Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රජයේ නිලධාරින්ගේ ඇඟේ තියෙන්නේ ලේ නෙවේ කුණුකසල පුතේ ඔයා යන්න ඉදිරියටම ඔයා මේ රජයට ස්තූති කරන්නෙපා කිසිමදාක ඔයාට උදවුකරන රටේ මිනිස්සුන්ට ස්තූති කරන්න. ඔබට ජය පුතේ ❤❤
ලමයින්ගේ දක්ෂතා දැනගෙන උපකාර කරනපු හැම ගුරැ වරැන්ට හිස නමා නමදිමි ❤❤jp
උබට වරදින්නේ නැහැ. උබට හරියනවමයි. උබට හොද ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නම ලෝකේ වටේ අරන් යන්න උබට ශක්තිය ලැබේවා....!!! මල්ලී 💪💪💪💪
මගේ ඇස්වලට කදුලු ආවා පුතා .අනේ මේ කාලකන්නි රටේ ජාතික ක්‍රිඩකයකුට සලකන විදිය.සැලෙන්න එපා පුතා .කොහොම හරි ඉදිරියට යන්න .❤❤❤
අනේ මල්ලි ඔයාට මේ දරුවා වෙනු වෙන් රටට ලොකය සොලවපු පුතාව ගෙන ආවාට ගොඩක්ම පින්. පරිස්සමට ඵ් පුතාට රාජ්‍ය පාලනය කරන මේ මිනිස්සුන්ට හොරා කන්න බොන්න විතරයි ඵ් අදහන්නේ .. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නිරෝගීව ඉන්න තව තව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල පුතාට ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. 🙏🙏🙏❤️❤️❤️
පුතාට කවදාවත් වරදින්නේ නැහැ පුතා, කාංචන මහත්මයා ආවා කියන්නේ මිහිපිට දෙවියන් වැඩිය හා සමානයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
😊😊😊
වරදින් නැ හෂාන් අයියා ජය වේවා. පට්ට සතුටියි අපේ කොල්ලෙක් මෙහෙම ඉන්නවා දකිද්දී 😍❤️🎉
තෙරුවන් සරණයිදෙවිපිහිටයිරත්තරන් පුතේනුබ දුප්පතෙක් නෙවේමුලු ලෝකයක් දිනු සිංහයෙක්ආඩම්බරයි 🙏🙏🙏ජයම වේවා
❤️❤️❤️❤️❤️❤️
ඔකුන්ට පුලුවන් හොරා කන්න විහරයි බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ඉදිරියටම යන්න අපේ සුභ පැතුම් රට රකින විර පුතු ඔබට ජය නියතයි ❤️❤️😍😍
මේ වීඩියෝ එක කරපු ඔබ තුමාට ගොඩක් පිං කොල්ලා වැඩකාරයා ඡය වේවා සහෝදරයා.ආසියානු ක්‍රීඩා උලෙලට කෝටි ගනන් දුන්නා නම් මේ කොල්ලට බිලියන ගානක් දුන්නත් මදි
අනේ පුතේ ඔයාට ඉක්මනින් කවුරු හරි පිහිට වෙලා නිවසක් සදා දෙන්න සිත් පහල වේවා ,🙏🙏 අනේ ආදරනීය පුතෙක්,❤ශක්තිය ලැබේවා සියලුම දේ දරාගන ඉදිරියට යන්න ලැබේවා ,
Afe පින්වත් kanchana mahthyata බුදු සරණයි පුතාට බුදු සරණයි jyawewa suba anagathyak වේවා
ඔබ තුමාට ගොඩක්ම පින් මේ රට වටිනා දරැවන්ට අත දේනවට දේවි පිහිට යි ❤❤❤❤❤
බුදු සරණ බලය ලැබේවා මෙ පුතාට !!!
බුදුසරණයි රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤
සුබ අනගගතයක් පුතා ඔයාට එවගෙම උදව් උපකාර කරන්න කරාපු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ කන්චන ඔබත් තෙරුවන් සරණාඉ ❤❤❤
පුතේ ඔයාට දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙනාගේ උදව් උපකාර ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤❤
අනෙ පින් ඇති කෙනෙක් ඉන්නනම් මෙ මැනිකට පිහිට වෙන්න.මාත් දුප්පත්.මට උදවි කරගන්න බැ.අපෙ රටට සම්පතක් මෙ දරු පැටියා.
මෙදරැවාට අවත් ඉදිරියට යන්න සක්තිය දඉරිය ලැබෙවා
සොබාදහම ඔයාට කවුරැ නැතත් පුතෙ ආසිර්වාද කරයි ඉදිරියට යන්න
Congratulations 🎉❤ putha රටේ බලධාරීන් ගේ ඇස් කන් ඇරේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි පුතේ ඔයාට
සමහර අයට ලොකු සැලකිලිපොඩි අයට ඒවා නෑ පව් 😭😭😭
අනේ කංchana සර් ගෙයක් ලැබේවා හිට් වෙන විඩියොවක් දැක්කම අපේ කංchන සර්ට අපි ආදරෙයි. ගොඩක් පින්.ඉක්මනින් නිවසක් ලැබේවා.උදව් උපකාර ලැබෙවා
බුදු සරනයි මල්ලි ❤❤ දිගු ගමනක් යන්න අසිරි පතනවා මැනික ❤❤ දුකයි😢 රටෙි පාලකයන්ට හේනම ගහපන් කියන්න තමා තියෙන්නෙ 😢 රනිල්ට දරැ දුක නැ වද හින්දා 😂
අය්යෝ පව් මේවා ලොක්කො දන්නේ නැහැ ලොක්කො මේවා දන්නේ නැහැ කාංචන මහත්තයෝ ඔයා දැන ගත්තට ඔබ තුමාට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ පුත්‍ට බුදුසරණයි 🙏🏻🙏🏻
තෙරුවන් සරණ යි ඔබ සැමට එ
දේශපාලුවෝ අපේ රටට ආදරේ නෑ පුතේබාධක කම්කටොළු මැද ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
ජයවේවා හෂාන් .... පට්ට සතුටුයි ඇත්තටම ...
ජය වෙිවා සුබ පැතුමි jp❤❤❤❤❤
හුලගින් හරි ඉන්දියාවේ ඉපදුනානම් අද ඔබ කොතනද මේ කාලකන්නි රටේ ඔබට තෙරුවන් සරණයි පුතා සුබ අනා ගතයක්
තෙරුවන් සරනයි පුතේ ඔයා ට
Congratulations putha
Jaya wewa puthe.theruwan saranai.
Congratulations bro🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔයාට කවදාහරි උතුරන්න හරියන්න ඔනි හෂාන් අයියේ🥺💗 ජය වේවා අයියා ❤🎉
❤😂🎉
Ratak watina puthek athek wage puthek lowak dinu puthek magen mal mitak 🎉🎉
God bless you
Api hamoma csnchana sarge nalikawen aoi kohoma hari geyak hadala denna utsaha karamu putee waradinne naa haki ikmanin aeesihinaya ituwenawa teruwan saranai 🙏🙏🙏❤❤❤❤
Congratulations god bless son♥️♥️♥️♥️
බුදුසරණයි ❤️❤️❤️❤️
අනේ මෙි වාසනාවන්ත රට පාලනය කරන්න. නිසි බලධාරින් පත් වෙිවා.🇱🇰
මාත් මාරම කැමති ක්‍රිඩාවක් තමයි බේස් බෝල්"MLB සේල්ලම් කරපු අයගේ බැට් දේකක් මතක සටහන් ව්දිහට තියාගන්න දේනවා කියන්නේ එකේ වට්නකම කියන්න බැ.අපිට බේස් බෝල් ට්කක් නුහුරු උනාට (ජාපානය,කෝරියාව,ච්නය) අයට හරියට අගමක් වගේ තමයි.
Hasahan aiye oyat dawasaka hariyanawamai...hemadema Hina wela inna lebenna oni 😊😊😊😊😊😊
Aferate බලධාරින් අයිස්වලින් byaluwanan හොඳයි අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් karnna තිබ්බා හොඳයි
Lassena muthu ate weane rate desepaluwan yatethe geewath wene oya wage manek kete weleta puthea kalekanne desapaluwante ageyak nehe awenge horekam gane vethri sethanne nehe.
රටේ ක්‍රීඩා අමාත්‍යාංශය කියල එකක් තියෙනවා ,ක්‍රීඩා නිලධාරීන් ,බලධාරීන් කියල බුරැතු පිටින් ඉන්න රටක් මේක.එත් මෙලෝ රහක්නැහැ උන්ඉන්නේ ,හොරාකන්නයි ,ගෑනු එක්ක සුදිකරන්නයි විතරයි...කාලකණ්නි ඔකුන්ට හෙනම ගහනවා ..😡😡😡
Aiyata kavadavath varadinne na 🎉🎉🎉🎉🎉❤❤
Kirida amaththiyansa thiyenne krikat walata witharada?
bs ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🙏🙏🙏🌏
අර හිටිය ඇමතියට මේ අහින්සක දෘවො පෙනුනේ නැද්ද..උගෙත් කෛය විතරද...පුතේ ඔයාට බුදු සරනෛ..මේක ලෝකයට පෙන්නන්න..ඉදිරිපත් උන ඔබතුමාටත්..ස්තුති...
බලධාරීන් ඉන්නෙ අරක වැඩි කරන්න මෙක වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන්න විතරයි 😢
Former Sport minister's home town.
Roshan kiyana kathava eththa...
Oya yanna puthe kohomahari pitaratakata me kalakanni palakayo inna ratadala
ඔයාගෙ පවකට ලංකාවෙ ඉපදුනාට මේ ඇමරිකාවෙ ඉපදිලා ඔය දක්ශතාවය පෙන්නුම් කලානම් අද මල්ටි මිලියනර් කෙනෙක් පුතා apply karanna US team ekakata .ලංකාවෙ ඔය ක්‍රීඩාව කරල ගොඩ යෑමක් නැහැ .පවුලටත් ගමටත් සුපිරි ජීවිතයක් ඔයාට දෙන්න පුලුවන් එතකොට
රජයේ නායකයන්ට තියෙනවද හදවතක් මිනිස්සු වෙනුවෙන් හිතන්න උන් ඒ වෙලාවෙත් හිතන්නේ කාටද කාගේ බෙල්ල මිරිකලාද අද හොරා කන්නේ කොහොමද කියලා
Mewa ahene sport barewe enne rate kaleksnne palekyante rede adegene ahegena enne puluwande..
ගොඩක් u tube කරන සුදාගෙන් ඉල්ලන්නෙ මේවා ගේ අහින්සක දරුවක්ගෙ prgramme එකක් ලෝකෙට පෙන්නලා උපකාර යක් කරන්න
🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
එවගෙ ඉන්නේ තිරිසන්නු හොදදේවල් කරන්නබැ වුන්ට
Desapaluwo enne comis gahanna puluwan pagawa dena thenwalata witharai.
Ayata udaw upakarayak karanna ratata hoda tarunayek
අනිවාර්යයෙන්ම
Lassana mal pipenne gohoru madee tamaa
❤❤❤🙏🙏🙏👊👊👊🇱🇰
Inna podyy gedara hari lassanata thiyaagena innawa..pauu.....puthee kawadaawath oya Ahinsakawa gewapu jeevithaya Amathaka karanna epa.....kaalakanni paalakayoo iina ratak...bs .putha..ohoma yamu..Ass 2kta kanduluu enawa..
Me daruwatha geyak hadala denna ikmanata odalata lacja nadda pau daruwata
ක්‍රිඩ ඇමතිල මෙ රටෙ 40 ඉදල තියෙනව මෙ ක්‍රිඩකයන්ට ක්‍රිඩවට දෙයක් කරන්න බැරි නම් ඇමතිල ඉදල වැඩක් නැහැ අයින් වෙල පලයව්
කෙල්ලෙක් උනානම් උදව් කරන්න ඕනතරම් ඉන්නවා නමුත් මේ කොල්ලට උදව් කරන්න කවුරුත් නෑ ඒක කෙල්ලන්ගෙ වරද නොවේ මෙ රටෙහි මන්ද මානසිකයන්ගෙ වරද
Ape rate inna bath buru desa paluwo owata udau karnna komis nane
Ape game mini pahana
😔🙏🙏🙏
ape badu salli walin mewage asarana daksayanta udaw karanawa wenuwata palakayo unma bedagannawa unge sakkuwalata
Kanagatuven kiyanne. Kollo ape rate desapaluvo udaw karanne.chans ekak avot yaman kollo vena ratakata sellan karanna.
Okonta chanda danna apa gahLa alawapiyo
Sri lankawata duppath ayaga wayinakamak na unta X viyharaei ona.mins jvithak watina kamakura dann na.
😢😢😢😢😢😢😢😢😢😢🎉
පුක නටවන උන් chanale වලට ගෙනල්ලා ලොකුවට show කරනවා. මේ වගේ අය ඉන්නවා මේ රටේ. එයාලා ගෙනල්ලා ඔය show එකක් කරන්න තරම් උන්ට මොලයක් නෑ...
මොනවා කරන්නද කිුඩා අමාත්‍යංශය නිදිනේ
Ana.paw.menssu
දේසපාලුවන්ගේ දරුවෝ ඉගෙන ගෙනත් නැහැ දක්සතාවයකුත් නැහැ නමුත් උන්ට මොනවාද අඩු කාලකන්නි හැත්ත ....🤮🤮🤮🤮
අලකයෙනි මෙම ළමයට උදව් කරපියව්
baladarenam.karanna.nha.oba.tumakarata..mokada.baladare.horakanava.unga.dsruvanta
❤❤
🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
❤❤❤❤
රජයේ නිලධාරින්ගේ ඇඟේ තියෙන්නේ ලේ නෙවේ කුණුකසල පුතේ ඔයා යන්න ඉදිරියටම ඔයා මේ රජයට ස්තූති කරන්නෙපා කිසිමදාක ඔයාට උදවුකරන රටේ මිනිස්සුන්ට ස්තූති කරන්න. ඔබට ජය පුතේ ❤❤
ලමයින්ගේ දක්ෂතා දැනගෙන උපකාර කරනපු හැම ගුරැ වරැන්ට හිස නමා නමදිමි ❤❤jp
උබට වරදින්නේ නැහැ. උබට හරියනවමයි. උබට හොද ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නම ලෝකේ වටේ අරන් යන්න උබට ශක්තිය ලැබේවා....!!! මල්ලී 💪💪💪💪
මගේ ඇස්වලට කදුලු ආවා පුතා .අනේ මේ කාලකන්නි රටේ ජාතික ක්‍රිඩකයකුට සලකන විදිය.සැලෙන්න එපා පුතා .කොහොම හරි ඉදිරියට යන්න .❤❤❤
අනේ මල්ලි ඔයාට මේ දරුවා වෙනු වෙන් රටට ලොකය සොලවපු පුතාව ගෙන ආවාට ගොඩක්ම පින්. පරිස්සමට ඵ් පුතාට රාජ්‍ය පාලනය කරන මේ මිනිස්සුන්ට හොරා කන්න බොන්න විතරයි ඵ් අදහන්නේ .. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නිරෝගීව ඉන්න තව තව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල පුතාට ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. 🙏🙏🙏❤️❤️❤️
පුතාට කවදාවත් වරදින්නේ නැහැ පුතා, කාංචන මහත්මයා ආවා කියන්නේ මිහිපිට දෙවියන් වැඩිය හා සමානයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
😊😊😊
වරදින් නැ හෂාන් අයියා ජය වේවා. පට්ට සතුටියි අපේ කොල්ලෙක් මෙහෙම ඉන්නවා දකිද්දී 😍❤️🎉
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි
රත්තරන් පුතේ
නුබ දුප්පතෙක් නෙවේ
මුලු ලෝකයක් දිනු සිංහයෙක්
ආඩම්බරයි 🙏🙏🙏
ජයම වේවා
❤️❤️❤️❤️❤️❤️
ඔකුන්ට පුලුවන් හොරා කන්න විහරයි බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ඉදිරියටම යන්න අපේ සුභ පැතුම් රට රකින විර පුතු ඔබට ජය නියතයි ❤️❤️😍😍
මේ වීඩියෝ එක කරපු ඔබ තුමාට ගොඩක් පිං කොල්ලා වැඩකාරයා ඡය වේවා සහෝදරයා.ආසියානු ක්‍රීඩා උලෙලට කෝටි ගනන් දුන්නා නම් මේ කොල්ලට බිලියන ගානක් දුන්නත් මදි
අනේ පුතේ ඔයාට ඉක්මනින් කවුරු හරි පිහිට වෙලා නිවසක් සදා දෙන්න සිත් පහල වේවා ,🙏🙏 අනේ ආදරනීය පුතෙක්,❤ශක්තිය ලැබේවා සියලුම දේ දරාගන ඉදිරියට යන්න ලැබේවා ,
Afe පින්වත් kanchana mahthyata බුදු සරණයි පුතාට බුදු සරණයි jyawewa suba anagathyak වේවා
ඔබ තුමාට ගොඩක්ම පින් මේ රට වටිනා දරැවන්ට අත දේනවට දේවි පිහිට යි ❤❤❤❤❤
බුදු සරණ බලය ලැබේවා මෙ පුතාට !!!
බුදුසරණයි රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤
සුබ අනගගතයක් පුතා ඔයාට එවගෙම උදව් උපකාර කරන්න කරාපු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ කන්චන ඔබත් තෙරුවන් සරණාඉ ❤❤❤
පුතේ ඔයාට දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙනාගේ උදව් උපකාර ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤❤
අනෙ පින් ඇති කෙනෙක් ඉන්නනම් මෙ මැනිකට පිහිට වෙන්න.මාත් දුප්පත්.මට උදවි කරගන්න බැ.අපෙ රටට සම්පතක් මෙ දරු පැටියා.
මෙදරැවාට අවත් ඉදිරියට යන්න සක්තිය දඉරිය ලැබෙවා
සොබාදහම ඔයාට කවුරැ නැතත් පුතෙ ආසිර්වාද කරයි ඉදිරියට යන්න
Congratulations 🎉❤ putha රටේ බලධාරීන් ගේ ඇස් කන් ඇරේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි පුතේ ඔයාට
සමහර අයට ලොකු සැලකිලි
පොඩි අයට ඒවා නෑ පව් 😭😭😭
අනේ කංchana සර් ගෙයක් ලැබේවා හිට් වෙන විඩියොවක් දැක්කම අපේ කංchන සර්ට අපි ආදරෙයි. ගොඩක් පින්.ඉක්මනින් නිවසක් ලැබේවා.උදව් උපකාර ලැබෙවා
බුදු සරනයි මල්ලි ❤❤ දිගු ගමනක් යන්න අසිරි පතනවා මැනික ❤❤ දුකයි😢 රටෙි පාලකයන්ට හේනම ගහපන් කියන්න තමා තියෙන්නෙ 😢 රනිල්ට දරැ දුක නැ වද හින්දා 😂
අය්යෝ පව් මේවා ලොක්කො දන්නේ නැහැ ලොක්කො මේවා දන්නේ නැහැ කාංචන මහත්තයෝ ඔයා දැන ගත්තට ඔබ තුමාට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ පුත්‍ට බුදුසරණයි 🙏🏻🙏🏻
තෙරුවන් සරණ යි ඔබ සැමට එ
දේශපාලුවෝ අපේ රටට ආදරේ නෑ පුතේ
බාධක කම්කටොළු මැද ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
ජයවේවා හෂාන් .... පට්ට සතුටුයි ඇත්තටම ...
ජය වෙිවා සුබ පැතුමි jp❤❤❤❤❤
හුලගින් හරි ඉන්දියාවේ ඉපදුනානම් අද ඔබ කොතනද මේ කාලකන්නි රටේ ඔබට තෙරුවන් සරණයි පුතා සුබ අනා ගතයක්
තෙරුවන් සරනයි පුතේ ඔයා ට
Congratulations putha
Jaya wewa puthe.theruwan saranai.
Congratulations bro
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔයාට කවදාහරි උතුරන්න හරියන්න ඔනි හෂාන් අයියේ🥺💗 ජය වේවා අයියා ❤🎉
❤😂🎉
Ratak watina puthek athek wage puthek lowak dinu puthek magen mal mitak 🎉🎉
God bless you
Api hamoma csnchana sarge nalikawen aoi kohoma hari geyak hadala denna utsaha karamu putee waradinne naa haki ikmanin aeesihinaya ituwenawa teruwan saranai 🙏🙏🙏❤❤❤❤
Congratulations god bless son♥️♥️♥️♥️
බුදුසරණයි ❤️❤️❤️❤️
අනේ මෙි වාසනාවන්ත රට පාලනය කරන්න. නිසි බලධාරින් පත් වෙිවා.🇱🇰
මාත් මාරම කැමති ක්‍රිඩාවක් තමයි බේස් බෝල්"MLB සේල්ලම් කරපු අයගේ බැට් දේකක් මතක සටහන් ව්දිහට තියාගන්න දේනවා කියන්නේ එකේ වට්නකම කියන්න බැ.අපිට බේස් බෝල් ට්කක් නුහුරු උනාට (ජාපානය,කෝරියාව,ච්නය) අයට හරියට අගමක් වගේ තමයි.
Hasahan aiye oyat dawasaka hariyanawamai...hemadema Hina wela inna lebenna oni 😊😊😊😊😊😊
Aferate බලධාරින් අයිස්වලින් byaluwanan හොඳයි අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් karnna තිබ්බා හොඳයි
Lassena muthu ate weane rate desepaluwan yatethe geewath wene oya wage manek kete weleta puthea kalekanne desapaluwante ageyak nehe awenge horekam gane vethri sethanne nehe.
රටේ ක්‍රීඩා අමාත්‍යාංශය කියල එකක් තියෙනවා ,ක්‍රීඩා නිලධාරීන් ,බලධාරීන් කියල බුරැතු පිටින් ඉන්න රටක් මේක.එත් මෙලෝ රහක්නැහැ උන්ඉන්නේ ,හොරාකන්නයි ,ගෑනු එක්ක සුදිකරන්නයි විතරයි...කාලකණ්නි ඔකුන්ට හෙනම ගහනවා ..😡😡😡
Aiyata kavadavath varadinne na 🎉🎉🎉🎉🎉❤❤
Kirida amaththiyansa thiyenne krikat walata witharada?
bs ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🙏🙏🙏🌏
අර හිටිය ඇමතියට මේ අහින්සක දෘවො පෙනුනේ නැද්ද..උගෙත් කෛය විතරද...පුතේ ඔයාට බුදු සරනෛ..මේක ලෝකයට පෙන්නන්න..ඉදිරිපත් උන ඔබතුමාටත්..ස්තුති...
බලධාරීන් ඉන්නෙ අරක වැඩි කරන්න මෙක වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන්න විතරයි 😢
Former Sport minister's home town.
Roshan kiyana kathava eththa...
Oya yanna puthe kohomahari pitaratakata me kalakanni palakayo inna ratadala
ඔයාගෙ පවකට ලංකාවෙ ඉපදුනාට මේ ඇමරිකාවෙ ඉපදිලා ඔය දක්ශතාවය පෙන්නුම් කලානම් අද මල්ටි මිලියනර් කෙනෙක් පුතා apply karanna US team ekakata .ලංකාවෙ ඔය ක්‍රීඩාව කරල ගොඩ යෑමක් නැහැ .පවුලටත් ගමටත් සුපිරි ජීවිතයක් ඔයාට දෙන්න පුලුවන් එතකොට
රජයේ නායකයන්ට තියෙනවද හදවතක් මිනිස්සු වෙනුවෙන් හිතන්න උන් ඒ වෙලාවෙත් හිතන්නේ කාටද කාගේ බෙල්ල මිරිකලාද අද හොරා කන්නේ කොහොමද කියලා
Mewa ahene sport barewe enne rate kaleksnne palekyante rede adegene ahegena enne puluwande.
.
ගොඩක් u tube කරන සුදාගෙන් ඉල්ලන්නෙ මේවා ගේ අහින්සක දරුවක්ගෙ prgramme එකක් ලෝකෙට පෙන්නලා උපකාර යක් කරන්න
🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
එවගෙ ඉන්නේ තිරිසන්නු හොදදේවල් කරන්නබැ වුන්ට
Desapaluwo enne comis gahanna puluwan pagawa dena thenwalata witharai.
Ayata udaw upakarayak karanna ratata hoda tarunayek
අනිවාර්යයෙන්ම
Lassana mal pipenne gohoru madee tamaa
❤❤❤🙏🙏🙏👊👊👊🇱🇰
Inna podyy gedara hari lassanata thiyaagena innawa..pauu.....puthee kawadaawath oya Ahinsakawa gewapu jeevithaya Amathaka karanna epa.....kaalakanni paalakayoo iina ratak...bs .putha..ohoma yamu..Ass 2kta kanduluu enawa..
Me daruwatha geyak hadala denna ikmanata odalata lacja nadda pau daruwata
ක්‍රිඩ ඇමතිල මෙ රටෙ 40 ඉදල තියෙනව මෙ ක්‍රිඩකයන්ට ක්‍රිඩවට දෙයක් කරන්න බැරි නම් ඇමතිල ඉදල වැඩක් නැහැ අයින් වෙල පලයව්
කෙල්ලෙක් උනානම් උදව් කරන්න ඕනතරම් ඉන්නවා නමුත් මේ කොල්ලට උදව් කරන්න කවුරුත් නෑ ඒක කෙල්ලන්ගෙ වරද නොවේ මෙ රටෙහි මන්ද මානසිකයන්ගෙ වරද
Ape rate inna bath buru desa paluwo owata udau karnna komis nane
Ape game mini pahana
😔🙏🙏🙏
ape badu salli walin mewage asarana daksayanta udaw karanawa wenuwata palakayo unma bedagannawa unge sakkuwalata
Kanagatuven kiyanne. Kollo ape rate desapaluvo udaw karanne.chans ekak avot yaman kollo vena ratakata sellan karanna.
Okonta chanda danna apa gahLa alawapiyo
Sri lankawata duppath ayaga wayinakamak na unta X viyharaei ona.mins jvithak watina kamakura dann na.
😢😢😢😢😢😢😢😢😢😢🎉
පුක නටවන උන් chanale වලට ගෙනල්ලා ලොකුවට show කරනවා. මේ වගේ අය ඉන්නවා මේ රටේ. එයාලා ගෙනල්ලා ඔය show එකක් කරන්න තරම් උන්ට මොලයක් නෑ...
මොනවා කරන්නද කිුඩා අමාත්‍යංශය නිදිනේ
Ana.paw.menssu
දේසපාලුවන්ගේ දරුවෝ ඉගෙන ගෙනත් නැහැ දක්සතාවයකුත් නැහැ නමුත් උන්ට මොනවාද අඩු කාලකන්නි හැත්ත
....🤮🤮🤮🤮