Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවී හරිම පින් පාට වාසනාවන්ත පෙනුමක් තියෙන ලමයෙක්.ගොඩාක් ලස්සනයි video එක නංගා....💞💞💞💙💙💙💞💞💞
ආදරෙයි කවී ගොඩාක් ...😘😘😘
මාත් ගොඩාක් ආදරෙයි අක්කා❤️🥹😘 බුදුසරණයි
එ් නෙලුම් මල හරිම ලස්සනයි
ඒ නෙලුම් මල වගේ ඔයා සිතන ප්රාර්ථනාව ඉක්මනින් ම ඉෂ්ට වෙලා ලස්සන දවසක් උදා වෙන්න කියලා සුබ පතනවා බුදුසරණයි
ගොඩාක් ස්තූතියි...🥰🌹 බුදුසරණයි
ඔයාගෙ අද විඩියෝ එකත් හරිම ලස්සනයි කවී❤️...ඒ වගේමයි ඔව් ඔයාට ලස්සනට පිළිවෙළට නිර්මාණ කරන්න හොද හැකියාවක් තියෙනව..ඒක ඔයාගෙ මේ අද විඩියෝ එකෙන් වගේම ඔයාගෙ පුංචි සතුට පිරුණු ගේත් හරි ලස්සනට තියන් ඉන්න විදියෙන් පේනවා😍..ඔයා හරිම පිංවන්ත හිතක් තියෙන පිංවන්ත මූණක් තියෙන් හොද ගැහැණියක්🥰..පරිස්සමින් ඉන්න..
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට🥰🌹 බුදුසරණයි
ලස්සනයි නෙළුම් මල 💓💓💓😘 ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න ☺️☺️ බුදු සරණයි....
අනිවාර්යයෙන්ම දිගටම ඔයාලට බලන්න පුලුවන් හැම දවසකම vlogs අරගෙන එනවා මං❤😊
Harima lassnaii akke . budusaranai akke oyta ❤️❤️
බොහොම ස්තූතියි නංගා❤ ඔයාටත් තෙරුවන් සරණයි🙏🌸
හරිම ලස්සනයි හදපු නෙලුම් මල...ඒ වගේම අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...බුදුසරනයි ..
ගොඩාක් ස්තූතියි...🥰🌹 බුදුසරණයි ❤
❤❤❤❤ ඔයාගෙන නෙළුම් මල හරිම ලස්සනයි පාත්ර දෙකක් ලස්සනයි මාත් ඒ පින අනුමෝදන් වුණා 🙏🙏🙏 මාත් හිතන් ඉන්නවා බුද්ධගයාවට පාවඩයක් මගේ අතින්ම හදල පූජා කරන්න ඔයා ගාව තිබුණු සාම්බ්රානි කප් මෙහේ හුඟක් තියෙනවා විවිධ පාට වලින් විවිධ සුවඳවල් වලින් මමත් ඒවා පාවිච්චි කරනවා හුඟක් සුවඳයි තමයි 😊. පොල් වතුර විසි කරන්න එපා කවි ඒවා බොන්න එතකොට හම හුඟක් ලස්සන වෙනවා මාස්ක් දාන්න ඕන නෑ 😁 බුදු සරණයි ❤
මම පොල් වතුර විසි කරන්නෙ නෑ කප් එකකට දාලා බොනවා😊 අනේ මගෙත් ඒක ලොකූ ආසාවක්.🥹❤️
@@vlogswithkawee7754 බුද්ධගයාවට මම දෙපාරක් ගියා ගිය මාසේත් ගියා. සතර ස්ථාන ඇරුනම අනිත් හැම තැනමත් මං වන්දනා කරගෙන තියෙනවා දෙතුන් පාරක් ම. ඔයාටත් ඒ හැමතැනම වන්දනා කරගන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා 🙏
ඔයා හදපු නෙලුම් මල නම් හරිම ලස්සනයි❤
බොහොම ස්තූතියි...🥰🌹
ලස්සන යි.නංගි❤❤❤❤
බොහොම ස්තූතියි අක්කා🥰🌹
ලස්සනයි 👌
❤
Akkiyooo oya athin hadapuu e nelum malanam marama lassanaii ....godakkkk pin oyata ..🙏🙏😍😍
🌸🙏❤️
🌸🌸🌸hamadamath lassanata hina wela satutin jiwitheta muna denna mage lassana lamayoooo...❤❤
ඔයත් සතුටින්ම ඉන්න ඕන ලස්සන ලමයෝ❤🥹
Me para Videyo eka balanna tikak prakku una akke... akke oyat mn deyak kiyannad akkage godak puruhu mn gawth thiyen ewami math chuti kale idalm nirman karanna godak kemthi.akka videyo eke pennuwa wagem nelum mal mn hadal puja karal thiyenwa.. akkat mn pudum vidihat kemthi godak adarei ❤ mn hemdam akka ekka innwa... budu sarani akke sathutin parissamt inna akke
කමක් නෑ පරක්කු උනත් ඔයා මගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලනවනෙ පැටියෝ❤🌝 ඔයත් පින්කාරයි එහෙම සිතුවිලි හිතට එන්න තරම්🌸 ගොඩාක් ආදරෙයි මං. බුදුසරණයි
Harima ලස්සනයි kavi nangi හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai
බොහොම ස්තූතියි අක්කා🥰🌹 ගොඩාක් ආදරෙයි මමත්❤
ඒ නෙළුම් මල හරිම ලස්සනයි❤
Thank you❤🌸
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගා 😊හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️
බුදුසරණයි අක්කා❤
Niyamai ❤❤❤ nelum mala hadena hati kiyala danna.bs
අනිවාර්යයෙන්ම අරන් එන්නම්❤
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤ තෙරුවන් සරණයි ඔයාලට 💖💖🌸🌸
තෙරුවන් සරණයි අක්කා❤🙏 ගොඩාක් ස්තූතියි...🥰🌹
Ane vedio akakin nelum mala hadapu widiha genta.e taramma puduma lassanak nangi.me karaganna pin walin oyage hite tiyena heenayakma saba wenna one.❤
බොහොම ස්තූතියි අක්කා❤ මම අනිවාර්යයෙන්ම ඒ මල හදන විදිය අරගෙන එන්නම්😊
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි කවි💕
Ane akkiyo vidiyo eka babanna parakku una ada vidiyo eka lassanai theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කමක් නෑ පරක්කු වෙලා හරි ඔයා බැලුවනෙ❤️😘 ආදරෙයි🌸
Adath lassana vlog ekak.❤❤❤❤❤
Thank you ❤
Oyage viedio eka adath baluva godak lassanai 😊❤ parrisamin inna god bless❤
ඔයා ගේ ලස්සන කතාව අදත් බැලුවා හරිම ලස්සනයි ඔබට සුභ දවසක් බුදු සරණයි ❤❤
ගොඩාක් ස්තූතියි...🥰🌹 බුදුසරණයි ❤️
හරිම ලස්සන දවසක් කවී ☺️❤️
Thank you zaara❤️😘
Harima lassanai video aka ayeth ikmanin anna ❤❤❤
ගොඩාක් ස්තූතියි🥰🌹 ඉක්මනටම ආයෙත් එන්නම්❤
Hi kawee beautiful video u are a so talented girl take care god bless u all waiting for a another video ❤❤❤❤
Thank you so much my dear❤️ god bless you❤️
තෙරුවන් සරණයි ❤🙏😊
😊🙏
නෙලුම් මල නම් හරිම ලස්සනයි ❤️
ගොඩාක් ස්තූතියි...🥰🌹
තෙරුවන් සරණයි ආදරණීය කවී අක්කේ❤
ආදරෙයි නංගා❤
Ada. Lassanai nangi. Vidyo eka. Ane. Ara nelum mala. Hadana hati. Nidahase. Kiyala denna. Welawaka. Adadri. ❤❤❤❤❤
Aniwaryenma kiyala dennam akkaa❤😊 godak sthuthiy
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා 🥰❤️
Thank you so much nanga❤️
අදත් හරිම ලස්සනයි නෙලුම් මල ගොඩක් ලස්සනයි ❤❤
Thank you❤️😊
Ada video ekath goodaaak lassanaiiii dr 😍❤🥰
Thank you ❤😊
Harima lassanai loku vlog eka❤️🥹
ආදරෙයි පොඩී❤😘
❤❤❤❤❤❤❤
Api beluwa ai goda dawasakin neththe kiyala, adath lassanai godak vedio eka parissamen sathutin inna hemadama❤❤❤
Oyath sathutin parissamin inna❤😊 godak adarei🌸💕
@@vlogswithkawee7754 ❤
Akke e mal peththa hadpu hatiii aye kiyl denwd pahadiliwa plzz
Akke ahannako eththenma nirmana okkoma marama lassanai.ane matath kiyla dennako. Asai puja karanna mage athinma hadala.tawa ekak jurnal eka liyanna asai eth eka liyanne kohomada kiyala idea ekak ne kiyala denna puluwan da??😊😊😊
Journal liyana widiyath mama danna widiyata video ekakin aragena ennam😊 e wagema mala hadana widiyath kiyala dennam hodada patiyo😊❤️
🌸🌸🌸oya dannawada mage sudu akkiyooo oyage me lassana chanel dakke mama harima ahamben et me wenakotaaaa akki mage jiwithe motivation ❤ eka wela e taramatama jiwithe puduma taram lassanata sahalluwa gewanna akki harii lassanata kiyala denawa mama dewiyanta ස්තුතියි wanthaa wenawa oya wage pinwantha wasanawantha kenek mata muna gassuwataa 😘🙏akki hamadamath kiyala dunne jiwitheta ekathuu karaganna puluwan lassana dewal piliwela pirisiduu kama e hama deyakmaaa kisima loba kamak natuwa kiyala denawa apith ekka share karagannawa godakkkk pin mage akkiyoooo oyata me taram lassanata jiwath wenna kiyalaa denawata ස්තුතියි oyata....🙏🙏🙏🙏 ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii ....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤😍😍😍😍
අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ❤🥹 මමත් ගොඩාක් ආදරෙයි🌸😘 බුදුසරණයි
Nangi ara sambrane kate gaththe mona pirikara kadenda
Budu saranai akki pana ❤❤
❤🥹🙏
ඔයාට බුදු සරණයි
🙏❤️
Maga blan hitiye akkiyo,
ආදරෙයි පැටියෝ❤🥹
Super nanga ❤
❤😊
Ane nanga nelum mala hadana video ekak oni. Bs
Aniwaryenma akka❤
මේ දේ නම් කියන්නම ඕනේ.මොකද ඒ තරමටම ඒක ලස්සනයි ♥️ නෙලුම් මල ...ඇත්තමයි..මම ගොඩාක් ආසයි ඒක ඔයා හදපු විදිය video එකකින් තවත් දවසක...ලගදීම අපිට අරන් එනවනම්....ඒක ඔයාටත් පිං ලැබෙන වැඩක් 😊 ...අද ඔයාගෙ අතින් පූජා කරන්න ..හදපු ඒ නිර්මාන ටික දැකලා පුදුම සතුටක් මටනම් දැනුනේ..ඔයාගෙන් ඒ දේ ඉගෙන ගෙන මටත් නෙලුම් මලක් පුජාකරන්න අත්නම් ...කියලා හිතුනා...මම හිතනවා ඔයා ඒ ගැන කියලා දෙයි කියලා ...ඉතින් ...එහෙනම්... සතුටින් ආදරෙන් ඉන්න❤
අනිවාර්යයෙන්ම මං ඒ ගැන කියල දෙන්නම් හොඳද❤️😊 බුදුසරණයි❤️💕
Thank you ♥️♥️♥️♥️♥️♥️♥️
ඒ නෙලුම් මල හරි ම ලස්සනයි නංගී
Lasanai ❤❤❤
Oyage katahadanam.bawanawak wage nangi❤❤❤ hith niwanna puluwan
ගොඩාක් ආදරෙයි🥹🥹❤️❤️
❤❤❤
Fridge tour 1ona......nanga dennako
Ok akka❤😊
හරිම ලස්සනයි අක්කි අද vlog එක. ❤
තව vlog එකක් ඉක්මනින් දාන්න අක්කියෝ 😘
ගොඩාක් ස්තූතියි පැටියෝ🥰🌹
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Face mask sheet daanna kalin fridge eke thiyala daanna nanga....mara relax wenawa ethakota
Mama try karala balannam akka😊 thank you❤️
Nelum mamala hadana heti kiya dennako
Hari aniwaryenma aran ennam❤
අක්කි කරවිල හදන විදිය විඩියෝ එකෙන් දන්නකො
Aniwaryenma kiyannam nangi video ekakin❤
Lassanai❤Note book 1ka buy kale kohenda kavi?😘
Elpitiye sena book shop eken😊
Aththatama harima lassanai .harima watinawa.oyata gaoak pin.oyage siyalu pathum itu wewa kiyla pathanwa.e wagema oyata puluwnda mn dnna pregnant ammekuta udw karnna.
Godak sthuthiy❤️😊 Kohe kenekda e amma?
@@vlogswithkawee7754 pelmadulla nngi.19 knk.adu padu thiyna lmek.
Ane akki nelum peththa hadana widiya keyannako
Ikmanatama eka kohomada hadanne kiyala aran ennam nangi❤️😊
Sambrabani kate nama mokkada? Hitha niwena vedio ekak❤
මම වීඩියෝ එකකදි පෙන්නනම් ඒ box එක අනිවාර්යයෙන්ම😊
Thank you
Ane wenada wagema asawen beluwa
අනේ නංගා වීඩියෝ ගේන්න පරක්කු කරන්න එපා මම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ❤❤
ඉක්මනටම වීඩියෝස් අරගෙන එන්නම් අක්කා❤ ගොඩාක් ස්තූතියි...🥰🌹
Hi kawee whats the name of yo shop in ambalangoda can i no the address when i come i can visit u
I’m in kurundugaha dr❤️ my shop’s name is Diwyanjali Textile, in kurundugaha
Vlog eka godk lssni akki 💖💓
Thank you nanga❤️❤️
❤🫂🌟
අනේ අක්කේ කොහොමද ඔය විදියට පරිප්පු උයනේ 🤔
මම පරිප්පු හදන විදිය මගේ කලින් Vlogs වල තියෙනවා නංගි😊❤️
Ane ochchara dawasak en nathuwa inna epa apita palui
Ayeth ehema karanne na🥹❤️
@@vlogswithkawee7754 👍
❤❤❤❤❤❤
අනුරාධපුරේ පෝදි පූජාවක් කරන්න යන්නෙ කියල මගෙ හිත කියන්නෙ.
❤❤❤❤❤❤❤❤

Lassanai❤
Note book 1ka buy kale kohenda kavi?😘