Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
Selfish vs Selflessness. Hoarders vs letting go . Another supreme sermon my Arahath . Each time I listen , I hear newer messages for my practical application . I am so grateful . Thank you . 30/01/2021
Great Sermon. Included very deep meaning. If we got experience suffering from every way in our real life also like feeling not strength to suffer anymore that's the best time to understand the real life and the reality of the life that will lead us to understand the truth to be enlighten.
May biyakaru sasara kathara thatanaya kirima pinisa mage kusalayata anapekshitha mohothe Mata penisiti maha karunika u, gelkaruwanan wahanseta namaskaraya wewa awasan mohotha dakwa oba penwa dun margaya anugamanaya karami oba wahanse kerehi achala bakthiyen sitimi
Multi bond;alewuwoth alewuwamai Now showings Umanwood presents HILARIOUS action comedy film Starring; The Terminator Dress codes copies form Buddhist monks Save Buddhism and Buddhist culture from non Buddhist monks
Up and a as it a.karamu.pau.Nathan.braavek.waladuwoth.kalaniye.😂😂😂😂😂.💙💚💛💜Sihina.saba a.nounaawe.sihina.lesin.thibunaawe.sihina.sihinalesin.thibi.sihinaunaawe💔💔💔.🤔
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
සත්‍ය මාර්ගය සොයා ගත් පසු තමන්ට තමන් මුණ ගැහෙනවා. ශූන්‍යත්වය පිළිබඳ ගැඹුරු සත්‍ය ඉතා සරලව දේශනා කරන ඔබ වහන්සේට ස්තූති වන්ත වේවා 🙏🙏🙏
සමිබුදු බුදු හිමිපාණන් වහන්සේගේ සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා
UB sila Dah smnth Bada
⁰
ඔබවහන්සේගේ දේශනාව තේරෙන්නේ ඉතාමත් වාසනාවන්ත කොටසකට පමනයි.සම්මත ලොකයේ මමත්වය පෝෂණය මූලික කරගන්නා මිනිසෙකුට මෙය නොතේරේ .🙏🙏🙏🙏🌹🥀🏵️🏵️🥀🌹🌷🌻🌻🌻🏵️🥀🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට .අප තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්‍ය වචන ය ව්‍යංගාර්ථයෙන් පවසන ඔබ වහන්සේ අවබෝධ කොට ගත හැක්කේ සසර පාරමී පුරන ලද අව් යාජ උතුම් මනුෂ්‍ය යන්ට පමණි .දෙබිඩි චරිත තුළ ජීවත් වෙන තමන්ට චරිත සහතික තමන් විසින් ලබා දෙන අයට නීරස ධර්මයක් වුව ද තමන්ට කැලෑ පත්තර ගසාගන්නා ප්‍රඥාවන්තයින් ට අමෘතයක් වනු නිසැක ය ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාවන්තයින් ගේ දෑස් විවර වීමට දීර්ඝායු වේවා ...තෙරුවන් සරණයි .
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා
හැමදාම මගේ ඔලුගෙඩිය මට පාර වැරද්දුවා ❤🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ
සාදුසාදු සාදු👃👃👃🙇.
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
ලෝකයේ සාර්ථකම මිනිහා කවදාවත් නැගිටින්නෙ නැත.එයයි සත්‍ය සමිදුනි🙏🌹❤️
ම්නිස් භවය අපට ලැබුණේ නිකම්ම නොවේ සත්‍ය ගවේෂණය කිරීම සඳහාම පමනි... භෞතික සීයල්ල අවබොධ කර අවසන් කල පසු මේ සියල්ල ශූන්‍ය වනුයේ ආධ්‍යාත්මික ශක්තිය....... විශ්ව ශක්තිය.... විශ්ව රිද්මය හා මුසුවී අවසන් හවය සලකුණු කිරීම සඳහාය...ඒ සන්ධිට්ක අකාලික මාර්ගය දේශනා කර .... විමුක්තියේ දොරගුළු විවෘත කර වදාරන්නාවූ අපගේ ගැලවුම්කරුවා නන් වන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?. අවබෝධයට පත් උතුමා එතැන් පටන් පරාර්ත චරියාව සදහා පමණක් ජීවත් වන්නේය....!!!! චරත භික්ඛවේ චාරිකං...... බහුජන භිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය... විමුක්ති මාර්ගය දේශනා කල ඒ භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා!!.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං.....සාධු ..සාධු ...සාධු... සාධු.... තෙරුවන් සරණයි.... ...
නමස්කාර වේවා ඔබ වහන්සේට අපගේ ජීවිත ආලෝකමත් කරාට......!!!!!
❤❤❤ 2024 04 25 ❤❤❤වනවිටත් අළුත්ම අළුත් විශ්විය වචන❤❤❤ලෝකයට මුදාහරින ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු
Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
මගේ ලොකූ හීනයක් තියෙනවා ,උමන්දාවට ඇවිත් බලන්න ..😍
මටත් එහෙමයි දවසක යනවා මයි
i fanandu🙋🙇🙇.
@@kjn241 ගුරූ🙋🙋🙋🙋🙋😁
පාරිශුද්ධ ත්වයට නිවැරදි දේශනා ශ්‍රවණය රමු.
Selfish vs Selflessness. Hoarders vs letting go . Another supreme sermon my Arahath . Each time I listen , I hear newer messages for my practical application .
I am so grateful . Thank you . 30/01/2021
Apa amuduruwota apaga 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labawa .......
Amazing sermons so addicted.Tryong reroute inner self self
Great Sermon. Included very deep meaning. If we got experience suffering from every way in our real life also like feeling not strength to suffer anymore that's the best time to understand the real life and the reality of the life that will lead us to understand the truth to be enlighten.
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
නිවන අවබෝද උන කෙනා සාර්ථකයි හිමියණි නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
"නිළමේ ලාට ඔටුනු දාලා ඇත් ගොවුවොත් එක්ක ස්වර්ගස්ථ වෙලා " 🙏🙏🙏
"සාර්ථකම මිනිසා යනු කිසිම දවසක නැගිටින්නෙ නැති මිනිසායි. හේතුව නැගිට්ටම මුකුත් නැති නිසා."
💐🙏💐🙏💐🙏
Oba wahanse ge sadaham desana harima wadagath .deergaau wewaaa!!!
අනිවාරයෙන් ඔවු හිමියණි දුක තියවාමයි
Mahakarunika thathagatha budupiyanani Namaskarawewa sadu Sadu. .....gamananthaye ......
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
අව්‍යජ මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරි යනවා ❤❤❤
අතටම අපේ හරි බුද්දාගම මේක තමයි..
සංතාප මාවතේ.....
ස්ංවේදනා මැදුරේ....
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන් ..🙏🙏🙏
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
💙💛❤️ 🧡🌷🌷🌷🙏🙏🙏😇
Adareyi mage hamudhuruwane❤❤❤❤
What a great powerful true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Respect you the living Buddha!!!
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛නමස්කාර වේවා හිමියණි.
බලාපොරොත්තුවන අදහසක් නොමැති දහමක් බව වැටහිනි.
🙏💐🌸🏵️🌷🙏😇
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
Sthuthi Wewa, Namaskara wewa Swamini.
Oba wahanseta dergayusha labewa. Niduk niroogee suwaya labewa pragnawantgayin wenuwen mema gaburu dahama deshana karannata siyalu shakthiya dayrya labewa.
Sthuthi oba wahanseeta!!!🙏🙏🙏☸️✝️☸️
Namaskara wewa...!!
ඔබ වහන්සෙ කියන රහස මම හොයා ගත්තා
Great. All things with you always. Guide. Blessings and live with us always. Wonderful. ✨✨✨✨
Great....
Namaskarawewa sadu sadu saadu theruwansaranayi
Saththai siyalu desanawa. Bimatama wetuna. Serama atha eriya . Ada sathuten. Oba kiyana seel aka matath wedila ethi. Serama wetahuna. Sathutui godak .🙏🙏🙏
Italy lecco kasu. බුදුසරණයි. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සදාතනික නිවීම නොහිතන තැනක ❤
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
❤🙏❤🙏❤
🙏🎊🙏
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
Mug pona bans
Oba wahanseta namaskaara wewa...🙏🙏🙏🌈
💐💐💐
සියල්ල යථාර්තවාදී ලෙස පහදා දෙන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා from ලෙබනන්
සාදු සාදු සාදු 🌹🌹🌹
මාගේ නමස්කාරය වේවා ඒ පරාර්ථකාමි මුණිවරයාණන් වහන්සේට 🌹🌹🌹 සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 ඒ වචන හිතට දැනෙන්නේ බොහෝ පිං කරපු , පාරමිතාවන් පුරාගෙන ආව සහ එන අයට පමණි 🌹🌹🌹 ඒ පරාර්ථකාමිත්වයට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oba wahanseta..gamburu sathya awabodaya mage namas karaya weva....
🌞🌚ජීවිතයේ ගලා යන රිද්දමයට එකතු වෙමු.🌟☀️🔥❄️☃️🌈☀️🌤🌦⛅️🌩🌦🌟🌍🌔💥
Stiffest Saturated !
Sadu Sadu Sadu
Oba wahanseeta deergau weewa...
MA HADA DEL UU. PAHAN PRADIPAYA. DIEERGA AAU WEWA. SADU SAADU SAADU. 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
"මරණය" උපරිම තෘප්තිය ලබාදුන්නොත්.... 🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
May biyakaru sasara kathara thatanaya kirima pinisa mage kusalayata anapekshitha mohothe Mata penisiti maha karunika u, gelkaruwanan wahanseta namaskaraya wewa awasan mohotha dakwa oba penwa dun margaya anugamanaya karami oba wahanse kerehi achala bakthiyen sitimi
🙏🙏🙏💖
❤🙏
🌼🌼🌼🙏🙏🙏
Saaadu
💖💖💖
❤❤❤❤❤❤
I feel I'm also sealed.
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu....Sadu....Sadu.....
ස්වාමීන් වහන්ස ,අපිට තියෙන ගැටලු විසදගන්න විදියක් හදලා දෙන්න පුලුවන් ද
🇱🇰🇨🇦😊👍☸️☸️🙏🙏🙏
Multi bond;alewuwoth alewuwamai
Now showings
Umanwood presents
HILARIOUS action comedy film
Starring; The Terminator
Dress codes copies form Buddhist monks
Save Buddhism and Buddhist culture from non Buddhist monks
ඉතාම ගැඹුරු ධර්ම කරුණක් "pararthaya"
😍🤡🙈.💙💚💛💜Sihina.saba a.nounaawe.sihina.lesin.thibunaawe.sihina.sihinalesin.thibi.sihinaunaa.we💔💔💔💘💘💔🦌🦄🐮🐂🦃🐔🐓😃😃😃
That's truth, fu""" my life ,
අතීතයේ මෙන්ම මෑත යුගයේ ත්‍රිපිටකය ඇසුරෙන් නොයෙකුත් පැහැදිලි කිරීම කරනු ලබන්නේ ථෙරවාදී භික්‍ෂුන්වහන්සේලා විසින් ලියනලද ත්‍රිපිටකය ඇසුරෙනි. විශුද්ධි මාර්ගය ලියන ලද බුද්ධඝෝෂ භික්‍ෂුවද පොත ලියා ඇත්තේ “බුද්ධශාසනය” එනම් බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය අනුව නොවේ. බුද්ධශාසනය විනාශකිරීම පිණිසය.ත්‍රිපිටකය ලිය ඇත්තේද බුද්ධශාසනය විනාශ කිරීම පිණිසයි.
බුද්ධශාසනය යනු කුමක්ද?. බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය හෙවත් ඒ අකාලික බුදුදහමයි . බුද්ධශාසනය යනු බුද්ධාශසනය යි කියමින් භික්‍ෂුන්වහන්සේ මෙන්ම වෙනත් සියලුම දෙන විසින් අවුරුදු ගණනාවක සිට කරන දීර්ඝ දේශනාවන් නම් නොවේ. බුද්ධශාසනය යනු බුදුන්වහන්සේ පෙන්වාදුන් පැහැදිලි කරනලද සිතිවිලි ඉපදීම සහ එමසිතිවිලි නැවත ඉපදීමෙන් මනුෂ්‍යයා අපහසු තාවයට පත්වීම හෙවත් සිත වික්‍ෂිප්තවීම එනම් විපිලිසරවිම කෙසේ නම් සංසිදවිම එනම් “සමනය” කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කරන අකාලික බුදුදහම පමණි.
එසේ නැතිව “බුද්ධාගම” හෝ බුද්ධාගමේ පොතපත ත්‍රිපිටකය නොවේ. පොතක ලියන්න තරම් කිසිවක් “බුද්ධශාසනය” හෙවත් බුද්ධවචනය තුල නැත. එය කටින් කට එමින් පැවති “බුද්ධශාසනය” සත් හැවිරිදි විශාකාව හට පවා තේරුම්ගත හැකිවූ සරල පැහැදිලි කිරීමක් පමණි. වළගම්භා රජු දවස එය අතුරුදහන්විය. වළගම්භා රජු හට බියවූ ජෛන භික්‍ෂුන්වහන්සේලා ජෛන යන නම වෙනුවට “බුද්ධාගම” යනුවෙන් වෙනස්කර බුද්ධාගම පවත්වා ගෙන පැමිණ ඇත. මෙම ථේරවාදී භික්ෂුන්වහන්සේලා විසින් ලියනලද ත්‍රිපිටකයද “බුද්ධශාසනය” නොවේ. කර්මය අතහැරීම පිළිකුල් කිරීම භාවනා කිරීම ධ්‍යාන ආදී බොහෝ ජෛන සංකල්ප ඇතුලත් ත්‍රිපිටකය බුද්ධශාසනය නොවේ.
තවද පෙර ජීවිතය සහ මරණින් පසු ජීවිතය ගැන කියවෙන විකුර්තිකර ලියන ලද පටිච්චසමුප්පාදය ජෛන සංකල්පය කට අනුව ලියවුනු ජෛන භික්ෂුන්ගේ නිර්මාණයක් බව ඉතා පැහැදිලිය. එය බුද්ධශාසනය නොවේ. අද්වෛත වේදාන්ත සහ ජෛන ආගමට අනුව කෙනෙකු මියයන අවස්ථාවේ කර්මජ ශරීරය ස්ථුල ශරීරයෙන් ඉවත්වී වෙනත් ස්ථුල ශරීරයකට බැසගන්නා බව ආගමික සංකල්පවේ. අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥාන යනුවෙන් විකුර්තිකර ලියනලද පටිච්චසමුප්පාදය ශේෂවූ කර්ම නිසා විඥානය බැසගන්නා බව පෙන්වා දී තිබීම ජෛන සංකල්පයකි. “බුද්ධශාසනය” වන නිවැරදි පටිච්චසමුප්පාදය එනම් වූ බුද්ධවචන ද විකුර්තිකර තිබේනම් අනෙකුත් සුත්‍ර දේශනා ගැන කියනු කවරේද. නිවැරදි බුද්ධශාසනය එනම් බුද්ධවචනය තුල කර්මය,ශීලභාවනා, ධ්‍යාන, සුත්‍ර, මන්ත්‍ර හෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුක දුක්ඛ සත්‍යයක් ගැන ගැන අංශුමාත්‍රයක් නැත. නිවැරදි බුද්ධවචනය වන්නේ පටිච්චසමුප්පාදය පමණි.
Waw...
අම්බෝ... මෙහෙම එකක් ඇහුවම නිකං Matrix බලපු පලමු දවස වගේනෙ... දේශනාවෙ ගිලුන වගේ...
Up and a as it a.karamu.pau.Nathan.braavek.waladuwoth.kalaniye.😂😂😂😂😂.💙💚💛💜Sihina.saba a.nounaawe.sihina.lesin.thibunaawe.sihina.sihinalesin.thibi.sihinaunaawe💔💔💔.🤔
Oba wahansege darmaya sathyai. Namuth swameenwahasela,meheninwahanselata kuburukotanna danna epa.buduhamuduruwo kuburu ketiwe neha neda
මේ දේශනයේ 75% දේශකයන් වහන්සේ ගැනම වර්ණනාවක් නොවේද???
Nattam itim oyage gana warnana krnnd?
@@unknown-nl9ql තමන් සත්‍ය අවබෝධ කරානම් ,, තමන් කරන දේශනා වල ඒ ගැනම වැඩි වේලාවක් කියවීම දේශනා අසන අයට ඵලයක් තියෙනවාද ?
@@user-jo8bs2dl8w ඔබට මොකද්ද දැන් අවබෝධ වෙලා තියෙන්නේ ???
@@user-jo8bs2dl8w ඒක වෙනම කතාවක් , මේ අය ත්‍රිපිටකයට බෞද්ධ සංස්කෘතියට ගරහන විදියට අන්‍යාගමික අයට හිනා, ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටික අදහස් පෙන්වා දෙනකොට , ඔවුන් මේ අය ත්‍රිපිටකයට ගරහන එක පෙන්වා දෙනවා , මේ හමුදුරුවෝ විතරක් නෙමෙයි ) මේ අයගේ ජනප්‍රියත්වය තියාගන්න , ලෞකික සැප තියාගන්න ඕන නිසා අලුතින්ම ධර්මයක් හොයාගත්තා වගේ දේශනා තියෙනවා . මේ දේශකයන් ධර්ම අවබෝධය ලැබුවා හෝ නොලැබුවා , ඔවුන් ධර්ම මාර්ගයට අවේ මේතාක් ඉතිරි වෙලා තිබුණු බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය නිසානේ, ඉතින් ඒ දේවල් තුච්ච විදියට විවෙචනයට ලක් කරාම අනාගතයට මොකද වෙන්නේ , අනාගතයේ ධර්ම අවබෝධට පින තියෙන අය ඉපදුනාම ඔවුන්ට ඉතිරි වෙන්නේ කලවන් වෙච්ච විකාර ගොඩක් . ඔවුන්ට බුද්ධ ශාසනය කෙරෙහි මුලික ශ්‍රද්ධාව ඇතිවෙන දෙයක් නැති වෙනවා.
@@sumithrangana2192
Hello Sumith mahattaya me widye banak me mulu tun lokema kiyanna puluwan katada. Ahanawanam ahanna tiyenne me bana witarai. Tamange warnanawa yana welawata witarak kane angili gahagena
Awashya tika witarak oluwata dagena sasarin egodawenna balannna. Ershyawa Kuhakakam denwth ataheraa manussayek wenna balannna.
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
♥️🙏🙏🙏🙏🙏🙏♥️
🙏🙏🙏💖💖💖