‪@devamusick‬

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Original Music Video - • Wisai

Комментарии • 360

  • @chamkaviz2771
    @chamkaviz2771 7 месяцев назад +114

    HEVA : මාව පහු කරන්නද පුතා හදිස්සිය. මමයි කෙලින් කලේ උබෙ කොඳු නාරටිය.
    DEVA: එදා ඉදන් කොන්ද කෙලින් Independent Cobraa
    තටමන්නෑ මාස ගණන් කොහොමත් උඹ පහු කරා.
    Both are Underrated kings❤

    • @gayanrathnayake1900
      @gayanrathnayake1900 7 месяцев назад +1

      සීරියස්ද උඹලට සෙල්ලමක් බන් මට මේක කියලා බාර් එකක් ගහන්නේ හේවගේ ශ්‍රාව ට්‍රැක් එකේ තියෙනවා බාර් එකක් සෙල්ලමක්ද උඹට සීරියස් මටනම් කියලා.ඒකට වෙන්න ඕන.

  • @malishasandaruwan667
    @malishasandaruwan667 7 месяцев назад +113

    සාධුකාර දී වරෙන් විහාරගෙට හෙළ රැපෙ
    සන්ධ්‍යා එලි අඳුරෙ මං තාන දැම්මෙ කණිසමේ
    නාඩි හිරි වැටෙවි මං ගලපද්දි එළිසමෙ
    කාලකණ්ණි වැඳගනිං වාරු දෙන්නැ අඩවියෙ
    ගෙවන්නෙ මෙ දෙවසර විෂය උතුරෙ භාරතීය
    අඩි තිබ්බෙ තනි ඇතා විජේරාමෙන් දකුණට
    සීරියස් නම් උඹලට සෙල්ලමක් බං මට මේක
    ගේමක් නෑ ස්වර හතෙන් හොල්ලද්දි බස්නාහිර
    පටන් ගද්දි අපි තොපෙ ෆෑන්ස්ලා
    සක්කිලි පුත්තු කොනෙන් තියාගන්න මට බැරි උනා
    "අඩො උඹ රැප දීපං මාසෙ ගානෙ" කොබ්‍රා උඹට අත දුන්නා
    කැරියා අන්තිමෙ උඹ මට හෙන සතා උනා
    නිදාගෙන හිටියෙ උඹෙ අඳෝනාව රිලීස් වෙද්දි
    ඇල්ලුවෙ තනි ගේම හේවායො නම් මොන පක්කුද
    පුකේ ගහගං definition underrated king
    Views නැතුව Sick වෙද්දි Diss දෙන්නෙ තොපි DEVA ට
    Industry gonna a hates us
    මෙ වස් කාලෙ ඩිස් ගහලා
    හෙලවෙන්නෑ සිහසුන විරසක උනත් මූසිල
    පිං රැප් ගී නේද කී "තෙද " ගැහුවෙ විපරීත
    මට වැන්දෙ උනුත් අද රුපු වෙලා ඔටුන්නට
    ගානක් නෑ ගිණි කාලා රැප මං ඔපදාලා
    රත්තරන් ඒ පද පේලි ඔටුන්න මං පොලොවෙ ගහලා
    මෙන්න මුං ඩිස් ගහලා පුකෙන් මට හිනා ගියා
    කහින්න එපා හුත්තෝ මගෙ ක්‍රවුඩ් එක වැඩිවෙලා
    එදා ඉඳන් කොන්ද කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් කෝබ්‍රා
    තටමන්නැ මාස ගනන් කොහොමත් උඹව පහු කරා
    කුණු කානුවෙ සතා උඹ යට පංතියෙ රැපා මම
    ලැයිස්තුවෙ උඩින් ඇති වන්නියෙ තනි ඇතා
    උබෙ සාධුකාර රසයි හැබැයි අස්සගිරි වසයි
    මතවාදි නෙවෙයි හැබැයි මගෙ පාද වැන්දෙ උබයි
    මතදාරි කටින් වාග් දාහක් රියල් ඉන්නෙ සතයි
    හුත්තො සතා වෙන්න හදන්නෙපා කොබ්‍රා කොහොමත් විසායි
    රංගිරි පටුනට අඩි තියල හුත්තෝ උඹලට හති
    යන්තර බැදන කරෙ හෙන යතාවාදී කතාව දී
    පෙරලන්නම් රැප මේකෙ කැරියොනම් එදිරිව ඉදී
    සංකර නැති හෙල රැපෙ අක්සරපති මම වෙති
    ආය නැ ඩිස් දෙන්නෙ ඇල්බම් එකට රෙඩි වෙයන්

    • @malinthadisanayaka9714
      @malinthadisanayaka9714 7 месяцев назад +12

      Heva --මාව පහු කරන්නද පුතා හදිස්සිය
      Deva-- තටමන්නේ නෑ මාස ගනන් කොහොමත් උබව පහු කලා...
      Heva -- මමයි කෙලින් කලේ උබේ කොදු නාරටිය
      Deva-- එදා ඉදන් කොන්ද කෙලින් independent cobra... reply නෙමෙද මේ 😅😅

    • @xMinez__nef
      @xMinez__nef 7 месяцев назад

      @@malinthadisanayaka9714 reply diss thma bn mewa

    • @MrSonic444
      @MrSonic444 7 месяцев назад

      @@malinthadisanayaka9714sirawata ❤

    • @gamingripx2431
      @gamingripx2431 2 месяца назад

      Deweni bar ekei 1 peliya patan gannei heva nemei deva vishya උතුරු භාරතීය nemei dh😮

  • @hashennimsara8927
    @hashennimsara8927 6 месяцев назад +8

    Track eka හදල තියෙන්නෙ බස්නාහිරටම track එක riverse කරල ❤.....bhoom...

  • @HasakaManujitha
    @HasakaManujitha 7 месяцев назад +91

    මෙතන මට පේන විදියට deva ගෙයි heva ගෙයි ලොකු කතාවක් තියනවා , වන්නි එකෙ එක බාර් එක ( උබ සුනිල්ද මම ඩෙස්මන් )පැනපු සම්පූර්ණ personal දේකට තමයි heva බස්නාහිරටම track එකෙන් diss කරන්නෙ , හැබයි deva ඒකේ තියන points දෙක තුනකට මේකෙ ගහලා තියනවා , ( මාව පහු කරන්නද පුතා හදිස්සිය > තටමන්නෑ මාස ගානක් කොහොමත් මම උබව පහු කලා ) ඔය වගෙ on the point ගහපු බාර් දෙක තුනක් තියනවා , හැබයි මට හිතෙන්නෙ deva උබලගෙ video එකක කියනවනේ hevagen reply diss එකක් එනවා කියලා , මූ එකට රෙඩි වෙලා ඉදල තියෙන්නෙ අර බාර්ස් දෙක තුනක් ඒකට mix කරලා, හැබයි එහෙම නෙවෙයි නම් ඇත්තටම මේක පැය 6 න් ගහපු reply diss එකක් නම් deva is a serial killer . අනික මේක music වල trending 28 , underrated rap එකක් trending ආවමයි මන් හිතන්නෙ,කොහොමහරි කමක් නෑ දැන් මේ underrated raper ලා දෙන්නගෙන් පටන් ගත්ත ගින්න පැතිරුනොත් ගොඩක් මල් ටකරමෝ නැති වෙලා හොද new school era එකක් හැදෙන එක තමයි important ❤

    • @slwalker3509
      @slwalker3509 7 месяцев назад +9

      I agree with you...
      +Premiere eka schedule kraddi Heva lyrics description eke dala thibbe. So Deva had like 18 hours.

    • @binupahasvin-cm3qk
      @binupahasvin-cm3qk 7 месяцев назад +7

      Bars 8 කට කෙලින්ම රිප්ලයි කරල තියෙනව දෙවා

    • @MrSonic444
      @MrSonic444 7 месяцев назад +1

      Ekagai bro

    • @not_xhitler99
      @not_xhitler99 7 месяцев назад +1

      🔥

    • @vikumlakshan5724
      @vikumlakshan5724 7 месяцев назад

      Ehnm khmd hewage diss eke beat ek reverses krl cobrage diss rap ek ghnne. 😕✨

  • @RadonNoize
    @RadonNoize 7 месяцев назад +13

    පැය 6න් පුලුවන් වැඩ්ඩොන්ට විතරයි.. ❤️❤️ deva

  • @Sahan_2004
    @Sahan_2004 7 месяцев назад +40

    පැය 6න් Replay Diss දුන්නා කියන්නේ Deva වැඩ්ඩෙක් අරුට වැඩිය 😮‍💨🖤

    • @Hapiyaa
      @Hapiyaa 5 месяцев назад

      අනිවා හේවගෙත් මුල් කාලෙ කරපු රැප් produce කරලා තියෙනවා " තෙද "

  • @movinduhansaka1200
    @movinduhansaka1200 7 месяцев назад +22

    මනසික්,මාස්ටෙර් ඩී,දේවා,හේවා,මලිය,මොබ්බිග්💥💥💪

  • @himanthadinuja3773
    @himanthadinuja3773 7 месяцев назад +58

    අනිවාරෙන් ඩිස් දෙකම ලිරික්ස් එක්ක අරන් වීඩියෝ එකක් ඕනි කියන උන් මේකට ලයික් කරපල්ලා අපරාදේ හොදම දේවල් මිස් වෙලා නැත්තම් උබලට CMB bois

    • @Light-k4o
      @Light-k4o 7 месяцев назад +1

      දෙන්නෙ නැති වෙයි බං...😂😂

  • @JoKnox-b8f
    @JoKnox-b8f 7 месяцев назад +10

    දේවා හේවා දෙන්නම පට්ට... එකෙක්ගේ පැත්තක් ගන්නෙ නැතුව මැද ඉදන් අහන ඕනම එකෙක්ට තේරෙනවා ටිකක් දේවා උඩින් ඉන්නේ කියලා. උබල දෙන්නටත් ඒක තේරෙනවා...උන් දෙන්නගෙම හොද කිව්වට දේවගේ ඒවා react කරද්දි ඒක හොදට පේනවා bruh... ❤ දිගටම react කරන්න.. cmb channel එකත් දවසක උඩටම එනවා... underrated artist ලා ගෙනැල්ලා interview කරනවා නම් තවත් පට්ට ❤ ...ජය...

    • @Hapiyaa
      @Hapiyaa 5 месяцев назад

      Aniwa❤️

  • @lotis_19
    @lotis_19 7 месяцев назад +26

    Devaව ගෙනත් interview කරොත් මොකද 💀🔥 deva විතරක් නෙවෙ underrated artistලා ඔක්කොම

  • @evilnicky3999
    @evilnicky3999 7 месяцев назад +7

    HEVA : සෙල්ලමක් තොපිට Serious මට නම් ( SHRAWA)
    DEVA : Serious නම් උඹලට සෙල්ලමක් බං මට මේක 😂

  • @oshadakaushalya4176
    @oshadakaushalya4176 7 месяцев назад +4

    Deva on top 🔥🖤.

  • @gazelle8080
    @gazelle8080 2 месяца назад +3

    Deva Is underrated King 👑🖤

  • @chandudissanayake5602
    @chandudissanayake5602 7 месяцев назад +60

    Wisai set 100%

  • @whiskey__
    @whiskey__ 7 месяцев назад +23

    Lyrics_. සාධුකාර දී වරෙන් විහාරගෙට හෙළ රැපෙ
    සන්ධ්‍යා එලි අඳුරෙ මං තාන දැම්මෙ කණිසමේ
    නාඩි හිරි වැටෙවි මං ගලපද්දි එළිසමෙ
    කාලකණ්ණි වැඳගනිං වාරු දෙන්නැ අඩවියෙ
    ගෙවන්නෙ මෙ දෙවසර විෂය උතුරෙ භාරතීය
    අඩි තිබ්බෙ තනි ඇතා විජේරාමෙන් දකුණට
    සීරියස් නම් උඹලට සෙල්ලමක් බං මට මේක
    ගේමක් නෑ ස්වර හතෙන් හොල්ලද්දි බස්නාහිර
    පටන් ගද්දි අපි තොපෙ ෆෑන්ස්ලා
    සක්කිලි පුත්තු කොනෙන් තියාගන්න මට බැරි උනා
    "අඩො උඹ රැප දීපං මාසෙ ගානෙ" කොබ්‍රා උඹට අත දුන්නා
    කැරියා අන්තිමෙ උඹ මට හෙන සතා උනා
    නිදාගෙන හිටියෙ උඹෙ අඳෝනාව රිලීස් වෙද්දි
    ඇල්ලුවෙ තනි ගේම හේවායො නම් මොන පක්කුද
    පුකේ ගහගං definition underrated king
    Views නැතුව Sick වෙද්දි Diss දෙන්නෙ තොපි DEVA ට
    Industry gonna a hates us
    මෙ වස් කාලෙ ඩිස් ගහලා
    හෙලවෙන්නෑ සිහසුන විරසක උනත් මූසිල
    පිං රැප් ගී නේද කී "තෙද " ගැහුවෙ විපරීත
    මට වැන්දෙ උනුත් අද රුපු වෙලා ඔටුන්නට
    ගානක් නෑ ගිණි කාලා රැප මං ඔපදාලා
    රත්තරන් ඒ පද පේලි ඔටුන්න මං පොලොවෙ ගහලා
    මෙන්න මුං ඩිස් ගහලා පුකෙන් මට හිනා ගියා
    කහින්න එපා හුත්තෝ මගෙ ක්‍රවුඩ් එක වැඩිවෙලා
    එදා ඉඳන් කොන්ද කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් කෝබ්‍රා
    තටමන්නැ මාස ගනන් කොහොමත් උඹව පහු කරා
    කුණු කානුවෙ සතා උඹ යට පංතියෙ රැපා මම
    ලැයිස්තුවෙ උඩින් ඇති වන්නියෙ තනි ඇතා
    උබෙ සාධුකාර රසයි හැබැයි අස්සගිරි වසයි
    මතවාදි නෙවෙයි හැබැයි මගෙ පාද වැන්දෙ උබයි
    මතදාරි කටින් වාග් දාහක් රියල් ඉන්නෙ සතයි
    හුත්තො සතා වෙන්න හදන්නෙපා කොබ්‍රා කොහොමත් විසායි
    රංගිරි පටුනට අඩි තියල හුත්තෝ උඹලට හති
    යන්තර බැදන කරෙ හෙන යතාවාදී කතාව දී
    පෙරලන්නම් රැප මේකෙ කැරියොනම් එදිරිව ඉදී
    සංකර නැති හෙල රැපෙ අක්සරපති මම වෙති
    ආය නැ ඩිස් දෙන්නෙ ඇල්බම් එකට රෙඩි වෙයන්

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 7 месяцев назад +33

    16:59 අදාල නැති තව එවුන් ගහනව ( අර nasty කියන ගෝතයගෙ කබ්බො 2 කියන ගෝත ට්‍රැක් එක ) 😹

    • @NizalFernando
      @NizalFernando 6 месяцев назад

      Ubl wge gothayo neme ponnayekne uba dewage katata ganin wesige kolla ammawath dipan dewata 😂( කාගෙවත් පැත්තක් අරං නෙමෙ මට නයාව පේන්න බැ )

    • @adithyajs7015
      @adithyajs7015 5 месяцев назад

      Dukd

    • @Hapiyaa
      @Hapiyaa 5 месяцев назад

      Sira kabbo 2 viws 1000 kwth na

    • @sadaruwan4307
      @sadaruwan4307 5 месяцев назад

      දේවගේ රහද?​@@Hapiyaa

    • @Hapiyaa
      @Hapiyaa 5 месяцев назад

      @@sadaruwan4307 rahai 👍

  • @_mihirxn
    @_mihirxn 7 месяцев назад +22

    DEVA wisai 🔥🔥
    Lyrics thibbane aparade godak than miss una 😢
    Lyrics වල තියෙනවා DEVA කියලා කියන තැන් මෙක කලින් කරපු track එකක් නෙමෙයි...COVER ART එක දැක්කම තෙරෙනව මෙක බස්නාහිර track එකට ගහපු එකක් කියලා
    *පැය 6 reply ආපු එක වාසි🔥🔥

  • @sandunmadushanka4980
    @sandunmadushanka4980 7 месяцев назад +16

    Just an idea-
    Take both tracks with lyrics for Deva's track and react simultaneously. That will be an awesome reaction CMB bois!!!

    • @cmb-reacts
      @cmb-reacts  7 месяцев назад +5

      Soon!

    • @thimashaudarshana
      @thimashaudarshana 7 месяцев назад +6

      @@cmb-reacts අර පැත්තක ඉදන් කහින naztyගේ එක ඕන් නැ හේවාගෙයි කෝබ්‍රාගෙයි දෙක එකට අරන් react krnn

    • @binupahasvin-cm3qk
      @binupahasvin-cm3qk 7 месяцев назад

      Idea eka maru❤

    • @mZz99543
      @mZz99543 7 месяцев назад

      ​@@cmb-reacts sirawata natzy gu goda nm react krnn epa

    • @mantalyaka4406
      @mantalyaka4406 7 месяцев назад +1

      ❤ikkamanin

  • @mallawijewardane8996
    @mallawijewardane8996 7 месяцев назад +18

    HEVA - මාව පහු කරන්නද පුතා හදිස්සිය
    DEVA - තටමන්නෑ මාස ගනන් කොහොමත් උබව පහු කලා 💀

  • @dulanjanRasindu
    @dulanjanRasindu 7 месяцев назад +9

    දෙකම ඇහුවා deva දිලා තිනවා රිදෙන්න ❤

  • @anushkabandara2261
    @anushkabandara2261 7 месяцев назад +5

    To be honest ට්‍රැක් දෙකම මරු... කෝබ්‍රා මරු හේවා මරු සුපිරියක් වෙයි ඇල්බම් එක

  • @darksoul9345
    @darksoul9345 7 месяцев назад +8

    Heva basanahiratama “මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද
    කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස්”
    Wisai eke cover art eke inne “King” devage move eka cover ekema details

  • @sithum8679
    @sithum8679 7 месяцев назад +11

    As a fan of both artists Deva on the top👏🏻 no offense

  • @randikaliyanage8255
    @randikaliyanage8255 7 месяцев назад +14

    පරන එකක් කියලා නම් හිතෙන් නැ බ්‍රෝ මේක...හොදට ඇහුවොත් තේරෙනව බස්නාහිර එකෙ බාර්ස් එක එක අරන් වෙන වෙනම ගහනව මේකෙ❤️...
    දෙකම ගත්තම මේ ට්‍රැක් එක වාසි🥵

  • @Rxdushka
    @Rxdushka 7 месяцев назад +19

    මට හිතෙන විදියට මෙකෙ කෝබ්‍රා කියලා කියන්නේ මේක කෝබ්‍රාගෙන් ආව diss එකක් කියලා, වන්නි එකෙන් පස්සෙ කෝබ්‍රා Deva උන නිසා මේක ආයෙමත් කෝබ්‍රා කියනා පරන කැරැක්ටර් එකෙන් ආවා වගේ
    Anyway මේ Diss භීශණේනම් ආතල්🔥❤

    • @thimashaudarshana
      @thimashaudarshana 7 месяцев назад +1

      Heva diss krnne cobraa ta devata newei ekai cobraa reply krnne

    • @mentaltv-lo3vs
      @mentaltv-lo3vs 7 месяцев назад +1

      පරණ සතා අවුස්සගත්තා වගේ ලයින් එකක් දෙන්නෙ

  • @chathurangadananjaya
    @chathurangadananjaya 7 месяцев назад +8

    Deva japure campus eke tamai ❤️‍🩹

  • @vikumlakshan5724
    @vikumlakshan5724 7 месяцев назад +3

    Oyl denna wazi lamai!! 🐊🔥

  • @Lahiru242
    @Lahiru242 7 месяцев назад +4

    basnahiratama mru🔥
    wasai mruuuuuu🔥🔥🔥🔥🔥

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 7 месяцев назад +25

    "කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුඛ"
    "ඇල්ලුවේ තනියෙන් ගේම හේවායො නම් මොන ප$කුද"
    "මාව පහු කරන්න්ද පුතා හදිස්සිය"
    "තටමන්නෑ මාස ගනන් කොහොමත් උඹව පහු කලා"
    "ඇයි මේ කීප දෙනෙක් දණ ගහන් මං ගාව"
    "මත වාදි නෙමේ හැබැයි මගේ පාද වැන්දෙ උඹයි"

    • @nadilanesara6581
      @nadilanesara6581 7 месяцев назад +1

      Thanikara heva t u masa gaman thatamanawane😅

    • @kasunbimalka7643
      @kasunbimalka7643 7 месяцев назад +1

      "මමයි කෙලින් කලේ උබෙ කොචු නාරටිය"
      "එදා ඉදන් කොන්ද කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් කෝබ්‍රා"

  • @DamithaAkalanka
    @DamithaAkalanka 7 месяцев назад +4

    Heva rap එකක් දාන්නෙ මාස ගානකට එකක් වගේ. හැබැයි කෝබ්‍රා-දේවා මාසෙට එකක් ගානෙ රැප් දානවා. ඒකයි කියන්නෙ "අඩෝ උබ රැප දීපං මාසෙ ගානේ කෝබ්‍රා උබට අත දුන්නා" කියල.

  • @mallawijewardane8996
    @mallawijewardane8996 7 месяцев назад +4

    අඩිය තිබ්බේ තනි ඇතා විජේරාමෙන් දකුනට 💀🫡

  • @Itznikz07
    @Itznikz07 7 месяцев назад +2

    CMB boiiiizz 🖤💯

  • @mpattanayaka5143
    @mpattanayaka5143 7 месяцев назад +1

    ALBUM ALERT !
    La fusion luxueuse
    (The Luxurious Fusion)
    THE INAUGURAL MUSIC ALBUM FROM SRI LANKA,
    BLENDING THE HARMONIES OF THE EAST AND THE WEST IN A SINGULAR SYMPHONY
    I haven't really given my all to any song I've made yet. So, I've decided to put some real effort into creating an album. The plan is to blend Western and Eastern music styles for this album. Right now, none of the big-name celebrities in the music industry are pitching in their music for this project. It's just me and my team working on it.
    Deva de allbum eka gana wistharayak dala thiyenne..

  • @Tharindu1230
    @Tharindu1230 6 дней назад +1

    wisai > basnahiratma❤

  • @AnjanaBanara89
    @AnjanaBanara89 7 месяцев назад +3

    Wisai wazi 💥

  • @DINETHIMASHA-z2z
    @DINETHIMASHA-z2z 2 месяца назад +1

    King Deva

  • @thimashaudarshana
    @thimashaudarshana 7 месяцев назад +12

    cover art eke idnma ගොඩක් තැන් මිස් වුනා

  • @tharushigimhani8680
    @tharushigimhani8680 7 месяцев назад +2

    විධාන is a masterpiece . ❤

  • @ykingpathum1171
    @ykingpathum1171 7 месяцев назад +6

    HEVA < DEVA

  • @kasuntharaka1048
    @kasuntharaka1048 7 месяцев назад +2

    Devage meka maru liyrics ehema maru therenna kiyanawa aniwa patta ❤❤

  • @slwalker3509
    @slwalker3509 7 месяцев назад +1

    Nailed it Deva!

  • @Kavii_Xvll
    @Kavii_Xvll 7 месяцев назад +1

    Bro woke up and choose violence 😂

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 7 месяцев назад +9

    topic channel create wenne automated bn. music distribution site ehekin publish karahama spotify, i tunes walata eka para tracks watenawa wage.. youtube eke audio track ek watenne topic ekata. eek claim karanna one danna widihata artist.. ethakota e track tikath display wenawa official yt channel eke.. topic ekn wateddi comments okkoma off. description watenneth distribution site ekta dipuwa

  • @RavinduWikramasingha
    @RavinduWikramasingha 2 месяца назад +1

    Deva ❤

  • @imalkadilsara
    @imalkadilsara 7 месяцев назад +1

    Fire htto fire❤

  • @Lucifer-t9w
    @Lucifer-t9w 7 месяцев назад +3

    Track දෙකම එකට reaction එකක් ඕන...❤❤
    #Viwes #නැතුව #seek #වෙද්දි #Diss #දෙන්නෙ #තොපි #DEVAට
    මෙකෙ DEVA බස්නාහිර track එකෙ හැම bar එක්කට වගෙම reply දිලා තියනවා...පරන එකක් නෙමෙයි

  • @the_chale
    @the_chale 7 месяцев назад +1

    රත්තරන් ඒ පද පේලි ඔටුන්න මං පොලොවෙ ගහලා 👑️🗿

  • @MALINDU_PANKAJA
    @MALINDU_PANKAJA 7 месяцев назад +2

    HEVA:- ගනිද්දි සියතට අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට
    DEVA:- මට වැන්දෙ උනුත් අද රුපු වෙලා ඔටුන්නට
    ගානක් නෑ ගිණි කාලා රැප මං ඔපදාලා
    රත්තරන් ඒ පද පේලි ඔටුන්න මං පොලොවෙ ගහලා
    HEVA:- ඇය මේ කීප දෙනෙක් දණ ගහන් මං ගාව මං මැරෙනවා ලියන්න ඒකයි කම්පාව
    DEVA:-මතවාදි නෙවෙයි හැබැයි මගෙ පාද වැන්දෙ උබයි
    HEVA:- මාව පහු කරන්නද පුතා හදිස්සිය මමයි කෙලින් කරේ උබේ කොඳු නාරටිය
    DEVA:- එදා ඉඳන් කොන්ද කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් කෝබ්‍රා
    තටමන්නැ මාස ගනන් කොහොමත් උඹව පහු කරා
    🙂👍

  • @KCREATIONS-z7g
    @KCREATIONS-z7g 7 месяцев назад +3

    Machan meka kalin plan ekak newei ban,heva - konda pana nethi seen ekak kiyanawa,
    Cobra - konda kelin kathawak kiyanawa.
    Sirawatama dennama real talented bn

  • @SaveeshaNishshanka
    @SaveeshaNishshanka 7 месяцев назад +1

    Deva♥️

  • @malinda124
    @malinda124 7 месяцев назад +3

    Cobraa කියලා ආයි ඔය music video එක එන්න හේතුව ඔය උන සිද්ධිය අනිවා cobrage era එකේදි සිද්ධ වෙච්ච සිද්ධියක් ඒකයි music video එක අන්තිම හා මුල cobraa කියලා verse එකේ යන්නෙ මැද්දෙන් මැද්දෙන් දේවා කියලා ත් කියවෙනවා ඒකෙන් කියන්නෙ මේක පරණ track එකක් නෙමේ ඊයෙම පැය ගාණෙන් ගහපු track එකක් ඒකයි මුලම verse එකේ කියන්නෙ සන්ධ්‍යා එලි අදුරේ මං තාන දැම්මෙ කණිසමේ කියලා ඒකියන්නෙ රෑ පොර තනියෙන් beat එක ගහලා තියෙන්නෙ

  • @santhush7399
    @santhush7399 5 месяцев назад

    Not gonna lie, Deva is on the top!!

  • @masterbeatz23
    @masterbeatz23 7 месяцев назад +1

    Cobraaa කියනවා එයා අලුත් පරණ හැම එකේ ම. මැයි මාර එකේ verse entry එක අහන්න හොඳට @cmb-reacts

  • @sasikasandaruwa8344
    @sasikasandaruwa8344 7 месяцев назад +1

    Deva 😍🖤

  • @Rasindu1234
    @Rasindu1234 7 месяцев назад

    දෙලොවක් අතර මන් තනි උනා 😮😮😮😮❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nilukadarmasena6400
    @nilukadarmasena6400 2 месяца назад

    කෝබ්‍රා කොහොමත් wisai💥

  • @NishunNethsara
    @NishunNethsara 7 месяцев назад +2

    Den lyrics thiynwane aye react krplla 💖

  • @DiluKarunarathna-b5d
    @DiluKarunarathna-b5d 7 месяцев назад +5

    adnm epa una ubala. yko deva points walatama diss karala thiynne 😪❤. Deva 100%

  • @krishanthadimuthu2516
    @krishanthadimuthu2516 7 месяцев назад +1

    CMB මචෝ , 👍 cobra ගෙ community එකේ දාල තියෙන post වල පොර lyrics දාල තියෙනවා .. comment එකක් විදිහට ...
    ආයෙ ඉස්සරහට ඒක බලාගෙන කරමු ... 👌👌

    • @HashanErandaka
      @HashanErandaka 4 месяца назад

      Kohmd cobrage community ekta add wenne?

  • @DularaTheekshana-e3w
    @DularaTheekshana-e3w 7 месяцев назад +5

    Heva undrated 👑 ❤

    • @jehanfd
      @jehanfd 7 месяцев назад +1

      My ass 😂💔

    • @jehanfd
      @jehanfd 7 месяцев назад +1

      Both are underrated 👍

    • @DularaTheekshana-e3w
      @DularaTheekshana-e3w 7 месяцев назад

      @@jehanfd heva vs deva (undrated king 👑 heva )

  • @LiVizZ
    @LiVizZ 7 месяцев назад +1

    Heva 🧠❤️‍🔥

  • @kevinkaush698
    @kevinkaush698 7 месяцев назад

    Smokioge Dinapotha _ reaction ekk one!!

  • @ayesh____
    @ayesh____ 7 месяцев назад +2

    Reaction eke godak then miss wela bro 💔 lyrics wla thwa gahanawa hewata ‼️

  • @Hezhu_boy
    @Hezhu_boy 6 месяцев назад +1

    Deva thama unratted king 💀❤

  • @Wizh_MostDope
    @Wizh_MostDope 7 месяцев назад

    Wisai- uda💯

  • @Avishkarodrigo15
    @Avishkarodrigo15 5 месяцев назад

    Deva 🔥

  • @DazhNow7
    @DazhNow7 7 месяцев назад

    ❤ Set Utto

  • @mpattanayaka5143
    @mpattanayaka5143 7 месяцев назад +3

    සන්ධ්‍යා එලි අඳුරෙ මං තාන දැම්මෙ කණිසමේ = හවස් වෙලාවෙ පැයෙන් beat ඵක හැදුව කියල කියන්නෙ

    • @pathumdilhara7323
      @pathumdilhara7323 7 месяцев назад +3

      කණිසම කියන්නෙ රෑ 12ට

    • @mpattanayaka5143
      @mpattanayaka5143 7 месяцев назад

      Ane manda bn..heva treak eka release karala paya 6k.wage weddi cobraa diss eka release kare..

    • @pathumdilhara7323
      @pathumdilhara7323 7 месяцев назад

      @@mpattanayaka5143 එලි වෙනකන් ගහලා තියෙන්නෙ

    • @AD-xe2oo
      @AD-xe2oo 7 месяцев назад +1

      ​@@pathumdilhara7323අම්මො අම්මෝ කණිසම කියන්නෙ රෑ 12ටලු 😂 උඹලනෙ ඉතින් දේවගෙ රැප් අහලා "අම්නේ පට්ට ගැඹුරු අම්නේ" කියලා කියන්නෙ. ඉස්සෙල්ලා සිංහල ටිකක් ඉගෙන ගනින් බිජ්ජො.
      in my mind :-
      බර වචනයක් නෑ උඹලට වචනයයි සිංහල දැනුමයි නැතිකම.....වෙනස පිලිගන්න මනසකින් බැරිකම කොහෙද නිහතමානිකම ඇත්තෙ හිතෙ කැ# කම.....

  • @SL.RAP.
    @SL.RAP. 7 месяцев назад

    Wisai❤️

  • @malindunawanjana6166
    @malindunawanjana6166 7 месяцев назад

    deva....❤

  • @PasswordPassword-b3h
    @PasswordPassword-b3h 7 месяцев назад

    Wisai ❤️

  • @ShehanKaveesha-b1f
    @ShehanKaveesha-b1f 7 месяцев назад +1

    Ado aye dpnk

  • @gayanranjan4247
    @gayanranjan4247 7 месяцев назад

    Wisai♨️

  • @DrakonGaming1224
    @DrakonGaming1224 7 месяцев назад +1

    Heva deva and rudy gana podi idea ekk gnn puluwn dollar squad kiyl channel ekk thiyenw eke video wgyk thiyenw heva , deva (cobra) and rudy gana ❤

  • @Lahiru242
    @Lahiru242 7 месяцев назад +2

    3:36 වන්නි එකෙන් ඩිස් කරේ කෝබ්‍රාගේ කාලෙනේ ඒකටනේ හේවා රිප්ලයි දුන්නේ ඒකට තමා ආයෙත් කෝබ්‍රා වෙලා රිප්ලයි දෙනවා ඇත්තේ ඔය

  • @dwcreations689
    @dwcreations689 7 месяцев назад

    Deva ❤😮

  • @daniduwickramapala7026
    @daniduwickramapala7026 7 месяцев назад +3

    ඕක පරන එකක් නෙමෙ , බීට් එකනම් කලින් හදල තියෙන්න ඇති , ඒත් ලිරික්ස් එක්ක බලපන් අරූගෙ ට්‍රැක් එකේ බාර් එකෙන් බාර් එකට ඩිස් කරල තියෙන්නෙ ...😊

    • @vikumlakshan5724
      @vikumlakshan5724 7 месяцев назад

      Na bro. Hewage beat ekamai reverse ⏮️ karala thiyenne!!! 🗿🐦‍🔥💀

  • @kavindusomathilaka2237
    @kavindusomathilaka2237 7 месяцев назад

    🔥🌿wasi

  • @prabasheranga5101
    @prabasheranga5101 7 месяцев назад +1

    Ravin B ගේ amba dhel rap එක reaction එකක් දාහන්කෝ 😁

  • @Kavii_Xvll
    @Kavii_Xvll 7 месяцев назад

    සමහර විට කලින් ලියල තිබ්බ එකක බාර්ස් ටිකක් පස්සෙ වෙනස් කරල දැම්ම වෙන්න පුළුවන් පැය 6කින් රිප්ලයි ඩිස් එකක් දීපු එකනම් 🔥

  • @nishanpradeep9796
    @nishanpradeep9796 5 месяцев назад +1

    හොදම Ponts ටික මිස් කරා Cmb🙁

  • @emokidzpubg
    @emokidzpubg 7 месяцев назад

    WAZI WAZI 🔥🔥

  • @GAMINGROUSY
    @GAMINGROUSY 7 месяцев назад +1

    TRENDING AWA OKA

  • @sudeeraakash9429
    @sudeeraakash9429 7 месяцев назад +1

    ඇත්තම කතාව කිව්වොත් දෙවායි හෙවායි යාලුවො මුන් දෙන්නා එක්තු වෙලා කරන්නෙ මුන් දෙන්නගෙ ට්‍රැක් එකක් තියෙ පාන්දරින් ස්කොලෙට අහලා බලන්න

    • @shashikamadhushan1460
      @shashikamadhushan1460 7 месяцев назад

      You tube nh eka ade ahanna vidihk nadda eka

    • @MASTER_Gang_OFFICIAL
      @MASTER_Gang_OFFICIAL 7 месяцев назад

      ​@@shashikamadhushan1460 ruclips.net/video/JeEzfQgeGC8/видео.htmlsi=UQNcr7WfoXjGIwlA

  • @slwalker3509
    @slwalker3509 7 месяцев назад

    Hewa : වීරයෝ ගොඩක් නැවතුනේ කනත්තෙ පස් කාලා (One year ago...)

  • @gayanranjan4247
    @gayanranjan4247 7 месяцев назад

    Kollek unama poddak5tnidagannawa boss😅❤️

    • @cmb-reacts
      @cmb-reacts  7 месяцев назад

      Chaiiinn 😹❤️

  • @gayanranjan4247
    @gayanranjan4247 7 месяцев назад

    Deva 🕶️♥️

  • @himanthadinuja3773
    @himanthadinuja3773 7 месяцев назад +2

    Ado aye lyrics ekkama diss deka aran video ekk.oni CMB bois 🥺ubala me video eka danakn bln htye mama❤

  • @ZeneTH_SaviTHma
    @ZeneTH_SaviTHma 7 месяцев назад

    Honestly Deva top! 💀💤

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 7 месяцев назад

    මේ බීට් එක ඔළුවෙන් අයින් කරගන්නෙ කොහොමද 😂❤️ hevaගෙ එකත් සෙට් ඒත් මේක නම් විනාසයක් 🔥

  • @Ewo0240
    @Ewo0240 7 месяцев назад +13

    හැබැයි උබල reaction කරනව කියල යටින් හිමීට devat කපනව නෙත.heva ,hiru එක්ක උබල fit නෙ අපිට එව තෙරෙනව බොසා 😩

    • @cmb-reacts
      @cmb-reacts  7 месяцев назад +1

      Art එකයි දෙගොල්ලොන්ගෙම රසවිදින්නේ ❤️

    • @xZenuwa9
      @xZenuwa9 7 месяцев назад +2

      deva thama machan best❤

    • @ssassit.1t
      @ssassit.1t 7 месяцев назад +1

      U ekka api (fansla) innwne 😎

  • @shashikamadhushan1460
    @shashikamadhushan1460 7 месяцев назад +2

    Aya react krhn lyrics aran hevata point walt gahl tynwa ewa ublt miss una

  • @Ramma02
    @Ramma02 7 месяцев назад

    Heva ❤

  • @thescorpion69
    @thescorpion69 3 месяца назад

    මෙහෙමයී සිද්ධිය ඕක පරන එකක්. ඔය බීට් එක පරණයි. වර්ස් හෙමත් ලියල තියෙන්න ඇති. පස්සෙ අරූගෙ එක ඇහුවට පස්සෙ ඒකට වචන හරවලා ගන්න ඇති.
    (සමහරවිට)

  • @Shevon2024
    @Shevon2024 2 месяца назад +1

    Mehema deyk thiynwa bro hewa deva dennma.mama.poddk dhannwa hewatg aluth concept denna asai uth patta mahnsiykgannwa ekt , eth deva kiyanne machn mara ekek u uta eka upannemn thuyanw bn , wachna sata pata gala enw waraddk na uge wishtadga seen eka eliuta dawata , thawa wadikal yanna lankwen rap crowdbagekn bagayaktath wada allanw u uge mata concept ekk thuyenne, dan naga, dewa irrasara raksha onna balpn raksh name eka dagathyhma mu gahana game eka mu kiyanwa garuda track eke kagawenek enw kiyala kagawena kiyanne machn sinhala baswaharen bn mahsonta bro mahason kiyann yakeknr machn onna balpn thada pahark allnwa u tha masa 3kin wage aththtama u api ahalanathi sidhdhi assana ekek , dakala nathj dark side contarct kalla penanan ekek edhe dakka bro api garuda album eke isipriya ekei, thangasala ekei aththtama hithenwa ado athyhne mu kiyannr api monwd utto dhanne kiyala, u anika rap walta withrk ae kalla na uge thiyenne amuthu kalawak art ekkm dena eka , danatama u tamil crowd eka alla iwri issrhata hodha hodha sellm.ei, u waddek , wachnen neme kriyawen waddek kiyala pennla thuyanwa garuda track eke, samahara ayta meka set na mokdga uge thuyenne hena sahithya bara wachna etg ewa punch machn ♥️ mama hithnne owa thama enna oni rap , u apita deyk kiynwa anika uge maraketing balpn maru mara concept ekk u charithyk ekenm ⚠️️💯. @deva @cmb

  • @Captain_Rap
    @Captain_Rap 7 месяцев назад +1

    Heva x Deva Tracks Tiyenwa React krpm ❤

    • @Captain_Rap
      @Captain_Rap 7 месяцев назад

      Pandarin School et

  • @Luzzy_22y
    @Luzzy_22y 7 месяцев назад +1

    Kalin kiwa ekk nemi bn heva gahan tikatmi muth kiynne🙂🙂🙂❤️

  • @DiluKarunarathna-b5d
    @DiluKarunarathna-b5d 7 месяцев назад +3

    පරන එකක් නොවයි බන් ඔික. beat eka reverb . points wlatama diss karala thiyne ❤✊

  • @ameerishan2063
    @ameerishan2063 7 месяцев назад

    Ravin B ගෙ අලුත් ට්‍රැක් එකටත් විඩියො එකක් ඔනි ❤

  • @ch_ee_na_
    @ch_ee_na_ 7 месяцев назад

    Kollo rap walin gahagannawa. Api rasa widnawa. Hodai hodai❤😮