Me oya pitakaranne oyagè paluwa , wedanaw & love ahimivima wage... Oya ta me video EKA thawa masekin Beluwoth oyatama hithevi Man ma KARAPU Modakamak kiyala ... Oya ge Kathawa hary oya ge wedanawa pitawenawa ... BUT public una wedieee... Good Luck & BS
Godak hoda kenek oya math oya wagemai hithanne namuth man godak mage mahaththayata koccara karath eyata mawa watinna namuth man e badimen athwenna giyath eya mawa ugulakata ahukarala wage mata mekata uththarayak dannako❤❤
Mis hemadema gena hithana pathana widiyt mn hrim asyi wgem e dewl hrim niweradi 🥰, congratulations mis 🥰❤suba anagathayak 🙏, budu saranayi mis 🥰❤❤❤❤❤❤❤
මිස්ගේ කතාව ගැහැනු ලමයෙක්ට ගොඩක් වටිනවා මිස් ❤ තෑන්ක්ස් ❤❤❤
Teacher podi upadesak dennan private Dewal kiyanna epa live..... build in silence..they can't attack what they can't see...
Atta bn
තමන්ට වටිනාකමක් දෙන, ගෞරවයක් දෙන කෙනෙක් එක්ක තමයි ඉන්න ඕනි.❤ ඔයා හරිම ආදරණියයි.
I'm truly sad hearing this story Manji. I too prefer to be alone and live life with less trouble. Be strong. Blessings to you and family.❤.
Miss mn oyage video klin bladdi terune eyawa oyata gelpenne nh kiyala..eyge kisima care ekak nh kiyala.😢..ape rate kollo attama hodi ..misst hod kenek aniwren hambei 😊❤
Ow math dekala tiyenw mis adaren eya diha blnkota eya ganak nh wage innawa mn dekl toyenw
Api ipadila inne ganu lamai sathuthu karannai mal dennai 😅
😁 තේරුම් ගත්ත එක වටිනව
@manjirasaraekanayakaalphys9256 🤏😆
❤❤❤❤❤❤❤
හැම දෙකටම මුල හිත ❤ නංගි හැදිලා තියෙන්නෙ කරුණාව දයාව ආදරය ඇතිව ❤ කම හිසට තම අතමයි සෙවෑනල්ල ❤
ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් නගාට ලැබෙවා ❤❤
❤
❤
❤
BE COOL ❤❤
BE HAPPY ❤
අනේට්ච පරිස්සමින්..සමාජෙට පව්ද්ගලික දේවල් කියන්න එපා.පරිස්සමින් ජීවිතේ ගොඩ නගා ගන්න..අද සමාජේහරි විශමයි..පරිස්සමින් ලස්සන අනාගතයක් ගොඩ නගා ගන්න.bs
ඒක ඇත්ත 👍
Eka aththa👍❤
Me oya pitakaranne oyagè paluwa , wedanaw & love ahimivima wage...
Oya ta me video EKA thawa masekin Beluwoth oyatama hithevi Man ma KARAPU Modakamak kiyala ...
Oya ge Kathawa hary oya ge wedanawa pitawenawa ...
BUT public una wedieee...
Good Luck & BS
Techaer දියුණු රටවල් බොහො මිනිසුන් ලග.මෛත්‍රිය.. කරැණාව.දයාව.හරිම අඩුයි.ග්‍රී.ලංකික.මිනිසූන්.හරිම.සන්වෙදියි..
😅❤️
Ane oya katha karana widiyata man full video ekama baluwa..
Kiyawana ewa balanna kammali kenek man.
Eth me video eka asawen baluwa
Sathutin inna 💕❤️
මිස්ගෙ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕන❤
හොඳ කෙනෙක් හම්බවේවි Miss❤
අනේ ඔයා වගේ ශක්තිමත් ගෑනු ළමයෙක් දැකීමත් සතුටක්. අනිවාරෙන්ම ඔයාට හොඳම කෙනෙක් ලැබේවි ඉදිරියේදී. සුබ පැතුම් ❤️❤️❤️
Godak hoda kenek oya math oya wagemai hithanne namuth man godak mage mahaththayata koccara karath eyata mawa watinna namuth man e badimen athwenna giyath eya mawa ugulakata ahukarala wage mata mekata uththarayak dannako❤❤
Misge video balanna aran 2 weeks wage wenne..mn baluwa 1st vedio eka china boy ekka inna vedio eka tama..mista eya galapenne na kiyala mata edama hithuna..eth comment ekak noda hitiye miss godak happy eke innawa dakka nisa..missge adahaswalata galapena sri lankan boy kenek aniwarenma hamuweii..miss aniwarenma marry karanna lamaii nisa single inna epa..oya lassana hitha hoda kenek bawa penawa.budusaranaii..good luck
Oyata thawa hithanna kal thiyenawa putha... oya ආර්ථිකය hondin shakthimath karaganna ... pasuwa සුදුසු kenek oyata labei❤❤🌹🌹 honda ගතිගුණ itha watinawa 🎉🎉🎉 theruwansaranai puthe 🙏🙏
මිස්ගේ හිත ශක්තිමත් ආඩම්බරයි ඒගැන ❤
Oya hari hodai❤
Oyata hamadema hodavidiyata wei duwa oya hari avankai
Mis hemadema gena hithana pathana widiyt mn hrim asyi wgem e dewl hrim niweradi 🥰, congratulations mis 🥰❤suba anagathayak 🙏, budu saranayi mis 🥰❤❤❤❤❤❤❤
නියම කෙනා එනකන් ඉන්න....හරි කෙනා අවම හරියට හරි....ඔයා පන්ති කරගන්න.....ඔයාගෙ ජිවිතයට අදරේ කරන්න...වෙන්න ඔන එච්චරයි ....පිටරට උන් ලන්කවෙ උන්ව සෙලමට තියන් ඉන්නෙ .....ඔක තෙරුම් ගන්න...
මන් කලින් හිතන් හිටියේ තනියම ඉද්දි කිය්ලා...ඒත් ඇත්තටම couple හරි married හරි උනාම තමා සමාජයේ පිලිගැනීම ලැනෙන්නෙ..single උනාට හරි වයසේදි marry කරන්න...ඒ වයස පහු වෙලා single වෙලා ඉද්දි තමා සමාජ පිලිගැනීම අඩුවෙනවා..ගොඩක් ඒ වයසේ අය ඉන්නෙ සෑහෙන පීඩනයකින්
Me welwe wtinma video ekk .thnku ❤
මිස් ඔයාට හොද කෙනෙක් හම්බෙයි❤
ඇත්තටම ලන්කාවෙ කොල්ලො හොදයි 😊❤️ සමහරක් ඇරෙන්න ..
🥺 teacher parissamen hoda dewal parakku wela labenne ❤❤❤❤ budusarani
Eya hari napurui miss
ප්‍රශ්නයක් නැහැ හිත හොඳයි නම් ආදරෙ නිසා වෙන්න පුලුවන්
Oyaa දුකෙන් නේද ඉන්නේ ටිච
Hoda understand ekk attma relation ekaka inna kello kollo meka poddk ahanna watina pahadili kirimk ❤
Mmth ekm pihitl thiyenva❤. Man e gana duk venne nq adambr venva
9ya hari hoda lamayek
මුදල් දෙපල් තියෙන දේවල් කිවුවම මිනිස්සු ලංවෙන්නෙ එවා කඩාවඩාගන්න ටික දවසකට හරි සැප ගන්න. කන්න බොන්න වියදම් කරගන්න කාලෙ නාස්තිකරන්න විතරයි සැබැ ආදරෙට නෙමේ. . එහෙම කරලා ඇතිවෙනකොට පැනල යනවා. එනිසා මනුස්සකම උගත්කම මහන්සිවෙලා හම්බකරන්න කැමති පවුල් ජිවිතේ සාර්තක කරගන්න උනන්දුව තියෙන .ලංකාවෙ කෙනෙක් හොයාගන්න. නැත්නම් ගැනු ලමයෙක්ගෙ කාලෙ අපරාදෙ.
අනික තමන්ගෙ පුද්ගලික හැම දේම ලොකෙට දෙන්න එපා. සමාජෙ බොහො අය නිග්‍රහ කරන්න බලාන ඉන්නවා.
කැපවිමෙන් තමන්ගෙ රාජකාරිය කරන්න. එක සාර්තක කරගන්න කැපවෙන්න.
මේ වගේ දේවල් කාලයට බාර දීලා පාඩුවේ ජීවිතේ ගෙවන්න.. මේ වෙලාව ඔයා ඔයාගැන හොයල බලන්න , ඔයාව ලස්සනට තියා ගන්න , ඔයාව ශක්තිමත් ව විනෝදකාමීව සෞඛ්‍යමත්ව තියාගන්න , ඔයාට ඔයාව හොයාගන්න පාවිච්චි කරන්න..
ඔයා ඔයාගෙ හොදම version එක වෙන්න... 🎀🥰🫀🫂
එතකොට ඔයාට ඔයාව හරි ඉතුරු වෙනවා.. හැබැයි , ඔයාගෙ හොදම version එක විදිහට...❤
මගේ ජීවිතේ මං දැක්ක මාර ශක්තිමත් කෙල්ලෙක් මිස් ඔයා❤😊.මාර කොලිටිස් තියෙන්නේ මිස්ගේ , ඒ වගේ කොලිටිස් වලට ගැලපෙන්නේ නැති කෙනෙක් කොමත් මිස්ට ඕනි නෑනෙ❤සුභ පතනවා හදවතින්ම මිස්ගේ අනාගතය වෙනුවෙන්.❤❤😊
ආසාවෙන් ඉන්නවා මිස්ව දවසක හම්බෙන්න❤❤❤
ආදර්ශමත් කතාවක්
Breakup එකකින් සෑහෙන බලපෑමක් එනවා ..සෑහෙන කාලෙකට, ඇයි කිය්ලා හිතා ගන්න බෑ..
Mn dn campus eke inne.mn godak asai mis wage wenna.mista hadawathinma suba pathanawa❤🎉
මගෙ ටීච හැමදාම හිනා වෙලා ඉන්න ඔනෙ ❤️🙂
මිස් ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕනි..මන් ඔයාගේ vedios හැමදාම බලනවා..ඔයාගෙ කොන්ඩෙ හදලද තියෙන්නෙ උපන් කොන්ඩයද නැත්නම්...ලස්සනයි කොන්ඩේ.reply එකක් දෙන්නෝ❤
Mn wagema thawa kenek dakinna lebunu Eka Gena godak sathutui, teacher❤️.. Respect u'r character and all the things..🥰 Gelapenna nethi ayawa nature ekenma apita ain krla denwa, eka nm attma atta ktawk thama..Den ithin aye teacher gemmen weda krnna..❤️🥰
අනිත් අයගේ ගුණ මකල දාන අයට හැමදාම දුකක් විතරයි ලැබෙන්නෙ...ඒවා ගැන හිතන්න එපා..මිස් එක්ක අපි හැමදාම ඉන්නවා.....කතා කරන කොට තේරෙනවා...කියන සේරම අවන්කවම කියනව කියල....මිස් කියන සමහර දේවල් අපේ අම්මත් කියනවා..❤
Aderei mista❤❤
Good luck mis keep it up
Hamadama sathutin inna teacher ❤
Sathuten inna ❤
Sinhala nemei mona jathikayek beneath pirimi pirimima thamai kalathurakin thamai carering kenek labenne.nethi wena dewal okkoma hodata thamai nethiwenne miss
Puluwan tharam kalayak single inna balanna ithin
ලෝකෙ කොහේ ඉදියත් පිරිමි පිරිමිම තමයි. ඒත් මට ඉන්නවා රත්තරන් වටින පිරිමි යාළුවො set එකක්. උන්ට නම් එකෙන්ම respect...❤❤❤❤
හරි කෙනෙක් හම්බ උනේ නැත්තම් තනියම ජීවිතේ හොදයි....
Miss ge qualities walata match wena kenek labey ❤aniwrenma
අැත්තටම කිවොත් මිස් වෙනත් රටවල boys ලා ගොඩාක් වෙලාවට busy . මිස් කිව්ව ගොඩාක් දේවල් එයා ගාව විතරක් නෙවෙ තියෙනනෙ . අනික මිස් කිව්වා නේද තැනක විවාහ වෙන්න අවු 2ක් කල් දෙන්න කියලා . අැත්තම එ් අතින් එ් boy හොදයි . මොකද එයාලා අවු 3ක් වත් lv කරල තමා විවාහ වෙනනෙ . අැත්තටම කිවොත් ලංකාවෙ අයට වඩා එයාලගෙ සමහර අදහස් වෙනස් . හැබැයි අසනිපයක් කිවොත් හොයලා බලනවා . කන්න බොන්න එවාගෙනම් එයාලා අඩුවක් දෙන්නෙ නැ . අනික තමා මිස් අපි වෙන කෙනෙක් එක්ක යාලු වුනොත් දෙන්නම හොදට දන්න භාෂාවක් හුරු වෙන්න ඔිනි . බැරිනම් එ්ක පුරුදු වෙනන ඔිනි.. හැමදේම ජිවිතෙට සතුටින් බාරගෙන ජිවත් වෙන්න මිස් ❤
Japan,Korean,china Aya ehema nane
@sithmikiriwandala හැමෝම එහෙම අය කියලා කියන්නෙ නැ . එ්ත් ඔය රටවල් තුනේත් ඉන්නවා . කතාවල පේන තරම් හැම boy ලම සුන්දර නැ dr
@@ChamodiKaushalya-m1eOww kathawala wagee nh .aththa jeewith , kohomath e ratawala minissu aita galapenne nh 😢
Teacher මං වගේමයි මට මාව රිදෙද්දි මංඒ දේවල් අතරිනවා
Harem wadagath kathawak❤❤❤❤❤❤❤❤❤
ලස්සන, සල්ලි ඒවා නෙමෙයි අම්මාගැන හොයලා බලන ආදරය කරන කෙනෙක් හොයාගන්න ඒහෙම අය තමන්ගේ අම්මා බලාගන්නවා වගේම තමන් ආදරය කරන කෙනාවත් බලාගන්නවා අන්න ඒහෙම කෙනෙක් හොයාගන්න බලන්න
මුලින්ම බලන්න ඕනු ඇයි චයිනීස් අය ලංකඅවට එන්න්නේ කියලා...චීනය කීවට ලොකුම ආර්ථිකය තිබ්බට චීනෙත් ඉන්නවා තියෙනවා දුප්පත් ප්‍රදේශ..මිනිස්සු ..එයාලට ඒ රටේ කරන්නම දෙයක් නැති වෙද්දි තමා එයාලා කෝම හරි තිකට් එක හදන් ලංකාවට එන්නේ කියලා මට නම් හිතෙන්නේ..ඒත් ඒකද හරිම හේතුව කියලා නම් මං හරියටම දන්නේ නෑ.. බලන්නකෝ කොච්චර චයිනීස් අය ඉන්නවද ලංකාවේ කියලා..කොච්චර කට්ටිය අහු වෙනවද්ස් cyber crime කරලා ලංකාවේ ඉදන්..එයාලගෙ රටේ එයාලට හොඳට සල්ලි හොයන්න පුලුවන්නම් එයාලා ලංකකාවට එන්නේ නෑ...මට නම් හිතෙන්නේ ටීචරගේ සල්ලි වලට තමා ඒ පිරිමි ලමයා ටීචර්ට ලං උනේ කියලා.....කෝම නමුත් හොඳ දේ ලැබෙන්න නම් නරක දේවල් ඈත් වෙන්න ඕනි..😊 ටීචර්ට හොඳ කෙනෙක් හම්බෙයි 😍❤️😘
ආදරෙයී ❤️
මොකද උනේ..🤔🤔🤔
කොහොමත් මිස් අපේ රටට වඩා ආගන්තුක සත්කාර පවා අඩුයි.....මිස් මේදේවල් අවන්කවම කියල දෙන එක අපිට ලොකු අත්දැකීමක්....japan ඉන්න අපේ අයියත් මේ කතාවම කීවා මිස්
Tanekama.❤
Hithana widiyen tmi lassana thiranaya wenni. Mokada oyata oyawama wenna puluwan thena thamai girl kenek sathutin inni. Mokada mama divorce una kenek. Cheat karapu nisa mama mata respect karala ain una. Mama sathutin. 0n patan ganne den. Mm godak strong una. Oya oyawa motivate karaganna. Oya hari. Oya wage inni ekkenai.
සම්බන්දතා ඇති වෙනවා නැති වෙනවා මිස් එක සාමාන්‍ය දෙයක්
Jhg 5:11
ලංකාවෙ හොද කෙනෙක් හොයලා දෙන්නද ?
Hodha kenek බැන්දොත් වටිනාකමක් ඇත..තනියම උන්නොත් ..ඒකත් වටිනවා..
තනියම ඉද්දි තව කෙනෙක් හිට්යොත් කියලා හිතෙන දැනෙන නිසා නේ කෙනෙක් තෝර ගන්න තෝරා ගද්දි හිතෙන්නෙ නැහැ කල් යද්දී තමයි අවබෝධ වෙන්නේ එතකොට සමහර ව්ට පරක්කු යි
Taniyama.inna.koya❤
තනකඉ ඉන්න හිත හදා ගෙන මහන වෙන්න එතකොට බැදි මි නැහැ නෙි
So beautiful you 💕💕💕
Mama drive karannam oya einna
ටීචගෙ වයස කීයද 😊 අපෙ අයියට ගැලපෙනවනම් මන් යාලු කරල දෙන්නම් 😊
😅😅😅
26 da koheda missta
Single
34.50 😅🎉
❤❤❤
taniyama iinnakota
❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hareyatama hare
❤❤
❤❤