Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රිලා දූපතක් දාමු අජන්තා මිස්ටත් ඒකෙම පොඩි ගෙයක් හදල දෙන්න please 🤣🤣🤣
😁😁😁👍👍👍😂👍
😂😂රිලව් කරන පරාගනය ගැන දැනගන්න ඕන ඔක්කොටම කලින් 😂😂🎉
😂
අම්මටසිරි රිලව් පරාගනයත් කරනවද? ස්තුතියි දැනුවත් උනා
රිලා සමනළයෙක් කීවෙ
ලාල් කාන්තට බනින උං හොයාගෙන පොලවල් ගානෙ ගියා. වැඩේ අවුල් කියල දැන ගත්තම දැං ෂේප් එකේ අනිත් පැත්තට මාරු උනා😊 ගූ කාපං බං අනේ හිරු සාපයක් තොපේ චැනල් එක මේ රටට
True......😂😂
Ammapa attha bn.munge nalikawa athulata ara allana rilaw tikak dammanam Hari.
මේ ඉන්න රිලවු උන්ගෙ පරාගනය මිසක් ගස් වල පරාගනයක් කරන බවක් නම් පේන්නෙ නැහැ. කෙසේ වෙතත් මේ අධික රිලා ගහනය නම් සමතුලිත තාව බිදෙනවා.
Ado rilaw kohed bn paraganaya karanne🤣🤣🤣
හිරු අනිත් පැත්ත හැරිලා..😂😂😂😂
ඒ හිරූ..... අර පරිසර වේදියෝ කියන බල්ලෝ ඉන්න තැනුයි ජීවත් වෙන විදියයි හොයපල්ලා උකුස්සව දාලා😂😂😂
නයනක රන්වැල්ල පරාගනය වී ඇත්තේ රිලවුන්ගෙන් බව පෙනෙන්නට තියෙනවා .😊
Ammapa attha😂😂
රිලවෙක් තියා වදුරෙක් ඇත්තට දැකපු කාලයක් මතක නැ මට නම් 😮😮😮
කණ්ණාඩිය ඉස්සරහට ගියානං පෙනෙයි 🤭
ගම කියපන් ගෙනල්ලා දාන්නම්
පවු මෙි මිනිස්සු 😢😢
සජිත්ට කියලා රිලව් එක්ක සාකච්ඡාවක් ගන්න බැරි වෙයිද
මෙයාටත් සජිත් භීතිකාව .
පරිසරවේදීන් ත් යවන්න ඒ සමගින් ඇමති තුමනි
ඕක මහ ලොකු ප්‍රශ්නයක් ද එක එකාව මරල දැම්මනම් ඉවරයි නේ
නයනක රන්වැල්ල ලේකම් වනජීවී සංරක්ෂණ සංසදය ඔබ වැනි අයට දීර්ඝායුෂ ලැබේවා. මෙවන් අදහස් දැක්වීම වෙනුවෙන්.
Poddak ahala danagannawada rilaw pol Mal ehema paraganaya karana hati..
Ehe rilaw mehe ali😢
දූපත්වලට යවන්න මැතිතුමනි..
කව්ද බං මේ රිලව් පරාගනය කරනවා කියපු එකා. රිලව ගස් වල ගෙඩි ගැට කාලෙම විනාශ කරනවා හදිස්සියේ හරි පැලයක් ගෙඩියක් වැටිලා හැදුනොත් ඒ පැලයත් කනවා.
මේකට විද්‍යාත්මකව විසදුමක් දෙන්න ඉක්මනින් . දඩු ලේනුන් , මොනරුන්,ලේනුන් කපුටන්,පරවියන්, පාලනය අනිවාර්යයෙන්ම කරන්න .
ඉස්සර ආන්ඩුව බකන් නිලා ගෙන පිනට කකා බිබී පින් පඩි අරන් සුදනෝ වාගේ බාර් මහා විශාල කාර් දිදී උන්නා 😅 වන සත්තුන්ගෙන් තිබුන කරදරය නම් බැලුවේ නෑ? නමුත් මහජනයා ගෙ බදු මුදල් එකතු කරලා මේ නාකියෝ රැල පෝෂණය උනේ හැම අතින්ම 😅😅
දැන් මැස්සො ,කැරපොත්තො වැඩි වෙනකොට මොකද කරන්නේ අන්න ඒක තමයි කරන්න ඔින
හිරු සහ දෙරණ ලැජ්ජයි උඹල ගැන.....
රිලා හිරු...😃😃😃
ලල් කාන්ත විසදුමක් දෙයි
මෙිවුද නිලදාරින් මල් පරාගනය කෙසෙ වෙිතත් මල කනවා
අපි ගම්පොල අටබාගේ රිලව් නිසා ගෙදර කෑමක්වත් තියාගන්න බෑ
Uba aeta bage kiwwa neda..moko Aten bagayak rilau kewada
උත්තරය තියං දීර්ඝ කාලීන පිලියම් ගේන්න හඳන අමනයිනි....! ගොන් මීඩියා, ගොන් පාලකයිති, ගොන් ජනපති උපදේශකයිනි..ඔකත් ප්‍රශ්නයක් ද? ඇයි මෙච්චර පරක්කු දෙන්නම් සුපිරි විසදුමක්, චීනය සමඟ ඒකඟතා කෙටිකාලීන ද්විපාර්ශික වෙළද අවබෝදතා ගිවිසුමක් අත්සන් කරගන්න, ණය වාරිකවල පොලිය අඩුවන ක්‍රමයට රිලව් වදුරෝ යන සතුන් අල්ලලා export කරන්න. අලින් අල්ලලා 5න් 4ක් අභිජනන මධ්‍යස්ථාන වලට ද ඉතිරි 5න් 1ක් යන අනුපාතයන්ට රක්ෂිත වනාන්තර වලට දාන්න. Problem Solved…!ව්‍යාපාරයක් විදිහට රිලවු ඇති කරලා ගම්මු රජයට විකුනන්න....! රජය චීනෙට export කරන්න. කර්මාන්තයක් විදිහට විනිමය ගේන්න පුළුවන්..! හරියට මේ ප්‍රශ්නය දිහා බලන බුද්ධිමතා මේ ප්‍රශ්නය තුලින්ම ගොඩයයි. ස්වාභධර්මයා විසින් මානවයා වෙත දෙනු ලබන ඇතැම් ප්‍රශ්න හදුනාගත යුත්තේ ඉතා බුද්ධිමත්වයි. මන් ද ඒය පරීකෂාවකි. චාල්ස් ඩාවින්ගේ සැබෑ වරණ වාදය යනු , වඩාත් උචිතයා තේරී පත් වීමවත්, පරිසර වරණ වාදයවත්, තරගයවත්, නොවේ. ගැටළුව හමුවේ වඩාත් බුද්ධිමත් සත්වයා ඊට පහල මට්ටමේ සතුන්ගෙන් ගනු ලබන තීරණයයි. මෙය ඉතාමත් ගැබුරු දර්ශනයකි. ඒක නිසා බුද්ධිමත් මිනිසා ස්වභාව ධර්මයාට ඒරහි නොවී. මෝඩ දීර්ඝ කාලීන ක්‍රියා අනුගමනය නොකර,(වඳ සැත්කම්) මේක ඩොලර් මවන කර්මාන්තයක් කරගන්න.
කිසිම තියාගන්න බෑ කියන්න තේරෙන්නේ නෑ තියෙන කරදරේ කියලා වැඩක් නෑ
😢😢😢😢
ඒකාබද්ධ වැඩපිලිවෙල මොකක්ද කියලත් කියපන්කො . එහෙම කියන්න බැරිනම් කට වහගෙන ඉඳපල්ලා .
අරූට දෝදු බන්😂
news ekak denna tiyanawa sambanda kara ganna puluwam nambar ekak denna ko plz
රිලවි පරාගනය කරනව ඇති තොගෙ අහවල් එක. . 😮😮😮අපිනමි අහල නෑ පරයෝ එහෙම එකක්😅😅
මට නම් වටිනාකමින් රිලවුන්ව මිනිසාට සමකරන්න බැහැ.
රිලවුන් කරන්නෙ මොනවාද බඃ පරාගනය උන් ඔක්කොම විනාශ කරනව 😂
අඩො මිනිස්සු කැලැවලත් ගෙවල් හැදුවාම ඔහොමයි මහත්තයො උන්තත් ඉන් තැනක් තියන්න ඔනිනෙ
මොන පරාගනයක් ගැන ද මේ කියන්නේ පරාගනයත් මුන් තියෙනවද දැනගේන කතා කරන්න මහාත්තයා
මුන් වාහානවා මොනවාද මේ වහාන්න්‍රෙ
Lal kantha sahodaraya api oba samaga karapu dewal mathak wenawa..mata wishwasai oba meka wisandanawa..rilaw marala hari wede karanna..
කෝටි ගනන් වියදම් කරලා විශ්‍රාමික දේශපාලඥයන් රකින්න පුලුවන්.. ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වායු තුවක්කු ටිකක් බෙදලා දෙන්න බැරි ඇයි මේ ආණ්ඩුවට දැන්වත්
අරූට මූට කිය කියා ඉන්නෙ.වහ ටිකක් දිලා දාහං..😂😂
@@ChamindalalLal-od3yi mun wasa kanne ban..nahaya lan karala yanawa..mona wasak wat kanne..
අවසානෙට කතාකරේ මහ රිලවෙක්😅
Lankawe wanasathun godakma aduwalai. Enna
Rilaw paraganaya karanawa kiyala ahawwamai😂
OKUN Colombo GIHIN DANNA
මේ කන්නාඩිය රෝයල් එකේ ,ටෙලිපෝන් එකෙන් චන්දෙ ඉල්ලපු එකා නේද?.මෑතක ඉදන් රිලව් අපේ ගම් වලට ආවේ මේලෝ දෙයක් තියාගන්ඩ බෑ.කිසිම වගාවක් කරන්ඩ බැ.අඩුම ගානෙ කොස් පට්ටයක් තියන්නෑ.උන් ගස් වලට රන්චු පිටින් පැන්නැහම තියන මල් ටිකත් හැලෙනව.මොන පරාගනයද????රිලව් නැතිකාලෙ හොදට පරාගනය වෙලා පලදාව හොදට තිබුන..
Parisara wedingen illanne ammala mathak karanna ida thiyanna epa apita...
රිලව්ගෙන් පරාගනය වෙනවලු මෙන්න මෙ මහාතයා කියනවා. මෙයා උපාදියක් එහෙම තියෙනවද දන්නෙ නැ. හොර එකක්ද දනේ නැ. අපිට පාසල් පොත් වලත් තිබුනේ සමනලයා, මී මැස්සා, පොඩි කුරැල්ලො කියලා. මේ මහාත්තයා ලගදි හොයාගෙන තියෙන්නෙ රිලව්ගෙන් පරාගනය වෙනවා කියලා. මම අහාන්නෙ පලයක් හට ගන්න මල /පලය කඩලා බිම දාපුවාම මොන පරාගනයද වෙන්නෙ කියලා කියන්න පුළුවන්ද මහාත්තයො .මොඩයෙක් වගෙ කතා කරන්න එපා. කියන්නම දෙයක් නැත්තන් නිකන් ඉන්න. ගොවියන්ගෙ ලේ රත් කරන්නෙ නැතිව බුරැවා.
Dan athi ithin.oyala me aussanawa godak.ape paththeth Oni tharam.oyala Eth me wena deyak karanne
Rilawuntath ministry ekak hadala ara, Pattama galauna speaker ( kathanayakata) denna oney. Eya eka hariyata karai. Reebat, Eya thama Hondatama kare
rilaw karana paragane mokkakda?
Api podikale palathka wath rilaw hitiye na ethakota paraganaya une nadda danna .
Appata..siri..reela paraganaya..aweeth.balapiya..badulley 2.kanua
2008 edalama lankawe wananthara winasakala.
Heru jara nalekawa
Mun danna paragane..del epa wenna haduna. Dan gediyk hdenne. Mala enkotma knwa. Ane yako
🤣🤣🤣🤣🤣
Ajanta genith ekka munwa duupathakata damu
Lal Kantha mahatthayo obalata loku janawaramak fila thiyenne oonna ohoma kinda thiyana thirana ganna.janathawa oba samaga...oya rilawa paragane Kara away kiyapu ekata Mata kiyanne thiyenne uge Ammata rilawek thamay paragane wela thiyenne.eke bijanuwa tho thamai ....
Chinata saththu. Danna apa.
Ube ganige ahaval eka paraganayakaranna allala gihin daganin
Rilaw nisa wena paraganayak ne ban malui gedi okkoma vinasa karanawa. Panaganayata dayaka wena satthu rilaw nisa vinasa wela toywnne, modaya.
Onna balaganiyau Ara nagare inne un, oya rilau gihin daapiyu unge wathuwalata.
Me moda nadanna dewal kata karana colombo wala inna pisso kuodukarana one issella. Modaya
Okun MARALA DANNA
ජෙප්පො දැන් කියයි හිරු එකෙන් අල්ලන් ගෙනිහින් දාලා රෙකෝඩ් කරා කියලා😂😂 උන් එහෙමනේ
Mokada hutto jeppo jeppo ganne
මොකක්ක්ද utto හැම මගුලටම ආණ්ඩුව අල්ලගන්නේ බූරුවෙක් ද උබ
තේරුන්නෑ බන් ජෙප්පො මොකක්ද කෙරුවේ 😁😁😁
මරන දඩුවම ලැබුනු හිරු එකාගෙ මල්ලි වැලිකඩ කක්කුස්සි පාටියට දාපල්ලකො,නීතිය කාටත් එකනෙ.
ට්‍රැක්ද හුට්ටො
තෝ ගෙනියපිය රිලවා
රිලා දූපතක් දාමු අජන්තා මිස්ටත් ඒකෙම පොඩි ගෙයක් හදල දෙන්න please 🤣🤣🤣
😁😁😁👍👍👍😂👍
😂😂රිලව් කරන පරාගනය ගැන දැනගන්න ඕන ඔක්කොටම කලින් 😂😂🎉
😂
අම්මටසිරි රිලව් පරාගනයත් කරනවද? ස්තුතියි දැනුවත් උනා
රිලා සමනළයෙක් කීවෙ
ලාල් කාන්තට බනින උං හොයාගෙන පොලවල් ගානෙ ගියා. වැඩේ අවුල් කියල දැන ගත්තම දැං ෂේප් එකේ අනිත් පැත්තට මාරු උනා😊
ගූ කාපං බං අනේ හිරු සාපයක් තොපේ චැනල් එක මේ රටට
True......😂😂
Ammapa attha bn.munge nalikawa athulata ara allana rilaw tikak dammanam Hari.
මේ ඉන්න රිලවු උන්ගෙ පරාගනය මිසක් ගස් වල පරාගනයක් කරන බවක් නම් පේන්නෙ නැහැ. කෙසේ වෙතත් මේ අධික රිලා ගහනය නම් සමතුලිත තාව බිදෙනවා.
Ado rilaw kohed bn paraganaya karanne🤣🤣🤣
හිරු අනිත් පැත්ත හැරිලා..😂😂😂😂
ඒ හිරූ..... අර පරිසර වේදියෝ කියන බල්ලෝ ඉන්න තැනුයි ජීවත් වෙන විදියයි හොයපල්ලා උකුස්සව දාලා😂😂😂
නයනක රන්වැල්ල පරාගනය වී ඇත්තේ රිලවුන්ගෙන් බව පෙනෙන්නට තියෙනවා .😊
Ammapa attha😂😂
රිලවෙක් තියා වදුරෙක් ඇත්තට දැකපු කාලයක් මතක නැ මට නම් 😮😮😮
කණ්ණාඩිය ඉස්සරහට ගියානං පෙනෙයි 🤭
ගම කියපන් ගෙනල්ලා දාන්නම්
පවු මෙි මිනිස්සු 😢😢
සජිත්ට කියලා රිලව් එක්ක සාකච්ඡාවක් ගන්න බැරි වෙයිද
මෙයාටත් සජිත් භීතිකාව .
පරිසරවේදීන් ත් යවන්න ඒ සමගින් ඇමති තුමනි
ඕක මහ ලොකු ප්‍රශ්නයක් ද එක එකාව මරල දැම්මනම් ඉවරයි නේ
නයනක රන්වැල්ල ලේකම් වනජීවී සංරක්ෂණ සංසදය ඔබ වැනි අයට දීර්ඝායුෂ ලැබේවා. මෙවන් අදහස් දැක්වීම වෙනුවෙන්.
Poddak ahala danagannawada rilaw pol Mal ehema paraganaya karana hati..
Ehe rilaw mehe ali😢
දූපත්වලට යවන්න මැතිතුමනි..
කව්ද බං මේ රිලව් පරාගනය කරනවා කියපු එකා. රිලව ගස් වල ගෙඩි ගැට කාලෙම විනාශ කරනවා හදිස්සියේ හරි පැලයක් ගෙඩියක් වැටිලා හැදුනොත් ඒ පැලයත් කනවා.
මේකට විද්‍යාත්මකව විසදුමක් දෙන්න ඉක්මනින් . දඩු ලේනුන් , මොනරුන්,ලේනුන් කපුටන්,පරවියන්, පාලනය අනිවාර්යයෙන්ම කරන්න .
ඉස්සර ආන්ඩුව බකන් නිලා ගෙන පිනට කකා බිබී පින් පඩි අරන් සුදනෝ වාගේ බාර් මහා විශාල කාර් දිදී උන්නා 😅 වන සත්තුන්ගෙන් තිබුන කරදරය නම් බැලුවේ නෑ? නමුත් මහජනයා ගෙ බදු මුදල් එකතු කරලා මේ නාකියෝ රැල පෝෂණය උනේ හැම අතින්ම 😅😅
දැන් මැස්සො ,කැරපොත්තො වැඩි වෙනකොට මොකද කරන්නේ අන්න ඒක තමයි කරන්න ඔින
හිරු සහ දෙරණ ලැජ්ජයි උඹල ගැන.....
රිලා හිරු...😃😃😃
ලල් කාන්ත විසදුමක් දෙයි
මෙිවුද නිලදාරින් මල් පරාගනය කෙසෙ වෙිතත් මල කනවා
අපි ගම්පොල අටබාගේ රිලව් නිසා ගෙදර කෑමක්වත් තියාගන්න බෑ
Uba aeta bage kiwwa neda
..moko Aten bagayak rilau kewada
උත්තරය තියං දීර්ඝ කාලීන පිලියම් ගේන්න හඳන අමනයිනි....! ගොන් මීඩියා, ගොන් පාලකයිති, ගොන් ජනපති උපදේශකයිනි..ඔකත් ප්‍රශ්නයක් ද? ඇයි මෙච්චර පරක්කු දෙන්නම් සුපිරි විසදුමක්, චීනය සමඟ ඒකඟතා කෙටිකාලීන ද්විපාර්ශික වෙළද අවබෝදතා ගිවිසුමක් අත්සන් කරගන්න, ණය වාරිකවල පොලිය අඩුවන ක්‍රමයට රිලව් වදුරෝ යන සතුන් අල්ලලා export කරන්න. අලින් අල්ලලා 5න් 4ක් අභිජනන මධ්‍යස්ථාන වලට ද ඉතිරි 5න් 1ක් යන අනුපාතයන්ට රක්ෂිත වනාන්තර වලට දාන්න. Problem Solved…!
ව්‍යාපාරයක් විදිහට රිලවු ඇති කරලා ගම්මු රජයට විකුනන්න....! රජය චීනෙට export කරන්න. කර්මාන්තයක් විදිහට විනිමය ගේන්න පුළුවන්..! හරියට මේ ප්‍රශ්නය දිහා බලන බුද්ධිමතා මේ ප්‍රශ්නය තුලින්ම ගොඩයයි. ස්වාභධර්මයා විසින් මානවයා වෙත දෙනු ලබන ඇතැම් ප්‍රශ්න හදුනාගත යුත්තේ ඉතා බුද්ධිමත්වයි. මන් ද ඒය පරීකෂාවකි. චාල්ස් ඩාවින්ගේ සැබෑ වරණ වාදය යනු , වඩාත් උචිතයා තේරී පත් වීමවත්, පරිසර වරණ වාදයවත්, තරගයවත්, නොවේ. ගැටළුව හමුවේ වඩාත් බුද්ධිමත් සත්වයා ඊට පහල මට්ටමේ සතුන්ගෙන් ගනු ලබන තීරණයයි. මෙය ඉතාමත් ගැබුරු දර්ශනයකි. ඒක නිසා බුද්ධිමත් මිනිසා ස්වභාව ධර්මයාට ඒරහි නොවී. මෝඩ දීර්ඝ කාලීන ක්‍රියා අනුගමනය නොකර,(වඳ සැත්කම්) මේක ඩොලර් මවන කර්මාන්තයක් කරගන්න.
කිසිම තියාගන්න බෑ කියන්න තේරෙන්නේ නෑ තියෙන කරදරේ කියලා වැඩක් නෑ
😢😢😢😢
ඒකාබද්ධ වැඩපිලිවෙල මොකක්ද කියලත් කියපන්කො . එහෙම කියන්න බැරිනම් කට වහගෙන ඉඳපල්ලා .
අරූට දෝදු බන්😂
news ekak denna tiyanawa sambanda kara ganna puluwam nambar ekak denna ko plz
රිලවි පරාගනය කරනව ඇති තොගෙ අහවල් එක. . 😮😮😮
අපිනමි අහල නෑ පරයෝ එහෙම එකක්😅😅