Romaine Willis - Thani Manasaka (තනි මනසක) | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 822

  • @YohaniMusic
    @YohaniMusic 2 месяца назад +427

    Let’s go Romaine!! ❤🎉 Love this!

  • @chamelmusic
    @chamelmusic 2 месяца назад +84

    ආදරෙන් කරපු, ආදරේ කරන, ආදරණීය වැඩක් ..💖
    It’s been a pleasure working with Romaine and the team on this track. Hope everyone vibes with it and shows it some love! 🎶🫶🏽

  • @Yasho_Writes
    @Yasho_Writes 3 месяца назад +437

    Lyrics💖
    තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේ
    යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ
    හිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේ
    මට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ
    නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
    නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
    හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
    කලියුග ප්‍රේමයේ තනිවෙලා මා හිඳිනා
    මායාවක මා පාවෙනවා සේ දැනෙනා විට මා
    ආ මේ දුර ප්‍රේමේයි හිතුවා
    රූරායන දෑසේ ගිලිලා මා නොනිදා නිදනා
    හෝරා දින සති මාසේ ගෙවෙනා නොදැනුනා
    නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
    නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
    හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
    කලියුග ප්‍රේමයේ තනිවෙලා මම හිඳිනා
    "කරුණාවට, දයානුකම්පාවට සහ ස්නේහයට ප්‍රේමය මුසු වී අනුරාගයත් යන්තමින් එක් වූ විට දැනෙන සිතුවිල්ල ආදරයයි. එහෙව් හැඟීමක හිමිකරගැනීම යන සිතුවිල්ල ඇත්තේ එක් අන්තයක පමණි. නමුත් ඒ අන්තයෙන් ගැලවී යාමට මට ඇති නොහැකියාවට දැන් මම ආදරය යැයි අමතමි."
    යශෝ✍🏻💖 📝

  • @RaviRoyster
    @RaviRoyster 3 месяца назад +137

    Good luck bosa 🔥🔥

  • @Chathuu-u00
    @Chathuu-u00 Месяц назад +27

    වචනයක් වචනයක් ගානෙම මගෙ කතාව උනාම 😭💔 really felt this 🥺❤️

  • @Koflo
    @Koflo 3 месяца назад +304

    It was a pleasure to collaborate on creating this masterpiece ♥️🔥🔥

  • @Aryanstune
    @Aryanstune 2 месяца назад +80

    දවසක ජාත්‍යන්තර වේදීකාවක මේ voice
    එක අනිවාරෙන්ම ඇහෙයි ❤️

  • @TiZeRBoY2007
    @TiZeRBoY2007 2 месяца назад +47

    විඩිඕ එක නම් ආය අක්කෙ කියලා වැඩක් නෑ පට්ට ශෝට් ටිකක් තිබ්බා .මාරම ලස්සනයි වෝයිස් එකත්. තෙරුමත් එහෙමයි. එකෙන්ම Respect 😥❤

  • @CloudVibes-1
    @CloudVibes-1 Месяц назад +14

    Oh my god this song 😫❤️
    "යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුලේ💗"

  • @hasalaaweraliyadda
    @hasalaaweraliyadda 2 месяца назад +115

    "මට මොනවද මේ කෙරුවේ..."
    I feel it😫💗
    😂😂

  • @Apzi
    @Apzi 2 месяца назад +21

    I think iv told you how I felt when I heard this song Romaine 🫂 This song will release the pain within many hearts! Hands down to the whole team!
    THANI MANASAKA “ Lullaby “ 🍂❤️‍🩹✨

    • @romainewillismusic
      @romainewillismusic  2 месяца назад +3

      @Apzi My hype girl for life. I love you, and i hope this song heals all our hearts. ❤️✨️

  • @gayannawanjana
    @gayannawanjana 2 месяца назад +18

    හිත හුරු නැත මේවා දරාලා
    මට හැගවෙනවා රහසේ
    මට බොරු කෙරුවාට කමක් නෑ
    නුඹගේ හිත මාගේ...
    2024 . 02 .මාසේ මට මාවම අතරමං වුණ දවසක්. මට අමතක වෙන් නෑ කවදාවත් ඒ දවස් ටික 😢🥺

  • @arunasampth5246
    @arunasampth5246 Месяц назад +5

    ❤❤රිලිස් උන සතියේ හදිසියේ ඇහිලා එදා ඉදන් සිංදුවේ මුල් පෙලීය අමතක වෙලා යංතම් අද සිංදුව හොයාගත්තා.❤❤❤

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 3 месяца назад +17

    Woow❤ love it romi 🔥

  • @samithasenarathna2854
    @samithasenarathna2854 6 дней назад +1

    Clear Unic Voice 🔥❤️ දවසකට දෙතුන් පාරක් අහන්න ඇබ්බැහි වෙලා🥺

  • @arunuwan
    @arunuwan 2 месяца назад +18

    2:23 I am so impressed by how you combined emotion and tone when you sang the line, 'mata monawada me keruwe' here. Impressive visuals! ❤

  • @diha_s06
    @diha_s06 25 дней назад +2

    'මට මොනවද මේ කෙරුවේ'
    Really felt it 😔💔

  • @MPlus_lk
    @MPlus_lk 2 месяца назад +18

    Uff This Melody❤Wanna BE hit Romaine 🫶

  • @ziyanne7439
    @ziyanne7439 2 месяца назад +11

    Ai thama 1 million naththe mekata ❤

  • @Yenuu_R
    @Yenuu_R 2 месяца назад +10

    kochchara ahuwath epa wenne nethiii me dawas wala asama song eka. Great job Romaine. Love it so much💖💖

  • @BrendaMendis
    @BrendaMendis Месяц назад +5

    This song is very YOU Romaine all the best ❤🎉

  • @Malmi_____
    @Malmi_____ 2 месяца назад +6

    මට මොනවද මේ කෙරුවේ 😩💗🥀

  • @kavindiperera5319
    @kavindiperera5319 Месяц назад +3

    කි පාරක් ඇහුවද මතක නැ ඒ තරම් අහනවා අක්කි ඔයා හරිම ලස්සනයි❤

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us Месяц назад +5

    Sri Lankans are very talented wish all of them success in everything good they bring onto this world ❤

  • @shenayasithuli1022
    @shenayasithuli1022 2 месяца назад +19

    Thizz voice...😫💗
    Amazing...❤
    I felt it 😫🎧...

  • @shashikalajayarathna-no7vp
    @shashikalajayarathna-no7vp Месяц назад +1

    ගොඩාක් ලස්සනයි ❤ Good luck kella

  • @Sehuwa111
    @Sehuwa111 3 месяца назад +11

    හිත හුරු නැත මේවා දරාලා...
    මට හැඬ වෙනවා රහසේ...
    මට බොරු කෙරුවාට කමක් නැහැ...
    නුඹගේ හිත මාගේ..!🥺💗

    • @romainewillismusic
      @romainewillismusic  2 месяца назад +1

      ❤️‍🩹🥹❤️✨️🙏

    • @Sehuwa111
      @Sehuwa111 2 месяца назад +1

      ​@@romainewillismusiclove it sis❤

  • @poornathikshana786
    @poornathikshana786 2 месяца назад +9

    හරිම ලස්සනයි සින්දුව.❤😊🎉

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 2 месяца назад +23

    Wooh This Melody 🔥 Next level Romaine 💖

  • @ShihanAnwer
    @ShihanAnwer 2 месяца назад +25

    This is the best ever song of yours. Mark my word this would be a sleeper hit! I was never listening to your songs before. But your vocal range and the variations are outstanding! The music director has done an amazing job as well! The melody is flawless! I just didn’t wanna watch the video. Instead of that just kept my eyes closed and enjoyed the melody! The concept seem to be similar to unfaithful of Rihanna, yet you had done a great job as equal as to of Rihanna’s!🎉

    • @romainewillismusic
      @romainewillismusic  2 месяца назад +10

      If only you knew how much these words mean to me. Thank you for your kind and uplifting words, the fuel every artist needs to keep pushing. All my love ❤

    • @ShihanAnwer
      @ShihanAnwer 2 месяца назад +2

      @@romainewillismusic I thought you were a beautiful girl with a heavenly voice. Now I can see that you are so humble and you are a beautiful soul! Your song is in my daily playlist and I’m falling in love with you everytime I listen to this song of yours!

  • @akashhera
    @akashhera 2 месяца назад +13

    Melody of the chorus takes this song into another level! Absolutely amazing stuff😍

  • @pretty_savage-b2u
    @pretty_savage-b2u 2 месяца назад +4

    Just feeling like watching a Hollywood drama 🎀
    Love this all the time 🎧
    And she's drop dead gorgeous ✨....

  • @sahirusadeepa-
    @sahirusadeepa- 3 месяца назад +15

    Wow modern video,with aesthetic vibe music 💓luv u willis

  • @Zayu_663
    @Zayu_663 Месяц назад +5

    තනිමනසක පාලු මකාලා මට මොනවද මේ කෙරුවේ 😫!

  • @NiwarthanaRathnayaka
    @NiwarthanaRathnayaka Месяц назад +5

    මට බොරු කෙරුවාට කමක් නැ 🙂
    නුඹගේ හිත මාගේ "🥺💗

  • @fdoc6574
    @fdoc6574 2 месяца назад +6

    එ මියුසික් විඩියො එක හරිම ලස්සනයි සිංදුවත් ලස්සනයි❤

  • @RainiCharuka
    @RainiCharuka 2 месяца назад +1

    Beautiful ♥️♥️♥️

  • @SaaraIdunil
    @SaaraIdunil 2 месяца назад +3

    හිතුවට වැඩිය ලොකු තේරුමක් තියෙනවා.... මේ සින්දුවෙ තියන විදිහටම මට උනා මට විතරක් නෙවෙ බලද්දින් එයා හැමදේම දිලා තියෙන්නෙ මට අවසානෙට doctor කෙනෙක් ලගටත් යන්න උනා... මොනවා උනත් මන් තවමත් ආදරේ එයාට විතරයි ...🥺😩💔

  • @chrishanthagoonathillaka7162
    @chrishanthagoonathillaka7162 26 дней назад +1

    Victor Rathnayaka ගයන මෙම ලස්සන ගීතය රචනා කල Chinthaka Kodikara මෙම ගීතය රසවිඳින්න පුළුවන් ගීතය හරි ම ලස්සන ගීතය ❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 Месяц назад +2

    Woah THISSS what a synchronization!!! 🥹😭❤️‍🔥

  • @marisilva4596
    @marisilva4596 2 месяца назад +11

    Addict wela song ekta nm❤

  • @Sudharmasirimanna
    @Sudharmasirimanna Месяц назад +2

    Finally I found a song related to me 😭😭❤️❤️ love this Romaine !!!😭❤️❤️

  • @pramodrs4586
    @pramodrs4586 2 месяца назад +1

    "Standing on the balcony, listening to this song, smoking a cigarette, and remembering an old love." 💚 Awesome

    • @romainewillismusic
      @romainewillismusic  2 месяца назад +2

      Ugh, kinda how me and Chamel created this song ❤

  • @VishwaniRathnayake
    @VishwaniRathnayake 2 месяца назад +2

    Sha fm ek ynv ahil song ek hoyn ave . Amuthu lassank thiyenv ek❤❤❤😊😊

  • @ShadhaRohini
    @ShadhaRohini 2 месяца назад +3

    A unique piece ...incredible lyrics and choreography. Wooooh love this very much ❤💚💙💜💜🫰🤗🧡

  • @shawndamian
    @shawndamian 2 месяца назад +2

    Next level ❤️‍🔥🔥

  • @MaLiYa-v5x
    @MaLiYa-v5x Месяц назад +1

    යශො ඔයගෙ වචන තනිකරම පිස්සුවක් අදරෙයි ❤

  • @ChathuriChapa
    @ChathuriChapa 8 дней назад

    හදවතට දැනුනා ගොඩාක් 😢❤

  • @raveenzing
    @raveenzing 2 месяца назад +6

    Superb wedak ah....ae voice lyric music okkoma wenama ekak....patta lassanai ❤️❤️👍🔥

  • @Themiya_Thejan
    @Themiya_Thejan 2 месяца назад +4

    Chamel is on his way! good luck Bro. This is the thing need as an industry. This is a high-end production. Vocals + Music + Lyrics + Mix + Video, All Fire. Much love this!!!!! ❤❤❤

  • @JaneeshSashen
    @JaneeshSashen 2 месяца назад +1

    යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ Let’s go Romaine!! ❤ ☑☑

  • @Shashini12
    @Shashini12 10 дней назад +1

    For me you are the best singer in sri lankaa❤❤..

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe 2 месяца назад

    It was a pleasure to collaborate on creating this masterpiece ❤❤

  • @nimashaperera8153
    @nimashaperera8153 7 дней назад

    කොහෙද යද්දී අහම්බෙන් ඇහුනේ.දැන් මාස දෙකක් විතර වෙනවා හොයපු තැනක් නෑ.අම්මගෙන් බැනුම් අහන්න තරම්ම මං මේ සින්දුව හොයන්න පුලුවන් හැමවිදියටම හෙව්වා😂😂.ඒක මාරම ලස්සනයි.

  • @dulmiwijayasinghe5445
    @dulmiwijayasinghe5445 2 месяца назад +2

    Her Voice is a expensive therapy ❤.Go Romaine

  • @Sithuuu200
    @Sithuuu200 Месяц назад +2

    Eka nam baawanawak wage🥺

  • @AnushkaMalshani-r4g
    @AnushkaMalshani-r4g Месяц назад

    Adoo aeka niyamaii "
    .... Good luck 🤞🍀

  • @theviniksura6776
    @theviniksura6776 2 месяца назад +2

    Congratulations set එකට
    Beautiful song ❤😊
    වෙනස් ගීතයක් 🎼🍾🥂♥️👊

  • @Apzi
    @Apzi Месяц назад +14

    Soo proud of you my gurl 🫂👑♥️✨

  • @Thushiii
    @Thushiii Месяц назад +1

    These lyrics....OMG ❤

  • @lilaniuthpala7045
    @lilaniuthpala7045 Месяц назад +1

    It's amazing❤.my favourite female singer❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker 2 месяца назад

    Nice Work Romaine 🔥Love this Production ♥

  • @DilukshiHerath-vi3gb
    @DilukshiHerath-vi3gb 2 месяца назад +1

    Those words are just crazy & That voice is great .❤❤❤❤

  • @sarathperrera2675
    @sarathperrera2675 26 дней назад +2

    Nice ❤❤

  • @darshanajeewananda
    @darshanajeewananda 2 месяца назад +3

    Another Fav female artist

  • @SL_Ben10
    @SL_Ben10 27 дней назад +1

    Romaine on fire❤️‍🔥

  • @HDP_Tunes
    @HDP_Tunes 2 месяца назад +9

    Best Song. 💗 Good Luck All 💐✨

  • @sanduhansi4066
    @sanduhansi4066 Месяц назад

    හැමදාම අහනව මන් මේක .ඒ තරම් ලස්සනයි 🥰🥰🥰😍❤

  • @kaveeshamanage1468
    @kaveeshamanage1468 21 день назад

    Lyrics මාරම ලස්සනයි

  • @damianregera
    @damianregera 27 дней назад +2

    Amazing as always🩷🩷
    Love the song. Pls release more songs🩷🩷🩷🩷

  • @INF.RIZONE
    @INF.RIZONE 2 месяца назад +6

    1:11 vibe 😢❤

  • @yashoanthony7011
    @yashoanthony7011 2 месяца назад +1

    Anee I'm so addicted to this... Morning noon night , all the time thissss 😭❤

  • @Blackmumbagaming
    @Blackmumbagaming 11 дней назад +1

    I love this song and l love you ❤❤

  • @SachinthaKeshara
    @SachinthaKeshara 3 дня назад

    Good feelings romaine willis 😊❤

  • @NefeliDarya
    @NefeliDarya 2 месяца назад +1

    තනි මනසක පාළු මකාලා
    මට මොනවද මේ කෙරුවේ....... 😩❤️

  • @hevinsajansz3435
    @hevinsajansz3435 21 день назад +2

    2:23 මට මොනවද මේ කෙරුවේ 😢😢 වාහ්හ් ඒකහ්

  • @malindasamarathunga3931
    @malindasamarathunga3931 2 дня назад

    Nice one❤

  • @hasiniudugampala3263
    @hasiniudugampala3263 2 месяца назад +1

    Love this❤ good luck girl..🥂🥰

  • @a9speedbump379
    @a9speedbump379 2 месяца назад +1

    freaking awesome. mara mood eka. kalekin ahuwa asama mood ekak. superb.

  • @asankadinesh6189
    @asankadinesh6189 7 дней назад

    Next Gresha Schuiling let's go Romaine 🎉🎉🎉

  • @covinjay
    @covinjay 2 месяца назад +5

    ඒක වෙනම ලෙවෙල්....මේ වයිබ් එක සෙට් ඔයාට..

  • @tddilukshanarr7302
    @tddilukshanarr7302 Месяц назад +1

    maarama song ekak mn dan laksha warayak wage ahanna athi eth e vibe eka thamath palaweni parata ahuwa wagema thamai``` good luck sister❤‍🔥

  • @DiyaMalee
    @DiyaMalee 18 дней назад +1

    තනි මනසක පාලු මකාලා
    මට මොනවද මෙ කෙරෑවෙ... 🥀😔

  • @anurangapathiraja1514
    @anurangapathiraja1514 18 дней назад

    What powerful lyrics! They really struck a chord with me. I can't wait to hear more tracks like this!❤

  • @malingathilakarathne6098
    @malingathilakarathne6098 2 месяца назад +10

    Vocals! Melody! Music! Lyrics! Visuals! All right up there! Beautiful piece of art!

    • @romainewillismusic
      @romainewillismusic  2 месяца назад

      @@malingathilakarathne6098 Thank you so very much ❤️

  • @shanthamaladeniya8017
    @shanthamaladeniya8017 2 месяца назад

    Vocals! Melody! Music! Lyrics! Visuals! Beautiful piece of art! Good Luck Rom

  • @dananjayagomez6108
    @dananjayagomez6108 14 дней назад

    Wooow ❤❤❤❤ ❤❤❤

  • @NaviyaKariyawasam
    @NaviyaKariyawasam Месяц назад +1

    Ekh Amuthu Vibe ekak Akkh 😫🥺❤

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 2 месяца назад +8

    Vibe 😵💜

  • @thanujaaravpola6126
    @thanujaaravpola6126 2 месяца назад +1

    Such a beautiful song akkii!🥺💗 the biggest masterpiece of yours✨️

  • @Ruvellyn_Meliza
    @Ruvellyn_Meliza 2 месяца назад +2

    1:56 🥺❤️‍🩹 Don’t know how to explain but these words touched my heart 🫂

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 2 месяца назад +1

    Great work. It feels a different vibe 😍💯

  • @girlyvibez0
    @girlyvibez0 2 месяца назад +1

    Beautiful.. ❤

  • @DEVILSMOK
    @DEVILSMOK 2 месяца назад +1

    Vibe 🖤💫

  • @pamudavinujaya7378
    @pamudavinujaya7378 2 месяца назад +2

    Addicted💗

  • @Shenulayaperera
    @Shenulayaperera Месяц назад +1

    ❤❤❤

  • @POORNAINDUWARA-dy4ij
    @POORNAINDUWARA-dy4ij 2 месяца назад +2

    Eka nm addict ekak❤😌🔥

  • @vidunhimsara6075
    @vidunhimsara6075 Месяц назад +1

    Great song❤🎉

  • @DidulaTharusara
    @DidulaTharusara 2 месяца назад

    OMG This is soo harddddd 🤧 ❤❤❤

  • @madushanrandima5420
    @madushanrandima5420 Месяц назад +1

    Next level ❤love this tho