Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගැලපෙන නිලියක් චරිතයට ගත්තට ඉස්තුතියි දිල්හානි ❤❤ආදරෙ
❤❤❤🎉🎉🎉❤❤❤
මං ආස කතාවට එයාගේ හැසිරීමට❤❤❤😊😊😊
Link eka dannako
ලංකාවෙ ගුරුවරුන්ට පමණක් නොවෙයි සමස්ථ රාජ්‍ය සේවයටම හොද ආදර්ශමත් චිත්‍රපට් යක්,
මේ film එක බලද්දී මට නම් මතක් උනේ අපේ ඉස්කෝලේ මැඩම්වමයි.මේ වගේමයි.ආයේ කිසි වෙනසක් නෑ.ඇය ආදරනීය මවක් පාසල් ලමයින්ට ❤❤❤❤❤
නියම ආසම චරිතයක් Dilhani❤❤❤❤
Maru kalla ned
හරියට බලා ලීවීමක් වත් කොපි කරල ලියාගන්න බැරි වුන් ෆිල්ම් එක බලන්නේ නැතුව කොපි ගැන කියවනව.. නොදකින් ඉතිම්..
ඒක ඇත්ත ❤❤❤❤
Kiyala vedak nhe bn
❤
කොපියක් උනත් හොද ෆිල්ම් එකක් අපෙ නලු නිලියො හොදට පන පොවනව❤
Madam githa rani
දැකපු හොඳම චිත්‍රපටයක්. ❤❤❤
කොපියක් කොපියක් කියලා මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා ගොන්නු වගේ ලංකාවේ පාසල් පද්ධතියත් ඔය වගේ තමා ඉතින් හොද ආදර්ශයක් ලාබා දෙනවා ඒවාගේ නිර්මාණ වෙනත් භාෂාවකින් තවත් සමාජයකට ගිහින් වැඩදායි දෙයක් වෙනවා නන් කිසිම වැරැද්දක් නැ මඩෝල් දූව වගේ පොත් භාෂා කීයකින් පරිවර්තනය උනා ඒ මිනිස්සු කීවද මේවා කොපි කියල ආසාවෙන් කියෙව්වා ඒවගේ තමා වැදගත් හොද දෙයක් හොද විදිහට භාරගන්න පුරුදු වෙන්න ඔය කුහක ගතිය අතහැරලා කොපි කොපි කියකිය නිර්මාණකරුවන් අඩුතක්සේරු නොකර. තමගෙ දේවල් වල අගයක් නැති අභිමානයක් නැති ජරාම මිනිස්සු ඉන්නෙ මේ රටේ හැදියවි තොපි නැත්තන් රෙදි ගලවන් හිටපියව්
😊
අනිවාර්යයෙන් ❤
ඇත්ත...
අපේ පාසල් පද්ධතියේ තිබෙන දුර්වලතා,දෙමාපියන් දරුවන් අතර සම්බන්ධතාවය, පෙන්නුම් වෙන අයුරින් ඉදිරිපත් කරලා තියෙනවා නම් කොපියක් ද ,අනුකරණයක් ද නව නිර්මාණයක් ද කියල හොයන්න එපා .සත්‍ය තේරුම් අරන් නිවැරදි වෙන්න
හරියටම හරි. අගය කරනවා ඔබේ අදහස්. මිනිස්සු හරියට අගය කරන, ලෝකෙ පුරා වාර්තා පිට වාර්තා තියන ජනප්‍රිය හින්දි චිත්‍රපටි ඔක්කොම වගේ තෙළුගු හරි මලයාලම් හරි film වල copy තමයි. මේ අපේ ෆිල්ම් එක ද්‍රවිඩ චිත්‍රපටයක අනුසාරයෙන් හැදුවට අපේ රටට අදාල වෙන විදිහට හරි අපූරුවට ගලපලා හදලා තියෙනවා. මේ film එකේ කතාවෙන දේවල් අද අපේ රටේ කතා කළ යුතුම දේවල්. අතිශයින් ස්තුතිවන්ත වෙනවා මේ film එක හදපු අයටයි, මේකෙ රගපාපු අයටයි. සිංදු කිය කිය අඩ නිරුවතින් නටන ෆිල්ම් හදන කාලෙක මේ වගේ කාලීන වැදගත් මාතෘකාවක්, දෙමව්පියන්ට, දරුවන්ට, වගේම ගුරුවරුන්ට ආදර්ශමත් විදිහට අපේ රටට ගලපලා හදලා අපිට දකින්න සැළැස්සුවට.
දෙමල බසාව නොතේරෙන නිසා තමයි තේරෙන බසාවෙන් කතාව හදල තියෙන්නෙ බිත්තෙරෙත් කන්නෙ ඉන්දියාවෙන් කොපිය තමයි අවුල්😂😂
Ammapa atta❤❤❤
😅😅😅
හරිම ලස්සනයි. හොඳ ට රඟපානවා
දිල්හානි අක්කෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි වැඩෙ සුපර්
Supiri...iskolawalata.one mehema principalsla.thama..❤❤❤..
ජෝතිකා ඉන්න ෆිල්ම් එක බලල මාත් හිතුව මෙහෙම එකක් ලංකාවෙත් තිබ්බොත් හොදයි කියල .. මේක දැක්කාම හරි සතුටුයි ... 36 වයතනිලේ ෆිල්ම් එකත් මේවගේ එනවනම් ඇත්තටම හොදයි..❤❤❤
කොපි කරල බැරිනම් හඩකවලා හරි කමක් නෑ ලංකාවේ මිනිස්සුට පෙන්නන්නම ඕන ෆිල්ම් එකක්
ලස්සණයි කතාවතෙරුවන් සරණයි
ලෝකයේ හැම රටකම තිබෙන ජරාවල් කොපි කරලා හොද ආදර්ශමත් සිනමා පටයක් කොපි කලොත් වැළලෙන්න හදනවා....😂😂😂
කොපි කලාට නම් කමක් නෑ.ලාංකීයකරනය කරන්න ගිහින් කතාව විනාස කරලා
Honda de copy karala hari apata Denna,Eta srashtawadak.
Mokakda meke original eka
ගැලපෙනම චරිතය දිල්හානි❤
මේ මිහිපිට මේවා ප්‍රායෝගික සත්‍යක්ම වේවා
නීතිය මටත් බාරදෙනවනම් අකුරටම ඉටුකරන්න සූදානම්.අපේ ලමා තරුන පරපුර මත්ද්‍රවයවලින් බේරාගන්ඩෝනා,ඒවගේම පින්පඩි ගුරුවරුන්ගෙන්. බලයක් තියනවනම් මේක සුද්දකරනවිදියමාද දනි...
මොනවා වුනත් හරිම ලස්සන film එකක් පට්ටම සුපිරි
අනේ ලංකාවෙ හැම විදුහල්පති කෙනෙක්ම මේ වගේ වෙනවා නම්. මමත් විශ්‍රාමික ගුරුවරියක්. අපි දැකපු සමහර විදුහල්පති වරුන්ගෙ ලඝත් මේ වගේ සමහර ලකෂණ තිබුනා. දිල්හානි අති දක්ෂ නිලියක්. සුබපැතුම්.
ඉන්දියාවෙ ලංකාවෙ කියල නෑ ඉස්කෝලේ පද්ධතිය කිසිම වෙනසක් නෑ . හොඳයි මේ කතාව
Ape principal you tube dala nadda❤
Aneee menna principalla ❤❤❤❤
Meka ikmanata eliyata enakam balaporoththuwen innawa...❤❤❤❤ lassana film ekak
1000 weni like eka magen ❤
කොච්චර හොද වැඩක් කලත් බනින සෙට් එකක් ඉන්නවමයි
Very good film, budusaranai
ජෝතිකාත්.... දිල්හානිත් දෙන්නම සුපිරියි .. ප්‍රින්සිපල්ව බදින්න අහන පොඩි එකා මේ ෆිල්ම් එකේ නැද්ද
දෙමල නැත්නම් මලයාලම් කොපියක්,,,ඔය ප්‍රශ්න අපේ රටේත් තියනවා කියල ඔය ජාතියෙ දෙකයි පනහෙ වැඩ වලට හුරේ දාන්න එපා,,, ඒ ප්‍රශ්න ස්වතන්ත්‍ර නිර්මාණයකින් ඉඳිරිපත් කිරීමයි වැදගත්,,,😢😢😢
Tho film ekak gahapankoo ithim anun karanakan balan in nathuwa
අනේ ඉතිං උඹ ස්ක්‍රිප්ට් එකක් ලියපංකො වැලලෙන්නෙ නැතුව
@@Lazy570 අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව වැඩක් බලාගෙන හිටහං කොපියක්නම් ඒක කොපියක්,, උඹට පාන්ද,,,????😂😂😂
@@anilsusantha9021 ඇයි ඕක කොපියක් කිව්වම උඹේ පස්සපැත්තෙ ඉත්තෑවො දුවනවා වගේද,,,???? හා හා කොපියක් නෙවෙයි සුපිරි නිර්මාණයක් දැන් නාඬා හිටු,,,😂😂😂😂
Yko bn thota mulunma bala livimak vath liyanna puluvanda gon bijja😂😂😂
දෙමළ.කොපියක්.වුනත්.වෙනස්කම්..ගොඩයි...බලන්න.වටිනා.චිත්‍රපට යක්..රජයේ.සේවය.නියුතු.කවුරුත් .බලිය.යුතුය
මේකේ දෙමළ එක බැලුවා ඒකේ ඉන්නේ ජෝතිකා 😍
Me wage adarsamath katha balanda you tiyub dana eka wadagath.me hoda adarsa ganna puluwan pilm
Meke full movie eka dennako plese
අපේ එකෙක් මොනවා හරි කරොත් ඒක හරියන්නෑ ඒක කොපියක් දෙස් දෙවොල් තියෙන තමයි දන්නෙ කාලකන්නේ වෙසිකෙ පුතාලා මේකේ බලන්න බැරි නම් නොබල ඉඳපල්ලා
Aneda kiyanne
Dilhani Akka. Supiri
මේ වගේ දේවල් වෙන්නෙ ලොකු ඉස්කෝලවල් වල ඒවා හොඳට හොයලා බැලුවම අදටත් ඇති ඔය වගේ දේවල්
mona pakak hari kamakna meken apitath egena ganna deyak tiyanawa.aka kiyapiyaw . demala movie 1 kopiyak kiyala godak dannawa
හොඳ දෙයක් නම් කොපි කලත් කමක් නෑ..ඔරිජිනල් නරක දෙයකට වඩා..
Very good film❤
මොන කිපිය උනත් කතාව හරියටම රසවින්දෙ ලංකාවෙ එකෙන්
මේ චිත්‍රපටිය කොපියක් කියමින් බොහෝ දෙනා ලියනවා. ලංකාවෙ, මෙය පළමු කොපියත් නෙවෙයි, අවසන් කොපියත් නොවේවි. කොපියක් වුවත් මොකද, කාහටත් තේරුම් ගැනීමට පුලුවන් වෙන විදියට හදලා තියෙනවානේ.
Lankawe kopiya meka witharada
Oya ape iskole gahapu film eka ne 😮😮😮😮😮😮
Ehemada . Marune
Me film eka dannko
ලංකාවේ නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. රාජකාරි වෙලාවෙ තමන්ගේ බිස්නස් වලට යන විදුහල්පති වරුත් ඉන්නව .
Ape school ekatath mehema principal kenek enawnam
Copy ekak bawa Hamoma Dannawa unath hamotama Tamil bari nisa Tamil movie eka Therum ganna bari wenna puluwan.Anik de thamai Rasawindanyata copy ekakda nadda kiyana eka adala na.Copy copy kiyala kagahana samahara minissu jeewath wennneth Anunwa copy karala.e nisa onima deka hoda paththa dakinna purudu wenna❤🎉
😂😂😂😂😂😂 පව් අපේ සිනමාවමේ ඉන්දියාවෙ Medam Geetha rani 😂😂😂😂😂
මොනව නැතත් අපේ උන් හොඳට කොපි කරන්න දන්නව.රඟපාන අය නම් දක්ශයි
ඉතින්.....
Supiri ❤
පට්ට හිනා 😂😂😂😂😂
ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගත්තේ නැති උනාම ඔහොම තමා
Full movie eka dennako
ඉක්මනින් danwa
@@GayanKalhara-bt2ve කො
@@GayanKalhara-bt2veබොරු කියන්න එපා පකො තොට කොහෙං ද ඕක දාන්න තියෙන්නෙ 😂
@@GayanKalhara-bt2ve අනේ දාන්න පුළුවන් ද.. ලොකු උදව්වක් ප්ලීස්.. හදිසියකට😢
Mama godak ase film1Copy unath odi
Adaptation part එක නං හරියට කරල තියෙන බව පේනවා ❤
Lankawe aunta waradune eka thamai school eke idanma lankawa kala iwarai.aththa me kathawa
Hindi copy කරලා den tamil copy කරන්න පටන් අරන් laggai😢😢😢😢
හෝල් වල තාම තියෙනවද
Ow
මෙය චිත්‍රපටිය ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක කොපියක් ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි හොඳ දේවල් හදන්න
Ow eka aththa
ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..ඒත් මේකෙ සම්පුර්ණ කොපියක් නෙමෙයි..😅
කොපියක් කියලා කියන්න බෑ මොකද හැම පාසලකම වෙන්නෙ නැති දේ තමා මේ..
ekath kopiyak
Madam geetha rani in tamil sri lanka ape principal
Itin okkoma video danneko
Yatharthayak nowa sihinaya...???????????????
oya vaga madam kanak anna bareyda polonnaruva royalakta
Madam geetharani Tamil Move eke sinhala pitapatha.
මේ film එක විතරක් නෙවී.. අපි හැමෝම indian copy..
Ayi ape rate minissunta aluth deyak karanna beri hemadamath coppayak ma thamayi
ජෝතික ඉනෙන් 😂😂😂මුන් මාර කොපි කාරයෝ.. ගහපන් කෝ ෆ්ලිම් එකක් ශ්‍රීලංකා මංකොල්ල කාරයෝ කියලා.. (මැද මුලන කියලා )
'Raatchasi' jothika act karana tamil film eka wagemai
මේක බලන්න විදියක්.නැද්ද..පාසලේ පෙන්වන්න
මේක දෙමල චිත්‍රපටයක කොපියක් ....මං ඒකත් බැලුවා
full movi eka ikamanata dennako
Madam geetha raani
Great acting
meka patta asdarana wedak
Meka you tube neda
Tamil eke jothika neda hitiye
Thama meka yanwada
tamil movies little bit changed
E unata eka lassanai
ලස්සනයි
❤❤😂😂😢😢😢😢😢😢😢😢
Lassanayi
Danna ekek hadapiyau copy nethiwa
👍👍👍👍
❤madam Geetha Rani hindi movie
Yep
Raatchasi Tamil movie
මේ වීඩියෝ එක බලද්දීම යටින් load වෙන්නේ මේකේ දෙමළ එක නේද? කොපියක් හරි කමක් නෑ හොඳට කරනවා නම් ප්‍රශ්නයක් නෑ...🎉
Me copiyta banina Aya hindi copi tell drama. Balanne puka uddagena
Copy kya kya walalenna epa.copy krl hri sinhalen haduwa hindane minissu asawen balanne.
Mul film eka dannako
මේකෙ ෆිල්ම් එකෙහ් යූ ටුයුබ් ලින්ක් එක දාන්න කො කවුරු හරි
Madamta galapenawa
උපන්දා ඉදන් කරන්නෙ කොපි තමා අලුත්දේවල්ම කර කර ගියානම් මේරටේ උන් එක එකවිදිහට දෙමාපියන් අමතයි මුන්ට පිස්සු හොදදේ කොපිකරන්න නරකදේ අතාරින්න
Nice
Madam geeta rani eke copya ne meka
Yep. E unata lassanai
කොපි කරන එක ලංකාවෙ පුරුද්දක්නෙ.. හිතල දෙයක් කරන්න තරන් මොල නැති උන් ඉන්නෙ ලංකාවෙ
කොපියක් උනත් මේක තමයි හැම ඉස්කෝලෙම වෙන්නේ, කොපියක් කිය කියා වැළලෙන්නැතුව මේ ෆිල්ම් එකෙන් ආදර්ශයක් ගන්න. ඔයා මීට කලින් ඉස්කෝලේ ගිහිල්ලම නැද්ද 😢
Yai yai thamai😂
මේක tamil movie eke copiyak😅😅
Ehemada
ekath kopiyak tama
උබට පාන්ද
Den ithen pest karannada kiyanne
@@sameerakiria kiyanne tamil ekata kalin tawa movie ekak awada ?
Tamil movie එකෙ නම දන්න කෙනෙක් කියන්නකෝ😊
Ratchasi
😢
Madam githarani
ඉන්දියන් copy එකක්.
Gajini srilanka
Lankve un film kopi karanna vithrai danne
RAATCHASI FILM
😮😮😮
Tamil copy ayooo
මේක Madam එකේ කොපියක් නේද

ලස්සණයි කතාව
තෙරුවන් සරණයි

😂😂😂😂😂😂 පව් අපේ සිනමාව
මේ ඉන්දියාවෙ Medam Geetha rani 😂😂😂😂😂
මොනව නැතත් අපේ උන් හොඳට කොපි කරන්න දන්නව.රඟපාන අය නම් දක්ශයි
ඉතින්.....
Supiri ❤
පට්ට හිනා 😂😂😂😂😂
ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගත්තේ නැති උනාම ඔහොම තමා
Full movie eka dennako
ඉක්මනින් danwa
@@GayanKalhara-bt2ve කො
@@GayanKalhara-bt2veබොරු කියන්න එපා පකො තොට කොහෙං ද ඕක දාන්න තියෙන්නෙ 😂
@@GayanKalhara-bt2ve අනේ දාන්න පුළුවන් ද.. ලොකු උදව්වක් ප්ලීස්.. හදිසියකට😢
Mama godak ase film1
Copy unath odi
Adaptation part එක නං හරියට කරල තියෙන බව පේනවා ❤
Lankawe aunta waradune eka thamai school eke idanma lankawa kala iwarai.aththa me kathawa
Hindi copy කරලා den tamil copy කරන්න පටන් අරන් laggai😢😢😢😢
හෝල් වල තාම තියෙනවද
Ow
මෙය චිත්‍රපටිය ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක කොපියක් ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි හොඳ දේවල් හදන්න
Ow eka aththa
ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..ඒත් මේකෙ සම්පුර්ණ කොපියක් නෙමෙයි..😅
කොපියක් කියලා කියන්න බෑ මොකද හැම පාසලකම වෙන්නෙ නැති දේ තමා මේ..
ekath kopiyak
Madam geetha rani in tamil sri lanka ape principal
Itin okkoma video danneko
Yatharthayak nowa sihinaya...
???????????????
oya vaga madam kanak anna bareyda polonnaruva royalakta
Madam geetharani Tamil Move eke sinhala pitapatha.
මේ film එක විතරක් නෙවී.. අපි හැමෝම indian copy..
Ayi ape rate minissunta aluth deyak karanna beri hemadamath coppayak ma thamayi
ජෝතික ඉනෙන් 😂😂😂මුන් මාර කොපි කාරයෝ.. ගහපන් කෝ ෆ්ලිම් එකක් ශ්‍රීලංකා මංකොල්ල කාරයෝ කියලා.. (මැද මුලන කියලා )
'Raatchasi' jothika act karana tamil film eka wagemai
මේක බලන්න විදියක්.නැද්ද.
.පාසලේ පෙන්වන්න
මේක දෙමල චිත්‍රපටයක කොපියක් ....මං ඒකත් බැලුවා
full movi eka ikamanata dennako
Madam geetha raani
Great acting
meka patta asdarana wedak
Meka you tube neda
Tamil eke jothika neda hitiye
Thama meka yanwada
Ow
tamil movies little bit changed
E unata eka lassanai
ලස්සනයි
❤❤😂😂😢😢😢😢😢😢😢😢
Lassanayi
Danna ekek hadapiyau copy nethiwa
👍👍👍👍
❤madam Geetha Rani hindi movie
Yep
Raatchasi
Tamil movie