Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤2024 අහන අය කෝ .........
❤
2024.08.10 ❤
Mama 2024.9.21
@@nilmininilmini2014❤
2024 october 08
2023 නෙත් කවුද අහන්නෙඅදටත් ආදරේයි වයසට නොයන සිංදුවක්.❤️❤️❤️❤️❤️❤️
🤙
hemadama th ahanwa
♥🤗
🙋♂....
2022දීත් වයසට ගියේ නැති සිංදුවක්... වයසට ගියේ නැති වොයිස් එකක්.... අදටත් ශිහාන් ට්‍රෙන්ඩ් එකක්♥️
👍👍
Me too
🙂❤️
Ow
2024ත් අහන අය මේ පැත්තට❤️
2024/5/12❤️
patta lassanai
06/16
🎉🎉🎉❤
🌹🥺🥺
මහලොකු සෝශල් මීඩියා එකක්වත් නැතුව මෙච්චර ජනප්‍රියත්වයක් කියන්නෙ❤️🥺
අම්මෝ ඒක න්ම් ඇත්ත
Sirwtma dn one guu godk famous krnna puluwn.
@@creativemindsl6818 ekni bn 🥲
Gunathmaka bawaya arutha supiriyak 😮
2020, 2021, 2022, 2023 ,2024අහන අය කෝ බලන්න 😎❤️😍😘☺️🔥🔥🔥 ශීහාන් අයියාගේ සිංදුවලට හැමදාමත් ආදරෙයි..... ❤️❤️❤️❤️❤️👌😁💋
Tamath ahanawa subapatanawa adarai 😍😍😍😍💯💯💯
🙋
Ooh yes😜
Innooooo😍😍
,❤️
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ එකම සුපර්ස්ටා❤️
Agree
Aniwarenma
එකගයි ❤
agree
මේක මුලින්ම අහද්දි මට අවුරුදු 3යි නැත්නම් අවුරුදු 4යි.දැන් 21යි.අදටත් ආදරේ කරන සිංදුවක්. ඇහෙද්දි අවුරුදු ගාණක් ආපස්සට යනවා😢❤.Golden era ❤️.Anyone Here 2024 - 2030 ❤❤
Same here 😅
ඒ කියන්නේ මොන්ටිසෝරි කාලෙටද 😅 ....විහිළුවක් කලේ...මාත් හරිම කැමතියි මේ සිංදුවක් ❤
Same ❤❤
Mata 13 mulinma ahuwe dan 28
බාහිර පෙනුම වගේම ඇතුලාන්තයත් ලස්සන කලාකරුවෙක්. ශිහන් ෆට්ට 💕💕💕💕
Aniwaa..ekanam eththa..Shihan tharam lucky boy kenek me rate wena nam ne..
Supiriy charithayk budusarani
@@chamathkanirmani4246 gggg guyv to
එක සීරාම කතාව එකෙන්ම 💖💖💖💖
😍😍😍
When shihan mihiranga said"ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන පේම් කෙරු තරම් "I feel it 🥺❤️
eyawama thamai shehan marry kale
Same🥺🥺
@@rashmika619 ne
Waoooo lassanai maru❤❤❤❤❤❤💋💋💋💋💋💋⚘⚘⚘⚘⚘⚘💋👑👑👑👑👑💕💕💕💕💕💕
@@rashmika619 na ane
2025 අහනෝ..ඒකෙ ලස්සන..ඒ ගෑනු ලමයගේ හිනාව.සතුට.එයාත් අපි වගේම මේක බලනවා ඇති නේද..එයාට කොච්චර සතුටක් ඇතිද අපිට බලද්දිත් මෙහෙම සතුටුයි නම්....❤❤😊😊😊 ....ඔබ නොදනී මුලු ලොවම දනී.....
2023..ශිහාන් වයසට යනවා අපිත් වයසට යනවා ඒත් ඒ හඬ එක්ක අපි තාමත් සමවැදිලා.ශිහාන් love u 🥺🌎
අවුරුදු 8දී නොතේරුනත් වශී උන ඔය හඬට අදටත් මං වශී වෙලා.. මැරෙන්න කලින් ජීවිතේ එකම එක පාරක් live දකින්න තිබ්බොත් ඇති.. shihan mihiranga හදවතේ ගායකයා..❤️
Ow mamath oka podi dawas wala ehuweDen thama eke niyama theruma denenne den awrudu 22 Mama meka ahanne godaak duka hithuna welawata eeth eka ehuwata passe marama moral ekak denenne hithata eth ee moral eka egata denenne ne
apinam dakka hirustar waladi nihata manii charithayak eya photos gahuwa
මට ඒ අවස්තාව ලැබුනා ඊයේ....තාමත් නිකන් හීනයජ් වගේ ඒක.ඒක හීනයක් නම් මං ආසයි නවතින්න මේ හීනයේ...😘😘😘😘😘
A waasanawa lebeewa kiyala pathanawa
Matath aurudu 8 yi ekale
2025 ත් අහනවා කියන කට්ටිය 👍
oya time travel karanwai
මොන්ගල්ද ඩාලිං
✔️
@@avishkalakshan7442 😳
@@davidfrank5191 😜
එදා මේදා දුර බිහිවුන නිහතමානීම රියලිටි තරුව, උබගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්න ඉදිරියටත් බොහෝ දේ තියේවි.අහසේ නැතුව පොලවේ පැයූ තරුව ශිහාන් මිහිරංග
ඇත්තටම....💐💐
Really🥺❤️
Maarama voice ekak .adenawa e voice eka.ape tharuwa oyai shehan
2024 අහන සෙට් එක කො වයසට යන්නෙ නැති හැමදාම එක වගෙ අදරෙ කරන ගයකයෙක් කවාදහාරි ඇස් දෙකට දකින එක එකම හිනෙ ❤😢
Comment කියවද්දි හිතුනා මෙහෙම ආදරයක් මිනිස්සුන්ගෙන් ලබන්න ශිහාන් ආත්ම ගානක් පිං කරලා ඇති කියලා..😍
Oya hari saho
මං 2වසරෙදි මේක මුලින්ම ඇහුවෙ අදටත් අහනව තාමත් ආදරෙයි මේ සින්දුවට 😍😍😍😘😘😘😘
👍😊😊😊මමත්
Mam eka wasaredi ahuwe
🤣🤣
Mn bade inakota ahuwe bn
@@pathumpriyadarshana5995 හම්මෝ 🤣🤣🤣
2022.08.13 නෙළුම් පොකුණෙ show එකේ viral ගිය video එක නිසා ආයෙත් හොයාගෙන ඇවිත් බැලුවා 🥺♥️🌙
Math 🥺🥺
ඇයි මන්..🥺
math ahemai shihan kiyanne brand ekak.
Ape kale mal kumaraya kello marenawa issara 😁
අවුරුදු 17ට පස්සෙත් අසාවෙන් අහනවා ❤️🙏 ලංකාවේ බිහිවුන පට්ටම රියැලිටි තරුව ශිහාන් මිහීරංග ❤️
තාමත් ශිහාන්ට,මිනිස්සු මාර ආදරෙයි ..එයාගෙ සිංදු වලට,කටහඩට එදා වගේම අදටත් මිනිස්සු ආදරෙයි ... ශිහානුත්,එදා වගේම අදටත්,මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන ගායකයෙක්..❤🌹
ශිහාන් වගෙ කෙනෙක් ආයි රියැලිටියකින් එන්නැ. ශිහාන් තමා පලවෙනි අන්තිම එක්කෙනා. ශිහාන්ට තරම් ජනප්‍රියත්වයක් තාම රියැලිටියක කාටවත් ලැබිල නැ. අපේ කාලේ රියැලිටි තරුව ❤️
සහතිකවම
Ha
මම මුලින්ම ඇහුවෙ අවුරුදු 16දි..දැන් 31 ...එකාලෙ ශිහාන් පිස්සුවක් වගෙ..අදටත් එ ආදරෙ එහෙමයි...ශිහාන් වගෙ තරුවක් ආපහු කවදාවත් තරු තරගයකින් හොයාගන්න බෑ.....වයස ගෙවිලා ගියා..එ කාලෙම ඉන්න තිබුනානම් ...😥😥😥😥😥
😘😘❤❤🌹🌹😓😓
Sad
ඒක මටත් හිතුනා. අපි පොඩියි. ඒත් ඒ කාලේ මතකයි අපේ අයියලා ශිහාන් වගේ කොන්ඩෙ වවපු හැටි. ඒ තරම් පිස්සුවක් ඒ දවස්වල ශිහාන් කියන්නෙ. ඇත්තමයි ඒ කාලේ ඉන්න තිබ්බනම් හැමදාම කියලා මටත් හිතුනා. 😥
ඇත්තම එ කාලේ අයේ එනවනම් 😢
Hmm😌😔
2024📌...... වචන නෑ....සතුටින් ඉද්දි සතුටු හිතෙන දුකින් ඉද්දි හිත නිවෙන සින්දුවක්☺️
කොච්චර කොහොම අලුත් ගායකයන් ආවත් ශිහාන් අයියට තියන තැන කාටවත් ගන්න බැහැ .... 🥰 ඒ ආදරනීය කටහඬට සදහටම ආදරෙයි .... ඔයාගෙ ගතිගුණ වලටත් ඒ වගේමයි ..... ශිහාන් අයියට ආදරේ අය like කරන් යන්න 🥰❤️❤️❤️❤️
එක්සෑම් එකට දවස් තුනක් වෙලත් මේ සිංදුව අහන මං වගේ තවත් අය සිටීද???😁😆
yapppp
🤓🤓🤓⚘🇦🇪good reslt ai 😃😃🇦🇪
❤️❤️
Hoda Reslt ganna
2022ත් ආපහු අහන මම
ඒ නිහතමානීකම 💐🙏 ඊයේ නෙළුම් පොකුණ ප්‍රසංගයෙන් . අවුරුදු 17 ක් වෙනස් නොවූ ඒ ප්‍රේක්ෂක ආදරය.😍😍❤️❤️
Iie hitiye Me girl mada ethane innne sorry danne nethi hinda ahannne
@@saji1985 nha
@@saji1985 Ow eh girl inne Aurudu 15kata passe
@@saji1985 me eya newei lu
@@s.d9135 eya newei lu ne
අනේ මාරම ලස්සනයි🥰 2025 වෙලත් තාම අහනවා❤
මේ සිංදුව ඉස්සෙල්ලාම tv එකේ දැක්ක දවසෙ ඉදලා අදටත් සැරින් සැරේ අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ශිහාන්ගෙ සිංදු වලින් මම ආසම සිංදුව .
Mamath thama balanawa
හෙටින් උදා වෙන 2022ත් අහනවා කියන අය කෝ බලන්න. 2021 අවසාන දවසෙ අහන්නෙ අලුත් අව්රුද්ද උදාවෙන්න පැයක් තියෙද්දින්. 😊
මම කොල්ලෙක් වෙලත් ශිහාන්ට තාම එදා වගේම ආදරෙයි ___ඒ කටහඬ🥺_2022 තාමත් සර්ච් කර කර අහනවා♥️☺️
🥰🥰🥰
Uba kollo karayekd bn 😂😂😂
@@magadige867gobbayek wenna epa bn.
මිනිස්සුන්ගෙ ආකර්ශනය ලබන්න මොන තරම් පින් කරන්න ඇද්ද.පෙර ආත්ම වල.❤
ඒ කටහඩ 😍😍😍😍....රූපේ නොදැක වුනත් ඇස් පියාන උනත් අහන්න පුලුවන්...ඇත්තමයි මං ඉස්කෝලේ යන කාලේ ඉදන් පිස්සු හැදිලා ඉන්නේ..එක පාරක් හරි ඇස් දෙකෙන් ශිහාන් අයියව දකින්න තියෙනවා නම්🥲🤩😍
ජීව්තේට දැකලු නිහතමානීම සුපිරිම අලුත් පරම්පරාවෙ කලාකරුව. හදවතින්ම ගෞරව කරමි. 🙏🙏🙏🙏
😊
මේ ගීතයත් එක්ක අපේ ජීවිතේ මොනතරම් මතකයන් ගොඩ ගැහිලා ඇත්ද ? ඇස් පියාගෙන ආදරේ කරපු කාලේ , ප්‍රථම ප්‍රේමය ❤️ ඇත්තමයි ආයෙමත් ඒ කාලෙට යන්න තිබ්බ නම්.... මේක හොද වෙන්නෙ නැති පිස්සුවක්.. අදටත් එහෙමමයි.🙆
Ela
Kauru Hari time machine ekak heduwoth,kochchara deyakda
ඇත්තමයි
E කාලේ ආදරේ හිත අස්සට දැනෙන කාලේ me සින්දුව ඇහෙද්දී අමුතුම හැගීමක්
අනිවාර්යයෙන් ම ඒ තරම් ලස්සනයි 😣
2023 ත් අහනවා.ශිහාන් සර් කියන්නේ හරිම නිහතමානී මනුස්සයෙක්.
අයියෝ 2020 september අග වෙලත් තාම ඇවිත් ආය ආය අහනව මේක😔
jiwethe wenas karana kathawak ahala balanna mithraya..ruclips.net/video/8TPreVheG2g/видео.html
Ow neh
Pissu thami itin
December 2020😍
2004 දී O/L කලේ මං..අපේ හීන කුමාරයා තමයි ඔයා..අම්මගෙ nokia phone එකට පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා දාන 100 කාඩ් එක ඉවර වෙනකන් sms කරා...ඔයා කැපුන දවසේ අපි ගොඩක් දුක් උනා..පන්තියේ ,ඉස්කොලේ කතා කරපු හැම තැනම අපි අඩන්නැති...ඇත්ත්ටම ඔයා තමා Superstar ...අදටත් එදා වගේම ඔයාට ආදරෙයි....ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ..ඔයාව ඔය තැනට ගන්න මාත් ගොඩක් sms එවුව එක ගැන සතුටුයි..ඔයාගේ නිහතමානීකම එදා වගේම අදටත් තියෙන එකට ගරු කරනවා...
2021 ත් අහයි කියලා හිතන උන් කවුද
masekata parak ahnwa ban
Yt තියෙන තුරාවට අහනවා💕💪
Rddd
අනිවාර්යයෙන්ම
නිකක් පල හුත්තො yanna♥️
ශිහාන් ගෙ මේ සින්දුවටත් අවුරුදු 17 යි මටත් අවුරුදු 17 යි...Never get old this masterpiece ❤😇
Meh sinduwa mulwarat mama ahanakota mata 10😍,den 27..Taamath oya sundara atheethaya mathakai 😍😍
මටත් අවුරැදු 17යි😊😊
I was 31Shihan was around 20 I guess
Wonder where this girl is now
@@ramlisama7578.he was 21 years old here
ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ තරම්ඔබ නොදනී මුලු ලොවම දනීඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්කඳුලැල්ලක් වී ගැලු තරම්ඔබ නොදනී මුලු ලොවම දනීඔය නෙතු දැහැනේ සම වැදී මෙමාඔය නෙතු තුල මා සිතු සිතුම්බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්සොවින් මා ඒ හෙලු සුසුම්ඔබ නොදනී මුලු ලොවම දනී
මේ සිංදුව මම පනස් සැරයක් විතර බැලුවා . කවමදාකවත් එපා වෙන්නෙ නැ . මම හිතන්නෙ නොහිතාම සිදුවන පලවෙනි විෂුවල් එක . ඒ වගේම නිහතමානි අවංකකමට අපි තවත් ආරෙයි මල්ලි. තෙරැවන් සරණයි. මුලු පවුලටම.
Mama oka ganan karanna bwri tharam wara gaanak ahala thiyenawa
Hitaridenawa
මං 2 වසරේදී අහපු සින්දුවක්, තාමත් ආසාවෙන් අහන්න පුළුවන් ලංකාවේ පරණ විශිෂ්ඨ සින්දුවක්.
පොඩි කාලෙ පවුලම එකතු වෙලා බලපු සුපර් ස්ටාර් අදටත් මතක් වෙනවා ශිහාන් මිහිරංගලා ප්‍රදීප් රංගනලා අදටත් හොදම මතක ❤️ 2023
ශිහාන් අයියා කරනවා දැකලද මන්දා ජස්ටින් බීබර් එයාගේ සින්දුවකත් ඕම කලේ.. ජය වේවා අයියේ.. ආසම එකක්.. අදටත්..2022/8/14❤️ ඔබ නොදනී මුලු ලොවම දනී...
මොන ස්ටාර් ලා උනත් වැඩක් තියනවාද, අපේ එකම ස්ටාර් ශිහාන්, god bless you brother! Your such a humble human being!!!
මේ සිංදුව අවුරුදු 14 පුරාම තාමත් අහනව .ඒ soft music , ඒ වචන ,පපුවට ම දැනෙන voice එක මාරයි.ඇත්තටම ඒ සිංදු වෙ වචනයක් වචනයක් ගානෙ ඇත්ත ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මේ vedio ඒකේ girl ගැනත් නොකිව්වොත් වැඩක් නැ.රටේම ගෑනුලමයි අවුස්සල එයා හොදින් ඉන්නවනං ඒ මදෑ😉😉
පුදුමඅාදරනීයයි
Kaud e kella
😆 ekanam aththa
eh girl nathy unalu neda? Accident ekakin. Ehema wela nathnam hondai
තාමත් අහනවාමගේ ආසම ගායකයගෙ ගීතය ආදරෙයි SHiHAN ❤️
2022 දිත් "ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙව් කෙරූ තරම්" කියලා ඇහෙද්දි අමුතු අතීත දුකකින් හිත වැහිලා යනවා ❤
රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින් ආපු අදටත් හැමෝගෙම හදවතේ ඉන්න කාටවත් අමතක නැති ගායකයෙක් 🥺❤️ අලුතෙන් රියලිටි ප්‍රෝග්‍රෑම්ස් වලින් හිට් වෙලා එන අය සින්දුවක් දැම්මම විතරක් මතක් උනාට ශිහාන් මිහිරංග කියන බ්‍රෑන්ඩ් එක නම් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ 🥺😌❤️
එදා ඉදන් අදටත් අහනව.එදා ශෙහාන් සර්ගේ ගයනය හරි නෑ කිවුව අයත් එක්කම අද හිරු ස්ටාර් එකේ එකම අසුනේ ඉන්නවා.ඊට වඩා සතුටක් කොහෙන්ද ..goad bles you sir
Eya catholic kenek eyage wife th catholic eyala Honda ta therun aran jewath wena coupl ekak
@@anndevika1605nobody asked
2025 anyone ❤
Yes
අවුරුදු 16 කට පස්සෙ උනත් ....තාමත් ඒ ගීතයේ ලස්සන ...ශිහාන් ගේ කටහඬ ඒ විදිහමයි...ආසම ....නිහතමානී කලාකරුවෙක් .
මාර නිහතමානී,අහිංසක පුද්ගලෙයක්♥️ශිහාන් මිහිරංග🔥😍
Math oya ekka sing kara ෂෙහාන් nn sar kiuwena ada ok we are now miusik industry best firend nisa 👍
අරගලයට අද ඔබත් අපිත් එක්ක එකතු වෙලා ශිහාන් අයියෙ! මගෙ ලංකාවට කිසිදු කරදරයක් නොවේවාඅරගලයට ජය🙏
Jvp අරගලය dan nipakshika na.
@@shagikolla822 JVP aragalaya hari mokak hari venne rata horungen nidahas karannani.
Aaaa me sinduwa balapan
aragala huththak kiyawanne nathuwa me song ahala plyn gon huththi 😂
ජය❤💪
2023ත් අහන්නේ කවුද ❤️✨කවුදෝ කෙනෙක් මතක් වෙනවා අහන හැම වෙලේම.. ආසම vibe එකක්
අදටත් මේ සින්දුව අතීතෙ පණගන්වනවා. නොලැබුන මතක අතරට ගෙනයනවා.'එ කලෙ ආයෙ එන්නෙ නෑනෙ' කියන දුක නැවත නැවත පසක් කරනවා. ශෙහාන් සර් අපේ ජීවිතේ සොදුරු තැනක් වෙන් කරගෙන තියෙනව. ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා. අදටත් සින්දුව අහන අය මේකට කොමාක් දාගෙන යන්න. 2020.06.24. තවත් මතකයක් එක් උනාවේ........
👍
😍
05/04/2021
2022/2/3
මේ 1 superstar final එක බලද්දී මං 3 වසරෙ , එදා මේ අක්ක කැතයි වෙන කෙනෙක් ගෙන්ඩ තිබ්බ කියල ගෙදර අයට කිව්වත් මතකයි 😅😅😁 ඒ උනාට අද බලද්දී තමා ලස්සන පේන්නෙ 😍😋😁❤️ නැවත නොඑන ලස්සනම මතක 😥❤️🙏
මාත් කිව්වෙ එහෙම 🤭
Apith 3 wasare
භාවනාවක් වගේ මේක නම්🥺♥කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව.ඒ තරම් පිස්සුවක්.
මේ වීඩියෝ එකේ හිටපු Girl තවම ඉන්නවා නම් කමන්ට් එකක් දාන්න. කැමති දැනගන්න ඒ කවුද ඒ වෙලාවේ එයාගේ අතදැකීම කොහොමද කියලා...
ඒ එයාගේ wife
සින්දුව ලස්සනයි.ඒ වගේම ශෙහාන්ගේ හදවතත් ලස්සනයි.හොදගතිපැවතුම් එක්ක ඔහු ගතකරන ජීවිතයකට වාසනා වේවා.......
මේ සින්දුවට ගහන්ට සින්දුවක් ඇවිල්ලත් නෑ, එන්නෙත් නෑ. සිංදුවටම හරියන ඇක්ට් එක.....පට්ට. ❤️🔥❤️🔥❤️🔥
,👏👏clap sounds එක්ක මෙ සින්දු ව ,stage එකෙ presentation කරපු විදිය නිසා ම සින්දුව අදටත් අහපූ වාර ගණන නම් මතක නැ ඒ තරම් ආකර්ශනීයයි reality show එකක මම දැකපු ආකර්ෂණීය ම ඉදිරිපත් කිරිම
2025 ත් අහන අය🥺🥺🥺❤️❤️❤️
super star program එක සිරසේ යත්දි මන් 7 වසරේ දැන් මට් වයස අවුරුදු 25ක් අදටත් මන් හරිම ආසම ආදරනීයම ගායකයා ශිහාන් මිහිරංග 👑 නොපළදුවට එදා මෙද තුල බිහිවුන විශිශ්ටතම සුපිරි තරුව ඔයයි ශිහාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ තැන ගන්න කෙනෙක් නෑ බුදු සරණයි
අනිවාර්යයෙන්ම...සහතික ඇත්ත..ඔය සිංදුව අහනකොට මම 6 වසරේ.❤🙂
බොක්කටම වදින සින්දුවක්. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ශිහාන් ඔයා එදත් අපේ සුපිරි තරුව. අදත් අපේ සුපිරි තරුව. ආදරෙයි අහස තරම්. ජයවේවා!❤️❤️❤️🙏
2006 මේක අහද්දි කීදෙනෙක් මට හිනා උනාද.. හැබැයි heavy metals අහගෙන ඉඳපු උන්ටත් අස්සලයි පස්ස බැලුවේ...😍
ඉන්දියාවට ෂාරැක්වගේ අපිට අපේ ශිහාන් ඒ නිහතමානිකම ඒ පිස්සු හැදෙන ලස්සන ඇත්තටමපුදුමයි ගෑණුළමයි ඒතරම් ආදරේකරද්දි තමන්ගේ පලමුපෙම්වතියම විවාහ කරගෙන අදටත් ලස්සන ආදර්ශමත් ජීවිතයක්ගත කරන ඔබයි අපේking
❤❤❤🎉
මගේවයස අවුරැදු පනස්දෙකයිමමතවමත්මෙි සිංදුව අහනවාසිංදුවවගේම පුතේඔයාටත් ආදෙරෙයිහැමදාමසතුටින්ඉන්න ලැබෙිවා
අම්මෝ ඒ කාලේ කෙල්ලො මේ කෙල්ලට ඉරිසියා කරපු තරමක්..😂😍තාමත් රසික හදවත් තුල ඉන්න සොදුරු ගායකයෙක්..ඒ හඩ ..♥️ශිහාන් අයියෙ..ජය වේවා..
🤣🤣🤣🤣
na oita wadaa kello pissu watune naamal.udugama kalaakaruwaata . naamal udugama kiyanne adatath lankaawe nama giya kalaakaruwek edaa wagema
Sahathika aththa 😌😂
Me geshny da
" ඔබ නොදනී මුලු ළොවම දනී "අවුරුදු පහේදි ඔය සින්දුව මට කට පාඩම් ඒ දවස් වල නොඅහ ඉන්න බැරි කටහඩක් තාමත් එහෙමයි❤️
එදාලවගෙම අදටත් හිතට දැනෙන සින්දුවක්.... මෙනතරම් තාක්ෂණය දියුනු වුනත්.ශිහාන් අයියේ ඔයාගෙ හඬට ගහන්න බෑ...
ශිහාන් අයියා තරගෙන් අයින් උන දවසේ මට මතකයි මම ඇඬුවා.එදා මේදා තුර පායපු සුපිරිම තරුව.voice එකේ මහා ලොකුවට ලොකුවට කතා කරන්න දෙයක් නැතත් ශිහාන් කියන්නේ හොදවෙන්නැති පිස්සුවක් වගේ.ඒ වගේමයි මේ රියලැටි තරඟ කිසිම එකකින් ඉස්සර ශහාන්ගෙන් දැක්ක උමතු ලස්සන දැකලා නැ.
එකනම් ඇත්ත
එයා වෙනස්ම පිස්සුවක්
anna ekai...
ඇත්ත
උමතු ලස්සන... මාර වචනේ.. ඒක අත්ත..
ශිහාන් ගේ මේ සින්දුව එක්ක ජීවිතේ එක යුගයක් මට මතක් වෙනවා.
මගෙත් . .
Ow eka harima lassana yugayak
Ooooo mn me girls eka jelouse una tharammm dn na hodee එහෙම 🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣😍👏👏👏
Ow.. Mata wayasa 10 ethakota,,, 😍😍ape akka O/l liyanawa 😍😍😍
අනිවා
දැන් වීව්ස් තියෙන සිංදු උපරිම සුමානයක් අහයි පස්සෙ එපාවෙනවා..ඒත් මේ සිංදු වීව්ස් ලොකුවට නැති වුනත් වචනයක් වචනයක් ගානෙ හිතට කිඳාබැහැලා තියෙන්නෙ..කවදාවත් මේ වගේ සිංදු වයසට යන්නෙ නෑ අහන්න අහන්න අතීතෙට අපිව අරගෙන යනවා පරණ මතකයන්ට..❤️🙏👌
වීව්ස් නැති වුනාට මේ සින්දුව නොදන්න කෙනෙකුත් නෑනේ. 🙂❤️
Programme ekai me sinduvai live balapu aya me කොනට...❤❤❤
මේ ගෑල් ලමයා දැන් කොහෙ ඉන්නවද මොනවා කරනවාද දන්නෑ.. ලෝකයක්ම තමන් ලගට ආවා වගේ feel එකක් එන්න ඇති.. 2006-7 වකවානුවේ හොද ට මතකයි කෙල්ලෝ කතා උනේ shihan ගැන.. ආයෙ මේ වගේ realistic singer කෙනෙක් නම් බිහිවෙන්මෙ නෑ ඒක sure තාත්තලගේ කාලේ ජෝතිපාල හිට් උනා වගේ 2000 කාලේ shihan අපට හිට් එකක් උනා..❤
Mee porage wife need bn
ඒ එයාගෙ wife ❤
මෙයා wife නෙවෙ ශිහාන් ගෙ
@@pasindunirmalmendis5786 ou me inne wife thama
@@diasroshi4097 me wife thama
රාජපක්ෂ පවුල රටට මෙච්චර විනාසයක් කරල තියෙද්දි අපිත් නන්නත්තාර වෙලා ඉද්දි අහන මම🥰🥰
😆😆😆😆
අඩෙි ලප හනුමා රට ගිනිතිය තිය යද්දිත් අහන අපිත් ඉනිනවා
😂😂
තාමත් හදවතේ ආදරේ කරන ගයකයෙක් ඉස්සර ඉදන්ම ❤️
කවදාවත් පරන සිංදු වෙන්න ගහපු නැති ඒවා ❤️❤️❤️
නිහතමානී සොඳුරු කලාකරුවාට හැමදාමත් රසිකයන්ගේ ආදරය ,අචාරය ..නොඅඩුව ලැබේවා ....ජය වේවා ...අපේ සුපිරි 🌟 ..❤️❤️❤️පට්ට සින්දුව..තවමත් ආසාවෙන් අහනවා...බලනවා...
2023 කවුද අහන්නේ මේ සින්දුව කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ මට දැන් අවුරුදු 31ක් මන් මුලින්ම ඇහැව්වේ අවුරුදු 16/17 වගේ එ කාලේ කොච්චර සුන්දරද😟 😢
2022❤️❤️..එපා නොවන ගීතයක්...ඔයා මේක කියද්දි මන් ඉස්කෝලේ 7 වසරේ😍😍😍 7වසරේ උනත් අපි මේ අක්කා එක්ක තරහයි😌
Shihan mihiranga කියන්නෙ එදා මෙදා තුර බිහි වෙච්ච brand එකක් උබ පට්ට shihan ❤️💞
පුදුම විදියට මේ සින්දුවට, ඔයාට ඒ දවස්වල අපි ආදරේ කරේ. ඒදත් අදත් හරිම ආදරෙයි. මෙ සින්දුව අහලා අඩපු තරම්. හොද ගායකයෙක් මනුස්සකම් දන්න හොද මනුස්සයෙක් 🤗🤗🤗
අද 26.05.2022. තවත් කාලයක් අහයි... මේ හඬට සින්දුවට තියන ආසාව ආදරය කිසි දවසක නැති වෙන එකක් නැහැ. එදා දැනුන හැගීම අදත් හෙටත් හැමදාමත් වෙනසක් නැතුවම දැනෙයි. ඒත්, මේ ගෑණු ළමයා ගැන නම් අදටත් ඉරියාවක් හිතෙනවා....🤭
Aniwaren a irisiyawa 2100 tiyei
What about 2022/12/8 ❤❤❤ there is nooo doubt about in the future
@@ashenkasuntha6284 yes it is....
මම මේක සිරසෙන් බලනකොට මම අවුරුදු 10 යි.අවුරුදු 17 කට පස්සේ තමා ඊයේ ඉන්ෆිනිටි ෂෝ එකේ ලයිව් ඇහුවේ.වෙනසක් නෑ එදඝ් අදත් හෙටත් 🥰🥰 ( 2022/08/14 )
ලෝක විනාසේ හෙටනම් අද රෑත් අහලා නිදා ගන්නේ.. ඒ තරම මරු මේක.. 2024.08.04
අම්මෝ අවුරුදු ගානකින් මේ සිංදුව දැක්කේ. මම 8 වසර වගේ අැති මේ කාලේ. පිස්සුවෙන් වගේ මේ සිංදු බලන්නෙ. කාමරේ බිත්ති පුරාම ශිහාන්ගෙ පෝස්ටර්. දවසක් ඉස්කෝලේ ගිහින් එනකොට අපේ අයියා සේරම ගලෝලා විසිකරලා ගෙදර දෙක කරා එදානම්. 😜😜 අාසායි ඉතිං එදා වගේම අදත්. මොන සුපර් ස්ටාර්ලා අාවාත් හිතේ ඉන්න එකම සුපර් ස්ටාර් ශිහාන්👑🔥🔥💛
2020/09/07 එදා මෙදා තුරු පෑයු නොනිමි රියලිටි තරුව.ආදරෙයි ශිහාන් අයියේ.
Super star කියල කියන්න පුලුවන් එකම ලන්කාවේ ගායකයා ❤️
ow
Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai
මම මේ වෙනකම් දැකපු නිහතමානීම තරුව. අද ශිහාන් අයියා ඉන්න තැන දැක්කාම මාරම සතුටුයි .ඒ කටහඩ භාවනාවක් අයියේ.. ❤️❤️❤️
ඇත්තට තාමත් හදවතේ රැදුන ගීතයක්.හඩ මාරම ලස්සනයි ශිහාන්
දැන් තියෙන මල් සින්දු 100 කට උනත් ඇටැක් කරන්න පුලුව්න් තරමේ සින්දුවක් මේක🙂❤️මේකෙ Acoustic Version එකක් දෙනව නම් වටිනවා! @shihanmihiranga
ඇස ගැටෙනා දස දහසක් නෙතුමතඔබෙ දෑසම මා සෙවු තරම්ඇස ගැටෙනා දස දහසක් නෙතුමතඔබෙ දෑසම මා සෙවු තරම්ඒ නෙතු කිසිදින මා සතු නොවබවදැන දැන මා පෙම් කෙරූ තරම්දැන දැන මා පෙම් කෙරූ තරම්ඔබ නොදනී මුලු ලොවම දනීඔබ නොදනී මුලු ලොවම දනීඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්ඔය නෙතු මගෙමයි පිරුපෙරුම්ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්ඔය නෙතු මගෙමයි පිරුපෙරුම්ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්කඳුලැල්ලක් වී ගැලු තරම්ඔබ නොදනී මුලු ලොවම දනීඔබ නොදනී මුලු ලොවම දනී෴෴෴෴෴෴෴෴෴෴arranged by @_uthpala_madhu_෴෴෴෴෴෴෴෴෴෴ඔය නෙතු දැහැනේ සම වැදී මෙමාඔය නෙතු තුල මා සිතුසිතුම්ඔය නෙතු දැහැනේ සම වැදී මෙමාඔය නෙතු තුල මා සිතු සිතුම්බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්සොවින් මා ඒ හෙලු සුසුම්ඔබ නොදනී මුලු ලොවම දනීඔබ නොදනී මුලු ලොවම දනීඇස ගැටෙනා දස දහසක් නෙතුමතඔබෙ දෑසම මා සෙවු තරම්ඇස ගැටෙනා දස දහසක් නෙතුමතඔබෙ දෑසම මා සෙවු තරම්ඒ නෙතු කිසි දින මා සතු නොවබවදැන දැන මා පෙම් කෙරූ තරම්දැන දැන මා පෙම් කෙරූ තරම්ඔබ නොදනී මුලු ලොවම දනීඔබ නොදනී මුලු ලොවම දනී
අම්මි මම හම්බෙන්න ඉන්නකොට ආසාවෙන් ඇහුව සින්දුව.......🖤........අම්මිගෙ බන්ඩියෙ ඉදන් මම අහගෙන හිටිය සින්දුව...මම අඩනකොට මාව නලවන සින්දුව......පොඩි කාලෙ මගේ ආසම සින්දුව...අවුරුදු දාසයක් ගිහින් අද වෙනකනුත් මගේ ආසම සින්දුව......මගේ ආත්මීය සින්දුව......මේක භාවනාවක්...🖤🥀
ඔබ නොදනී මුලු ලොවම දනී
අනේ මේ සිංදුවට කොච්චර ආදරේද වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඬ,තනුව,පද පෙල ❤️❤️අපිත් ඒ කාලේ පිස්සු වැටිලා හිටියා ඔයාට ශිහාන් 😄😄මටත් වැඩිය අපේ නංගිගේ ක්‍රෂ් එක 😂😂😂
අනේ උන් මම හුකපං
ඔයාත් love කලා නේද?
ඒ attitudes...❤️ එයාගෙම සිංදු ටිකක් අහ අහ ගිහින් අහම්බෙන් එයාව හම්බෙලා හිනා වෙලා කතා කරල 4to එකක් ගහගන්න පුලුවන් උනා..😍😜 ඒ දවස නම් අමතක වෙන්නෙ නෙ නෑ. ඒ feeling එක... ❤️
ඇදුමෙ පැලදුමෙ ඉදල, සිංදුව, music, ඒ හැම දේම ඉස්සර පට්ට , ඒ කාලෙ ෆීල් එක දැන් ඉන්න අයගෙන් කවදාවත් එන්නැ
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
❤
2024.08.10 ❤
Mama 2024.9.21
@@nilmininilmini2014❤
2024 october 08
2023 නෙත් කවුද අහන්නෙ
අදටත් ආදරේයි
වයසට නොයන සිංදුවක්.❤️❤️❤️❤️❤️❤️
🤙
hemadama th ahanwa
♥🤗
🙋♂....
2022දීත් වයසට ගියේ නැති සිංදුවක්... වයසට ගියේ නැති වොයිස් එකක්.... අදටත් ශිහාන් ට්‍රෙන්ඩ් එකක්♥️
👍👍
Me too
🙂❤️
Ow
Ow
2024ත් අහන අය මේ පැත්තට❤️
2024/5/12❤️
patta lassanai
06/16
🎉🎉🎉❤
🌹🥺🥺
මහලොකු සෝශල් මීඩියා එකක්වත් නැතුව මෙච්චර ජනප්‍රියත්වයක් කියන්නෙ❤️🥺
අම්මෝ ඒක න්ම් ඇත්ත
Sirwtma dn one guu godk famous krnna puluwn.
@@creativemindsl6818 ekni bn 🥲
Gunathmaka bawaya arutha supiriyak 😮
2020, 2021, 2022, 2023 ,2024අහන අය කෝ බලන්න 😎❤️😍😘☺️🔥🔥🔥 ශීහාන් අයියාගේ සිංදුවලට හැමදාමත් ආදරෙයි..... ❤️❤️❤️❤️❤️👌😁💋
Tamath ahanawa subapatanawa adarai 😍😍😍😍💯💯💯
🙋
Ooh yes😜
Innooooo😍😍
,❤️
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ එකම සුපර්ස්ටා❤️
Agree
Aniwarenma
එකගයි ❤
Agree
agree
මේක මුලින්ම අහද්දි මට අවුරුදු 3යි නැත්නම් අවුරුදු 4යි.දැන් 21යි.අදටත් ආදරේ කරන සිංදුවක්. ඇහෙද්දි අවුරුදු ගාණක් ආපස්සට යනවා😢❤.Golden era ❤️.Anyone Here 2024 - 2030 ❤❤
Same here 😅
ඒ කියන්නේ මොන්ටිසෝරි කාලෙටද 😅 ....විහිළුවක් කලේ...මාත් හරිම කැමතියි මේ සිංදුවක් ❤
Same ❤❤
Mata 13 mulinma ahuwe dan 28
බාහිර පෙනුම වගේම ඇතුලාන්තයත් ලස්සන කලාකරුවෙක්. ශිහන් ෆට්ට 💕💕💕💕
Aniwaa..ekanam eththa..Shihan tharam lucky boy kenek me rate wena nam ne..
Supiriy charithayk budusarani
@@chamathkanirmani4246 gggg guyv to
එක සීරාම කතාව එකෙන්ම 💖💖💖💖
😍😍😍
When shihan mihiranga said
"ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන පේම් කෙරු තරම් "
I feel it 🥺❤️
eyawama thamai shehan marry kale
Same🥺🥺
@@rashmika619 ne
Waoooo lassanai maru❤❤❤❤❤❤💋💋💋💋💋💋⚘⚘⚘⚘⚘⚘💋👑👑👑👑👑💕💕💕💕💕💕
@@rashmika619 na ane
2025 අහනෝ..ඒකෙ ලස්සන..ඒ ගෑනු ලමයගේ හිනාව.සතුට.එයාත් අපි වගේම මේක බලනවා ඇති නේද..එයාට කොච්චර සතුටක් ඇතිද අපිට බලද්දිත් මෙහෙම සතුටුයි නම්....❤❤😊😊😊 ....ඔබ නොදනී මුලු ලොවම දනී.....
2023..ශිහාන් වයසට යනවා අපිත් වයසට යනවා ඒත් ඒ හඬ එක්ක අපි තාමත් සමවැදිලා.ශිහාන් love u 🥺🌎
අවුරුදු 8දී නොතේරුනත් වශී උන ඔය හඬට අදටත් මං වශී වෙලා.. මැරෙන්න කලින් ජීවිතේ එකම එක පාරක් live දකින්න තිබ්බොත් ඇති.. shihan mihiranga හදවතේ ගායකයා..❤️
Ow mamath oka podi dawas wala ehuwe
Den thama eke niyama theruma denenne den awrudu 22
Mama meka ahanne godaak duka hithuna welawata eeth eka ehuwata passe marama moral ekak denenne hithata eth ee moral eka egata denenne ne
apinam dakka hirustar waladi nihata manii charithayak eya photos gahuwa
මට ඒ අවස්තාව ලැබුනා ඊයේ....තාමත් නිකන් හීනයජ් වගේ ඒක.ඒක හීනයක් නම් මං ආසයි නවතින්න මේ හීනයේ...😘😘😘😘😘
A waasanawa lebeewa kiyala pathanawa
Matath aurudu 8 yi ekale
2025 ත් අහනවා කියන කට්ටිය 👍
oya time travel karanwai
මොන්ගල්ද ඩාලිං
✔️
@@avishkalakshan7442 😳
@@davidfrank5191 😜
එදා මේදා දුර බිහිවුන නිහතමානීම රියලිටි තරුව, උබගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්න ඉදිරියටත් බොහෝ දේ තියේවි.අහසේ නැතුව පොලවේ පැයූ තරුව ශිහාන් මිහිරංග
ඇත්තටම....💐💐
Ow
Ow
Really🥺❤️
Maarama voice ekak .adenawa e voice eka.ape tharuwa oyai shehan
2024 අහන සෙට් එක කො
වයසට යන්නෙ නැති හැමදාම එක වගෙ අදරෙ කරන ගයකයෙක් කවාදහාරි ඇස් දෙකට දකින එක එකම හිනෙ ❤😢
Comment කියවද්දි හිතුනා මෙහෙම ආදරයක් මිනිස්සුන්ගෙන් ලබන්න ශිහාන් ආත්ම ගානක් පිං කරලා ඇති කියලා..😍
Oya hari saho
මං 2වසරෙදි මේක මුලින්ම ඇහුවෙ
අදටත් අහනව තාමත් ආදරෙයි මේ සින්දුවට 😍😍😍😘😘😘😘
👍😊😊😊මමත්
Mam eka wasaredi ahuwe
🤣🤣
Mn bade inakota ahuwe bn
@@pathumpriyadarshana5995
හම්මෝ 🤣🤣🤣
2022.08.13 නෙළුම් පොකුණෙ show එකේ viral ගිය video එක නිසා ආයෙත් හොයාගෙන ඇවිත් බැලුවා 🥺♥️🌙
Math 🥺🥺
ඇයි මන්..🥺
math ahemai shihan kiyanne brand ekak.
Ape kale mal kumaraya kello marenawa issara 😁
Me too
අවුරුදු 17ට පස්සෙත් අසාවෙන් අහනවා ❤️🙏 ලංකාවේ බිහිවුන පට්ටම රියැලිටි තරුව ශිහාන් මිහීරංග ❤️
තාමත් ශිහාන්ට,මිනිස්සු මාර ආදරෙයි ..එයාගෙ සිංදු වලට,කටහඩට එදා වගේම අදටත් මිනිස්සු ආදරෙයි ... ශිහානුත්,එදා වගේම අදටත්,මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන ගායකයෙක්..❤🌹
ශිහාන් වගෙ කෙනෙක් ආයි රියැලිටියකින් එන්නැ. ශිහාන් තමා පලවෙනි අන්තිම එක්කෙනා. ශිහාන්ට තරම් ජනප්‍රියත්වයක් තාම රියැලිටියක කාටවත් ලැබිල නැ. අපේ කාලේ රියැලිටි තරුව ❤️
සහතිකවම
Ha
මම මුලින්ම ඇහුවෙ අවුරුදු 16දි..දැන් 31 ...එකාලෙ ශිහාන් පිස්සුවක් වගෙ..අදටත් එ ආදරෙ එහෙමයි...ශිහාන් වගෙ තරුවක් ආපහු කවදාවත් තරු තරගයකින් හොයාගන්න බෑ.....වයස ගෙවිලා ගියා..එ කාලෙම ඉන්න තිබුනානම් ...😥😥😥😥😥
😘😘❤❤🌹🌹😓😓
Sad
ඒක මටත් හිතුනා. අපි පොඩියි. ඒත් ඒ කාලේ මතකයි අපේ අයියලා ශිහාන් වගේ කොන්ඩෙ වවපු හැටි. ඒ තරම් පිස්සුවක් ඒ දවස්වල ශිහාන් කියන්නෙ. ඇත්තමයි ඒ කාලේ ඉන්න තිබ්බනම් හැමදාම කියලා මටත් හිතුනා. 😥
ඇත්තම එ කාලේ අයේ එනවනම් 😢
Hmm😌😔
2024📌...... වචන නෑ....සතුටින් ඉද්දි සතුටු හිතෙන දුකින් ඉද්දි හිත නිවෙන සින්දුවක්☺️
කොච්චර කොහොම අලුත් ගායකයන් ආවත් ශිහාන් අයියට තියන තැන කාටවත් ගන්න බැහැ .... 🥰
ඒ ආදරනීය කටහඬට සදහටම ආදරෙයි .... ඔයාගෙ ගතිගුණ වලටත් ඒ වගේමයි ..... ශිහාන් අයියට ආදරේ අය like කරන් යන්න 🥰❤️❤️❤️❤️
එක්සෑම් එකට දවස් තුනක් වෙලත් මේ සිංදුව අහන මං වගේ තවත් අය සිටීද???😁😆
yapppp
🤓🤓🤓⚘🇦🇪good reslt ai 😃😃🇦🇪
❤️❤️
Hoda Reslt ganna
2022ත් ආපහු අහන මම
ඒ නිහතමානීකම 💐🙏 ඊයේ නෙළුම් පොකුණ ප්‍රසංගයෙන් . අවුරුදු 17 ක් වෙනස් නොවූ ඒ ප්‍රේක්ෂක ආදරය.😍😍❤️❤️
Iie hitiye Me girl mada ethane innne sorry danne nethi hinda ahannne
@@saji1985 nha
@@saji1985 Ow eh girl inne
Aurudu 15kata passe
@@saji1985 me eya newei lu
@@s.d9135 eya newei lu ne
අනේ මාරම ලස්සනයි🥰 2025 වෙලත් තාම අහනවා❤
මේ සිංදුව ඉස්සෙල්ලාම tv එකේ දැක්ක දවසෙ ඉදලා අදටත් සැරින් සැරේ අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ශිහාන්ගෙ සිංදු වලින් මම ආසම සිංදුව .
Mamath thama balanawa
හෙටින් උදා වෙන 2022ත් අහනවා කියන අය කෝ බලන්න. 2021 අවසාන දවසෙ අහන්නෙ අලුත් අව්රුද්ද උදාවෙන්න පැයක් තියෙද්දින්. 😊
මම කොල්ලෙක් වෙලත් ශිහාන්ට තාම එදා වගේම ආදරෙයි ___ඒ කටහඬ🥺_2022 තාමත් සර්ච් කර කර අහනවා♥️☺️
🥰🥰🥰
Uba kollo karayekd bn 😂😂😂
@@magadige867gobbayek wenna epa bn.
මිනිස්සුන්ගෙ ආකර්ශනය ලබන්න මොන තරම් පින් කරන්න ඇද්ද.පෙර ආත්ම වල.❤
ඒ කටහඩ 😍😍😍😍....රූපේ නොදැක වුනත් ඇස් පියාන උනත් අහන්න පුලුවන්...ඇත්තමයි මං ඉස්කෝලේ යන කාලේ ඉදන් පිස්සු හැදිලා ඉන්නේ..එක පාරක් හරි ඇස් දෙකෙන් ශිහාන් අයියව දකින්න තියෙනවා නම්🥲🤩😍
ජීව්තේට දැකලු නිහතමානීම සුපිරිම අලුත් පරම්පරාවෙ කලාකරුව. හදවතින්ම ගෞරව කරමි. 🙏🙏🙏🙏
😊
මේ ගීතයත් එක්ක අපේ ජීවිතේ මොනතරම් මතකයන් ගොඩ ගැහිලා ඇත්ද ? ඇස් පියාගෙන ආදරේ කරපු කාලේ , ප්‍රථම ප්‍රේමය ❤️ ඇත්තමයි ආයෙමත් ඒ කාලෙට යන්න තිබ්බ නම්.... මේක හොද වෙන්නෙ නැති පිස්සුවක්.. අදටත් එහෙමමයි.🙆
Ela
Kauru Hari time machine ekak heduwoth,kochchara deyakda
ඇත්තමයි
E කාලේ ආදරේ හිත අස්සට දැනෙන කාලේ me සින්දුව ඇහෙද්දී අමුතුම හැගීමක්
අනිවාර්යයෙන් ම ඒ තරම් ලස්සනයි 😣
2023 ත් අහනවා.ශිහාන් සර් කියන්නේ හරිම නිහතමානී මනුස්සයෙක්.
අයියෝ 2020 september අග වෙලත් තාම ඇවිත් ආය ආය අහනව මේක😔
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
ruclips.net/video/8TPreVheG2g/видео.html
Ow neh
Pissu thami itin
❤
December 2020😍
2004 දී O/L කලේ මං..අපේ හීන කුමාරයා තමයි ඔයා..අම්මගෙ nokia phone එකට පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා දාන 100 කාඩ් එක ඉවර වෙනකන් sms කරා...ඔයා කැපුන දවසේ අපි ගොඩක් දුක් උනා..පන්තියේ ,ඉස්කොලේ කතා කරපු හැම තැනම අපි අඩන්නැති...ඇත්ත්ටම ඔයා තමා Superstar ...අදටත් එදා වගේම ඔයාට ආදරෙයි....ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ..ඔයාව ඔය තැනට ගන්න මාත් ගොඩක් sms එවුව එක ගැන සතුටුයි..ඔයාගේ නිහතමානීකම එදා වගේම අදටත් තියෙන එකට ගරු කරනවා...
❤
❤
2021 ත් අහයි කියලා හිතන උන් කවුද
masekata parak ahnwa ban
Yt තියෙන තුරාවට අහනවා💕💪
Rddd
අනිවාර්යයෙන්ම
නිකක් පල හුත්තො yanna♥️
ශිහාන් ගෙ මේ සින්දුවටත් අවුරුදු 17 යි මටත් අවුරුදු 17 යි...Never get old this masterpiece ❤😇
Meh sinduwa mulwarat mama ahanakota mata 10😍,den 27..Taamath oya sundara atheethaya mathakai 😍😍
මටත් අවුරැදු 17යි😊😊
I was 31
Shihan was around 20 I guess
Wonder where this girl is now
@@ramlisama7578.he was 21 years old here
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී
මේ සිංදුව මම පනස් සැරයක් විතර බැලුවා . කවමදාකවත් එපා වෙන්නෙ නැ . මම හිතන්නෙ නොහිතාම සිදුවන පලවෙනි විෂුවල් එක . ඒ වගේම නිහතමානි අවංකකමට අපි තවත් ආරෙයි මල්ලි. තෙරැවන් සරණයි. මුලු පවුලටම.
Mama oka ganan karanna bwri tharam wara gaanak ahala thiyenawa
Hitaridenawa
මං 2 වසරේදී අහපු සින්දුවක්, තාමත් ආසාවෙන් අහන්න පුළුවන් ලංකාවේ පරණ විශිෂ්ඨ සින්දුවක්.
පොඩි කාලෙ පවුලම එකතු වෙලා බලපු සුපර් ස්ටාර් අදටත් මතක් වෙනවා ශිහාන් මිහිරංගලා ප්‍රදීප් රංගනලා අදටත් හොදම මතක ❤️ 2023
ශිහාන් අයියා කරනවා දැකලද මන්දා ජස්ටින් බීබර් එයාගේ සින්දුවකත් ඕම කලේ.. ජය වේවා අයියේ.. ආසම එකක්.. අදටත්..2022/8/14❤️ ඔබ නොදනී මුලු ලොවම දනී...
මොන ස්ටාර් ලා උනත් වැඩක් තියනවාද, අපේ එකම ස්ටාර් ශිහාන්, god bless you brother! Your such a humble human being!!!
මේ සිංදුව අවුරුදු 14 පුරාම තාමත් අහනව .ඒ soft music , ඒ වචන ,පපුවට ම දැනෙන voice එක මාරයි.ඇත්තටම ඒ සිංදු වෙ වචනයක් වචනයක් ගානෙ ඇත්ත ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේ vedio ඒකේ girl ගැනත් නොකිව්වොත් වැඩක් නැ.රටේම ගෑනුලමයි අවුස්සල එයා හොදින් ඉන්නවනං ඒ මදෑ😉😉
පුදුමඅාදරනීයයි
Kaud e kella
😆 ekanam aththa
eh girl nathy unalu neda? Accident ekakin. Ehema wela nathnam hondai
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
ruclips.net/video/8TPreVheG2g/видео.html
තාමත් අහනවා
මගේ ආසම ගායකයගෙ ගීතය
ආදරෙයි SHiHAN ❤️
2022 දිත් "ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙව් කෙරූ තරම්" කියලා ඇහෙද්දි අමුතු අතීත දුකකින් හිත වැහිලා යනවා ❤
රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින් ආපු අදටත් හැමෝගෙම හදවතේ ඉන්න කාටවත් අමතක නැති ගායකයෙක් 🥺❤️ අලුතෙන් රියලිටි ප්‍රෝග්‍රෑම්ස් වලින් හිට් වෙලා එන අය සින්දුවක් දැම්මම විතරක් මතක් උනාට ශිහාන් මිහිරංග කියන බ්‍රෑන්ඩ් එක නම් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ 🥺😌❤️
එදා ඉදන් අදටත් අහනව.
එදා ශෙහාන් සර්ගේ ගයනය හරි නෑ කිවුව අයත් එක්කම අද හිරු ස්ටාර් එකේ එකම අසුනේ ඉන්නවා.ඊට වඩා සතුටක් කොහෙන්ද ..goad bles you sir
Eya catholic kenek eyage wife th catholic eyala Honda ta therun aran jewath wena coupl ekak
@@anndevika1605nobody asked
2025 anyone ❤
Yes
අවුරුදු 16 කට පස්සෙ උනත් ....තාමත් ඒ ගීතයේ ලස්සන ...ශිහාන් ගේ කටහඬ ඒ විදිහමයි...ආසම ....නිහතමානී කලාකරුවෙක් .
මාර නිහතමානී,අහිංසක පුද්ගලෙයක්♥️ශිහාන් මිහිරංග🔥😍
Math oya ekka sing kara ෂෙහාන් nn sar kiuwena ada ok we are now miusik industry best firend nisa 👍
අරගලයට අද ඔබත් අපිත් එක්ක එකතු වෙලා ශිහාන් අයියෙ! මගෙ ලංකාවට කිසිදු කරදරයක් නොවේවා
අරගලයට ජය🙏
Jvp අරගලය dan nipakshika na.
@@shagikolla822 JVP aragalaya hari mokak hari venne rata horungen nidahas karannani.
Aaaa me sinduwa balapan
aragala huththak kiyawanne nathuwa me song ahala plyn gon huththi 😂
ජය❤💪
2023ත් අහන්නේ කවුද ❤️✨
කවුදෝ කෙනෙක් මතක් වෙනවා අහන හැම වෙලේම.. ආසම vibe එකක්
අදටත් මේ සින්දුව අතීතෙ පණගන්වනවා. නොලැබුන මතක අතරට ගෙනයනවා.'එ කලෙ ආයෙ එන්නෙ නෑනෙ' කියන දුක නැවත නැවත පසක් කරනවා. ශෙහාන් සර් අපේ ජීවිතේ සොදුරු තැනක් වෙන් කරගෙන තියෙනව. ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා. අදටත් සින්දුව අහන අය මේකට කොමාක් දාගෙන යන්න. 2020.06.24. තවත් මතකයක් එක් උනාවේ........
👍
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
ruclips.net/video/8TPreVheG2g/видео.html
😍
05/04/2021
2022/2/3
මේ 1 superstar final එක බලද්දී මං 3 වසරෙ , එදා මේ අක්ක කැතයි වෙන කෙනෙක් ගෙන්ඩ තිබ්බ කියල ගෙදර අයට කිව්වත් මතකයි 😅😅😁 ඒ උනාට අද බලද්දී තමා ලස්සන පේන්නෙ 😍😋😁❤️ නැවත නොඑන ලස්සනම මතක 😥❤️🙏
මාත් කිව්වෙ එහෙම 🤭
Apith 3 wasare
භාවනාවක් වගේ මේක නම්🥺♥කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව.ඒ තරම් පිස්සුවක්.
මේ වීඩියෝ එකේ හිටපු Girl තවම ඉන්නවා නම් කමන්ට් එකක් දාන්න. කැමති දැනගන්න ඒ කවුද ඒ වෙලාවේ එයාගේ අතදැකීම කොහොමද කියලා...
ඒ එයාගේ wife
සින්දුව ලස්සනයි.ඒ වගේම ශෙහාන්ගේ හදවතත් ලස්සනයි.හොදගතිපැවතුම් එක්ක ඔහු ගතකරන ජීවිතයකට වාසනා වේවා.......
මේ සින්දුවට ගහන්ට සින්දුවක් ඇවිල්ලත් නෑ, එන්නෙත් නෑ. සිංදුවටම හරියන ඇක්ට් එක.....පට්ට. ❤️🔥❤️🔥❤️🔥
,👏👏clap sounds එක්ක මෙ සින්දු ව ,stage එකෙ presentation කරපු විදිය නිසා ම සින්දුව අදටත් අහපූ වාර ගණන නම් මතක නැ ඒ තරම් ආකර්ශනීයයි reality show එකක මම දැකපු ආකර්ෂණීය ම ඉදිරිපත් කිරිම
2025 ත් අහන අය🥺🥺🥺❤️❤️❤️
super star program එක සිරසේ යත්දි මන් 7 වසරේ දැන් මට් වයස අවුරුදු 25ක් අදටත් මන් හරිම ආසම ආදරනීයම ගායකයා ශිහාන් මිහිරංග 👑 නොපළදුවට එදා මෙද තුල බිහිවුන විශිශ්ටතම සුපිරි තරුව ඔයයි ශිහාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ තැන ගන්න කෙනෙක් නෑ බුදු සරණයි
අනිවාර්යයෙන්ම...සහතික ඇත්ත..ඔය සිංදුව අහනකොට මම 6 වසරේ.❤🙂
බොක්කටම වදින සින්දුවක්. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ශිහාන් ඔයා එදත් අපේ සුපිරි තරුව. අදත් අපේ සුපිරි තරුව. ආදරෙයි අහස තරම්.
ජයවේවා!❤️❤️❤️🙏
2006 මේක අහද්දි කීදෙනෙක් මට හිනා උනාද.. හැබැයි heavy metals අහගෙන ඉඳපු උන්ටත් අස්සලයි පස්ස බැලුවේ...😍
ඉන්දියාවට ෂාරැක්වගේ අපිට අපේ ශිහාන් ඒ නිහතමානිකම ඒ පිස්සු හැදෙන ලස්සන ඇත්තටමපුදුමයි ගෑණුළමයි ඒතරම් ආදරේකරද්දි තමන්ගේ පලමුපෙම්වතියම විවාහ කරගෙන අදටත් ලස්සන ආදර්ශමත් ජීවිතයක්ගත කරන ඔබයි අපේking
❤❤❤🎉
මගේවයස අවුරැදු පනස්දෙකයි
මමතවමත්මෙි සිංදුව අහනවා
සිංදුවවගේම පුතේඔයාටත් ආදෙරෙයි
හැමදාමසතුටින්ඉන්න ලැබෙිවා
අම්මෝ ඒ කාලේ කෙල්ලො මේ කෙල්ලට ඉරිසියා කරපු තරමක්..😂😍තාමත් රසික හදවත් තුල ඉන්න සොදුරු ගායකයෙක්..ඒ හඩ ..♥️ශිහාන් අයියෙ..ජය වේවා..
🤣🤣🤣🤣
na oita wadaa kello pissu watune naamal.udugama kalaakaruwaata . naamal udugama kiyanne adatath lankaawe nama giya kalaakaruwek edaa wagema
Sahathika aththa 😌😂
Me geshny da
" ඔබ නොදනී මුලු ළොවම දනී "
අවුරුදු පහේදි ඔය සින්දුව මට කට පාඩම් ඒ දවස් වල නොඅහ ඉන්න බැරි කටහඩක් තාමත් එහෙමයි❤️
එදාලවගෙම අදටත් හිතට දැනෙන සින්දුවක්.... මෙනතරම් තාක්ෂණය දියුනු වුනත්.ශිහාන් අයියේ ඔයාගෙ හඬට ගහන්න බෑ...
ශිහාන් අයියා තරගෙන් අයින් උන දවසේ මට මතකයි මම ඇඬුවා.එදා මේදා තුර පායපු සුපිරිම තරුව.voice එකේ මහා ලොකුවට ලොකුවට කතා කරන්න දෙයක් නැතත් ශිහාන් කියන්නේ හොදවෙන්නැති පිස්සුවක් වගේ.ඒ වගේමයි මේ රියලැටි තරඟ කිසිම එකකින් ඉස්සර ශහාන්ගෙන් දැක්ක උමතු ලස්සන දැකලා නැ.
එකනම් ඇත්ත
එයා වෙනස්ම පිස්සුවක්
anna ekai...
ඇත්ත
උමතු ලස්සන... මාර වචනේ.. ඒක අත්ත..
ශිහාන් ගේ මේ සින්දුව එක්ක ජීවිතේ එක යුගයක් මට මතක් වෙනවා.
මගෙත් . .
Ow eka harima lassana yugayak
Ooooo mn me girls eka jelouse una tharammm dn na hodee එහෙම 🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣😍👏👏👏
Ow.. Mata wayasa 10 ethakota,,, 😍😍ape akka O/l liyanawa 😍😍😍
අනිවා
දැන් වීව්ස් තියෙන සිංදු උපරිම සුමානයක් අහයි පස්සෙ එපාවෙනවා..ඒත් මේ සිංදු වීව්ස් ලොකුවට නැති වුනත් වචනයක් වචනයක් ගානෙ හිතට කිඳාබැහැලා තියෙන්නෙ..කවදාවත් මේ වගේ සිංදු වයසට යන්නෙ නෑ අහන්න අහන්න අතීතෙට අපිව අරගෙන යනවා පරණ මතකයන්ට..❤️🙏👌
වීව්ස් නැති වුනාට මේ සින්දුව නොදන්න කෙනෙකුත් නෑනේ. 🙂❤️
Programme ekai me sinduvai live balapu aya me කොනට...❤❤❤
මේ ගෑල් ලමයා දැන් කොහෙ ඉන්නවද මොනවා කරනවාද දන්නෑ.. ලෝකයක්ම තමන් ලගට ආවා වගේ feel එකක් එන්න ඇති.. 2006-7 වකවානුවේ හොද ට මතකයි කෙල්ලෝ කතා උනේ shihan ගැන.. ආයෙ මේ වගේ realistic singer කෙනෙක් නම් බිහිවෙන්මෙ නෑ ඒක sure තාත්තලගේ කාලේ ජෝතිපාල හිට් උනා වගේ 2000 කාලේ shihan අපට හිට් එකක් උනා..❤
Mee porage wife need bn
ඒ එයාගෙ wife ❤
මෙයා wife නෙවෙ ශිහාන් ගෙ
@@pasindunirmalmendis5786 ou me inne wife thama
@@diasroshi4097 me wife thama
රාජපක්ෂ පවුල රටට මෙච්චර විනාසයක් කරල තියෙද්දි අපිත් නන්නත්තාර වෙලා ඉද්දි අහන මම🥰🥰
😆😆😆😆
අඩෙි ලප හනුමා රට ගිනිතිය තිය යද්දිත් අහන අපිත් ඉනිනවා
😂😂
තාමත් හදවතේ ආදරේ කරන ගයකයෙක් ඉස්සර ඉදන්ම ❤️
කවදාවත් පරන සිංදු වෙන්න ගහපු නැති ඒවා ❤️❤️❤️
නිහතමානී සොඳුරු කලාකරුවාට හැමදාමත් රසිකයන්ගේ ආදරය ,අචාරය ..නොඅඩුව ලැබේවා ....ජය වේවා ...අපේ සුපිරි 🌟 ..❤️❤️❤️පට්ට සින්දුව..තවමත් ආසාවෙන් අහනවා...බලනවා...
2023 කවුද අහන්නේ මේ සින්දුව කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ මට දැන් අවුරුදු 31ක් මන් මුලින්ම ඇහැව්වේ අවුරුදු 16/17 වගේ එ කාලේ කොච්චර සුන්දරද😟 😢
2022❤️❤️..එපා නොවන ගීතයක්...ඔයා මේක කියද්දි මන් ඉස්කෝලේ 7 වසරේ😍😍😍 7වසරේ උනත් අපි මේ අක්කා එක්ක තරහයි😌
Shihan mihiranga කියන්නෙ එදා මෙදා තුර බිහි වෙච්ච brand එකක් උබ පට්ට shihan ❤️💞
පුදුම විදියට මේ සින්දුවට, ඔයාට ඒ දවස්වල අපි ආදරේ කරේ. ඒදත් අදත් හරිම ආදරෙයි. මෙ සින්දුව අහලා අඩපු තරම්. හොද ගායකයෙක් මනුස්සකම් දන්න හොද මනුස්සයෙක් 🤗🤗🤗
අද 26.05.2022. තවත් කාලයක් අහයි... මේ හඬට සින්දුවට තියන ආසාව ආදරය කිසි දවසක නැති වෙන එකක් නැහැ. එදා දැනුන හැගීම අදත් හෙටත් හැමදාමත් වෙනසක් නැතුවම දැනෙයි. ඒත්, මේ ගෑණු ළමයා ගැන නම් අදටත් ඉරියාවක් හිතෙනවා....🤭
Aniwaren a irisiyawa 2100 tiyei
What about 2022/12/8 ❤❤❤ there is nooo doubt about in the future
@@ashenkasuntha6284 yes it is....
මම මේක සිරසෙන් බලනකොට මම අවුරුදු 10 යි.අවුරුදු 17 කට පස්සේ තමා ඊයේ ඉන්ෆිනිටි ෂෝ එකේ ලයිව් ඇහුවේ.වෙනසක් නෑ එදඝ් අදත් හෙටත් 🥰🥰 ( 2022/08/14 )
ලෝක විනාසේ හෙටනම් අද රෑත් අහලා නිදා ගන්නේ.. ඒ තරම මරු මේක.. 2024.08.04
අම්මෝ අවුරුදු ගානකින් මේ සිංදුව දැක්කේ. මම 8 වසර වගේ අැති මේ කාලේ. පිස්සුවෙන් වගේ මේ සිංදු බලන්නෙ. කාමරේ බිත්ති පුරාම ශිහාන්ගෙ පෝස්ටර්. දවසක් ඉස්කෝලේ ගිහින් එනකොට අපේ අයියා සේරම ගලෝලා විසිකරලා ගෙදර දෙක කරා එදානම්. 😜😜 අාසායි ඉතිං එදා වගේම අදත්. මොන සුපර් ස්ටාර්ලා අාවාත් හිතේ ඉන්න එකම සුපර් ස්ටාර් ශිහාන්👑🔥🔥💛
2020/09/07 එදා මෙදා තුරු පෑයු නොනිමි රියලිටි තරුව.ආදරෙයි ශිහාන් අයියේ.
Super star කියල කියන්න පුලුවන් එකම ලන්කාවේ ගායකයා ❤️
ow
Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai
මම මේ වෙනකම් දැකපු නිහතමානීම තරුව. අද ශිහාන් අයියා ඉන්න තැන දැක්කාම මාරම සතුටුයි .ඒ කටහඩ භාවනාවක් අයියේ.. ❤️❤️❤️
ඇත්තට තාමත් හදවතේ රැදුන ගීතයක්.හඩ මාරම ලස්සනයි ශිහාන්
දැන් තියෙන මල් සින්දු 100 කට උනත් ඇටැක් කරන්න පුලුව්න් තරමේ සින්දුවක් මේක🙂❤️මේකෙ Acoustic Version එකක් දෙනව නම් වටිනවා! @shihanmihiranga
ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඒ නෙතු කිසිදින මා සතු නොවබව
දැන දැන මා පෙම් කෙරූ තරම්
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔය නෙතු මගෙමයි පිරුපෙරුම්
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔය නෙතු මගෙමයි පිරුපෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබ නොදනී මුලු ලොවම දනී
෴෴෴෴෴෴෴෴෴෴
arranged by @_uthpala_madhu_
෴෴෴෴෴෴෴෴෴෴
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතුසිතුම්
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබ නොදනී මුලු ලොවම දනී
ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොවබව