Hot Seat | Episode 10 With Kamani Lasanthika

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 319

  • @kamanilasanthika887
    @kamanilasanthika887 3 года назад +244

    සියලු දෙනාගෙන්ම ලැබුන අදහස් සියල්ලටම ගොඩක් ස්තූති ....මේ ලබාදුන් ආදරයට ගොඩක් ස්තූති ...හැමදාමත් ආදරෙයි ...❤️🙏

    • @lakshminineranjan6707
      @lakshminineranjan6707 3 года назад +2

      Athtatama man godak garu karanawa apeksha rohale miss lata mokada mage amma laga man eddi podi wayasedi amma nati una amma antimata marh akka apeksha rohalen awe mis lata wadala a taram amma adarei hodatabala gathtu akata 🙏

    • @ravinduashan4496
      @ravinduashan4496 3 года назад +2

      Mara lassanai

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 3 года назад +5

      කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් 🇱🇰🇰🇷🌏☸️❤️

    • @rmrathnayaka9176
      @rmrathnayaka9176 3 года назад +1

      ❤️‍🔥

    • @pulasthishermal
      @pulasthishermal 3 года назад +1

      ❤️❤️❤️

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi5228 3 года назад +156

    ලස්සනයි....පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා....බුදු සරණයි❤️❤️❤️❤️

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 года назад +45

    දොස්තර නෝනා කෙනෙක් වෙන්න නොලැබුණට දුක්වෙන්න එපා දුව ❤ .හෙදියක් කියන්නෙත් දොස්තර කෙනෙකුට නොදෙවෙනි සේවයක්....කාරුණික හැසිරෙන හෙදියන් ලෙඩුන්ට ආශිර්වාදයක් 🙏

  • @sithumsandaruvan7318
    @sithumsandaruvan7318 3 года назад +58

    හර්ම හොද නස් කෙනෙක්...ඔයගෙ ගමන යන්න සුභ පතනවා පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි

  • @ruwininanayakkara6300
    @ruwininanayakkara6300 3 года назад +40

    නිහතමානීකම අගේ කරනවා... 🔥 ඒ නිහතමානීකම ඉස්සරහටත් තියාගෙන ලස්සන ගමනක් යන්න සුභ පතනවා.. ලස්සන කටහඬක්..❤🔥💐

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 3 года назад +78

    කිසිම ලෙඩ රෝගයක් හැදෙන්න එපා ❤️
    බුදු සරනයි අක්කි 💚🙏

  • @pabodhawitharana6641
    @pabodhawitharana6641 3 года назад +13

    මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ හෙදියක් වෙන්න අක්කේ ඔයා වගේ හොද ,ලස්සන ,අහිංසක හෙදියක් වෙන්න .ඔයාව දැක්කාම මට ඒ හීනෙට යන්න තවත් ආසා හිතෙනවා .පරිස්සමට ඉන්න අක්කේ බුදුසරණයි ❤️

  • @harshakadmadushanka1475
    @harshakadmadushanka1475 3 года назад +28

    She is a very good and kind Nurse i ever seened. As a Nurse i am very proud of her. Good luck miss.kamani lasanthika for archive ur all targets.❤️

  • @rmrathnayaka9176
    @rmrathnayaka9176 3 года назад +57

    ❤️
    ලස්සන අහිංසක නිහතමානී චරිතයක්
    ❤️

  • @sanjusupun8655
    @sanjusupun8655 3 года назад +14

    කමනි අක්ක ඉන්නෙ අපේ ගම්‍ෙ කහවත්තෙ අපේ ගෙවල් ලඟ හරිම හිත හොඳ අක්ක කෙනෙක් අපිට ගොඩක් ආඩම්බරයක් අක්කෙ ඔයා හදවතින්ම සුභ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට අක්කේ👍❤️❤️❤️

  • @yenulisehansa5392
    @yenulisehansa5392 3 года назад +24

    හරිම නිහතමානී චරිතයක් ❤❤ ගොඩක් ආදරෙයි කමනි අක්කා ❤❤

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад

      Bohoma sthuthi 🙏

    • @ahinsaahinsa9643
      @ahinsaahinsa9643 3 года назад +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞😘😘😘

  • @sarangasaman1458
    @sarangasaman1458 3 года назад +37

    ඔබට නිරොගි සුව , සතුට , හෙද වරියක් විදිහට තවත් විභාග කර ලස්සනට ඉදිරියට යන්න පතමි . ගයන කට යුතු තව කරන්නත් හැකි වෙවා🙏🙏🙏🙏🙏

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад +1

      Bohoma sthuthi 🙏

    • @advice3
      @advice3 3 года назад +1

      @@kamanilasanthika887 me msg dana channel ek oyabemada

    • @tharuparadise
      @tharuparadise 3 года назад

      @@advice3 oww eyage tmi

  • @kasunmaduranga7463
    @kasunmaduranga7463 3 года назад +12

    දැක්කත් හිත පිරිල යන චරිතයක් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි ඒ තරම් ආදරනීයයි එයා ❤️🌹 දළදා සමිඳු පිහිටයි

  • @statusworld-u7p
    @statusworld-u7p 3 года назад +29

    Sangeethe fansla ඔයාගෙ තවත් song එකක් එනකල් බලන් ඉන්නවා අක්කි...
    ඔයාට සුභ අනාගතයක් 💖💖💖

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 года назад +27

    හරිම නිහතමානී කාන්තාවක් . ❤️❤️❤️

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 3 года назад +12

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් 🇱🇰🇰🇷🌏☸️❤️

  • @harshadilshan8485
    @harshadilshan8485 3 года назад +6

    සමන් දෙවි පිහිටයි අපේ පුංචි nurse නෝනට ❤️🙏

  • @sunildissanayake
    @sunildissanayake 3 года назад +13

    God bless you sister very well indeed iam also one of the patient taken treatment from apecsha hospital.

  • @charitha7545
    @charitha7545 3 года назад +9

    දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි .පරිස්සමින් ඉන්න හැමෝම. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 года назад +11

    කමනි දුව ඔයා හරි ම නියත මා නි චරි ත ය ක්‌ ජිවිතේ ජයවේවා කියා සුබ පතනවා ගොඩක් ආදරෙයි බුදුසරණයි 👍👍❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 3 года назад +14

    දෙවියන්ගේ ආසීර්වාදය පතනවා දුවට .නීරෝගීමත් අනාගතයක් පතනවා දුවට ❤❤

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 года назад +34

    හරිම ලස්සනයි ඔයා ඔය අදුමට පරිස්සමෙන් ඉන්න අක්කේ බුදු සරණයි ❤️🙏❤️

  • @amararathnayake897
    @amararathnayake897 3 года назад +10

    ඔයාගේ ගායනය හැකියාව වගේම ඔයත් හරි ම ලස්සනයි පුතේ.තුණුරුවන්ගෙ සරණයි!

  • @sadathraka9472
    @sadathraka9472 3 года назад +8

    රජකුමරිය"ඉස්පිරිතාලේ" ඔබ කරන්නෙ"පින් අතේ රැකියාවක්"වගේම ඔබ සේවය කරන්නෙත් අපේක්සා රොහලේ එතන රැකියාව කරනවා කියන්නෙ ඔබ විශාල පිනක් කරන්නෙ ඔබගේ දෙමාපියන්ට"මේ පින් අත් වේවා ඔබ සුවපත් වේවා"නිදුක්"නිරෝගිවේවා බොහෝ ආයුවේවා" ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා"ඔබ වගේමපවුලේ සැම සතුටින් සිටිත්වා ඇත්තටම ඔබ ලස්සනයි"කාරුණිකයි"ජයශ්‍රි"මහාබෝ සමිදු"සරණයි" හතරවරම්"දෙවිපිහිටයි"

  • @sewwandigangoda3560
    @sewwandigangoda3560 3 года назад +11

    අපේ ගමේ අපේ පාසලේ ගොඩක් හොද නිහතමානී සුන්දර අක්කා කෙනෙක්
    තෙරුවන් සරණයි!!!

    • @sameerapiumal6650
      @sameerapiumal6650 3 года назад

      කොහෙද නංගී ඔයගෙ school එක

  • @sagarbangla8555
    @sagarbangla8555 3 года назад +10

    ගොඩක් ලස්සනයි පරිස්සමෙන් සුදු මැණික ....ආදරෙයි ගොඩක් ..❤❤❤❤

  • @ngamage3836
    @ngamage3836 3 года назад +18

    මමනම් කියන්නේ ගායන දක්ශතාවයට එක දුන්නානම් ජිවිතේ සරල වේවී මීට වඩා..හෙද රැකියාව ගොඩක් ගොඩක් පින්වන්තයි නම් තමයි ඒත් ගායන හැකියාව පෙර පිනකට ලැබෙන එකක්..

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад

      Bohoma sthuthi 🙏

    • @kavidissanayaka6567
      @kavidissanayaka6567 3 года назад

      එවුනාට හැම කෙනෙක්ම නර්ස් කෙනෙක් වෙන්නත් බෑනෙ.

  • @isharasewwandi1364
    @isharasewwandi1364 3 года назад +14

    මගේ අම්මත් නෑ. මාත් පොඩි කලේ ඉදන් අපේක්ෂා රෝහලට ඇවිත් තියෙනව. බුදු සරණයී අක්කී.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +9

    වාසනාවන් නැගණිය ඉදිරියට යන්න සුබපැතුම් 🌹🌹🌹🌹

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 года назад +17

    අහිංසක හෙද සොහොයුරියක්. සතුටුයි ඔබේ ලස්සන ගායනය සහ රැකියාව. හැකිනම් ටික කලකට හෝ විදේශ රටක රෝහලක රැකියාව කරන්න. ඔබට අලුත් අත්දැකීම් ලබාගත හැකියි. වෛදයවරියකගේ තනතුරේද ඔබට සේවය කල හැකියි තව ඉහළට ඉගෙන ගෙන ඒ රටවල.

  • @thalamahadevan5349
    @thalamahadevan5349 3 года назад +22

    Well suited to the hot seat..👩‍🍳
    Kind, humble, speaking in a good sense., LADY.
    Wishes for good health and success.

  • @hirunikawshalya9848
    @hirunikawshalya9848 3 года назад +2

    ගොඩක් ආදර්ශවත් කෙනෙක් අක්කියෝ ඔයා කැස්සක්වත් හැදෙන්න එපා ඔයාට ආදරෙයි හැමදාමත් ඔයාට ♥️

  • @manushikapurni9576
    @manushikapurni9576 3 года назад +8

    All d bst kamani.Mat kamani miss ekka eka. Ward eke wada krnne.mamat deyak kynnama oni.attma kamani miss kawadawat kisima patient knkta saren kata krnne nati karunawantha hadawathak tyna nurse knk😊

  • @swarnalathaba2028
    @swarnalathaba2028 3 года назад +10

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි කටහඬ ❤😍

  • @gayathriswarnamali3044
    @gayathriswarnamali3044 3 года назад +8

    ලස්සන කටහඬක් තියෙන්නෙ අක්කි ඔයාට....❤

  • @sithmigihara6390
    @sithmigihara6390 3 года назад +4

    Maget dream eka nurse kenek wena eka akka wage kenek wenna oni minissunta adare kenek ❤nurse kenek kiyannema minissu wenuwen ipadunu kenek 🥺❤

  • @kavidissanayaka6567
    @kavidissanayaka6567 3 года назад +1

    මගෙත් ආසාව නර්ස් කෙනෙක් වෙන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්නත් නැති ආසාවක් නර්ස් කෙනෙක් වෙන්න තියෙනව... ඔයාට සුබ අනාගතයක් අක්කි

  • @ikimonogaming1077
    @ikimonogaming1077 3 года назад +5

    තාමත් ආදරෙයි මං 💔😞🌻🌻🌻🌻🌻🌻 හිත නිවනවා....

  • @harshanikumari4612
    @harshanikumari4612 3 года назад +2

    නම දැක්ක ගමන් මතක් වුන ලස්සන කටහඩක් 😘❤️😘

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 года назад +3

    Budusaranai duwa. Oyata idiriyatama yanna shakthiya dahiriya lebewa

  • @lakinduavishka1112
    @lakinduavishka1112 3 года назад +20

    කමනි අක්කේ ඔයාට ජය ❤❤

  • @dinithivindya5314
    @dinithivindya5314 3 года назад +8

    ජෙසු පිහිටයි නංගා පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඔයාට සුබ පතනවා

  • @jayamala7987
    @jayamala7987 3 года назад +11

    Sinduwath ලස්සනයි ඔයත් ලස්සනයි suba pathanawa ඉදිරියට ma යන්න බුදු සරණයි 🌷🌷🌷🌷🌷❤❤❤❤❤

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад

      Bohoma sthuthi 🙏

    • @nodutulowacn2402
      @nodutulowacn2402 3 года назад

      ටින්ක් කළ කොන්ඩේ අපේක්ෂා රෝහලට ගන්නේ නැද්ද සහෝදරී

  • @thamarathamara7618
    @thamarathamara7618 3 года назад +8

    ලස්සනයි පරිස්සමින් ඉන්න සුභ අනාගතයක් .....

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 года назад +7

    May daruwa gana mata hangena vidiya....Kamani Lasanthika.....Rupa swabhawayen...hadawatha lassana daruwek...harima hangumbarai...A nisai eaya thaniwama sithin handala duka thuni karaganney...A waagema sangauna sathutakuth...oya sithey tiyenawa...Lassanai...Sundarai...Wasanawantha Suba Anagathayak prarthana karanawa...Trividha Rathnaye pihitai....Jesu pihitai....Jayen Jayama wewa.....

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад +1

      Godak sthuthi 🙏

    • @anthonypeiris4419
      @anthonypeiris4419 3 года назад +2

      @@kamanilasanthika887 ....Awankawama...Obatath Sthuthi...Magey jeewithaya asarthakai....namuth...Obagey Adahas...Obagey watah ganim...ithaa Agaya kota salakami...Oba Thaksalawak....Oben igena ganna...Obagey wachanaya thula...Adahas thula..Apramaana danum sambahrayak...tiyenawa...ma Obawa itha Agey kota salakami....Trividha Rathnayema pihitai...Jesu pihitai....

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 3 года назад +3

    Asama nihathamani gaikawak ewagema adarei niya hediyak obata budusaranai

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +8

    හරිම ලස්සනයි ඇය..

  • @nethushimaleesha1578
    @nethushimaleesha1578 3 года назад +1

    අක්කා ඔයාට බුදු සරනයී ♥️♥️ නිදුක් නිරෝගී වාසනාව ලැබෙන්න ඕනේ ලස්සනට ජිවත් වෙන්න ආශිර්වාදය අක්කා මැනික ♥️♥️♥️😍😘😍😍😘😍😘

  • @gayanidesilva3534
    @gayanidesilva3534 3 года назад +5

    වාසනාවේ ප්‍රතිමූර්තියක් පුතේ ඔයා. වැඩිපුර දරුවන් කීපදෙනෙක් රටට දායාද කලොත් මොන තරමි වටිනවද.මෙතරම් ලස්සන අම්මා කෙනෙක් ලබන්න එ් දරුවන් කොතරම් වාසනාවන්ත වෙයිද. කොතරම් ගුණයහපත් වෙයිද.

  • @sagarikanilmini2609
    @sagarikanilmini2609 3 года назад +6

    මගෙත් හීනේ තමයි කවදම හරි දවසක හෙදියක් වෙන එක❤

  • @slgossipvideo9044
    @slgossipvideo9044 3 года назад +11

    Wowww🤩🤩🤩 අක්කී voice මාරු

  • @shantigamage353
    @shantigamage353 3 года назад +5

    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @sujeewakanthi...........825
    @sujeewakanthi...........825 3 года назад +3

    ලස්සනයි කට හඩ.........බුදු සරණයි..............❤️❤️

  • @dulanjanidulanjani7492
    @dulanjanidulanjani7492 3 года назад +2

    කමනි ඔයාට සුබ අනාගතයක්.👍👍👍👍

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад +2

    Ane harima lassana voice 1k සහ නිහතමානී නර්ස් කෙනෙක් 💪❤️👈 බුදුසරණයි ඔයාට🙏

  • @sapumaldasanayake3556
    @sapumaldasanayake3556 3 года назад +6

    බුදු සරණයි ඔබතුමියට! 🙏

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 3 года назад +19

    සුපිරි ❤️

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 3 года назад +5

    ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි නංගී

  • @suvineethadesilva7130
    @suvineethadesilva7130 3 года назад +11

    උමාලි තිලකරත්නගේ කට හඩමනේ

  • @sjsj7451
    @sjsj7451 3 года назад +8

    Proud Nurse ❤️

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 года назад +7

    Proud of you miss👌👌❤❤❤

  • @udaracool6586
    @udaracool6586 3 года назад +10

    ලස්සනයි ගොඩක් බුදුසරනයි

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад +7

    අනිවාර්යයෙන් සුබ පැතුම් 🎂🎂🎂🎂💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💘💘💘💘❤ දිර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹

  • @sriyanikh3964
    @sriyanikh3964 3 года назад +1

    ගොඩක් ලස්සනයි අනේ හරිම මිහිරි කටහඩක් ඔයාට ලස්සන අනාගතයක් ප්‍රාර්තනා කරනව ජේසු පිහිටයි

  • @D.S.N833
    @D.S.N833 3 года назад +1

    හායි... හායි. .. මිසිලා ලගට ඇව්ත් කතා කරළ බෙත් බොන්න කියල කිවත් මාර සතුටක් ඇත්තටම ලෙඩෙත් හොද වෙනව, ඇත්තටම මිසිලා මාර කරුනාවන්තයි, ඇයටත් තෙරුවන් සරණයි ..

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 года назад +4

    Lassana voice ekak.sathutin Inna pathanawa.

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 года назад +5

    ලස්සනයි 😍😍❤️❤️

  • @sameerapiumal6650
    @sameerapiumal6650 3 года назад +2

    ලස්සනයි අක්කේ ඔයා වගෙම සිංදුවත් බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ගොඩක් ආදරෙ

  • @chathuchathu273
    @chathuchathu273 3 года назад +29

    මගෙත් හීනයක් nurs කෙනෙක් වෙනවා කියන එක...❤️❤️❤️

    • @kamanilasanthika887
      @kamanilasanthika887 3 года назад +4

      😍🙏

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 года назад +2

      කරුණාවන්ත , කඩිසර, බුද්ධිමත් Nurse කෙනෙක් වෙන්න සුභ පැතුම්!!!

    • @chathuchathu273
      @chathuchathu273 3 года назад

      @@dinithinisansala5015 ස්තූතියි 🙏❤

  • @nawaoddyahansamali563
    @nawaoddyahansamali563 3 года назад +6

    Gdk lassnai kamani akki oyge voice eka geethma bandara gennko puluwannm akki

  • @Shani-fb4sg
    @Shani-fb4sg 3 года назад +2

    උමාලි තිලකරත්න වගේමයි ...❤️❤️❤️

  • @niroshnira7959
    @niroshnira7959 3 года назад +3

    ලස්සනායි සුබ අනාගතයක් බුදුසරණයි ❤❤❤

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 3 года назад +2

    බුදු සරනයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @suweni3730
    @suweni3730 3 года назад

    Thank you MISS for sharing your qualification and your talent with INACENT helpless, less fortunate PATIENTS,. WE BOW DOWN AND SAY THANK YOU FOR YOUR patience and THE service. ONCE AGAIN WHILE THANKING YOU,WE PRAY TO ALL THE NURSES IN ALL OVER SRI LANKA TO TAKE YOU AS AN EXAMPLE AND DO THEIR SERVICE WITH KINDNESS TO INACENT PATIENTS.
    IS WONDERFUL

  • @malikagedara1058
    @malikagedara1058 3 года назад +3

    බුදු සරණයි සෝයුරි ඔබැට .සුබැම සුබැ අනාගතයක් වෙිවා බුදු සරණයි

  • @janakiedarshani7163
    @janakiedarshani7163 3 года назад +5

    Lassanai akki theruwan saranai😍😍❤❤

  • @malamala8969
    @malamala8969 3 года назад +6

    තෙරුවන් සරණයි දෙවි රැක වර න යි ඔබ‍ට 💞💞💞💞

  • @malimalsha3551
    @malimalsha3551 3 года назад +15

    කමනි අක්කේ😍

  • @chandramalani2939
    @chandramalani2939 3 года назад +1

    Harima lassanai chuti nass awage oya harima karunikai teruwan saranai

  • @syedriyaz7842
    @syedriyaz7842 3 года назад +8

    ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰ලස්සනයි

  • @rohanibotheju8298
    @rohanibotheju8298 3 года назад +1

    Lassanai jesu pihitai budusarana ❤️

  • @sumedhaethanawatta9703
    @sumedhaethanawatta9703 3 года назад +3

    Akki බුදු සරණයි! ජය වේවා!

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +13

    බුදු සරණයි .🔥🔥🔥🤗

  • @apekshahathurusingha9207
    @apekshahathurusingha9207 3 года назад +6

    Ane akki godak lassanay voice aka wagema akkith ❤ budusaranay parissamin. 🥰

  • @sunithasunitha3604
    @sunithasunitha3604 3 года назад +8

    බුදුසරණයි

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 года назад +8

    Kamani akka 🥺♥️

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 3 года назад +8

    දුව ඔයාට හෙට ලස්සනම හෙටක් වෙවා සියලුම දෙවියන්ගෙම ආශිර් වාදයක්ම වෙවා සැම දකම සතුට ලැබෙවා බුදුසරනයි ♥️♥️♥️♥️

  • @Sewwandi_Liyanagamage
    @Sewwandi_Liyanagamage 3 года назад +9

    Nice❤️❤️

  • @shayininimthara1896
    @shayininimthara1896 3 года назад +3

    Adarei nurse nandi 🥰🥰🥰🥰

  • @nawaoddyahansamali563
    @nawaoddyahansamali563 3 года назад +8

    Theruwan saranai akki oyt

  • @sadarenusubashani
    @sadarenusubashani 10 дней назад

    Godak lassani akki ❤❤❤adarei hemadama❤❤sathutin inna akki ❤❤❤budu saranai ❤❤❤❤❤

  • @asankamathota5913
    @asankamathota5913 3 года назад +5

    Kamani akka,
    eya athtama godak hoda kenek
    Hemotama adarei
    Ane mehema dakinna lebunta satutui akke
    Budu saranai oytaaa
    Hemadama adarei api
    (Bhashi Nangi )

  • @oshadhigamageofficial
    @oshadhigamageofficial 3 года назад +9

    Awesome

  • @nirmalasoysa3626
    @nirmalasoysa3626 3 года назад +2

    Aththtama oba thumiya gen harima adambarayak lassan hadawathk obata thiyene bsdp obata❤❤🌹🌹

  • @ashayadubai7534
    @ashayadubai7534 3 года назад +6

    ලස්සනයි ආදරෙ 😘😘😘😘

  • @vihafashion2745
    @vihafashion2745 3 года назад

    Ammo නංගි මට ඔයාව දකිනකොට අම්මව මැවිලා පේනවා එයාගේ හිතේ ඔයා ගැන හීන බලාපොරොත්තු ගොඩක් තිබුනා. අම්මගේ හැම බලාපොරොත්තුවක්ම හීනයක් ම ඉෂ්ට කරන්න ඔයාට ලෙඩක් දුකක් කරදරයක් නැතුව ශක්තිය දෛරය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @chriscrusz193
    @chriscrusz193 3 года назад

    Thank you very much. Very helpful. Good job. Gbu

  • @muthutharanga6094
    @muthutharanga6094 3 года назад

    Nice to see you up there kamani nangi...love your voice so much and I wish you all the very best for your future 🌹🌹🌹🌹🙏🙏🙏👍

  • @peshinipramudika232
    @peshinipramudika232 3 года назад +1

    Oya harima lassanai .kata hada ahinsakai.suba anagathayak akke.

  • @ManelPathirana344
    @ManelPathirana344 3 года назад +1

    Godak lassana nihathamanee awanka mis kenek theruwan saranai obata dirgayusha lebewa hemadatama sathutin inna
    Muhune siriyawanthai hinawa ...🙏❤❤🙏