙ 😂. නිපුන හාල් ,රත්න ,සම්පත් හාල් තව එවා තියෙනවා එවා කන්න එවා කැවොත් වැටෙන්නෙ නැ .හාල් කන්න බැරිනම් පාන් කෙක් තියෙනවා එවා කන්න
@@Niroshan_Dewakpriya මොකුත්ම කන්න බැරි නම් වහකන්න.
සල්ලි තියෙනවනම් රෙන්න තියන පුක දෙනඑක උබලගෙ වැඩ@@Niroshan_Dewakpriya
Akenm. Atte
මොකො මෙ බය වෙලා කට්ටිය 😂😂😂
රාජයට පවරගෙන අඩුවට සහල් නිකුත් කරන්න ඔන
එහෙම කලාම ව්‍යාපාර හැදෙයි රටේ.😂 ගෝටට උපදෙස් දීපු උන් අනුරට උපදෙස් දෙන්න එපා...😂
පවරගන්න ඕනී නෑ අනුන්ගේ ඒවා.ආන්ඩුව හාල් මෝල් දාන්න ඕනී..දාලා එකාධිකාරය බිදින්න ඕනී
@@ravindumadushan2103 හාල් ආර්ථික නම් වැටෙයි 😂😂😂 කමක් නෑ එක තමා වෙන්න ඔනේ
@@ravindumadushan2103ඔය ජෙපිබයියො එහෙම තමා හිතන්නේ නිකං කාලනි පුරුදු 😂
ආණ්ඩුව ව්‍යාපාර කරනවා කියන්නෙම කේස් එකක්
අනුර කුමාර ජනාධිපති තුමාට අපි කියනවා රටේ ජනතාවට මෙච්චර හානියක් කරපු මේවාගේ මිනිසුන්ව ලන් කරගන්න එපා.ඔවා හිතා මතා කරපු දේවල්
යකෝ අනුරගේ ඡන්දෙට සල්ලි වියදම් කරේ මූ ආයේ ලං කරගන්ඩ දෙයක් නැ
boru විතරක් කියන්න epa
@SupunChamara-j5e අනුරට වියදම් කලේ ජනතාව.
@@PadmaJayasinghe-s1z ඒ උඹ අනුරගෙන් අහපංකෝ වියදම් කරේ කවුද කියලා
කලබල වෙන්න එපා ආදර ජනතාවනි අපෙ පැරනි කියමනක් තියනවනෙ ගල හොදනම් අබරන කහ මක්වෙද කියල එවගෙ අපෙ ජනපතිගෙ විදියට රට හැදෙනවා
❤🙏😊
😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉❤❤❤❤ha ha hhhhhh
ශක්ති සහල් ආරම්භ කරයි කියල මේ පාර අනුරට උද්ව් කලේ. අනික අයිය පාස්කු ප්‍රහාරයට අත් අඩක්ගුවට ගන්න එක වලක්වන්න.
මේක ටිකක් බලන්නගොයම් කපනකොට විමිල1 kg = 110 හාල් මිල 220යිගොවියගෙන් මහ මෝල් කාරයෝ වි ඔක්කොම ගත්තට පස්සේ මෝල් කාරයෝ වි හිගයි කියලා වි මිල වැඩි කරනවා එතකොට ගොවියො ගාව නැ වි ඔක්කොම වි මොල් කාරයෝ ගාව මිල වැඩිකරපුවාමවි 1kg =රු 150යි එතකොට හාල් වලින්ම නෙවෙයි වි කිලොවකින් රු 40ක විතර ලාබයක් ගන්නවා වි ගනන් ගියපුවාම වි 1kg = 150 හාල්1kg 220 යි වි මිල බහිනකොටත් හාල් 220යි ගනන් යනකොටත් හාල් 220යි වි මිල බහින කාලෙට හාල් මිල බහින්න ඕනි ඒත් බහන්නැ
අපේ ජනපති සිංහයාට බුදු සරණයි ජය වේවා දීර්ඝායු වේවා ❤❤❤❤❤❤
කොහොමත්.....උබලා රජයේ නියාමනයට යටත් වෙන්න ඕනි....අඩු කරන්න වෙනවා......අපිව මරන් කාපු කාලේ ඉවරයි ...😂😂😂😂
අන්න හරි ඇයි බෙරි මෙතෙක් කල් හම්බු කරපුව කොච්චර ඇතිද තොපි 3 වෙලම හොදට ගිලල අපිට පාට් දාපු පරයො යකො ජනාධිපති ට පින්
මුංට කරන්න තියෙන හොඳම වැඩෙි තමා රජයෙන් විි මෝල් ටිකක් පටන්ගන්න එක
බය වෙලා නේද😂😂😂😂
ඩඩ්ලි අනුරගේ යාලුවා
Npp එකට වැඩියෙන්ම චන්දෙට උදව් කරේ ඩග්ලි
@@oshadanawodya9157 Any evidence 😅😅😅
Ow me para dagli godak udaw kara koti ganakin mamath viswasa kare ne sirisena nisa eth atta eka thamai me para godak udaw kara
බය වෙන්නෙ මොකටද බන්. ඩඩ්ලියා කොච්චර වියදම් කරාද npp එකේ මැතිවරණ වියදම් වලට..පොළොන්නරුවේ රැලිය කරන්න ඉඩම දුන්නෙත් මූ 😂
ස්තූතියි ඩග්ලි සර්❤❤
ස්වබාදහම වැඩ පටන් අරක්
❤❤❤🙏☺️
ඔබ තුමාත් සේවකයනුත් යහපත් සේවයක් රටට කරනු ඇතැයි අපි විස්වාස කරනව. මොකද අපි කිසිවෙක් සදාකල් ජීවත් නොවන බව දන්නව. අපි වපුරන දේ කපන්න කාලයක් එනව. යහපත ක්‍රියාවෙන් පෙන්වමු. ඒ අපේ රට වෙනුවෙන්. 🙏💯🙏💯
අනිත් හැමෝටමවඩා ඩඩ්ලි දන්නව අනුර කියන්නෙ කවුද කියල...ඒකයි සපොට්එක දෙන්නෙ නැත්නම් ඩඩ්ලි කියන්නෙ කිසිම එකෙක් ගල නැවෙන ඩෑල් එකක් නෙමෙයි.
Aniwaren daddli mahaththaya sapot kaleth ape anura mahaththayata❤
කලින් හිටපු එවුන් සේරම මූට බයයි,දැන් මූ බයයි😅
@@----Dasun--- 😂😂😂
ඔබ තුමා ගැන ආඩම්බරයි 🙏🙏🙏
තව පොහොර විතරයි දුන්නේ .අනෙත් ඒවා එනවා .කුඩා moll විවෘත වුණාම
Oya aththatama niyamai sathutui mathathmaya
මෝල් ටික රජයට පවරා ගනී කියලා බය උනාද මන්දා?/😂😂
Pissuda bn yako lankawata hal denne පොළොන්නරුව
Exactly.....
Eka thamai une
Matat akama hituna .natnam .mea minissu padu kala apita bat kawydA😂
උඹල මහ මන්දිර හදද්දී,වී ගොවියාට තිබු පැලත් නැතිඋන විදිහත් කියපං. ඹය වැල් බයිලා අදින් අවසන් කීයක් ඹට්ටුද?
වැල් බඊලා එපා බන්. හාල් මිල අඩු කරපන්
මෙල්ල නොවුනු සියල්ලන් දැන් හීලෑ වෙමින් රටට ආදරය කරන්න සූදානම් වෙනවා..... ඒ ගැන සතුටුයි....... අනුර අපේ රජාට ජය වේවා 🌷 තෙරුවන් බලයෙන් යහපතක්ම වේවා 🌷🙏
මිනුස්සුන්ව ගහා කාලා කාලා... වැඩේ ගැස්සෙන බව දැනගෙන දැන් කිබුල් කදුලු...
මාරයි 😂😂ඩඩ්ලි සිරිසේනව අනුර සහෝදරයා මහන කරලා .ඔහොම යමු .මහන උනාට හිග බදු ගෙවන්න වෙනවා ,හරිද?😂😂😂
ආන්න ඒ බය තියාගන්න
කොහොමද වැඩ.....මෙච්චර කල් බැරි උනා....දැන් පුලුවන්
360,380ට බිල් කඩලා කීරිසම්බා මේ වෙනකම් විකුණුවා
Thanks sir ❤️❤️❤️
AKD ආවා විතරයි මුන් ඔක්කොම slender කොහොමද ගැම්ම ….මින් ඉදිරියටත් අපි AKD සමගයි
තොපි දන්න පුක මූ තමා මේ පාර ඡන්දෙට සල්ලි වියදම් කරේ අනුරට
මුන්ගේ එකාධිකාරයක් පලමුව බිද දැමිය යුතුයි මුලින්ම ජයවෙිවා AKD
පුලුවන් තරම් අපේ ගොවියා හූරගෙන හාල් මාෆියාවක් හදල බාස්මති මිලට සුදු හාල් කන්න අහින්සක මිනිස්සු ඇදලා දාලා දැන් උපාසක පාට් දාන්න ආවට අනේ ජනාධිපති තුමනි මේවට අහු වෙන්න එපා
Harie Harie Harie api oyala gana hodata balana enna 👏👏👏👏👏👏anura janapati sahodarayta Jaya.wawa ❤❤
ඩඩ්ලි අනුරට රට ගෙනියන්න ඔයා ට උදව් කරන්න පුලුවන් ඔයත් දැන් රට ගෙනියන්න උපරීම සහය දෙන්න ජයවේවා ඔයා උදව් කරනවා නම් ඒක රටේ යහපතට හේතු වේවි
බයවෙලා
ඩඩ්ලි සද්දෙ අඩු කරන් හිටපං 😅 පොඩි මිනිහගෙ කාලෙ ආව
රෙවිල ඉන්නෙ
ඔහොම්මම බය තියා ගනින්,
නියාමනයක් අවශ්‍යයි,
ගණන් වැඩිකරල විකුනන්න තිබූ කීරි සම්බා ටික එලියට දැම්ම එක හොදයි.
පාඩුබම් කොහොමද හෙලිකොප්ටර් ගත්තෙ
මුන්ට කෙල වෙනවාඉතින් බය වෙලා මුන්ට වීටික දෙන්නෙ නැතිව කුඩා මොල් හිමියන්ට වී ටික දුන්නානම් හරි මිනිස්සුන්ට සාධාරණ ගානකට ගන්න පුලුවන්
ඔව් ඉදිරියේදී කුඩා සහ මධ්‍ය පරිමණ වී මෝල් හිමියන්ට මාළිමා ආණ්ඩුවෙන් සහය ලැබෙනවා. එතකොට මුන්ගෙ හාල් මාෆියාව ඉවරයි
ස්තුතියි රට ගොඩගන්නඋදව්කලාට ඔබ තුමාට ❤
රට වෙනුවෙන් වැඩ කරන සියලු දෙනාටම අපි ආදරෙයි ...හැමෝටම වගකීමක් තියෙනවා පාඩු නොවි ලාභය අඩු කර මිනිස්සුන්ට සේවය කරන්න ...❤❤❤❤❤
මු බය වෙලා ඉන්නේ කැරියා
මොකක් කිව්ව 😮😅
@@yamunamalkanti 😅😅😅
රෙවිල😂😂😂😂😂
Paw habai....
අනුර සහෝදරයා සල්ලි වලට ගන්න බෑ ඔබතුමාටත් ආචාරය ❤
දියයටින් ගින්දර අරන් යන්නේ...😎මාලිමාව ට ජය වේවා
අනුර අයියා මුටත් වැඩක් දෙන්න ඕනි...මු තමා මිනිසුන්ගේ හාල්.ටිකට කෙලින්නේ හැමදාම....දැං අනුරව අල්ලගන කන්න හදන පරයා....
දෙයි ඌනේ ඡන්දය ට අනුරට වියදම් කරේ
@@SupunChamara-j5eඕක ඇත්ත ම වුණත් සමූපකාර ක්‍රමයක් ආවොත් ඩඩ්ලි සිරිසේන පාරට ම වැටෙනවා අපි බලමු හැමෝම රැකෙන දෙයක් අනුර කරයි
ඒක පාරට මොකද මේ වෙනසක් වෙලා... 😁😁😁
රටේ මිනිස්සූ ගැන හිතලා අඩූ කරලා....😂😂😂😂පුම්කෙන් කියන කතා...😂😂
ආන්ඩුවෙන් විි මෝල් ටිකක් පටන් ගන්න
හසලක තියෙනව ආසියාවේ ලොකුම හාල් මෝල.ඒක 77න් පස්සෙ වහලා.
කවදාවත් පාඩුවට බිස්නස් කරන්නෙ නෑ කව් රුවත්.
Now you have earned lot of money as you are lucky now thank about the country thank you
සමස්ථ ජනතාව මතක් උනේ අපේ පිට්සරින් ඇව්ත් ව්සිස්ට ජයක් ලබපු ජනපති තුමා ආවට පසුවයි වේදිකා වල කතා ඒ ව්දිහටම කරන අපේ නායකතුමාව ආරක්ෂා කරන්න දෙව්යනේ
Salute to Dudley. You are a a great man. Lets do it together. AKD is honest and trying his best to get this country to the right track.
කලින් කලට වළදුටු කළ වෙනස් වෙන චරිතයක් පහුගිය ආණ්ඩු කාලයේ මොකද බැරි වුනේ ජනතාව ගැන හිතල කටයුතු කරන්න ඔබ ගේ වරදක් වේ කොමිස් දුන්නා නිසා හාල් ම්ල වැඩි වුනාට
Ekathu wela sup ekak demu ape rata Hoda ganna.....pin okkotoma..❤❤❤❤❤❤
යකෝ උබ වී වලට අධිපති ද?උබලට දැන් රැවිල ඉන්නේ.
Ub dnnavad anurage stage gahuve kauda kiyala nane mu gahuve poddak hoyala balahan
❤❤❤❤සත්‍ය කථාව ❤❤❤❤
ඩඩ්ලි බය වෙලා ඉන්නේ😂😂😂
ඒකාධිකාරය අයින් වෙන්නම ඕන, පොඩි මෝල් හැදෙන්න ඕන
හාල් මාපියාව , මානුෂික මුහුණුවරකින් 😂😂
බය වෙන්න ඕනෙ
ඇයි මොකද ඩඩ්ලි බයද😂අපේ AKD නායකයාට .බය වෙන්න එපා කොහොමත් ඔබලගේ ඔය හාල් මාෆියාවේ ඒකාදිකාරයනම් නැති වෙනවා කොහොමත් ඩඩ්ලි මහත්තයෝ🤣🤣
නියමයි දැන්වත් තෙරුම් ගත්ත එක ඔබට අපේන් එකෙමිම රට ගොඩ දාන්න සක්තියක් වෙන්න🙏
හාල් මිල අඩුකරපං යකෝ කයිය ගහන්නේ නැතුව
සමූපකාර ශක්තිමත් කරමූ
ඔය බය තියෙනවානම් මොනවද කරන්න බැරි මේ ලංකාවේ ජන්දය ගැන ආඩම්බරයි
දේශපාලනය කුමක් වූ වත් අපේ රටේ මෙවැනි වියාපාරිකයෝ ආරක්ෂා වෙන්න ඕන.... නිකන් ඉන්න උන් කියනවා විතරයි... ඔබගේ හැකියාව අගය කරමි..
ඩඩ්ලි මහත්තයා කියනවා රටේ ප්‍රධාන ආහාරය බත් සමාජ මාධ්‍යවල වර්ග දෙකක් කියනවා පුන්නක්කුත් ප්‍රධාන ආහාරයක් කියා කොටසක් පරිහරණය කරනවා ජයවේවා මාලිමාවට ජයවේවා
Thank you for supporting.
ඔය එන්නේ බොර දියේ මාළු බාන්න මතක තියා ගන්න ඩඩ්ලි සිරිසේන කියන්නෙ හොදම නරියෙක් 👍👍👍👍
දන්නෝ දනිති මිනිස්සුන්ට ඒ කාලේ කාමර වලට දාලා පොලුවලින් ගහපු හැටි අත පය කැඩෙනකල් මට මතකයි 2011 වගේ ඔක ලග වැඩ කරන මිනිස්සුන්ට වැරද්ද ක් උනාහම ගහන්ඩ වෙනම කාමරයක් තිබුනා මගේ මහත්තහය වැඩට ගිය නිසා දන්නේ😡😡😡😡
අන්න ඒකනේ දන්න අය දන්නවා පව් ඉතින් දුප්පත් අය යන්නෙ වැඩටනෙ ගිහිල්ල ගුටි කන්න වෙනව නම් ගහන්නෙ තිරිසන්නු
👍👍👍
ඩඩ්ලි ගේ ගේම් වලට අහුවෙන්න එපා ,අනුර මහත්මයා ,කීව වගේ පොඩි හාල් මෝල් ගොඩනගමු,😢
මුන්ට අහු වෙයිද බන් අනුර මුන් තමා ගෙරියො අහින්සක ගොවියගෙන් පොහොසත් උන එකෙක් ඔක අසාධාරණ ලෙස
🎉🎉🎉
එක තමා සූදු v.8 එකේ ච්න්දෙට අනුර නැගලා ගියේ එක ඔය මහත්තයාගෙ තමා
Dadly obatuma Tama rata kewe hal henguwa , ubata erahiva Nadu idiripat karanda one
කිසිම පක්ෂයකට අවනත නොවූ ඩඩ්ලි සිරිසේන AKD ට අවනත වෙලා 🙆♀️විශිෂ්ටයි නියමයි සුපිරියි 🤛🏼💪💯
වැරදි වැඩ කරොත් ඉතින් බඩුම තමා.
ow nh
Hora magadi ethi ekai 😂
@@Diyawannawa24එහෙම නැහැ සාදරන මනුෂ්‍යක්
එයා AKD ට ආදරෙයි ❤
STF එකෙනුත් දාල ආන්ඩු මාරු කරලත් දනගස්සන්න බැරි උන ඩඩ්ලි AKD දවස් 5 න් දන ගැස්සුව ඈ😂😂
@@supundilanka9524 කොහේද බං dana ගහන්නේ. ඌ දෙන්නේ palana මිලට නම් අපි vikunanne th පාළන milatada. කියපන් කෝ nadu මොලේ n දෙන්නේ kiyatada කියලා. සම්බා, kalulu, රතු හාල් දෙන්නේ kiyalada කියලා. ලාභයක් නැතුව දෙන ganen vikinanda කඩ කාරයින්ට pupe අමාරු නෑ 🤣🤣🤣
@@i-tc6ggxycපැලවත්ත මොලෙන් දෙන එකෙක් 😂
Un ethin mugen kanawane
@@i-tc6ggxyc ewata yojana chodana ei
@@Manjumgp PALAVATTHE අරමුදලේ n ෂොපින් බෑග් එක්ක ගෙනල්ලා දුන්නොත් vikunannam
කතා කරන්න අයිතියක් තියෙනවා .නමුත් හාල් මිල හිතුමතේ වැඩි කරන්න ඔහෙලට අයිතියක් නැ ..මින්පසු ඒකාධිකාරයක් බැහැ...
Katha karanna aythiyak thiyanawa eth mechchara kalayak thamun athulu 5 denay Hal Mila palanaya kale. A baluwade karanna epa Hal Mila monatharam aduwata dennam puluwanda.
අපෝ.. මෙයත් එක්ක ගනුදෙනු පරිස්සමෙන්. කැලේ මාරු උනාට අපි සතා ගැන දන්නවනේ. ඔයා කොච්චර හොද උනත් නොගෙවපු ටැක්ස් ඇරියස් එක්ක ගෙවන්න වෙනවා හොඳේ..😅
ඔව්, ඒවාට සමාවක් නෑ. ඩඩ්ලිට කොහෙද හානිවෙලා තියෙන්නෙ.
ඔව්,ඔව්....ප්‍රධාන ආහාරය බත්,දුප්පත් මිනිස්සු බඩගින්නෙ හිටිය හාල් හංගල.වී හංගපුව විසිකරා....එහෙමයි මෙයා කරේ
සමූපකාර සමග ඔයාලට හැප්පෙන්න බැ.අපි සමුපකාර දියුණු කරල කලුකඩ වට්ටල දානවා.
❤
Ehema karanna baha. Wyapara rekena gaman samanya janathawata sahana awashyai.
එළකිරි. ❤
අකුරැස්ස සමූපාකාරය co-op city ජවිපෙන් පාලනය වෙන්නෙ. ඒ සිස්ටම් එක මරු. හොයල බලන්න.
@@AriyarathnaVidanageමොකද කරන්න බැරි.මුන් වගේ ව්‍යාපාරිකයෝ එකාධිපතියෝ කෙරුවේ ලංකාවේ දේශපාලකයෝ.දැන් මූ බයවෙලා ඉන්නේ.ඉස්සර මූ කතා කෙරුවේ එහෙම නෙමේ.දැන් දන්නවා මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් මූට කෙලවෙනවා කියලා.රජයේ පාලනයට ගන්න ඕන මේ දේවල්.රටක රජයකට බලපෑම් කරන්න තනි මිනිහෙක්ට ඉඩදෙන්න බැහැ.ඉන්දියාවේ මුකේෂ් අබ්බානි වගේ ව්‍යාපාරිකයෝ එක්ක බලනකොට ඩඩ්ලි කියන්නේ නිකන් හාල් කෑල්ලක් විතරයි.එහෙම වෙලත් අම්බානිලා රජයට බලපෑම් කරන්න යන්නේ නැහැ.මුන්ගේ බෙල්ල පාගන්න බැරිනම් අතක්,කකුලක් හරි පාගලා තියාගන්න ඕන.නැත්නම් රටේ මිනිස්සුන්ට තමා දුක් විදින්න වෙන්නේ.
😂❤❤❤❤❤❤
හාල් මාෆියාවෙ රජා
😂
අනුරයි ඩඩ්ලියි යාලුවො😂අනුරගෙ
ජන්දෙට වියදම් කලේ මූ 😂
@@shuttlespace04 සජිත්ගෙ ගොට්ටො .දුන්න 5000 තාම කඩේ යනව. රටට සාප බන් උබල🤣
බත් දුන් පියා :::::Dadli
බත් මිල තීරණය කල පියා :::DADLi
ඒ පියා පාලනය වන පුනරුදයේ පියා :::::::::::::::AKD,
පුනරුදයක ඇරඹුම 5:41
Paka තමයි
👍
සුපිරි
😄😄😄👍👍👍
😂😂😂😂
මෙයා බය වෙලා ජනතාව ගැන ඇති කැක්කුමක් න්හැ ඔයා අතීතයෙ ඔයාගේ පර ගති පෙන්නුවා .. හාල් මාෆියාවේ ගෝඩ් ෆාදර් 😪
I.e.,so mounts Fossella oak Marianna Nair June.
හරියටම හරි අතීතයේ ඔකා මිනිස්සු කී දෙනෙක්ගේ අත පය කැඩුවද
මොන බයිලා කියලා හරි මිනිස්සුන්ට සහනයක් දෙන්න. ඇති කළු කඩ මුදලාලිලා හැටියට හිටියා. මාලිමාව නැත්නම් ලංකාවට සොරිම තමයි. මාලි මාවට ජය වේ .වා❤❤❤.❤😂❤
❤❤❤ ජයවේවා ...ගොඩාක් වටිනවා ...❤❤❤❤ අපේ රටට මේ අවස්තාවෙ ගොඩාක් වටිනවා ...
සිංහ වෙස්ගත් නරියෙක් නැට්ට පස්ස පැත්තේ සංගා වග පැහැදිලියි.
Ithin uba hal deepan
@@supunwijekoon3780 දුකයි වගේ නේද
කලින් තිවුන ආණ්ඩු ගැසට් කියක් ගැහුවද එත් පුළුවන් උනාද කරන්න.
ඔය බය තියාගනින් හාල් වලට අදිපති හාල්පාරුවා😁
PONNA..PAKA..TO..PANUWO..HAHALA..MERENNE.....ADUWATA..ARN..WE...PAKAYA...
You @@SamanthaDe-tv5st
😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂
😅😂😊😄🤭
කොහොම උනත් නියාමනයක් යටත වැඩ වෙයි..කලබල නොවි ඉමුකො අපි නේද....
බොහොම ස්තුති ඔබ තුමාට.. පිං 🙏🙏👍
අනේ එකපාරටම සාධාරණ වෙන්න හිතිලා 😏
ගෝඨාට gasset 10 ක් ගහලා පාලනය කරන්න බැරි උන මනුස්සයත් උදවු කරනවා කියන්නේ 😊❤ අනිත් උනුත් සපෝට් කරපල්ලා මේ රට ගොඩ ගන්න ..Thank U ඩඩ්ලි සහෝදරයා 👍
මුට ශොට් එක වදිනව කියලා දැනගෙන කපටියෝ..
කව්ද සොට් එක දෙන්නෙ අනුරගේ ඡන්දෙට සල්ලි වියදම් කරේ මූ නේ
@@SupunChamara-j5eකෞද උබ්ලෑ අප්පොච්ච්ද කිඋවේ 😂
@@AchinSanjaya අනේ පාකෝ ඒක උඹ දන්නේ නැති උනාට රටම දන්නවා උබලගේ ජනාධිපතිට කියන්න කියපන්කෝ ප්‍රසිද්ධියේ හාල් මාෆියාව නැත්නම් ඩඩ්ලිගේ මාෆියාව නැති කරන්න කියලා එහෙම කියන්නේවත් නෑ
@@AchinSanjaya උඹලා පව් උඹලා මොනවද දන්නේ යකෝ මේ මැතිවරණ ලොකු මුදලක් වියදම් කරලා තියෙන්නේ අනුර වෙනුවෙන් ඩඩ්ලි පොඩ්ඩක් හොයලා බලහං
බොහොම ස්තූතියි ඔබට. ❤
සුපිරි අදහසක් ඩඩ්ලි මහත්මයා.අපේ රටට සෞභාග්‍යය උදාකරන්න අපේ ජනපතිතුමාට සහය දෙන්න.
ඕව කිව්ව කියල Tax එක අයින් කරන්නේ නෑ ගෙවන්නම වෙනව...
අනිවාර්යයෙන්
ඔව් ඒක ඇත්ත, රටේ ව්‍යාපාර තියෙන්නෙ ඕනෙ. ඒ වගේම සාධාරණ බදු රජයට ගෙවන්න ඕනෙ. ඒකෙන් තමයි රජය රටේ වියදම් පියවන්නෙ. මෙච්චර කාලයක් ඒක වුනේ නෑනෙ. දැන් ඒක කරන්න ඕනෙ.
අනේ මේ ඩඩ්ලි තමුසේ අනුර ජනාධිපති තුමාට සහායක් වෙන්න ඉතාමත් පාඩුවට හාල් විකුනන්න ඔනේ නෑ.කොහොමත් තමුසෙලාගේ සහාය ඔනේ නෑ..චදෙට පෙර තමුසේ කීවේ අනුරයා ආවොත් අපේ හාල් මෝලවල් ගීනි තියයි කියලා..දැන් එනවා බයිලා කියන්..තමුසේ හාල් වික්කත් එකයි නැතත් එකයි..ඔය හෝටල් හෙලිකොප්ටර්,කාර් ජීප් ගත්තේ හාල් විකුනලානේ.අපේ එව්වා ඇගිලි ගහන ඕනේ නැ බොගේ සල්ලිත් ඕං නෑ.
හරිම ඇත්ත.
කලින් දේශපාලුවෝ එකෙක්ටවත් ජන්දේ දෙන්න එපා. මේ වගේ සහල් මාෆියා කාරයෝ නැතිකරන්න ඕන. පහුගිය කාලේ කීරි සම්බා එහෙම තිබ්බද?
කොහොමත් පාලන මිලට බඩු ලබාදිය යුතුයි. නැතිනම් කෝටියක් දඩ?. මේ ජනතා ආණ්ඩුවක්.
ආන්න ඒ බය තියාගන්න 😂
ඩඩ්ලි සිරිසේන මහතාට අපගේ ප්‍රනාමය. 🙏 සාමුහික වගකීම ඔබතුමා පෙරටු කොට අදර්ශමත් වැඩ පිලිවෙලට. 🙏
හාල් එකාකාධිකාරිය නැති කල යුතුයි.
❤🎉ou jayawawa malimawata
බලපෑමක් නැතිව ඔබ තුමන්ලා ගත්තු මෙම තිරනයට අපි හිසනමා ආචාර ය.🙏🙏🙏 මෙම මොහොතේ ව්‍යාපාරිකයන් වසයෙන් ඔබලාගේ තිරනය නිතියට ගියොත් මෙම රට ගොඩ ගන්නට නොහැකියි .එ නිසා අපි එකතුවෙමු .මහජනතාව වෙනුවෙන් ලාබය අඩුකර ව්කුනුම් මිල නියම කරමු .එ ඔබෙ අපෙ යුතුකම වගකීම .
ව්දුලිගස්තු අඩුවෙවි නිලධාරින්ට දෙන ජරාව අඩුවෙවි. ව්‍යාපාරිකයන්ට නිදහසෙ ව්‍යාපාරය කරගන්න අවස්ථාව සිකුරුඉ.. පිරිවෙටුම ඉහළ නන්වා ලබය ඉහළ නන්වා ගන්නට හැකියි . ජනාධිපතිවරයා ගෙ ප්‍රතිපත්තිය කොහොම හරි ජයග්‍රහණය කරවමු.❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
දැන් පාලන මිලට යටත්ව දෙනවා කියන්නේ කලින් ඊට උඩින් බය නැතුව ගියානේ....😂
Ela කිරීම ANURA Uba Nam අපගේ Deio.❤❤❤ Maruwath උඹ venuwen.
මූ වැටුණේ නැහැ මුගේ හාල් කාලා අපියි වැටුණේ
අරලිය හාල් විතරක් නෙවෙයි ලංකාවේ තියෙන්නෙ 😂. නිපුන හාල් ,රත්න ,සම්පත් හාල් තව එවා තියෙනවා එවා කන්න එවා කැවොත් වැටෙන්නෙ නැ .හාල් කන්න බැරිනම් පාන් කෙක් තියෙනවා එවා කන්න
@@Niroshan_Dewakpriya මොකුත්ම කන්න බැරි නම් වහකන්න.
සල්ලි තියෙනවනම් රෙන්න තියන පුක දෙනඑක උබලගෙ වැඩ@@Niroshan_Dewakpriya
Akenm. Atte
මොකො මෙ බය වෙලා කට්ටිය 😂😂😂
රාජයට පවරගෙන අඩුවට සහල් නිකුත් කරන්න ඔන
එහෙම කලාම ව්‍යාපාර හැදෙයි රටේ.😂 ගෝටට උපදෙස් දීපු උන් අනුරට උපදෙස් දෙන්න එපා...😂
පවරගන්න ඕනී නෑ අනුන්ගේ ඒවා.ආන්ඩුව හාල් මෝල් දාන්න ඕනී..දාලා එකාධිකාරය බිදින්න ඕනී
@@ravindumadushan2103 හාල් ආර්ථික නම් වැටෙයි 😂😂😂 කමක් නෑ එක තමා වෙන්න ඔනේ
@@ravindumadushan2103ඔය ජෙපිබයියො එහෙම තමා හිතන්නේ නිකං කාලනි පුරුදු 😂
ආණ්ඩුව ව්‍යාපාර කරනවා කියන්නෙම කේස් එකක්
අනුර කුමාර ජනාධිපති තුමාට අපි කියනවා රටේ ජනතාවට මෙච්චර හානියක් කරපු මේවාගේ මිනිසුන්ව ලන් කරගන්න එපා.ඔවා හිතා මතා කරපු දේවල්
යකෝ අනුරගේ ඡන්දෙට සල්ලි වියදම් කරේ මූ ආයේ ලං කරගන්ඩ දෙයක් නැ
boru විතරක් කියන්න epa
@SupunChamara-j5e අනුරට වියදම් කලේ ජනතාව.
@@PadmaJayasinghe-s1z ඒ උඹ අනුරගෙන් අහපංකෝ වියදම් කරේ කවුද කියලා
කලබල වෙන්න එපා ආදර ජනතාවනි අපෙ පැරනි කියමනක් තියනවනෙ ගල හොදනම් අබරන කහ මක්වෙද කියල එවගෙ අපෙ ජනපතිගෙ විදියට රට හැදෙනවා
❤🙏😊
😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉❤❤❤❤ha ha hhhhhh
ශක්ති සහල් ආරම්භ කරයි කියල මේ පාර අනුරට උද්ව් කලේ. අනික අයිය පාස්කු ප්‍රහාරයට අත් අඩක්ගුවට ගන්න එක වලක්වන්න.
මේක ටිකක් බලන්න
ගොයම් කපනකොට විමිල
1 kg = 110 හාල් මිල 220යි
ගොවියගෙන් මහ මෝල් කාරයෝ වි ඔක්කොම ගත්තට පස්සේ මෝල් කාරයෝ වි හිගයි කියලා වි මිල වැඩි කරනවා එතකොට ගොවියො ගාව නැ වි ඔක්කොම වි මොල් කාරයෝ ගාව මිල වැඩිකරපුවාම
වි 1kg =රු 150යි එතකොට හාල් වලින්ම නෙවෙයි වි කිලොවකින් රු 40ක විතර ලාබයක් ගන්නවා වි ගනන් ගියපුවාම
වි 1kg = 150 හාල්1kg 220 යි
වි මිල බහිනකොටත් හාල් 220යි ගනන් යනකොටත් හාල් 220යි වි මිල බහින කාලෙට හාල් මිල බහින්න ඕනි ඒත් බහන්නැ
අපේ ජනපති සිංහයාට බුදු සරණයි ජය වේවා දීර්ඝායු වේවා ❤❤❤❤❤❤
කොහොමත්.....උබලා රජයේ නියාමනයට යටත් වෙන්න ඕනි....අඩු කරන්න වෙනවා......අපිව මරන් කාපු කාලේ ඉවරයි ...😂😂😂😂
අන්න හරි ඇයි බෙරි මෙතෙක් කල් හම්බු කරපුව කොච්චර ඇතිද තොපි 3 වෙලම හොදට ගිලල අපිට පාට් දාපු පරයො යකො ජනාධිපති ට පින්
මුංට කරන්න තියෙන හොඳම වැඩෙි තමා රජයෙන් විි මෝල් ටිකක් පටන්ගන්න එක
බය වෙලා නේද😂😂😂😂
ඩඩ්ලි අනුරගේ යාලුවා
Npp එකට වැඩියෙන්ම චන්දෙට උදව් කරේ ඩග්ලි
@@oshadanawodya9157 Any evidence 😅😅😅
Ow me para dagli godak udaw kara koti ganakin mamath viswasa kare ne sirisena nisa eth atta eka thamai me para godak udaw kara
බය වෙන්නෙ මොකටද බන්. ඩඩ්ලියා කොච්චර වියදම් කරාද npp එකේ මැතිවරණ වියදම් වලට..පොළොන්නරුවේ රැලිය කරන්න ඉඩම දුන්නෙත් මූ 😂
ස්තූතියි ඩග්ලි සර්❤❤
ස්වබාදහම වැඩ පටන් අරක්
❤
❤❤❤🙏☺️
ඔබ තුමාත් සේවකයනුත් යහපත් සේවයක් රටට කරනු ඇතැයි අපි විස්වාස කරනව. මොකද අපි කිසිවෙක් සදාකල් ජීවත් නොවන බව දන්නව. අපි වපුරන දේ කපන්න කාලයක් එනව. යහපත ක්‍රියාවෙන් පෙන්වමු. ඒ අපේ රට වෙනුවෙන්. 🙏💯🙏💯
අනිත් හැමෝටමවඩා ඩඩ්ලි දන්නව අනුර කියන්නෙ කවුද කියල...ඒකයි සපොට්එක දෙන්නෙ නැත්නම් ඩඩ්ලි කියන්නෙ කිසිම එකෙක් ගල නැවෙන ඩෑල් එකක් නෙමෙයි.
Aniwaren daddli mahaththaya sapot kaleth ape anura mahaththayata❤
කලින් හිටපු එවුන් සේරම මූට බයයි,දැන් මූ බයයි😅
@@----Dasun--- 😂😂😂
ඔබ තුමා ගැන ආඩම්බරයි 🙏🙏🙏
තව පොහොර විතරයි දුන්නේ .අනෙත් ඒවා එනවා .කුඩා moll විවෘත වුණාම
Oya aththatama niyamai sathutui mathathmaya
මෝල් ටික රජයට පවරා ගනී කියලා බය උනාද මන්දා?/😂😂
Pissuda bn yako lankawata hal denne පොළොන්නරුව
Exactly.....
Eka thamai une
Matat akama hituna .natnam .mea minissu padu kala apita bat kawydA😂
උඹල මහ මන්දිර හදද්දී,වී ගොවියාට තිබු පැලත් නැතිඋන විදිහත් කියපං. ඹය වැල් බයිලා අදින් අවසන් කීයක් ඹට්ටුද?
වැල් බඊලා එපා බන්. හාල් මිල අඩු කරපන්
මෙල්ල නොවුනු සියල්ලන් දැන් හීලෑ වෙමින් රටට ආදරය කරන්න සූදානම් වෙනවා..... ඒ ගැන සතුටුයි....... අනුර අපේ රජාට ජය වේවා 🌷
තෙරුවන් බලයෙන් යහපතක්ම වේවා 🌷🙏
මිනුස්සුන්ව ගහා කාලා කාලා... වැඩේ ගැස්සෙන බව දැනගෙන දැන් කිබුල් කදුලු...
මාරයි 😂😂ඩඩ්ලි සිරිසේනව අනුර සහෝදරයා මහන කරලා .ඔහොම යමු .මහන උනාට හිග බදු ගෙවන්න වෙනවා ,හරිද?😂😂😂
ආන්න ඒ බය තියාගන්න
කොහොමද වැඩ.....මෙච්චර කල් බැරි උනා....දැන් පුලුවන්
360,380ට බිල් කඩලා කීරිසම්බා මේ වෙනකම් විකුණුවා
Thanks sir ❤️❤️❤️
AKD ආවා විතරයි මුන් ඔක්කොම slender කොහොමද ගැම්ම ….මින් ඉදිරියටත් අපි AKD සමගයි
තොපි දන්න පුක මූ තමා මේ පාර ඡන්දෙට සල්ලි වියදම් කරේ අනුරට
මුන්ගේ එකාධිකාරයක් පලමුව බිද දැමිය යුතුයි මුලින්ම ජයවෙිවා AKD
පුලුවන් තරම් අපේ ගොවියා හූරගෙන හාල් මාෆියාවක් හදල බාස්මති මිලට සුදු හාල් කන්න අහින්සක මිනිස්සු ඇදලා දාලා දැන් උපාසක පාට් දාන්න ආවට අනේ ජනාධිපති තුමනි මේවට අහු වෙන්න එපා
Harie Harie Harie api oyala gana hodata balana enna 👏👏👏👏👏👏anura janapati sahodarayta Jaya.wawa ❤❤
ඩඩ්ලි අනුරට රට ගෙනියන්න ඔයා ට උදව් කරන්න පුලුවන් ඔයත් දැන් රට ගෙනියන්න උපරීම සහය දෙන්න ජයවේවා ඔයා උදව් කරනවා නම් ඒක රටේ යහපතට හේතු වේවි
බයවෙලා
ඩඩ්ලි සද්දෙ අඩු කරන් හිටපං 😅 පොඩි මිනිහගෙ කාලෙ ආව
රෙවිල ඉන්නෙ
ඔහොම්මම බය තියා ගනින්,
නියාමනයක් අවශ්‍යයි,
ගණන් වැඩිකරල විකුනන්න තිබූ කීරි සම්බා ටික එලියට දැම්ම එක හොදයි.
පාඩුබම් කොහොමද හෙලිකොප්ටර් ගත්තෙ
මුන්ට කෙල වෙනවාඉතින් බය වෙලා මුන්ට වීටික දෙන්නෙ නැතිව කුඩා මොල් හිමියන්ට වී ටික දුන්නානම් හරි මිනිස්සුන්ට සාධාරණ ගානකට ගන්න පුලුවන්
ඔව් ඉදිරියේදී කුඩා සහ මධ්‍ය පරිමණ වී මෝල් හිමියන්ට මාළිමා ආණ්ඩුවෙන් සහය ලැබෙනවා. එතකොට මුන්ගෙ හාල් මාෆියාව ඉවරයි
ස්තුතියි රට ගොඩගන්නඋදව්කලාට ඔබ තුමාට ❤
රට වෙනුවෙන් වැඩ කරන සියලු දෙනාටම අපි ආදරෙයි ...හැමෝටම වගකීමක් තියෙනවා පාඩු නොවි ලාභය අඩු කර මිනිස්සුන්ට සේවය කරන්න ...❤❤❤❤❤
මු බය වෙලා ඉන්නේ කැරියා
මොකක් කිව්ව 😮😅
@@yamunamalkanti 😅😅😅
😂😂😂😂😂
රෙවිල😂😂😂😂😂
Paw habai....
අනුර සහෝදරයා සල්ලි වලට ගන්න බෑ ඔබතුමාටත් ආචාරය ❤
දියයටින් ගින්දර අරන් යන්නේ...😎මාලිමාව ට ජය වේවා
අනුර අයියා මුටත් වැඩක් දෙන්න ඕනි...මු තමා මිනිසුන්ගේ හාල්.ටිකට කෙලින්නේ හැමදාම....දැං අනුරව අල්ලගන කන්න හදන පරයා....
දෙයි ඌනේ ඡන්දය ට අනුරට වියදම් කරේ
@@SupunChamara-j5eඕක ඇත්ත ම වුණත් සමූපකාර ක්‍රමයක් ආවොත් ඩඩ්ලි සිරිසේන පාරට ම වැටෙනවා අපි බලමු හැමෝම රැකෙන දෙයක් අනුර කරයි
ඒක පාරට මොකද මේ වෙනසක් වෙලා... 😁😁😁
රටේ මිනිස්සූ ගැන හිතලා අඩූ කරලා....😂😂😂😂
පුම්කෙන් කියන කතා...😂😂
ආන්ඩුවෙන් විි මෝල් ටිකක් පටන් ගන්න
හසලක තියෙනව ආසියාවේ ලොකුම හාල් මෝල.ඒක 77න් පස්සෙ වහලා.
කවදාවත් පාඩුවට බිස්නස් කරන්නෙ නෑ කව් රුවත්.
Now you have earned lot of money as you are lucky now thank about the country thank you
සමස්ථ ජනතාව මතක් උනේ අපේ පිට්සරින් ඇව්ත් ව්සිස්ට ජයක් ලබපු ජනපති තුමා ආවට පසුවයි වේදිකා වල කතා ඒ ව්දිහටම කරන අපේ නායකතුමාව ආරක්ෂා කරන්න දෙව්යනේ
Salute to Dudley. You are a a great man. Lets do it together. AKD is honest and trying his best to get this country to the right track.
කලින් කලට වළදුටු කළ වෙනස් වෙන චරිතයක් පහුගිය ආණ්ඩු කාලයේ මොකද බැරි වුනේ ජනතාව ගැන හිතල කටයුතු කරන්න ඔබ ගේ වරදක් වේ කොමිස් දුන්නා නිසා හාල් ම්ල වැඩි වුනාට
Ekathu wela sup ekak demu ape rata Hoda ganna.....pin okkotoma..❤❤❤❤❤❤
යකෝ උබ වී වලට අධිපති ද?
උබලට දැන් රැවිල ඉන්නේ.
Ub dnnavad anurage stage gahuve kauda kiyala nane mu gahuve poddak hoyala balahan
❤❤❤❤සත්‍ය කථාව ❤❤❤❤
ඩඩ්ලි බය වෙලා ඉන්නේ😂😂😂
ඒකාධිකාරය අයින් වෙන්නම ඕන, පොඩි මෝල් හැදෙන්න ඕන
හාල් මාපියාව , මානුෂික මුහුණුවරකින් 😂😂
බය වෙන්න ඕනෙ
ඇයි මොකද ඩඩ්ලි බයද😂අපේ AKD නායකයාට .බය වෙන්න එපා කොහොමත් ඔබලගේ ඔය හාල් මාෆියාවේ ඒකාදිකාරයනම් නැති වෙනවා කොහොමත් ඩඩ්ලි මහත්තයෝ🤣🤣
නියමයි දැන්වත් තෙරුම් ගත්ත එක ඔබට අපේන් එකෙමිම රට ගොඩ දාන්න සක්තියක් වෙන්න🙏
හාල් මිල අඩුකරපං යකෝ කයිය ගහන්නේ නැතුව
සමූපකාර ශක්තිමත් කරමූ
ඔය බය තියෙනවානම් මොනවද කරන්න බැරි
මේ ලංකාවේ
ජන්දය ගැන ආඩම්බරයි