ජන හද මඩලේ ගී රැජිණ - ලතා | Doramadalawa - (2022-10-31) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 183

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 года назад +20

    අපේ ගීත කෝකොළාවියනි ඔබතුමියට දීර්ඝායුශ් ලැබේවා බුදුසරණයි

  • @thakshilajeewanithiththaga3127
    @thakshilajeewanithiththaga3127 2 года назад +35

    අදටත් ඇය ගී රෑජිනයි.හරිම නිහතමානි ගායිකාවක්.ඇයට නිදුක් නීරෝගි සුවය පාර්ථනා කරමි.❤️❤️

  • @ravindurashmin8467
    @ravindurashmin8467 2 года назад +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි නිදුක් නිරෝගි සුවය පතමු ඇයට බුදුසරණයි

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 года назад +6

    ජේසු පිහිටයි .... ඔබතුමියට .
    නිදුක් නීරෝගී සුවය ලැබේවා ....
    දීඝායු වේවා ...!!!

  • @wsumedha1823
    @wsumedha1823 2 года назад +57

    අපේ රටේ ජාතික සම්පතක් ,නිරෝගි සුව ලැබේවා ලතා වල්පොල මැතිණිය ඇතුලු සැම දෙනාටම...

  • @indujayanthi3369
    @indujayanthi3369 2 года назад +6

    ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් උදාවේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි .. ඔබතුමියගේ දරැවන්ද වැඩසටහන මෙහෙයවු හසන්ත මහතා ඇතුළු ටි.එම් ජයරත්න මහාචාර්ය සුනිල් ආරියරත්න දයාන් විතාරන ඇතුළු සියළු දෙනාටම වාද්‍ය වෘන්දය ඇතුළු සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී වේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි

  • @samanthipereira7329
    @samanthipereira7329 2 года назад +14

    ජීවත්ව ඉන්න කොට අගය කිරීම ඉතාම වටිනා වැඩක් ජය වේවා jesu පිහිටයි ඔබට 🌹🌹🌹🌹🌹

  • @prageethbandara5381
    @prageethbandara5381 2 года назад +4

    මම ආසම ගායිකාව රතාවල්පොලයි. නිදුක් නිරෝගී වේවා.....!!!

  • @premakasthuri7068
    @premakasthuri7068 2 года назад +14

    සිංහල ගීත ඉතිහාසයේ නොමැරෙන *ගීරැජිණ* ඔබයි "*ලතාවල්පොල*" මැතිණියනි!

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 2 года назад +21

    අදටත් ඇය ගී රැජින බව ඔප්පු කලා
    චිරං ජයතු හෙළ ගී රැජින ❤️🌹🙏

  • @viharahope2014
    @viharahope2014 2 года назад +15

    රටට ණය නැති ඔබතුමියට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @gn7709
    @gn7709 2 года назад +6

    මගෙ පණ ලතා වලපොල මහත්මිය සහ සුජාතා අත්තනායක මහත්මිය.ඒ ගීත ගායනය කොයිතරමි ලස්සනද. නිදුක් නිරෝගිව දිගුකල් වැජඹේවා ඔබතුමිය. තුණුරුවන්ගෙ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරනවා .

    • @Darshanauswatta
      @Darshanauswatta 2 года назад +3

      ඔය අතරේ ඇන්ජලින් ගුණතිලක මහත්මියවත් මතක් කල යුතුමයි

  • @kalyaniekanayaka1910
    @kalyaniekanayaka1910 2 года назад +42

    එදා කට හඩේ ශක්තිය , මධුර බව අදටත් අල්ප මාත්‍රයක වෙනසක් නැහැ .ඔබ තුමිය ට තවත් කාලයක් ගී ලොවේ වැජඹෙන්නට නිරෝගී දිගාසිරි ලැබේවා !මෙවැනි අගය කළ හැකි වැඩ සටහන් අප වෙත ලබා දෙන ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මා ට හද පිරි ප්‍රනාමය

  • @maneldammika3775
    @maneldammika3775 2 года назад +7

    ❤️❤️❤️ අතීතය සුන්දර ද මොන තරම්
    සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට ජාතියේ පිණට පහල වූ කළාවරුවන්.

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 года назад +5

    බුදුසරණ සියලු දෙවියො රකින්නට ඔබ thumiya

  • @Sv25-s6m
    @Sv25-s6m 2 года назад +6

    හරිම ආශාවෙන් බැලුවෙ මේ වැඩසටහන.කලාකරුවන් කලාකාරියන් ජීවත්ව ඉන්නකොට මෙහෙම අගය කරන එක කොයිතරම් වටිනවද.ලතා මහත්මියගෙ කටහඩ තාමත් ලස්සනයි
    සතුටුයි දම්මිකා මහත්මියත් දැකගන්න ලැබීම ගැන .ලතා මහත්මියට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි ❤❤

  • @pradeepalwis5068
    @pradeepalwis5068 2 года назад +4

    ජාතියේ පිනට ලැබුන ගී රැජිනණියනි., ඔබතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා....

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад +5

    මැයව රැක ගැනිම අපගේ යුතුකමක් කිසිම දාක මෙවැනි කෙනෙක් බිහිනොවනු ඇත
    මගේ මවුබ්මට තෙරැවන් සරනයි ලතාවල්පොල මහත්මිය යට
    බොහොම ස්තුතියි itnරැපවාහිනියට මම ජෝර්දාන් වලින්
    🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 года назад +4

    අක්කා පසු පස ගිය නැගණිය ගී රැජින ලතා මෑණියන් සහ මහා ගායිකාව නන්දා මෑණියන් දීර්ඝායු වේවා සැමදෙනාටම තෙරුවන් සරණයි

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 2 года назад +4

    හෙළ ගී කලාවේ මහා ගීත කෝකිළාවිය ඔබ තුමියට නිදුක් නීරෝගී සුව වේවා !

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 года назад +3

    මුලින් ස්වාධීන රෑපවාහීනි මාධ්‍ය ජාලයට ගොඩක් ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි ඒවගේම වෙලාව යනවා දැනුනේවත් නැහැ ඉතින් මෙවැනිම වැඩ සටහන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින අතර අපගේ සදාදරණීය ජෝතිපාල කලා ශිල්පීයා ගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන මෙන්ද කාරැණිකව ඉල්ලා සිටිමි
    ස්වාධීන රෑපවාහීනිය දිගු කලි වැජඹෙිවා
    ❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏 💅💅💅💅💅 👍👍👍👍👍

  • @maamunasinghe2166
    @maamunasinghe2166 2 года назад +28

    විශීෂ්ඨයි .. ජීවතුත් අතර ඉදිද්දිම මෙවැනි වටිනා වැඩසටහනක් කරන එක ඒවැනි ජ්‍යෙෂ්ඨ ශීල්පිණියකට කෙතරම් සතුටක්ද ?. ඒවාගේම ඒ අතීතය දැනගන්නට ලැබිමද වර්ථමානයේ සිටින අයට කෙතැම් වටිනවද ? ස්තුතියි හසන්ත හෙට්ටීආරච්චි මහතාට, ස්වාධීන රූපවාහිනියට ,සියළුම කාර්ය්‍ය මණ්ඩලයට .. හෙළ ගී රැජීණ ආදරණීය ලතා වල්පොල මහත්මියට නිදුක්, නීරෝගී සුවය, චීරං ජයතු෴

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 года назад +5

    🙏🙏♥️❤️🇱🇰🇱🇰හදවතින්ම ආදරේ අපේ රටේ ගී රැජිණ නිදුක් නිරෝගී සුවය සමග දිගුකලක් ජීවත්වේවා. බුදු සරණයි.

  • @kumarageperera1243
    @kumarageperera1243 2 года назад +3

    හසන්ත පුතා අපි ගැන හිතුවාට ස්තුතියි .මට අවුරුදු 75 යි .Thank you putha thank you .

  • @geethadamayanthi3628
    @geethadamayanthi3628 2 года назад +4

    ඔබ තුම්යට නිදුක් නීරෝගී සුවය දීර්ඝආයුශ ලැබේවා ආදරෙයි අම්මේ ඔබ තුමිය හරිම නිහතමානියි ❤️❤❤🙏

  • @alokasenevirathna3713
    @alokasenevirathna3713 2 года назад +11

    දේශපාලකයන්ට,අනිත් කලා කරුවන්ට නිකරුනේ ආචාර්ය පදවි පිරිනමනවා..මෙතුමිය කලාවට කරන ලද සේවයට ආචාර්ය පදවියක් පිරිනැමිය යුතුයී..තාමත් කටහඩ එලෙසමයි..ඔබ තුමියට දීර්ඝායු ලැබේවා...තෙරුවන් සරණයි 🙏🙏

  • @thilakgamage2539
    @thilakgamage2539 2 года назад +10

    දොරමඩලාවෙන් කරපු ඉතාම ශ්‍රේෂ්ඨ වැඩසටහන මේක වෙන්ඩ ඕන

  • @manish6144
    @manish6144 2 года назад +4

    What a beautiful program. My favorite songstress Latha. I watched the whole program. Thanks DORAMADALAWA.

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +9

    ශ්රීනි විභූශිත ලංකා බැබලේ,මේගීත ඇහෙද්දි හිතට පුදුම දුකක් දැනෙනවා අපේ රට ගැන😥😥😥😥😥ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏ජේසු පිහිටයි❤️🙏🙏❤️❤️💐💐

  • @dilshankavinda3573
    @dilshankavinda3573 2 года назад +3

    Budusaranai . Dewa මෑණියන්ගේ phitai

  • @gunarathnayake7840
    @gunarathnayake7840 2 года назад +5

    ගිරැජිණ ඔබට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs 2 года назад +4

    ලතා ඇන්ටිගේ කටහඬ තව තවත් වැඩි දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Год назад +1

    ඔබ අදටත් ලංකාවේ මුල් තැනටම තියන්න පුලුවන්. අති විශ්ෂ්ඨයි!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +11

    ධම්මිකා වගේ ආදරණීය දුවක් ලබන්නත් ඇය පින්කරලා. ඇගේ නිරෝගී ලස්සන බවේ රහස ධම්මිකාගේ ආදරය.දීර්ඝායුෂ ලැබේවා

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 года назад +3

    ලතා අම්මා ට දීර්ඝායුෂ ලැබේවා.

  • @bhagyawijesundara5512
    @bhagyawijesundara5512 2 года назад +8

    කියන්න වචන මදි. ඉතා මත් වටිනා වැඩසටහන් .ලතා ආන්ටි සුභ උපන්දිනක් වේවා 🙏🙏🙏
    අපි දෙවැනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙනවා .

  • @wdswds8595
    @wdswds8595 2 года назад +5

    ආදරෙයි. දරුම. දාස. වල්පොලගෙ. කටහඩ. වාගෙම. පුතාගෙ. හඩත්. ඔබල. සියලුම. දෙනාට. ජේසු පිහිටයි. දීර්ඝායුෂ

  • @champazoysa4349
    @champazoysa4349 2 года назад +4

    දොරමඩලාව විශිෂ්ටයි

  • @fiyazfassey6293
    @fiyazfassey6293 2 года назад +3

    One of the best programme I Have ever seen, God bless u with good Health and long life amma.
    What a memory she got at her age, unbelievable god u god bless u 💐💐💐💐💐

  • @anuruddhapgn
    @anuruddhapgn 2 года назад +4

    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායිකාව ඔබයි.
    ඔබතුමිය නම් පුරාවෘත්තයක්.

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +3

    ලස්සන සුපිරි හඩ , ආදරෙයි හැමදාම මැඩමි ,♥️♥️♥️♥️♥️,

  • @sribrahmanamadhu1222
    @sribrahmanamadhu1222 2 года назад +4

    හරිම ලස්සනයි ..අදත් වැඩ සටහන බොහොම ස්තුතිය හසන් ත මහත්තයා . .බුදු සරණයි ..

  • @chanakalakshan3223
    @chanakalakshan3223 2 года назад +5

    විශිෂ්ටයි !!! THE GREAT !!! 😍😍😍😍😍😍😍😍😍😍

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 2 года назад +25

    කඳුළු navoth පුදුමයට පත් වෙන්න වනවා a හඬට හැමදාම ආදරෙයි නිදුක් නිරෝගී භාවය පතමි ලතා වල්පොල මහත්මියta

  • @wasanthadasanayake2961
    @wasanthadasanayake2961 2 года назад +4

    Wish Mrs Latha Walpola Good Health and Long Life!

  • @sriyakumari4314
    @sriyakumari4314 2 года назад +4

    ගීත kokilawata theruwan saranai

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    හරිම.ලස්සන.වැඩසටහනක්.
    මේඅපි.කවදාවත්.දැකල.නැති.
    අහලනැති.ගිිත.ව්ඩ්යෝ.පිලිම්.දැක්කෙ.ස්තුතියි..ජේසු.පිහිටයි.🙏❤🌹🌹🌹💞💞💞💞💞

    • @devikaadikari9734
      @devikaadikari9734 6 месяцев назад

      1993 දී මෙල්බර්න් නගරයේ සිංහල සංස්කෘතික හා ප්‍රජාසේවා පදනම අනුග්‍රහයෙන් පලමු වරට ඔබ තුමියත් ලොකු පුතනුවත් පැමිනි අවතාවේදී අපගේ නිවසේ දී මුනගැසුන ඔබ දෙපල එදා කිවූ ගිතත් අද අවුරුදු 31ට පසුව ඇසෙන ඔබගේ කටහඩ කිසිම වෙනසක් නැත. ඔබ තුමියටත් පවුලේ සැමටත් ලංකාදීප යේ තව තවත් බැබලීමට සියලුම අශීර්වාද පතන්නෙමි.
      මෙයට.
      දේවිකා අදිකාරි

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im Год назад +2

    දීර්ඝායුශ ඔබතුමියට ❤️

  • @sbcacademylk
    @sbcacademylk Год назад

    2022.11.22
    අද දින මේ වැඩසටහන නැරැඹීම තුළ මම ඔබ තුමිය අපේ රටේ ජාතික වස්තුවක් ලෙස දැනුනා.
    ඔබ ට නිරෝගී සුවය ලබා ගැනීමට සමත් අප වෙනුවෙන් තවත් ගීතාවලිය n තුළින් අපට අමතන ලැබේවා

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 года назад +4

    Kawada hari daasaka ethumiyage depa namadinna athnam 😢❤❤❤❤❤❤

  • @klklghg9147
    @klklghg9147 2 года назад +14

    Very beautiful voice god bless u🌹🌹🙏💛💛

  • @agnesperera1065
    @agnesperera1065 2 года назад +3

    🙏🙏 thank you lata mom god bless and long life

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 года назад +1

    Goda kalekin Doramadalawa balannata ada ithuna....
    Me nodanna Ithihasaya,
    Ape Daruwantah balannata Ida salasuwata boho pin...
    Niduk nirogi bawa pathami,Helaye ma Geetha kokilaviyani..🇱🇰🙏🇮🇹💐💛👍....ITN Ayathanayatah godak Sthuthi Jayama wewa.🙏💐👍

  • @anthjana3809
    @anthjana3809 2 года назад +2

    Very nice and lovely god blessed Sri Lanka and blasting mama Mari

  • @sitharasasadunariyasena2986
    @sitharasasadunariyasena2986 2 года назад +1

    නිදුක් නීරෝගී...දීර්ඝායුශ ලැබේවා...ඔබ තුමියට...❤️❤️❤️❤️

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 года назад +3

    Amazing ❤program& family we💝so much💕

  • @pubudu3235
    @pubudu3235 Год назад +1

    දිගායු ලැබේවා ඔබතුමියට!!! 🙏🙏
    Budu saranai !!!

  • @oshanandnadee9288
    @oshanandnadee9288 11 месяцев назад

    දීර්ඝායු ලැබේවා ඔබ‍ට. කටහඩ තරුණයි

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 года назад +3

    Valuable program . Very interesting 💐💐🌷❤️

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +5

    අපේ ගිත කෝකිලාව , ❤️❤️❤️❤️❤️

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 года назад +3

    Stay strong madam ලතා

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +3

    ආදරෙයි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mcdesilva9318
    @mcdesilva9318 2 года назад +1

    God has given her a beautiful voice.
    Even at this age she sings properly God bless her....Good health

  • @senekahewa8263
    @senekahewa8263 2 года назад +4

    Long live...!!thanks ITN

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 года назад +2

    Her voice is so beautiful, she is so pretty. I have met Daramadasa aiya as a little boy. there will be no another Lata Walpola or Daramadasa Walpola. Love you all, God bless Wish you excellent health, long life with the blessings of the Noble Triple Gem.

  • @subajansz7920
    @subajansz7920 2 года назад +2

    God has given you a great gift, your voice. Have a Blessed Birthday Day Mrs. Latha Walpola. Love to see everyone, Thisara so lovely playing the violin . Enjoyed the program! 🌹❤️🇺🇸

  • @phnuwan4785
    @phnuwan4785 Год назад +1

    තෙරුවන් සරණයි ❤

  • @shanikaperera7706
    @shanikaperera7706 2 года назад +3

    She is our music queen ❤

  • @shobishobi8763
    @shobishobi8763 2 года назад +2

    Wow amazing great great great

  • @mudithabandara8575
    @mudithabandara8575 2 года назад +5

    Golden voice of sri lanka 😊😊

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 года назад +2

    Long life the queen of songs 🥰❤❤love you lots ❤You are a legend of legends, a gem of Sri Lanka ❤an example for the world ❤💗Such meaningful songs

  • @deepikand5722
    @deepikand5722 2 года назад +2

    Wasanawan wasanawan wasanawan me me hada hamada rau denawa niduk nirogee wasanawanta subama suba upandinayak wewa deergausa labewa teruwan saranai matiniyani ape rate kokilaviya adath e hada tarunai

  • @shobishobi8763
    @shobishobi8763 2 года назад +3

    God bless you and your family

  • @dammikamalani9281
    @dammikamalani9281 2 года назад +3

    Hsanta mahattmayo oba tumanta godak pin nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 2 года назад +2

    කියන්න වචන නෑ. ඉතා අගනා වැඩසටහනක් මනරම් අයුරින් ඉදිරිපත් කිරීම ගැන හසන්ත මහතාට අපගේ ස්තූතිය නිතැතින්ම හිමි වේවි.
    අප රටේ ගීත කෝකිලාවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෝකිලාවියක්ම තමා. මේ වන තෙක් ඇයගේ ගායන හැකියාවේ ඇති ප්‍රබලත්වය ආශ්චර්යමත් වේ.
    අතීතය ආවර්ජනය කිරීමේ ඇති මතක ශක්තිය ගැන අපට ඇත්තේ විස්මයකි.
    ඇය ඉතාමත්ම වාසනාවන්ත, ලංකාවේ සංගීත ලෝලීන්ගේ පිනට පහල වූ අගනා මැණිකකි.ඔබට තෙරුවන් සරණයි මැතිනියනි!

  • @kavindash6919
    @kavindash6919 2 года назад +1

    ඔබ තුමිය දීර්ගායු වේවා... සුනිල් santa mahattaya ganna wachanayak ahadalabima loku deyak

  • @MaaliKaravita
    @MaaliKaravita 6 месяцев назад

    Deergayou වේවා tharuvan saranin පවුලට ❤❤❤❤.🙏🙏🙏🙏🌹🌹😍😍😍😍

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +1

    I’m very proud you Mrs Walpola❤ God bless you🙏BS🙏🙏🙏

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 года назад +1

    බුදුසරණයි ❤

  • @cliyonaone9054
    @cliyonaone9054 2 года назад +1

    ලස්සනයි ගොඩක් දුකයි 🥰🙏🙏🙏🙏🙏😭😭😭😭😭💕❤️🇱🇰🇭🇲

  • @sachintharushika605
    @sachintharushika605 Год назад +2

    No words ❤

  • @galaxycat4215
    @galaxycat4215 2 года назад +3

    Enjoy every second of the program . You’re blessed with a beautiful voice.

  • @nandaniwelikadage4580
    @nandaniwelikadage4580 2 года назад +2

    great how nice

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Год назад

    අපේ ආත්තමිමලගේ,අමිමලා⁣ගේ , අපේ ගී රැජින ඔබයි.ඒ සිහසුනේ ඉදගන්න තාම සුදුස්සෙක් බිහිවෙලා නෑ.ඔබ නිරෝගි වෙිවා.!!

  • @Darshanauswatta
    @Darshanauswatta 2 года назад +8

    අනේ තමත් එ මදුර හඩින් තමත් ගි ගයනවා

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 года назад +3

    Latha walpola mathiniyayata niduk nirogi suwaya deergayusha labewa...ethumiya dakeemath bagyak...🙏🙏🙏🙏

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 2 года назад +5

    කටහඩ.වයසටයන්නෙ.නැහැ.ගිකොකිලාවිය.සියලුදෙවියන්ගෙ.පිහිටයි.

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад

    ඔබ tumiyata නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏💐❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 года назад +3

    Srini webushitha geethaya hemas sri
    De alwis mahata liyana laddak mage
    Matakaye hatiyata hitapu jaadipathi
    Premadsa mahathage padawiprartha
    Weema wenuwen.

  • @champikajayaweera7243
    @champikajayaweera7243 Год назад

    හිත නිවෙන සුන්දර මොහොත

  • @ajithkandamulla8881
    @ajithkandamulla8881 2 года назад +3

    All the best madam

  • @dammikamalani9281
    @dammikamalani9281 2 года назад +3

    Teruwan saranay oba tumiyata nirogi wewa suwapat wewa dirgau wewa

  • @sirisenasilwa566
    @sirisenasilwa566 10 месяцев назад

    Doramadalaawa harima lassanai sindu harima mihiri

  • @renukaramanathan1616
    @renukaramanathan1616 9 месяцев назад

    So beautiful voice 🎶 excellent 👍really enjoyed ❤

  • @shobishobi8763
    @shobishobi8763 2 года назад +2

    Good programme

  • @sagarikasilva7204
    @sagarikasilva7204 2 года назад +4

    අපෙ රටෙි ජාතික වස්තුවක් .ස්වාධින රෑපවාහිනියට ස්තුතිය .මෙිවැනි වැඩසටහන් අපට බලන්නට සැලැස්විම පිලිබඳව .

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @diliniweerasekara7584
    @diliniweerasekara7584 2 года назад +1

    May the Noble Triple Gems bless you 🙏

  • @MaaliKaravita
    @MaaliKaravita 6 месяцев назад

    Mage as dekata කඳුළු ave සතුටුයි .suba upandinayak .🙏🙏🙏🙏🙏❤🌹♥️♥️♥️♥️♥️

  • @deepikand5722
    @deepikand5722 2 года назад +1

    Hari watinawa me Aya innakota denna puluwan de Tama me natikaleka Mona kalath wadak na Inna hama tathparayakama me aywa agaiya utui koitaram watinawada me Uthum jesta Kala karuwan