පෝශණීය කෑම වේලකට අලුත් රෙසිපි එකක් | rice balls | hal piti bola | steam rice balls | breakfast

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 99

  • @Teehi_Reha
    @Teehi_Reha 3 месяца назад +30

    අපේ පැත්තෙ ඕක හදනවා .ඔය බෝල හදලා පරිප්පු හොදි,දෙල් ,චිකන් වගේ හොදි හදලා ඒකට දානවා.හැබැයි පාන් පිටි ගන්නෙ .ගුන්ඩු කියලා කියන්නෙ මෙහෙ අය .ගොඩක් ජනප්‍රිය කෑමක් අපේ පැත්තෙ🥰

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад +3

      😍🤗

    • @kingmusic7347
      @kingmusic7347 3 месяца назад +3

      නුවර ,වැලිමඩ පැත්තෙ අයත් හදනව.හරිම රසයි

    • @Teehi_Reha
      @Teehi_Reha 3 месяца назад

      @@kingmusic7347 අපිත් නුවර❤️

    • @NethmiPramodya-rx5zi
      @NethmiPramodya-rx5zi 3 месяца назад +4

      අපිනම් කියන්නෙ තක්කඩි කියල..

    • @Teehi_Reha
      @Teehi_Reha 3 месяца назад

      @@NethmiPramodya-rx5zi e ara muslim aya hadana ekane neda

  • @SanduniUmesha-h7q
    @SanduniUmesha-h7q 28 дней назад +2

    Math heduwa ada harima rasai bohoma sthuthi 🥰🥰🥰

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 17 дней назад

    ෂා..මරැ කෑමක්❤❤❤❤

  • @DilkiSharmila-rv4bf
    @DilkiSharmila-rv4bf 18 дней назад +1

    Thanks oyata,hadala balanna ona😊

  • @devithennakoon4576
    @devithennakoon4576 2 месяца назад +4

    අද හැදුවා මාරම රසයි නංගියෝ ❤😊

  • @nethminiweragodage556
    @nethminiweragodage556 Месяц назад

    Eka maru❤❤❤

  • @DilhaniNisansala-ke4lo
    @DilhaniNisansala-ke4lo Месяц назад

    Ada math heduwa marama rasay❤😊

  • @AcoMarki
    @AcoMarki 23 дня назад

    Oyage kema math hadanawa ada thamai comment karanne athtatama godak rasata enawa.godaak sthuthi

  • @renukapriyadarshani1406
    @renukapriyadarshani1406 23 дня назад

    Thanks nangi

  • @iroshasamarasingha-k7t
    @iroshasamarasingha-k7t 3 месяца назад +2

    Niyamai 👍

  • @chandanajayalat9131
    @chandanajayalat9131 3 месяца назад +1

    oyage recipe kagewath laga na copy na.niyamai dear❤i

  • @AyishuChami2
    @AyishuChami2 Месяц назад +1

    අනේ හදන්න ඕනි අරලාව කේක් එකත් හැදුව මාරම රසයි මන් තාමත් හදනව

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi 3 месяца назад +4

    ඔයාට එන අදහස්😊❤❤❤❤🎉

  • @ChathurangaBandara-q7n
    @ChathurangaBandara-q7n 3 месяца назад +4

    Idiyappa piti walin puluwanda

  • @Thakshila-16
    @Thakshila-16 3 месяца назад +4

    සීනි පැනි එකකට වගේ දාලා කන්න බැරි ද

  • @nirowithanage7519
    @nirowithanage7519 3 месяца назад +2

    Oyatath mr.kitchen wage dura gamanak yanna puluwan dr. Man wish karanawa.

  • @user-hd7bh8zz1o
    @user-hd7bh8zz1o 2 месяца назад

    Halpiti badinna onida

  • @inducooray7846
    @inducooray7846 3 месяца назад +3

    Thanks dear

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 3 месяца назад +12

    අද බෝල රෙසපියක්,මේ මිස්ට මේවා කොහෙන් ගලාගෙන එනවද මන්දා.බොහෝම ස්තුතියි.අලුත් අලුත් කෑම වර්ග හදුන්වා දීම ගැන.හදල රස කියන්නම්කෝ.❤❤👍👍💖💖🙏🙏

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад +1

      thank you😊

    • @rasikakrishanthi6725
      @rasikakrishanthi6725 3 месяца назад

      @@MyEasyRecipe qqqq

    • @NihalSamaraweera-fz2yw
      @NihalSamaraweera-fz2yw 3 месяца назад

      මේක මුස්ලිම් අය හදනවා තක්කඩි කියලා

    • @renukaperera1221
      @renukaperera1221 3 месяца назад

      ​@@MyEasyRecipe❤❤❤❤

    • @kim-shin-ring
      @kim-shin-ring 3 месяца назад

      Korean aya kana thobbokkith mewage hadanne eka rawun na eka sosejs wge 😅mewge amuthuma rsak thiynwa mn kalin kala thiynwa owa tika sarat chiken hoddak hadla kaddith wenam vabe ekk thiynwa

  • @gayanints4875
    @gayanints4875 3 месяца назад +1

    Idiappa piti ganna puluwanda?

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po 3 месяца назад +1

    Idi appa piti barida

  • @asangafernando3344
    @asangafernando3344 3 месяца назад +1

    👌👌👌

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 3 месяца назад +3

    බත් තෙම්පරාදු කරන හැටි ඔනෙ අක්කියො

  • @rohini123-he4td
    @rohini123-he4td 3 месяца назад +1

    Themparadu kala mesranaya haal piti ekatama dala kalawam karala bola haduwoth hoda nadda

  • @IshuMunasingha
    @IshuMunasingha 3 месяца назад +1

    Hadanna one heta❤❤

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 3 месяца назад +2

    බිත්තර දාන්නත් පුළුවන් දැ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 месяца назад +1

    Thanx ....hadala balamu....😊👍👌💐✌

  • @sihinaherath5794
    @sihinaherath5794 3 месяца назад +1

    ❤👍

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 3 месяца назад +1

    රතු හාල් පිටි පාවිච්චි කරන්න බැරිද

  • @فاطمهعلي-ض1ص4ج
    @فاطمهعلي-ض1ص4ج 2 месяца назад

    🎉🎉🎉🎉👍👍

  • @madueranadi
    @madueranadi 3 месяца назад +1

    ❤❤

  • @chamadilshani2188
    @chamadilshani2188 3 месяца назад +5

    ඉදි ආප්ප පිටි වලින් හදන්න බැරිද

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 2 месяца назад

    හරිම ආසා හිතෙනවා ඒ බෝල ටික දැක්කම නම්....
    නියමයි අනේ.... !
    අර ගුලාබ් ජාමුන් හදන්නෙත් මේ ක්‍රමේට ම නේද dear ?

  • @yomethnethuka
    @yomethnethuka 16 дней назад +1

    ඔකට කියන්නේ.තක්කඩි කියලා.පැස්ට්‍රා වර්ශන් එකක් තමයි.

  • @CamikaLakmini
    @CamikaLakmini 3 месяца назад +2

    👍👍👍👍👍

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c Месяц назад

    මේ හාල් පිටි නාඩු හාල් පිටි ගන්න පුලුවන්ද ..සුදු කැකුලු හාල් කන්නැති අයට ..

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      ow puluwan onima hal wargayakin hadanna

  • @anuladissanayake7783
    @anuladissanayake7783 3 месяца назад +1

    🎉🎉🎉🎉🎉🎉❤

  • @bandhusriya5694
    @bandhusriya5694 3 месяца назад +4

    මටනමි⁣ තේරෙන්නැ මේ පිටි ගුලි මොකට ගිලිනවද කියල .

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 3 месяца назад +2

    අයිස් කෝන් හදන විදිහ අරගෙන ඒන්න කෝ

  • @spicegate2328
    @spicegate2328 3 месяца назад +1

    Meka muslim aya hadanava thukkadi kiyala haalpiti valin

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 3 месяца назад +3

    😂😂😂

  • @DasaDasa
    @DasaDasa 3 месяца назад +1

    ❤❤❤❤