Wow!!! Superb experience for all of us. Ashan so great of you to feed the people who cooked those amazing dishes... Love the show, never missed an episode... Thank you for this great program. Close to 100 🤗....
This sort of upgrade to the program is much appreciated 🙏🏻 Most interesting episode so far. All the best!♥️ 21:05 ධීවර ප්‍රජාවයේ ජීවිත සිනමාවෙන් මාරියා හරහා ඉක්මනටම බලන්න ලැබෙයි කියල හිතනවා. 21:42 🙏🏻🙏🏻🙏🏻
අශාන් කියන්නේ අතිසoවේදී මනුස්සයෙක්.. ඒ මිනිසුන්ට ආශිර්වාද කලේ ඇත්තටම.
වැඩසටහන යන්න ඕන පාරත් ඕක👍
ඔය බොට්ටුවේ මගෙ මහත්තයත් ඉන්නව ඔය රස්සාව කියන තරම් සුන්දර නැ හරිම කටුකයි දුකයි ඔය සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ අරක්ෂාව පිහිට ලැබෙන්න කියල පර්තනා කරනව හොදින් රස්සාව කරගෙන හිතේ සතුටින් ඉක්මනින්ම ගොඩට එන්න මහත්තය ඒ වගේම වැඩසටහන කරන අයියටත් ගොඩාක් ස්තුතියි 🙏 ජෙසුපිහිටයි පරිස්සමෙන් සතුටින් එන්න සියලුම දෙනා ❤👍
හරිම ආසාවෙන් බලන්නෙ ashan හරි ලස්සනට වැඩ සටහන කරන්නේ හරිම ආදරණීයයි
අන්තිමට කෑම වල රස අගය කරන විඳිය තමයි ලස්සනම අශාන්ගෙ.. ඇස් පියාගෙන කෑම එකේ රස විඳලා එකින් එකට කියන විඳිය හරිම ලස්සනයි.. ඒ වගේම මාරයි..බත් කටක් කවපු විදිය, ❤️🙏 නිහතමානී චරිතයක් ❤️🙏💐
පේන තරම් සුන්දර කාර්යයක් නෙවේ කියලා දැනුණා ධීවර රස්සාව.. හැමදෙනාටම බුදු සරණයි, දෙවි පිහිටයි.. දවසක දිනන්න ඕනි මනුශ්‍යයෝ ඉතින් මේ..❤️❤️🙏🙏💐💐
මොනවා උනත් පංති බේදයක් නැතුව ඔයා කරන වැඩ සටහන් මාර ලස්සනයි . අපිට ඉතිම් මාර බඩගිනියි. ඇත්තටම ඒ රහ කිරිල්ල ඒ වෙලාවේ අපි එතන හිටියා වගේ අම්මෝ එපා වෙනවා ඉතිම් . රූප පෙට්ටියෙන් අරං කන්න කියලයෑ. 😀😀😀 කිසිම ලොකුකමක් නෑ ඔබේ. නියම චරිතයක් ඔයා. තෙරුවන් සරණයි . බෝට්ටුවේ සැමටත් සියලු දෙවියන් ආරාක්ෂා කරනවා.🙏🙏🙏🙏
ඒ මිනිසුන්ට දෙන ආදරේ හරි වටිනවා අශාන් අය්යා❤️😘
Ashan ayya ❤️💪one of the best episodes 👌
මාලු ගනන් වැඩි කියලා අපෙ ගම් වල මිනිස්සු මැරෙන්න හදනවා කෑ ගහලා .. මෙ අයගෙ දුක , මහන්සිය , එ අවදානම , පාලුව මෙ ඔක්කොම බලල මාලු වල ගනන් හැදුවන්ම් අද රත්තරන් මිලට වඩා මාලු මිල වැඩි වෙයි 👍 බුදු සරනයි 🙏 ජේසු පිහිටයි 🙏 මෙ රස්සාවෙ නියැලෙන ලන්කාවාසි ලෝක වාසි සියලු දෙනාටම..👍🙏 අපිට මේක ජොලියක් වගෙ පෙනුනට එයාලට මේක රස්සාවක් ... 🥰🥺
මං ආසම program එකක්,හරිම ලස්සනයි ❤❤
God bless u all..
Nice programme..Thanks Mr.Ashan
.
Marama athdakimak,,ashan aiyama inna one owa pennana, adarei hamadama,❤️
ලොකුකම් නැති නිහතමනි කෙනෙක්..❤
Superb, love it... Thank you all... Ashan love the way. you are...
Wow superb yummy😋meal Thank U so much all of U dear 🙏 Thank U so much ur lover boy❤️ Ashan🤓 Big thanks goes to දෙරණ
මුහුදු යන හැමෝටම සියලුම දෙවියන්ගේ පිහිටයි.අපිත් එන්නද.කෑම කන්න❤❤❤❤❤
Ashan අයියා සුපිරි vloge eka 👍👍
ලස්සනයි ආසාවෙන් බැලුවා.බුදු සරනයි .
අශාන් හරිම නිහතමානී කෙනෙක්
@@lahirukoshila3933 නොදකින්tho
මාත් ආසාවෙන් ඉන්නේ බෝට්ටු බත් කන්න .... 😘😘😘😘😘.. තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
ඒ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ මේ රස්සාව කරන්න pau සියලුම දෙනාට dewiyange pihitai ❤
මමත් දිවර පව්ලක කෙනෙක් මගේ ගම ම්ගමුව❤️❤️❤️❤️❤️
දුෂ්කර රස්සාවක් 😢මේ jobවලට නියම වටිනාකමක් නැ.තුන් වේල කාල ජීවිතේ ගැටගහ ගන්න මිනිස්සු 😢
Wow!!! Superb experience for all of us. Ashan so great of you to feed the people who cooked those amazing dishes... Love the show, never missed an episode... Thank you for this great program. Close to 100 🤗....
This sort of upgrade to the program is much appreciated 🙏🏻
Most interesting episode so far.
All the best!♥️
21:05 ධීවර ප්‍රජාවයේ ජීවිත සිනමාවෙන් මාරියා හරහා ඉක්මනටම බලන්න ලැබෙයි කියල හිතනවා.
21:42 🙏🏻🙏🏻🙏🏻
I 💘 ashan
Fantastic program. Very nice people. Good luck to you all.
මොන වැඩෙ තිබ්බත් අයියාගේ වැඩසටහන බලනවා බුදු සරණයි
Maheshi
Kohamada oyata Yalu wa eten
මම මේක බලනකොට රෑ11.25යි මේක බලල මටත් බඩගිනි හැදුනා දැං මේ කුස්සියට යනගමන් කෑමක් හොයාගෙන... අයියෝ අශාන් අයියේ මෙනවද මනුස්සයො මේ කරන්නෙ.... කන එක කනවා අපිටත් බඩග්නි හැදෙන්නම... ආදරෙයි cook out
So much love among tough guys 😊 much enjoyed!
Mama balapu hondama video eka meka aiye. Aththatama niyamai. Oyala hamotama theruwan saranai. Jesu pihitai.
Supiriyak tamai.....lassana wadasatahana.👍
බොසා ...ස්කිපර්ට බත් ටිකක් කවනවා ...💐❤❤
බොට්ටු කෑම කියන්නේ සුපිරියක් තමයි ❤️❤️❤️
සියලු දෙනාටම බුදු සරණ ලැබේවා
මං කැමතිම වැඩසටහන
අදත් ආසාවෙන් බැලුවා
Aniwaryen
👍👍👍
Meknn maru godak deval dangththa.. menna me vage evnn maru.😍❤
Maru
Ada nam supiri👍👍👍👍👍👍
❤️👍
අශාන්ට එහෙ ඉන්න වෙයිද දන්නෙ නෑ .මටත් යන්න හිතෙනවා .
🤗
එක නම් මරු
Balana apitath badagini hedenawa aiyo
❤
Mage thaththath diwereyek.mewa dakiddith thaththa matak wenewa.thaththa melowen samu aran awurudu 27.april 3 wenidate.ape thaththa apite vireyek.
ඔයාගේ තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. සසර වාසනා තුරාවට අකල් මරණයකට ගොදුරු නොවේවා.
තෙරුවන් සරණයි!
❤❤❤
මම ම්ගමුවේ
Ane oya hari shok .hari badaginiy balagena idala .
stop you acting?? alimankada super acting
Ane matath asai bottuve yanna me vge...
😊❤
💙