ඉහල ආදලුව සුමංගල හිමි- කාලීන ධර් ම දේශනා 4-කවියෙන් බනට__-

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 50

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 5 месяцев назад +9

    මේවැනි ධර්ම දේශනා කිරිමට ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 🙏🙏

  • @swarnalatha971
    @swarnalatha971 Месяц назад

    ඉතාම වටින ධර්ම දේසනයක්ඔබ වහන්සේටපිං මොළය පාදනවට⁣ මෝඩයින්ගේ 🙏🙏🙏

  • @deepanishirani7480
    @deepanishirani7480 Год назад +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @inrawathialwis6178
    @inrawathialwis6178 3 месяца назад

    Taruwan සරණයි ape හාමුදුරුවනේ සහතික aetha බොහෝම pin ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu sadu ❤❤❤❤❤❤

  • @wijithweheragala1928
    @wijithweheragala1928 11 месяцев назад +7

    හරිම වටිනා දේශනයක්. ඔබ වහන්සේට බොහෝ පින්...

  • @kalyanijamis9968
    @kalyanijamis9968 5 месяцев назад +4

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු🙏 සාධු🙏 සාධු🙏 තේරැවන් සරණයි
    ස්වාමීන් වහන්සේ මේ වචන ටික බණ පදයට කියපු ඒක ඉතාම වටිනවා🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹

  • @BMPBasnayaka-rh8ds
    @BMPBasnayaka-rh8ds 3 месяца назад

    Oba wahansege dhrma desana godak watinaw .goak pin .oba wahanseta mage namaskaraya weva .🙏🙏🙏

  • @oshiya917
    @oshiya917 3 месяца назад

    Ape hamudurowane mama kuwet inne mata ida labena hama vitama oba wahansege me darma desana ahanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 3 месяца назад

    Sadu sadu pinwath suwahamin wahansa ❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 5 месяцев назад +7

    හුගක් කරුනු කාරනා දැන ගන්න පුලුවන් ..පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 Год назад +2

    ඉහළ ආදලුව අපි දන්නවා කොලඹගෙආර හිටියේ අපි ඉස්සර

  • @monikamonika7460
    @monikamonika7460 5 месяцев назад +2

    Booma pin ape හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @oshiya917
    @oshiya917 3 месяца назад

    Asai matat ape hamudurowane oba wahanse wadammala mewage darma desanawak ahanna denna ape game ayata kohomad aka mama karaganne ape hamudurowane sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 5 месяцев назад +2

    සාදු සාදු සාදු

  • @LoureenBuhar
    @LoureenBuhar 4 месяца назад

    Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 5 месяцев назад

    සාදු.සාදු.සාදු.අපේ.හාබුදුරුවනෙ.ඔබ.වහන්සේට.තෙරුවන්.සරණයී

  • @RathnasiriGalapitagedara
    @RathnasiriGalapitagedara 5 месяцев назад

    Mage Garutharaswaminwahanseta niduk nirogi suwaya lebewa....sadu sadu sadu

  • @adjidaa2940
    @adjidaa2940 4 месяца назад

    Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana

  • @malikadewathi3584
    @malikadewathi3584 5 месяцев назад

    Theruwen saranai apa hamuduruwena 🙏🙏🙏

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi7254 5 месяцев назад +4

    අපේපොඩිහාමුදුරැවන්ට.බුදුසරණයි 🙏🙏🙏

  • @Ali-i7z6q
    @Ali-i7z6q 5 месяцев назад

    Saduuuuu saduuuuuuuu saduuuuu teruwan saranai obawahanseta

  • @HJk-uw9em
    @HJk-uw9em 5 месяцев назад

    ObawahansetA mawani darmadasana kirimata saktiya dairiya wadi wadiyan labewa ape suwamin wahanseta taruwan saranai sadu sadu sadu

  • @SonitaSs-w6h
    @SonitaSs-w6h 5 месяцев назад

    Shahateka aththa ape hamuduruwane megonharak egenagaththta wada hodae kuburuwala hanna mewa banen pahadele karadana obawahanseta pen loutura budurajanan wahansege darmaya wade wadeyan awabodawawe budusaranae

  • @deepanilmini1515
    @deepanilmini1515 5 месяцев назад

    Mamath hamuduruwangen godak dewal igena gaththa

  • @kanthiAriyalatha
    @kanthiAriyalatha 5 месяцев назад

    සාදු...සාදු...සාදු..!!

  • @Indutharagovibima
    @Indutharagovibima Год назад +2

    නියමයි බණවර ය

  • @FernandoLiyanaarachchigeju-p1h
    @FernandoLiyanaarachchigeju-p1h 5 месяцев назад

    සහතික ඇත්ත හාමදුරුවනේ.

  • @kanthimenike2683
    @kanthimenike2683 5 месяцев назад

    TheruwanSaranai oba semata.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 4 месяца назад +2

    තව තවත් මෙවැනි බුද්ධ පුතුන් බිහිවේවා..

  • @KapilaBandara-nx4cl
    @KapilaBandara-nx4cl 5 месяцев назад

    Budusaranai ape hamuduruwane

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 5 месяцев назад

    Yatewarayanan.wahanseta.mage.utum.namaskaraya.wewa..mata.mulu.lokayama.amathaka.unath.budu.bana.amathaka.nowewa

  • @BathiyaSampath-q8h
    @BathiyaSampath-q8h 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🏵️🌸

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 5 месяцев назад

    , ඒක නම් ඇත්ත අපේ පින්වත් හාමුදුරුවනේ රැග් එක දින එකමොන වැරදි වැඩක්ද අපේ හාමුදුරුවනේ ගමනින් ආරම්භ කරලා හිත හොඳ නැතුව ගෙට ඇතුල් වෙනවා

  • @panchi8953
    @panchi8953 Год назад

    බුදු සරණයි......

  • @tsariuffjigf4547
    @tsariuffjigf4547 Год назад +2

    Budu saranai

  • @piyadhasapathirana
    @piyadhasapathirana 3 месяца назад

    කාලීනධර්ම,දේශනා,කියලා,,දාන්න,එපා,,කාලීන,,උපදේශනා,කියලා,දාන්න,එතකොට,කව්රුවත්,දොස්,කියන්නෙ,නෑ,උපදෙස්,ඉතා,වටිනවා,,🎉

  • @deepanilmini1515
    @deepanilmini1515 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranimn8973
    @ranimn8973 5 месяцев назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @PrabuddikaUdayangani
    @PrabuddikaUdayangani 5 месяцев назад

    ධර්ම දේශනාවක් සදහා වඩම්මගන්නෙ කොහොමද

  • @H.HSomalatha-n9c
    @H.HSomalatha-n9c 4 месяца назад

    🪷🪷🙏🙏

  • @kwkw7563
    @kwkw7563 5 месяцев назад

    අපේ හාමුදුදුරැවනේ ගොඩක් පිං නුබවහන්ෂේමේගැන දේශනාකරපුඑක මමතරයේ හෙලාදකිනවා මනමාලිය එනකොඅරවගේ තිරිෂන් වැඩකරන නොගත් තිරිෂනුන්ට මට ලයිනැ නමුත් මේක කරන්නේ ලංකාවේ විතරයි නවක වදය දෙන්නෙත් ලංකාවේවිතරයි මොකද ලංකාවේ ඉන්න තරමක් නුගත් තිරිෂන්නු ඉන්නේ හාමුදුරැවනේ නුබවහන්ෂේනම් බයින්නැ දැනුමුතු කමක් විතරයි දේෂනාවට නමුත් මෙවගේ තිරිෂන්නු ඉන්න රටක ඉපදෙන්නත් අපි පව්කරලා අැතිනෙද අපේ හාමුදුරැවනේ තව එකක් අපේ හාමුදුරැවනේ මේ වැඩේ කරන්නේ යාලුවනේ අපේ හමුදුරැවනේ මේ මනමාලමහත්තයා කියපන්කො මේනුබලට ඔනඑක්කරපල්ලා නොබලාකියනඑවා කරන්න මමලැෂ්තිනැ කියලා වාහනෙම් බහින් නැතිවයනවා මනමාලිරැකගන්බැරි මනමාලයා කොමද පව්ල් කන්නේ උන්ගේ ගැනුතමා ඔයපිටයන්නේ මමනම් එකහෙලා දොෂ්කියන්නේ මනමාලගේ පැත්තේ අයට ඉන්න එකෙක් ඉඝියි බැරිඑකෙක් යයි තරහා වෙනවා කියලා එහෙනම් ගැනිති දෙයි යාලුවන්ට අනික නවක වදය දෙනඑවුන් ඉන්නවානේ හොදට බලාගන්නවා ඔන්කව්ද කියලා හාමුදුරැන්ට එවචන කියන්න හොදනැ එලියට එනකම් ඉදලා ඔයවගේතිරිෂන්නු හදපු අම්මා තාත්තටත්උන හැදෙන්නවැඩක්කරන්න ඔන නිතියෙන් පිහිටක් නැත්නම් වෙනමොකද කරන්නේ අපේහෙමුදුරැවනේමේකනම් බනදේෂ නාවට දේෂනාකලාට ගොඩක් පිං

  • @lasantamanoj116
    @lasantamanoj116 Год назад +4

    Budu saranai

  • @keepyou4449
    @keepyou4449 5 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @MaheshaShani
    @MaheshaShani 4 месяца назад +1

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @inrawathialwis6178
    @inrawathialwis6178 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjanirathnayake-yv1ov
    @ranjaniranjanirathnayake-yv1ov 5 месяцев назад +2

    සාදු සාදු සාදු

  • @nethumnimsara4205
    @nethumnimsara4205 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushararuwankumara5048
    @thushararuwankumara5048 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latasabbah3348
    @latasabbah3348 4 месяца назад

    සාදු සාදු සාදු