ගමටම බත් - බුලත් නිතර දන් දුන් පියවරුන්...

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 44

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 лет назад +24

    ඔබ තුමාගෙ වැඩසටහන් නොබලම බැ...ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ වැඩසටහන් වලට..ඔබ රටට සම්පතක්...ඔබට පින්

  • @nallainallai167
    @nallainallai167 5 лет назад +20

    අනේ මගෙ සීයත් ඒ වගෙ කෙනෙක්. ඔය වගෙම ලස්සණ මිහිරි අතීතයක් අපටත් තිබුණා අපේ ගමේ.
    ඇසට කදුලක් නැගුණා පියතුමනේ. ජේසු සමිදුන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමාගේ ජීවිතය පිරේවා!!!

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +25

    පියතුමනි. අපේ ආච්චිලා සීයලා ගමටම කන්න දුන්නු. අය තමයි. ඒත් අද ඒ මතකයන් විතරයි ඉතිරිව. ඇත්තේ. ඔබතුමාට බුදු සරණයි.

  • @disanayakad.bp.b.9485
    @disanayakad.bp.b.9485 3 года назад +2

    ඔබ තුමා මේ ලෝකයට පහළ දෙවිකෙනෙකි. ආගම් භේද ජාති භේද නැති අයෙකි. ඔබ තුමාට බොහොම පිං මේ කරන මෙහෙවරට.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @rimmikashalani2300
    @rimmikashalani2300 4 года назад +5

    මේ අපේ නැතිවීයන සංස්කෘතිය.මේවා ආයේත් අපි අතරට ගේමු. මෙහෙව් ජාතියක් ඉන්නෙ ශ්‍රී ලංකාවේ විතරයි.අපි ඒ උතුම් ගතිගුන නැවත රැගෙන එමු

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 5 лет назад +10

    මම කුවෙට් රටේ හිටියත් ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන් හිනා වෙලා ජිවිතේට මුන දෙන්න ඕනි හැටි ඔබ තුමා කියලා දෙනව අපි පැය 20ක් වැඩ කරල අරාබි ගෑනුන්ගෙන් බැනුම් අහල රොටි කෑල්ල තේ කොප්පෙට පොගවන් කාල හරිම මහන්සියෙන් එන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්න පොන් එක අතට ගන්නෙ ගොඩක් සතුටින් ඔබ තුමාගෙ වැඩ සටහන් බලල අපි උදේට වැඩට් යන්නෙ හරිම සතුටින්

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 лет назад +13

    මට මගෙ ආච්චි මතක් උනා එයත් ගමටම කන්න දුන කෙනෙක්, එයාට දීර්ගායු ලැබෙිවා ❤️❤️

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 лет назад +8

    මේ වගේ දේශකයෝ තව 10ක් වත් හිටියනම් ගමක් ගමක් ගානේ දේශන කරලා මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරන එක සුලු දෙයක්

  • @dinabro957
    @dinabro957 2 года назад

    ගමේ ගියාම දැනෙන සුවය . නගරේ ගොඩනැගිලි අතර නෑ . අපේ රටේ නගරේ විතරක් නෙවේ ගමත් දියුනු විය යුතුයි.

  • @fakekiller1970
    @fakekiller1970 5 лет назад +6

    සර් ආදරෙයි ඔබට මේ කියා දෙන දේවල් වල ලොකු තේරුමක් තියෙන ගොඩක් වටිනවා ඒවා බුදුසරණයි ජේසු පිහිටයි ඔබට❤🙏

  • @mauranewini792
    @mauranewini792 Год назад +1

    එ සුන්දර අතිතය අයෙත් ගොඩ නැගෙවා🙏🙏🙏

  • @kelumjayasinghefernando7227
    @kelumjayasinghefernando7227 5 лет назад +7

    අපිටත් හිටියා එ⁣හෙම තාත්ත කෙනෙක් ,මළ ගෙ දවසෙයි දානෙ දවසෙයි තමා ඒක දැනුනෙ .

  • @shamalifernando8727
    @shamalifernando8727 5 лет назад +1

    ගොඩාක් ලස්සනයි brother ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් බොහොමත් අගය කොට සලකමි 🙏🙏👍🌷

  • @renukarenuka3720
    @renukarenuka3720 5 лет назад +3

    Oba thumage weda satahan man balanney godak asawen harima arthawath weda satahanak kandula jesu pihitai oba thumata jaya wewa 👍👍😀

  • @helendeepthi6165
    @helendeepthi6165 5 лет назад +1

    සිනහව අතරින් කඳුලක් උපන්na , ආදරෙයි ඔබ සැමටම.jesu පිහිටයි 🙏🙏🙏🙏🙏.

  • @hdhshehjsjejej7672
    @hdhshehjsjejej7672 5 лет назад +3

    හරිම ලස්සන වැඩසටහන ඔබතුමාට පිංසිදුවේවා

  • @chamilanuwan2426
    @chamilanuwan2426 5 лет назад +2

    Ana kiyanna dayaknna oya wadasathana nawattan apa digatama karanna

  • @nalinroshan8145
    @nalinroshan8145 5 лет назад

    අැත්තටම වටිනවා මේ වගේ වැඩසටහන්

  • @PriyanthaAdikaram-o2k
    @PriyanthaAdikaram-o2k Месяц назад

    Greate Programs ❤

  • @HppHCaldera72
    @HppHCaldera72 Месяц назад

    DEERGAYU VEHVA ADHARANEEYA SAHODHARA CHARLES WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤

  • @Shinidias
    @Shinidias 5 лет назад

    I am so grateful for the work you do, thank you for helping people to remember what is forgotten.

  • @cooktech4495
    @cooktech4495 5 лет назад +7

    එන්න අපි එකතු වෙලා රට ගොඩ ගනිමු 💪🤝

  • @hasithasampath7689
    @hasithasampath7689 2 года назад

    Thaththa 🥺🥺❤❤❤🙏🙏🙏

  • @hdhshehjsjejej7672
    @hdhshehjsjejej7672 5 лет назад +2

    ජේසු පිහිටයි

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 5 лет назад

    Excellent brother great speech gb u all

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 лет назад +1

    adarei mahathmaya obata

  • @dilujaoshani7010
    @dilujaoshani7010 5 лет назад +8

    ලැජ්ජයි දැන් ඉන්න උන් බත් ගහා අදුරනවද

  • @kminkumara975
    @kminkumara975 5 лет назад +3

    Oba thumata gdak pin banak ahanawa wage hitha nimenaw

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 3 месяца назад

    Mu Gaweyek Anthawenewanam Atheganiu Mu Gawek.Romen Tharshane ye Athyneye ketenu./Mu Amene Sakkillyek WANECHEREYAAAaaaa. Uthareyey Buruwooo Nothanuwatha Baweyawi WANECHEREYAaaaaa.

  • @grattaevinci170
    @grattaevinci170 5 лет назад +2

    💪💪💪💪

  • @sugathperera7479
    @sugathperera7479 5 лет назад +1

    🙏🙏🙏🙏

  • @shiranfernando6539
    @shiranfernando6539 Год назад

    ❤❤❤😢

  • @nuwanchamathka4926
    @nuwanchamathka4926 5 лет назад +1

    නියමයිනේ

    • @jagathkumara6575
      @jagathkumara6575 4 года назад

      Obatumata pin athha api podikaleth ehemai wawa aine tibunu ape niwasata welata ena aya awith kala ehema yanne udeta mona haduwath wadipura Hadanawa a atitaya me sinduwe tiyenawa asai ahan inna

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 года назад

    👪👪👪👪👪👪👪👪👪👪👪👌👌👌👌👌👌

  • @selvincroos8216
    @selvincroos8216 3 года назад

    Hi

  • @samanthithisera1127
    @samanthithisera1127 4 года назад +1

    Lasisanyi

  • @ranmunipandukadezoysa8570
    @ranmunipandukadezoysa8570 2 года назад

    U

  • @nilupulfernando3279
    @nilupulfernando3279 Год назад

    උප්පලවන්නා රහතන් වහන්සේතුමිය පිලිබද බොරැැ කියන්න එපා චාල්ස් තෝමස්😁😁😁

  • @nipundulanjana2415
    @nipundulanjana2415 5 лет назад

    lasani

  • @vishadihathwaick2186
    @vishadihathwaick2186 3 года назад +1

    🙏🙏

  • @maheshtharidu4840
    @maheshtharidu4840 Год назад

    ❤❤❤

  • @Diyasena
    @Diyasena Год назад

    💚💚💚