Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Killa !
Smoka ❤
album eka oni kollooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
❤❤❤❤
kalunika eke sinduwak dannako aneee kammaliiiiii
yye album eka oni oya kiwwe november denawa kiyala dan november pahu una api asawen balan innawa ane eke thawa music vidio ekak karannako album eke sinduwaka ane december onimay onimay album eka
Litttt ❤️🚀🔥
❤️✋
Broh❤️
💯♥️
❤️❤️😈
Mal rapper😂💔
Official Lyrics,ඔව් වෙනයි මංමගේ වර්ගෙන් එකයි බංමං පුරයි දම්තුනයි ඇස් දෙකයි කන්අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මංවටී වදන් වගේයි රන් හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන් පරදන් යක්කුන් මගේ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මංවැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති උඔ දැකලවත් නැති , උඹට තේරුම්ගන්න බැරිමගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටිකරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමිමතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි වැඩි , ගොඩක් උනගේ නාඩගම්නැති වෙලා සාරදම් , මනස විරල වෙලා ඉපදුනු දා පටන්බනින් නෑ මං කාටවත් තුවාල බැ පාරවන් වැරදුනු පාරවල්ඉගැන්නුවේ පාඩමක්වෙනයි මගේ කාචයන් , පිටවන රාවයන් !හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මංදකින රකින මට විශ්වයත් ආගමක් ..!ඔව් වෙනයි මංමගේ වර්ගෙන් එකයි බංමං පුරයි දම්තුනයි ඇස් දෙකයි කන්අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මංවටී වදන් වගේයි රන්හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන් පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මංවැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්සමාජයෙන් හුදෙකලාවීඒ අත්දැකීමන් මා උඩට දමාවීමනෝ භවනක මා දැහැන් වඩාවී දෙගොඩ කම්පා කර මා ගලාවීඅභිප්රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී බය නෑ වෙන්න තනිමං දන්න උන් දනී දැන් නැ රින ගතී මට මාව වටී කලාවට ලැදී ගෙවෙන්නැ මේ දැති විලංගුවෙන් කැඩීකොහෙටත් නෑ බැඳී ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතීමා ගජකුම් බිඳි කෙසරිදුන් වැනීඅනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී මනින්න එපා කවරෙන් පොතේ හැටී රාමු කඩා බිඳපාට කලා හීන පහු කර ගෙන යාවී කාල දින මං මතු දාක අබිප්රායන් ඇත්ත කරන්නයිඇබ්බැහි තැන් වල තිබ්බේ තිත මම වෛරය ගනන් ගන්නැ , අහස කඩන් යන්නේ උඩටම ඉනිමගේ වෙනකන් නිම ආත්මාභිමානයකින් බලන් ඉන්නේ මගේ පාට වෙන හීන බලන් හිඳමගේ පාරට වැටෙන බාධක බිඳිමින් ජීවිතේ අරුත දකිමින් ගමන් කරයි උඩට විදහාගෙන අත්තටු පියඹායන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන තම පාලනේ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරනහරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම් පිළීගනිමි සාදරෙන් මා ලොව තුළට !
Good one
Reezy ගේ ලෝකෙට ❤️❤️
Next level brother ♥️
Lyrics nm supiriyakmai brother!!!! Pattah!!!! 🔥🔥🔥🤍🤍
❤️❤️❤️❤️❤️
Very New to Hiphop here !! Athal
Welcome! ♥️
Ai
Lit ma homie🔥
👍🏻
❤️
🖤
Kelwiz ❤
🤩
Reazy ❤🎉🎉
Thri maana ♥️🔥
Waddek thma wagmee kynne 🥵😍
Ykoh vid ek🥵🥺❤️
❤
Wagmee වැඩක් කළොත් ඉතින් ගැම්මක් තමා ❤️👌
video ekath superb
Smoka= මන් මගේ වර්ගේ අන්තිම ලේ බින්දුව Reezy= මගේ වර්ගෙ එකයි බන් ❤🙏
සිරාවට
❤️✌️
@@lilmic232 attada bro?
Smokio yo ge wadan katawath ba 😍😎
ඒක තමා අයියගේ මල්ලිගේයි පොඩි වලියක් වගේ
ජයබෝ❤️🔥
😊😊 0:48
Smokio ගෙ අවසාන ලේ බිංදුව...💀🩸
අයියා මලෝ හොල්ලයි රැප් සෙල්ලම...ගැම්මක් තමයි 💪😈
This is crazy bro I've been looping it all night ❤🇱🇰
Thank u bro ♥️ love what u doing too 💯🇱🇰
@@ramessesreezy wwwwwwwwwwwwwwwwwww
ruclips.net/video/BdAjk1xaFAk/видео.html 🙂👍
duava💫
@@ramessesreezy❤❤❤
2024 anyone ❤🙌
💪🤍
Yep❤
සමාජෙන් හුදෙකලා වී....ඒ අත්දැකීමත් මා උඩට දමාවී ❤
මම තමයි මුලින්ම බැලුවේ ☺️❤️👍
apit pkd
මන් දන්නෑ බ්රෝ මේක ලක්ශවතාවක් විතර අහන්න ඇති. මට මේක trippy ❤
ස්මෝකා කිව්වා හරි එයාට අැටෑග් කරන්න ඉන්නෙ එයාගෙ සහෝදරයා තමයි 😊❤🙏
@@veganElephant-j9b අෑහ්😂❤
@@veganElephant-j9b 😂
piccuda😂💔
ඔව් interview එකකදී කිව්වා 🤫
😊
"අයිය මලෝ මැරවරයෝ" රැප් සෙල්ලමේ 😈❤️
අයියාට දෙවෙනි නෑ මල්ලි ...Congratulations brother ...😘👍
කවුද අයියා 😕
@@T__C.9Smokio
me smokioge malli podda😍@@T__C.9
u wenayi bn
@@T__C.9smokio
ලංකාවේ music indrusty එක පැත්තට ඉන්න fan base එක ගැන හිතාගන්න පුලුවන් views දැක්කම..මේ වගේ සිංදුවක් වෙන රටක rap/trap fanbase එක්කට සෙට් උනානම් උස්සන් යයි reezy ව.. technics ,ryhmes ,flows,voice, ඔක්කොම තියනවා පිස්සු හැදෙන්න . ලංකාවේ මිනිස්සුත් ඉක්මන්න ඒ දෙවල් ඉගෙන ගන්න කියලා හිතමු. වැඩේ සුපිරි .වටිනාකම දෙන්න ඕන එකෙන්ම . Wagmee , reezy, smokio ,dope gang next level 💣💕
සිරා 😌❤️
සිරා
Mona krnnda bro රැල්ලට යන fan base eka thmay wadi lankwe 💔
Dn views yana rap hitgagnna puluwnne 🤮🤮
ස්මෝල් ස්මෝකාහ්.❤️🔥.උඩටම යන්
කෙල්ලෙක් වුණත් rap වලට පට්ට ආසයි..., මට නම් සෙට් වුණේ ඔය දෙන්නා.... Smokio 💕 Reezy💕...... Good luck 🤞 keep it up 🔥😇
පිළිගනිමි සාදරෙන් මා ලොව තුලට❤
Fire 🔥💯
Aiyagema mallibtami etin❤
100 පරක් විතර අහලා මේ commet එක දාන්නේ අයියායි මල්ලී සුපිරිම Fv rap eka me 😍 smoka මල්ලී පිස්සුවක් ආසම රැපස්ලා දෙන්නෙක් smoka & Reezy
මේවා 1 M ගහන්න ඕනි ඒවා ❤️🩹🍁🔥
Now 2.1 million
2.4m
Smokio ව දැකපු කට්ටිය කෝ බලන්න 😝
පොන්නයා
උබ හිතුවද මේක බලන්නෙ ඇස් පේන්නෙ නැති අය කියල😅😅😂
😂😂😂@@MalaSanjeewanie-y3t
Ai bn mechchara supiriyakata views naththe..❤
Dow 🔥
everyone's trying to be like smokioim happy that he's brother has his own thing 👊🏻🔥 this is Lit💯
It's lit bro 🔥
♥️💯
❤️🔥🌟
Kiyanna deyak na gammak allamu kolllo....❤️🔥
ටිරාන්ගෙ Tiktok එක දැකලා ආවෙ🤩 මේකට අනිවාර්යයෙන් මීට වඩා Views එන්න ඕනෙ🔥
Nice Reezy❤️😊👌
ආදරෙයි ඈ..❤ හැම rap එකකම වෙනසක්.. ❤🫂
❤❤❤❤❤❤ aiyawagema supiriyak tham
කියන්න වචන නැහැ ඒ තරම් සුපිරි වදන් ගලනවා🙈 ආදරෙයි ..... 💝💝
new rap වලින් මෙ තරම් vibe එකක් ☠️respect 🧡
Aiyage mallige thawa rep ekkak one supiriiii❤❤❤
උබ දැකලවත් නැති උබට තෙරුම් ගන්න බැරි මගේ හද වත දැඩි //// පාඩමක් වෙන මගේ කාචයන් පිටවෙන රාවයන්, හිරකරන් භාවයන් මගේ සිතුවිලි, දාමයක් හදවත සොයා ගිහින් හොයා ගත් පාර. "මං ,දකින" රකින විශ්වයත් මට ආගමක් . ඔව් වෙනයි මං! මගේ වර්ගෙන් එකයි බං. මං පුරයි ධම් ! තුනයි ඇස් දෙකයි කන් !
Meka sick yakoo...🥵❤Sl Hip Hop උඩටම 😍🥵❤
"බය නෑ වෙන්න තනිමන් දන්න උන් දනිදැන් නෑ රින ගතිමට මාව වටිකලාවට ලැදිගෙවෙන්නෑ මේ දැතිවිලන්ගුවෙන් කැඩිකොහෙටත් නෑ බැදි "REEZY MASTERPIECE 💯🖤
kohomda wadan ✨️
Reezy හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන උබෙ අයියා ඒක නිකන් නෙමේ කිව්වේ❤❤💯😘smokio mata penne dn eminem wage mn podi kale grade 7n 8n age 12k 13k athi mn addict eminemta e kalee ambaneka hip hop rap kiyana de mn danne na eth mage kanata eka mara රසාස්වාදයk mara මිහිරk ohoma yaddi mn English rap wala terum hoya hoya lyrics sinhalaeta harawagena kiyewwa mata rap kelinma mage ආගම wage math heenayak dakka dn e hine habe wenawa penawa lankawe rap ආගමක් karana smokio reezy tawa dethun thun denek innawa echcharaii patta happy 🥰😍❤❤
Gammak boss 😍
Literally next level 💯
Smokiyo thawa ona❤❤❤❤❤❤❤
Smokio nveiii Smokio ge mallii 🙂
Rap කලාවට සාධාරණයක් කරනවට RESPECT Brothers ❤🔥🥵
littttttt. 💥
Wagmee ගෙ වැඩක්නම් ඉතිම් ආය කතා කරන්න දෙයක් නැ ❤️🔥
Aiyai malli supiriyk ❤
Flow එක🤩🔥 🌸ක් ගහලා ඉද්දි සුපිරියටම දැනෙනවා 🤘
Pattam lassanai 😊❤
Adow this is..🔥ටික දවසයි..,මගෙ ඇස් දෙක left වෙනවා..මේක ඒ තරම් අහනවා බොසා..🥺❤️💯
Super rap....❤
Ayya wagema wenama level ekk ❤️☠️
@Wagmee Fire One bro 💯
This is gonna go viral 🔥 solid stuff REEZY X WAGMEE
Capak ooi😊❤
ගැම්මක් 🔥🔥ගැම්මක් ගින්දරක් 🔥🔥.... reezy brother 🥰🥰😘
Superb Brother 😍
2025 any one😢
Yes❤
Yo
Yes brother💫💖
Fire 🔥🔥🔥
සුපිරි කාමිනි වගේ ❤️❤️🤍🖖 තව එකක් ඔනේ අය්යණ්ඩිත් එක්ක්
This is exactly wht we waited for. Lit af🔥
Supurii❤💥
🖤🖤 LIT IT ma man 🔥🔥🔥crazy lyrics+crazy Vedio @wagmee ❤️ 🔥🔥🔥
Ow wenai man.. mage wargen ekai bn..3i as 2i kan..💥❤️🔥💥
ඔව් මං වෙනයි.මගේ වර්ගෙන් එකයි බන්.❤😌අයියා වගේම පිස්සුවක් වෙන්න යන්නේ මල්ලිත්.🔥❤️
Reezy beesht in connent ❤️✌️
ගිනදර 🔥 ✨️ සුපිරියක්..
Gammak thama
Reezy වෙනමම brand එකක් ඕයි ආදරෙයි ඈ මගෙත් target එකක් තමා රැප් කලාවට එන එක 😘
Ayya wagema gammc thamai ❤️🍁 2024 Ahana set eka koo❤️🍁
No cap! This is HARD af🔥 I 👁 Jackboys vibes on Reezy🥵 All the way up Homie💯
දඩ❤️ Rrrrrrrrrරාහ්..
සමාජෙන් හුදකලා වී අත්දැකීමන් මා උඩට දමාවීමනෝභවනක මා දැහැන් වඩාවීදෙගොඩ කම්පා කර මා ගලාවීඅභිප්රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවීමඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මන් ගසා දමාවීබය නෑ වෙන්න තනීමං දන්න උන් දනීදැන් නෑ රින ගතීමට මාව වටීකලාවට ලැදීගෙවෙන්නැ මෙ දැතීවිලංගුවෙන් කැඩීකොහෙටත් නැ බැඳීස්වාදීනයි රටාව නැ කාටවත් ගැතීමා ගජකුම් බිඳී කෙසරිඳුන් වැනීඅනන්ත දේවල් උන හිතුවෙවත් නැතීමනින්න එපා කවරෙන් පොතෙ හැටී 🤍🌬
❤❤❤😊😊
Super 🔥🔥🔥🔥🔥🔥🎶🔥
Gemm❤
Mn ekai bn mage varge ekai bn❤
Mechchara kalekata ahapu supirima rap eka🎉🎉🎉
Lyrics ❤
අයිය අල්ලයි වගේ 💥💥💥
Fire🔥
අයියා මලෝ පිස්සුවක් කරනවා වදන් ලියන ක්රීඩාවට 💖😍🌍
Wenasak kollo ekenma❤️
Proud of you ma G! 🇱🇰
Eknam supiri 💙
Beyond the smokio
ගැම්මක් බොසා 👍👍
Nice flow n lyrics too... 🤟❤
🔥
Ramssess on fire 🔥 ❤️❤️. Much ❤
O wenay man 👐
Reezy on fire 🔥❤️ next level brotha
Fire dude 💥🔥🔥
2025 අහන අය කො 🙂❤
Reezy came in crazy asf on this 🔝Lets get it B🙌
සුපිරි ❤🎉
Superb voice bro keep it up...
Killa !
Smoka ❤
album eka oni kollooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
❤❤❤❤
kalunika eke sinduwak dannako aneee kammaliiiiii
yye album eka oni oya kiwwe november denawa kiyala dan november pahu una api asawen balan innawa ane eke thawa music vidio ekak karannako album eke sinduwaka ane december onimay onimay album eka
Litttt ❤️🚀🔥
❤️✋
Broh❤️
💯♥️
❤️❤️😈
Mal rapper😂💔
Official Lyrics,
ඔව් වෙනයි මං
මගේ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගේ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්
විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති , උඹට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි
වැඩි , ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් ,
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගේ කාචයන් , පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!
ඔව් වෙනයි මං
මගේ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්
සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අභිප්රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි
මං දන්න උන් දනී
දැන් නැ රින ගතී
මට මාව වටී
කලාවට ලැදී
ගෙවෙන්නැ මේ දැති
විලංගුවෙන් කැඩී
කොහෙටත් නෑ බැඳී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිඳි කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී
රාමු කඩා බිඳ
පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බේ තිත
මම වෛරය ගනන් ගන්නැ ,
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගේ වෙනකන් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නේ මගේ පාට වෙන හීන බලන් හිඳ
මගේ පාරට වැටෙන බාධක බිඳිමින්
ජීවිතේ අරුත දකිමින් ගමන් කරයි උඩට
විදහාගෙන අත්තටු පියඹායන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනේ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි
ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම්
පිළීගනිමි සාදරෙන් මා ලොව තුළට !
Good one
Reezy ගේ ලෝකෙට ❤️❤️
Next level brother ♥️
Lyrics nm supiriyakmai brother!!!! Pattah!!!! 🔥🔥🔥🤍🤍
❤️❤️❤️❤️❤️
Very New to Hiphop here !! Athal
Welcome! ♥️
Ai
Lit ma homie🔥
👍🏻
❤️
🖤
Kelwiz ❤
🤩
Reazy ❤🎉🎉
Thri maana ♥️🔥
Waddek thma wagmee kynne 🥵😍
Ykoh vid ek🥵🥺❤️
❤
Wagmee වැඩක් කළොත් ඉතින් ගැම්මක් තමා ❤️👌
video ekath superb
Smoka= මන් මගේ වර්ගේ අන්තිම ලේ බින්දුව
Reezy= මගේ වර්ගෙ එකයි බන් ❤🙏
සිරාවට
❤️✌️
@@lilmic232 attada bro?
Smokio yo ge wadan katawath ba 😍😎
ඒක තමා අයියගේ මල්ලිගේයි පොඩි වලියක් වගේ
ජයබෝ❤️🔥
💯♥️
❤️✋
🤩
😊😊 0:48
Smokio ගෙ අවසාන ලේ බිංදුව...💀🩸
අයියා මලෝ හොල්ලයි රැප් සෙල්ලම...ගැම්මක් තමයි 💪😈
This is crazy bro I've been looping it all night ❤🇱🇰
Thank u bro ♥️ love what u doing too 💯🇱🇰
@@ramessesreezy wwwwwwwwwwwwwwwwwww
ruclips.net/video/BdAjk1xaFAk/видео.html 🙂👍
duava💫
@@ramessesreezy❤❤❤
2024 anyone ❤🙌
💪🤍
Yep❤
❤
සමාජෙන් හුදෙකලා වී....
ඒ අත්දැකීමත් මා උඩට දමාවී ❤
මම තමයි මුලින්ම බැලුවේ ☺️❤️👍
apit pkd
මන් දන්නෑ බ්රෝ මේක ලක්ශවතාවක් විතර අහන්න ඇති. මට මේක trippy ❤
ස්මෝකා කිව්වා හරි එයාට අැටෑග් කරන්න ඉන්නෙ එයාගෙ සහෝදරයා තමයි 😊❤🙏
@@veganElephant-j9b අෑහ්😂❤
@@veganElephant-j9b 😂
piccuda😂💔
ඔව් interview එකකදී කිව්වා 🤫
😊
"අයිය මලෝ මැරවරයෝ" රැප් සෙල්ලමේ 😈❤️
අයියාට දෙවෙනි නෑ මල්ලි ...
Congratulations brother ...😘👍
කවුද අයියා 😕
@@T__C.9Smokio
me smokioge malli podda😍@@T__C.9
u wenayi bn
@@T__C.9smokio
ලංකාවේ music indrusty එක පැත්තට ඉන්න fan base එක ගැන හිතාගන්න පුලුවන් views දැක්කම..මේ වගේ සිංදුවක් වෙන රටක rap/trap fanbase එක්කට සෙට් උනානම් උස්සන් යයි reezy ව.. technics ,ryhmes ,flows,voice, ඔක්කොම තියනවා පිස්සු හැදෙන්න . ලංකාවේ මිනිස්සුත් ඉක්මන්න ඒ දෙවල් ඉගෙන ගන්න කියලා හිතමු. වැඩේ සුපිරි .වටිනාකම දෙන්න ඕන එකෙන්ම . Wagmee , reezy, smokio ,dope gang next level 💣💕
❤️
සිරා 😌❤️
සිරා
Mona krnnda bro රැල්ලට යන fan base eka thmay wadi lankwe 💔
Dn views yana rap hitgagnna puluwnne 🤮🤮
ස්මෝල් ස්මෝකාහ්.❤️🔥.උඩටම යන්
කෙල්ලෙක් වුණත් rap වලට පට්ට ආසයි..., මට නම් සෙට් වුණේ ඔය දෙන්නා.... Smokio 💕 Reezy💕...... Good luck 🤞 keep it up 🔥😇
පිළිගනිමි සාදරෙන් මා ලොව තුලට❤
Fire 🔥💯
Aiyagema mallibtami etin❤
100 පරක් විතර අහලා මේ commet එක දාන්නේ අයියායි මල්ලී සුපිරිම Fv rap eka me 😍 smoka මල්ලී පිස්සුවක් ආසම රැපස්ලා දෙන්නෙක් smoka & Reezy
මේවා 1 M ගහන්න ඕනි ඒවා ❤️🩹🍁🔥
Now 2.1 million
2.4m
Smokio ව දැකපු කට්ටිය කෝ බලන්න 😝
පොන්නයා
උබ හිතුවද මේක බලන්නෙ ඇස් පේන්නෙ නැති අය කියල😅😅😂
😂😂😂@@MalaSanjeewanie-y3t
Ai bn mechchara supiriyakata views naththe..❤
Dow 🔥
everyone's trying to be like smokio
im happy that he's brother has his own thing 👊🏻🔥 this is Lit💯
It's lit bro 🔥
♥️💯
❤️🔥🌟
Kiyanna deyak na gammak allamu kolllo....❤️🔥
ටිරාන්ගෙ Tiktok එක දැකලා ආවෙ🤩 මේකට අනිවාර්යයෙන් මීට වඩා Views එන්න ඕනෙ🔥
Nice Reezy❤️😊👌
ආදරෙයි ඈ..❤ හැම rap එකකම වෙනසක්.. ❤🫂
❤❤❤❤❤❤ aiyawagema supiriyak tham
කියන්න වචන නැහැ ඒ තරම් සුපිරි වදන් ගලනවා🙈 ආදරෙයි ..... 💝💝
new rap වලින් මෙ තරම් vibe එකක් ☠️respect 🧡
Aiyage mallige thawa rep ekkak one supiriiii❤❤❤
උබ දැකලවත් නැති උබට තෙරුම් ගන්න බැරි මගේ හද වත දැඩි //// පාඩමක් වෙන මගේ කාචයන් පිටවෙන රාවයන්, හිරකරන් භාවයන් මගේ සිතුවිලි, දාමයක් හදවත සොයා ගිහින් හොයා ගත් පාර. "මං ,දකින" රකින විශ්වයත් මට ආගමක් . ඔව් වෙනයි මං! මගේ වර්ගෙන් එකයි බං. මං පුරයි ධම් ! තුනයි ඇස් දෙකයි කන් !
Meka sick yakoo...🥵❤
Sl Hip Hop උඩටම 😍🥵❤
"බය නෑ වෙන්න තනි
මන් දන්න උන් දනි
දැන් නෑ රින ගති
මට මාව වටි
කලාවට ලැදි
ගෙවෙන්නෑ මේ දැති
විලන්ගුවෙන් කැඩි
කොහෙටත් නෑ බැදි "
REEZY MASTERPIECE 💯🖤
❤️
kohomda wadan ✨️
Reezy හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන උබෙ අයියා ඒක නිකන් නෙමේ කිව්වේ❤❤💯😘smokio mata penne dn eminem wage mn podi kale grade 7n 8n age 12k 13k athi mn addict eminemta e kalee ambaneka hip hop rap kiyana de mn danne na eth mage kanata eka mara රසාස්වාදයk mara මිහිරk ohoma yaddi mn English rap wala terum hoya hoya lyrics sinhalaeta harawagena kiyewwa mata rap kelinma mage ආගම wage math heenayak dakka dn e hine habe wenawa penawa lankawe rap ආගමක් karana smokio reezy tawa dethun thun denek innawa echcharaii patta happy 🥰😍❤❤
Gammak boss 😍
Literally next level 💯
Smokiyo thawa ona❤❤❤❤❤❤❤
Smokio nveiii Smokio ge mallii 🙂
Rap කලාවට සාධාරණයක් කරනවට RESPECT Brothers ❤🔥🥵
littttttt. 💥
Wagmee ගෙ වැඩක්නම් ඉතිම් ආය කතා කරන්න දෙයක් නැ ❤️🔥
Aiyai malli supiriyk ❤
Flow එක🤩🔥 🌸ක් ගහලා ඉද්දි සුපිරියටම දැනෙනවා 🤘
Pattam lassanai 😊❤
Adow this is..🔥ටික දවසයි..,මගෙ ඇස් දෙක left වෙනවා..මේක ඒ තරම් අහනවා බොසා..🥺❤️💯
Super rap....❤
Ayya wagema wenama level ekk ❤️☠️
@Wagmee Fire One bro 💯
This is gonna go viral 🔥 solid stuff REEZY X WAGMEE
Capak ooi😊❤
ගැම්මක් 🔥🔥ගැම්මක් ගින්දරක් 🔥🔥.... reezy brother 🥰🥰😘
Superb Brother 😍
2025 any one😢
Yes❤
Yo
Yes brother💫💖
❤
Fire 🔥🔥🔥
සුපිරි කාමිනි වගේ ❤️❤️🤍🖖 තව එකක් ඔනේ අය්යණ්ඩිත් එක්ක්
This is exactly wht we waited for. Lit af🔥
Supurii❤💥
🖤🖤 LIT IT ma man 🔥🔥🔥crazy lyrics+crazy Vedio @wagmee ❤️ 🔥🔥🔥
Ow wenai man.. mage wargen ekai bn..
3i as 2i kan..💥❤️🔥💥
ඔව් මං වෙනයි.
මගේ වර්ගෙන් එකයි බන්.❤😌
අයියා වගේම පිස්සුවක් වෙන්න යන්නේ මල්ලිත්.🔥❤️
Reezy beesht in connent ❤️✌️
ගිනදර 🔥 ✨️ සුපිරියක්..
Gammak thama
Reezy වෙනමම brand එකක් ඕයි ආදරෙයි ඈ මගෙත් target එකක් තමා රැප් කලාවට එන එක 😘
Ayya wagema gammc thamai ❤️🍁 2024 Ahana set eka koo❤️🍁
No cap! This is HARD af🔥 I 👁 Jackboys vibes on Reezy🥵
All the way up Homie💯
දඩ❤️ Rrrrrrrrrරාහ්..
සමාජෙන් හුදකලා වී
අත්දැකීමන් මා උඩට දමාවී
මනෝභවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අභිප්රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මන් ගසා දමාවී
බය නෑ වෙන්න තනී
මං දන්න උන් දනී
දැන් නෑ රින ගතී
මට මාව වටී
කලාවට ලැදී
ගෙවෙන්නැ මෙ දැතී
විලංගුවෙන් කැඩී
කොහෙටත් නැ බැඳී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිඳී කෙසරිඳුන් වැනී
අනන්ත දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතෙ හැටී
🤍🌬
❤❤❤😊😊
Super 🔥🔥🔥🔥🔥🔥🎶🔥
Gemm❤
Mn ekai bn mage varge ekai bn❤
Mechchara kalekata ahapu supirima rap eka🎉🎉🎉
Lyrics ❤
අයිය අල්ලයි වගේ 💥💥💥
Fire🔥
අයියා මලෝ පිස්සුවක් කරනවා වදන් ලියන ක්රීඩාවට 💖😍🌍
Wenasak kollo ekenma❤️
Proud of you ma G! 🇱🇰
Eknam supiri 💙
Beyond the smokio
ගැම්මක් බොසා 👍👍
Nice flow n lyrics too... 🤟❤
🔥
Ramssess on fire 🔥 ❤️❤️. Much ❤
O wenay man 👐
Reezy on fire 🔥❤️ next level brotha
Fire dude 💥🔥🔥
2025 අහන අය කො 🙂❤
Reezy came in crazy asf on this 🔝
Lets get it B🙌
සුපිරි ❤🎉
Superb voice bro keep it up...