Chorus: සියුමැලියි දෙතොල්" රතුපුල් සදිසියි.. ශෘංගාරි" සිපගන්නමයි රිසි.. සිත තුල මවයි සිතුවම් අශීලි.. සසඳන්නම් "මදාරා" මලිනි.. 💃 KHALEESi Song lyrics බලන්න සෙට් වෙන්න Page එකට 👇 facebook.com/ReyanceOfficial 🎵 "Khaleesi " song on Spotify : ffm.to/67ymx5q 🎵 "Khaleesi " on Apple Music : ffm.to/67ymx5q 🎵 "Khaleesi" available on all streaming platforms : ffm.to/67ymx5q ✔ like 🖤 share ❤ subscribe 🔔 click the bell - Stay Tuned Next Boom ⭕ Follow Reyance on Social Media ✔ Facebook : facebook.com/ReyanceOfficial ✔ Instagram : instagram.com/reyan_cee/ ✔ Tik tok : www.tiktok.com/@reyancee ✔ Twitter : twitter.com/Reyan_Ce/
Chorus:
සියුමැලියි දෙතොල්" රතුපුල් සදිසියි..
ශෘංගාරි" සිපගන්නමයි රිසි..
සිත තුල මවයි සිතුවම් අශීලි..
සසඳන්නම් "මදාරා" මලිනි..
💃 KHALEESi Song lyrics බලන්න සෙට් වෙන්න Page එකට 👇
facebook.com/ReyanceOfficial
🎵 "Khaleesi " song on Spotify : ffm.to/67ymx5q
🎵 "Khaleesi " on Apple Music : ffm.to/67ymx5q
🎵 "Khaleesi" available on all streaming platforms : ffm.to/67ymx5q
✔ like 🖤 share ❤ subscribe 🔔 click the bell - Stay Tuned Next Boom
⭕ Follow Reyance on Social Media
✔ Facebook : facebook.com/ReyanceOfficial
✔ Instagram : instagram.com/reyan_cee/
✔ Tik tok : www.tiktok.com/@reyancee
✔ Twitter : twitter.com/Reyan_Ce/
Next level bro❤😍
සින්දුව ටයිප් කරලා නැනේ කම්මැලි කමට 😅
💃 KHALEESi Song lyrics බලන්න සෙට් වෙන්න Page එකට 👇
facebook.com/ReyanceOfficial
@@shanakadilshan8610 agree♥️🤗
Zzz
Vibe එක පටිටම🍻😍
ආදරෙයි ❤️🤟
❤️😌
Kelwiz ❤️
❤️
Kelwiz 😍😍
Supiriyak 🔥🖤
2015 ඉදල ස්මොකියෝ ගේ සින්දු අහනව හැබැයි කටහඩ මේ විදිහට දැක්කේ අද තමයි ඒක නම් ලොකු වෙනසක් ..හැබැයි මේකත් පිස්සුවක් මාර talent එකක්.. ආදරෙයි ස්මෝකා
I can't believe how many views this got! Thank you for featuring me, it was amazing to work with such talented artists xx
😀😀😀😀😀😀
Hi ❤️🩹
Because there is the king of rap in sri Lanka named smokio 🔥💖
@@PankajaPrabashwara01 n
❤️
ස්මොකා අල්ලන් යනවා ගේම අවුරුද්දම පට්ටයි, ස්මොකා පිස්සුවක්❤️ 🧡
Smoka...උබ නම් මාර පොරක් මචං..ජය වේවා..
Ela smoka
කාමිනී 01 අදටත් අහනවා❤️.ඒක නම් පහරක්.පේලි සීය,නෑසුනා ඒම මාරම ගති.පරනම ඒවත් පට්ට.
මුඩුක්කුවෙන් එලියට. හඳහන. වීදි මායම් 🥺🥰
කාමිනී❤️
❤
"Trending" එන්න ඕනේ සින්දු තමා මේවා , සින්හල රැප් උඩටම, ජය!
Reyance/smoka 🔥❤️ addicted😌
සිංහල භාශාවේ ලස්සනම වචන ටිකක් එකට එකතු උන පට්ටම ආස හිතෙන මෙලඩියකට පිලිවලකට ගලපල කරපු සුපිරිම සිංදුවක් ❤
Sinduwak නෙවෙයි බං රැපක්
හා 😂
@@yoshelhasintha172
Reyance | Smoka Lit. 🔥🥂
Gammak♥🥰
1.25 speed dapam 🍫
@@noname-dj9xl
.
..
.
..
......
.
Sira....supiriyak tama
Lyrics 🎵
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
සිහිනෙන් දුටු රුව සේම මන බඳවයි
දෑස් දඟ කරමින් දැහැන් ගැනීම වලකයි
දෑත් තදින් මා දෙඋර වටා පටලයි
ඈ නමින් රාත්‍රිය ද කාලය නවතයි
රෑ පුරාවට රාග ගිනි අවුලයි
පෑ රැඟුම් දනියි සයනයයි අඳුරයි
පෙර නැති මුත් දැන් තැන් නොතැන් හඳුනයි
ඈ ලැඟුම් ගෙන සිතෙහි පෙම වපුරයි
යහන මත රෝස මල් පෙති තැලේවී
ඈ වෙනුවෙන් ඇතුලාන්තයෙන්ම දැවේවී
අධිවේගී රිද්මයකින් හද ගැහේවී
මා පෙම ඈ වත පුරා දිග හැරේවී
සුරතින් මා සිරුර මත රූ අඳින්නී
දුරින් නොහිඳ වියත් දුර මනින්නී
නිම නොවෙන රැයක් වෙනුවෙන් යදිමින්
ඈ ලිලී මල් පෙති මා වෙත දිග හරින්නී
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
දෙවඟන Hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
කියන්න මගෙයි කියා පැමින හමුවන්න
සුරාන්තයේ දී මා හිඳින්නම්
නුඹ එනතුරා පේවිලා කාමයෙන්
රෑයම යන තුරා හේදිලා
පෙම ගියත් සිරුර පුරා බේරිලා
ඇය දකින්නෑ මාතෘකාවේ නිමාවක් කලීසී
හිම වන් හසකැන් නැගෙද්දි ඇගේ වතිනා
මියැදෙන්නම් මං ඒ හසරැල්ල මතීනා
නොබිදෙන සිතකින් සමවැදි මා තදිනා
ඇයයි තෙවෙනි ශික්ෂා පදය මා රකිනා
ඇයයි මගේ සිහින සිටින විට මා නිදා
වෙලී ඇත හදෙහි ස්නේහය නම් පනිදා
යහන මත සිර කර මා ය දමිනා
දෙතොලින් ඇය හිසෙත් පතුලෙත් දුර මනිනා
තෙපුලින් පවා ස්වර්ගයේ දොර හරින්නී
නිය තුඩින් මා ලය මත පිරිමදින්නී
මා පිනිස මියදෙන සිහින දකින්නී
මා ගයනා ගීතයේ තනුවයි කලීසී
අකීකරු ශිරෝරූ හ රිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී
පින් බ්‍රෝ💝💝
ft✌🏻❤️
ruclips.net/video/JHWMXqL5IkU/видео.html
එලම 👍
Gammk cudda
ස්මෝකා 👑❤️ ස්මෝකාගෙ නම තිබ්බත් hit වෙන සීන් එකක් තියෙන්නෙ ❤️Reyance පට්ට යකෝ හිතුවට වඩා ❤️ 𝐤𝐡𝐚𝐥𝐞𝐞𝐬𝐢 😘
ස්මෝකා පිස්සුවක් 🥺💕
කාන්තවකගෙ ලස්සනට පට්ට උපමා ගොඩක්... Common smokio....
😌
💯❤
ඒ කටහඩ,වචන පිස්සුවක්...❤️🔥තව එකක් ඕන ඉක්මනින්ම ඕන...මේ වගේ එකක්...🕊️🥀🍁
දනකන් තමා මෙච්චර දවස් බලාගෙන හිටියේ🔥patta smokaa
පට්ට කලාවක් ලංකාවේ fast time මේ වගේ එකක් ඇහුවෙ මෙකත් කාමිනී වගේ 🌷❤️දිගටම අරන් යං
Addicted 🥺💕
Hmm ❤
Ow bn👌
Yep 🤕
❤️
❤️
රැප් ලෝකෙ වෙනසක්...ගැම්මක් ගැම්මක්....කොල්ලො දෙන්නටම ජයෙන් ජය...තව රැප් උණඩ ටිකක් ඕනී...♥️♥️♥️
ගැම්මක් තමයි.කලීසි ❤😍
Reyance & Smokio Good Job. ස්මෝකා නම් පිස්සුවක් 🤤😈 කමිණී 2 එනකන් බලන් හිටිය අය මේ කොනට 👍
👇👇
Smokio ඔයානම් පිස්සුවක් ඈ 😘😘😘😘.. 😋එතකොට මේ අනිත් කෙනා නමක් ගමක් දන්නෑ හැබැයි වොයිස් එක නම් super 😌එයා ලස්සනයි 🥺🥺
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට🇱🇰❤️
ඇබ්බැහි වන සුලුය "කාලිසි" 😍❤️
matath dan eka wela thiyenne
සිරා ඕයි
මේ song එකේ රස හැමෝටම තේරෙන් නෑ පට්ට රසවින්දනයක් තියන උන්ට පමනි 😎
අනිවා
Labba
@@hashinimaduwanthi139 පත්තිනි අම්මලට තේරුම් ගන්න බෑ 😂
@@hashinimaduwanthi139 ගමෙ පත්තිනි අම්මලට මේව තේරෙන්නෑ bro 😈😂😌
@@hashinimaduwanthi139 වහපිය කට යකෝ තෝ ස්මොකාට මොනා හරි කීවොත්නේ
රැපසුපිරි ..🖤🔥හොද වෙලාවට ලංකාවේ කෙල්ලෙක් ගත්තේ නැත්තේ විඩියෝ එකට....😹
දනකන් තමා මෙච්චර දවස් බලාගෙන හිටියේ 💖
වචන මාරම ලස්සනයි..Good luck ❤️
අඩෝ ඒකනං සුපිරියක් හොඳේ. ජය වේවා Reyance❤️ ඉදිරියටම යන්න🤝✊🙂
සිංහල රැප් කලාවේ ඕස්ට්‍රේලියානු අනන්‍යතාව ❤️
Therune na
Khaleesi the mother of dragon♥️🔥
කාමීනීට නොදෙවෙනි කලීසී....🥺🥰
Khaleeesi best kamini next ❤️
Kamini is the best 😌
@@hiphopculture4338 කාමිනී😌
අඩෝ සුපිරියක් බන්...ඉවසිල්ලක් නැතුව හිටියේ..😍😍
Release කරපු දවසෙ ඉදං 100 පාරකට වඩා ඇහුවා addicted🥺💚
mamath kochchara ahuwath epa wenna
Hook eka ❤
ඔන්න යකෝ ලන්කාවෙ ගැම්ම
👽 next level ✨️
මේකනම් සුපිරියක් 😍❤️ දවස ගානෙ ඇහුවත් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️❤️😍
*Reyance's hook is sooooo litttt 🔥*
Anyone 2024 ❤
දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😪❤️😍😍😍
🥺 දැන් සියපාරකට වඩා ඇහුවා 😍❤️ ඒ liyarics 😍💥
Kamini වලට ඇබ්බැහි වෙලා හැම තිස්සෙම බලනවා දැන් Kamini 2 ඇයි අප්පා ඔහොම කරන්නේ.😉❤️
මේක දාපු දවසේ ඉදං තාම අහනවා දවසට දෙතුන්පාරක් නම් අහනවාමයි..පිස්සුවක් ආදරෙයි ඈහ්
මේ අවුරුද්ද ස්මෝකගෙ තමා 🔥
අනිව
අනිවාර්යයෙන් ❤️👑
එකෙන්ම බ්‍රො❤️
Yep 😈❤
අනිවා එම වෙන්න එපැයි 🤟
Smokioge kata hada wenas😩
නියමයි .......ජයෙන් ජයම......
එ track එක පිස්සුවක්😍♥️
Smokio බැස්ස කියන්නෙ ඉතින් මේකත් hit එකක් තමා ❤️✌️
අනිවාරෙන් ❤❤❤❤❤
Voice aka patta 😍😍🤗🤗
මේකේ අමුතු ආතල් එකක් තියේ🎶❤️🔥
S〽️o k i o 😈💘 NEXT LEVEL 🔥‼️
ඇබ්බැහිවෙච්ව උන් ලයික් කරපල්ලා කමෙන්ට් එක❤️❤️❤️❤️කලීසී
International level kiyanna deyak naa♥♥♥♥
Yo smokio 😎❤
මා ගයන ගීතේ තනුවයි KHALEESI ❣️🔥 adow supiri aaaah❣️🔥 ❣️🔥 ❣️🔥 ❣️🔥 ❣️🔥
Supiri ❤
මේක රිලීස් කරනකම් බලන් හිටියෙ.🥵 Smokaගෙ voice එකෙනම් පිස්සුවක්🥺❤️🔥
Smoka nm wenasak
ඒනකල් ගොඩක් දවස් ඉදන් බලන් හිටියා.අම්මෝ දෙන්නම පට්ට 😍🔥.
Smoka nm rap
Rap nm smoka
Elama udatama depalatama congratulations brother
Kalisee , Superb and Outstanding. Best wishes to the upcoming star in Melbourne.
ආයේ එකෙන්ම , සුපර් බ්‍රෝ...
Maru words tokak hithatama wadinawa
Out වෙනකන් හිටියේ KHALEESI ❤️😍😘 පිස්සූ වක් මේක
❤️අපි DowN SoUtH මාතර පිස්සෝ ❤️
🙏 වෙන ලෝකයක් නැත 🙏
ඒකත් පට්ට. Good voice Bros.✌️✌️✌️✌️✌️✌️✌️
ඒනකන් ඇගිලි ගනන් කරා යකෝ පරක්කුයි දුන්න සින්දුව අව්ල්කක් නෑ පට්ට් ඈආආආආආආආඅ 😍 🏋️
කලීසි පිස්සුවක් තමා දානකම් බලාගෙන හිටියේ....ගැම්මක්..👊❤️
REAYANCE and SMOKI 🔥 lit ahhhh
maru machoo
අම්මෝ පිස්සුවක්......original එකේ bass quality එක 💪 ගැම්ම smokio .......
Adee smoka adarei marilath payak hodeee
මෙච්චර දවස් Spotify අහා අහා හිටියේ 😘
අම්මොහ් මෙකනම් පිස්සුවක් 😍😍😍❤️🔥❤️🔥❤️🔥
කලීසී/ number one සින්දුවක් මේ අවුරුද්දේ👐🔥🔥🔥
smoka🖤
*Reezy එක්ක තව එකක් ඕනේ කියන අය*
මල්ලිනෙ ඉතින් , අයියා වගේම තමාහ්
Ammooo supiriyak tama😇
Here we goooooooo 🔥
More to goooo 🔥
Pattama aa😍❤
එකනම් සුපිරියක් 🤤🖤💥
Kevin Smokio😘 oni ekk oni wdihakta puluwan ne
අම්මෝ එනකන් ඉදියෙ 🥺❤️
Supari pari ithiri ❤️🔥
සාර්තකයි ❤️ ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣
Niyamayi supiriyak thama
ස්මෝක පිස්සුවක් එකෙන්ම දැන් 💥💣🖤
මන් ආසම රැප් එක එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️🤭❤️
Khaleesi💞 next lvl💥
එක සැරයකට වඩා අහන අය කො බලමූ 🥰🥰🥰🤫🤫🤫
Smoka ඉන්නවා කියන්නේ කොතන උනත් ගැම්මක් තමයි 🤟
සියුමැලි දෙතොල් රතුපුල් සදිසියි ❤
Smokio & Reyance
ගැම්මක් brothers🔥🎧🎵❤️....මේක වාසි brothers❤️🎵🎧🔥
wenasma patta ekak.. apitath oona mewage patta tikak jaya wewa......
Gammak thama ithin 💖💖
GOT මතල් වුණා..🔥 සුපිරි..💥
ගැම්මක් තමයි smoka 🔥
Gammak thamai ithin kollo sinhala rapa udatama❤🔥💯 respect🤘💪
මා ගයන ගීතේ තනුවයි KHALEESI ❣️🔥 ...
සුපිරියක් තමයි එතිම්..🖤
Addiction❤️🌼
මේක පිස්සුවෙන් වගෙ අහනවා...❤️😘
supiriyak thmy
අම්මෝහ් ඒක අධිමාත්‍රා 🤩🖤🎧
ඇබ්බැහි වෙන සුලුයි 😍🥰🎧
ඔව් බන්
💓 Pissuwak meka 💓
Cupiri wadak elm 💓