Subscribe : www.youtube.co... Like us on FB@ / swarnavahini Like us on FB@ / liveat8.lk To Watch Swarnavahini Teledrama Log on to / +swarnavahinitv #liveat12 #pray #maleesha
@@yesitis9483 Hon. I presume you’ve got me Wrong. No matter if it is in Catholicism, Buddhism or any other religion, “Healing a serious sickness” through blind faith is indeed a “Silly Act”. Then why do cancer patients (especially kids) ultimately die, despite their beloved ones go for Bodhi Pujas and Churches to pray? “God answers prayers but not always in the way the person wants”. Fact no.1:- Then why don’t scientists discourse on the fact that, pharmaceutical companies shouldn’t manufacture appropriate medicines related to diseases because it’s pointless despite people can “Heal” by themselves? For an example; unless you take “Panadol” when your head aches, you don’t go urge the God to heal your temperory illness. Just be honest, why lies? Fact no.2:- Despite the fact that holy Bible says “Homosexuality is a sin”, wonder why the current Pope Francis, supports the same sex civil union. Aren’t they children of God? Nobody should be thrown out or made miserable over it. Hence, never rely upon anything which is quite argumentative. And please do know that, Bibile is also a work of Literature. In fact, Prayer is like a “Spiritual Reset Button”. Keep safe’ ♥️
Did jesus give medicines to the sick? Did paul or peter gave something when they were healing sick?they just used the authority and the name "Jesus"! That's all it takes to heal..unfortunately romans destroyed the purity in christianity and formed a useless thing call catholicism...that's what you know..i don't blame you..you are just and sheep who lost!i pray for you! ruclips.net/video/Za1ubjA9fjY/видео.html watch this and read the bible..! It has all the answers! Catholicism is so messed up..
දෙමාපියන් දෙන්නව මුලින්ම මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕන..
Aniwaramma bn 🤦♀️
ඔව් එකනම් එත්ත නෙත්තම් අනික් ගෙනු ලමයත් ඉවරයි
ඒක ඇත්ත .. මානසික ලෙඩක් මේක
සත්තු සර්පයින්ටත් තමන්ගෙ පැටව් වටිනවා. එහෙම එකේ මුන්ට මානසික ලෙඩක් නෙවෙයි. ඊට එහා ගිය වෙන දෙයක් වෙන්න ඇති.😠😠😠
හ්ම්ම් ඔව්
අනිවාර්යයෙන්ම
මොන තරම් මෝඩ කමක්ද. අනේ පව් ඒ අහිංසක දරුවා. මතු භවයක මෙවන්. අකල් මරණ නොවේවා. නිවන් සුව ලැබේවා 🌸🌸🌸🌸
හැම දෙයක් අතින්ම අපි ඉන්නේ තාමත් ගල් යුගයටත් එහා.... එක තමයි ඇත්ත....
නොදකින් කාල කන්නි දෙමාපියන් බෙහෙත් කරනම් අදටත් දරුවා ජිවත් වෙන්නව නිවන් සුව ලැබේවා පැටියෝ
නිවන් සුව කියන්නෙත් මිත්‍යාවක් ත්මා
@@yesitis9483 Ane me nikan hama ekatama oka da da haminenne nathuwa idahan
@@damsarasg6811 රිදෙනවද?
@Yes It is ඔවු ඉතින් මේ මිත්‍යාදෘෂ්ටික පිස්සු අම්මල ගාව ඉන්නකොට මොන නිවන්සුවද. බයිබල් පුක උඩ තියන් ජීවිතේට දැකල නැති දෙවියො වදින උන්ට නිවන සදාකල් මිත්‍යාවක්
@@yesitis9483 මෙන්න දෙවියො වැඩලා සාදු කියපන්
මොනවා උනත් මේ යඥ කරපු හැමෝටම අත් අඩංගුවට පත් කර ගත යුතුමයි මේ අහිංසක දරැපැටියා මරාගත්තා මෙවන් දේවල් මින් ඉදිරියට නොවිය යුතුය. මෙය ඉතා බරපතළ වරදක්
Karapu nemei karavapu aunva.
If this child dead in hospital? Wht did they do? And whom they remant?
බයිබලෙට අඩුතරමේ බයවෙච්‍ච කෙනෙක්වත් හොදකරන්නබැ පවුදරැවා මෙවන්අකල්මරන නොමවේවා
මේ වගේ දේවල් මිනිස්සු න්ගේ ඔලුවලට දාන අයටත් දඩුවම් දිය යුතුය .....අජරාමර නිවන් සුව ලැබේවා පුතේ ඔයාට
ඔව්...
මිත්‍යා දෘෂ්ටික ආගම් රොඩු ලංකාවේ තහනම් කල යුතුයි.
@@RansHalwa අනිවාර්යයෙන් ....
@@malikakusumsiri8515 ජයවේවා ජයවේවා
ජයවේවා.
👍👍👍
ඔය ගො....... ආගම් මුළු ලෝකයටම පිළිලයක්.
මොනවා උනත් ජේසු ව අත්හරින් නෑ
@@Imashi502 උපන් ගෙයි මෝඩකම නැති කරන්න සැක්කරයාට වත් බෑ
සසරේ පවු පිං අනුව මට තේරෙන දේ තමයි මහගෙදර ට යන අය වැඩි වෙමින් පවතින යුගයක් ඉදිරියට වැඩිවෙනවා තෙරුවන් සරණයි
පිස්සු යක්කු, පව් දරුවා.... නිවන් සුව පුතේ...
මෙවන් සත්පුර්ෂ දෙමාපියන් ලගට කවදාවත් එන්න එපා පුතේ උබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
අසත්පුරුෂ 😐
මෙයා ල කොහොමද සත් පුරුෂ වෙන්නෙ
මෙ ලෝකේ කවුරු හරි මිය ගිහින් නැ වත නැ ගිටල. තියනවද
මුන්ට ගහන්න ඕන ගමේ මිනිස්සු එකතු වෙලා
අසත්පුරුෂ නංගි වරධ හදන්න
මැරුනම කොහෙද ගොනෝ නිවන් යන්නෙ?
@@ranikanishanthi5379
කුරුසියේ ඇණ ගහලා මරලා දාපු ජේසු මරණයෙන් නැගිට්ටා කියලා පාදිලියා මර ලතෝනි දෙන්නේ මොකද මන්දා.
යාග්න්‍යා නැති ,බිලි පූජා නැති, නිරාහාර පූජා නැති, නීති නැති ,මිත්‍යා නැති, බුදු දහම ගොඩක් සුන්දරයි. මේ ජරා සංසාරෙන් මිදෙන්න මග කියාදෙන්නෙත් බුදු දහමින් විතරයි. විශ්වයටම සත්‍ය බුදු දහමයි 🙏🙏නිවන් දකින තුරු බෞද්ධයෙක් වෙලාම් උපත ලබ්ත්වා.මෙවන් මිත්‍යාදෘශ්ඨික දෙමව්පියන් ලග කිසිම දරුවෙක් ඉපදෙන්න හොද නෑ
Budu daha n ETH diyasen kumarayo.bududahama ipaduna indiyawe bu d u da h ama winasha wela
වැරදීමකින් පුතේ කාලකන්නි දෙමාපියන් ළඟ ඉපදුනාම දුකම තමා
☠️☠️☠️☠️☠️☠️ මෝඩ යක්කු... උන්ගේ කරුමෙට දරුවෝ හම්බ වෙලා.
අසරණ ජීවිත.
මිත්‍යා දෘෂ්ටික කාලකන්නි දෙමව්පියො. බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️
@@shnzenal7626 pray for them
@@shnzenal7626 Pray for salvation of others
@@ruthjenifer6561 මේ වගේ බයිබල් තියන් යාඤ්ඤා කරන මිත්‍යා දෘෂ්ටික කාලකන්නි දෙමව්පියො ලග ආයෙත් ඉපදෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කරමු🙏
ලංකාව කියන්නෙ පුදුම විදියට මිත්‍යාව නිසා විනාස වෙන රටක්...💔🇱🇰
ඔවු දේවාල තියෙනව පන්සල් වලටත් වඩා
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
@@shnzenal7626 ළිඳේ ඉන්න ලිං මැඩියො කොහෙද ඕව දකින්නෙ...මේ තියෙන්නෙ බලගන්න්! ruclips.net/p/PLoNJ2KMZqFgs4ynq9n90xE3pCvluBozsJ
@@yesitis9483 ඔය වීඩියො ටිකේ තියන්නෙ සුපිරි ජෝක් නාට්‍ය ටිකක්නෙ🤣🤣🤦♂️🤦♂️ මෝඩ හරකෝ අපිටත් ඔහොම වීඩියෝ හදන්න පුලුවන්😹 ඔච්චර ඕන නෑ පුලුවන් නම් අර දෙවියන්ට යාඤ්ඤා කර කර ඉන්න වෙලාවෙම පාස්කු ප්රහාරෙට අහුවෙලා අතපය කැඩිල, ඇවිද ගන්න බැරුව සහ තුවාල නිසා තවම ලෙඩ ඇදේ ඉන්න සෙට් එකක් ඉන්නවා. අන්න උන්ගෙ ලෙඩ සුවකරල හිටපු විදියට අරන් පෙන්නපන්😂🤦♂️ එතකොට අපිත් උබේ බේගල් විශ්වාස කරන්නම්😂😂😂
@Action-thriller movie scenes වීඩියෝ පටයක් බලල පිලිගන්නෙ ඔයාල වගේ ලිං මැඩියො තමා..මම ඒ වීඩියෝ එක දාන්නෙ ඔය අපේ චර්ච් එක නිසා..මිනිස්සු දහස් ගණන් සාක්ශි නිසා..මම මැරි කරන්න ඉන්න කෙනාටත් පිලිකාවකින් සුවය ලැබුන නිසා..ඔයාගෙ මෝඩ කමක තරම තමා ඉතින් ඔයාගෙ...ඒ චැනල් එකේ තව සිය ගාණක් වීඩියෝ තියෙනව බෞද්ධයො සුවය ලබන ඒව..
පව් දෙවියනේ ,,😥😥😥,,,,,,,,,ඔයාට නිවන් සුව ලැබේවා !!
නිවන් සුව කියන්නෙත් මිත්‍යාවක් තමා!
🥺
@@yesitis9483 Niwan suwa isn't myth. It is a state of mind that anyone can discover and understand by themselves.
@@beetgroot8959 lmao
@@yesitis9483 බයිබල් පුක උඩතියන් ජීවිතේට දැකල නැති දෙවියෙක්ට වදින උන්ට නිවන කියන්නෙ කොහොමත් මිත්‍යාවක්ම තමයි🤣🤦♂️
ඕනම දහමක් විනාස කරන කාලකණ්නි ඉන්නවා. මේකත් ඒ ප්‍රථිපලයක්.
ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html
කතෝලික කියන්නේ මිත්‍යාවක්🤮
පුතාගේ අවාසනාව කාලකන්නි දෙමව්පියන්ගෙ දරුවෙක් වීම .පව් 😑නිවන් සුව ලැබේවා ❤️❤️
මව්පියන් නෙමෙයි අර පල්ලියෙ උන් අත් අඩංගුවට ගන්න
අපේ පැත්තක පවුල් 10,15 බුදු දහම අතහැරලා ඔය නිකායන් වලට බැදුනා එ මිනිස්සු එක්ක කතා කරද්දි මහ අමුතු දේවල් කියනවා☸️අපිනම් හිස කදෙන් වෙන්වුනත් බුදු දහම අතහරින්නේ නෑ♥️
❤
Aagamata harawana unta Gahe bandala gahandone. Nikn inndepaaa!
ධර්මය තුල රැදිලා ඉන්න ලොකු පිනක් ඕන
😰
😰
😰
🐂 🐂🐂🐂 තණකොළ කන එක නවත්වන්න සැක්කරයාටවත් බෑ.
ඔවු ඔවු උපන් ආගම බොරු කියල තේරුනත් යන්න එපා..අනිත් මිනිස්සුන්ගෙ ඇද හොය හොය ඉන්න ඕනේ.
මම බවුද්ධයෙක් වසයෙන් ඉපදීම ගන අඩම්බර වෙනවා මොකද විකාර නැති නිසා
Budha agamath kanawa hamuduruwo ape patte pansalaka hamudurunamak budugunen leda hodakaranawakiyala suger tiyena manussayakuta tabili powala maruwa
@@dill2474 hamuduruwo...ehenam anit pujakwarut ehema tamai ehema ne kiyanna be....agam gana newei metana parsne....moda minissu.....bihi wela tiyenne....salli walata agam walta bedunahama ohoma wenawa....e daruwage jivithe bera ganna tibba ahinsaka daru petiya😥😥😥
@@dwaynejohnson4389 oya agam okkoma manussayo andanawa itipiso gatawa apita kiyanna kiwa yakku peretayo lagata enne na kiyala minikanattak lagin ehema yaddi yakku kiyala kattiyak innawada taniboruwa tamai
@@Andromeda176p ape daham pasale hamuduruwo tamai podikale apita itipiso gatawa kiyanna kiwe yakku peretayo ahalakawat inne na kiyala amunussa biyak danenakota kiyanna kiyala dan hamuduruwo nane hitiyanam allaganna tibuna
@@Andromeda176p itin nangi api komada potwala tibuna kiyala hamadeyakma atta kiyala piliganne oya kiyana hama sathu warayekma inna kale liyanna kiyanna akuru ehema hoyagenatibilanane katin kata awith pasu kalekane owa pot walata awith tiyenne baibal oya wege kipayak tiyenawa
මිත්‍යාව නිසා විනාශ වූ තවත් ජීවිත තුනක ඉරනම මෙසේ ලියවිනි...✍️💔
මේ විදිහට ආගම පතුරවන්න මිනිස්සු අතර මිත්‍යාව ව්‍යාප්ත කරන කතෝලික යැයි කියාගත්ත පිරිසක් ඉන්නවා මේ රටේ.ගොඩක් මිනිස්සු ඒකට අහුවෙලා තියන අවස්ථා අපේ ගමෙත් තියනවා.ඒ වගේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.නැත්තම් මේ වගේ ජීවිත අකාලයේ නැති වෙනවා
ලෝකෙ තියෙන සත්‍ය අපිට කියා දුන්..යැදීමෙන් නොව හිත හැදීමෙන්..දුකින් නිදහසක් ලැබෙන බව කියා දුන් ..මා සරණ ගිය මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා...බෞද්ධාගම අතාරින්නෙ මෝඩ මිනිස්සු
පැහැදිලිවම...
එය ඉර හඳ වගේ විශ්වාසයි.
Budusarana, Mesa, an, saranay, nata
🤣🤣🤣 ඒ උනාට බෙහෙතකටවත් සෝවාහන් උන කෙනෙක් නෑ
@@yesitis9483 සෝවාන් වෙන්නම ඕනද ධර්මය තේරුම් ගන්න..එහෙම හිතන්නෙම මෝඩ මිනිස්සු..😃😃
@@maheshisky එහෙනම් ධර්මය තියෙන්නෙ මොකටද? සෝවහන් වෙන්න නෙමේද? ඒක තමා ඕක පුස් ආගමක් කියන්නෙ..🤣 ඔයාගෙ මෝඩ කම තමා මෙතන පෙන්නෙ..
Pau Moda Damaupiyo putha Obata නිවන Ath දකින්න Labawa 🌹🙏
මිනිස්සු කරන වැරදි වලට දෙවියන් වහන්සේටයි ,ජේසුස්වහන්සේටයි අපහාස කරන්න එපා...
Mee harak karana wada walata deviyanta baina aka hoda naha
ජේසුටත් පිස්සු උබලටත් පිස්සු අනෙ අම්මෙ🤦♂️🐄🐄
den enna fasterla salli walat hemadema karanne.....
fuck god
කොහොමත් ඉස්සර ඉදලම ඔය හල්පෙ ප්‍රදේශය හරිම මෝඩ පට්ට ගොන් ජාතියක් ඉන්න ප්‍රදේශයක් කියල ප්‍රසිද්දයි ජන වහරයේ ව්ව්ධ ප්‍රසිද්ධ කතා තියෙනව මේව දන්න අය දන්නව කෙසේ වෙතත් අර අහිංසකය අපරාදෙ වන්දි ගෙව්ව 😢
දෙයියන්ගෙ පිහිටයි කියලා පාරේ නිදියගත්තහම මේ වගේ දේවල් තමයි වෙන්නෙ ෴ පව් අහිංසක දරුවා෴ පෙර පවකට මේ වගේ කාලකණ්ණි දෙමව්පියෝ ලඟ ඉපදුනේ 😥😥
හේතුඵල දහම අවබෝධ කර නොගත් දෙමවුපියෝ... අවිද්‍යා පච්යා සංස්කාරා.. සංස්කාර පච්චයා විඤ්ඤාණo. අපි මොන සදාරණිය කරණය කරන්න හැදුවත්.. කර්මය යනු සේවනල්ලයි.. එය විසදෙන්නේ කෙරු කර්මයට අනුරුඋපවයි.. තෙරුවන් සරණයි
🙏🙏🙏
🤣🤣🤣 කර්මය කියන්නෙ මිත්‍යාවක් ගොනො!
@@yesitis9483 උබ වගෙ ගොනෙක්ට වචන නාස්ති කරන එක පවක් 🤣✋
😂🤣🤣🤣🤣pissu
රහත් උතුමෙක් වෙන්න ඇති ! 🤣
මොකුන්ද මේ කාලකන්නි දෙමාපියන් යකූ ලමයට ඔය ආගම් වලින් කියන දේවල් කරන්නේ දොස්තර කෙනෙක්ට පෙන්වලා බෙහෙතක් අරන් සුව කලානම්.මේ ලමයාගේ ජීවිතය අද නැති වෙන්නේ නෑ 😥😥😥
Baibal palli yana unta thiyenne puduma pissuwak.
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
මේ තරම් මේ දෙමව්පියන්ගේ ඔලුව කාපු උන්වත් අත්අඩංගුවට ගන්න,
අනේ දෙවියනේ මෙහෙමත් මෝඩ දෙමව්පියො දරුව පව් බෙහෙත් කරානම් අදටත් දරුව ජීවත් වෙනව නිවන් සුව ලැබේවා පුතේ ඔයාට
මාරයා කියන්නේ ඔන්න ඔය දේ තමයි තෙරුවන් සරණයි...
කාලකණ්නී හැත්ත මිත්‍යා මත වලට දරුන්ගේ ජීවිතේ බිලි දීලා 😭 😭😭😭
ඊලග ආත්මෙවත් රත්‍රං අම්ම තාත්ත කෙනෙක් ලබන්න වාසනා වේවා පුතේ
නිවන් සුව ලැබේවා
යකෝ මැරිච්ච ළමයවත් තියාගෙන යාඥ්ඥා කරාම නැවත පණ එනවයි කියලා විශ්වාස කරන්න තරම් මේ මිනිස්සුන්ට මිථ්‍යාව ප්‍රභල වෙලා තියෙනවා. ඔය විදියටමයි අන්තවාදීන් බිහි වෙන්නෙත්. මේ මිනිස්සුන්ට මිථ්‍යාව උගන්නපු ඒ ආගමික නායකයව අත්අඩංගුවට ගත්තෙ නැත්නම් ලොකු විනාශයක් වෙනවා.
සමහරු දරුවෙක් නැතුව දුක් විදිනවා මුන් ඉන්න එකත් මරාගන්නවා
අමො බෞද්ධයෙක් වශයෙන් ආඩම්බරයි මොනා කලත් ඔවගෙ ගොන් වැඩ කරන් නෑ🤣🙂
ගොං නම් නෙවෙයි හොඳ මී හරක් ටිකක් නම් ඉන්නවා සිවුරු පොරවගෙන... 😅
@@ct3049 සිරාවට බං අන්න ඒ ගොං රැලගෙ සිවුරු ටික ඔලුවෙන් ගලවන්න ඕන බුද්ධාගම විකුනගෙන කනවා බූරු රැල 😂🤬💪
@@ct3049 තෝ ක්‍රිස්තියානි ද
@@ct3049 තොපේ ඉන්නේ ඔක්කොම වේස ගෑනුනේ පොන්නයෝ
@@tharindunavanga2504 A human, No religion !
මට්ටකුණ්ඩලී මතක් උනා😢
මටට kundali නෙවෙය් කිසා ගෝතමී මළ දරුවා අරන් ඇවිද්දේ
මොලේ අහවල් තැන තිබ්බාම ඔහොම වෙනවා... හරිම කනගාටුයි👎👎👎
munta...pissu.. daruwa...pawww
👉👀👉👀👉👀👉👀👉👀 දෙවියන් වහන්සේ විසින් මවන ලදී
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
Niwansuwa labewa....!!!!!
මිත්‍යාව කොතරම් ප්‍රබලද, දරුවා ගැනවත් සිතිවේ නැති අරුමපුදම දෙමාපියෝ
දෙකයි පනහෙ ආගම් පස්සෙ ගියාම ඔහොම තමා.
කෙලින්ම ලංකාව අතීත වනචාරී යුගයට දක්කාගෙන යාමට නියමිතය
මුලින්ම හොයාගන්න ඕනේ pray කරලා ළමයාව හොද කරන්න කියපු හොර සාමියාව.😡
මිනිස්සුන්ට දැන් පිස්සු 😠
මේ ගැන බලධාරීන් පියවරක් ගන්න ඕන.මේ නිකාය ලංකාවෙ හැමතැනම තියෙනවා නිධන් ගත රෝග හා සුව කරන්න බැරි රෝග තියෙන මිනිස්සුන්ට කියනව අදහන ආගම අත් ඇරලා ඒ ආගමට එන්න කියලා. ඒ ආගමට අහලා තියෙන විදිහට නම් කියන්නෙ පෙන්දකොස්තා කියල.මන් දන්න හුඟක් පිරිසක් ඉන්නවා ඒ ආගමට හැරුණු .මේ ගැන හොයලා බලලා දැන්ම මොනවා හරි නොකලොත් මීට වඩා විනාශයක් වෙන්න පුලුවන්. මොකද එයාලා කියන්නෙ බෙහෙත් නැතුව යාඤාවෙන් ලෙඩ සුව කරන්න පුලුවන් කියලා ඉතින් සුව නොවන පිළිකා වගේ රෝග තියෙන අය අවසාන බලාපොරොත්තුව විදිහට තියා ගන්නෙ මේ ආගම
දෙවියන් යනු ස්වභාවධර්මයයි.
ස්වභාවධර්මය ඉබේ මැවිලද 😂
🤣🤣
මැවෙන්නේ කොහොමද මෝඩයෝ.ස්වභාව දර්මය ඇතුළු මුලු ලෝකයම හේතුවාදීව බිහි වුනා.මීහරක්.
ස්වභාවධර්මය මැව්වෙ දෙවියන්වහන්සේය. දෙවියන් වහන්සෙව මැවුවෙ මම උගේ අම්මට හු#ලාය😂🤦♂️
😑නම කියපන් BORN AGAIN නිකාය කියලා වික්ටර් රත්නායක ලා එහෙම සල්ලි කුට්ටි වලට ගියේ Born again වලට...මුං තමා කතෝලික/ක්‍රිස්තියානි ආගම් විනාස කරන්නේ 🤧👍💔
කතෝලික ආගම විනාස වුනේ පාස්කු ප්‍රහාරෙන් නේද?
Ai නිලූ අදිකාරී සියලු දෙනාම ආගමට ගියානේ
කතෝලික තමා තියෙන ලොකුම පිළිකාව.කතෝලික කියන්නෙ කොහොමත් විනාස වුන ආගමක්..එක පාරක් හරි බයිබලය කියෙවුවනම් කතෝලික කියන නම ඇහුනත් වමනෙ යයි...ජේසු කරන්න එපා කියපු දේවල් කර කර ඉන්න පවුකාරයො ටික...වික්ටර් ව සල්ලි දීල ගන්නව දැක්කනම් ගිහින් සාක්ශි දෙන්න..විකටර් කියන්නෙ සල්ලි නැති මිනිහෙක්නෙ සල්ලි දීල ගන්න 🤣 ඔච්චර තමා දන්නෙ බොරු කිය කිය අනුන්ට වැරදි කිය කිය විනිශ්‍යය කරන්න...බෝන් අගේන් නෙමේ මෙතෝදිස්ත මේක කරල තියෙන්නෙ...කාදිනල් හරකාගෙම පැටවුනෙ ඉතින්..දන්නෙ නොදන්න දේවල් තප්පුලන්න තමා!!
Born again කියල නිකායක් හෝ සභාවක් නෑ. මේ වගේ දේවල් කරන්නෙ jehovah's witnesses, mormon වගේ උන්. උන්ව කතෝලික විතරක් නෙමෙයි කතෝලික නොවන ක්‍රිස්තියානි සභාවලිනුත් ප්‍රතික්ෂේප කරනව
@@yesitis9483 na na machan Meka catholica ayage ekk neme....Gon nikayawal hada gatta minisunge salli higa kama kristhiyani sabawak..
ලබපු අති දුර්ලභ බෞද්ධ ජීවිටයත් විනාශ කරගෙන, දරුවන් මරාගෙන .....මිත්‍යාදෘශ්ටිය හරිම භයානකයි
දෙවියො ඉන්නව තමයි .... දොස්තරවරු ඉන්නෙ මොකටද ...... මේ ලෝකයටම දොස්තරවරු ඕනේ නෑනේ එහෙනම්. දැන් මොනා කියුවත් වැඩක් නෑ ලමයගේ පන ආයේ ගන්න බෑනේ.... කාටවත් කියලා පලක් නෑ 😞... මේවා බලලා හරි අනිත් අයත් හැදෙන්න...
මෙි ලොකේ සත්තය ජයගත්තේ බුදුදාහාම පමනයි
කොහෙද?
පිස්සු පොන්නයෙකුයි
පිස්සු කාලකන්නි ගොන් බදින කණුවකුයි බැන්දම ඔහොම තමා ..පව් අර දරැවා.......
පාස්කු ප්‍රහාරය ,සුනාමි ව්‍යසන ,කොරෝනා වසංගතය යනාදී බලපෑම් හමුවේ දෙවියන් කියා කෙනෙක් නැති බව තව දුරටත් සිතාගත්තෙමි.
දෙවියන් කිසි දෙයක් නොකරයි.කුමක් හො කළයුත්තේ ඔබ සහ මා පමනි.
දෙවියන් වන්නේත් යක්ශයෙක් වන්නේත් ඔබ හා මා කරන ක්‍රියාකාරකම් අනුවය.දෙවියන් යනු පට්ටපල් බොරුවකි.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒකනේ අපි කර්මය විස්වාස කන්නේ හොද කරොත් හොද ලැබෙනවා ...නරක කරොත් නරක ලැබෙනවා...
පවු දරැපැටියා නිවන් සුවය ලැබෙිවා පුතේ
රටෙ නිති පද්ධතිය update නොවිමත් මෙ මොන්ගල් ආගම් වැජබිමට බලපනවා ☹️
කිස්තියානි උන්ගෙ ආගම ගැන තේරෙනවා නිකම්ම මුන්ට පිස්සු 😡💔
මෙක කිස්තියානි ආගමෙ වරදක් නෙමෙ වරද කිස්තියානි ආගම අත හැරලා වෙන මිත්්‍යා පස්සෙ ගිය ඒක
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
අනේ දෙවියනේ මේ වගේ මෝඩ දෙමව්පියොත් ඉන්නවනේ මේ ලෝකේ..මෝඩ හැත්ත..😡..පව් අසරන ළමයා.නිවන්සුව මැණික.ආය කිසිම ආත්මෙක මේ වගේ අසත්පුරැශ දෙමව්පියෝ මුන නොගැසේවා 🙏🙏🙏
අවුරුදු පහළව දාසය වෙනකොට කසාද බදිනව කිසිම ඉගෙනීමක් නැහැ සමාජ ඇසුරක් නැහැ දරුවො හැදුනම කරන්න ඕනී මොනවද කියල දන්නෙත් නැහැ එක එකා කියන ඒව අහල දරුවොන්ට කාලකන්නි ජීවිත උදා කරල දෙනව. ඔය වගේ දේවල් වලින් ලෙඩ සනීප කරන්න පුළුවන් නම් මේ රටේ වෛද්‍යවරු ඉන්නෙ මොකටද අනේ මන්ද
ඔක්කොටම කලින් දරුවව සනීප කරනව කියපු එකා අත්අඩංගුවට ගන්න ඕනී .
පැටියෝ ඔයාට නිවන්සුව !!!!
මුන්ගෙ බයිබලෙ ඉදලම මිත්‍යාව 😂 තව ඉතින් දෙවියන් වහන්සෙ කෙනෙක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවනෙ මීහරක් ගල් යුගයෙ වගේ
බුදු දහමත් විකෘරුති කරන පාහරයො ලංනකාවෙත් ඉන්නව .😢
මේකට බුදු දහමේ තියෙන සම්බන්දෙ මොකක්ද. බුදු දහමේ කොහෙද යාඤා කරන්නේ
බුදු දහම නෙවෙයි කතෝලික ආගම 🙄
කතෝලික ආගම nemei meka.wena ekak
ඔයා කලබල වෙන්න එපා..
මේ කියන්නේ වෙන රටක් ගැන.
🙃
බුදු දහමෙ මොනාද විකෘති කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ? වෙලා ඉවරයි
මිත්‍යාදෘෂ්ඨිකයෝ .....
ඇදහිල්ල හැමෝටම පොදු දෙයක්,එහෙත් ලෙඩෙට බෙහෙත් ද ගත යුතුය.
Adahanna ona amma thaththa. Guruwaru misak oya dewi dewathawo. Agam nemei.minissu naththatama nathi wenne oya agam wadayai jathiwadayai mithyawa i kuhakakamui nisa.ape minissu eka thama therum aran naha.eka therum aran inna minissunge ratawal diyunui. Api hitapu thaninuth pahalata
👍🙏🙏🙏👌👌
🙂💔 ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ
😕 හනේ මන්දා
මේතෝදිස්ත අය කරපු වැරදි වලට cristiyan අයට වැරදි කියන්න එපා හැමදේම හොයල බලල බනින එක තමයි සුදුසු cristiyan වල ඔර්සන් කියන්නෑ අර ගෑනු කෙනත් කියනව කතෝලික නිකායක් කියලා
දෙයියෝ කෝ
දේවාල වලට ගිහින් කීයක්නම් මැරෙනවද? ඒ උනාට පන්සල් වලට වඩා වැඩී දේවාල ගාන...
කතෝලික තමා තියෙන ලොකුම පිළිකාව.කතෝලික කියන්නෙ කොහොමත් විනාස වුන ආගමක්..එක පාරක් හරි බයිබලය කියෙවුවනම් කතෝලික කියන නම ඇහුනත් වමනෙ යයි...ජේසු කරන්න එපා කියපු දේවල් කර කර ඉන්න පවුකාරයො ටික...වික්ටර් ව සල්ලි දීල ගන්නව දැක්කනම් ගිහින් සාක්ශි දෙන්න..විකටර් කියන්නෙ සල්ලි නැති මිනිහෙක්නෙ සල්ලි දීල ගන්න 🤣 ඔච්චර තමා දන්නෙ බොරු කිය කිය අනුන්ට වැරදි කිය කිය විනිශ්‍යය කරන්න...බෝන් අගේන් නෙමේ යෙහොවාස් විට්නස් මේක කරල තියෙන්නෙ...කාදිනල් හරකාගෙම පැටවුනෙ ඉතින්..දන්නෙ නොදන්න දේවල් තප්පුලන්න තමා!!
මෙන්න බෝන් අගේන් අයගෙ වැඩ ruclips.net/video/Za1ubjA9fjY/видео.html
අදාල දෙයක් දැම්මනම් රිප්ලයි කරන්න තිබ්බ! ආයෙ කමෙන්ට් එක කියවන්න! මන්දබුද්ධිකයන්ට නෙමේ දැම්මෙ!
මුන් මහ පිස්සු දෙමව්පියෝ. චික් විතරක්.. යළි මෙවන් දෙමාපියන් ළග නො ඉපදේවා. පුතුති ඔබට නිවන් සුව ලැබේවා !🙏🙏
Katholika fatherla bibale kiyanne mokada danne nathiwa kohomada uganwanne. එය මිථ්‍යාවක් වෙන්නේ කොහොමද දෙවියන් වහන්සේ බෙහෙත් ගන්න එපා කියලා නැහැ දරුවාට බෙහෙත් ගන්න තිබුන. දෙවියන් වහන්සේ මනුස්සයට ප්‍රඥාව දීලා තියෙනවා එය පාවිච්චි කරන්න ඕන. දෙවියන් වහන්සේ සත්‍යයි දෙවියන් වහන්සේ මනුස්සයා මැව්වේ. සත්‍යය දෙවියන් වහන්සේ පමණයි ජේසු ජීවමානයි අන් සියල්ල බොරු. මැරුණ දෙවිවරුන් අදහන්නේ ජේසුස් වහන්සේ මරණින් නැගිට්ටා මේ දරුවා ජේසුස් වහන්සේගේ පැමිණෙමි දී දරුවා නැගිටියි . ශරීරය පසට යට කළාට හුස්ම දෙවියන් වහන්සේ ගන්න ඇති.
නොදන්න කමට දෙවියන්ට බනින මිනිස්සු පව්
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
Johowa witness කියාගෙන එන කාලකන්නි thamai oya wage දේවල් කියන්නේ . මේක කතෝලික අපිටත් maha කරදරයක් . Oya boru agam karayonta පාඩමක් ugannanna one, නැත්නම් ape ආගමට තමයි නරක name.
ඔයාගෙ ආගම තමා ජෙසුස් වහන්සේට වැඩියෙන්ම අපහස කරන්නෙ...ඊට පස්සෙ තමා යෙහොවස් විට්නස්
අනේ තොපි ඔක්කොම එකයි
ඇද උඩ තියාගෙන මොන මගුලක් කරත් පන එනවා ම් හරක් දෙමාපියනි
ලෝකයේ ආගම් නැතුව ආදරේ දයාව විතරක් තිබුන නම්
බොරැ ආගමි කාරයෝ අත්අඩංගුවට ගන්නේ නැ...මරැ නිතිය.....බලඅ නිතිය....
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
ඕන තරම් ඉන්නවා. හොයලා බලන්න. මමත් එක්කෙනෙක්. මම අවුරුදු 7ක් වෙනවා බෙහෙත් පාවිච්චි කරන එක නවත්තලා... අපි හරි ඉගැන්වීම් තුළ ඉන්නවානම් ( සත්‍යතාවය) සුවය, සමාදානය, බලය උන්වහන්සේගේන් අපිට ලැබෙනවා. අපි නිතරම එය අත්දකිනවා අපේ ජීවිත වල. ක්‍රිස්තියානි කියන සියල්ලන්ම ක්‍රිස්තියානි නෙවෙයි කියන එක මතක තියාගන්න. අලුත් නිකායන්... අලුත් වංචාකාරයි ඉගැන්වීම් බිහිවෙලා තියෙනවා ලොකය පුරාම. මේ එක සිදුවීමක් පමනයි
@@Bittertruth2023 මිත්‍යාව වපුරල මේ වගේ පොඩිඋන් මරණ එක දැන්වත් නවත්තපන්. නිකමටවත් ඉස්කොලෙකට ගිහින් තියනවනම් ඕන එකෙක් දන්නවා කියව කියව හිටියට ලෙඩ හොදවෙන්නැ ඒකට ප්‍රතිකාර කරන්න ඕන කියල. බෙහෙත් නැතුව ඔයාගෙ ලෙඩ හොදවෙන්නැති ඔයාගෙ ඇග ඔරොත්තු දීපු නිසා එහෙම නැතුව බයිල කියෙව්වට නෙවෙයි. නමුත් පොඩිලමුන්ට ප්‍රතිකාර ඕන ලෙඩක් හොදවෙන්න. කිසිම විද්‍යාත්මක පදනමක් නැති පිස්සුවැඩ දැන්වත් නවත්තපන්😂🤦♂️ සේරටම කලින් මිනිහෙක්ගෙ ලෙඩක් හොදවෙන්නෙ කොහොමද කියල ජීව විද්‍යාත්මකව ඉගෙනගෙන ඉන්න🤭🤦♂️
ඒක දන්න මිනිස්සු දන්නවා... දොස්තරලා හොද කරන්න බෑ කියලා අයින් කරපු මිනිස්සු පවා යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලබනවා.. හොයලා බලන්න. අපි නිකන් කියවනවා වගේ පේනවා ඇති. මොකද අපි පිළිම හදාගෙන ඒවා ඉස්සරහා වැද වැටෙන්න තරම් මෝඩ නෑ. මමත් උපතින්ම බෞද්ධයෙක් තමයි... ඒත් අද මම දේව දූතයින්ගේ භාෂාවකින් පවා යාච්ඤා කරනවා දෙවියන් වහන්සේට....
@@Bittertruth2023 ඔච්චර ඕන නෑ පුලුවන් නම් අර දෙවියන්ට යාඤ්ඤා කර කර ඉන්නකොට පාස්කු ප්රහාරෙට අහුවෙලා අතපය කැඩිල, ඇවිද ගන්න බැරුව සහ තුවාල නිසා තවම ලෙඩ ඇදේ ඉන්න සෙට් එකක් ඉන්නවා. අන්න උන්ගෙ ලෙඩ සුවකරල හිටපු විදියට අරන් පෙන්නපන්😂🤦♂️ එතකොට අපිත් උබේ බේගල් විශ්වාස කරන්නම්🤣 Plz මෙච්චරයි ඉල්ලන්නෙ මිත්‍යාව වපුරල මේ වගේ පොඩිඋන් මරණ එක දැන්වත් නවත්තපන්🙏🤦♂️ සේරටම කලින් මිනිහෙක්ගෙ ලෙඩක් හොදවෙන්නෙ කොහොමද කියල ජීව විද්‍යාත්මකව ඉගෙනගෙන ඉන්න🤭🤦♂️
ruclips.net/video/bu5HYVfOPRI/видео.html
Ane mehematha demapiyo and ahinsaka daruwa oyata suba gaman puthe.😭😭😭R. I. P.🙏🏻🙏🏻🙏🏻
අපේ රටේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවා...ඉතින් රටට හරියයි වැයි🤮🤮🤮
යාක්චා කිරීමෙන් යමක් ලබා ගත නොහැක.බුද්ද දර්මය නම් කොතෙක් වටනා දහමක්ද යන්න මා හට දැන් වැටහේ
එහෙනං බුදුන්ට කියනවද මේ ව්‍යවසන නවත්වන්න කියලා
දෙමාපියන්ට.තලන්න.ඔනේ.මෙි.කාලකන්නිගේ.බොරැවලට.රැවෙටෙනවාට..නකරැනේ.අහිංඝක.දරැවෙක්ගේ.ජිවිතය.නැති.වුනා.නිවන්..ලැබෙවා
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
God bless
RIP
Aye god bless lu 🤦🏽♂️
@@sameeraalutwela5279 😂😂😂😂
ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html
@@sameeraalutwela5279 ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html
@@mrmagic5978 ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html
ආගම කරේ තියාගත්තම ඔහොම තමා තියන මෝඩ කම..
මේකට ආගම පටලවගන්න එපා.. බුදු දහම අදහන අයත් කොයිතරම් මිත්‍යා මත විස්වාස කරලා දේවාල ගානේ පඩුරු ගැට ගගහා යනවද,
මේක මේ දෙමව්පියන්ගේ මෝඩකම, හැම ආගමකම එහෙම අය ඉන්නවා හරි දේ වැරදි දේ අදුරගන්න බැරිව අසරණ වුණ.
මුන් 2 පිස්සු යකෝ කාලකණ්ණි මුන් දරුවාට බෙහෙත් ටික කරානම් අද දරුවා ඉන්නවා නේද මතු උපදින ආත්මෙක ඔය වගේ දෙමව්පියෝ ළඟ ඉපදෙන්න එපා පුතේ නිවන් සුව ලැබේවා පුතේ ✈️✈️
බෝර්න් අගේන් ජයවේවා
එකනේ දැන් මාර විදියට යන්වනේ ලංකාව පුරා🤔🙄
බොන් අගේන් කියන්නෙ එකක් විතරයි..තව දහස් ගානක් තියනවා පොඩි පොඩි කල්ලි...
මෙතෝදිස්ත අය මේක කරල තියෙන්නෙ
@@NiroshanDick123 බෝර්න් අගේන් කියල කල්ලියක් නෑ
අප්පට හැමනියන් පොන්නයා
Nuwan suwaya labewa putha
2022 උනාම , 22 සියවස වෙනව කියල හිතන් ඉන්න මොඩයෙක් කියනව හොද තැනක ඉපදෙන්නලු 🤣🤣🤣🤣 කර්මය, පුනර්භවය විතරක් නෙමේ මැරුනම නිවන් යන ගමන් ඉපදෙන්නත් පුලුවන් ලු..ඒව මිත්‍යා නෙමේලු 🤣🤣🤣🤣
ekn katawat karadarayak na ne . habi me gonnu nm lamaya marenakm ponnayekta yachna karala . 🤣🤣🤣
එහෙම එක්කෙනෙක්ට යාඤ්ඤ්‍යා කරානම් වැරදී තමා..මොකද එහෙම කරන්නෙ බෞද්ධයොනෙ කතරගම , දේවාල වල ගිහිල්ල...අනුන්ගෙ ආගම් වල දේවල් හොරකම් කරන එකනම් වැරදී!
@@dwaynejohnson4389 දඩුවම් කරන ජේසු කෙනෙකුත් ඉන්නවද? අදයි දන්නෙ
😀😀 අම්බො ජිවමන ජෙසුද අයින්ස් ටයින්ද
Ammoo mehemath Manda buddikayoo...budu saranai me ratata
ගොන් දෙමාපියො ශික්😠
මේ අම්මටයි තාත්තාටයි හෙනම ගහාපිය
අපෙ රටෙ මිනිස්සු මොඩයි දැන් දෙවියන් ලගට යයි ආගමක් කියන්නේ දොස්තරලා නොවෙයි
මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ..😔එ දරුවා පව්
මේ ආගමටත් දෙමාපිය ටත් මේ
විඳියට කතා කරන ඔයාලගෙන් එ මිනිස්සු එ ලමයා ව සුව කරගන්න උදවුවක් ඉල්ලුවා නම් ඔයාලා මේ කතාව නොදැක්ක වගේ යයි. මේ දෙමාපියන්ට බනින්න එපා. ආගමටත් බනින්න එපා.. දෙමාපියන් තරම් දරුවන්ට ආදරේ කව්රුත් නැ. දේවාල passe ගිහින් වෙන දේවල් නොදන්නවා නෙමේ නේ නේද.. දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය.. මගපෙන්වීම වැරදුන නිසාi මෙහෙම උනේ...
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
😂😂😂😂 ඔය කොරල තියෙන්නෙ අගේට 😂....
දෙවියන් වහන්සේ විසින්........ ලද තවත් එක් ((!)) ක්
සියල්ල කල හැකියි දෙවියන් වහන්සේ ලගට ආවනම්..දෙවියන් කියල හිතාගෙන පිස්සො රැළක් පස්සෙ ගියාම ඔහොම වෙනව..මේ හොද වෙලා ඉන්නෙ හොඳට
ruclips.net/video/Za1ubjA9fjY/видео.html
මෝඩ දෙමව්පියො අපේ ආගමේ කොතනකවත් කියලා නෑ බෙහෙත් නොගෙන යාඥා කරන්න කියලා
මෙිවාට ආගමික දේවල් වලටවත් ඒ නායකත්වය දරන අයට දොස් කියා පලක් නැහැ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් හිතන්න පුළුවන් නමි හොඳ නරක තෙරෙන්නෙවනමි ඒ අයට තිබෙනවා බුද්ධිමත්ව කටයුතු කරන්න කොයි අාගමකවත් කියා නැහැ බෙහෙත් බොන්න එපා කියා දෙවියන්ට කරන්න බැරි දේවල් මිනිස්සු කරනව මිනිස්සුන්ටත් කරන්න බැරි දේවල් තිබෙනවා සියට එකක් අඩු බෝහෝම ආගමික දේවල් වලින් පිහිට ලැබි තිබෙනවා නැතුවාම නොවෙ එහෙත් ආගමත් අදහන්න ඔන අවබෝධය සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ඒ ඒ කාරනා වලදී ආගමත් නුගත් ලෙසින් දැක කිුයා කරනව නම් ඒ ආගමික දේවල් විතරක් නෙවෙයි නුගත් ලෙස වැඩ කරන අයත් ඒ ධර්මය පවා ලැජ්ජාවට පත් කරන්න පෙලබෙනව ඇතමුන්ගෙ විස්වාසය පවා පලුදු වෙනවා හරි අවබෝධයක් ඇතිව කොයි දේවල් උනත් අදාල කරන් වැඩ කරනවනමි නොවෙ මෙවැනි විපත් පුතේ හොඳ තැනක ඉපදෙන්නට වාසනාවන්ත වෙිවා ඔයාටත් 🙏
It’s not Catholicism nor Anglicanism. It’s Pastoral. In Catholicism and Anglicanism, they don’t usually do Silly things!!
Yes catholics do the opposite of what jesus told them to do! So healing sick is a silly thing according to catholicism right? Good to know.!
@@yesitis9483 Hon. I presume you’ve got me Wrong. No matter if it is in Catholicism, Buddhism or any other religion, “Healing a serious sickness” through blind faith is indeed a “Silly Act”. Then why do cancer patients (especially kids) ultimately die, despite their beloved ones go for Bodhi Pujas and Churches to pray? “God answers prayers but not always in the way the person wants”.
Fact no.1:- Then why don’t scientists discourse on the fact that, pharmaceutical companies shouldn’t manufacture appropriate medicines related to diseases because it’s pointless despite people can “Heal” by themselves? For an example; unless you take “Panadol” when your head aches, you don’t go urge the God to heal your temperory illness. Just be honest, why lies?
Fact no.2:- Despite the fact that holy Bible says “Homosexuality is a sin”, wonder why the current Pope Francis, supports the same sex civil union. Aren’t they children of God? Nobody should be thrown out or made miserable over it.
Hence, never rely upon anything which is quite argumentative. And please do know that, Bibile is also a work of Literature. In fact, Prayer is like a “Spiritual Reset Button”. Keep safe’ ♥️
Did jesus give medicines to the sick? Did paul or peter gave something when they were healing sick?they just used the authority and the name "Jesus"! That's all it takes to heal..unfortunately romans destroyed the purity in christianity and formed a useless thing call catholicism...that's what you know..i don't blame you..you are just and sheep who lost!i pray for you!
ruclips.net/video/Za1ubjA9fjY/видео.html
watch this and read the bible..! It has all the answers! Catholicism is so messed up..
Open your eyes and read at least the book of mathew.you'll understand how antichristian you are!!
Watch some of these if you can ! God bless!!
ruclips.net/p/PLoNJ2KMZqFgs4ynq9n90xE3pCvluBozsJ
දෙවියන් වහන්සේට හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හෝ බුදු රජාණන් වහන්සේට නබිතුමා ට ලෙඩ සුව කල නොහැක දෙවියන් වහන්සේ කෙනෙකු ඉන්න වද එතුමන් මොනවගේද මිනිසුන් මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන්න තරම් මෝඩයන් වෙලා බුදු රජාණන් වහන්සේ ජේසුතුමා නබි තුමා මනුෂ්‍යයන් ඔවුන් මිනිසුන් ට යහපත් මාර්ගයක් පෙන්වා දුන් සාස්තෘවරුන් ජීවමානව ඇසට දැකපු අය පෙන්වා දුන් හොද මාර්ගයේ නොයන නොදැකපු දෙවියන් වහන්සේ මනඃකල්පිත ව අදහන අයට ලැබෙන දේ තමයි මේ
මෝඩ දෙමව්පියො අපේ ආගමේ කොතනකවත් කියලා නෑ බෙහෙත් නොගෙන යාඥා කරන්න කියලා
නිවන්සුව ලැබේවා!!! පුතේ ඔයාට එන කිසිදු බවයක මනුසත් කමක් ලැබුනොත් ඔය වගේ 🐄 බඩවල් වල නම් ඉපදෙන්න එපා පුතේ😥😥😥😥😥😥😥
අඩෝ හිතපං, ඇත්තටම දිගට යාඤා කරල ලමයට පන ආවනං අපි කාටවත් දැනගන්න වෙන්නෙ නෑ
තවමත් මෙහෙම හිතන් මෝඩයො ඉන්නව ද? මොඩයො 8 දෙනෙක් ලයික් කරලා
@@dac1862 you have any idea what quantum physics is? Neuro vibrations wala freequency match karanna puluwan kiyala dannawada voice ekata? Pirith and prayers walin. Deviyo kiyala minissu kiyanne love, as walin dakina de therum ganna tharan hariyata science diyunu wela nathi nisa loke. Thaama hoyanna thiya hithannawath bari dewal quantum realm eke thiyenna puluwan bn. Apita danata panchendrriyata danena de interpret karaganna bari una kiyala it "doesnt exist" kiyana thenata enna human civilization eka evolved na love. Anthawadi wenne nathuwa madyama prathipadawe imu neh?
@@dac1862 akamaththak nattan try to follow buddhist philosophy. Ethakota anun harida waradida kiyala hithin tharka karanawata wada thamangen prashna karaganna puluwan mama aran thiyena theerana harida weradida kiyala. Akamattak nattan witharak. Up to u
මුන්ට ගහල මරන්න ඕනේ අහිංසක දරුවා පව්..
මාර වැඩ්ඩො ඉන්නේ යාතිකා කරන..අනේ මන්දා මේ වගේ නවීකරණය වෙන ලෝකෙක මේ වගෙ ගොබ්බ වැඩ කරන කාලකන්නි දෙමාපියන්...ඉඳකින්.
නොපෙනෙන dewiynta kumak kala හැකිද ?
අනේ ගල් යුගෙවත් මැරිච්ච අයට පණ ගන්න පුළුවන් කියලා. හිතපු මිනිස්සු හිටියද 😭😭😭😭 මේවා වෙන්නේ ලංකාවේද 😷😷😷😷🙃👈👈🤬🤬🤬
බුදුන්ගෙ කාලෙ හිටිය රහත් උනාම උඩින් යන්න පුලුවන් කියල හිතමු හරක්..අදටත් ඉන්නව ලංකාවෙ
@@yesitis9483 jesu kiyanne kage hari hora shot ekk ne bn . 🤣🤣🤣ubath uuta puka denne ee wage hindada
බයිබල් තියන් යාඤ්ඤා කරලා කාටද යකො ලෙඩ හොදවෙලා තියන්නෙ. අමු ගවයො😂🤦♂️ දෙවියො ඉන්නවා රොහල්වල. ගිහින් බේත් ගනින් ලෙඩ හොදවෙන්න😇
💐💐💐💐
Gon kama kiyala wedak ne😞😞
ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html
අදහන ආගමක් අදහන්නැතුව වෙනත් ආගම් විශ්වාස කරන් අහිංසක දරුවාගේ ජීවිතය අන්තීමට නැතිව ගියේ මේ වගේ ගොන් ගසුත් ජීවත් වෙනවානේ දෙවියනී එකටම මේ දෙමව්පියන්ව වැරදි මාර්ගයට යොමු කරපු අන්‍යාගමිකයන්ටත් නිසි දඬුවම් ලබාදෙන්න 🙏🤨😠😠😡
kiyanna monawada kiyala therum ganna be
ඇබ්බැහි විම මාගේ
ruclips.net/video/B_-WAZcSCus/видео.html