පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 975

  • @mediniliyanage6166
    @mediniliyanage6166 9 месяцев назад +99

    අති විශිෂ්ටයි. ඔබතුමාට තවතවත් මෙවැනි කතිකාවන් කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා. සුවපත් වේවා.

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 9 месяцев назад +21

    නියමයි නියමයි ඔබ තුමා නියම නිවරදි විග්‍රහයකින් සමාජය දැනුවත් කිරීම පිළිබඳ බෙහෙවීන් ස්තුති කාරන අතර වහා වහා නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට මේ සත් ක්‍රියාව උපනිශ්‍රය වේවා .
    සුවපත් වේවා

  • @heenmanikewataliyadde5828
    @heenmanikewataliyadde5828 9 месяцев назад +18

    ඔබ මේතරම් වෙහෙස ගන්නේ පිරිසිදු බුදු දහම රැකීමම අදිස්ඨානයෙන් බව අපට තදින්ම දැනෙනවා උතුමාණෙනි ස්තූතියි

  • @manjuarampola
    @manjuarampola 9 месяцев назад +58

    ඔබ තුමාට සත්‍ය අවබෝධ කරවීමට දරණ උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා!

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 9 месяцев назад +26

    අපේ අනාගත ද රැ පරපුරට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබතුමා වැනි අය තව තවත් බිහි වේවා. බුදු ගුණ අනන්තයි. අරිහතුන් වහන්සේ ඇතුඵ සියලු දෙනා ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @lathaperera32
    @lathaperera32 9 месяцев назад +33

    සිසිර පෙරේරා මහතාට කායික මානසික නිදුක් නීරෝගි බාවය අදිටන් කරමි .
    ඔබතුමාගේ පැහැදිලිකිරීම අති ව්ශිශ්ටයි.තව තවත් ඔවැනි පැහැදිලි කිරීම් අත්ත්‍ය අවශ්‍යයි.එයට ඔබතුමාට ධහිර්‍ර්‍ය ශක්තිය ලබේවායි අදිට්ටාන කරමි ..ඔබට විශ්වශක්තියේ ආශිර්වාදය නොඅඩුව ලබේවා !!!යහපතක්ම වේවා !!!

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 9 месяцев назад +48

    මේ හාමුදුරුවරුන් අපට දෙසු දහමක් නැත.අප අතරමනඋනා පමනයි.උතුම් බුදුදහම අපට ලැබුන .සුවපත් වේවා.

  • @madhuabeywansha3905
    @madhuabeywansha3905 9 месяцев назад +23

    මීවනපාලනේ සිරි ධම්මලංකර මහා අරහතුන්වහන්සේට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා!

    • @Udumbara568
      @Udumbara568 8 месяцев назад

      ඒතරම් මහා ලොකුයිද

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 месяца назад

      ​@@Udumbara568අනේ ද බන් කියන්නෙ ...

    • @Udumbara568
      @Udumbara568 2 месяца назад

      සී හෙළු

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ඊර්ෂයාවෙන් දැඟලවට වැඩක්නැ​ සතය අවබොදකරගන්න අසතයට වැඩිදුරක්නැ උන්වහන්නසෙ ඉන්ද කීලයක් වගේ හෙමින් ගමන උන්වහන්සේගෙකාර්යය දැන් ඉවරයි @@Udumbara568

  • @ramanikariyawasam4673
    @ramanikariyawasam4673 9 месяцев назад +105

    සිසිර මහත්මයා. නිවැරදි පැහැදිලිකිරීමක්. සුවපත් වේවා.👍👍👍 අපි මීවනපලානේ ස්වාමීන්වහන්සේගෙන් ඉගෙනගත් දහම අනුව සැමට මෙත් වඩමු.

    • @Priyani-xi2xw
      @Priyani-xi2xw 9 месяцев назад +2

      Oba thumata mewan nivaradi tharka idiriyatath nosalee idiripath kireemata awashya kaayika niduk nirogi suwa labewaadhishthana karami. Suwapathwewa!

  • @Anula-z2w
    @Anula-z2w 9 месяцев назад +70

    ඔබතුමාට දීර්ඝායු වේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nkpchathura5780
    @nkpchathura5780 9 месяцев назад +39

    සිසිර මහත්තයා ඔබතුමා ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමින් සුවපත් වෙවා... 1:12

  • @h.samarasekara249
    @h.samarasekara249 9 месяцев назад +64

    මේ පරම සිරිසද්ධර්මය රැක ගැනීමට ඔබතුමා දරණ වෙහෙස ඒ පැහැදිලි කිරීම ඉතා විෂිශ්ටයි. ඔබ තුමා නිරෝගී සුවපත් වේවා. සිරිසද්ධර්මය මුලු ලෝකය පුරාම පැතිරේවා. පුබ්බේතකථ පුන්‍යතා ශක්තිය ඇති සියලු දෙනාටම මේ සිරිසද්ධර්මය තේරුම් ගැනීමට ශක්තිය ඇතිවේවා. 🙏

    • @lito_Sir
      @lito_Sir 9 месяцев назад +1

      වත්මන් භික්ෂූන් යැයි කියාගන්නා අය පළමුව ධර්මය ඉගෙන ගත යුතුය.ඒගේම ඔවුන් අවම වශයෙන් පන්සිල් වත් රැකීමට උත්සාහ කල යුතුය.නොමැති නම් දැන් ලබන දානය වත් ලබාදීම නැවැත්වීමට පියවර ගනිමින් ඉන්නවා. එක වෙනවා. සෑමදාම රවටන්න බෑහැ.

  • @Marly-l7f
    @Marly-l7f 9 месяцев назад +79

    බොහෝම සතුටුයි ස්තුති ඔබ තුමාට ❤❤❤❤❤❤❤

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 9 месяцев назад +97

    සිසිර මහතා ඔබ තුමා ත් සියලු විද්වත් පිරිසත් එක්වෙලා මෙම කර්තව්‍ය ජයග්‍රහණය කරන්න තෙරුවන් සරනයි.මම සොයපු සත්‍ය නිර්මල බුදුදහම මට ලැබුනා

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 9 месяцев назад +8

      ඔබ හරි.......
      මීවනපලාන අරහතුන් පුංචිකාලම මහන උනානම්
      මෙහෙම දහමක් අහන්න වෙන්නෙ නෑ ඒ බොරු පිලිවෙලටම යනව.... බලන්න මේව වෙන ලස්සන අපිට හරි දහම කියන්න......
      සිසිර මහත්තයත් පුරා විද්‍යාවම රැකියාවට කලානං ඒ මහත්තයගෙත් කට වහනව......
      වාසනාව කියන්නෙ ප්‍රසාද් මහත්තයත් නාවිකයෙක් වෙලා මේ යන ගමන නොයන්න ....
      අ⁣රහතුන් වහන්සේට මෙච්චර මිනිසුන් ගොඩක් ගොඩදාන්න බෑ..🙏🏻💐. බුදුසරණයි

    • @neelikadesilva4064
      @neelikadesilva4064 9 месяцев назад

      සමන් මහත්තයට නම් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුණ නේද

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 9 месяцев назад

      @@neelikadesilva4064 ඔබ ඉස්සර හිටියනම් කියයි... රාහුල කෝ මිනිහටත්බඩු හරි.... අන්න ලේ අතීසාරෙ හැදිල මලා කියයි........
      දහම ඕක නොවෙයි .. බුදුසරණයි 🙏🏻💐

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 9 месяцев назад

      @@neelikadesilva4064 හොද සල් ඉක්මනික් බුදුපුදට නෙලාගෙන යනව

    • @nimalwicramasinghe3090
      @nimalwicramasinghe3090 8 месяцев назад +1

      ඔබ.තුමටබුදූසරනයි.මිවලපලානෙ.අරහතුන්වහන්සෙට.නිදුක්නිරොගිසුවය.පතමි.

  • @thilaka1255
    @thilaka1255 9 месяцев назад +105

    ඔබ තුමාට මෙරට ආරක්ෂා කිරීමට දහම රැකගැනීමට අවැසි ශක්තිය ධහිර්ය්‍ය ලැබෙනවා සාදු සාදු සාදු

  • @sheriffherath2140
    @sheriffherath2140 9 месяцев назад +69

    සම්පූර්ණ ඇත්ත

  • @shanthisenanayake9421
    @shanthisenanayake9421 9 месяцев назад +65

    සිසිර මහතා ඔබ තුමා මේ කරන පැහැදිලි කිරීම ඉතාම වටිනව

  • @ksw2700
    @ksw2700 9 месяцев назад +89

    ඉතාමත් නිවැරදි නිරවුල් බුද්ධිමත් පැහැදිලි කිරීමක්. මම අවුරුදු 30 ක්ම සද් දහම කියල ගිය වැරදි පාර නිවැරදි කර ගත්තේ මිවනපලානේ ස්වාමීන්වහන්සේ ගෙන්. ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +5

      ඔය කල්ලිය හරියටම නිවැරදි වෙන්නේ මේ පාර සිරිසේන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කලාට පස්සේ තමයි 😅

    • @NandaRathnayake-s9j
      @NandaRathnayake-s9j 9 месяцев назад +4

      Hithan athi

    • @anandigunananda3905
      @anandigunananda3905 9 месяцев назад

      Mouth anu pissek ngo kukek

    • @ksw2700
      @ksw2700 9 месяцев назад

      @@JayaniSandeepani-q8e පිස්සෙක් ඵලියට පැනල.

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 9 месяцев назад

      ​@@JayaniSandeepani-q8e
      " පුථුජ්ජන සියල්ලෝම , උම්මත්තකයින් වගේ " කියල, දේශනා කරල තිබෙන්නේ ,
      බුදු රජානන් වහන්සේ මයි.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 месяцев назад +89

    මෙවන් දහමක් දේශනාකල දර්මයක්
    අපිට අසන්නට ලැබුනේ මීවනපලාන අරහතුන්ගෙන් පමනි....
    ඇත්තටම එතන බන ඇසූ අය නිවී ඇත...... එයයි අපේ සැනසුම...
    බුදුසරණයි 🙏🏻💐

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад

      එතන සිදුවන සියලු දහදුරා වැඩ සේරම එලිවෙලා තියෙද්දී මොන නිවීමක්ද මනුස්සයො

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 9 месяцев назад +3

      මීවනපලානේ කියන්නේ රහතෙක් නෙවෙයි ඔයි... බුදු දහම වනසන තුච්චර නරී හොරිකඩ චීවරධාරී බල්ලෙක්....

    • @anandigunananda3905
      @anandigunananda3905 9 месяцев назад +4

      Gon harakek

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 9 месяцев назад

      @@chandmaindustrialterritory1559 .. ඔබ කොහොමද? එහෙම කියන්නෙ.. එතනට ගිහින් බලන්න එවිට වැටහෙයි.... එතනට ගිය අයගේ හිත නිවී සැනසෙනව ඔබ ගිනි අරගෙන බාසාව වත් හසුරවාගන්න බෑ... ඔබේ ශාස්තෘ වරයා බුදුන්වහන්සේ වෙන්න බෑ...... දර්මයේ හැසිරෙන්න
      දර්මය දකින්න.....
      බුදුසරණයි 🙏🏻💐

    • @mediniliyanage6166
      @mediniliyanage6166 9 месяцев назад

      සතර මහා අපාය ර්‍පේන දුර​@@chandmaindustrialterritory1559

  • @priyanthakumara3
    @priyanthakumara3 9 месяцев назад +39

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි, ඒ තුළින් බෞද්ධ දර්ශනය ඉතාම තාත්වික ලෙස අර්ථ ගන්වා පෙන්වා දුන්නා,සිසිර මහත්තයා ඔබතුමාට බොහොම ස්තුතියි බව උදුරන බෞද්ධයා කවුද බව සොයන බෞද්ධයා කවුදැයි ඔබ මනාව පෙන්වා දුන්න ඔබතුමාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා කායික නිරෝගී භාවය ලැබේවා මම අදිටන් කරමි

  • @sriyanisriyani2349
    @sriyanisriyani2349 9 месяцев назад +9

    සිසිර මහත්තයා , ඔබතුමාට යහපතක් ම වේවා...සෙතක් වේවා... සුවයක් ම වේවා..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!!!

  • @cyrilrandeniya566
    @cyrilrandeniya566 9 месяцев назад +50

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @malshi3725
    @malshi3725 9 месяцев назад +38

    අපගේ උතුම් මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේට දීර්ගායූ ලැබේවා!!

  • @waliyayedhammadipa8557
    @waliyayedhammadipa8557 9 месяцев назад +61

    සර් ,තවදුරයත් මෙවැනි පැහැදිලි කිරීම් කිරීමට ඔබ තුමාට ශක්තිය දඉර්‍යය ලැබේ වා.නිදුක් නිරෝගි සුවය ම අදිස්ටාන කර නවා.යහපතක්ම වේවා .නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ඝ ආයුශ ලැබේ වායි අදිස්ටාන කර මි.සුවපත් ම වේවා .

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +2

      මිත්‍යා දෘෂ්ටිකයා ආරක්ෂා කරන්න වලිකන මේ නාකි මනුස්සයත් මොලේ වසයෙන් අපා දුකට පත් වෙනවා 😅

    • @Bla_bla_234
      @Bla_bla_234 9 месяцев назад

      උඹ මීහරකෝ මහණ වුණේ අනුන්ගේ කණූ හෝදන්නද?

    • @anurakrishna1054
      @anurakrishna1054 9 месяцев назад

      ​@@JayaniSandeepani-q8e... youtube ake bana kiyana hamuduruwone inne dan . Dayakayo akka online thamai sambandaya

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 9 месяцев назад

      ධෛර්ය

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ​@@Bla_bla_234ඕබලාව පේල් දැන් බොරු බුද්ධාගම ඉවරයි

  • @premamadamperuma4491
    @premamadamperuma4491 9 месяцев назад +53

    අනිවාර්යයෙන්ම සත්‍ය ජය ගන්නවාමයි

  • @wijerathnabanda2231
    @wijerathnabanda2231 9 месяцев назад +39

    ඔබ තුමාගේ පැහැදිලි කිරීමට අපගේ ගෞරවණීය ස්තුතිය

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 9 месяцев назад +67

    අති උතුම් ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ වන්දනාවම වේවා .........ඔබ තුමාගේ දේශනය අතිශය ගාම්බීර නිවැරැදි පැහැදිලි කිරීමක්......උතුම් බුද්ධ දේශනාවට අනුකූලවම ස්ව්‍යන් සංවරයෙන් හෙට දිනයේදී ද අප සිටිය යුතුමය .....සුවපත්ම වේවා ..........

  • @SwarnaAthalage-ji6gh
    @SwarnaAthalage-ji6gh 9 месяцев назад +18

    එදා වගේමයි අදත් අජාසත්තලා.හැම ආත්ම භවයකම පසු පස ලුහුබැඳ එනවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා !

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 9 месяцев назад +43

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත ඇත්ත ජය ගන්න වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 9 месяцев назад +21

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 9 месяцев назад +27

    හොදම විග්ග්‍රහයක් .අවශ්‍යම වෙලාවක. සුවපත් වේවා .

  • @JanakieKarunasingha
    @JanakieKarunasingha 9 месяцев назад +11

    මෙම අවස්තාවෙ ඔබ තුමාගේ මේ පහදිලි කිරීම ඉතාමත් වටිනවා. ඔබ එම ස්වාමීන් වහන්සලාගේ සියලුම චෝදනා වලට ඉතාමත් පහදිලි පිලිතුරු ලබා දුන්නා .
    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවයම අත් වේවා ! වහ වහාම පරම නිබ්බාන සුවයම අත්වේවායි අධ්ශ්ටාන කරමි .
    මේ චෝදනා ඉදිරිපත් කරනා සියලූම ස්වාමීන් වහන්සේ ලාටත් වහ වහාම සිරි සද්ධර්ම ය අවබෝධ වේවායි අපි සවොම අධ්ශ්ටාන කරමු .🙏🙏🙏
    වහාම

  • @PraneethMadumal
    @PraneethMadumal 9 месяцев назад +38

    ඔබ තුමාට දිර්ඝායු වේවා !!!

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 9 месяцев назад +20

    ඔබට පින් සිදුවේවා!!! අපේ බුදුහිම් අපේ රටට යලි වඩම්වන්න ඔබතුමන්ලාගේ උත්සාහයට පිංසිදු වේවා !!!

  • @herathbandara7700
    @herathbandara7700 9 месяцев назад +49

    මෙරට නිවැරැදි බුදුදහම පෝෂණය කිරීම සදහා සිසිර පෙරේරා මැතිතුමා දරන උත්සාහය ප්‍රසංසනීයයි. ඔබතුමාට බුදුසරණයි .....!

  • @menikechandralal5562
    @menikechandralal5562 9 месяцев назад +54

    හතර වටේම ගිනි ඇවිලෙන වෙලාවක ගත සිත දෙකම නිවා ගන්නට තිබුන දේ එපමණයි. එතනටත් දැන් ගිනි අවුලමින් සිටි. ගිනි නිවන හමුදවෙම පිරිසක් ගිනි අවුළුවමින් සිටි. ඒක තමයි භයානකම. මේ කිසිවක් නොදත් අසරණ පිරිසක් ඒ ගින්නට හලු වෙමින් සිටි,.එහෙත් කෙසේ හෝ මේ ගින්න නිවිය යුතුමයි. නැතිනම් පන්සලුත් ඉවරයි. රටත් ඉවරයි . සිරි සද්ධර්මයත් ඉවරයි. මේ සියලු චෝදනා වලටම හේතුව සත්‍ය හෙළිදරව් වීමයි. පොතපත ඇසුරු කරගෙන දැන උගත්කම් ලබා ගත්තාට නම් මේවා දකින්න බැරිබවත්, මග වැඩිය නොහැකිබවත් මේ අයට නම් තේරෙන එකක් නැති බවයි.අපට තේරුනේ. මොකද පුරුදු පුහුණු කරල තදින් බැඳගත් දේවල් අයින් කරන්න ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න එපායැ. සතර කමටහන් ඉගෙන ගන්න එපායැ. ඉතින් ඒක අරිහතුන් වහන්සේගෙන් දැනගන්න ඕනනේ. සත්‍ය ධර්මය දේශනා කරනකොට නෙ මිනිස්සු පන්සලට එන්නේ. එතකොට ඔය කියන බ්‍රේන් වොශ් එක වෙන්නෙත්. අරිහතුන් වහන්සේ දේශනා කළ පරිදි ද්වතාවයම නේද මේ පෙනෙන්නට තියෙන්නේ. පැවැත්මට කොටසක් දඟලන විටදී. නැවැත්මට කොටසක් වෙර දරනවා. මෙච්චර සාධක සොයාගෙන තිබියදීත් . කොපමණ නම් කාලයක් ශ්‍රමයත් ධනයත් වැය කර තිබියදී ක් උන්වහන්සේලාට තවත් වද දෙනවා. නිවාගන්නට වෙර දරන සිත් තව තවත් පාරවනවා මේ සියලු වැරදි තැන් නිවැරදි කර දෙන්නටඅරහතුන් වහන්සේ ඇතුළු අරිය මග යන ඔබ සියලු දෙනාටම අරිය උපවාදයක් නොවී ම සියලු ප්‍රශ්න නිරාකරණය කරගැනීමට ම ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමු.

  • @sujathakalugala3444
    @sujathakalugala3444 9 месяцев назад +69

    ඔබ තුමා සුවපත් වේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී හමාරය

  • @premamadamperuma4491
    @premamadamperuma4491 9 месяцев назад +44

    නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 9 месяцев назад +44

    ඔබතුමා ට නිරෝගි සුවය හා ශක්තිය ලැබේවා අධ්ෂ්ටාන කරම්
    !!!

  • @DineshaDarshani-n7l
    @DineshaDarshani-n7l 9 месяцев назад +37

    පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය මුල් වරට ශ්‍රවණ ය කළේ අරහතුන් වහන්සේගෙන් පමණි.බුදුන් වහන්සේ දේශනා කළ පෙර නොඇසූ විරූ දහමක් මම ඇසුවේ අරහතුන වහන්සේ ගෙන් පමණි.ඔබතුමාට නොසැලී අදහස් ප්‍රකාශ කිරීමට ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරනවා.

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 9 месяцев назад +23

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේ වා

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 9 месяцев назад +74

    සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🌹🙏🙏

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 9 месяцев назад +81

    පින්වත් මහත්මය ඔබතුමාට ගොඩක් පින් මේ පැහැදිලි කිරීම පිළිබඳව නමුත් මෙර්‍ අවිද්‍යාවෙන් පිරී ඉන්න මේ ස්වාමීන් වහන්සේලාට මේක තේරුම් ගන්න අපහසුයි. 🙏🙏🙏🙏🙏🙏

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +3

      මී ගොන් හරකුන්ට නම් මේ නාකියගෙ කතා කනට මී බිංදු වගේ

    • @lasangachameera2514
      @lasangachameera2514 9 месяцев назад

      ​@@JayaniSandeepani-q8eහරි මම ඔයාගෙන් දෙයක් අහනද..මට මෙකට උත්තර දෙන්න..ඊලට බුදු වෙන්න මෛත්‍රි බෝසතානම් වහානසේ..ඒ බෝසතානම් වහසේගේ දෙමවු පියෝ දෙන්නා කවුරුන්ද කියලා මට කියනවද..තව දෙයක් මෛත්‍රී බෝසතානම් වහසේගේ අගසවු දෙනමත් මට කියනකෝ..එතකොට මම ඔයාට මොකද්ද ඇත්ත කියලා කියන්නම්..තව දෙයක් කවුරු හරි උනත් කවුරු බොරු උනත් කාටවත් බනින්න එපා..ඒකේ පාපය ඔයාට මිසක් එයාලට නෙවෙයි..අර කවුරුන්ද කියලා මට කියන්නකෝ..🙏 ☸ 🙏..🇱🇰🇱🇰

    • @shgdbxhksjhs3528
      @shgdbxhksjhs3528 9 месяцев назад +2

      Who are "gonharak".are you an intelligent man?

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ​​@@JayaniSandeepani-q8eඅප්පසන්නා නීචා ඉතිරියා එදත් හිටියා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 9 месяцев назад +88

    ❤🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට. පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලොව පුරා පැතිරේවා.

  • @nkpchathura5780
    @nkpchathura5780 9 месяцев назад +27

    අප අරහතූ න් වහන්සෙ නිසාම යටපත් වෙලා තිබුණා සීසද් ධර්මය ඉස්මතු කර අපට නිවන් මගයෑමට අපට පිටු වහලක් උනා අරහතූ න් වහන්සෙට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන බලයෙන් සූවපත් වෙවා.....
    🙏🙏🙏

    • @Udumbara568
      @Udumbara568 8 месяцев назад +1

      පස්වලටද යටපත් වෙලා තිබ්බේ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ​@@Udumbara568මෙවගෙ ගනින්නාන්සෙලානෙ හිටියෙ සුද්දා තිපිඨකය පවුම් හයක් දීලා අරන් ගියෙත් ගනින්නාන්සෙ කෙනෙන්ගෙන් සුලුපටු තැනකිව්නොවෙ තිපිටකය ගන්තාරූඩකලතැනින් තවමෙිනකතාද

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 9 месяцев назад +26

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි පුස්නෙ තියෙන්නේ මෙවුන්ට හෙලජාන නැති කමයි.

  • @ShSh-u7q
    @ShSh-u7q 9 месяцев назад +35

    බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන ඔබට නිවන මලැබේවාඅතිවිසිෂ්ටයි.තවදුරටත්සමිමතහාමුදුරැවන්ටනූවනමපෑදේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 месяцев назад +38

    දීර්ඝායු වේවා
    ඉදිරිපත්කිරීම අගයමි.
    සිරි සද්ධර්මය ශ්‍රවනය කොට අවබෝධ කරගත් දායකයින් සංඛ්‍යාව ඉතා විශාලයි. දැං යටපත්කල නොහැකිය.
    දැං අන්ධභක්තික එහෙයියන් නැත. දායකජනයා රැවටීම එතරම් පහසු නැත.
    සිරි සද්ධර්මය අසන්නට පින ඇත්තන් වැඩි වේවා.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 месяцев назад +38

    ඔබතුමාට බොහොම පිං..මේ සත්‍ය ප්‍රකාශ කරනවාට......තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 9 месяцев назад +17

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට අපි වගෙ සියලුම දෙනාට ❤

  • @sanjeewak8261
    @sanjeewak8261 9 месяцев назад +14

    ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දෙන ඔබතුමාට පින්.සුවපත් වේවා !!!

  • @lalithperera5993
    @lalithperera5993 9 месяцев назад +46

    ඹබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. සිරි සද්ධර්මය ආරක්ෂා වෙිවා ස්තුතිය .

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 9 месяцев назад +48

    සිසිර මහතාට දිර්ගයු අදිස්ටාන කරමි පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා ,

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 9 месяцев назад +27

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!සාධු!සාධු!!සාධු!!!

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 9 месяцев назад +39

    සිසිරමහත්මයා ඔබතුමා සුවපත් වෙත්වා ඔබතුමා මේ කරන දේ ඉතාම යහපත් මම ඔබතුමාව මේලගදි දැනුවත් කලා මෙයාලා මේකිසිම ස්තානයක් දැක බලා නැහැ

  • @ranjithsilva2977
    @ranjithsilva2977 9 месяцев назад +67

    මී වල පලානේ අනුබුද පියාණන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 9 месяцев назад +13

    ආයුබෝවන් අපේ සිසිර මහත්තයා බොහොම වැදගත් බොහොම ස්තූතියි තෙරුවණ් සරණයි

  • @ajithagalboka6695
    @ajithagalboka6695 9 месяцев назад +55

    🙏🙏❤️🌹🌹🌹 සුවපත් වේවා!!! යහපත්කම වේවා!!!සත්‍ය. ධර්මය. මතුවෙවා🙏🙏💯💯💯

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 9 месяцев назад +46

    දීරඝයුශ වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 месяцев назад +46

    සිහිර මහත්තයා පැහැදිලි කරන්න කාලය මදි තව වැඩසටහනක් කරන්න තෙරුවන් සරණයි

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 9 месяцев назад +30

    සාදු සාදු සාදු

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 9 месяцев назад +17

    සිරි සද්ධර්මය පිලිභදවත් අපේ අරිහතුන් වහන්සේගේ නිවැරදි තාවය පිලිබදවත් සමාජයට අවබෝධ කිරීම ගැනත් ඔබතුමාට බොහොම පිං.
    සුවපත් වේවා.

    • @prabadigamarachchi4796
      @prabadigamarachchi4796 9 месяцев назад +2

      මිෙ පැහැදලි කිරිමට ඔබතුමාට දන නමා අාචාර කරනව.නිර්මල බුදුදහම දේශනාකිරිමට පින්වත් අරිහතුන් වහන්සේට ශක්තිය මෙන්ම නිදුක් නිරෝගි සුවය ලැබේවා සුවපත් වෙිවා!!!

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 9 месяцев назад +45

    ඔබතුමාට දීර්ඝායු වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @yasarathnewilarachchi9295
    @yasarathnewilarachchi9295 9 месяцев назад +35

    ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් සුවයෙන් සුවපත්වේවායි අපි අදිටන් කරමු.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 9 месяцев назад +32

    ඉතා නිවරදි විස්තරකිරීමක්

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 9 месяцев назад +55

    උන් වහන්සේ ලා ගැටුමක් නිර්මාණය කරනවා දේශපාලකයන් මෙන් පැවැත්ම ස්ථාපිත කරගන්න
    බුද්ධිමත් ජනතාව සත්‍ය සොයනවා සසරින් එතෙර වෙන්න..

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +1

      උබලගෙ මුලු නඩයම හාමුදුරුවන්ලාට විරුද්ධව කමෙන්ට් ගහලද බං සසරින් එතෙර වෙන්න හදන්නේ

    • @NandaRathnayake-s9j
      @NandaRathnayake-s9j 9 месяцев назад +5

      හාමුදුරුවෝ කියන්නේ siwrata නෙවෙයි

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 9 месяцев назад +1

      Machan, මෙච්චර කල් අපිට උගන්නපු දේවල් නිවැරැදි කරන්න බුද්ධ පුත්‍රයන් බිහිවෙන කාලයක් අපි මේ පසුකරගෙන යන්නේ
      අපේ රටේ වැරදි පාරේ යන දේශපාලකයෝ කැමති නැහැ වගේ නිවැරැදි වෙන්න සම්මත හාමුදුරු වරු කැමති නැහැ ත්‍රිපිටකය කියවන්න, ඒ නිසා ඔවුන් හරි දේට මතුවෙන්න දෙන්නේ නැහැ, මොකද හරි දේ මතු උනොත් ඔවුන්ගේ ආතල් පැවැත්මට ඒක තර්ජනයක් නිසා...
      බුදුන් දවස බුදුන්ට ත‍් සිදුවුනේ මෙවැනි තත්වයකට මුහුණ දෙන්න..
      වරද නිවැරදි වීම සදහා ධර්මතාවය ක් විසින් තමයි අපේ රටේ දේශපාලනික, ආර්ථික, සමාජීය වෙනසක් සිදුවීගෙන යන්නේ..

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ​@@JayaniSandeepani-q8eඅැත්ත අැති සැටියෙන් මිනිස්සු තේරුම්ගෙන බලකායක්නැ

  • @malininali6923
    @malininali6923 9 месяцев назад +15

    අරිහත් බුදු පියානන්ට කාඉක මානසික නිරෝගී සුවපත් බාවය වේවා 🙏🙏🙏🙏🙏

  • @amucadikari7120
    @amucadikari7120 9 месяцев назад +22

    පරම සත්‍ය හෙළි කිරීමට තව තවත් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏🙏🙏

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k 9 месяцев назад +35

    ඔබතුමාට දීර්ඝායුෂ අධිට්ථාන කරමි .🙏🙏🙏

  • @alahakoonchaminda
    @alahakoonchaminda 9 месяцев назад +23

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @kosthapmp-kj6td
    @kosthapmp-kj6td 9 месяцев назад +37

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අර්ථවත්.

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 9 месяцев назад +74

    ධර්මාවබෝධය ලැබූ මෙවැනි උගතුන් සිටින නිසා නිවැරදි දහම යටපත් කළ නොහැකි ය.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +2

      වල් සිරාට කඩේ යන එකා උගතෙක් ද බං

    • @sudeshniranga3223
      @sudeshniranga3223 9 месяцев назад

      Poddk kiyana de terum ganin bn chodana kwrnna kalin​@@JayaniSandeepani-q8e

    • @Bla_bla_234
      @Bla_bla_234 9 месяцев назад +1

      හොරිකඩයෝ උඹ උඹේ හොරි හොද කර ගනින්.සිවුරු හොරු.

    • @indrananayakkara7104
      @indrananayakkara7104 9 месяцев назад

      ධර්මඅවබෝදය ඇති මීටවඩා පඥ්ඥා වන්තයින් මේ ලෝකේ සිටිනවා. 🥲🥲🥲🥲

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      ​@@JayaniSandeepani-q8eඋඹලා මොන කුනුහරප කිව්වත් සියල්ලසිදුවි හමාරයි එයට හැඩගැසෙන්න පරම මෙෙතිය තරමි

  • @Kumudu-h3r
    @Kumudu-h3r 9 месяцев назад +27

    අපෙ අරහතුන් වහන්සේ ට නිදුක් නිරොගි සුවයම ලැබෙවා.ඔබ තුමා සුව පත් වෙවා🙏

  • @Marly-l7f
    @Marly-l7f 9 месяцев назад +36

    නියමයි මහත්මා ඔබට ස්තූතිය

  • @chandrasirihathurusinghe7019
    @chandrasirihathurusinghe7019 9 месяцев назад +35

    ඔබ තුමාට ස්තුතියි.අපි මුන් කියන වැදි බණ අහගෙන කොහොම ඉන්නද?

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад

      ඉන්න බැරිනං සිරාට කියල පස්ස පැත්ත කසා ගනිං

    • @Bla_bla_234
      @Bla_bla_234 9 месяцев назад

      උඹේ හොරිකඩ පස්ස කහගනින්

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 9 месяцев назад +5

    මීවණ පලානේ හාමුදුරුවන් වහන්සේ සුවපත් වේවා.

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 9 месяцев назад +22

    ඔබතඅමාකියන.තෙරවාදය.හරියටම.හරි.හාමඅදුරැවරැකලයුත්තෙ..දේශනාකලආකාරයට.පන්සල්වලලටවෙලා..කලයුතුයි..ඔබතුමාට.තෙරැවන්.සරනයි

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 9 месяцев назад +31

    Obathumata godak pin danuwath kirima . Niyama darmaya meyai. Parama nibbanayen suwapath wewa.

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 месяцев назад +38

    මෙනෙහාමුදුරැවොමොනවකිවුවත්අරහතුන්වහන්සේදේසනාකරනසිරිසද්දර්මයවැලදගෙනඉවරයි❤❤❤

  • @AnnoyedBirdwingButterfly-mv6kn
    @AnnoyedBirdwingButterfly-mv6kn 9 месяцев назад +2

    සිසිර මහත්මයා ඔබතුමා හැමදාමත් සිරි සද්ධර්මය වෙනුවෙන් ,අපේ හෙළ බුද්ධ ඉතිහාසය වෙනුවෙන් කතාකරනව.ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරනව!

  • @premamadamperuma4491
    @premamadamperuma4491 9 месяцев назад +21

    සහතික ඇත්ත

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 9 месяцев назад +16

    මහානායක හාමුදුරුවරුත් මේ වැඩ සටහන බලත්වා.

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 9 месяцев назад

      එයාල මේවා බැලුවත් වැඩක් නෑ ඇස් කන් කට පියාගෙන ඉන්නෙ

  • @dk4386
    @dk4386 9 месяцев назад +61

    මෙතෙක් කාලයක් තිස්සේ යටපත්ව තිබූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුකර දුන් සිවුපිලිසිබියා අරහතුන් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට මේ සම්මත හාමුදුරුවරු විරුද්ධ වන්නේ ඇයි කියලා සිතන්න, මේ හාමුදුරුවරු බුදු දහමේ අබමල් රේණුවක් වත් නොදත් බව පැහැදිලියි, ඒ අය දහමට බයයි දහම නොදන්නා නිසා, මේ මිත්‍යාව නිවැරදි කරන්න කටයුතු කරන සිසිර මහතාට ජාතියේ උපහාරය පිරිනමනවා, සුවපත් වෙත්වා.

    • @anandaadikari4799
      @anandaadikari4799 9 месяцев назад

      හා කියපන් බලන්න. සිව්පිළිසිඹියාපත් කියන්නෙ ඇයි.
      මීවනපලානය ගෑණු පස්සෙ යන එකෙක්. මොන අරිහත් කෙයනක්ද?

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 месяцев назад +105

    කලින් වාරක හාමුදුරුවන්ට ගහල බැලුවා ඊළඟට නිවාතාප හාමුදුරුවන්ට ගහලා බැලුවා අභය හාමුදුරුවන්ට ගහන්න බැලුවා දැන් මේ මීවනපලානේ හාමුදුරුවන්ට ගහනවා යන සෙනඟ දැකලයි ප්‍රශ්නේ නැත්නම් සිවුරු නැතුව දහම විකෘති කලත් ගැටලුවක් නැහැ මෙයාලට ඔය නටන නැටුමත් තව බොහොම ටික දවසයි තෙරුවන් සරණයි

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 9 месяцев назад +6

      ඔව් බං ඔය නැටුම සිරිසේනය අංගොඩ මානසික රෝහල ට දක්කන කල් විතරයි 😮

    • @chamaraambawatte852
      @chamaraambawatte852 9 месяцев назад

      ​@@JayaniSandeepani-q8e​​@user-jv5hz2im4k PALA ATHI RUKATA THAMAI GAL GAHANNE..😊😊😊

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 9 месяцев назад

      මේ ලිස්ට් එක හරියට හරි මේ ඔක්කොම චීවරධාරී ඩොලර් කාක් කන් අපි එලවා ගත්තා. ඊට පස්සේ බුදු දහම ඩොලර් වලට පාවා දෙමින් සිටින එල්ටීටීයට පක්ෂව වැඩ කරන කොටි හිතවාදී මීවනපලානේ කියන පාහර ජඩ බල්ලත් එළවනවා. මේකට පක්ෂව කමෙන්ට් දාන තොපිත් පරිස්සමෙන් හිටපල්ලා.

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 9 месяцев назад

      මීමනපලානේ ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්ම සත්‍ය තේරුම් ඇතුව දේශණා කරනව.ඒවා ගොඩක් ජනතාවට වැට හෙනව.එහෙම අය ඒ දහම අනුගමනය කරනව.ඒ දහම නොඇසු, නොතේර්න අය බනිනව.එචිචරයි...කැමැති අය අසාවී.අකැමැතිය අය බනීවී....

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 9 месяцев назад

      @@Bla_bla_234 සිරිසේන විතරක් නෙවෙයි තොපේ මී වන පලානේ කියන අමන පාහර බල්ලත් හිරගෙදරටම දක්කනවා. තොපි කොහොමටත් අපායේ යන නිරිසත්තුනේ. ඩොලර් වලට බුදු දහම පාවාදීමේ පාපකර්මයට තොපි අපා ගත වෙනවා තොපේ මීවන පලාන චීවරධාරී සුනඛයාට උදව් කරන හතර වර්ගයේම එවුන් සහ තොපේ දරුවොයි ඔක්කොමත් එක්කම.

  • @rekakumarage401
    @rekakumarage401 9 месяцев назад +5

    ඔඛතූමාට දීර්ගායුෂ වේවා. පරම නිඛ්ඛාන සුවයෙන් සුවපත් වේවා🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 9 месяцев назад +5

    ඉතාමත් ඉහළයි ඔබතුමාගේ පිළිතුර අරගල කිරීම බුදු රජානන් වහන්සේ අනුදැන වදාරා නොමැති බව නොදන්නා කස්සප හාමුදුරුවන් ට දැන්වත් අවබෝධය ලැබේවා !!

  • @malininali6923
    @malininali6923 9 месяцев назад +10

    ඔබට නිරෝගී සුවපත් බාවය වේවා

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 9 месяцев назад +4

    ඔබතුමා දරණ උත්සාහය අති විශිෂ්ටයි.. මේ රන් දෙරණේ උපන් උතුම් මිනිසෙකු ගේ .. උතුම් ම ක්‍රියාවක් කරන ඔබතුමාට දීර්ඝායුෂ...

  • @chamanidesilva1259
    @chamanidesilva1259 9 месяцев назад +22

    සූවපත් වේවා

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 месяцев назад +18

    හේතුපලදහමකිර්යාත්මකයි

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 5 месяцев назад +1

    ඔබතුමා ට අපේ හර්දාන්ගම ස්තුතිය
    හොරණ අභිමානණිය කලාකරැවන්ගේ තොතැන්න සිහෙල ජාතික උරැමය සොයායන නිර්පාක්ෂික බලමු ලුව තෙරැවන්සරණයි

  • @surangamanoj8454
    @surangamanoj8454 9 месяцев назад +11

    තෙරුවන් සරනයි.🙏 ඔබ තුමාට

  • @WimalaweeraDolewaththa
    @WimalaweeraDolewaththa 9 месяцев назад +13

    ඉ තාම වටිනා පැහැදිලි කිරීමක් 🙏🙏🙏

  • @keerthiedirisinghe7842
    @keerthiedirisinghe7842 9 месяцев назад +6

    අරගල කරන්නටම උපන් කස්සප හාමුදුරුවන් සහ කණඩායම මෙවර නම් හොට පටලවා ගෙන . විපාක විඳලම පාඩම් උගනීවි .
    නිවැරදි දහම ඉගෙන ගැලවෙන්න නුවණ පහළ වේවා !
    යුග මෙහෙවර අකුරටම ඉටු කරන සිසිර මහතාට තව තවත් සවිය දිරිය ලැබේවා !

  • @GunarathnaSudusinghe
    @GunarathnaSudusinghe 9 месяцев назад +3

    ඔබතුමාටත් ස්වාමින් වහන්සේටත් මාගේ ප්‍රනාමය

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 месяцев назад +17

    දිර්ගායුවෙිවාසර්🎉🎉🎉

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 9 месяцев назад +2

    නිර්මල , පවිත්‍ර , සිරිසද්දර්මය ලැබුනා.ඒ වෙනුවෙන් කැප වන ඔබ තුමාට නිදුක් නිරෝගී ,දීර්ඝයුෂ ලැබේවා . තෙරුවන් සරණයි !!!

  • @GeminiPathiranage
    @GeminiPathiranage 9 месяцев назад +24

    අපට අවශ්‍යය සත්‍යය පමණයි .කොයි කවුරැවුනත් වැරදි කරනවානම් සෝදන්නේ නැත .

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 9 месяцев назад +2

    ඔබ තුමට බොහොමයක් පින් සිසිර මහත්තයා.අපි ගැටෙන්න ඔනි නැ.නිවරදි දහම ගැටිම නොව ගැටිමෙන් මිදි නිවන් අවබොද කරගැනිමයී.

  • @geethanganimallika8173
    @geethanganimallika8173 9 месяцев назад +8

    සියලු දෙනාටම අරහතුන් වහන්සේ දේශනා කරන පරම පවිත්‍ර සිරි සද්දර්මය වහ වහා අවබෝධ වේවා!!!🙏🙏🙏 සිසිර මහත්මා ඔබ තුමා නිවන් සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏