- Видео 236
- Просмотров 3 526 357
Sudam Derana | සුදම් දෙරණ
Шри-Ланка
Добавлен 7 мар 2023
තුරුණු සිතින් දහම දකින්න ඇරයුම්...
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. කුරුවිට එක්නැලිගොඩ ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. කුරුවිට එක්නැලිගොඩ ධර් ම දේශනය.
Просмотров: 2 514
Видео
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. ගොඩකවෙල බලවින්න ධර් ම දේශනය..
Просмотров 3,1 тыс.2 часа назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. ගොඩකවෙල බලවින්න ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. කිරිබත්ගොඩ ධර් ම දේශනය
Просмотров 4,7 тыс.9 часов назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. කිරිබත්ගොඩ ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. වාරිය පොල , තිස්සව ධර් ම දේශනය
Просмотров 5 тыс.21 час назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. වාරිය පොල , තිස්සව ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි... හොරණ, ඉසුරු විමන ධර් ම දේශනය
Просмотров 14 тыс.14 дней назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි... හොරණ, ඉසුරු විමන ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි මාබිම සිරි සුදර්ශනාරාමයේ ධර් ම දේශනය
Просмотров 5 тыс.14 дней назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි මාබිම සිරි සුදර්ශනාරාමයේ ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි ගාල්ල අක්මීමන ධර් ම දේශනය
Просмотров 13 тыс.21 день назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි ගාල්ල අක්මීමන ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පල්ලෙබැද්ද ගල්පාය ධර් ම දේශනය...
Просмотров 12 тыс.21 день назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි...පල්ලෙබැද්ද ගල්පාය ධර් ම දේශනය...
ඓතිහාසික බඹරගල ආරණ්‍ය සේනාසනය.. වාර් ථා වැඩසටහන
Просмотров 476Месяц назад
ඓතිහාසික බඹරගල ආරණ්‍ය සේනාසනය.. වාර් ථා වැඩසටහන
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. උඩවලව, 7 කණුව ධර් ම දේශනය
Просмотров 13 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. උඩවලව, 7 කණුව ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි .. වැල්ලවාය ඇතිලි වැව ධර් ම දේශනය
Просмотров 6 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි... වැල්ලවාය ඇතිලි වැව ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. උඩතලවින්න ධර් ම දේශනය
Просмотров 11 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. උඩතලවින්න ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. බලංගොඩ බෙලිහුල්ඔය ධර් ම දේශනය
Просмотров 7 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..බලංගොඩ බෙලිහුල්ඔය ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. පැල්මඩුල්ල හුනුවල ධර් ම දේශනය..
Просмотров 10 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. පැල්මඩුල්ල හුනුවල ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කඪින පිංකමට සමගාමීව නීලම්මහර ධර් ම දේශනය..
Просмотров 9 тыс.Месяц назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කඪින පිංකමට සමගාමීව නීලම්මහර ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. රඹුක්කන ධර් ම දේශනය
Просмотров 10 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. රඹුක්කන ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. පානදුර මාලමුල්ල ධර් ම දේශනය..
Просмотров 7 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. පානදුර මාලමුල්ල ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. සිංහරාජය සීමාවේ ඉලුඔ කන්ද ව්හාරස්ථානයේ ධර් ම දේශනය.
Просмотров 12 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. සිංහරාජය සීමාවේ ඉලුඔ කන්ද ව්හාරස්ථානයේ ධර් ම දේශනය.
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි... බිබිලේගම ධර් ම දේශණය..
Просмотров 10 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි... බිබිලේගම ධර් ම දේශණය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි වරකාපොළ ධර් ම දේශනය
Просмотров 5 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි වරකාපොළ ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පදලංගල ධර් ම දේශනය..
Просмотров 9 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පදලංගල ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..තිස්ස මහා රාමයේ බෙරලිහෙල රංගිරි ලෙන් විහාරයේ පැවති ධර් ම දේශනය..
Просмотров 10 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..තිස්ස මහා රාමයේ බෙරලිහෙල රංගිරි ලෙන් විහාරයේ පැවති ධර් ම දේශනය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි .. අත්තනගල්ල ධර් ම දේශනය ..
Просмотров 10 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි .. අත්තනගල්ල ධර් ම දේශනය ..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි,, පනහඩුව කඨින පිංකමට සමගාමී ධර් ම දේශනය ,
Просмотров 7 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි,, පනහඩුව කඨින පිංකමට සමගාමී ධර් ම දේශනය ,
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කොලොන්න දෙමටකැටිය ධර් ම දේශනය
Просмотров 26 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කොලොන්න දෙමටකැටිය ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කහතුඩුව ධ ර් ම දේශනය
Просмотров 17 тыс.2 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි කහතුඩුව ධ ර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. රක්වාන ධර් ම දේශනය
Просмотров 9 тыс.3 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. රක්වාන ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි හලාවත නාගවිල ධර් ම දේශනය
Просмотров 10 тыс.3 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි හලාවත නාගවිල ධර් ම දේශනය
පූජ්‍ය දිඹුල්වල අරියධම්ම හිමි.. කහවත්ත ඇල්ලගෙවත්ත ධර් ම දේශනය
Просмотров 8473 месяца назад
පූජ්‍ය දිඹුල්වල අරියධම්ම හිමි.. කහවත්ත ඇල්ලගෙවත්ත ධර් ම දේශනය
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි බලවින්න ධර් ම දේශනය
Просмотров 12 тыс.3 месяца назад
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි බලවින්න ධර් ම දේශනය
සාදූසාදූසාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu.oba wahanseta dergausa lebewa 🎉🎉🎉
🐄🐄🐄🐄🐄
Sadu sadu sadu.............
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏
බැනපල්ලා මේ බණ එකක් තියෙනවෝ
අනේ දැං බැන බැන බණ අහනවා අපි...නොදන්න දේවල් ඉගෙන ගන්නට...මෙික තමා කතාව..?
මෙවන් කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් දේශනා ඔබ ප්‍රදේශයේ දෙසවා ආතල් ගැනීමට රු 150000 ක් වැනි ඉතා සුලු මුදලක් ගෙවා ලියාපදිංචි වන්න 🐄🐄
සාදු සාදු සාදු 🙏 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Lassana.hithata.wadina.bana.kagama.hamuduruwo.banata.kiyanne.akama.desana.me.ape.hamuduruwo.lassana.desanawan.karanawa.dubai.edan.sawandunenemi🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
අනේ හාමුදුරැවනේ රටක් වටින නායකයට අපහාස කරන්න එපා. නීතියකින් ඔප්පු වෙලා නැත්තම් හොරකම්කරා කියලා මේ වගේ දම්සබාවල මුසාවාදා වදාරන එක හෙන වලත්ත වැඩක් නෙහෙ. බුදු බන චුට්ටක් හරි දන්නවා අැතිනේ අන්න එ් ටික ඔය මිනිස්සුන්ට කියලා දෙන්න හැම දේම දන්න පකීර්ලා වෙන්නැතුව. අරහේ බුදුදහම වලලනවා සෙට් එකක් මේඅය පච කියකියා රටවටේ යනවා. මහින්ද මහත්තයට අපහාස කරනකොට මාලු නටනවා අම්මපා. අැයි යකෝ
බුදු බණ පදයක් සවන වැකේවා! බුදුබණ පමනක් සිතට දැනේවා!
UI mi.
🙏🙏🙏🙏🙏sadu sadu sadu.
මේක කිවයුතුයි, ටිකක් තව සන්සුන්ව මේ දේශනාව කලානම් සෑහෙන්න වටිනවා. ඒ වගේම රැවුල් එහෙම පොඉන්ට් එකක් තැබීම නොකළ යුත්තක් නොගැලපෙන දෙයක් ස්වාමින්වහන්ස නමකට. මාං හිතනවා මෙය මාන්නයකින් තොරව දරයි කියල.
Sadu sadu
🔥🔥 දිනක් බුදුන් වහන්සේ ගේ දර්මදේශනයකට ගොපලු වෙස් ගෙන පැමිනි මාරයා කාලීන වල්පල් දෙසා ශාවකයින්ට ආතල් සැපයූහ. වර්තමාන කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් දේශක ගන ගෙඩියන්ද මාරයා එවා ඇතැයි සිතේ 😊
Sadu sadu sadu🙏🙏🙏
❤❤❤🎉🎉🎉
🙏🙏🙏
වරෙල්ලා බනින එවුන් ඉක්මනට බැනපල්ලා
අපේ හාමුදුරනේ අප්ලංකා වෙවෙලෙන්දො ඇයි මෙතරමිි හොර කොයිදේ ගන්ඩගියත් වං චාවසයි මමවි කිලො පහක් ගෙනාවාකි ලේා 1ක් 180වයි ගෙදර නෙල්ල පොලල බලා පුවාම තියෙන්නේතුනයි කබුරපං අප්පා කියන්ඩ තමයි තියෙන් නේ ඔබවහන් සේට බුදුසරනයි
හම්මො අයේනමි අහන්නේපා විකාර කියන්නේ
මොකක් හරිමොලේ අමාරුකාරයේක් මහනවෙිලා මේවාතමයි රටට සාප
Theruvan saranaiii....
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවරුන්ට
🙏🙏🙏 🌹🌹🌹
පිස්සඅද.අනේ.සිවුරැ.පොරෙේුගත්්ත..හැත්තත..මගෙ..පවුලෙඅයෙ.අය..ඉනුනවවාාත
සාදූ සාදූ 🎉🙏🏽
ස්වාමින් වහන්සේ ට නිරෝගි සුව ලැබෙිවා ....තෙරැවන් සරනයි.
අපේ ස්වාමීන්වහන්සේට දීර්ගායු ලැබෙිවා
තේරුවන්සර ණයි
සාදු සාදු 🙏
තෙරුවන් සරණයි හැමොටම😊😊😊 පැයකට වඩා දික් උනාට ප්‍රශ්නයක් නැ ස්වාමින් වහන්ස,,අපි මේ ධර්ම දේශනා අහනව හැම එකක්ම
කෝ අර බනින අය කමෙන්ට් කරන්න මෙන්න ධර්ම දේශනාවක් තියෙනවෝ
හරක් මල්ලි මොකක්ද මෙතන තියෙන බුදුන්වහන්සේ වදාල දේ කියපන් මට මේ උත්තමය දෙසන්නෙ කාලීන ඕපාදූප 😂 උබට දර්මය ඕනිනම් තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන්ගෙ දේශනයක් අහපන්. පවු උබ
හරිම වැදගත් බණ ටික ...හොදටම😂 ගියා.
සල්ලිඩීලා ඕපඩූප අහපල්ලා
🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු🙏🙏 සාදු 🙏🙏සාදු🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏
gampaha ayathanye nambare danna
Cantac nambar danna
ඔබ වහන්සේගේ සුමදුර ධර්ම දේශනා විකෘති කරන කොටසක් ඉන්නවා.ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න.අපි අසන බන විකෘති කර තිබෙන්නෙ.
🙏🙏🙏🙏🙏🤍🤍🤍🙏🙏🙏🙏
Bana madde welada danweem harima narakai
මේ ස්වාමීන් වහන්සේ මොනවද මේ කියන්නේ ධර්ම දේශනාත් නෙවෙයි කාලීන ධර්ම දේශනාවකුත් නෙවෙයි බොරු 90% කයිවාරු100% ධර්ම දේශනා කරන්න ආරාධනා කරන්නෙ මන්ද බුද්ධිකයෝ බන දේශනා කිරීමෙන් ඒ දේශනාව ශ්‍රවණය කළ අයට ධර්මාවබෝධ වෙන්න හරවත් දේශනයක් කරන්න ස්වාමීන් වහන්සේට ඉදිරියට දැනුම පහල වේවායි අධිෂ්ඨාන කරගන්න
🔥🔥🔥දර්මය දුර්ලබයි. කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සුලබයි. දිනක් බුදුන්වහන්සේ නිය පිටට පස් ස්වල්පයක් අරන් එවැනි සුලුපිරිසක් සුගතිගාමී වනබවත් පොලවේ පස් තරම් විශාල ප්‍රමාණයක් දුගතිගාමී වන බවත් දේශනා කල සේක. කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් අසා සුගතගාමී වීමට ශ්‍රී ලාක්කිකයින් ට හැකි වේවා 😂
❤❤❤