@@l.c4960 hari mama tamil medium student kenek...mata sir kiyanna practical nama theranna ne..oyata pluvang 24 valata expectation practical nama sinhaling hair type karala thanako podi udawak vie🙏🙏🙏🙏
@RashmikaLakshan-op3bp theory nm Prashna 10 ma wage puluwan mata eka nisa past papers walinma goda daganna puluwan weida Aduma hoda C pass ekkata wage idea ekak dennako
@@Saviashawariආ එහෙනම් අනිවාර්යයෙන් department model paper සෙට් එක කරන්න .22,23 paper වල ඒවගෙ සමාන්තර ගනන් සෙට් එකක්ම තිබ්බා.අන්තිම අවුරුදු 4 full past paper සෙට් එක marking scheme බලන ගමන් කරන්න .අනිවාර්යයෙන් C එක පන්නලා ගන්න පුළුවන්
1) ද්‍රවස්ථිතිය , ඝූර්ණ මූලධමය , මිනුම් උපකරණ
2) වර්නාවලීමානය , ද්වනිමානය , අවතල කාච , චල අන්වීක්ශය වර්තනාකංකය
3) වායූ නියම ,
THQ aneh❤🎉
Thanks bro
Ado Ado Dulanjana😂
@@WolfyBeatzZ අඩෝ ශශියා..💪
Oya methana boru kiyanna epa ithin 😅
විභවමානෙ,මීටර්සේතුව
ද්‍රවස්ථිතිය practical
ඝූර්ණ මූලධර්මය / මිනුම් උපකරණ
දෝලන ප්‍රැක්ටිකල්
වර්ණාවලිමානය
ධ්වනිමානය
අවතල කාචයක නාභි දුර /
වර්තනාංකය + මිනුම් උපකරණ
වායු නියම සත්‍යාපනය (2015)
චාල්ස් නියමය සත්‍යාපනය
දෙයියෝ ❤😅 දේවාලයක් දාමු ලබන පාර ඉඳලා 😌 මම තමයි කපු assistant 😅
😂💔
මුල් ටික ගැම්මක් 😁👍
මට බැ, මට බැ daddy??
අනේ දෙයියනේ මේ ටික මෙහෙම්මම එත්වා..... ❤
😂😂
😅
අනේ අයියේ සර් අර combind කරපු අයියා සර් ට කියලා maths වලට මොකක් හරි සප් එකක් අරන් දෙන්නකෝ 😢😢
ඒ පින් බලෙන් සර්ගෙ බඩ අඩු වේවා🌚❤️❤️
අනේ ඒක නම් ඇත්ත.පුළුවන් නම් අනේ උදව්වක් කරලා දෙන්නකෝ.පින් සිද්ධ වෙයි සර්😢😢
Janidu rashmika කියලා සර් කෙනෙක් මේ වගෙ target කරන වැඩක් කරනවා combine maths වලට.youtube එකෙ
@@RashmikaLakshan-op3bp pora nam patta. Matath yt eken set une
Madushan neranjan sirge free dunna clz tika blnn pure applied dektm gemak gaha gnn puluwan
Madushan neranjan( solo hiker) sirge blnn supiri
1)යංමාපාංකය හොයන practical ek, ව'නියර් පරිමානෙත් එක්ක.....🤔🤐
Edit ekah 😅❤
Editor ට respect ❤😂
සුපිරි අයියා ❤️😁
8:27 maru sir oyage guess 🥺🥺anuradha siruth kiuwa oi tika
practical numbers tika thana pulangda
Anuradha sirge guessing tik dennko 🥺
මේ පාර බල යෙදූ නළය හරි ඝූර්ණ මූලධර්මය හරි එනවා නාවොත් මම කන කපාගන්නවා🌚 තෙඳඩු තුලාවත් පොඩ්ඩක් බලන්න ඕනෙ😪
බර යෙදූ නලය කියන්නෙ මොකක් ද 🤔
බර යෙදූ නළයකින් ද්‍රවමානයක් හදන එක@@IsuruLakshan-ee6hv
ද්‍රවමානය
@@IsuruLakshan-ee6hvද්‍රවමානය
මොන පැත්තෙ කනද🫠
මට බෑ මට බෑ daddy......😅 මුල් ටික මරු 💨
0:04 😂❤❤
Ane mul tika marama creative 😂 ❤
Ammo marune mul tik 😎❤
සර්ගෙ චැට් ගෲප් එකෙ ලින්ක් එක තියෙනවද
Supiri❤❤
Thank u sir💜
thank you sir
Maru❤
Tamil , English medium valatath useful venna sections vala nam english valin dhanna puluwan dha ayye😢
එතකොට මේ පාර ආලොකය නෙමෙයි essay එන්න ඉඩ වැඩි
Aloke awe nttn hodai😢
Asa wge awoth nm mru 🫠
Ammo මුල ටික 😂❤
Oni thanakim ottui sir❤
Thank you ayye🥹♥️
😍❤
😘❤️🙏
awathala kynne convex lens da concave lens da,pls danna kenek kynnkko
uththala -convex awathala -concave
Intro eka ❤️😅
menna tv ❤
Essay tikth dennkoo sir😢
deyiyek thamyi ithin kohoamath me karana dewal walata api wenuwen
යන්මාපාංකය හොයන practical එක ඇවිල්ලත් නෑ නේද සර් කාලෙකින්
Dussrawithwath na ne..
එ උනාට අන්තිම ටිකෙන් අඩුවෙන් අහයි
Eka ei kiyala mtath hithenawa. Mcq eke mechanics walin me paara wadiyen awith. E nisa mechanics walin seq enne nathi wei kiyala hithenawa
sir can you plz upload pracical number or practical title in english plz sir🙏🙏🙏🙏🙏
@everything4you2 sir oya deela thiyenne awrudu liyla ...e chart 3k wage thiyenne 1st eka 2nd eka 3rd ekata ena ewa venama bedala ee hinda oyta hoyagnna lesii...liyla thiyena awruddta adala EM past pp eka aragena 1 ewa prshna baln ynna 2veni prshna baln ynna eee wage...blnna
@@l.c4960 hari mama tamil medium student kenek...mata sir kiyanna practical nama theranna ne..oyata pluvang 24 valata expectation practical nama sinhaling hair type karala thanako podi udawak vie🙏🙏🙏🙏
@@everything4you2
SEQ 01 :
01st choice : ද්‍රවස්ථිතිය ආශ්රිත practical එකක්
Practical no: 07 - U නළය භාවිත කර ද්‍රවයක ඝනත්වය සෙවීම
Practical no:08 - හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
Practical no: 09 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
02nd choice :
Practical no: 06 - ඝූර්ණ මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම .
03rd choice : මිනුම් උපකරණ සම්බන්ධව practicals 04න් එන්න පුළුවන් .
(Practical no: 01 , 02, 03, 04 )
04th choice : දුනු නියතයට සම්බන්ධව
Practical no: 11 හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
SEQ 02 : පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කලාම මේ පාර එන්න වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ දෝලන ( Oscillation & Waves ) practical එකක් .
01st choice : ආලෝකය practical එකක් වුණත් " වර්ණාවලිමානය "
Practical no: 19 , 20
02nd choice : ධ්වනිමාන practical
(Practical no: 13)
03rd choice :
අවතල කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනීම සහ එමගින් කාචයේ නාභිය දුර සෙවීම (practical no: 21.2)
04th choice : චල අන්වීක්ෂය + වර්තනාංකය සම්බන්ධ කරලා (practical no:16)
SEQ 03 : වායු නියම ආශ්රිත practicals 03න් එකක් තමා එනවා කිව්වේ (practical no: 22 23 24 )
{ඒත් පහළ practicals 04නම් රසදිය භාවිතය නිසා syllabus එකෙන් අයින් කරලා තියෙන්නේ නම් .
22 - determination of the atmospheric pressure using the quill tube
23 -Verification of the relationship between the volume and the temperature of a gas at constant pressure
30 - Determination of the thermal conductivity of metal by scarle's method
39 -determination of the coefficient of viscocity of a liquid (water ) by capillary flow method using poiseuill's formula
ඒත් කොයිකටත් කියලා බලාගෙන යමු ! }
@@everything4you2
1.drawasthithiya - u nalaya,hair upakaranaya,bara yedu nalaya
goorna muuladarmaya
2.dwanimaya practical eka,varnawalimayana,awathala kachayaka nabi dura
3.vayu niyama ,piidana niyama( kvil nalaya,Charles niyama)
@@l.c4960 thank you very much
1 එක වර්නියර් කැලිපරය අවෙ නැත්නම් මන් කන කපනවා
කපාගනින් දැන් කන නැත්තම් delete කරපන් මේක😂😂😂
@RashmikaLakshan-op3bp වනියර් කැලිප්ද්රෙ මොකද ඉස්කුරුප්පු අමානෙ මොකද දෙකම එක වගෙනෙ
Dravasthithiye practical ekk avoth essay vlt eken ena ekk nhned sir
සර් මිනුම් උපකරන ප්‍රැක්ටිකල් ටිකත් දානවද
Sal eka, kwil eka, chales practical syllabus eken ain karala
Sure da
Thank you aiye❤
රසදිය ගෑවිලා තියෙන එක practical එකක්වත් දැන් දාන්නෙ නැද්ද ppr එකට.👀
Na practical 4k ain krala thinne
Wena drwayk dala denn puluwn
@KalanaPodda ehma deida ithin kilne thinne ee practical na kila ehenm wena mona hri dala aye ee practical tika thinwa kiynna oni ne
10:39 😂😂😂
Vdieo එක 2x දාල බැලුවෙ....ඒ ටික නිකන් මොනවා හරි කුණුහරප වැලක් කියවගෙන යනව වගෙ......
ත තා හුතා කුතා 😂😂😂.....
Atta 😅
අව්ලම්භ බට්ටා දෝලන තරංග පාඩමෙනේ තියෙන්නේ 😂
මොකෝ මේ යාන්ත්‍ර විද්‍යාවට දාලා
සර් සිලබස් එකෙන් අයින්කරපු practical monwada
Rasadiya use varanasi practical
Thapya practical tikk ain krl ned thiyen nh
Sirl kramaya ehem 😢
Minum upakarana enne nathi veid
4 weni prashne ?
මම 3rd shy එකේ ඉන්නෙ. අන්තිම එක නිසා ටිකක් බයයි. මේක skip කරලා ඊළඟ අවුරුද්දෙ ලියන්න හිටියොත් අපරාදෙ වෙනවද? එහෙම university ගිය කව්රු හරි ඉන්නවද? එහෙම ඉඳලා university ගිහින් වැඩක් නැද්ද? කව්රු හරි කියන්න please.
එහෙම ප්‍රශ්නයක් නෑ.. ඕනි තරම් එහෙම කැම්පස් ගිය අය ඉන්නවා
@pastpapertv ගොඩක් thank you sir උත්තර දුන්නට.
@@pastpapertv 🥰
Ai kumudumali😊
.
3rd shy ne oy liynn campus ynn puluwan wei
😂❤
Mmmm 70K walata lagai🌚😌
Meh dawas tiken c dagn baida😢
Me dws tiken maths goda daganna baida c ekak wage adahasak dennko
C newei A ekakata unath adinna puluwan.....A kiyanne 75%k
@DilukshiAmarasekara E kohomada
@@Saviashawariමෙහෙමයි paper එකෙ content එක කෙලින්ම බලපානවා ඒකට.ඔයාට theory පොඩ්ඩක්වත් බැරි නම් ඒක අමාරුයි.හැබැයි කරන්නම දෙයක් නැත්තම් education department එකෙ combine maths model paper සෙට් එකක් තියෙනවා paper 8 ක් වගෙ.ඒවගෙ markings ටික බල බල ගනන් හදන්න.ගේමක් ගහන්න පුළුවන් .සමහරවිට ඒ ටික කරලා combine paper එක දැක්කම පොඩ්ඩක් surprise වෙන්නත් පුළුවන් 😅
@RashmikaLakshan-op3bp theory nm Prashna 10 ma wage puluwan mata eka nisa past papers walinma goda daganna puluwan weida Aduma hoda C pass ekkata wage idea ekak dennako
@@Saviashawariආ එහෙනම් අනිවාර්යයෙන් department model paper සෙට් එක කරන්න .22,23 paper වල ඒවගෙ සමාන්තර ගනන් සෙට් එකක්ම තිබ්බා.අන්තිම අවුරුදු 4 full past paper සෙට් එක marking scheme බලන ගමන් කරන්න .අනිවාර්යයෙන් C එක පන්නලා ගන්න පුළුවන්
සර්ට ගොඩක් පින් සර්
U nalayath avith nhned
❤
🥳
Thank You Sir❤❤❤❤
thank you aiye 🙏❤
Thank you so much sir 🙏🙏🙏
Thank you sir....❤
Thank you sir ❤
Thank you sir ❤
Thank you sir❤️😍
Thank you sir ❤❤❤