උද්දික, හසාට ABC

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 374

  • @nilanthimadawala4280
    @nilanthimadawala4280 5 месяцев назад +37

    මගේ ලොකු පුතා හැමදාම ඔයාලා ව අහනවා . එයා ගේ කරදරය නිසා තමයි මම බලන්න ගත්තේ . මම ඉන්නෙ ඉතාලියේ . මාර වැඩේ දැන් එයා ට කලින් මම බලලා එයා ගෙන් බැලුවාද අහනවා . දැන් ඇබ්බැහි වෙලා මේක ට🎉🎉🎉🎉

  • @pkds1983
    @pkds1983 5 месяцев назад +92

    ආයෙත් දෙකක් නෑ උද්දික පුතා ගෙ කේස් එක වගේම වෙන්න ඇති චමුදිතයගෙ ගෙදරට ගූ ගහපු එකත්,චමුදිතයම ගූ ගහ ගන්න ඇති😅😅😅

    • @janakiamarasinha1316
      @janakiamarasinha1316 5 месяцев назад +7

      අනිවා ...... උගේ ගූ ම තමා ගහගන්න ඇත්තේ ........

    • @sameera600
      @sameera600 5 месяцев назад +2

      ආ කියන්න කටට Ghu බෙට්ටක් දාන්න

  • @Nilusha_05
    @Nilusha_05 5 месяцев назад +26

    නිකන් හිතපන් අපේ මිනිස්සු දන් දෙන ලේ ටිකත් හොරා කාල
    ඒ ලේ දාල බීම මැෂින්වලින් ජරා එන්නත් හදල
    ඒ එන්නත් හොරෙන් රජයටම විකුණල අර අසරණ මිනිස්සුන්ට ම ගහල සල්ලි හම්බකරනවා කියන්නෙ
    හිතා ගනින් ලංකාවෙ දේශපාලනයේ තියන බලුකම
    මුන් අපිව ලේ ගැලුම් ගානට අවයව ගානට කොහෙට හරි විකුණන දවස වැඩි ඈතක නෙවෙයි . 🙂

  • @akilafernando1025
    @akilafernando1025 5 месяцев назад +11

    සුභ පැතුම් 250 වෙනි වැඩසටහනට.. නිර්ලෝබී ව අපිට දෙන දැනුම, තොරතුරු වලට කට්ටියටම ස්තූතීයි...🎉❤
    දවසක හම්බුවෙමු..💪

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 5 месяцев назад +9

    සුබ පැතුම් ඔබ පසුකල කඩයිම් සියල්ලටම..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ වටින නිසා..එකම දේ ගැන ඔබ තුලම අදහස් කීපයක් එලියට එනවා..එකෙන් හිතන්න පැති බලන අයට පේනවා..TV එකේම ඔය News බැලුවානම් කියවන එකා ඔහේ කියනවා අපි ඔහේ බලනවා..මේක වෙනස්..ඒ වෙනස පට්ට..🌹🌹🌹

  • @malik_perera
    @malik_perera 5 месяцев назад +188

    ආර් ප්‍රේමදාස හදපු failම project එක තමයි සජිත් ප්‍රේමදාස😂

    • @sameera600
      @sameera600 5 месяцев назад +9

      ආ කියන්න කටට වටින කියන දෙයක් දාන්න

    • @jdmanula4482
      @jdmanula4482 5 месяцев назад +1

      ඇත්තක්🤣

    • @ViuSriLanka
      @ViuSriLanka 5 месяцев назад +3

      😂😂😂😂​@@sameera600

    • @achinthanawa5329
      @achinthanawa5329 5 месяцев назад +1

      😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @destinationdiaryt
      @destinationdiaryt 5 месяцев назад +2

      Hariyatama hari 😂😂

  • @Rmd289
    @Rmd289 5 месяцев назад +7

    හසාට සිංදුවක් ඇහෙන හැටි fb දාලා තිබුණා ..❤
    ---සුරංග නාවත් කෙවින් ඇවිල්ලා..
    හදේ ළැඟුම් අයදී.. 🤭🎵

    • @sameera600
      @sameera600 5 месяцев назад

      ආ ඛියණ්ණ ඛඨඨ වැධඝථ් දෙයක් දාන්න

  • @flowerworld3451
    @flowerworld3451 5 месяцев назад +20

    6:28 මම හිතන් හිටියේ උද්දික පුතාට වෙඩි තිබ්බේ එළාර කියල 🥴🤌

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 месяцев назад +36

    දන්න කවුරැ හරි ඉන්නවද කැනේඩියන් ඇම්බසියේ වැඩ කරන
    උද්දික පුතා බොරැවට උන්ඩයකින් ගහගෙන තියේන්නේ කියලා ඇම්බැසඩර්ට කියන්න 🙏

    • @anuradhaprabath4296
      @anuradhaprabath4296 5 месяцев назад +6

      ඒක දැනගන්න ඉඩ තියන්න එපා බොල... කිව්ව වගේ ඇත්තටම තර්ජනයක් තියෙන එකෙකුට යන්න බෑ...😂

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 5 месяцев назад +2

      අනේ එහෙට වෙලා ඉන්න දෙන්න මෙහේ තියෙන ගොංපාට් ඇති....

    • @theresafernando1767
      @theresafernando1767 5 месяцев назад +1

      😂😂😂😂😂

    • @sureshsenavirathne545
      @sureshsenavirathne545 5 месяцев назад +1

      ඒක රිජෙක්ට් වෙලා කියලයි ආරංචියි.

  • @thileshshehan7597
    @thileshshehan7597 5 месяцев назад +11

    ලංකාවේ, ලේ බැන්කුවෙන් ලේ විකුනනව කියන කතාවට- ලංකාවේ අවශතාවේට දායකයන්ගෙන් ලේ අරන් ප්‍රොසෙස් කරාම ඒකේ රතු රුදිරානු ප්ලස්මා ප්ලේට්ලට් වගේ කොටස් වෙන් කරල තමා පාචිච්චි කරන්නේ, රතු රුදිරානු අවශයතාවය අනිත් ඒවට වඩා ගොඩාක් වැඩී, අපි එලියට දෙන්නේ ඒ ඉතුරු වෙන ප්ලස්මා කොටස ඒව ගබඩා කරන්න රින 40ක ශීතකරන ඕනේ, ලංකාවේ ශීතකරන වල වත් ඉඩ නෑ ඒව තියාගන්න, ලංකාවේ සියලු රෝගින්ගේ අවශතාව සපුරලා ඉතුරු වෙන ප්ලස්ම වලින් කොටසක් තමා රට යවන්නේ, ඒකත් ලංකාවේ ඒව ෆ්‍රැක්ශනේශන් කරන තාක්ශනයක් සපයලා නැති නිසා, ඒ විකුනන මිලත් ඒවා එකතුකරන්න යන පැකට් ටෙස්ටින් ශීතාගාර වලට යන වියදමෙන් ඉතා සුලු කොටසක් විතරක් ගන්නේ, නෝමලී එක බලඩ් පැකට් එකක් අරගෙන ප්‍රොසෙස් කරලා, ටෙස්ටින් කරන්න විතරක් 10 000ක් වගේ යනවා

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 5 месяцев назад +1

      අදාල පහසුකම් හදල ඒකත් මේ රටේ ජනතාවටම සපයන එක තමා රජයේ වගකීම

    • @randimachamali3578
      @randimachamali3578 5 месяцев назад +1

      To build a plant will cost billions

  • @LyricLegacy629
    @LyricLegacy629 5 месяцев назад +6

    හසාට නිවාඩු දෙන්න එපා ප්ලීස්❤

  • @jeewanthafernando6568
    @jeewanthafernando6568 4 месяца назад +1

    Your guys are doing a superb job. My favourites are Bruno and Hasha.

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 5 месяцев назад +21

    Workout කරන ගමං තනියෙං හිනාවෙන්නෙ ඇයි කියලා gym එකේ එවුං බලනවා😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад

      😂😂අද නම් සජි ආතල් සමග ජිම් නේද😂😂

    • @sameeraudayanga8633
      @sameeraudayanga8633 5 месяцев назад +1

      Oh yess🤣

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад

      @@sameeraudayanga8633 🤣

    • @sameera600
      @sameera600 5 месяцев назад +2

      ආ ඛියණ්ණ ඛඨඨ වැධඝථ් දෙයක් දාන්න

    • @MrYazazb
      @MrYazazb 5 месяцев назад

      සිරාවට මටත් වුණා 😂

  • @ChamindaDeshapriya-f8f
    @ChamindaDeshapriya-f8f 5 месяцев назад +2

    නිකන් බලද්දී මෙහෙම හිනා යනවනම් ගුලියක් කාල බැලුවොත් හුස්ම හිරවෙලා මැරෙනවා ෂුවර්..😂😂😂😂😂😂😂😂😂

  • @indus1613
    @indus1613 5 месяцев назад +15

    අද ලෝක රැධිර පාරවිලන දිනය. ඒ දවස් එළඹෙන කොට ම ලේ විකුණන කේස්

  • @dineshperera7726
    @dineshperera7726 5 месяцев назад +1

    ඔහොම හිනස්සන්න එපා යකෝ... Gym එකේ ඉඳන් ඇහුවේ , තව ටිකෙන් dumbell එක අතැරෙනවා අහවල් එක උඩට 😅😅😅😅

  • @sajeeprasa9895
    @sajeeprasa9895 4 месяца назад +1

    අවුරුදු 08ක් නොකඩවා මාස හතරකට සැරයක් ලේ දෙනවා. මේක ඇහුවමනම් එපා උනා 😢

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 5 месяцев назад +21

    අම්මෝ හසා දැක්ක කල් ❤

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 5 месяцев назад +2

    අදනම් සුපිරියි. 250වෙනි එපියට හොඳ සාධාරණයක් කරා 👍👍👍

  • @alankaraalankaari312
    @alankaraalankaari312 5 месяцев назад

    හතර දෙනාටම.සුබ දවස් කියලා .ප්‍රාර්ථනා කරනවා ගොඩාක් ආශාවෙන් වැඩසටහන,,බලනවා හිනා වෙලා .ලේ.ටික .පීරිසිදු.වෙනවා .♥️♥️♥️♥️🙏🙏🙏🙏💐💐💐💐

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 5 месяцев назад +8

    250ට congratulations Slvlog, හසගේ A.B.C.D යා ඉක්මනින් දුරුවේවා 🙏🙏🙏🙏 😂😂😂😂😂

  • @Hasee.86
    @Hasee.86 5 месяцев назад +13

    හිනා උනාට ඇත්තටම අපී අඬන්න ඕනා මිනිස්සු බන් බොන බෙහෙතට ඒ තරම් වංචාවක්

  • @ArunaWickramathilake
    @ArunaWickramathilake 5 месяцев назад +2

    ඉතා විශාල ලෙස මෑතක සිට පදික වේදිකාවල , බස් රථ ආදියෙහි ලයිටර (100 ට 3 බැගින්) විකුණන වා. ඒ ගැන තමා මේ කතාව

  • @MallikaPearea
    @MallikaPearea 5 месяцев назад +14

    ගිනිකූරු දහයක් ගැහුවම එකයි පත්තු වෙන්නෙ

  • @Aminda-Senarathna
    @Aminda-Senarathna 4 месяца назад +1

    තව ටික දවසකින් නිව්ස් එකයි එයි අර විස්කි බොතල් නැති උනා වගේ RDA වාහන නැති උනා වගේ ලේ බැංකුවෙන් ලේ පයින්ට් ලක්ෂයක් අතුරුදහන් වගේ එවා 😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 5 месяцев назад +3

    හසා ඇවිල්ලා කාලෙකින් සම්පූර්ණ DD එකක් ❤❤

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 месяцев назад +9

    ඉන්න එපා කරල, යන්න පුලුවන් එකෙකුට යන්න තියෙන එකත් නැතිකරන කාලකණ්නි

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 5 месяцев назад +6

    ජය වේවා Slvlog ඔබට..🌹🌹

  • @dasunariyarathne6266
    @dasunariyarathne6266 5 месяцев назад +4

    SOORYA, DIAMOND, SAPUMAL, JET FACTORY වල වැඩ කරන සේවකයන් තමා kandy වල ඔය උද්ගෝෂණයට ගියේ. Liters නිසා ගිණි පෙට්ටි production එක අඩු වෙලා තියන practical issue එකකුත් තියනවා. සමහර company වල ( ex sapumal) april salary එක, ගිණි පෙට්ටි section එකේ අයට ලැබුණේ සිංහල අවුද්ද පහු වෙලා. මේක 2000ක විතර පිරිසක job security එකට direct බලපානව කියලා company ownersla තමා මේ protest එක කරල තියෙන්නේ. මානූෂික පැත්තක් නැත්තෙමත් නෑ.. protest එක මෙහම කළාම ඇත්ත ප්‍රශ්නෙ විහිළුවක් වෙන එක නවත්වන්න බෑ ඉතින් 😇😇

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 5 месяцев назад +1

      😢😢😢 ගිණි පෙට්ටි වල දෙපැත්තෙ තියන තීරු වලින්ගිණි කූරු 10-15 වත් දල්වන්න බෑ. මම මගෙ මුහුණු පොතේ ඒ ගැන පොඩි විස්තරයක් දැම්මා වීඩියෝ එකක් සමග. අපි දෙවියන්ට පහන දල්වන්න පාවිච්චි කරන ගිණි කූරු ගහන්න වෙලා තියෙන්නේ නිශ්පාදකයාට ආශිර්වාද කරන ගමන්. එක පෙට්ටියක කූරු දල්වන්න පෙට්ටි 3-4 ක් වත් පාවිච්චි කරන්න වෙලා. මම දැන් ලයිටරයක් ගන්න හිතලා තියෙන්නෙ. පාරිභෝගිකයාට කරන හානිය නොතේරෙන කාලකන්නි නිෂ්පාදකයෝ.. රට දියුණු කරන්න වෙලා තියෙන්නේ මේ වගේ හොරු එක්ක..

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 5 месяцев назад +1

    ගල්ගමුවෙ තියෙනවා උදා ගමක් ඒකෙ නම ගජසුමිතුරුගම

  • @Nayomi198
    @Nayomi198 5 месяцев назад +2

    ලොකුම ඇත්ත, DD ඵක නිසා අපි නොදැන ඉන්න ගොඩක් දේවල් දැනගන්නවා සහ update වෙනවා. කවදහරි ඵ්කෙ materialistic results ලැබෙයි කියල පතමු!

  • @wkaih
    @wkaih 5 месяцев назад +12

    ලේ සීන් එක ගැන කියවීම මරු ❤

    • @sameera600
      @sameera600 5 месяцев назад

      ආ ඛියණ්ණ ඛඨඨ වැධඝථ් දෙයක් දාන්න

  • @wajirasoftsun
    @wajirasoftsun 5 месяцев назад +5

    හසාගෙ ජෝක් තේරෙන්නැත්තම් පලවෙනි විනාඩි දෙක බලන්න එපා 😄😄😄😄😄😄😄

  • @anandhicooray5512
    @anandhicooray5512 5 месяцев назад +3

    Never laughed as much as today. 😂 You guys are really funny! The content creators are to be laughed at and thanked too!😅😅

  • @asitha6087
    @asitha6087 5 месяцев назад +1

    මටනම් ඇය්හ්තටම දුක හිතුනා රටෙ සෞඛ්‍ය ප්‍රනයක් ඔයාලා ඔය විදියට හිනා වේවි කතා කිරිම ගැන.මම ඔයාලගෙ චැනල් එකට ආදරෙයි නමුත් එවැනි ප්‍රශ්න කතා කරන්න ඉනේ බෝහෝ බැරෑරුම් විදියට.නැත්නම් රටේ ජනතාවත් ඒ ගැන හිතන්නෙ හරිම සැහැල්ලුවෙන්.එක තමයි මේ රටකට මෙහෙමවෙලා තියෙන්නෙ.මම හිතනවා මම කියපූ දේ හරි කියලා.මොකද මම දන්න නැන්දා කෙනෙක් නැති උනා පියයුරු පිලිකාවක් හැදිලා.එයා ඒ පැත්ත අයින් කරලා හොදට හිටියා.නමුත් දෙවෙනි ඉන්ජක්ශන් එක ගැහුවාහම හුස්ම ගන්න ආමරුවේලා එයා නැතිවුණා.මම දන්නවා වැරද්ද ඒකාලේ උනේ ඔය හොර බෙහෙත් නිසා කියලා.ඔයාලා ඒ ප්‍රශ්න ගැන ඔහොම කතා කරනකොට මට ඇත්තටම කලකිරීමක් ඇති උනා😥

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 5 месяцев назад

      මේ රටේ ඉතිරි වෙලා තියෙන්නෙ දුක විතරමයි.වේදනාව කලකිරීම මැද ජීවත් වෙන අපිට දුක දුකෙන්ම අහන්න බැරි නිසා තමා මේ කන්සෙප්ට් එක යන්නෙ.නැත්තං මේ රටේ වෙන දේවල් අහල අපි මැරිලා හුගක් කල්.ඉගෙන ගන්න දුක සතුටින් අහන කලාව.අහල බලන්න ආස හිතෙයි.❤❤

  • @dawnjayonline
    @dawnjayonline 5 месяцев назад +1

    "ඒ වෙලාවෙම වගේ අපි හතර දෙනා ගහ ගත්තා ඒ පාරක් වත් වැදුනාද දන්නෙ නෑ"

  • @nayanavilochana2961
    @nayanavilochana2961 5 месяцев назад +2

    Atthatama koi වෙලා wea හරි හුස්ම ගන්න අමතක වෙනවා ඔයා la නිසා 😂😂 athi කැමති dd අහන්න man මුල edalama wage බලන කෙනෙක් 😚❤

    • @sameera600
      @sameera600 5 месяцев назад

      ආ ඛියණ්ණ ඛඨඨ වැධඝථ් දෙයක් දාන්න

  • @socialtube5779
    @socialtube5779 5 месяцев назад +1

    Broono man podi prediction 1k karanam macho..
    Uba lassanata program eka plan karala karanawa. Script eka maru.
    But, Hasalaka wage gon part dial 1k nisa uba me program eka charter karagannawa hodatama 😁
    Last week eka lassanta giya 👍
    Waching from France ❤️

  • @nibbanapatipada9538
    @nibbanapatipada9538 5 месяцев назад +4

    මම මගේ ලේ ලේ බැන්කුවට දෙන්නෙ අපේ රට ඇතුලෙ අපේ රෝහල් පද්ධතිය ඇතුලෙ භාවිතා කරන්න. මගේ ලේ ඉන්දියාවට විකුණුවම ඒ ලේ වලින් ඉන්දියාව මොකක්ද කරන්නෙ කියන එක බලන්න ලේ බැන්කුවටවත් රජ්යටවත් අවසරයක් නෑ. මගෙන් අවසරයක් නොගෙන මගේ ලේ විකුනන්නෙ කොහොමද? විශේෂයෙන්ම පිටරටකට?

    • @shaslwow3967
      @shaslwow3967 5 месяцев назад

      Kohomada naaki mainage game?

  • @mr.mike678
    @mr.mike678 5 месяцев назад

    හැම මාස 4 කට සැරයක්ම අවුරුදු ගානක් තිස්සේ නොවරදවාම සෑහෙන වතාවක් ලේ දීපු කෙනෙක් විදියට මම කියන්නේ, කවුරු හරි ඒ වගේ දේකින් අයතා රුපියලක් හරි හොයලා තියනවා නම්, එයාලා අපායේ යන්නේ නෑ ඒවා පටිසන් දෙන්න. මැරෙන්න කලින්ම ඒවා වෙනවා.

  • @wimalnanayakkara2921
    @wimalnanayakkara2921 5 месяцев назад +4

    උද්දික ප්‍රේමරත්න ට වගේ දෙයක් දෙහිවල හිටපු නගරාධිපති ධනසිරි ටත් ගේ ලඟදි රැක වෙඩි තියපු කතාවක් ඒ කාලේ තිබුණා.

  • @chamithpeiris3376
    @chamithpeiris3376 5 месяцев назад +1

    ලංකාවේ ගිනි පෙට්ටි කියන්නෙ කවුරුත් දන්නැති monopoly එකක් ඔය මොන brand එක ගත්තත් ඒක හදන්නෙ එකම company එකක.තියෙන්නෙ නුවර. ඒ company එක අයිතිකාරයගෙ පුතා මාත් එක්ක MBA එක කලා. එයා class ආවෙත් අලුත්ම BMW එකක. නරක මිනිස්සු වගේ පෙනුනෙ නෑ. නමුත් connection නැතුව ඒකෙ survive වෙන්න බෑ. මොකද වෙඩි බෙහෙත් අනුමත කරන්නෙ ආන්ඩුවෙන්

  • @m.sfernando1800
    @m.sfernando1800 5 месяцев назад +2

    චමුදිතගේ අසූචි ප්‍රහාරයත් උදදිකගේ වෙඩි ප්‍රහාරයට සමාන සිද්ධියක් වන බව,එය සිදුවූ දිනම මට හැඟුන දෙයකි.එයත් සෙවියයුතු එකක් කලේ උද්ධිකය.

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 5 месяцев назад +3

    250ට සුබපැතුම් 💜️😊

  • @u2suzy
    @u2suzy 5 месяцев назад +1

    What a relief to see Hasa back. Welcome Son.

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 5 месяцев назад +13

    ලේ දෙන්න පුළුවන් මාස හතරකට සැරයක් ලමයි... යකෝ 43 පාරක් ලේ දීල තියනවා කියන්නෙ රට වෙනුවෙන් සෑහෙන්න විදේශ විනිමය ගෙනල්ලා තියනව මාත්..😮

  • @tasikasandamali4451
    @tasikasandamali4451 5 месяцев назад

    අද DD එකට ❤❤❤❤❤❤. Blood seen එක ගැන බොක්කෙන්ම කතා කලාට 👍👍👍👍👍👍👍👍👍👍

  • @rishithafernando3664
    @rishithafernando3664 5 месяцев назад +3

    අර කෑමට ගන්න යෝගට් හැන්ද තියෙනවා කොල්ලුපිටිය උමන්දාවේ අයිස් ක්‍රීම් කන්න. කෝප්පෙත් edible. ඒක කන්න ගිහින් පුරවපු දතකුත් ගියා.😅

  • @pathumjayasekara
    @pathumjayasekara 5 месяцев назад +4

    ubala oka karala adiyak gahanne nadda ban? patta athal oiiii... :D :D

  • @chamilsriprabhath53992
    @chamilsriprabhath53992 5 месяцев назад +1

    මේවා (දෙදෙ) කෙලින්ම කැලැල්බරි😅 1:15:09

  • @alexaalex2434
    @alexaalex2434 5 месяцев назад +2

    Harima shooock, Ranil cricket ekath baaragena thawath kamituwak. Gedara athule wada balanna kamitu keeyak thiyanawada danne naha.

  • @kudaamaratunga5837
    @kudaamaratunga5837 5 месяцев назад +2

    In USA we can sell our plasma.I think every 2 weeks. I worked in hispital lab. After transfusion patient had to pay for blood.every products have different prices. Red cell, plasna and pkatlets.

  • @Multivision-Kumari
    @Multivision-Kumari 5 месяцев назад +3

    Congratulations SL Vlog❤❤❤❤

  • @isurulakshan8147
    @isurulakshan8147 5 месяцев назад

    කලින් DD එකේ Tittle එක උනේම, NPP එකේ පොලිස් සාමුහිකය. ඊට දින කිහිපයකින් තව පොලිස් ලොක්කො ටිකක් එකතු වෙලා press එකක් තියලා තව ආන්දෝලනාත්මක ප්‍රකාශ ටිකක් කරනවා.... ඒක ගැන DD එකේ කියවීම මොකද්ද? ඇයි ඒක අද DD එකට ගත්තෙ නැත්තෙ...?

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 месяцев назад +4

    සුබ පැතුම් SLVLOG ♥️♥️♥️

  • @pabasarapremarathna6207
    @pabasarapremarathna6207 5 месяцев назад +1

    I kindly request you all not to criticize anyone without fact-checking based on a news article. You are doing great harm to the blood donor base of the country. You better interview the director National Blood Transfusion Service or someone responsible. This is something serious because more than 33000 views so far and not all are aware of the facts. I saw some comments about the actual process but you people will not talk about it.

  • @SanjayaKTravelinNorthAmerica
    @SanjayaKTravelinNorthAmerica 5 месяцев назад +16

    අම්මෝ පටන් ගන්නකොටම ආතල් අද 😂

  • @alexaalex2434
    @alexaalex2434 5 месяцев назад

    Ranil Chande illanne kamituwakinda? Hoyaganna bahane mona paksheda kiyala, mun okkoma yaaluwo malli.

  • @pkds1983
    @pkds1983 5 месяцев назад +3

    සජිත් ජනාධිපති උනොත් සදා ලෝක පූජිත විවාද ගම කියලා ගමක් හදයි බං 🤣🤣🤣

  • @AmilaSandaruwanBlogs
    @AmilaSandaruwanBlogs 5 месяцев назад

    මම දන්නවිදියට නම් මාස හතරකට සැරයක් තමයි ලේ දෙන්න පුලූවන් වෙන්නේ.හැබැයි රුදිර පට්ටිකා නම් සතියකට සැරයක් පට්ටිකා දෙන්න පුලුවන්.මමත් 20 පාරකට වඩා ලේ දීල තියනවා.ඒත් මේක ඇහුවම ඇයි අපි ලේ දෙන්නෙ ඇයි කියලා.ඒත් පොඩි දරුවන්ට ලේ දෙනවා කියන හින්දා තමයි මම නම් දුන්නේ.

  • @prabath-realtor
    @prabath-realtor 2 месяца назад

    Hi please mentioned the episode that mention about the Procare propject.

  • @NextPredictionNews
    @NextPredictionNews 5 месяцев назад +7

    ආ.. ලොක්කා යූ.එස්.ඒ ගිය ලොන්තයෝ වගේ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් නේද? 😁

  • @moviescut4113
    @moviescut4113 5 месяцев назад +1

    ලේ විකුනල හම්බකරන සල්ලි ටික බෙදිල යන්නෙ කොහොමද කියල ටිකක් හොයල බලන්න.

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 5 месяцев назад +2

    අභි නැති නිසා පාලු කට්ටිය මේ කොනට plz ❤

  • @ShanPerera-r1t
    @ShanPerera-r1t 5 месяцев назад +3

    සජිත් ජනාධිපති උනොත් හසාට stand up comady නැවත්තන්න තමයි වේන්නේ😂🤣🤣

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 5 месяцев назад

      😂😂...දැනටත් හසාට වඩා ආතල් කොමඩි සපයන්නේ සජියා....

  • @raveenwijesekara111
    @raveenwijesekara111 5 месяцев назад +1

    as far as i know blood getting expired in a certain time period. so it is better to sell or re-donate.

  • @b.kunlimited8570
    @b.kunlimited8570 5 месяцев назад

    😂 ඔබල මේක කරන්නේ ගුලි කාලද බන් හිනාවෙලා පනයනව.එල එල

  • @1980songs
    @1980songs 5 месяцев назад +1

    light bill gewanna, spot fine walata wage le denna bari weida?

  • @viranchanura3834
    @viranchanura3834 5 месяцев назад +35

    සජිත් යාපනේ ගියා දැක්කේ නැද්දෝ...ආතල්

    • @RiseSriLanka19
      @RiseSriLanka19 5 месяцев назад +2

      Penwa adui tikak 😢

    • @dilshanjeff9137
      @dilshanjeff9137 5 месяцев назад +2

      ඌ ගැන කතා කරලා වැඩක් නෑ💩💩💩

    • @waruniekanayake2227
      @waruniekanayake2227 5 месяцев назад +2

      මෙයාලට පේන්නේ NPP එකේ වැරදි, Parachute ගෙ කට්ටිය

  • @chamodwickramasinghe
    @chamodwickramasinghe 5 месяцев назад +13

    Hasa is back!!!

  • @ireshakalankaYT
    @ireshakalankaYT 5 месяцев назад +4

    උද්දික පුතාට වෙඩි තිබ්බොත් තියන්නෙ පරිප්පු කන එකෙක් විතරයි 😂

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 5 месяцев назад +3

    රෝහිතගෙ ණය එන්නෙ නැවේ නෙ. එහෙන් එව්වම මෙහෙට එන්න කාලයක් යන නිසයි මිනිහට දුක ඇත්තෙ 😂

  • @daca5375
    @daca5375 5 месяцев назад +1

    33:40 ගහන්නැතුව කකුල කැඩුනනම් ගැහුවනම්😂

  • @MadushaGodakanda
    @MadushaGodakanda 5 месяцев назад +1

    බදු ගෙවලා ඉවර වෙද්දී, ගිනිපෙට්ටික්‌ හදන්න යන නිෂ්පාදන පිරිවැයත් එක්ක, ලයිටරයක් රු. 30 ට විකුණන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් තියනවා.
    මේ වගේ වෙලාවක දේශීය කර්මාන්ත වලට බදු ගහල, බදු වලින් නිදහස්ව ලයිටර් ගෙන්වන්න , ලයිටර් කියන්නේ බෙහෙත් වගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයිනෙ.
    මෙතන සටන් පාඨ වල අව්ලක් තියනවා 😁

  • @dkaniya
    @dkaniya 5 месяцев назад +1

    උමන්දාවෙ තියෙනව කන්න පුලුවන් හැදි. සහ කෝන්

  • @gaiya8093
    @gaiya8093 5 месяцев назад +3

    ලේ අපි දෙන්නේ විකුනන නෙමේයිනේ. මේක නම් කාලකන්නි වැඩක්. ආය ලේ දෙන් නෑ 😅

    • @sameera600
      @sameera600 5 месяцев назад

      ආ ඛියණ්ණ ඛඨඨ වැධඝථ් දෙයක් දාන්න

  • @stevvic
    @stevvic 5 месяцев назад

    Congratulations SLVOG and the team of Bruno for your achievement.

  • @apizzaboy9011
    @apizzaboy9011 5 месяцев назад

    Hasa Bro ඔයාට විතරද Aquafina Sponsor karanne...A unata oyalatath puluwanne aththatama brand akak promote karanna...😇 වැඩේ එළ.. ජයවේවා ..!

  • @mangalamallimarachchi3440
    @mangalamallimarachchi3440 5 месяцев назад

    අපෙන් ලේ නිකන් අරන් , ලේ බැංකුව පෞද්ගලික රෝහල් වලට සහ වෙනත් රටවලට ඒ ලේ විකුණන එක සාදරණද ? මේගැන වැඩසටහනක් කරන්ඩ කෝ

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 5 месяцев назад +1

    uddika oya ta toronto sapada ? canada immigration ekata danum dila thiyenne hotu kollo.

  • @Ahambu
    @Ahambu 5 месяцев назад +1

    මිනිස්සු නිකන් දෙන ලේ ටිකෙනුත් සල්ලි හම්බ කරන උන් ඉන්නවා කියන්නෙ ...
    අනේ මන්දා මෙහෙම සල්ලි හොයලා
    ජීවත් වෙන උනුත් ඉන්නවා නෙ...

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 5 месяцев назад +1

    සුභ පැතුම් ඩේලි ඩෝස් 💐

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 5 месяцев назад

    බුදු saranai oyala හැමෝටම මෙවා අහලා පිස්සු nohadi hitiyoth තමයි පුදුම දවසින් දවස ප්‍රශ්න ලන්කාවේ

  • @sh4757
    @sh4757 5 месяцев назад

    52:36 මොකක්ද ඒ කිව්ව podcast එක?

  • @udenimadurasingha4460
    @udenimadurasingha4460 5 месяцев назад

    කවදාවත් කමෙන්ට් කරලත් නැ ලයික් කරලා තැ හැබැයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @YohanHk416
    @YohanHk416 5 месяцев назад

    @34.50 තව විදිහක් තියනවා😂 අපි දෙන්නා වෙන කතාවක හිටියේ. අපි දෙන්නනම් දැක්කේ නැ 😂😂😂😂

  • @rangikalakmalee6670
    @rangikalakmalee6670 5 месяцев назад +1

    Where's our beautiful lady Abhi???😊

  • @madushdedigama4933
    @madushdedigama4933 5 месяцев назад +1

    Bruno tikak diet karoth narakada. Ekko size eka wadi shirt gaththath hari. Habai diet karana eka hodai neh. Naththam shirt buttons kadei 😁

  • @darshanaasanka35
    @darshanaasanka35 5 месяцев назад

    මතක්කරලා ගුරාව මාසෙකට සැරයක්වත් ගෙන්නමු නේද මචන්.පොර පට්ට.පොරගෙ වෙනම එකක් තියෙනවා.

  • @oshadawarnath
    @oshadawarnath 5 месяцев назад +1

    Congratulations for this milstone

  • @nayanavilochana2961
    @nayanavilochana2961 5 месяцев назад

    DD 250 ta සුභ පැතුම් ❤❤😚 හැමෝටම 🎉🎉❤❤

  • @ayodhyawijesundera3674
    @ayodhyawijesundera3674 5 месяцев назад +1

    Congratulations DD programme!!!

  • @gihangihan-gg7bc
    @gihangihan-gg7bc 5 месяцев назад

    වීඩියෝ එකෙත් අමුතු එඩිටින් එකක් තියෙනවද ...🤔🤔🤔

  • @gunaratna123
    @gunaratna123 5 месяцев назад

    ලේ විකිණීමේ කතාව ගැන.
    මිනිස්සුන්ගෙන් ගන්න ලේ ඒ විදියටම හොරෙන් විකුනනවා වගේ අදහස ඔයාලගෙන් කියවෙන්නේ.
    මේ ගැන තව දුරටත් හොයලා බලන්න.
    පෞද්ගලික රෝහල්වල පවා ලේ දීම ගැන තිබෙන නීති වෙනස්. මිලක් දෙන්න බැහැ .
    ලේ බැංකුවල ගන්න ලේ නිශ්චිත කාලයකින් පසු පාවිච්චි කරන්න බැහැ . ඒ වගේම ලේ මුලින්ම ඒ හැටියටම ලෙඩ්ඩුන්ට දෙනවා. කොටසක් රුධිර සංඝටක හැටියට වෙන් කරලා වෙන වෙනමත් දෙනවා. එක සාම්පලයේ රුධිර සෛල වෙනමත් පලස්මාව වෙනමත් දෙනවා. ඊටත් වඩා කොටස්වලට වෙන් කරලත් දෙනවා. කල්ගතවූ ලේ රෝගීනට නොදී පර්යේෂණ වලටත් ගන්නවා.
    ඔය කියන විදියේ අමු අමුවෙන්ම හොරකම් කරනවා කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් තව දුරටත් හොයලා බලන්න, ලේ බැංකුවෙන් අහලා බලන්න පුළුවන් procedures ගැන.
    හොයා ගන්න දෙයක් නැවත කියන්න.

  • @wajirasoftsun
    @wajirasoftsun 5 месяцев назад +1

    (පලවෙනි විනාඩි 5) : හසා අම්මෝ .... ඔය ජෝක් එවලෙට කොහෙන්ද එන්නෙ අප්පා ...... 😄😄😄😄😄😄😄

  • @bamunua
    @bamunua 5 месяцев назад

    ආර් ප්‍රේමදාස හිටිය නම් මේ වෙසිගේ පුතාල අපිට මුහුදු වෙරලේදී හොයා ගන්න තිබුන බොකු බඩවැල් කබරයෝ ඇදල කාල. මුන්ව දකින කොටත් එන්නේ මුන්ව BBQ දාන අදහස්.

  • @prabodashashi2102
    @prabodashashi2102 5 месяцев назад +1

    හසා ඉන්නකොට මරු

  • @goonadoomix6824
    @goonadoomix6824 5 месяцев назад +1

    අපිට ලේ විකුණ ගන්න ඇත්තට ම බැරි වෙයිද......සල්ලිත් නැති එකේ

  • @chalithawijethunga6817
    @chalithawijethunga6817 5 месяцев назад

    මම අහලා තියන විදියට ලේ කියන එක ගොඩක් කල් තියාගන්න බෑ. තියන stock එක expire උනොත් විසික් කරන්න වෙන්නේ. ඒ නිසා ලංකාවේ තියන අතිරික්තය ඉන්දියාවට විකුණනවා කියලා අහලා තියනවා.

  • @deepalnishantha4587
    @deepalnishantha4587 5 месяцев назад

    ඕගොල්ලොත් ආතල් ගන්න ගමන් අපිටත් ආතල් එක දෙනවා මරු මරු