How To Use Multimeter Sinhala|මල්ටිමීටරය නිවැරදිව පාවිච්චි කරමු/Multimeter Sinhala/Part 01

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 85

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 Год назад +2

    මම කියවපු හොඳම පැහැදිලි කිරීම කියන්න පුලුවන්.ජයවේවා.

    • @tech8823
      @tech8823  Год назад +1

      ඔබට හුගක් ස්තූතී 🙏🙏❤️❤️

    • @MaduGamage-bl2wr
      @MaduGamage-bl2wr Год назад

      Niyamai bro niymetm kiyla dunna 👍

    • @tech8823
      @tech8823  Год назад

      Thanks 👊❤️

  • @barathakumaraparapevidanal2528

    ඔයාට ගොඩක් ස්තුතියි ඉතා සරලවම පැහැදිලි කිරීම සම්බන්ධව ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරන්න ඒක ගොඩක් වටිනවා

    • @tech8823
      @tech8823  Год назад

      අනිවාර්යයෙන්ම මිත්‍රයා.....හුගක් ස්තුති ඔයාට🙏❤️❤️

  • @PrasannaChamjnda
    @PrasannaChamjnda 2 месяца назад

    ජය වේවා සුපිරියට පැහැදිලි කලා.

    • @tech8823
      @tech8823  2 месяца назад

      ස්තූතී සහෝදරයා ❤

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 2 года назад +3

    නියමයි bro. හරිම වැදගත්.

    • @tech8823
      @tech8823  2 года назад

      තෑන්ක්ස් සහෝදරයා

  • @prasadpiyamantha5499
    @prasadpiyamantha5499 Год назад

    මෙවගේ videos තවත් ඕන
    ගොඩක් වැදගත් ස්තූතියි.☺️👌👌

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 6 месяцев назад

    බොහෝම පිං අද ඔබෙන් තමයි පැහැදිලිවම ඉගෙන ගත්තෙ,මාලඟ තිබෙන්නෙත් ඔය වර්ගයේ මල්ටි මීටරයක් ඒ වඩාත් රුකුලක් උනා !!!T.R.S

    • @tech8823
      @tech8823  4 месяца назад

      ස්තූතී ඔබටත් මිත්‍රයා.❤❤🙏🙏

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 года назад +2

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක්, හරිම සරලයි, තව තවත් මෙවැනි දෑ ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි

    • @tech8823
      @tech8823  2 года назад

      තෑන්ක්ස් අයියේ❤️❤️🙏

  • @sumaljayasekara4817
    @sumaljayasekara4817 Год назад

    Niyamay Sir oyata godak stitiy. ...phone wala parts check karana widiya video akkak danna.

    • @tech8823
      @tech8823  11 месяцев назад

      අනේ ඒව ගැන නම් මං කරන්න දන්නෙ නෑ මගෙ මිත්‍රයා.ෆෝන් රෙපෙයාර් සයිඩ් එකෙ කිසිම දෙයක් මම දන්නෙ නෑ

  • @127thaveesha8
    @127thaveesha8 Год назад +2

    Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද

    • @tech8823
      @tech8823  Год назад

      නෑ. එහෙම වෙන්නෙ නෑ.මල්ටිමීටර් එක Ol කියල වැටෙනව.

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 11 месяцев назад

    නියමයි නියමෙට පැහැදිලි කළා....

    • @tech8823
      @tech8823  11 месяцев назад

      ස්තූති මගෙ මිත්‍රයා

  • @kelumsenadheera936
    @kelumsenadheera936 Год назад

    ගොඩක් ස්තුතියි ..

    • @tech8823
      @tech8823  Год назад

      ස්තූතිය සහෝදරයා ❤️

  • @nissankamahinda7250
    @nissankamahinda7250 Год назад

    ඉතාමත් වටිනව.නොදන්න දෙයක් දැනගත්ත

    • @tech8823
      @tech8823  Год назад

      ස්තූතී මහත්මයා

  • @sarathperera4412
    @sarathperera4412 2 года назад

    මල්ටිමීටර් එකක් ගන්න කලින් දැනගන්න ඕන මොනවද ,අපි හොයල බලන්න ඕන මොනවද කියලත් කියල දෙන්න.වටින වැඩක් මේක.☝☝

    • @tech8823
      @tech8823  2 года назад

      හරි.ඊලග වීඩියෝ වලදි මං කරන්නම්.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 11 месяцев назад

    නියමයි අයියෙ ..🙏🙏❤

    • @tech8823
      @tech8823  11 месяцев назад

      Thanks malli❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 месяца назад

    වාහනයක ignition coil එකයි condenser එකයි අගය මනින්නේ කොහොමද?

    • @tech8823
      @tech8823  3 месяца назад

      ඉග්නීශියන් කොයිල් එකක අගය මනින්න පුළුවන් මිත්‍රයා ඕම්ස් ප්‍රාසයට දාල්......

  • @SampathKumara-lq4jw
    @SampathKumara-lq4jw Месяц назад

    නියමයි

    • @tech8823
      @tech8823  20 дней назад

      Thanks brother ❤❤

  • @thusithamahendra
    @thusithamahendra Год назад

    වැඩේ නම් නියමයි

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 Год назад

    සුපිරියටම තෙරුනා

    • @tech8823
      @tech8823  Год назад

      Thanks brother ❤️

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 9 месяцев назад

    නියමයි 👍 ❤

    • @tech8823
      @tech8823  9 месяцев назад

      Thanks brother ❤

  • @indikakudahetti3440
    @indikakudahetti3440 Год назад +1

    good

  • @mohamedniyashaji1909
    @mohamedniyashaji1909 Год назад

    භාවිතා කරන කූරු වල රතුපාට කූරේ වයර් නිතරම ගැලවෙනවා.පිලියම කූමක් ද?

    • @tech8823
      @tech8823  Год назад

      මල්ටිමීටර් එකටම එන ප්‍රොබ් එක නේද.ඒකට ඔයා මෙහෙම කරන්න.කූරෙ වයර් එක සම්බන්ධ කරලා ඊටපස්සෙ ප්‍රොබ් එකෙන් වයර් එක එළියට එන තැන තියෙන්නෙ ,අන්න එතනට වයර් එක ඇදෙන්නෙ පැද්දෙන්නෙ නැති වෙන්න සිලිකන් ගම් ටිකක් දාගන්න.ඒකත් හරි.
      නැත්තම් ආයෙ තියෙන්නෙ ප්‍රොබ් දෙකක් ගන්න.ඔරිජිනල් ප්‍රොබ් තියනව.ගැලවෙන්නෙ කරන්නෙ නම් නෑ..හැබෑ ටිකක් ගනන්.

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 2 года назад

    Oyaa voice Record karana mic eka mokakda.Sounds nam hoda kolitee.Analog multimeter eka paavichchi karana vidiyath karanawa nam seehenna watinawa.

    • @tech8823
      @tech8823  2 года назад

      පෝන් එකේ මයික් එකෙන් තමා සහෝදරයා .ඔව්.ඒකෙ සවුන්ඩ් කොලිටී
      මම ඇනලොග් මල්ටිමීටර් එක පාවිච්චි කරන විදිය ගැනත් කියල දෙන්නම්.👍❤️❤️🙏

  • @slk.n.k1090
    @slk.n.k1090 2 года назад

    නියමයි අයියෙ 😁😁😁

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 Год назад

    thank you

    • @tech8823
      @tech8823  Год назад +1

      ස්තූතී සහෝදරයා ❤️

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 Год назад

    Aneng AN8205C හොදද?

    • @tech8823
      @tech8823  Год назад

      මට පුළුවන් නම් මගෙ වට්ස් ඇප් නම්බර් එකට ඒකෙ පොටො එකක් එවනවද සහෝදරයා

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 Год назад

      ​@@tech8823 Whatsapp number ?

  • @sndfamily5831
    @sndfamily5831 Год назад

    Thanks ayye

  • @rruwankumara8761
    @rruwankumara8761 Год назад

    👍👍👍

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Год назад

    👍

    • @tech8823
      @tech8823  Год назад

      ස්තූතී මිත්‍රයා

  • @fghfghshs2909
    @fghfghshs2909 2 года назад

    athtatama honda vadasatahanak

    • @tech8823
      @tech8823  2 года назад

      ස්තූතී මිත්‍රයා

  • @inokasenevirathna6000
    @inokasenevirathna6000 2 года назад

    Me wargaye multi meetar akaka prise aka kohoma weida?

    • @tech8823
      @tech8823  2 года назад

      මම ඒ දවස් වල නම් ගත්තෙ රුපියල් 1200 සහෝදරයා

  • @h.m.kularathna3113
    @h.m.kularathna3113 4 месяца назад

    🎉

    • @tech8823
      @tech8823  4 месяца назад

      Thanks ❤❤

  • @sajidhmohamed1900
    @sajidhmohamed1900 Год назад

    Godak sthuthi

    • @tech8823
      @tech8823  Год назад

      ස්තූතී මිත්‍රය ❤️🙏

  • @nilanthakarunathilaka6795
    @nilanthakarunathilaka6795 Год назад

    👍🌹

    • @tech8823
      @tech8823  Год назад

      ස්‍තූතී මිත්‍රයා ❤️

  • @samanthapriyangani1360
    @samanthapriyangani1360 2 года назад

    Watinawa.....godak...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 года назад

    Next video plz

    • @tech8823
      @tech8823  2 года назад

      3 වෙනි එකත් ඉක්මණටම ගේනව

  • @harshamax4851
    @harshamax4851 2 года назад

    Ist

    • @tech8823
      @tech8823  2 года назад

      Thanks Dr❤️❤️

  • @hirunaishan5467
    @hirunaishan5467 11 месяцев назад

    ඔය මල්ටිමීටර් එක දැන් දෙදාහයි

    • @tech8823
      @tech8823  11 месяцев назад

      දැන් ඊටත් වැඩී මම හිතන්නෙ.

    • @hirunaishan5467
      @hirunaishan5467 11 месяцев назад

      මන් ඉයෙ ඇහුවෙ

  • @danushkadn
    @danushkadn 2 года назад

    ගන්න හොද මල්ටිම්ටර එකක් කියන්න. සාමාන්‍ය භාවිතය සදහා

    • @tech8823
      @tech8823  2 года назад

      ඔයා මීට කලින් මල්ටිමීටර් එකක් පාවිච්චි කරල තියනව ද.....

    • @danushkadn
      @danushkadn 2 года назад

      @@tech8823 නැත.

    • @tech8823
      @tech8823  2 года назад

      එහෙනම් ලොකු ගනන් වල තියන එව්ව ගන්න යන්න එපා.සාමාන්‍යය පාවිච්චියට නෙ.නෝමල් ඩිජිටල් මල්ටිමීටර් එකක් ගන්න.ඉස්සර නම් ගනන් අඩුයි.දැන් නම් රුපියල් 2000- 4000 අතර වෙයි මම හිතන්නෙ සාමන්‍ය එකකුත්.

    • @SarathKumara-n8b
      @SarathKumara-n8b Год назад

      මල්ටි මීටරය වෙනුවට ඒ වැඩ කරගන්න පුලුවන් වෙන ආදේසකයක් නැද්ද

  • @buddikamanoj8610
    @buddikamanoj8610 Год назад

    නියමයි

    • @tech8823
      @tech8823  Год назад

      තෑන්ක්ස් සහෝදරයා