පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පල්ලෙබැද්ද ගල්පාය ධර් ම දේශනය...

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 10

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 26 дней назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
    දිල්ශාන් පුතාට මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් නිවනින්ම සැනසීම ලැබේවා🙏

  • @swarnalatha971
    @swarnalatha971 26 дней назад +6

    අපේ ස්වාමින් වහන්සේට සුබ අනාගතයත් නමුත් දැන් බලනවිට අත ලොස්සක් තාත්තලා තමයි දුවලට ගරැ කරන්නෙ අනිත් තාත්තලා තමන්ගෙ දරැවන් බිරියන් කරගන්නවා ඒ අය තිරිසන්

  • @SadeepaShehan-q2g
    @SadeepaShehan-q2g 26 дней назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනි ❤❤❤

  • @bandulaamal
    @bandulaamal 26 дней назад +4

    සාධු සාධූ සාධූ ..තෙරුවන් සරනයි .ලැබුවාවු නව වසරේ සියලු සත්වයෝ නීරෝගි වේවා...

  • @SonetraSonetra
    @SonetraSonetra 26 дней назад +2

    Lassana.sithata.wadina.banak.siyaludena.sawan.denna.asai.ahanna.theruwan.saranai.ape.hamuduruwane.🙏🙏🙏

  • @chathu-i2k
    @chathu-i2k 24 дня назад

    Teruwan saranai ape handurane oba wahansege drama desanawa godak watinawa ape handurane ape Amma gedaradi tamai merune embam kirima man hodatama dannawa

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 26 дней назад +2

    Sadu Sadu Sadu

  • @asangaaananda4418
    @asangaaananda4418 26 дней назад +1

    මෙච්චර බන කියන්න පුලුවන් කම තියාගෙන ඇයි හාමුදුරුවනේ සමහර තැන්වල කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ම දෙසන්නෙ

    • @DiliniWathsala-dp8xb
      @DiliniWathsala-dp8xb 26 дней назад +1

      ඇයි රිදෙනවා ඇත්ත කියන්න කොට...😂

    • @asangaaananda4418
      @asangaaananda4418 26 дней назад +1

      @DiliniWathsala-dp8xb ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන වල්පල් මොහුට දී එම ඕපාදූපයම රු 150000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව ඔබට හිමි වූ බව සතුටින් දැනුම් දෙමි කරුනාකර මුදල් ගෙවන්න 🤣🤣🤣🤣