How to grow strawberries in pots at home garden 2022 /strawberry gewaththe wagawa / ස්ට්‍රෝබෙරි වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 31

  • @hasaru426
    @hasaru426 4 месяца назад +1

    ගොඩාක් පැහැදිලිව කියල දුන්න.ස්තූතියි ඔයාට ❤

  • @sanathpatabendi5185
    @sanathpatabendi5185 9 дней назад

    Thank you for sharing ❤️❤️

  • @SamanDuminda
    @SamanDuminda Год назад +3

    ඕනම වගාවට සීයට අනූවක් හිරු එළිය අවශ්‍යයයි.
    ජලය අවශ්‍යයි
    පොහොර අවශ්‍යයි
    ඒකෙනුත් ස්ටෝබරි වගාවට කැල්සියම් අඩංගු පොහොර තමයි ගොඩාක් අවශ්‍ය වෙන්නේ.

  • @sandu9306
    @sandu9306 2 года назад

    වැදගත් විස්තරයක් ,,,

  • @sulochanasewwandiatulugama546
    @sulochanasewwandiatulugama546 Год назад

    Thank you so much

  • @oshisenevirathne4641
    @oshisenevirathne4641 2 года назад +1

    Thank you akki😘

  • @DilangaShaveen-nv3lp
    @DilangaShaveen-nv3lp 2 месяца назад

    මේ ස්ටෝබෙරි පැලේට අව්ව සහ ජලය කොහොමද අවශ්‍ය

  • @chanukapriyanga2976
    @chanukapriyanga2976 Год назад +1

    එතකොට ස්ට්‍රෝබෙරි පැලයක් සාමාන්‍යයෙන් දවසට පැය කීයක් වගේ (මද) හිරු එලියට නිරාවරණය කරන්න ඕනෙද ?
    ඒ වගේම පැලයට වතුර දානකොට කොපමණක් යොදන්න ඕනෙද ?

  • @piyumikawijewardana832
    @piyumikawijewardana832 Год назад

    Thank u akka

  • @darshanasubasinghe1826
    @darshanasubasinghe1826 Год назад

    අනුරාධපුරේ වගා කරන්න පුළුවන් වෙයිද

  • @surangachiraj
    @surangachiraj Год назад

    මොනවද දාන්න ඕන පොහොර, සහ කොච්චර කාලෙකටද

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 10 месяцев назад

    Pala ganne kohenda

  • @dayaniwijerathna
    @dayaniwijerathna Год назад

    අක්කේ මේවාට අයිස් වතුරද දාන්න ඕනි

  • @warunawidarshana5447
    @warunawidarshana5447 7 месяцев назад

    දාන පොහොර මොනවාද ???

  • @elapathagepriyabhashana5575
    @elapathagepriyabhashana5575 2 года назад +1

    👍👍👍

  • @surangachiraj
    @surangachiraj Год назад +2

    කර දහයියා හොද නැද්ද?

  • @aselachandanaruwanpathiraj9127
    @aselachandanaruwanpathiraj9127 7 месяцев назад

    Seeds nedda

  • @hiranhemantha6856
    @hiranhemantha6856 Год назад

    😊❤️❤️😊

  • @jananinelumsithari6716
    @jananinelumsithari6716 Год назад

    Mathale pradeshaye strawberry pala ganna thanak tiyenawada

    • @anuspiyaniwasa
      @anuspiyaniwasa Год назад

      Palapathwala niranjala plant nursery eke thiyenawa

  • @KusalAvishka-tl4zp
    @KusalAvishka-tl4zp Год назад

    I'm

  • @naturalbeautysrilanka2268
    @naturalbeautysrilanka2268 2 года назад +2

    අක්කේ ගස් හොඳට හැදිලා තියෙන්නෙ ඒ උනාට මල් හැදෙන්නේ නෑ.රනස් විතරයි එන්නේ ...මොකක්ද කරන්න ඕනි ?

    • @shaniliyanaarachchi7431
      @shaniliyanaarachchi7431 2 года назад

      රනර්ස් කඩල අයින් කරන්න

    • @umayangaphone4296
      @umayangaphone4296 Год назад

      අවුව මදි ඇති,

    • @umayangaphone4296
      @umayangaphone4296 Год назад

      ඒ වගේම හිරු එලිය 90% දෙන්න , වතුරත් දාන අතර

    • @im-246
      @im-246 Год назад

      Runersla kadala danna gahe poshane yanne runerslatane etakota gedienne

    • @SWEET-SALTY25
      @SWEET-SALTY25 9 месяцев назад

      Runners aye palalaranna

  • @bhashinipabasara95
    @bhashinipabasara95 Год назад

    👍😊

  • @Sureka-sw1bw
    @Sureka-sw1bw 7 месяцев назад