Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උඩුබද්දාව MOH එකේ අක්කර 5කට වැඩි භූමිප්රේමානයක් තමන්ගේ පුද්ගලික වියදමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි Uthpala Sankalpa මහතා වගා කරනවා ඒ වගා භූමියේ අසරන පවුල්වල අම්මලා තාත්තලා 10 දෙනෙකුට වඩා සේවයකරනවා ...ඇත්තටම ලොකු පිනක් ඔබතුමා මේ රට වැටිලා තියන වෙලාවේ මේ කරන්නේ ..මේ දවස්වල වස විස නැති පැණි කොමඩු අස්වැන්න නෙලනවා ..මමත් ගිහින් රස බැලුවා මාරම රහක් තියෙන්නේ .කිලෝ 3000කට වඩා තියනවා කිලෝ එක රු . 200 ගනේ අලවිකරන්නේ පුලුවන්නම් ඔබත් සහයෝගයක් දෙන්න මේ කොමඩු ටික අලවිකරගන්න .කුලියාපිටිය මාදම්පේ පාරේ යනවානම් උඩුබද්දාව MOH ඉදිරිපිටදි හෝ නැත්නම් වගා භූමියට ගිහින් ඔබේ අතින්ම හරි කොමඩු අස්වැන්න නෙලාගන්න පුලුවන් ..ගෙඩියක් ගන්න මුදල් මදිනම් අතේ තියන මුදලට කොමඩු කෑල්ලක් මිලදිගන්නත් පුලුවන් ..ඔබ දක්වන සහයෝගයෙන් තව පවුල් ගනනාවක කුඩා දරුවන් කුසගින්න නිවාගන්නවා අනිවාර්යෙන්ම..ඇත්තටම මේ දවස්වල කඩයක්ගාව ටිකක් ඉදලා බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි හාල් ගැරැම් 250 අරන් යන සීනි ගැරෑම් 100 අරන් යන අසරන මිනිසුන් කොතරම් ඉන්නවාද කියලා ..ඉඩම් තියන හැමෝම මේවිදිහට වගාකරලා තව පස් හය දෙනෙකුට රැකියා පහක් හයක් දෙන්න පුලුවන්නම් ඒක මාරම වටිනාකමක් ලොකු පිනක් ...#tunthotaecofarmමේ අමාරුම අවස්ථාවේ අපි අපිවම රැකගමු ඒ වෙනුවෙන් එක්ව පෙල ගැසෙමු ...
මෙි කොමඩු වර්ගය මොකක්ද නිහල් මහත්මා
Lll
මේ දොස්තර මහතාව දැන් ආණ්ඩුවේන් ලෙඩ්ඩු බලන්නෙ නැතිව කොමඩු වවනවා කියලා වැඩ තහනම් කරන්න පුළුවන් ! ඒක නම් ශුවර් !!!
එහෙම වෙන්නෙ නෑ මේ moh ඩොක්ට
නියමයි නිහාල් අයියෙ ..doctor කෙනෙක්ගෙන් රටටම ලොකු ආදර්ශයක් ..🙆🙆🙆🙆🙆❤️❤️
මම ඉන්නේ ජර්මනියේ අපිට හොඳ ආර්ථික මට්ටමක ඉන්නව ඒත් අපිටත් ගොවිපලක් තියනව ගෙදරට අවශ්‍ය සියලුම එලවලු සහපලතුරු තියනව ඒක හිතට දැනෙන සතුට කියන්න වචන නෑ ගොවිතැන කියන්නේ හිත නිවන දෙයක් දරුවන් හරිම විනෝදයක් ලබනව මෙහෙත් කොමඩු කෑලි වශයෙන් කඩවල විකුනනව ඔබතුමාට සුභ පතනවා ❤️❤️
පැරණි කොමුඩු ඉස්සර තිබුනා තනි කොලපාට ගොඩාක් පැරණි රසයි.දැන් ඒ කොමඩු දකින්නත් නැහැ.❤👍
ඇත්තටම දැන් තියන කොමඩු වලට සීනි දාලා කන්න වෙලා තියෙන්නෙ 😊
බීම හදල වෙළද පොලට දාන්න විශෙශයෙන් වියලි කලාපීය ප්‍රදේශවලට ඔබසැමගෙ උත්සාහාය තවතවත් වර්ධනය වේවා
දකින විට පුදුම සතුටක්..ඔබ තුමාට බොහොමත්ම පින්..
ඔව් මම ඉන්නෙත් ජර්මනියේ.ඇත්තටම මෙහෙත් කෑලි කපලා විකුණනවා.හරි ආසයි දැක්කම.සුභ පැතුම්
රටට නයනැති සුන්දර මිනිස්සු ..
ඉතාමත් විශිෂ්ඨ ඩොක්ටර් මහත්මයෙක් .ආශීර්වාද කරමි.
හදපු අම්ම තාත්තටත් පින් සිද්ධ වෙනවා 👍🤗
වෛද්‍ය තුමනි..!..මහරගම පිලිකා රෝහලේ ලෙඩ්ඩුන් සදහා කොමඩු පරිත්‍යාගයක් කරන්න ඔබ තුමාට බැරිද..??
නියමයි. ජයවේවා 👍❤️
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි.විදේශ රටවල කොමඩු කැලි කපලා කැම ඔතන තුනි ඉටි කොල වල ඔතලා දෙනවා.එවිට විෂබිජ යන්නෙත් නැහනෙ .ඒ දේ කරන්නත් ඔබතුමාට අමාරැ වෙන එකක් නැතිවෙයි .සමාවෙන්න මෙසේ සදහන් කරාට..ස්තුතියි නැවතත් .ඉදිරියටම යන්න දේව ආශිරි සියළුම වෛද්‍යතුමා ඇතුළු සියළුම දෙනාට .🙏👍💐💐❤️(මම ඊශ්‍රායල් සිට)))👏👏
වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයක්❤💯
a dokta sok😀😀ninawenmai nihal aiyat a wage pinwat minissu ahema tamai bs😍😍😍
Thunthota eco farm. Growing sweet melon. Good work doctor. Hope to visit the farm in near future.
මේ වා බීම හදලා විකුණන්න පුලුවන්. වියළී දේශගුණයට හොඳ ට පැණි රස වෙනවා . පාටත්වැ ඩ් යි. ඔබට සුභ පතනවා .
niyamai a wadenam video 1 ahamben dakke bs athtatama minisunta adakale hari amaru kalayak obalata pin asawata balalat nogena ennawa samaharu salli natiwa bs obalata👍👍👍👍😍
Niyama adarshamath doctor kenak.hari satutui dakkama.
All the best doctor😍 well done keep it up you are a roll model for doctors who run for run for money oriented private channelling
Hello Uthpala, great example, great thought process, very practical as you have always been since your childhood, these videos will encourage a lot of professionals to think differently ... නියමයි මචන්....
Thank you doctor. You process the genuine qualities of a doctor. Did you get what I meant.? Good job.
mge jewithe mn asama deyk tamai waga karaneka.aken lebena sathuta kiya nima karanna be.wanija wagawak nokalat man inna hema thenakama mat waga karanawa.lankawa kiyanne pin bimak.Bohoma watina concept ekk❤❤❤Thawat ayata haiyak wemin karana sewaya agaya kala yuthui❤❤Digatama me de karan yanna shakthiya dairya lebewa❤❤❤Doctorge wachana tika watinawa❤❤Nihal mahattaya nishshabdawa doctorta kata karanna dila dena support eka watinawa.agaya karanawa❤❤❤
නියම වැඩක් patta iiii
ජයවේවා නිහාල් අයියේ
ගෙදරට ගේන කොමඩු ඇට පැල උනොත් ගෙඩි හැදෙයිද
Doctor. Think about making juice. Milkshake and dried watermelon...
Dokta mama enna kuwait වල mahat kale කපලා ete walen ආවර්ණය කරලා teyanna harema satutui aga කරනවා ඔබ tuma
Matath asai kadanna anna ammoo rasa👍♥️from cyprus
Mama Dubai komadu heduwa.kadanna kalin pehilada kiyala balanne kohomada
ජයවේවා!
Para ayine mewa biima hadala wikunanna puluwan..
Komadu kapala polithin ekakin kawar karala vikunanna.England wala komadu kapala vikunanawa ona tharam.
dakiddith asai jaya wewa
මරු
Sir komadu walata ena ill messa palanaya kale kohomada,
Mama inna ratet godaak palathuru kapala wikunanawa (gaslabu,annasi,komadu,) thawa wargat thiyenawa.
Good ideas
Akkarykta kohcra tin onidha sir
Nihal මහත්මයා අපිට වගාවට අක්කර 5ක් ගන්න අවශ්යයඉල ඔය පලාතේ කොහොමද?docter එක්කම අපිටත් එක්වෙලා වගාකරන්නපුලුවන්. මේකට දැනුවත් කරන්න. මේ කොමඩු පිට රට පටවන්න බැරිද?
wahana yodagena maha parimanayen wawanna thaksanaya yodagena gedi lokuwata hadanna
Uthpala doctor❤❤
Beema hadala denna.oya asarana pirisidu amma kenekuta rakiyawakuth labenawa.
Jayawewa
Koheda thiyenne
Vasanawanthai♥️👍love you Dr
puluwannam idam kuliyata aragena lankawa purama wawanna
මන් කොමඩු හිටව්ව හැදුනෙ කැකිරි ඇයි එහෙම වෙන්නෙ
Tourist la meken hadana bima ekata hari kemathi
❤❤❤
නිහාල් මහත්තයා වගාවට ඉඩම් ගන්නෙ බදු පදනම මතද..බදු පදනම මතනම් දල වශයෙන් මිල දාන්න
ඩුබායි වලත් කොමඩු කපල විකුනනේ..කිලෝ. ගානට
හ්ම්ම්
Engalawa komadu kilo ekaka £2.80 k £3 k wage wenawa. Rasath adui
අර කිව්වත් වගේ ඔය පාරේ යන අයට බීම වීදුරැවක් දෙන්න ලෑස්ත් කරන්න..රස්නෙට කවුරැත් බොයි..රසට , ගුනට, පරිසිදුවට බීම එක පිරි නමන විසියත් දැනගෙන පටන් ගන්න MOH එක ඉස්සරහයින්ම..පාරේ පො ඩි අයිනේ මේසයක් තියාගෙන හොද වතුර එකත් පිරිසිදුවට තියාගෙන අනේ ඔය රස්සාවක් නැති අම්මලට කියදීල ඒ වැඩේ කරොත් නරකද? අර නුවර පාරෙ යන කොට අන්නාසි කාලෙට ්රඔය වගේ කරනව..
Asai dr
Dan ewarada
කැන්ටලූ හදන්න Docter
Mama lankawata awama anawa next month
වීර මාමා කෝ.??
🙏
ලොකු සුපර් මාර්කට් වලත්.
මෙහෙ italy වල ත් කොමඩු කපල තමයි විකුනන්නේ 😊
රට ගැන හිතන රටට ආදරේ කරන ගුනයහපත් දොස්තර මහත්තයෙක්
❤❤❤😂😂😂
ඔබතුමාගේ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද
මේ රටවල් වල 🍉 කපලා විකුණනවා
Magath land akk thiyanawa karanna kanalk naha
මේරටවල කපල විකුනනවා.
😂😂😂රට බංකොලොත් කරපු නිසා කොමඩු කන්න අපහසුයි..
මෙහෙ.
🙏🙏👍👍👍👏👏👏👏👏👏👏😍❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
අගයකරනවා මහත්මයා
මාත් ආසයි වවන්න ඒත් ඉඩමක් නෑ තාම හොයනවා හම්බ උනෙ නෑ සෙට් වෙන ඉඩමක්
Hoyala daynna edamak
Itali.market.vala.kali.theyanna.vekunanna
ruclips.net/video/J6XIosIjU7g/видео.htmlMelink eka open karala balannako me minissu kohomada mehe waga karala thiyenne kiyala. Kantharayaka
අනිවරෙන්
ruclips.net/video/wuSrJ0nh3r0/видео.html api pennana uthsaha karanne ape minissunta baha kiyana auruddata eka wathawak warusawa watena rataka saruwata wawala thiyenawa
උඩුබද්දාව MOH එකේ අක්කර 5කට වැඩි භූමිප්රේමානයක් තමන්ගේ පුද්ගලික වියදමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි Uthpala Sankalpa මහතා වගා කරනවා ඒ වගා භූමියේ අසරන පවුල්වල අම්මලා තාත්තලා 10 දෙනෙකුට වඩා සේවයකරනවා ...ඇත්තටම ලොකු පිනක් ඔබතුමා මේ රට වැටිලා තියන වෙලාවේ මේ කරන්නේ ..මේ දවස්වල වස විස නැති පැණි කොමඩු අස්වැන්න නෙලනවා ..මමත් ගිහින් රස බැලුවා මාරම රහක් තියෙන්නේ .කිලෝ 3000කට වඩා තියනවා කිලෝ එක රු . 200 ගනේ අලවිකරන්නේ පුලුවන්නම් ඔබත් සහයෝගයක් දෙන්න මේ කොමඩු ටික අලවිකරගන්න .කුලියාපිටිය මාදම්පේ පාරේ යනවානම් උඩුබද්දාව MOH ඉදිරිපිටදි හෝ නැත්නම් වගා භූමියට ගිහින් ඔබේ අතින්ම හරි කොමඩු අස්වැන්න නෙලාගන්න පුලුවන් ..ගෙඩියක් ගන්න මුදල් මදිනම් අතේ තියන මුදලට කොමඩු කෑල්ලක් මිලදිගන්නත් පුලුවන් ..ඔබ දක්වන සහයෝගයෙන් තව පවුල් ගනනාවක කුඩා දරුවන් කුසගින්න නිවාගන්නවා අනිවාර්යෙන්ම..
ඇත්තටම මේ දවස්වල කඩයක්ගාව ටිකක් ඉදලා බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි හාල් ගැරැම් 250 අරන් යන සීනි ගැරෑම් 100 අරන් යන අසරන මිනිසුන් කොතරම් ඉන්නවාද කියලා ..ඉඩම් තියන හැමෝම මේවිදිහට වගාකරලා තව පස් හය දෙනෙකුට රැකියා පහක් හයක් දෙන්න පුලුවන්නම් ඒක මාරම වටිනාකමක් ලොකු පිනක් ...#tunthotaecofarm
මේ අමාරුම අවස්ථාවේ අපි අපිවම රැකගමු ඒ වෙනුවෙන් එක්ව පෙල ගැසෙමු ...
මෙි කොමඩු වර්ගය මොකක්ද නිහල් මහත්මා
Lll
මේ දොස්තර මහතාව දැන් ආණ්ඩුවේන් ලෙඩ්ඩු බලන්නෙ නැතිව කොමඩු වවනවා කියලා වැඩ තහනම් කරන්න පුළුවන් ! ඒක නම් ශුවර් !!!
එහෙම වෙන්නෙ නෑ මේ moh ඩොක්ට
නියමයි නිහාල් අයියෙ ..doctor කෙනෙක්ගෙන් රටටම ලොකු ආදර්ශයක් ..🙆🙆🙆🙆🙆❤️❤️
මම ඉන්නේ ජර්මනියේ අපිට හොඳ ආර්ථික මට්ටමක ඉන්නව ඒත් අපිටත් ගොවිපලක් තියනව ගෙදරට අවශ්‍ය සියලුම එලවලු සහපලතුරු තියනව ඒක හිතට දැනෙන සතුට කියන්න වචන නෑ ගොවිතැන කියන්නේ හිත නිවන දෙයක් දරුවන් හරිම විනෝදයක් ලබනව මෙහෙත් කොමඩු කෑලි වශයෙන් කඩවල විකුනනව ඔබතුමාට සුභ පතනවා ❤️❤️
පැරණි කොමුඩු ඉස්සර තිබුනා තනි කොලපාට ගොඩාක් පැරණි රසයි.දැන් ඒ කොමඩු දකින්නත් නැහැ.❤👍
ඇත්තටම දැන් තියන කොමඩු වලට සීනි දාලා කන්න වෙලා තියෙන්නෙ 😊
බීම හදල වෙළද පොලට දාන්න විශෙශයෙන් වියලි කලාපීය ප්‍රදේශවලට ඔබසැමගෙ උත්සාහාය තවතවත් වර්ධනය වේවා
දකින විට පුදුම සතුටක්..
ඔබ තුමාට බොහොමත්ම පින්..
ඔව් මම ඉන්නෙත් ජර්මනියේ.ඇත්තටම මෙහෙත් කෑලි කපලා විකුණනවා.හරි ආසයි දැක්කම.සුභ පැතුම්
රටට නයනැති සුන්දර මිනිස්සු ..
ඉතාමත් විශිෂ්ඨ ඩොක්ටර් මහත්මයෙක් .ආශීර්වාද කරමි.
හදපු අම්ම තාත්තටත් පින් සිද්ධ වෙනවා 👍🤗
වෛද්‍ය තුමනි..!..මහරගම පිලිකා රෝහලේ ලෙඩ්ඩුන් සදහා කොමඩු පරිත්‍යාගයක් කරන්න ඔබ තුමාට බැරිද..??
නියමයි. ජයවේවා 👍❤️
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි.විදේශ රටවල කොමඩු කැලි කපලා කැම ඔතන තුනි ඉටි කොල වල ඔතලා දෙනවා.එවිට විෂබිජ යන්නෙත් නැහනෙ .ඒ දේ කරන්නත් ඔබතුමාට අමාරැ වෙන එකක් නැතිවෙයි .සමාවෙන්න මෙසේ සදහන් කරාට..ස්තුතියි නැවතත් .ඉදිරියටම යන්න දේව ආශිරි සියළුම වෛද්‍යතුමා ඇතුළු සියළුම දෙනාට .🙏👍💐💐❤️(මම ඊශ්‍රායල් සිට)))👏👏
වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයක්❤💯
a dokta sok😀😀ninawenmai nihal aiyat a wage pinwat minissu ahema tamai bs😍😍😍
Thunthota eco farm. Growing sweet melon. Good work doctor. Hope to visit the farm in near future.
මේ වා බීම හදලා විකුණන්න පුලුවන්. වියළී
දේශගුණයට හොඳ ට
පැණි රස වෙනවා . පාටත්
වැ ඩ් යි. ඔබට සුභ පතනවා .
niyamai a wadenam video 1 ahamben dakke bs athtatama minisunta adakale hari amaru kalayak obalata pin asawata balalat nogena ennawa samaharu salli natiwa bs obalata👍👍👍👍😍
Niyama adarshamath doctor kenak.hari satutui dakkama.
All the best doctor😍 well done keep it up you are a roll model for doctors who run for run for money oriented private channelling
Hello Uthpala, great example, great thought process, very practical as you have always been since your childhood, these videos will encourage a lot of professionals to think differently ... නියමයි මචන්....
Thank you doctor. You process the genuine qualities of a doctor. Did you get what I meant.? Good job.
mge jewithe mn asama deyk tamai waga karaneka.aken lebena sathuta kiya nima karanna be.wanija wagawak nokalat man inna hema thenakama mat waga karanawa.lankawa kiyanne pin bimak.Bohoma watina concept ekk❤❤❤
Thawat ayata haiyak wemin karana sewaya agaya kala yuthui❤❤
Digatama me de karan yanna shakthiya dairya lebewa❤❤❤
Doctorge wachana tika watinawa❤❤
Nihal mahattaya nishshabdawa doctorta kata karanna dila dena support eka watinawa.agaya karanawa❤❤❤
නියම වැඩක් patta iiii
ජයවේවා නිහාල් අයියේ
ගෙදරට ගේන කොමඩු ඇට පැල උනොත් ගෙඩි හැදෙයිද
Doctor. Think about making juice. Milkshake and dried watermelon...
Dokta mama enna kuwait වල mahat kale කපලා ete walen ආවර්ණය කරලා teyanna harema satutui aga කරනවා ඔබ tuma
Matath asai kadanna anna ammoo rasa👍♥️from cyprus
Mama Dubai komadu heduwa.kadanna kalin pehilada kiyala balanne kohomada
ජයවේවා!
Para ayine mewa biima hadala wikunanna puluwan..
Komadu kapala polithin ekakin kawar karala vikunanna.England wala komadu kapala vikunanawa ona tharam.
dakiddith asai jaya wewa
මරු
Sir komadu walata ena ill messa palanaya kale kohomada,
Mama inna ratet godaak palathuru kapala wikunanawa (gaslabu,annasi,komadu,) thawa wargat thiyenawa.
Good ideas
Akkarykta kohcra tin onidha sir
Nihal මහත්මයා අපිට වගාවට අක්කර 5ක් ගන්න අවශ්යයඉල ඔය පලාතේ කොහොමද?docter එක්කම අපිටත් එක්වෙලා වගාකරන්නපුලුවන්. මේකට දැනුවත් කරන්න. මේ කොමඩු පිට රට පටවන්න බැරිද?
wahana yodagena maha parimanayen wawanna thaksanaya yodagena gedi lokuwata hadanna
Uthpala doctor❤❤
Beema hadala denna.oya asarana pirisidu amma kenekuta rakiyawakuth labenawa.
Jayawewa
Koheda thiyenne
Vasanawanthai♥️👍love you Dr
puluwannam idam kuliyata aragena lankawa purama wawanna
මන් කොමඩු හිටව්ව හැදුනෙ කැකිරි ඇයි එහෙම වෙන්නෙ
Tourist la meken hadana bima ekata hari kemathi
❤❤❤
නිහාල් මහත්තයා වගාවට ඉඩම් ගන්නෙ බදු පදනම මතද..බදු පදනම මතනම් දල වශයෙන් මිල දාන්න
ඩුබායි වලත් කොමඩු කපල විකුනනේ..
කිලෝ. ගානට
හ්ම්ම්
Engalawa komadu kilo ekaka £2.80 k £3 k wage wenawa. Rasath adui
අර කිව්වත් වගේ ඔය පාරේ යන අයට බීම වීදුරැවක් දෙන්න ලෑස්ත් කරන්න..රස්නෙට කවුරැත් බොයි..රසට , ගුනට, පරිසිදුවට බීම එක පිරි නමන විසියත් දැනගෙන පටන් ගන්න MOH එක ඉස්සරහයින්ම..පාරේ පො ඩි අයිනේ මේසයක් තියාගෙන හොද වතුර එකත් පිරිසිදුවට තියාගෙන
අනේ ඔය රස්සාවක් නැති අම්මලට කියදීල ඒ වැඩේ කරොත් නරකද? අර නුවර පාරෙ යන කොට අන්නාසි කාලෙට ්රඔය වගේ කරනව..
Asai dr
Dan ewarada
කැන්ටලූ හදන්න Docter
Mama lankawata awama anawa next month
වීර මාමා කෝ.??
🙏
ලොකු සුපර් මාර්කට් වලත්.
මෙහෙ italy වල ත් කොමඩු කපල තමයි විකුනන්නේ 😊
රට ගැන හිතන රටට ආදරේ කරන ගුනයහපත් දොස්තර මහත්තයෙක්
❤❤❤😂😂😂
ඔබතුමාගේ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද
මේ රටවල් වල 🍉 කපලා විකුණනවා
Magath land akk thiyanawa karanna kanalk naha
මේරටවල කපල විකුනනවා.
😂😂😂රට බංකොලොත් කරපු නිසා කොමඩු කන්න අපහසුයි..
මෙහෙ.
🙏🙏👍👍👍👏👏👏👏👏👏👏😍❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
අගයකරනවා මහත්මයා
මාත් ආසයි වවන්න ඒත් ඉඩමක් නෑ තාම හොයනවා හම්බ උනෙ නෑ සෙට් වෙන ඉඩමක්
Hoyala daynna edamak
Itali.market.vala.kali.theyanna.vekunanna
ruclips.net/video/J6XIosIjU7g/видео.html
Melink eka open karala balannako me minissu kohomada mehe waga karala thiyenne kiyala. Kantharayaka
අනිවරෙන්
ruclips.net/video/wuSrJ0nh3r0/видео.html api pennana uthsaha karanne ape minissunta baha kiyana auruddata eka wathawak warusawa watena rataka saruwata wawala thiyenawa