සිහින නෙළුම් මල් | මරියසෙල් ගුණතිලක | Sihina Nelum Mal | Mariyasel Gunathilaka

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 89

  • @SusithUdayantha
    @SusithUdayantha Год назад +88

    මාගෙ කුස තුල සිටින දරු පැටියා නිරොගි ප්‍රිතිමත් දරුවෙකු වේවා!සියලු අගපසයන්ගෙන් සම්පූර්න දරුවෙකු වේවා!සෑම අම්මා කෙනෙක්ගෙම දරුවන් නිරොගි දරුවන් වේවා!🙏🙏🙏🙏🙏

  • @ridmamedhavi9268
    @ridmamedhavi9268 11 месяцев назад +32

    දරු පැටියෙගේ කිරි සුවඳ විඳ නැති , හැම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑම වේවා❤🙏

  • @anushalakmali8572
    @anushalakmali8572 4 месяца назад +14

    අම්මා කියූ නාමේ මට දුන් පුතේ ..රාජිනියකී මා පුතුගේ පිනින්❤️🥰

  • @Hansanichathurya
    @Hansanichathurya 7 месяцев назад +14

    සෑම මවකගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤❤❤❤

  • @dineshamadumali6788
    @dineshamadumali6788 15 дней назад +1

    කිරි සිහිනය සැබෑ කර ගැනීමට ආසාවෙන් ඉන්න මා ඇතුලු සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. අම්මා කියන නාමේ ඉක්මනටම දෙන්න පුතේ ❤❤

  • @DammikaKumara-mw9kw
    @DammikaKumara-mw9kw 3 месяца назад +6

    කොච්චර ඇහුවත් මදි 😭🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤️❤❤❤😍😍😍😍😍😍😍😍😍

  • @pasidhuishara7753
    @pasidhuishara7753 Месяц назад +2

    මාගේ කුස තුල සිටිනා දරුපැටියා සියලු අග පසග වලින් යුතුව වර්දනය වේවා.සියලු අම්මා වරුන්ගේ කිරිසිහිනය සැබැ වේවා❤

  • @ChamilKumara-ct5bt
    @ChamilKumara-ct5bt 7 месяцев назад +7

    සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරී සිහිනේ.. සුවඳ කළා.. මගෙ ලොවම ඒ සිහිනෙන්.. පහන් වෙලා.. කිරි සුවඳ දේ මුවඟේ.. පවන් සලා..
    බලා ඉඳින්නම් මා.. දිව රෑ පුතේ.. මගෙ පුතු දිනෙන් දිනේ.. ලොකු වෙන්න කෝ.. සුළැඟිල්ල පටලා.. හෙට යං පුතේ.. ඇවිදින්නට.. මා හා මිදුලේ වටේ..
    අම්මා කියූ නාමේ.. මට දුන් පුතේ.. රාජිනියකී.. දැන් මා පුතුගේ පිනින්.. හැම මව්වරුන් සේ.. අම්මා නුඹේ.. සතුටින් විඳිම්.. පීඩා පුතුගේ නමින්..
    පුතු දකින උදයේ.. හැමදාම දැනේ.. නව දවසකී.. මට නම් දෙන වාසනා.. හිරු සඳු දවල් රෑ.. මට පායනා.. පුතු මිස වෙනින් කවුදෝ.. සුරතල් පුතේ..
    සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරී සිහිනේ.. සුවඳ කළා.. මගෙ ලොවම ඒ සිහිනෙන්.. පහන් වෙලා.. කිරී සුවඳ දේ මුවඟේ.. පවන් සලා..
    සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරි සිහිනේ.. සුවඳ කළා...

  • @SadunSihilal
    @SadunSihilal 9 месяцев назад +10

    Puthu patiyek labewa mate,❤❤❤

  • @ThiliniMadushani-p9c
    @ThiliniMadushani-p9c 2 месяца назад +1

    මගේ කිරි සිහිනයත් සැබැ වේවා ❤darupatyek balporoththuwen inna hamogema hinya haba wewa.❤

  • @Nimnadi-c9b
    @Nimnadi-c9b Месяц назад +2

    මගෙ කුසේ ඉන්න මගෙ චූටි පැටියා නිදුක් නීරෝගි සියලු අගපසගෙන් යුතු රත්තරන් පැටියෙක් වේවා ❤ඔයා එනකන් මමා යි ❤පපායි ආසාවෙන් ඉන්නවා මගෙ පුතේ❤සීයා තාත්තයි ❤️මම්මයි ත් බලන් ඉන්නව ❤ආසාවෙන්❤මගෙ පුතේ ❤❤❤❤❤❤😘

  • @yasodakularathna6871
    @yasodakularathna6871 3 месяца назад +2

    Mage kusa thula stina daru patiya nirogimath agapasagen sampura daruwek wewa 😘😘

  • @mallikaphilip1083
    @mallikaphilip1083 Год назад +15

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි ආදරේ ගලා එන්න ❤❤❤

  • @isharasewwandi1571
    @isharasewwandi1571 6 дней назад

    බලා හිදින්නම් මා දිව රෑ පුතේ... මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ..... ❤️

  • @KaushalyàNilmini-p1n
    @KaushalyàNilmini-p1n Год назад +8

    Mage kuse inna daruwa nirogi sampanna daru patiyek bihi wewa

  • @malithiwasana9695
    @malithiwasana9695 Год назад +4

    හරිම ලස්සනයි මේ සිංදුව🥰♥️

  • @KaushalyàNilmini-p1n
    @KaushalyàNilmini-p1n 11 месяцев назад +2

    Mage kusa thula sitina daruwa nirogi prithimath daruwek wewa . Siyalu agapasaga sampurana daruweku wewa....❤😊

  • @chamilaniroshani2628
    @chamilaniroshani2628 10 месяцев назад +4

    Kohoma ahuwath madi eka marama song ekak ❤❤❤❤❤❤❤❤

  • @හෙලමහාරාවනාපරපුර

    කොච්චර ඇහුවත් මදි ❤❤❤

  • @DammikaKumara-mw9kw
    @DammikaKumara-mw9kw Год назад +5

    කොහොම ඇහුවත් මදි 😭🙏

  • @YapaDewapriyaDahanayake
    @YapaDewapriyaDahanayake 10 месяцев назад +2

    Mama aasama lassana sinduwak.

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 года назад +5

    Asama lassanama songs colections thanks for shairing athithaya marthak wenawa god bless you

  • @Ranjanee-q3y
    @Ranjanee-q3y 4 месяца назад +2

    Harima sanwedi ammakenekuge hitha adawanawa me hegim b.s.

  • @dilshinikasuni-wp8ku
    @dilshinikasuni-wp8ku 2 месяца назад

    Mage kuse sitina daruwa niduk nirogee wasanawantha ,angasampurna pinwath darusampathak wewa

  • @jayogadilrukshi6748
    @jayogadilrukshi6748 3 месяца назад

    ❤❤ අම්මා කියූ නාමේ මට දුන් පුතේ රාජිනියකී මා දැන් පුතුගේ පිනෙන් ❤❤😘😘😘

  • @shanakaariyarathna5203
    @shanakaariyarathna5203 5 месяцев назад +1

    A adare ❤

  • @ShanthiHasitha
    @ShanthiHasitha Год назад +3

    Mge kusa thula inna puthu patiya theruwan saranai

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 3 года назад +3

    Harim harim lassnai ,thanks .

  • @shanakaariyarathna5203
    @shanakaariyarathna5203 5 месяцев назад +2

    Mariyasel Samantha perera ❤

  • @SinhalaLyricsMake
    @SinhalaLyricsMake 10 месяцев назад +2

    Song eka patta. Bro mamath podiyata youtube channel ekak karanava. Plz mata kiyannako copyright vadinne nathi sindu kohomada hadanne kiyala
    Poddak kiyannako bro. Plzz help me

  • @violotsilva793
    @violotsilva793 Год назад +3

    Wow. Wow 👌 ❤❤

  • @fareenanisthar8239
    @fareenanisthar8239 6 месяцев назад +1

    Mag kemathima song 1 .puthuma sathutak denenawa 😢.😅❤

  • @nnimal2591
    @nnimal2591 2 года назад +22

    අද මගෙ දරැවො ලග නැ එත් මම අතිතයට යනවා දරැවන් කොපන ලොකු වුනත් මවකට මැනිකක් මට මගෙ දරැවො ලග ⁣ඉන්නවා වගෙ කුවෙටි සිට දනුස්කා ගිතය මාව ජිවත් කරනව බුදු සරණයි

  • @darshikajayasinghe1927
    @darshikajayasinghe1927 2 года назад +3

    Lassana sinduwak
    Hoda therumak

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 года назад +5

    Good songs ...

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 8 месяцев назад +1

    Lotus flower is God Elephant blessing for Real brain pratect for skin from Sun and moon ❤💕❤💕❤❤❤❤

  • @hashiniimasha3176
    @hashiniimasha3176 Год назад +5

    Harima lassnyi ❤️

  • @NadikaKumaru-lp9vo
    @NadikaKumaru-lp9vo 9 месяцев назад +1

    athamatathe.tharuwakk.labanta.inawa.athamasenduwa.matawatenawa.obata.godakk.sthu.thee😊😊😊

  • @ShaniPriyangani-bh7gq
    @ShaniPriyangani-bh7gq Год назад +4

    Mage putu patiya badata awa dawase idan ahanne meka.eya nida ganne meka dammama tama.dan eyata awrudu 5.

  • @deepaperera2630
    @deepaperera2630 7 месяцев назад +1

    Harima lassana sinduwak mata loku putha matak una

  • @inoshiamanda8200
    @inoshiamanda8200 2 года назад +4

    Ane harima lassanai❤️❤️❤️

  • @sumindasenevirathna5088
    @sumindasenevirathna5088 2 года назад +3

    Hoda sinndu🎶🎶

  • @lakmaliwithanachchi140
    @lakmaliwithanachchi140 Год назад +4

    ගොඩක් ලස්සන සින්දුවක්.❤❤❤

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 8 месяцев назад +1

    Cant be a Mother for Evry one belong to my Real born son❤💕❤💕❤

  • @violotsilva793
    @violotsilva793 Год назад +3

    This is my life song❤❤

  • @malsharoshani7939
    @malsharoshani7939 8 месяцев назад +2

  • @Dammi3305
    @Dammi3305 Год назад +5

    Good songs..❤️😘💕💙💚💛🧡

  • @ChanikaHemamali
    @ChanikaHemamali Месяц назад

    Mata loku dhuva labila aurudju 12k thaamath sansunnva ahanna bari giithayak. ..iki gahila kadulu galanava ane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 года назад +5

    🙏🌹🙏🌹බුදුසරණයි සරණයි

  • @dineshamadushani-ou4bj
    @dineshamadushani-ou4bj 8 месяцев назад +1

    ❤❤

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 года назад +4

    🙏🌹🙏බුදුසරණයි සරණයි

  • @TTCraft-tb6fx
    @TTCraft-tb6fx Год назад +2

    ❤❤❤❤❤😢😢❤❤❤

  • @Ali-cd9il
    @Ali-cd9il 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha Год назад +3

    ❤❤❤❤❤

  • @lakminiwickramasekara8712
    @lakminiwickramasekara8712 2 месяца назад

    ❤❤❤😢

  • @TharangaKumara-rr5oo
    @TharangaKumara-rr5oo Месяц назад +1

    😀😀😀😀😀

  • @IreshaThilakarathana
    @IreshaThilakarathana Год назад +3

    සිහින නෙලුමි මල් කැරොකි

  • @violotsilva793
    @violotsilva793 Год назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @christyranasinghe2956
    @christyranasinghe2956 Год назад +3

    ❤This is my life song 😢

  • @priyanthipriyanthi9539
    @priyanthipriyanthi9539 2 года назад +2

    👍

  • @fareenanisthar8239
    @fareenanisthar8239 6 месяцев назад +1

    Cochchara ahuwath mathi.epa wennema neti song 1

  • @githmishehani4918
    @githmishehani4918 3 месяца назад

    😢

  • @sathnidu796
    @sathnidu796 3 года назад +4

    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @oshanmanitha9319
    @oshanmanitha9319 6 месяцев назад +2

    Budu saranai mage pute....❤

  • @MorinSenavirathna
    @MorinSenavirathna 7 месяцев назад +1

    🌷🌻💐❤❤❤❤❤❤❤❤🌷🌷🌹🌹🌹🌹🥀🥀🥀

  • @sadeepasathsara-jk2cs
    @sadeepasathsara-jk2cs 3 месяца назад +1

    ♥️♥️

  • @ChandarniWijesiri
    @ChandarniWijesiri 7 месяцев назад +1

  • @lasanthiyamuna-sd2oi
    @lasanthiyamuna-sd2oi Год назад +3

    ❤❤❤❤❤❤❤

  • @MorinSenavirathna
    @MorinSenavirathna 7 месяцев назад +2

    🌷🌻💐❤❤❤❤❤❤❤❤🌷🌷🌹🌹🌹🌹🥀🥀🥀

  • @DananjayaAththanayaka-n4f
    @DananjayaAththanayaka-n4f Год назад +4

    ❤❤❤❤❤

  • @lakminiwickramasekara8712
    @lakminiwickramasekara8712 2 месяца назад

    ❤❤❤

  • @AriKara-z9q
    @AriKara-z9q 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @nilankaSenavirathna-yc8ki
    @nilankaSenavirathna-yc8ki Месяц назад