Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සඳකඩ පහනක කැටයම් ඔපලාපාවෙන දේදුණු ලැගුම් ගනීකැලැතුනු රසයක පැන ආ බුබුලක්අකුරු වැලක් දෙහදක ලියැවීයුගයෙන් යුගයට නොමියෙන දහනකදිවියක පදනම මතු වෙද්දීනොපෙනෙන ඈතක ඈ ගෙන යනවාසියුමැලි කැකුළක් මැළවෙද්දී...//දහසක්පෙතිමත රහසක් කොඳුරාතුඩින් තුඩට ගෙනයන බින්දූගවුවක් ඉහලක ගොනු කොට රඳවාපොපියන දෙතොලක් එහි කැන්දූඅහසක් ගුගුරා කළුවක් වපුරාඒ හා මුහු වුන වැහි බින්දුඈ ගෙන යද්දී නටඹුන් අතරෙකතවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ...//සඳකඩ පහනක කැටයම් ඔපලා......හදවිල ඉපැදුණු කැකුළක් නොකලටනටුවන් ගලවා දුරක යවාමිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්සත් සමුදුරකට මුහුව ගියාඔබට උරුම වූ රිදුණු තැවුණු හදඑක්ටැම් මැදුරක කවුළු අරාරුවන් විමානෙන් පියඹා එනතුරුපොපියන හදවත සිටී බලා...//
Gadadk pass yanne nathuwa ganata thiyanawa...super
Its not only your amazing tracks but also your brilliant song selection. Keep doing the great work.
Thanks lot for this karoke ❤
This is good creation. And it helps anyone to build their own talent with these tracks. I appreciate you work. Hoping to see more tracks in future.
great.What a nice job.
great ❤❤❤❤❤
සදකඩ පහනනක කැටයම් මැකුනට මෙලඩ්ලගෙ සින්දුවත් without voice කරල u tube දාන්න පුලුවන්ද
Beautiful music
good job bro...good luck.
good machoo
බොහොමයක් isrhuti ..❤️🙏
විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ ගීතය ලබා දෙන්න පුලුවන්ද ?
Asuru senin eka mohothakadi track eka dannako plzzx
Upload karannam langadeema
❤❤❤❤❤
සිංදුව හොඳයි. අකුරු පේන්නෑ.
Great Track 4-4 Bm-Am
Niyamai
Isthuti ❤️
Isthuti ❤️🙏
Isthuti 🙏❤️
Super ..Thanks
Nuwan Enditha by vu Yun
😍🔥
Puduma alankaara gipada sankalpanawak
❤️❤️
❤
❤️👈
Thanks
Nuwan Enditha sandakada pahanaka ushan
hatadawasakaroki
බොහෝම ස්තූතියි ඔයාගේ නිර්මාන වලට .ඔන්න ''සදකඩ පහන'ගීතය ඔයාගේ Track එක භාවිතා කරලා මගේ හඩින් කිව්වා.හොදයිද බලන්න ?ruclips.net/video/Zbe_Jwlijoo/видео.html
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී...//
දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගවුවක් ඉහලක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ...//
සඳකඩ පහනක කැටයම් ඔපලා......
හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...//
Gadadk pass yanne nathuwa ganata thiyanawa...super
Its not only your amazing tracks but also your brilliant song selection. Keep doing the great work.
Thanks lot for this karoke ❤
This is good creation. And it helps anyone to build their own talent with these tracks. I appreciate you work. Hoping to see more tracks in future.
great.What a nice job.
great ❤❤❤❤❤
සදකඩ පහනනක කැටයම් මැකුනට මෙලඩ්ලගෙ සින්දුවත් without voice කරල u tube දාන්න පුලුවන්ද
Beautiful music
good job bro...good luck.
good machoo
බොහොමයක් isrhuti ..❤️🙏
විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ ගීතය ලබා දෙන්න පුලුවන්ද ?
Asuru senin eka mohothakadi track eka dannako plzzx
Upload karannam langadeema
❤❤❤❤❤
සිංදුව හොඳයි. අකුරු පේන්නෑ.
Great Track 4-4 Bm-Am
Niyamai
Isthuti ❤️
Isthuti ❤️🙏
Isthuti 🙏❤️
Super ..Thanks
Nuwan Enditha by vu Yun
😍🔥
Puduma alankaara gipada sankalpanawak
❤️❤️
❤
❤️👈
Thanks
Nuwan Enditha sandakada pahanaka ushan
hatadawasakaroki
බොහෝම ස්තූතියි ඔයාගේ නිර්මාන වලට .ඔන්න ''සදකඩ පහන'ගීතය ඔයාගේ Track එක භාවිතා කරලා මගේ හඩින් කිව්වා.හොදයිද බලන්න ?
ruclips.net/video/Zbe_Jwlijoo/видео.html