tried chops once , their portions were small, chillie paste was a very little and a long waiting time.....never experienced as its presented here.....since this is promotional it seems Chama has been given an A grade meal... Happy for you bro
Chops had sponsored this man from beginning itself that's why appreciating their food this much 😹 unless will complain like in that Periyamulla food experience video 😹 not honest mukbangers just money minded beggars
@@hll_bo9129 Yeah if the shop sponsored him he will appreciate the food if not he will complain about the food like Periyamulla food experience video he did earlier. Chops had been sponsored him from earlier itself. He's not at all an honest mukbanger just a money minded beggar😹
@@sandeepaneekumarasiri336 shit😅 I thought that Banda was the only guy who promoted shops in this way with money mentality. This guy is also the same. Comparing this with Periyamulla's video, it is confirmed😏
@@hll_bo9129 Yeah in Periyamulla video that shop keeper hadn't given him discounts and may be he hadn't sponsored him too. Its obvious he did the video to take the revenge from the shop keeper. Such a shameful guy totally money minded beggars 🤮
අපි ඉතින් ඕක බල බලා පරිප්පුයි 😅පානුයි කනවා….😢
Yacai yacai🙂
Ubata pan kanna thiyanavada 😒 yako bathuyi sambolayi kana mama 😒
@@gaminghansa6020 issara nam aekath thibba .. dan nam thanakola thama kanna venne😀😀😀
Apitha panutt na halo
එකෙන්ම පානුයි පරිප්පුයි කකා බලන්නෙ බන් මත් දැන්
කට්ට ඉතුරු කරන එකනම් අපරාදේ කට්ටේ දෙපැත්තේ කෑලි දෙක තමයි පට්ට😅😅
සිරාවටම හොදේ 😁
Siar bn❤😂
Aththa 😂
ඒකටනම් කෙල බැරල් එකක් විතර ගිලුන. 🤤 බිරියානි පාරකුත් දාමු චාම 👍
අපි බල්ලෙක්ට දෙන්නේ නැතුව කද්දී ඌ බලා ගෙන ඉන්නවා වගේ..මේ වීඩියෝ එක බලන්නේ..😂😂
Ado ado 😂😂😂😂😂ekata nm ka ghuna
@@Anything_else-b6 😂😂
✨️✨️
tried chops once , their portions were small, chillie paste was a very little and a long waiting time.....never experienced as its presented here.....since this is promotional it seems Chama has been given an A grade meal... Happy for you bro
Fr man fr
That's the reality bro !
As he had been sponsored by Chops he's appreciating food not honest at all 😹💔
Totally agree!
අනිවාර්යයෙන්
පට්ටම අසාධාරණ හොර කඩයක්
අදනම් chops එකෙන් අම්මාහ් කියවෙන්නම දීල තියෙනව චමාට😂❤️
😂😂😂😂👌
මේ වගේම අපිටත් දෙයි කියලා හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂
මොකද දෙන්නෙ නැත්තෙ සුපිරිම දෙනව
කතා කර කර කන හින්දා නියමයි.. රසේ අපිත් එක්ක බෙදාගන්නෙ එතකොට 😍
පාඩම් කරන ගමන් පොඩි බඩගින්නට බැලුවෙ 🙂❤️
Sirawata 🙂
බීලා මත් වෙනවා දැකල තියනවා, කාලා මත් වෙනවා දැක්කේ අද!!! 😂👍
@Chama ,ගෙදර කෑම අයෙත් try කරමුකෝ😋
My mind says the chop's resturant belongs to chama😅
උබට ගෙවන ගානටත් උපරිම සාදාරනයක් කරනව වගේ 😂 marketing පාර මරු
කීයක් හම්බුනාද chops එකෙන් 👍
Chama chops eka gena kiyana eka apitath දැන් කටපාඩම්😌❤️
මං වීඩියෝ බලන්නේ කෑම කන ගමන් ඒක ආතල් ❤
Math ehemai.
මමත් එහෙමයි ❤
කෑම කන ගමන් phone eka TV eka බලන එකෙන් මොලේ සයිල මැරෙනවා 🤦🤦
oi oi man hithuwe mama withrai kiyala ehma krnne 😂
මෙලෝ රහක් නැති කෑමක් තිබ්බත් මුගේ වීඩියෝ එක බල බල කද්දී නිකන්ම කැවෙනවා 😂😂👍👍
Chops had sponsored this man from beginning itself that's why appreciating their food this much 😹 unless will complain like in that Periyamulla food experience video 😹 not honest mukbangers just money minded beggars
අපේ chama අයියා කියන හිංදම ගියා chops එකට.පට්ට ගණන් ඔයි
Aknm ඇත්ත ath super 😂
🤣😂
Koththu ithin kohomath ආගමක්නේ ❤️🍗🍗🍗🍗🍗
Koththu kavama mn nm lat eke pana kari naa sada himihita yannne naaaa a. ..........boka😈😂😂😂
කෑවා වගේ නෙවෙයි විඳවන්නත් දවසක් එනව කියල මතකතියාගන කාපාං පුතේ
😂
E kawadda 💀
නොකා මැරෙනවට වඩා කාලා මැරෙන එක හොඳයිනේ 😂❤
@@Veneeshaofficialකකා ඉන්න ගමන් එකසැරේ හුලං ගියාවගේ මැරෙන්නෑ නංගී
Hmmmmm😅
චමා කන video ekh බල බලා creamcaker ekkuyi වතුරයි බොනව්හ් කියන්නෙහ් ගැම්මක් තමා 💪
චමාගෙ බඩ පිරෙනවා. අපේ හිත පිරෙනව
chama lunch sheet එක අයින් කරලා ලස්සන පිඟානක් පාවිච්චි karannako.
ekala chops eken cheese koththuwa nam kaawa supiri hode cheeze berennama denawa
💛💛
අඩො මම ආසම චොප්ස් එකට බන් 💓
අපි නම් මස් කට්ටට චාමාට වඩා සාදාරනයක් කරනව 😜😜😮💨😮💨
ehemada
පැල කරනවද?
@@yasirugimhan5841 😂🤣😂
කට්ට කනව බන්
@@lionsthings2623 කුකුලටත් හිතාගන්න බෑ කකුලට උන දේ 🤣🤗
Uba කියන හින්දම ගියා පට්ට bn place එක 😝😁
චිලි ෆෙස්ට් වැඩියෙන් දාලා හින්දා කඩේ ගැන ගුණ වයනවා.
නෑ බොසා කෑම නිකන් 🤣🤣
ෆේස්ට් නෙවේ හුත්!
පේස්ට්!!!! පේස්ට්!!! පේස්ට්!!!!!
@@TharakaJay7 පුක නොදි ඉන්න පුලුවන් ද , please.
@@pakaya8007 වැරදුන දෙයක් නිහතමානීව පිලිගන්න බැරි තෝ වගේ pakayo නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නේ🤣
@@hll_bo9129 අම්මො අම්මො තවත් පුක් මන්තා කෙනෙක් .
ඊයේ රැ අයියා ගෙනාපු කොත්තුව කලා තාම බඩ බුරුල් අද වැඩට ගියෙත් නෑ 😞😁
🤣🤣🤣
හොද වැඩේ 😁🤣
උබලට කොත්තු ඇලජික් 😂 අපිට එහෙම නෑනේ බන්
උබලා කොත්තු ගත්ත කඩේ අවුලක් නැත්නම් උබට කොත්තු ඇලජික්..අපිටනම් කොත්තු ආගමක්..❤️😁
ඔහොම කන්න ආසයි...හැබැයි බයයි චාමා...වැඩියෙන් කන බත් ඇටේකට වෙන මහත අඩු කරන්න මාස 6ක් වත් යනවා මට 🥺😑☹️
Mr.ඩීන් එකෙන් සිලිකවරෙක දෙද්දි පලු යන්න බැන්නා.මේකෙන් දුන්නෙත් සිලිකවරෙකටනෙ බන්.ඇයි ඒකට මුකුත් කියන්නැත්තෙ? 🤨
Sponsored 😹
@@sandeepaneekumarasiri336 නෙද්දකින් මූත් එහෙමද🤣💔
@@hll_bo9129 Yeah if the shop sponsored him he will appreciate the food if not he will complain about the food like Periyamulla food experience video he did earlier. Chops had been sponsored him from earlier itself. He's not at all an honest mukbanger just a money minded beggar😹
@@sandeepaneekumarasiri336 shit😅 I thought that Banda was the only guy who promoted shops in this way with money mentality. This guy is also the same. Comparing this with Periyamulla's video, it is confirmed😏
@@hll_bo9129 Yeah in Periyamulla video that shop keeper hadn't given him discounts and may be he hadn't sponsored him too. Its obvious he did the video to take the revenge from the shop keeper. Such a shameful guy totally money minded beggars 🤮
එළම Chama Brother Video එක 🔥Chops එකේ කෑම ගැන ඉතින් කියන්න දෙයක් නෑ සුපිරි 😋👌🔥 චාමා තමයි ඉතින් introduce කරලා දුන්නේ chops එක 😁
ආදරෙයි Chama ❤
පණ්ඩුල අයියගෙ කඩේ එක තමයි මරු....
- පැල්වත්තෙ කොල්ලො-
කාලා තියෙන අය ලයික් එකක් දාගෙන යන්න
මචං ALMAS එකෙන් දවසක food vlog එකක් කරපං. චීස් නාන් ගාලික් නාන් බටර් නාන් with paneer and chicken පට්ට
Chama කන විදිහට ඇබ්බැහි වෙන සුලුයි...🖤
නැ😪
ගම්පහ ever green eke koththuvath maru 😋🥰 හැමදාම video balava dapu gaman ආදරෙයි
දෙයියනේ කියලා මාකර්ටින් පාරනම් සුපිරියි 🌚
දන්නෝ දනිති 🙂🖐️✊😀
😂 😂
@@සමන්කුමාර-ඳ4ඳ මොකක්ද ?
@@yasirugimhan5841 චොප්ස් එක චාමට පිට තැනක් නෙමේ ඒක උන්ගෙම තැනක්
@@සමන්කුමාර-ඳ4ඳ sponsor කරනව විතරයි නේ?
මිස්ට ඩීන් එනෙක් සොපින් කෑලි වල දෙද්දි:- අපිව හිගන්නො කරන්න එපා මචං..
චොප්ස් එකෙන් සොපින් කෑලි වල දෙද්දි:- ජා ඇල ඒරියා එකේ හොදම..බ්ලා බ්ලා බ්ලා..බයිලා ගොඩයි..
සල්ලි වල පවර්😂
this is fucking true man😅😅
Yes 😂😂
හම්මේ 😂
සිරා කතාව......😒
😂😂😂😂👌
Why is he eating with left hand??🧐
Btw food is very delicious 😋😋
බඩගිනි වෙලා මා ගිය කල chamage ගෙදර ✌️✌️😀😀
Rasa ithirena show eka 😍🤤
එදාත් ඔය වගේම ගොසරි බැග් එකටමයි දිලා තිබ්බේ ඔයාට...එදා නම් එකෙන් චිලිපෙස්ට් විතරක් ටිකක් ඉල්ලන් තිබ්බ නිසා කමක් නෑ...එත් අද දකිද්දි අමුතුයි
හැබැයි අදත් චිලිපේස්ට් දාලා තියෙන්නෙ සිලි බෑග් එකක. Sponser කරනව නං ඒවට බනින්නෙ නෑ නෙහ්🤣 හිඟන්නොම තමයි😄
Sira💔
පිනට කද්දි එහෙම බයින්න බෑනෙ බන්... ආයේ මුට පිනට දෙන්නෙ නෑනෙ එහෙම බැන්නොත් 🥲
Ow bn mewt food review kiynn b mewa marketing withrai wdk n mu nm
Hedala Parma eke chicken full kotthu ek try krla balanna
Ayya next time drink eka kist brand eke monahari try karanna pls
Iya umba kana widiha appiriyai bn
Chama ayye KANGROW CAFE & BAKERS ekatath gihin eke food review ekakuth karamuko
මම ගිහින් තියෙන්නෙ වෙන chops එකකටද කොහෙද 🙂මෙලෝ රහක් නෑ 🤣 ( නිකන් දුන්නොත් ඉතින් රහයි නොකිය කොහොමද ) 🤣🤣
මාත් ගිහින්ම කමෙන්ට් එකක් දාන්න ඔනි 😌
ඔයා එහෙනම් වෙන කොහෙටහරි යන්න ඇත්තෙ ඒකෙ කෑම නියමයි
චාමත් එක්ක තියෙන තරහට නේද ඔහොම කියන්නෙ ඔයා චොප්ස් එකට ගිහින් වත් නෑ නේද 😂
@@lakshikamadu5063 මම ඉන්නෙ ඒකල 🙂) 🙂 චාම එක්ක පුද්ගලික තරහක් නෑ හැබැයි බොරු බයිල කියද්දි එපාවෙනවා ............. දන්නැති දේවල් නොකිය ඉන්න chops එකේ ඔච්චර හොදට පෝශන් එක දෙන්නෙත් නෑ කෑම කන්න්ත් බෑ 👎
@@lakshikamadu5063 ඔව් හැබැයි එදයින් පස්සෙ ගියේ නෑ ....... සල්ලි දීල ගන්න එක රහට තියෙන්න එපැයි 🙂
Niwara inna apatath kama genna ganna puluwanda
Chama issarahata wenasma vidihe experience ekak denna 😉💜
නිකන් හම්බුනහාම ඕන ජරාවක් ෆ්රෙශ් තමයි...🥴🤮
@Chama
Oya wage kana gamanma Gym ekakata gihin honda Cardio exercises tikak karoth honda nadda?
kana gamanma ehema karoth godak hondai neda..🙃❤
චාමා Drink එකක් එහෙම දානවද බ්රෝ?
කෑම වල මිලත් කිව්වනම් අපෙත් කදුලු පහිනවා...😂
Higanna
Eww
Gadara බලlලා බඩගින්න chama හොඳට කනවා පවු සතුන්
Chops witharad bn lankawe kama kadekata thiyenne😕💔
Chops is sponsoring him 😹
Busaaa dramstic wala jiri biri katu kalith kapan rahai ewa😂❤
Ape ballata kanna dennet chops eken bn
Chops eken welisarata delivery eida ...
Chops galle branch akak nedda.
අමිමෝ සැපටම කැව මමත් ජා ඇල චොප්ස් එකෙන් මිල නමි දැනෙනව ටිකක් හැබැයි පටිට
Mr.dean eken muta nadu danna one. mu maha balu wade kare discount dunne ne kiyala. balu thadiya karma will come for you🤨🤢🤮
Dekkama kanna hithenawa man asams kottu 🥺❤❤️🩹
චාමා මගෙ රත්තරන් මම ඔයා එනකන් බලන් හිටියේ
කෙල ගිල ගිල විඩියෝ බලන්න😉😁❤
අනාගත බලාපොරොත්තුව 🙂😂💔 අනාගතේ උපදින මන් වගේ උදවියට පෙන්න පෙන්න මෙහෙම කෑම කන එක......😂💔
Oya tharama chilie paste kana eka honda deyak nemeyi.
Ade api ohoma kewoth merila wetei. Husma ganna beriwa. Hebei kana widiya dekkama bada pirenawa. Thanks
හම්බකරලා මාත් කනවා පැලෙන්න 😂❤
චමා හම්බ කරන්න කනව,..
අපි හම්බ කරන් කනව,..
😁
@@janakeemuthukumarana8875 kawd na kwwe ithin 😇
Niyamai Aiya
Body chekap akak karagaththoth hoda neddaa🎉
දැන් වේලාව පාන්දර 2යි පඩ ගිනි හැදුනා වේයන්ගොඩ ඩිලිවරි නැද්ද දවල
චමා කනවා අපි කෙලගිලිනවා😋😚😋
සිරාම කතාව 🤤
mouth watering 😍😅
Superb chama aiya good job budusaranai
It's one of my suggestion
කුකුල්ලු කීයක් විතර කාලා ඇද්ද ?...
Danui හරියට dakk chama maga බඩගින්න පත්තු වනවා chama උඹ කන වීඩියta
මෙ ටිකට කියක් කියාද අයියෙ අනෙ price eka kiyannako please
සොපින් කවර වල නේද chilly paste දුන්නේ..හිඟන්නෝ නෙමෙයිද දැන්..... ඇයි බං එහෙම......😒😒
අන්නෙකයි🙂💔
මාසෙකට පාරක් කන්න හිතෙනවාsee more
ඒ සල්ලි වලට 😂
Power of money chops had sponsored him 😹💔
අපිව හිගන්නෝ කරන්ඩ එපා කිව්වේ මොන වීඩියෝ එකේද බන්?
මේ කොත්තුව කීයද චමා අයියා 👍
චිකන් කෑල්ලෙ කට්ට සිලින්ඩරයක් වෙනකන් හරි නම් කන්න ඕනෙ😒
මේක බලන ගමන් කටට කෙල ඉනුවේ නැත්තම් උබ තිරිසනෙක් බන්😋😋😋😋😋😋😋😋
මේක බල බල ගෙදර දංකුඩ ටිකට වැඩේ දෙන මම🤤😅
Price kohomd eke?
Chama niyameta channel eka karagena yanawa. Ela Ela! Gym paththeth poddak yamu fit eke inna :)
ඔයා කන විදිහ හරිම පිලිවෙලයි චාමා. බලන් ඉන්න ආසයි.😍😍😍🤩🤩🤩😊😊😊😊
🤣😂nodakin
@@nethsarasheheran8128 nodakin nam balannethuva innawa haraka😡😡😡😡
@@isharadilshan4421 😉
Awlk na 😂😂
mr. siripala eka try karanna
Kottuwak kakama balana mama😂😂😂❤
Goda kalekin ne chops eken kave 😉❤️❤️❤️😍
I watch only ur vedios , keep it on 💕❤️
බුදු අම්මෝ ඒවගේ ලස්සන👌
Kukula kiwwda u ada maruwe kiyla fresh kiynne..😂😂
Apith puluwan vidiyata uparima kanawa hodeee😂😂😂
චමා අයියේ වාද්දුවේ ටවුන් එකේ තියෙනවා සකුන්තලා කියලා කඩයක් ඒකෙ කොත්තුවක රිවිව් එකක් ඕනේ
Hey man mention the price
Machan hemadema hodai ekak aul e kanakota sadde ahenna chau chau gala kana eka ekanam kethai bro
Mr. Bbq eke ekk oni
Chama කන දිහා බලාගෙන කෙල ගිලින මම 😪
Chops ekata godak asailu hodai hodai
ඔය කන ඒවාගෙන් පාරෙ අහින්සක මිනිසුන්ට දීපන් ඒ මිනිසුන්ගෙ හිතත් පිරෙනවා බඩත් පිරෙනවා 🙏