Mokadda ane me video ekak gana kiyanne man nam thama dakke na dakkath eyata baninna tharam moda vennath hoda na anika oya kiuva kathava aththa gahaniyekta gahaniyekma thama irisiya karanne kelam kiyanava maha jarama vidihata thama hela dakinne ganu ganu ganama
Didulani, whatever it is you are going through, I hope things will better for you soon! Remember that nothing is permanent in this life - So one day your pain and sadness will just be a memory too. Be strong. God bless you.
Ow adath mm baluwa mt deyak karanna ba kiyala hithen hama welawakama mm me interview eka balanawa.. puduma gammak enne kanthawak widiyata... mg adare kawadawath wenaswenne na umaria .. i love you so much and i respect to you.. ❤❤❤💪
Speechless ❤I'm still 14, and suffering from anxiety and depression. I literally cried while watching this. THANK YOU, so much. Her words means me a lot actually 🥺 I really wanna be someone like Umaria akki - working towards women's rights. She is my inspiration. I don't have words, God bless her❤
Umaria you are a strong woman! I really appreciate your openness, humbleness and sincere discussion. Sending all love, strength and positivity ❤️ Will keep you in prayers Stay blessed ❤️
උමාරියා අක්ක ට ආදාරෙ පෙන්නමු බලන්න ලයික් එකක් දාල...😍
මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත ප්‍රෙන් පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න 🙏🙏🙏 ඔයාවත් සබ් කරා ඔන්න
Yes me oll so🇦🇪🇦🇪😍
Man pana waga adara Umaria oyata l Love you ❤️❤️❤️ sudu
Me
එක දවසින් 1 million views පැනලා... views වලින් හිතාගන්න පුලුවන් උමාරියාට මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා... ❤
උමාරිය අක්කට ආදරේ කට්ටිය ❤❤❤❤මේ පැත්තට 👍එකක් දාන්න
Mn ගොඩක් අසයි umariyata😻😻
🖐️❤️
අද කාලෙ ගෑහැණියෙක්ට ගෑහැණියෙක් නෑ පිරිමි පිරිමින්ට හිටියට අද කාලෙ ගෑහැණියට ගහන්නෙ ගෑහැණූමයි ඔයා ගැන අඩමිබරයි බුදුසරණයි උමරි ඔයාට
Mokadda ane me video ekak gana kiyanne man nam thama dakke na dakkath eyata baninna tharam moda vennath hoda na anika oya kiuva kathava aththa gahaniyekta gahaniyekma thama irisiya karanne kelam kiyanava maha jarama vidihata thama hela dakinne ganu ganu ganama
පිරිමින්ට පිරිමි ඉන්නවාලු. හිතන් ඉන්න එහෙම. අපි දන්න පිරිමි බලන් ඉන්නේ අපට දෙයක් වෙනකම්. ගැ.බු යන්න
gahaniyekta gahanu innwa athalossai ehema natte et piriminta gahanu hityata gahaniyekta pirimiyek na
@@dilrukrherath9413 true
නිලියො කියලා කියාගත්ත,නිලියො කියලා හිතාගත්ත,ගොන් බඩු ඇවිත් කියන ලොකු ලොකු ටෝක්ස් බලපුවහම,මේ කෙල්ල මොන තරම් නිහතමානීද.මෙච්චර රටක් ලෝකයක් දිනපු කෙල්ලෙක් මේ .ආදරෙයි හැමදාමත්
Respect girl! ♥️✌🏾
❤
❤️
පල පල #කන්නා..
@@IsharaLakmal994 පුක දෙන්න එපා
@@PissuKanna අම්බො 😂😂
නිර්දෝෂි ගැනියකගේ කඳුළු වල සාපය තරම් බලවත් කිසිත් මේ ලොව තුල නැත.....😥
Sattakinma sattai ekatawa nam
Aniwarenma
Aththa
❤️
ඇත්ත
උමාරියා කවදහරි මේ වීඩියෝ එකේ කමෙන්ට් බැලුව නම් එහෙම එයා තවත් ශක්තිමත් වෙනවා මිනිස්සු එයාට දාල තියන කමෙන්ට් වල තියන ආදරේට ❤️🌎
ඇස්දෙක දිහා බැලුවම පේනවා අන්ඩපු තරම.කොච්චර පව්ද.මම ආසම කටහඬක් ❤.ඕවා ගනන් ගන්න එපා අනේ😘❤️
Voice එක බැලුවට පස්සේ තවත් ආදරේ වැඩි උනා❤️❤️❤️උමාරියාට ආදරේ සෙට් එක කෝ☝️☝️
ruclips.net/video/HncKOtgUwb4/видео.html
The only female singer I like after shashika akki😍♥️she is 🔥
ruclips.net/video/NflekU0ZWfo/видео.html
Sahayogaya Dakwanawada mata1k ganna
කෝ..මදි මදී
ඔයා හරිම හොඳයි උමා ආදරෙයි ආදරෙයි
ගෑනියක් නැගිටිටොත් ඒ සමාජෙන් ඒ ගෑනිව වටිටන්න කරන්න පුලුවන් හැමදේම කරනවා..උමාරියා ඔබ තව තවත් ශක්තිමත් වෙන්න නැගෙනියේ...
මේ අවුරුදු 27ක කෙල්ලෙක් කියන කතාවක්ද කියලා හිතෙනවා...මේ කියන කතා ටික ඇහුවම. proud of you ❤️❤️❤️
okita 27id
ආපු කෙනාට කතා කරන්න දීලා අවශ්‍ය ප්‍රශ්නේ විතරක් අහලා බලන් ඉන්න අපූරුව.Respect ළහිරු❤️
Ekata Chamuditha
Mmm 🔥 agreed
Ow eka atta katha karana kenata disturb ekak na anek interweew wge nemei
@@Sajin1111 ඇත්ත💫
ruclips.net/video/vPhEtT7dwbE/видео.html
උමාරියා කියන්නේ පට්ටම වැඩ්ඩියක්..මාරම වැඩ්ඩියක්...❤❤ මම ආදරෙයි...මාරම ආදරෙයි ❤
My favourite singer allthebest akki
ජීවිතේ දැක්ක නිහතමානීම කෙනෙක් උමාරියා.
මේ වීඩියෝ එක හරියට බලනවනම් ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා ❤️🙏
හා.😂😇
ruclips.net/video/HncKOtgUwb4/видео.html
හම්
Subscribe හිගන්න අදත් ඇවිල්ලා
@@akilamax9894 කවුද බබ් Sub හිගන්නා?
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උමාරියා කියන්නේ නියම යකඩ ගැහැනියක් 🖤❤ඒ වගේම සුන්දර කලාකාරිනියක් 👍
Who else love umariya ?
ruclips.net/video/HncKOtgUwb4/видео.html
Ballovagimiussuinnarateowataoyaselinna. Apa
අයියෝ නංගි ,රටට සම්පතක් වුනු ඔයාට මෙවැනි මඩ ගහන්නේ කුහක ඊර්ෂ්‍යා කාලකන්නි , ඔයා සැලෙන්නේ නැතිව ඔයාගේ ගමන යන්න , ඔය මඩ උන්ටමයි , ඔයාට ජයෙන් ජය නංගි,,,,,,,
Me
මම ඔයාට ආදරෙයි ❤️❤️
ලෝකෙම හොල්ලන්න පුලුවන් කටහඬක හිමිකාරියක් 😍
So true. She got her own unique voice and that is the most beautiful voice I've ever heard ❤️
So true
බුදු හාමුදුරුවොන්ටත් කතා හදපු ලෝකයක් අමතක නොකරන්න
ගැහැනියක් හැටියට රෙස්පෙක්ට් කරන්න ඕනි ආදරේ උමාරියා අක්කි love you❤️❤️❤️
පොඩි කොටසක් වත් Skip නොකර පටන් ගත්ත වෙලේ ඉදන් video එක අවසානය දක්වාම බලන් ගියා.. හරිම නිහතමානී චරිතයක් ... ❤️
ගැහැණියක් වේවා පිරිමියෙක් වේවා ඕනෑම මනුෂ්‍යයෙක්ට ගරු කරන රටක් අපිට දැඩිව අවශ්‍යයි.
මෙවන් සමාජ කතිකාවක් ගොඩනගන ලහිරුට බොහොම ස්තූතියි !
Ow ow
❤
💗💗
❤️ උමාරියා සිංහවංශ, ශ්‍රී ලාංකීය සංගීතයේ ජාත්‍යන්තර සංකේතය ⚡🎶 🇱🇰
බින්දුව ටයිප් කරන්න ඔනෙ නම් හෙලකුරු එකෙ simple x ඔබන්න.
ං
@@s.l.gamingbros1374 එලම thnkz
DDS @@s.l.gamingbros1374
ඇත්තටම උමාරියා ගොඩාක් ගුනයහපත් සංවේදී කෙනෙක්.හොඳ දක්ශ ගායිකාවක්. අපි ගොඩක් ආදරෙයි...❤❤
"කර්මය කියන දේ අපේ මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ" ඒ වචනෙ විතරක් ගත්ත නම් අපේ රට අද ගොඩක් වෙනස් වෙනවා ❤️
හරියටම හරි.. හේතුවක් නැතුව කවදාවත් ඵලයක් හට ගන්නේ නෑ...!
බොරු ලයින් නැ
මෙකප් චාම්
ගැලපෙන ඇදුම
කෙලින් කතාව
මාර වොයිස් එක
❤❤❤
Sira kathawa
Agreed
Aniwaryen
❤❤
උමාරියාගෙ කටහඬට පිස්සෙක් වගේ ආදරෙ කරන අය කෝ.😍😍
ruclips.net/video/NflekU0ZWfo/видео.html
Sahayogaya Dakwanawada mata1k ganna
ඇයිව?
@@gavinandrew6421 mata1k ganna sahayogaya dakwanawada ruclips.net/video/NflekU0ZWfo/видео.html
🤚🤚💖💖
@@tharushipathiranage5367 akke mata1k ganna thawa 60 oni oya mata sahayogaya dakwanawada
පල ඇති රුකටයි ගල් ගහන්නේ සැලෙන්න එපා. තවත් ශක්තිමත් වෙන්න. බුදුසරණයි.ඔබට.
කෙනෙක් එක්ක interview කරන හැටි ලහිරුගෙන් ඉගෙන ගන්න,, සතියක් යන්න කලින් 4M බලනව,, නියමයි ලහිරු & උමාරියා,,
පැය 19ක් වගේ කාලයක් තුළ ට්‍රෙන්ඩින් 1 ඇවිල්ලා...ගොඩක් ගෞරව කරනවා මැයට...කාන්තාවන්ගේ ශක්තිය.හරි
අපූරු සුන්දර ගැහැනියක්.....🖤
Mehema karana unta daduwam aniwaryenma diya yuthui
Yes
ruclips.net/video/vPhEtT7dwbE/видео.html
කෙල්ලෙක්ට ගෞරව කරන්නෙ නැති එකා උගෙ අම්මට වත් ගෞරව කරන්නෙ නෑ.සරලවම.🖤
ඔය කටහඩට මාරම ආදරෙයි උමාරියා අක්කේ.❤️
හන්තාන සිහිනේ භාවනාවක්.අධිමාත්‍ර බුදුසරණයි .❤️
කතාවෙන් මගේ මානසිකත්වය positive උනා thank u umaria 🌻🌻🌻🌻
පිටතින් හිනාවෙලා හිටියට කොච්චර ප්‍රශ්න හිතේ තද කරන් ඉන්නවද?😔
Celebrity කෙනෙක් කියලා නෑ, මිනිස්සු හැමෝටම ප්‍රශ්න කියන දේවල් එනවා. ඒක ඕනම කෙනෙක්ට පොදුයි.
හැමෝටම එහෙම තමයි ගොඩක් ප්‍රශ්න තියෙනවා දුක් බර කතාවක් තියෙනවා
මඩ ගැහුවට talent එක, මනුස්සකම නවත්වන්න බෑ ☺️❤
උමාරියා ලංකාවේ ඉන්නෙ නැතුව europe රටක හිටියනම් ඉන්න තැන හිතා ගන්නවත් බෑ...ලගදිම ලංකාවේ නමත් ලෝකෙටම ගිනියනවා ඒක sure ❤️
පල තියෙන ගහටනෙ අක්කෙ ගල් ගහන්නෙ .ඔයා අපිට හරිම ආඩම්බරයක්.
කොහොමද ලහිරුට රේස්පේක් කරලා කතා කරන විදිය.... ""අයියා""....👍👍👍👍👍
Anna eka thama
බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ අටලෝදහමෙන් ගැලවෙන්න කිසිම කෙනෙකුට බැහැ එයයි සත්‍යය 🙏 අටලෝදහමෙදී නොසැලෙන ශක්තිවන්ත සිතක් ඔබට ලැබේවා.
Pretty lady +strong women!
superb speech!!much love to you 💝
අනිවා ☝️😌
එකෙන්ම
@Nisal Kumudhitha 😅
😅
😅
😅
දෙයියෝ පල්ලම් බහිනකොට....
ළහිරු " no its ok "කියපු විදිහෙ ලස්සන...ආසම නිවේදකයයි ආසම ගායිකාවයි...what a nice combination ❤❤❤
මේ interview එක 1 පාරකට වඩා බලන අය ඉන්න්වද? කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ජීවිතයට ගන්න දේවල් ගොඩයි.
✋😊✨️
කොට ඇදුම් ඇදල නෑ...බොරු විච්චූරන නෑ....වීඩියෝ එක trending 1ගේන්න තරම් උමාරියා දක්ෂ වුනා 🤩❤️
කඳුළු
කදුළුම කියලා කියන්න බෑ.මොකද මේ වැඩසටහන තුළ කදුළු හලපු එකම කෙනා උමාරියා නෙවෙයි..
නිර්දෝෂි කදුළු තරම් භයානක ආයුධයක් මේ ලෝකේ තවත් නෑ.වැටුණු එක කදුලක් උනත් ඒක වැටුනේ නිර්දෝශී කදුළු හැටියටනම් ඒ තරම් සාපයක් ඇත්තටම නෑ මගේ මිත්‍රයා.(sherlock holmes)😢❤️
Comment ❤️
❤
💐
👍 💯
💖💖💖💖
මේ දරුවා කියනකන් මං දැනන් හිටියෙ නෑ එයාගෙ මූණ ලොකුයි ඇග පොඩියි කියලා .මංනම් දකින්නෙ මෙයාගෙ දක්ෂතාවය විතරයි .මං ආසම ගායිකාවක් මේ පරපුරේ.ජීවිතේ දිගු ගමනක් යන්න ලැබේවා ඔයාට තෙරුවන් සරණයි .
Man oya kamathi kanaki oya ewaga kanaki nama
මට දැනුත් පේන්නෑනේ
Eka etta,eya kiwwa gaman math beluwa.matath thama wenasak penunne ne ne
ruclips.net/video/i2AMCApyBAs/видео.html
උමාරියා කියන්නේ අපේ රටේ දක්ශ හඩක් ...ඉතින් මිනිස්සු මඩ ගැහුවට සැලෙන්න එපා තමුන්ගෙ හෘද සාක්ෂි යි අවංකයි නම් එච්චරයි සත්‍ය ජයගනී❤❤😁
ලංකාවෙ මම අහපු ලස්සනම හඬ...magical voice එක... කවද හරි අපි මැරෙන්න කලින් international level වැඩක් කරන්න උමාරියා...international stage එකක ඔබ ඉන්නව දැකල අපේ එකෙක්නෙ කියල හිතල ඒ සතුට විදින්න පට්ට ආසයි අපි❤🇱🇰
Atha komelooo 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Aththamii💪💪
අනේ නංගි ඔයා දුක් වෙන්න එපා.මටත් ඇඩුනා.ඔයා තමයි පුියතම ගායිකාව.ඔයා හැම දාම සතුටින් ඉන්න.අපිව සතුටු කරන ඔයාව දෙවියෝ හැමදාම සතුටින් ඉන්න ඕන.ඔයාට ජය වේවා
💖
අද වෙනකොට උමාරියාට challenge කරන්න පුළුවන් female voice එකක් ලංකාවෙ නෑ. Peak එකේම ඉද්දි මෙහෙම මඩ ගහද්දි අවුරුදු 30ක කෙනෙක් මේ විදියට දාරාගන්න එකම ඇති. කට පියන් ඉන්නැතුව කෙලින් කතා කරපු එකට ඇත්තටම ගරු කරනවා❤ ඒ ශෙයා වෙන fb post දැක්කම හිතට මාරම දුකක් දැනුනා උමාරියා කියන්න ආසම අයගෙන් උඩින්ම ඉන්න කෙනෙක් නිසා. අද මේ video එක නිසා ඒ ගෞරවය කැමැත්ත තව වැඩි උනා❤ මේව වෙනුවෙන් කතා කරන්න බලන් ඉන්න ඒත් අවස්ථාවක් නැති කාන්තා පරපුර වෙනුවෙන් කතා කරපු එකට හිස නමා ආචාර කරනවා අක්කා❤
උඋමාරියා....නැගනිය ඔයා ඉන්න විදියහරි....
කවිරැ මොනවා කිවිවත් තවතවත් ඉදිරියට යන්න
ඔබට ජේසු පිහිටයි
නිර්දෝශී කෙනෙකුගෙන් ඇස් දෙකකින් කදුලක් වැට්ටවීම තරම් පාපයක් නැතුවැති.
Me wage daruwek labanna.a..ammai thathaii godakk pin karala athida
True
මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත ප්‍රෙන් පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න 🙏🙏🙏 ඔයාවත් සබ් කරා ඔන්න
Umariya kiyanna lankawe, wastuwak..mee wage dewal karala ayawa nihada kireemata utasaha karana eka,,anee manda..kawada hari ada nanda maliniya wage,,mee paramparawen wenne aya.danatat aya ee tana hadan iwaraii..anee manda mee minissu
එකෙන් ආත්ම ගානක් යබකන් ගැලවීමක් නෑ
පට්ට කතාවක් umariya ඔයා වගේ හිතන අයට මම .mara කැමතියි .මමත් ගැහැනිය k .ඔබට ජය වේවා
මාරම මොරෑල් එකක් තියෙන කාන්තාවක් උමාරියා කවදාවත් වරදින් නැහැ නංගියේ උඹට...🎶❤️❤️
උඩින් යන්න දගලන අය අතරෙ ඉහල තැනක ඉන්න කෙනෙක් උනත් පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක් සරල ව හිතන කෙනෙක් ....මං වගේ ම යි ආදරෙයි ඒ ගුනයට තමන් නිර්දෝශ බව ලෝකයා දැනගත යුතු නැත.තමන් වගේම ඉහලින් දෙවියෝ දකිනවා අනිවාර්යයෙන් ම.❤️
ළහිරු අයියා ,හරෙන්ද්‍ර අයියා, මුදිත...පොඩි කාලේ ඉදන් අපි ආසම අය..❤️
Aniwren. Ekenma
Oya akka api ennwa hamdamath
Aka athth mmth asai a ayata
Jaka hema nalin hadapu minissu tamai
ළහිරුගේ නිවේදන හැකියාව සුපිරියි,ඉවසීමෙන් සංයමෙන් ප්‍රශ්න අහන විදිය සුපිරි නියම හැකියාවක් අයියා.ජය වේවා ඔයාට බුදුසරණයි ❤️
ruclips.net/channel/UCMVZwNGyrCYgWHycxLCdE0w
හැම කෙනෙක්ම කරන්නෙ ගැහැනු අයව. රිද්දන එකතමයි. උමාරියා. හොදම දේ කතාකරෙ. ඔයට ගොඩක් ස්‍තුතියි
යාලුවා හිනා වෙන්න පුලුවන් බලන්න 😂😂😂😂🔫
ruclips.net/video/BM1Y6Vc7XaQ/видео.html
උමාරියා ඔයාට තවත් තියෙන ආදරය වැඩි වුණා.❤ ස්තූතියි ළහිරු
මරු. වදින කෙනාට ගානට වදිනවා. Thnks නියම කතාව. තව කත කරා නම් කියලා හිතුනා. ❤️❤️❤️ i'll respect u akki.
බලපු හොදම වැඩසටහන... ලහිරුගේ... Great job... Respect Umariya 😊
eka hari,hodama programm eka.
@@heshangro nathuwa eka kochchara pidanayakda,therenne nadda?ow ithin thamanta me wage dayak wela nane....
තිබ්බ ගරුත්වය 😇 , ආදරය 🥰 තව වැඩි උනා 💯
Umariya western country එකක ඉපදුනානම් අද ලෝකෙම දන්න තරුවක් ✨️
Zoo ekaka pimburo form karalada
@Maleesha Randeniya අනේ තමයි
Oyage kathawa aththa akki...❤️❤️❤️❤️
Lankawe ipaduna eka hondai bn😂
@Maleesha Randeniya ado ai me apahaasa mm collec meeta wada hondi mage acount eka report karaanmmmmmmvihiluwata kiwwe report epaa)
මං බලපු මං අහපු නියම වැඩ සටහන මේක තමයි 👍👍
උමාරියා කියන්නේ ලංකාවේ Brand එකක්,Icon එකක්.එ්ක පරිස්සම් කරගන්න මේ රටේ මිනිස්සු දැනගන්න ඔ්න.නැතිව එ්ක විනාශ කරන්න නෙමෙයි.
උමාරියා කියන්නේ හොදම ගායිකාවක්.. හරිම ලස්සන කටහඬක්.ඒ හැරැනම බලන්න කතා කරන විදිය හරිම ලස්සනයි
ruclips.net/video/EXX-epnm_G4/видео.html
law attraction එකෙන් බොරු කියනව ටිකක් වැඩියි වගේ
කාන්තාවක් නැතුව මේ ලෝකේ දුවන්න බෑ.
💛Power of a woman voice
@Mae Theaduwai me generation eka witharak eetapassw kohmda danne na duwanne
පිරිමි නැතුව ලෝකයක් ගැන හිතන්නවත් බෑ බං
ruclips.net/video/i2AMCApyBAs/видео.html
pirimith one ganuth one nathan baa pirimi nathuwa ganuntath baa gaanu nathuwa pirimintath baa
මටත් ඇඩුනා උමාරියා...දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙයි...
Coch උමාරියා...ඔයා හොද motivativ speaker කෙනෙක් ...මං මේ වීඩියෝ එක බැලුවෙ මට හැමදේම එපා වෙලා කිසිම දෙයක් හිතාගන්න බැරුව මට මං ගැන මාරම කලකිරීමෙන් ඉන්න වෙලාවක..අඩ අඩ...හැබැයි මම ඔයාගෙ කතාව අහල කදුලු පිහදාගත්තා ..ඔයා කියනව වගේ හෙට fresh දවසක් වේවි...❤️
Didulani, whatever it is you are going through, I hope things will better for you soon! Remember that nothing is permanent in this life - So one day your pain and sadness will just be a memory too. Be strong. God bless you.
සතුට නැති උන කෙනෙක් තමා සතුටෙ වටිනාකම දන්නේ. ඒක මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, රිලේශන්ශිප්ස් වැනි හැම දේටම වඩා වටිනව!
@Mae Thea 😡
Mamath e wage welawaka thamai meka baluwe
You are not only a good singer akki motivational speaker❤❤
@@amandaperera1830 totally agree with you. Believe that better things are on their way to find you!
ඇත්ත උමාර්යා දුක්වෙන්න එපා අපේ රටේ ඉන්නේ සත්තු අපි ඔයාට ආදරේයි උමාර්යා ❤️❤️❤️😭😭
උමාරියා කියන්නෙ හදවතේ ගායිකාවක්
ලහිරු කියන්නෙ හදවතේ නිවේදකයෙක්
ගෞරවයෙන් බැලුවා මුළු වැඩසටහනම
❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
අවංකවම ඔව් ✔
✌
❤🖤
Ekanam.eththa
❤️
මේ interview එක, එකසැරයකට වඩා බලපු අය කෝ....ගන්න දේවල් ගොඩයි. ආදරෙයි උමාරියා ❤️❤️❤️
Mama 20 parak baluwa kochara baluwat ape wana naha umara ❤ Umaria I love your ❤❤❤❤❤❤
Ow adath mm baluwa mt deyak karanna ba kiyala hithen hama welawakama mm me interview eka balanawa.. puduma gammak enne kanthawak widiyata... mg adare kawadawath wenaswenne na umaria .. i love you so much and i respect to you.. ❤❤❤💪
උමාරියාගෙ වගේ femail voice එකක් ලංකාවෙ කාටවත් නෑ. ආසම කටහඩක් ❤️
@PC AND MOBILE GAMERS 🤣🤣🤣
😍බලන්න කලින් ලයික් කර කට්ටිය ලයික් එකක් දාන් යන්ඩෝ ❤️ උමාරියා අක්කට හැමදාමත් ආදරෙයි 🔥
ruclips.net/video/HncKOtgUwb4/видео.html
ruclips.net/video/NflekU0ZWfo/видео.html
Sahayogaya Dakwanawada mata1k ganna
පව් ලහිරුත් අසරණ උනා උමාරියා අඩද්දි..good job ළහිරු..love you soooo much
සලු ඇද බොලට දක්වා වගේ ඉන්න ශශිකටත් පද හදනවනම් ඔයාට පද ජදන එක අහන්නත් දෙයක්ද අක්කේ..අපි ඔයාට ආදරෙයි...❤️❤️❤️
ලස්සනට හැමදේම කිව්වා.කෙල්ලෙක්ට මේ වගේ නිකරුනේ අපහාස කරන ජරා මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියන එක උමාරියා නියමෙටම පැහැදිලි කරා.ඒ ගැන සතුටුයි .ඇය සංවේදී වෙද්දි හ්තට හරිම දුකක් දැනුනා.
දැන් ඉන්න චීත්ත අදින පිරිමි නිසා කොච්චර කෙල්ලෙක් විඳවනවාද🥺
මම අසම චාරිතයක් .ගැහැනියකට ගරහන සැම කෙනෙක්ටම සාප වේවා
ruclips.net/video/HncKOtgUwb4/видео.html
Video ekee inne umariya nemei unaata e inneth ganiyekne anusha akkee 😂😂.ewwa karanna hodai.mattu unaama apahaasa karanna epa kiyl kaa ghnwa. 😂😂 .(umariya gana nemei kiwwe.patala ganna epaa)
ruclips.net/video/NflekU0ZWfo/видео.html
Sahayogaya Dakwanawada mata1k ganna
උබ කියන එක හැමොටම හරි යන්නෙත් නැ බ්න්.
@@lankajayasekara713 මම දන්නෙ නෑ ඔය කියන වීඩියෝ එක මොකද්ද කියලා. ගැහැනියක් නීති විරෝදී අමනුශ්‍ය දෙයක් කරනවා නම් වැරදියි. නමුත් ඔය කියන්නෙ ලින්ගිකව හැසිරෙන දරශන තියෙන වීඩියෝ එකක් නම් ඒ ගැහැනිය
දැන හෝ නොදැන තවත් කවුරු හරි වීඩියෝ කරල ඇයගේ කැමත්ත නැතිව ඒක සන්සරණය වෙනවා නම් ඒක ඇයගේ වැරැද්දක්ද? ඇය එය සන්සරණය වෙනවාට කැමති නම් කිසි ප්‍රශ්නයක් නෑ. ගැහැණියක් ලින්ගිකව හැසිරීම වැරැද්දක් නෙමේ. ඇය එහෙම හැසිරෙන එක ලීක් වීමත් වැරැද්දක් නෙමේ. නොසැලකිල්ල හෝ අණුවණ කම වෙන්න පුලුවන්. නමුත් ලීක් කිරීම? අනුන්ගෙ පෞද්ගලික ලින්ගික ජීවිතයට එබිලා ඒවා රස කර කර බලලා ඒ ගෑනි නම් වල් කියලා හිතන පිරිමින් හෝ ගැහැණුන් තමයි හරිම පහත්. ඔවුණුත් වැරදි කියන්න බෑ ඉතින් නමුත් පහත්
මුලු ලංකාවේම කාන්තාවන් ඔයා සමගයි .කවදාවත් අඩන්නෙපා උමාරියා.ඔබ මේ රටට මැනිකක්😘💕❤️
Mululankawema genu innawa kiyala hariyatama kohamada kiyanne
එහෙනම් ජනප්‍රියම කාන්තාව කරන්න..❤❤❤
දුව, ඔයා අමරදේව ශූරීන් සමග ගැයූ හන්තාන සිහිනේ ගීතයට මං හුගක් ආසයි. හඩ සුසංයෝගය අපූරුයි. දැහැනකට සම වැදුනා සේ අහන්න ඉන්න පුළුවන්.
අටලෝදහම අපි කාටත් උරුමයි. හිත හදාගෙන සතුටින් ඉන්න.
යකඩ කෙල්ලෙක්නේ නියමයි උමාරියා😍👍🏻
ඔය වගේ ජාරා වැඩ කරන උන්ට හොදක් සිද්ද වෙන්න එපා.උමාරියා අක්කාට බුදු සරණයි....අපි ඔයාට හැමදාමත් ආදරෙයි.....😘😘😘
උමාරියා ගෙ නෙතින් වැටුනු කදුලක් ගානෙ,අපහාස කරපු හැමෝටම,සාප වේවා!
Aka atha
සාප කරන්නඕන් නෑ ඒ අයට අනුකම්පා කරන්න.සාප කරනව කියන්නේ negative thought එකක්.කෞරුත් නිසා negative දේවල් හිතේහදාගන්න ඕනෙ නෑ.කර්මය කියල දේකුත් තියනවා.
😭😭
₩₩€
ඒක ඇත්ත 👍👍
හරිම බුධිමත් එච්චරයි කියන්න තියෙන්නේ නියමයි උමාරියා💕
Voice එකෙදි කෙනෙක් අයින් උනත් උමාරියා මාර විදියට හිත හදනවා. Encourage කරනවා. Coaches කවිරුත් හැරුනෙ නැත්තන් එයා හැරෙනවා අයින් උනොත් අපරාදේ කියලා. මාර ජොලියෙ ඉන්නෙ පොඩි ලමයෙක් වගෙ....❤
Oyage puke gada kohomada
@@hiranmd7743 pissu wanacharaya
ඔව් ඒක මම ගොඩක් වෙලාවට දැකපු දෙයක්. she is down to earth women💖💖💖
ඔබ වන් කාන්තාවන් මේ රටට ලොකු අඩම්බරයක් ඒ වගේම අදර්ශයක්..😊ජය වේවා ඔබට..
ruclips.net/channel/UCMVZwNGyrCYgWHycxLCdE0w
මනුස්සයෙකුට වචනෙකින්වත් අගෞරවයක් නොකර කතා කලා. පට්ටයි. අහන් ඉන්න ආසයි කතා කරන විදිහ. 😍😍😍
Speechless ❤I'm still 14, and suffering from anxiety and depression. I literally cried while watching this. THANK YOU, so much. Her words means me a lot actually 🥺 I really wanna be someone like Umaria akki - working towards women's rights. She is my inspiration. I don't have words, God bless her❤
Damn Yes Niweja...I'm 17 & I'm really appreciate coach Umaria's respect.❤
Umariya br strong, people trows stones to fruitful trees, not to empty flag posts. So relax, God bless....
අඩන ගමන් සොරි කියද්දි ඇඩෙනව අක්කේ හරිම කනගාටුයි ❤️
හැදියාවක් සහිත ආකල්ප අතින් දියුනු කාලාකාරිනයක් සුභ අනාගතයක්
ඉස්සර උමාරියා කියන ගායිකාවට තමයි කැමති,එත් දැන් ඉදලා උමාරියා කියන චරිතයට ගොඩාක් ආදරෙයි..❤️❤️❤️❤️❤️ඉස්සර නම් ගැණු තමයි අනුන්ගේ දෙවල් හොයන්නෙ....දැන් කලේ මම පිරිමියෙක් කියාගෙන ඉන්න උන් තමයි හොයන්නෙ...🤮🤮🤮🤮🤮🤮🤮
ඇත්තටම පිරිමි කියල හිතන් ඉන්න පොන්න් රාලල ටිකක් ඉන්නෙ දැන්
ඒක ඇත්ත.දැන් ඉන්න පිරිමි පුදුම චීත්ත අදින්නේ.අප්පිරියයි 🤮🤢🤮🤢
That's the bitter truth.
ලංකාවේ මිනිස්සුන්ට කොච්චර හොද දේවල් කරත් , එකම එක නරක දෙයක් කරොත් එක විතරයි මුලු ජිවිත කාලෙටම මතක තියෙන්නෙ .. ශ්‍රිලංකව තමත් එකම තැන එකනෙ. 😔
Ammooooo ow.man den asalwesiyo nedeyo yaluwo wage kanna bonna diila tiyan inne ballo 4k.balanna ona unge kelehiguna.
Aniwarenma👍
උමාරියා අක්කාව එහෙම ලේසියෙන් වට්ටන්න බෑ.. එයා මාර ශක්තිමත් ගැහැණියක්🥰❤️
ආදරෙයි❤️💙
කොහොමත් ලංකාවෙ ඉන්න ගොඩක් පිරිමි ඉන්නෙ මාර අසහනයෙන්.
කෙල්ලන්ටයි අසහනෙ තියෙන්නෙ.නැත්න්ම් තමුන්ගේ නිරුවත තමුන්ම video කරන්නෙ නෑනේ 😂😂.සමහරවිට උමාරියට අපහාස කරන්න ඕනෙ හින්ද කෙල්ලෙක් හිතලාම ඔහොම කලා වෙන්න්ත් පුලුවන්.😥 පව් උමාරියා.😥😥හැබයිshear කරන එක වැරදියි.
උවමනාවක් දෙවියො දීල තියෙන්නෙ අනාගත පරන්පරාව බිහි කරන්න ඒක අසහනේද මම දන්නෙ නෑ ඒත් ඒක ගැහැනු පිරිමි දෙගොල්ලටම පොදුයිනෙ 🤟 කවුරු උනත් ඕක තනියම කරගන්න ඔනිනම් දෙන්නෙක් එකතු වෙන ඔනිත් නෑ.විඩියෝ කරන්නවත් ඔව කරන්න ඔනි නැනේ නේද 🤔 ඇයි එහෙනම් දෙගොල්ලක් මැවිලා ඉන්නේ 🤟❤️
Tik tok කරන කෙල්ලන් දැක්කාම තේරුම් ගන්න පුලුවන් කාටද අසහනේ තියෙන්නේ කියලා....
@@explorer726 ඒකනම් එකෙන්ම එකගයි 🤟😁
Very true
ආදරෙයි උමාරියා අක්කී.. ඔයාගෙ වචන ගැණියක්ට සැනසීමක් දෙනවා.. ශක්තියක් දෙනවා... මානසික සතුටක් දෙනවා... දෙවි පිහිටයි උමා.... !!!!
උමාරියා respect වරදින්නේ නෑ කවදාවත් ඉදිරියටම යන්න ❤️❤️
ඇත්තමයි මට න් ඔයා හුගක් ලස්සනයි උමරියියයා .... ආදරෙයි අනේ 🥰♥️♥️♥️♥️
මේ කතාව ඇතුලෙ අහපු හොඳම වචනේ තමයි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක... මාත් මගේ ජීවිතයේ ගොඩක් ෆලෝ කරන දෙයක්.... God Bless You ❤
මොනවා උනත් බොහොම ලස්සන කට හඩක් තියනවා මන් බොහොම කැමැති හඩක්
ruclips.net/video/HncKOtgUwb4/видео.html
උමාරියා කියන්නෙ හැදියාවක් තියෙන කාන්තාවක්,කතාවෙන් පේනව ඒ බව ❤️❤️
කවුරු කීවත් අපි දන්නව උමාරියා අක්ක එහෙම කෙනෙක් නෙවෙයි කියලා. එහෙම හිතාගෙන හිටපු අයට මේ වීඩියෝ එකෙන් ලොකු අවවාදයක් දෙනවා. ගොඩක් ස්තූතියි අයියා මේ කරන වැඩේට.🤝
කෙලින් කතා කරන චරිතයක්♥️
Guitar sir❤️
Sir 🙂❤
Umaria you are a strong woman!
I really appreciate your openness, humbleness and sincere discussion.
Sending all love, strength and positivity ❤️
Will keep you in prayers
Stay blessed ❤️
සර්
👍👍👍
කෙනෙක්ගේ හිත රිද්දලා සතුටු වෙන අයට කවදාවත් හරියන්නේ නෑ
කර්මය කියලා දෙයක් තියෙනවනේ
ruclips.net/video/HncKOtgUwb4/видео.html
අනිවාර්යෙන්.. කතාව ඇත්ත.
👍
YES
Lankawe inna me kalakanni kottasaya kada nati wevida
මෙච්චර අහිංසක චරිත වලට මඩ ගහන්නෙ ඇයි යකුනේ.පව් අහිංසකි.😥😥😥😭