@@AnneYelinaane mis me desmber eke mge patiya labenna inne ane mis oya gawa thiyanawa nm chuti babekt adum tikak denna pata prshnyak na mn godak asarana wela inne badu tika ganna bariwa ane mis mt udau karanna godak pin visthara hamdema denna puluwan
Ada thamai oyalata mulinma comments karanne dukbara video ekakin oyage vlogs ahamben hamu une oyage jeewithayata ikmannin sathuta laga wewi jayasrima bo samidunge pihitai
සතුට වැඩි ඈතක නැහැ ළඟදිම ඔයා ළඟට ඉක්මනින්ම එනවා. පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා❤🙏❤
ගොඩාක් ස්තූතියි ...ආදරෙයි 💕🇫🇷
@@AnneYelinaane mis me desmber eke mge patiya labenna inne ane mis oya gawa thiyanawa nm chuti babekt adum tikak denna pata prshnyak na mn godak asarana wela inne badu tika ganna bariwa ane mis mt udau karanna godak pin visthara hamdema denna puluwan
දරාගන්න බැරි දුකත් එක්ක අද ඔයා මෙහෙම සතුටින් ඉන්න එකට ගොඩක් සතුටුයි..දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ..ඉක්මනින්ම තව තවත් ඔයාගේ ජිවිතේම සතුටින් ඉතිරිලා යයි..කිසිම හිතේ කහටක් නැතිව ඊර්ෂ්‍යාවක් නැතිව හදවතින්ම කරන ප්‍රාර්ථනාවක්..ඔයාටයි අයියටයි බුදු සරණයි..ජේසු පිහිටයි ❤❤❤
ගොඩාක් ස්තූතියි නංගී...ආදරෙයි 💕🇫🇷
දුව ..ඔයාගෙන් ආදරයෙන් එක දෙයක් ඉල්ලන්නම් . ආයේ ඔයා ප්‍රෙග්නට් වුනහම්.. ඒ බව අම්ම , තාත්ත , වගේ ලගම ඉන්න අය ට විතරක් කිවුවහම හොදටම ඇති . ඒ ගැන වැඩිය වීඩියෝස් එහෙම කරන්න යන්න එපා . ඉස්සර අයගේ එහෙම දෙයක් තිබුනානේ. ඔයත් මේ සරේ එහෙම වුනහම .. ඒ වගේ ම හොදටම පරිස්සමින් ඉන්න. මගෙ පුතාට ඉක්මනින්ම ඒ සතුට උදාවේවා !
නිදුක් , නීරෝගී දරු වන් ඉක්මනින් ඔබ දෙපල අතරට පැමිනේවා !
Eka aththa Akki. E denam mamath wishwasa karana deyak. Oyage patau apahuma oya gawata enawa.dalada samidu pihitai oyata
Ow aka aththa.dan aya awa විස්වාසයක් karanna.
Oyl dennatat yahapathakm wewa...❤
Parissamen inn ❤
Ow akka aniwaren,apita nokiuwata kamk na ,parissamin eyalawa raka ganna , dalada samidu pihiten ,siyalu devi raka waranin oyala dennage kiri sihine ikmaninma saba wewa,lassanama lassana chuti patau dennek ayeth oyalata labenna kiyla hadawathinma mama prashna karanwa❤
Ane ow
ඔයා කියන දේ ඇත්ත මොන දේ උනත් අත්දැකීමක් කරගෙන අද ජීවිතයට සතුටින් මුහුණ දෙමින් ඉදිරියට යන එක තමයි හොඳම ඒ හොඳ සිතුවිලි හැමදෙයක්ම යහපතින්ම ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනව බුදුසරණයි!
බුදු සරණයි🙏
ඔයටයි මල්ලියටයි ඉක්මනට ලස්සනම ලස්සන මැනික් කැට දෙකක් ලැබෙයි. මගෙත් අවුරුදු 04ක හීනය හැබෑවෙයි. මන් අර ගිය පාර vlog එකේ කමෙන්ට් එකක් දාපු අක්කා නංගො ගොඩාක් අය අපි දෙන්නටම ආශිර්වාද කරලා තිබ්බා. අපි බලමු මමත් අම්මා කෙනෙක් වෙන්න ඇගිලි ගැන ගැන හිටියෙ. ඉතින් මේ හැමෝගෙම ආශිර්වාදයෙන් අපි දෙන්නගෙම හීනය ඉක්මනින්ම ලස්සනට හැබෑ වෙයි. සතුටින් පරිස්සමින් ඉන්නා. බුදුසරණයි
මමත් ඔයාට wish කරනවා...💕
@@AnneYelina ගොඩාක් පින් ඔයාට .මට ඔයාට කතා කරන්න ආසයි . කොහොමද ඔයව contact කරගන්න පුලුවන් නංගි
ඔය සතුට හැමදාම රැදේවා අක්කේ ❤
ජීවිතේ සතුටෙන්ම ඉන්න ලැබේවා ඔයාලට❤ආදරෙයි❤
අක්ක හිනා වෙලා ඉන්නව දකිද්දිත් මාර සතුටුයි❤❤
godak thanks oya dennatam apitath pennuwata.e lassana hamadamath oya wage sathutin godak adaren inna labewa .parissamen inna budu saranai ❤
Adreyi😘. ඔයලා දෙන්නටම.
ජීවිතේ එහෙම තමයි..සමහර දවස් දුකයි..සමහර දවස් සතුටුයි.. ඔයාට ගොඩක් ස්තුති ඔයා මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට. ජීවිතේ කියන්නේ පුදුම දෙයක් අපිට ඕන දේවල් අපිට ඕන වෙලාවට ලැබෙන්නෙ නෑ.. අපි අද දවසේ සතුටින් ඉන්න බලමු..හැමදේම හොදින් සිදුවෙයි..අපි හැමොගෙම බලාපොරොත්තු ඉටු වේවා! ❤
ආදරෙයී අක්කේ .....යහපතක්ම වේවා ...ජේසු පිහිටයි ..
අනේ අක්කි වීඩියෝ එක ඉවර වෙද්දි දුක හිතුනා...ඒ තරම් addict වෙලා ඉන්නෙ මං ඔයාගෙ වීඩියෝස් වලට ❤
අනේ..ආදරෙයි නංගී💕🇫🇷
ගොඩ කාලෙකින් අක්ක සතුටින් ඉන්නව දැක්කම හරිම සතුටුයි හැම වෙදනවක්ම අමතක කරල සතුටින් ඉන්න අක්කෙ මොකද ලස්සන දවස් ලස්සන දෙවල් ඔයාට ඉකමනටම ලැබෙයි එතකම් පරිස්සමින් ඉන්න කලින් විඩියො එකනම් බලන්නම බැරි උනා අඩන්නෙ නැතුව එත් මෙක දැක්කම අසා හිතුන හිනාවෙලා බැලුව අදරෙයු අක්කෙ ගොඩාක්
අනේ හිනා වෙලාම ඉන්න ලැබෙන්න ඕනි🥺 නැතිඋනු සතුට ආයෙත් ලැබෙයි ඉක්මන්ට ❤❤
ස්තූතියි...ආදරෙයි 💕🇫🇷
පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කේ ඔයාට❤
ඈන් අක්කා ❤❤❤
හිනා වෙලා සතුටින් ඉන්න අක්කේ දෙන්නාම හැමදාම ඔහොම..😊❤ හැමදෙම හරියයි දවසක..❤️❤️
සතුටින් ඉන්න අක්කි හැමදේම දවසක හරියයි අක්කි ආදරෙයි දෙන්නටම🌝❤️🥰
ඔයාට ඒ නැති වුනු සතුට ඉක්මනින් ඔයා ලගට ඒවි .බුදු සරණයි ඔයාට ❤❤❤❤
Sathuta vadi athaka na mage akki sathutin parissamin inna oni god bless you akkiyo❤❤❤❤
ඔයාලගේ ජීවෙතේ ලස්සන වේවා.. අලුත් බලාපොරොත්තු ඉක්මනට ලැබේවා දුවේ.. පුතේ.. නිලන්ති නැන්ද. කුරුණෑගල...❤❤
අනේ මගේ අක්කියෝ කලින් වගේම ආයෙම හිනා වෙලා ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි අක්කි 🥰 ආයේ කවදාවත් දුක කියන කියන දේ අක්කිගෙ ජීවිතේට එන්න එපා කවදාවත් 🙏 හැමදාම සතුට විතරක් අක්කිට ලැබෙන්න ඕන.. අක්කිගෙ ජීවිතේට ආයෙම චුටි බබාලා ඉක්මනින් එය් 🥰 එතකල් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අය්යයි දෙන්නම දළදා සමිදු පිහිටයි අක්කි 🙏❤
ස්තූතියි නංගී..ආදරෙයි 💕🇫🇷
May God bless both of u always.
ජෙසු පිහිටයි නංගී .මල්ලි ඔයාලා දෙන්නාටම ලංකාවේ වාගේම හැම එලවලුවක්ම තියෙනවා නෙද හරිම සතුටුයි ❤
නංගී මටත් බබාලා නැතිව අවුරුදු 11 කට පස්සෙ ලැබෙන්න ආව දූ පැටියා සති 24 න් මං දාලා ගියා. මං තාමත් එයා මතක් වෙලා අඩනවා. ඒත් මට මාස 5 වෙද්දී ආයෙත් pregnant උනා. දැන් මට දූ පැටියෙක් ඉන්නවා. ඔයාටත් ඔයාගෙ පැටව් දෙන්නා ඉක්මනටම ඔයා ලගට එනවා. බුදුසරණයි. ❤
අක්කි මම ඔයාට හරිම ආසයි..ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්..ආදරෙයි දෙන්නටම..ඔයා ඔහොම සතුටෙන් ඉන්නවා දැක්කහම හරිම සතුටුයි
ආදරෙයි නංගී..💕🇫🇷
නැති උණ දේවල් ගැන කතා නොකර ඉමුු, එයා මේ කමෙන්ට් බලනකොට තව දුක හිතෙයිි🥺🥺
ආදරෙයි ...💕🇫🇷
Oyalata wasanawantha niduk niroogi darupatau 2k labeewa ❤❤ budu saranai dennatama
Akki Manika❤
Dhuk wenne epa puthe oyatahemadema lebenawa jesu pihitai parissamen inna hemadamat sathutin inna lebewa ❤❤❤❤❤💕💕💕💕💕💕💕💗💗💗💗💗💗💗💗
Oyala denna oya wage hemadaama sathutin inna. Adarei budusaranai ❤❤❤
තෙරැවන් සරණයි..! යහපතක් වේවා..!
ඕං ඉතින් ඇපල් ගෙඩිය ට නම් කෙල ගිලුනාලු.😊 හැමදාම සතුටින්ම ඉන්න. 💝💝
අක්කා ගොඩාක් ආදර්ශමත් දිරිය කාන්තාවක්. ඇත්තටම අක්කා දැක්කම ඕනම කෙනෙක්ට හයියක් එනවා අක්කා හිත ශක්තිමත් කරගන්න. අක්කටයි අයියටයි ජේසු පිහිටයි.... පුන්චි පැටව් දෙන්නටත් ජේසු පිහිටයි... ❤
❤
ස්තූතියි පැටියෝ...ජේසු පිහිටයි 💕🇫🇷
@@AnneYelina 🌈️🌻🫂 අක්කත් එක්ක අපි හැමෝම ඉන්නවා...
සතුටින් ඉන්න ❤️
හරිම ලස්සනයි❤
සතුටින් ඉන්න නංගි දෙන්නම ආදරෙයි. හැමදේම amataka කරලා අලුතින් පටන් ගමු ඔයාලා දෙන්නගේ ආදරේට මම හරි ආදරෙයි. මම ඉතාලි වලින් ❤️❤️❤️❤️
ආදරෙයි අක්කේ...💕🇫🇷
සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ඔයාලට ❤🥰🕊️💖🌻
ගොඩාක් ස්තූතියි 💕🙏
budusaranai jesu phitai oyala denata, harima adaraniya couple ekak
අපේ ජීවිත වලට එක පාරක් හරි අදුරු කාලයක් එනවා අක්කෙ.අපි ඒ කාලේ අමාරුවෙන් හරි පහු කරාම ආයේ ලස්සන සුන්දර කාලයක් අපිට මුණගැහෙයි.හැම දාම ඔය වගේ ලස්සනට හිනා වෙලා ඉන්න අක්කෙ.ඔයාගේ හිනාව හරිම ලස්සනයි.පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි.යහපතක්ම වේවා 🥰❤️🩹❤️🩹
ආදරෙයි නංගී..යහපතක්ම වේවා...
අනේ අක්කේ ඔයයි අයියයි ප්‍රංශ වලට ආපු විදිය ගැන, අක්කයි අයියයි ඔහෙ කරන ජොබ් ගැන, එන්න ආස කෙනෙකුට එන්න පුළුවන් විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ... ගොඩාක් ගොඩාක් ලොකු උදව්වක් අක්කේ...🥺🙏🙏🙏
අනේ ඔව් ඒක හරි . ආසයි දැනගන්න
තෙරුවන් සරනයි
Oya wage hamadama satutin inna.hamadema hama ayatama kiyanna yanna epa duwe.devi pihitai.❤
ආදරෙයි අක්කි & අයියා ❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤
හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ජේසු පිහිටයි 💖💖🌹🌹
Oyage hinawa harima lassanai akki☺☺
කලින් වගේ හිනාව ඇහෙද්දි දකිද්දී හිතට මාර සතුටුයි අක්කී.ඔය සතුට හැමදාම තියෙන්න ඔනී.අක්කි ටිකක් ඌශ්න කෑම වලින් වැලකිලා ඉන්න පැටියෝ.ඇග නිවෙන කෑමම කන්න.තරහට නෙමේ කීවේ
හැමදාම සතුටින් ඉන්න අක්කා ❤
Adarei akkiyo hemadamath wage parissamen inna jp akkiyo ❤❤❤❤❤😍😍😍
ආදරෙයි පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤
ලස්සනයි අද vlog එක.
සතුටින් ඉන්න හැමදාම ❤
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
මේ වගේ හිනා වෙලා ඉන්න අක්කි. 🥰🥰🥰🥰
ආදරෙයි පැටියෝ..💕🇫🇷
හරිම ලස්සනයි අක්කා හැමදාම සතුන් ඉන්න 😍🇫🇷
Akkitai Aiyatai dennatama ikmanatama lassana daru patiyek labenna kiyla mn wish krnwa .
Best of luck both you too❤
සතුටින් ඉන්න අක්කේ ❤️ යහපතක්ම වේවා ❤️❤️
Be happy!
ලංකාවේ ඉදන් අපි ඔයාගෙ සතුට වෙනුවෙන් සියලු ාදෙවියන්ගෙන් ඉල්ලනවා සතුට ඉක්මනින් ඔයා ගාවට නංගි එන්න කියලා.සමහර විට දෙයක් නැති වෙන්නෙ අපිට හොදම දේ ලැබෙන්න කියලා මම හිතනවා.ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
Aneee hari sathutui akkeee. Oya dennage sathuta ikmnt hambenawa ❤️🙏🙏🙏🙏
❤❤❤❤සතුටින් ඉන්න❤❤❤❤
ආදරණීය ඔයාලට හැමදාමත් ආදරෙයි .❤
උතුම් තෙරුවන් ආශිර්වාද වේවා නංගි .සැනසීම ඉක්මනින් ම ලැබේවා ❤
ගොඩාක් ස්තූතියි අක්කේ..💕🙏
Budu saranai sathuthin inna mage duwe
Good video ❤❤
Lassanai oyala dennatath yahapathakma wewa❤
ඔයා හිටියට වඩා ලස්සන වෙලා නංගියෝ.. ගිය දේවල් ගැන හිතන්න එපා.. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ආයිමත් ලස්සන පැටියෙක් ඔයා ගාවට එයි, සතුටින් ඉන්න, ජේසු පිහිටයි, තෙරුවන් සරණයි.. 🙏❤️❤️❤️🌸🌷
Adaren සතුටින් inna dennama.❤
හැ මදේම ඔයාටලැබෙයි... අපි සුබ පතනවා
Godbless 🥰❤️🙏🙏
Sathutin inna hamadama ❤❤❤
ඔයා සතුටින් ඉන්නවා දැකීමත් සතුටක්....විය යුත්තේ එයයි...හැමදාම සතුටින් ඉන්න.ජේසු පිහිටයි
ජේසු පිහිටයි 💕🇫🇷
Oyage hinawa hari lassanai aththatama nango
Ada thamai oyalata mulinma comments karanne dukbara video ekakin oyage vlogs ahamben hamu une oyage jeewithayata ikmannin sathuta laga wewi jayasrima bo samidunge pihitai
ගොඩාක් ස්තූතියි 💕🇫🇷
Ane oya dennata ikmanin daru sampath labewa.❤ Paththini maniyange pihitai
යහපතක්ම වේවා ❤❤
Sathutin පරිස්සමෙන් inna ❤
God bless you 🙏
Budusarani denatama ❤❤❤❤
God bless your family ❤❤❤❤
Oyl dennatath yahapathakma wewa.......❤
Parissamen inna
Ane hinawela sathutinma inna nangiyi, malliyi oya dennata godak adareyi❤❤❤❤budusaranayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Adarai hamadam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hamadama sathutin inna akkiyo❤
Ane akka oya hari ආදරණීය kenek. Hitha niwana voice ekak❤
Godak sathutui oya gana.oyage sathuta wadi athaka na.theruwan saranai ❤❤❤❤
Vege s tika ..dekka ma aasai ..
Sathutin inna 😊
බුදුසරණයි නංගියෝ ඔයාලා දෙන්නටම ඔයාට ආයෙමත් දෙවියන් වහන්සේ ඉක්මනටම සතුට අරගෙන අනිවාරෙන්ම එනවා ඔයාගේ මුනේ තියෙන සතුට හැමදාම තියාගන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා දෙන්නටම
ආදරෙයි අක්කේ...💕🇫🇷
Budu saranai
Very nice...❤❤❤❤
Budusaranai oyala dennata ❤❤
Ane akke oyala france wala settle una widiha video ekak gennako. Kohomada mulinma awa widiha gena.
Hemadama hinawela sathutin inna akki aiya dennama hemadema hodin wei bs jp ❤❤❤❤
බුදු සරණයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න ❤😂🎉🎉 ඔයාට ඉක්මනින් හම්බෙයි ❤😂🎉
Anee jesu pihitai 🎉oyalata wasantaya enawa idiriyata ❤
Sathutin inna akkiyoo🥰❤️
අක්කිගේ නෑනා ගොඩක් හොද කෙනෙක්...❤❤හැමොටම ලැබෙන්න ඔනේ හිතට පුංචිම හරි දෙකින් සැනසිමක් ගෙන මනුස්සයෝ...😊😊ඔයා හින වෙලා ඉන්නව දකින්නත් අසවෙන් හිටියේ..😁😁අයියාත් හුගක් දුක් වින්දා දැන් ඔයලට හිනා වෙන්න කලේ ඇවිත්😊.. අපිට අමතක කරන්න අමරුයි තමා අතිතේ එත් එයාලා අයේ ඔයලා ලගට එයි මට හිතෙනවා එහෙම...බලාපොරොත්තුවෙන් ඉමු අක්කියෝ...හැමදම අදරෙන් හිනා වෙල ඉන්න ඔයලා දෙන්නා❤❤❤ යහපතක්ම වෙවා...🙏🙏
ආදරෙයි පැටියෝ ...යහපතක්ම වේවා... 💕🙏
Theruwan Saranai 💖💖
Onna ohomai inna one akki patiyo.ikmaninma jewithe ayama oyage e sihinaya ituwewi noiwasillen balan inna e hama prarthanawakma ituwewi.sathutin inna akki
Budu saranay oylta ❤️❤️
Mage sudu akkita pattini maniyange pihita asirwadaya labenna one ayeth ikmanatama lassanama lassana chutii panchooo dennekmaa akkige bandiyata ikmanatama ewiii...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸